ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුංචි කාලය මතක් උනා...👍👍..ගම මතක් උනා...හරි ලස්සන සිංදු..සුබ ගමන්...පිං අයිති වේවා..ඔබ තුමියට..
මිහිරියි, මේ ගීත නිතර ඇසුණු කාලය සිහි වෙනවා
පුංචි කාලයේ නිතරම ඇසූ ගීතයක් ❤❤❤
මොන තරම් ලස්සන ගීතද. ජීවිතයම ආපස්සට ගියා වගේ දැනුනා.භවයම සූවපත් කරන මේගී ලියන ගයන වයන ඔබ සියලු දෙනාටම ගොඩාක් පින්.
P0ppàppappppl0
Xxx SONG of
සහතිකම ඇත්ත අපි 70 දශකයේ අහපුවා දැන් තියෙන්නේ ගොබ්බ ගිත මේවා කිසිම මාධ්‍යක යනවාද
හදවතට දැනෙන ගිත
Lassanai ♥️
හරිම සුන්දර මිහිරි ගීත..අවාසනාවකට මේවා දැන් යන්නේ නැහැ රූපවාහිනී නාලිකාවල. FM නාලිකාවල
රන් එෆ් එම් සුසර කරන්න. රස බර ගීත 🎼 අසන්න පුළුවන්
ඒකනම් ඇත්ත.දැන් සිංදු නෙමෙයිනෙ තියෙන්නේ තනිකර අදෝනා
රං FM අහන්න. ඒ නාලිකාවේ මේවගේ පරන ගීත රස විදින්න පුලුවන්. 100.5 Fm
Aniwaryen
ගොඩක් නැතත් කියපු සින්දු ටික ඉතාමත් ලස්සනයි ..
අනේ මොනතරම් ලස්සන්යිද අද සිංදු ඇහුවාහම වමනේට එනවා මම නම් අහන්නේ නැහැ..මේ මගේ ගුරැවරියක් මට ගොඩක් ආදරය කලා මමත් එහෙමම යි නිවන් සුව ලතා ම්ස්...🙏
ඒ කාලෙ මිනිස් සිත් හරිම සුන්දරයි. ඒකයි මේ වගේ ගීත එදා බිහි උනෙ. අද කාලෙ බිහිවෙන පොඩි අයගෙ පවා මනස අව්ල්, මගේ යාළුවො හුග හරියක් ඉන්නෙ දේදාහෙ දෙදාහට කිට්ටු අය. මම අහන්නෙ මේ වගේ ගීත, මම පුංච් කාලෙ අපේ ගෙදර ඇහුනෙ මේ වගේ ගීත. අපේ තාත්තා සංගීතයට ගොඩාක් ආසයි.ඉතින් මමත් ඒ කාලෙ ගීත අහන්න තමයි ආස. මගේ යාළුවො කියන්නෙ ඊයා බං මොනවද බං ඔය අහන්නෙ. නාකි ගීත කියල 😢
@@gamagenuwan5964 එයාලා දන්නේ නැහැ මේ ගීත වල වට්නාකම් එකයි මම නම් මැරෙණකම්ම පැරණි ගීත තමයි...අලුත් ඒවා හරිම අම්හිරි යි කනට කිසිම තේරැමක් නැතිව කියවනවා පිස්සෝ වගේ...තෙරැවන් සරණයි ඔබටත්...අගය කිරිම ගැන..🙏
සිත අතීතයට ඇදී යනවා. ස්තූතියි
අපෙ තියන අවාසනවට පරන කලා කරුවො සියල්ල අපව හැරදා යනවා ආදරනිය ලතා ඔබට නාවන් සුව ලැබෙිවා
තවත් විශිෂ්ඨ ගායිකාවක් ඒවන් ගායිකාවන් තව තව බිහි වේවා!!!❤❤❤
ඉතා සුමියුරු කටහඩක් ඇයට හිමියි මල්ලිකා කහවිට පුශ්පරනි ආරියරත්න ගනයේ හායිකාවක් සුලු ගීත සන්ක්‍යාවකින් හදවත් සොරාහත් ගායිකාවක්
ආදරනීය ගීත ලියපු සංගීතය ගායනය .සියලු දෙනාට පින් අපිව තවමත් සතුටින් තබනවා
❤
හරිම ලස්සන මතකයන් .
නදියක සිසිල දනවන 💖 සෙනෙහස පිරුණුහදවත් අතර 💛 මතුවෙන මුතු මිණි සොඳුරු 🌺💐 සවන් යුගල සැනසෙන ගී 🔥 පද මියුරු 💜නැවත ඇසෙන 🍀විට සිනහා 😉රැල් නැගුනු💮💮💮
හරිම අපූරු රසබර ගීතාවලියක් ❤️❤️❤️
ඔබේ මිහිරි කටහඬ තවමත් අපව නලවනවා .සසල කරවනවා ...මෙපින්වලින් ඔබේ භව ගමන කෙළවර උතුම් නිවනම සැලසේවා ......!!!!
මියුරු හඬක් අහන්න අහන්න ආස හිතෙනව
අපිව ආපස්සට අරන් ගිය ඒ අතිතය මොනතරම් ලස්සන ගීතද ස්තුතියි ඔබට.නැවතත් මෙි ගිත අහන්න සැලැස්සුවාට.
Apwa thruna yayisata geniuanwa
සදා අමරනීයයි අක්කේ ..... අප හැර ගියත් සදා ආදරෙයි .....
Mam ගොඩක් asa kra ගීතයක් mamt අහන්න ba දුක හිතුනා
මම ආසම ගායිකාව.පුදුම ලස්සන කටහඬක්.
අර cover song කියලා ඔරිජිනල් සින්දු විකුර්ති කරන මල ජරාවල් වලට වඩා මේවා කොච්චර ලස්සනයි ද ???❤❤❤ ඒත් ලයික් වැටෙන්නේ ඒ ජරාවල් වලට තමයි ..😮😮
හරිම ලස්සනයි....❤️❤️❤️👌👌👌
වසර 3 කට පෙර ප්‍රචාරය කළ මේ වැඩසටහන අහන්න ලැබුනෙ අදයි.50, 60 දශක වල ගැයූ ගීතවල මිහිර අදටත් එහෙමමයි.මේ අපේ තරුණ කාලයයි. හැකිනම් මේ ශිල්පීන් ගේ ජීවන තොරතුරුත් දැම්මොත් අහන්න ආසයි.
හදවතින්ම ආදරෙයි මෙවන් වටිනා මිනිස්දුලා ට අපේ කලාකෙත පෝෂණය කල ඔබලාට අප සදා ණයගැතියි චිරාත් කාලයක් වැජබේවා මේ ලක් දෙරනේ බුදු සරනයි !!!!!
හරිම ලස්සන ගීතයක් 💞💞💞
පැරණි ගී කොයිතරම් මිහිරිද😊❤🎶🎸💯 දැන් තියන ගීත ඇහෙනකොටම එපා වෙනව
සුපිරි 👍👍👍👍👍👍👍
ලක්මවගේ කාලාව හැඩවැඩ උනු ස්වර්ණමය යුගය..70❤❤❤❤
Mama asama mihirie hithata wading sindu. Asai adarey me Gotham. Punchi dawas wala Edale thama ahanawa. ❤❤❤❤🎉🎉🎉🎉
ලස්සන ගීත... ❤
අනේ එතුමිය අභාවප්‍රාප්ත උනාද ...මෙවන් ගීත අපිව අතීතයට රැගෙන ගියා ..එතුමියට නිවන් සුවයම ලැබේවා .🙏🙏
සුපිරි 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි Deparak ඇහුව
මෙන්න සිංදු ❤️❤️❤️
එතුමියගෙ දුව හෝ පුතා ගායන ලෝකෙට පැමිණියේ නැත...... ඔවුන් දෙදෙනා සමග මමද එකම පෙර පාසැට ගියා පොඩි මතකයක් තියනව.... හිනැහේවී බෝනික්කා ගීතය ගායනා කලා......
සුපිරි
ලස්සන සිංදු
පුදුම මිහිරක් මේ ගීතවල තියෙන්නේ.❤❤❤❤
Beautiful songs with well matched voice & music.Latha Miss: May you attain supreme bliss of Nibbana!
Why has she left us..?
හරිම ආසාවෙන් අහන්න පුලුවන් ගීත .. මේ හඩවල් පදවැල් දැන් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඒ වැනි අර්තවත් සිංද්ර අදත් බිහි ෙවිවා.ගායිකාවට නිෙරා්ගි ස්රව
ඇය අවසන් කාලයේ දිනක් මාහා දුරකතනයෙන් කතා කොට සඳකිරනින් ගැයුවා. තාම මතකයි. ඒ මගේ ඉල්ලීම පිට. ඇය ඒ වනවන විටත් අසනීපෙන් හිටියේ. හරිම දුකයි.
ළමා කාලය මතක් වුනාඒ කාලෙ මේව අහන්නෙ ගුවන්විදුලියෙන්. ඒකත් බැටරි වලින් වැඩ කරන්නෙ.උදේ අම්මා ඉස්කෝලෙ යන්නෙ රේඩියෝව දාල දීල.“දිවා ගී” වනතුරු සින්දු අහමින්, නෙරන්ජලා සරෝජිනී නැන්ද, රුහුණෙ පද්මිණී කරණායක නැන්දලත් එක්ක තමයි ඉතින්.So emotional!
Melodic voice, I loved from childhood
I am proud of you sister of your singing . Unfortunately we have missed yours ❤ voice of more to listen singing of lot of songs .
Romantic voice......may she attain the supreme bliss of nirvana.
ලස්සනයි ලතා දිසානායක ගායන ශිල්පිණිය ගායනා කරපු මේ ගීත.අනේ එදා මේ ගීත ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම SUNFLOWER සමග කැසට් එකකට ගායනා කරන්න එතුමියට ලැබුණා නම් අද මේ සිංදු කොච්චර ජනප්‍රිය වෙලාද වර්තමානයේ.පුදුමයි එදා කැසට් නිෂ්පාදකවරුන්ට මේ ගායන ශිල්පිණිය ගැන අවධානය යොමු නොවුන එක.
ලතා මිස් නිවන් සුවය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
good enough likely to hire this kind of music and a greater singing by singertress latha .
ශා ලස්සන සින්දු ටිකක්. මේ ගායිකාව දැන් නැද්ද? පට්ටම සින්දු ටිකක්.
වීදේශ රටක ඉන්නේ, පසුගීය කාලයේ ලෙඩ රෝග හැදීලා ගොඩක් කරදර වලට මුහුන දුන් බව වැඩසටහනක කීයලා තීබුනා ?
methumiya nathi una. niwan suva.😢
Latha akke oyata goda pin apita me getha ahana laba dunata
Adaraneeya geetha. ❤️❤️❤️🌹
එතුමියට නිවන් සුවය අත්වේවා!
My teacher. She is very kind and humble. ❤❤
Monatharam lassana geethada. Paawela athitheta yanawa. Sandakiranin mage asama geethaya. Ada ahena samahara polkudu geethawalata wada watinakama maninna behe. 🙏🙏🙏🌹🌺💐🎵🎶🎵🎶
Nice songs we are 70 generations
Nice songs 🙏
පුදුම ලස්සනයි මේ පැරනි සිංදු ,,කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ ,,ආදරෙයි ලතා අපි හැමදාම ,,දැන් එයා ඉතාලියේ හිට්යට,,,දීර්ගායු වේවා ,,❤❤❤❤❤
You are always In our living memories ♥.
Budusaranai ❤❤❤❤❤
Harima lassana sendu
Original recording with different interlude more melodious than 2nd recording.
අද කොත්තු සද්ද විතරයි මෙවන් කලාත්මක රසවත් ගීත අපෙන් ඈත් කරල
60/70/80/90/ දසක වල ගිත ස්වාධීන රූපවාහිනියේ .. ජාතික රැපවාහිනයේ තියනවා ..ඇයි දේවියනේ ..මේ ..ගිත රස විඳින්න ආස මිනිස්සු කොච්චර සැදැසමය ගත කරන අය .ඉදලා අද තරුණ වයසට හරි අර්ථවත් ගිත එකතූ කරලා වෑඩ සටහනක් කරන්න පණ නෑ රැපවාහිණි වල අධ්යක්ෂ මණ්ඩලය ට ..මොන ටිවි එකක් වත් අද බලන්න බෑරි තත්ත්වය ට ස්පර්ටාස් ලිටිල් ස්ටාර් ඩාන්සින් ස්ටාර් මොන කරැමයක්ද ..ඊට පස්සේ .. ඉන්දියාවේ ජරා නාට්‍යය ආත්ම ගනන් විකාශනය කරනවා ..ඇයි බෑරි ..එදා ගිත ..වෑඩ සටහනක් කරන්න ..මම ජනපති නම් දන්නවා කරන්න ..බලන්න බණ්ඩාරනායක මෑතිණිය ..එදා මුවන් පෑලෑස්ස .. රේඩියෝ එකේ විකාශනය කරන්න කතාව හදලා කොච්චර ජනප්‍රිය කරාද අදටත් ..ඇත්තටම පවි අපේ .. ගෞරවනීය අපේ දේමාපියන් ඉදලා ඒ රසට අදටත් කෑමති අය කොච්චර ඉන්නවද ..මේ ගිත අහපු අපේ ආච්චි සියා තාත්තා අම්මා ..සේරම ගෞරවණිය විදිහට යුගජිව්ත අදටත් ගත කරනවා ..අද බලන්න මොනවද තියන ..ගිත ..වුගේ ගිත වුටම කියන්න බෑ .. අප්පිරියයි ඇත්තටම බලන්න බලන්න බස්රථ වල යන්න පුළුවන් ද ..ඉස්සර තිබුන නන්දන ව්න්දන ..වෑඩසටහන හරි නෑවත ක්‍රියාත්මක කරන්න ..පණක් නෑ ....
Great female singer and great songs. God bless her
Lassanai ♥️🌹
beautiful songS
හරිම ලස්සනයි....
Ane meya apita godak udaw karala thiyanawa bs
හරිම ලස්සනයි.❤❤❤❤❤
Niyama sindu newa
Harima lassana sindu bs
🌷💕💕💕💕💕🌷👏👏
Obata dirgayusa
👍👍👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍
@@dineshariyawansa3511 good
❤❤❤
Ube ruwa ahi adi tibe..
Lassanai
අදත් මම ආදරේ ඒ හඩට
Niyama sindu
මිහිරි ලස්සන සිංදු🎉❤
Harima lassanayi
adareeeeeee hmmmmmahimi lowa
දැන් මෙි සිංදු ගුවන් විදුලියෙන් ඇහෙන්නේ නෑ කොචිචර ලස්සකද
Harima lassni
අනේ අපේ මිස් දමිතා, යශෝදා සුජානී, උරේෂා, පබෝධා ඔයාලට අමතක නෑ නේද මිස්ව.
Sadakiranin pelata obe.geethaya mata mathakai mage mahaththaya samaga wiwahagivisagena sitiyadi panadury wellata gos galak udata wela api denna geuwa .ada api dennama 56 57 wela .
lassnai mea song tike
ජිවිතේ අතිත යට අරන් ගියා
Thanks
Obata pin me sindu dammata❤
ගීතය නම් ඉතා රසවත් සංගීතය අප්‍රසන්නයි. ටකේ හෙවත් ඩ්‍රම් වාදනය ඉවසන්න බැහැ. ටක ටක ටක. මුන්ට තබිලාව වාදනය දන්නේ නැහැ. කෝටු දෙකක් ගෙන හතර අතේ වනන එක තමයි සංගීතය.
මේ ඒ කාලෙ ..දොස් කියන්න එපා. අද වගේ නොවෙයි ... instruments දියුනු නැත ...
❤❤❤SUPER SONG ❤❤❤
Beautiful songs
Mama wenama lokekata yanawa a tharam mihiri hadak
Jeevamana geetha❤
Latha Dissanayakage sindu mul( original ) sangeethaya samaga soya ganna puluwanda
👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤
ahimi adaraya
Menna sindu
Podi kalay mathak wenawa. . Adainna hithenawa godaak laissanai
Nivan sepa lebewa
පුංචි කාලය මතක් උනා...👍👍..ගම මතක් උනා...හරි ලස්සන සිංදු..සුබ ගමන්...පිං අයිති වේවා..ඔබ තුමියට..
මිහිරියි, මේ ගීත නිතර ඇසුණු කාලය සිහි වෙනවා
පුංචි කාලයේ නිතරම ඇසූ ගීතයක් ❤❤❤
මොන තරම් ලස්සන ගීතද. ජීවිතයම ආපස්සට ගියා වගේ දැනුනා.භවයම සූවපත් කරන මේගී ලියන ගයන වයන ඔබ සියලු දෙනාටම ගොඩාක් පින්.
P0ppàppappppl0
Xxx SONG of
සහතිකම ඇත්ත අපි 70 දශකයේ අහපුවා දැන් තියෙන්නේ ගොබ්බ ගිත මේවා කිසිම මාධ්‍යක යනවාද
හදවතට දැනෙන ගිත
Lassanai ♥️
හරිම සුන්දර මිහිරි ගීත..අවාසනාවකට මේවා දැන් යන්නේ නැහැ රූපවාහිනී නාලිකාවල. FM නාලිකාවල
රන් එෆ් එම් සුසර කරන්න. රස බර ගීත 🎼 අසන්න පුළුවන්
ඒකනම් ඇත්ත.දැන් සිංදු නෙමෙයිනෙ තියෙන්නේ තනිකර අදෝනා
රං FM අහන්න. ඒ නාලිකාවේ මේවගේ පරන ගීත රස විදින්න පුලුවන්. 100.5 Fm
Aniwaryen
ගොඩක් නැතත් කියපු සින්දු ටික ඉතාමත් ලස්සනයි ..
අනේ මොනතරම් ලස්සන්යිද අද සිංදු ඇහුවාහම වමනේට එනවා මම නම් අහන්නේ නැහැ..මේ මගේ ගුරැවරියක් මට ගොඩක් ආදරය කලා මමත් එහෙමම යි නිවන් සුව ලතා ම්ස්...🙏
ඒ කාලෙ මිනිස් සිත් හරිම සුන්දරයි. ඒකයි මේ වගේ ගීත එදා බිහි උනෙ. අද කාලෙ බිහිවෙන පොඩි අයගෙ පවා මනස අව්ල්, මගේ යාළුවො හුග හරියක් ඉන්නෙ දේදාහෙ දෙදාහට කිට්ටු අය. මම අහන්නෙ මේ වගේ ගීත, මම පුංච් කාලෙ අපේ ගෙදර ඇහුනෙ මේ වගේ ගීත. අපේ තාත්තා සංගීතයට ගොඩාක් ආසයි.ඉතින් මමත් ඒ කාලෙ ගීත අහන්න තමයි ආස. මගේ යාළුවො කියන්නෙ ඊයා බං මොනවද බං ඔය අහන්නෙ. නාකි ගීත කියල 😢
@@gamagenuwan5964 එයාලා දන්නේ නැහැ මේ ගීත වල වට්නාකම් එකයි මම නම් මැරෙණකම්ම පැරණි ගීත තමයි...අලුත් ඒවා හරිම අම්හිරි යි කනට කිසිම තේරැමක් නැතිව කියවනවා පිස්සෝ වගේ...තෙරැවන් සරණයි ඔබටත්...අගය කිරිම ගැන..🙏
සිත අතීතයට ඇදී යනවා. ස්තූතියි
අපෙ තියන අවාසනවට පරන කලා කරුවො සියල්ල අපව හැරදා යනවා ආදරනිය ලතා ඔබට නාවන් සුව ලැබෙිවා
තවත් විශිෂ්ඨ ගායිකාවක් ඒවන් ගායිකාවන් තව තව බිහි වේවා!!!❤❤❤
ඉතා සුමියුරු කටහඩක් ඇයට හිමියි මල්ලිකා කහවිට පුශ්පරනි ආරියරත්න ගනයේ හායිකාවක් සුලු ගීත සන්ක්‍යාවකින් හදවත් සොරාහත් ගායිකාවක්
ආදරනීය ගීත ලියපු සංගීතය ගායනය .සියලු දෙනාට පින් අපිව තවමත් සතුටින් තබනවා
❤
හරිම ලස්සන මතකයන් .
නදියක සිසිල දනවන 💖 සෙනෙහස පිරුණු
හදවත් අතර 💛 මතුවෙන මුතු මිණි සොඳුරු 🌺
💐 සවන් යුගල සැනසෙන ගී 🔥 පද මියුරු 💜
නැවත ඇසෙන 🍀විට සිනහා 😉රැල් නැගුනු
💮💮💮
හරිම අපූරු රසබර ගීතාවලියක් ❤️❤️❤️
ඔබේ මිහිරි කටහඬ තවමත් අපව නලවනවා .සසල කරවනවා ...මෙපින්වලින් ඔබේ භව ගමන කෙළවර උතුම් නිවනම සැලසේවා ......!!!!
මියුරු හඬක් අහන්න අහන්න ආස හිතෙනව
අපිව ආපස්සට අරන් ගිය ඒ අතිතය මොනතරම් ලස්සන ගීතද ස්තුතියි ඔබට.නැවතත් මෙි ගිත අහන්න සැලැස්සුවාට.
Apwa thruna yayisata geniuanwa
සදා අමරනීයයි අක්කේ ..... අප හැර ගියත් සදා ආදරෙයි .....
Mam ගොඩක් asa kra ගීතයක් mamt අහන්න ba දුක හිතුනා
මම ආසම ගායිකාව.පුදුම ලස්සන කටහඬක්.
අර cover song කියලා ඔරිජිනල් සින්දු විකුර්ති කරන මල ජරාවල් වලට වඩා මේවා කොච්චර ලස්සනයි ද ???❤❤❤ ඒත් ලයික් වැටෙන්නේ ඒ ජරාවල් වලට තමයි ..😮😮
හරිම ලස්සනයි....❤️❤️❤️👌👌👌
වසර 3 කට පෙර ප්‍රචාරය කළ මේ වැඩසටහන අහන්න ලැබුනෙ අදයි.50, 60 දශක වල ගැයූ ගීතවල මිහිර අදටත් එහෙමමයි.මේ අපේ තරුණ කාලයයි. හැකිනම් මේ ශිල්පීන් ගේ ජීවන තොරතුරුත් දැම්මොත් අහන්න ආසයි.
හදවතින්ම ආදරෙයි මෙවන් වටිනා මිනිස්දුලා ට අපේ කලාකෙත පෝෂණය කල ඔබලාට අප සදා ණයගැතියි චිරාත් කාලයක් වැජබේවා මේ ලක් දෙරනේ බුදු සරනයි !!!!!
හරිම ලස්සන ගීතයක් 💞💞💞
පැරණි ගී කොයිතරම් මිහිරිද😊❤🎶🎸💯 දැන් තියන ගීත ඇහෙනකොටම එපා වෙනව
සුපිරි 👍👍👍👍👍👍👍
ලක්මවගේ කාලාව හැඩවැඩ උනු ස්වර්ණමය යුගය..70❤❤❤❤
Mama asama mihirie hithata wading sindu. Asai adarey me Gotham. Punchi dawas wala Edale thama ahanawa. ❤❤❤❤🎉🎉🎉🎉
ලස්සන ගීත... ❤
අනේ එතුමිය අභාවප්‍රාප්ත උනාද ...මෙවන් ගීත අපිව අතීතයට රැගෙන ගියා ..එතුමියට නිවන් සුවයම ලැබේවා .🙏🙏
සුපිරි 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි
Deparak ඇහුව
මෙන්න සිංදු ❤️❤️❤️
එතුමියගෙ දුව හෝ පුතා ගායන ලෝකෙට පැමිණියේ නැත...... ඔවුන් දෙදෙනා සමග මමද එකම පෙර පාසැට ගියා පොඩි මතකයක් තියනව.... හිනැහේවී බෝනික්කා ගීතය ගායනා කලා......
සුපිරි
ලස්සන සිංදු
පුදුම මිහිරක් මේ ගීතවල තියෙන්නේ.❤❤❤❤
Beautiful songs with well matched voice & music.
Latha Miss: May you attain supreme bliss of Nibbana!
Why has she left us..?
හරිම ආසාවෙන් අහන්න පුලුවන් ගීත .. මේ හඩවල් පදවැල් දැන් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඒ වැනි අර්තවත් සිංද්ර අදත් බිහි ෙවිවා.ගායිකාවට නිෙරා්ගි ස්රව
ඇය අවසන් කාලයේ දිනක් මාහා දුරකතනයෙන් කතා කොට සඳකිරනින් ගැයුවා. තාම මතකයි. ඒ මගේ ඉල්ලීම පිට. ඇය ඒ වනවන විටත් අසනීපෙන් හිටියේ. හරිම දුකයි.
ළමා කාලය මතක් වුනා
ඒ කාලෙ මේව අහන්නෙ ගුවන්විදුලියෙන්. ඒකත් බැටරි වලින් වැඩ කරන්නෙ.
උදේ අම්මා ඉස්කෝලෙ යන්නෙ රේඩියෝව දාල දීල.
“දිවා ගී” වනතුරු සින්දු අහමින්, නෙරන්ජලා සරෝජිනී නැන්ද, රුහුණෙ පද්මිණී කරණායක නැන්දලත් එක්ක තමයි ඉතින්.
So emotional!
Melodic voice, I loved from childhood
I am proud of you sister of your singing . Unfortunately we have missed yours ❤ voice of more to listen singing of lot of songs .
Romantic voice......may she attain the supreme bliss of nirvana.
ලස්සනයි ලතා දිසානායක ගායන ශිල්පිණිය ගායනා කරපු මේ ගීත.අනේ එදා මේ ගීත ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම SUNFLOWER සමග කැසට් එකකට ගායනා කරන්න එතුමියට ලැබුණා නම් අද මේ සිංදු කොච්චර ජනප්‍රිය වෙලාද වර්තමානයේ.පුදුමයි එදා කැසට් නිෂ්පාදකවරුන්ට මේ ගායන ශිල්පිණිය ගැන අවධානය යොමු නොවුන එක.
ලතා මිස් නිවන් සුවය ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
good enough likely to hire this kind of music and a greater singing by singertress latha .
ශා ලස්සන සින්දු ටිකක්. මේ ගායිකාව දැන් නැද්ද? පට්ටම සින්දු ටිකක්.
වීදේශ රටක ඉන්නේ, පසුගීය කාලයේ ලෙඩ රෝග හැදීලා ගොඩක් කරදර වලට මුහුන දුන් බව වැඩසටහනක කීයලා තීබුනා ?
methumiya nathi una. niwan suva.😢
Latha akke oyata goda pin apita me getha ahana laba dunata
Adaraneeya geetha. ❤️❤️❤️🌹
එතුමියට නිවන් සුවය අත්වේවා!
My teacher. She is very kind and humble. ❤❤
Monatharam lassana geethada. Paawela athitheta yanawa. Sandakiranin mage asama geethaya. Ada ahena samahara polkudu geethawalata wada watinakama maninna behe. 🙏🙏🙏🌹🌺💐🎵🎶🎵🎶
Nice songs we are 70 generations
Nice songs 🙏
පුදුම ලස්සනයි මේ පැරනි සිංදු ,,කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ ,,ආදරෙයි ලතා අපි හැමදාම ,,දැන් එයා ඉතාලියේ හිට්යට,,,දීර්ගායු වේවා ,,❤❤❤❤❤
You are always In our living memories ♥.
Budusaranai ❤❤❤❤❤
Harima lassana sendu
Original recording with different interlude more melodious than 2nd recording.
අද කොත්තු සද්ද විතරයි මෙවන් කලාත්මක රසවත් ගීත අපෙන් ඈත් කරල
60/70/80/90/ දසක වල ගිත ස්වාධීන රූපවාහිනියේ .. ජාතික රැපවාහිනයේ තියනවා ..ඇයි දේවියනේ ..මේ ..ගිත රස විඳින්න ආස මිනිස්සු කොච්චර සැදැසමය ගත කරන අය .ඉදලා අද තරුණ වයසට හරි අර්ථවත් ගිත එකතූ කරලා වෑඩ සටහනක් කරන්න පණ නෑ රැපවාහිණි වල අධ්යක්ෂ මණ්ඩලය ට ..මොන ටිවි එකක් වත් අද බලන්න බෑරි තත්ත්වය ට ස්පර්ටාස් ලිටිල් ස්ටාර් ඩාන්සින් ස්ටාර් මොන කරැමයක්ද ..ඊට පස්සේ .. ඉන්දියාවේ ජරා නාට්‍යය ආත්ම ගනන් විකාශනය කරනවා ..ඇයි බෑරි ..එදා ගිත ..වෑඩ සටහනක් කරන්න ..මම ජනපති නම් දන්නවා කරන්න ..
බලන්න බණ්ඩාරනායක මෑතිණිය ..එදා මුවන් පෑලෑස්ස .. රේඩියෝ එකේ විකාශනය කරන්න කතාව හදලා කොච්චර ජනප්‍රිය කරාද අදටත් ..
ඇත්තටම පවි අපේ .. ගෞරවනීය අපේ දේමාපියන් ඉදලා ඒ රසට අදටත් කෑමති අය කොච්චර ඉන්නවද ..මේ ගිත අහපු අපේ ආච්චි සියා තාත්තා අම්මා ..සේරම ගෞරවණිය විදිහට යුගජිව්ත අදටත් ගත කරනවා ..අද බලන්න මොනවද තියන ..ගිත ..වුගේ ගිත වුටම කියන්න බෑ .. අප්පිරියයි ඇත්තටම බලන්න බලන්න බස්රථ වල යන්න පුළුවන් ද ..
ඉස්සර තිබුන නන්දන ව්න්දන ..වෑඩසටහන හරි නෑවත ක්‍රියාත්මක කරන්න ..පණක් නෑ ....
Great female singer and great songs. God bless her
Lassanai ♥️🌹
beautiful songS
හරිම ලස්සනයි....
Ane meya apita godak udaw karala thiyanawa bs
හරිම ලස්සනයි.❤❤❤❤❤
Niyama sindu newa
Harima lassana sindu bs
🌷💕💕💕💕💕🌷👏👏
Obata dirgayusa
👍👍👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍😍😍
@@dineshariyawansa3511 good
❤❤❤
Ube ruwa ahi adi tibe..
Lassanai
අදත් මම ආදරේ ඒ හඩට
Niyama sindu
මිහිරි ලස්සන සිංදු🎉❤
Harima lassanayi
adareeeeeee
hmmmmm
ahimi lowa