ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගීත කෝකිලාවන්ගේ කෙනක්
මෙම ගීතය රචනා කල අති දක්ෂ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට නිවන් සුව!
ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා
රත්තරං මැනික් මුතු වලට වඩා වටිනා කටහඬක්
සදා මිලින නොවන ආදරණීය කටහඬ, දීර්ඝායුෂ ලැබේවා.
මාරම ලස්සනයි මෙතුමියගේ කටහඩ සින්දුවේ අර්ථය අද කාලේ සින්දු මොනද මේ අද කාලේ දරුවන්ට ඇහෙන්නේ නැහැ
සංතෝසයි ශ්‍රීමතී මහත්මිය ඔබව මෙහෙමවත් දකින්න අහන්න ලැබීම. කට හඬ ඉස්සර වගේමයි. සතුටුයි
තාමත් ඒ ආදරණීය හඩ එආ වගේමයි. දීර්ඝායුෂ ලැබේවා
සිංහල ගායන ලෝකයේ සොදුරු යුගය ,,
උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ආදරනිය අක්කෙ
මේවා කොහොම ලියවෙනවද කියලා හිතාගන්නවත් අමාරුයි..මෙම ගීත රස විදින්න අපේ දරුවෝ පිං කරලා නෑ...ගායනය සංගීතය සියල්ලම සුපිරි.. ප්‍රේමකීර්ති ඔබට නිවන් සුව..
🧡
රත්තරන් සිංදු.රත්තරන් රචකයො.කෝ.අද
දීර්ඝායුශ වේවා ඔබ තුමියට
අපි තරුන කාලෙ අහපු ප්‍රේමනීය ගීත .අද හායි හූයී තමයි
ඒ කටහඩේ මිහිර . ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන .ශ්‍රීමතී තිලකරත්න මහත්මිය ඔබට දීර්ගායුශ පතමි❤️🌷
Real songs. She was so good.මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ...මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ....මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ...මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ....මිණි මුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ...ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ...
ඔබතුමියගෙ කටහඩ එදා වග්ම අදත් ලස්සනයි. දීර්ඝායුෂ පාර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻
ඔගේ.මහත්තයා.මගේයාලුවා.මොනවා.කරන්නදඅපට.අහිමි.උනා .ඔයාට බුදුසරණයි
Eda waghema adath e hada layanwethai mama asama sinduwak❤❤❤
ඔබ තුමියට නිරොගි සම්පත සෙමදකම ලෙබෙවා සම්ම සම්බුදු සරනයි ❤🙏🙏🙏
අමරණීය ගීත.. ආදරණීය ප්‍රේමකීර්ති මහත්මයා.. ඔබව අපේ හිත් වලින් කවමදාවත් මරලා දාන්න බෑ.. ශ්‍රීමතී මහත්මියගෙ හැසිරීම , හික්මීම ඇය ජීවිතය ගැන තේරුම් අරන් තියෙන කැඩපතක් වගේ.. ඇගේ ගායනය පෙර සේම අති විශිෂ්ටයි.. වික්ටර් රත්නායක මහත්මයා මෙච්චර ලස්සන තනු නිර්මාණය කිරීම ප්‍රශංසණීයයි.. ඔබ තිදෙනා එකතුවෙලා අපිව වෙනත් ලස්සන ලෝකයකට ගෙන ගියා.. බොහෝම පින්..
රත්තරං මුතු මැනික් වලට වඩා වටින ආදරනීය ප්‍රේමකීර්ති මහත්මයගෙ නිර්මාන කොච්චර රසවත්ද.
අතිව්ශිස්ටයි❤❤❤❤❤
හරිම ලස්සනයි. මේවා රත්තරන් ගීත අහන්න ආසයි
ශාආආආආ......කටහඩේ මිහිරි බව කියන්න වචන නැහැ. ගීතය ගායනා කිරීමේදී ඒ තුල තියෙන හික්මීම විශිෂ්ටයි.....
Aruthak athi lassana githa...🙏🎉❤👍
මෙම ගීතය පූරාම තියෙන්නෙ සැබෑ ආදරය.ආදරය. ආදරය.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲
චිරං ජයතු
හරිම රසයි .අද මේ ආරයඒ ගේත අහන්න නොලැබේම වත්මන් සමාජයේ අවාසනාවක් .
❤
පුංචි කාලෙ ඉඳලම ඇහුවත් කිසිදු රසයේ වෙනසක් නෑ.සදාකාලික සුමිහිරි ගීත ❤❤❤
නැවත අපහු කවදා මේ වගේ නිර්මාණ අසන්නද? අපේ දරුවන් ගැන පුදුම දුකක් ඇතිවන්නේ. අපිට අසන්නට තිබුන මේ නිර්මාන දැන් දරුවන්ට අසන්නට නැහැනේ.
සහතික ඇත්ත
අපිත් අහනවා ♥️😍
Puduma lassanaii.. Ape prem liwa sindu
අර්ථවත් පද මාලාවක් මිහිරි හඩින් ගයන ඔබ තුමියට දීගායු
දීර්ගායුශ ලැබේවා ඔබතුමියට
ප්‍රේමකිර්ති අල්විස් මහා කවියානෙනි. ඔබට අපි ණය ගැතිවෙයි.
😢❤
මම ආසම ගායිකාවක් ❤❤❤❤
Ammo ada wagemaii harima ලස්සනයි ❤
එතුමියට.ස්තූතියි. හරිම ලස්සනයි ❤❤❤
Riyal voice old is gold . Very nice song i.m somuch like ...thanks .
Super 👌 👍, Obathumiyata Deerga Aausha Lebeewa!!!
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ ..♥️♥️
lassana katahada koitharam ahuwatha apanananama nnaaa budusaranaii
Oba.wiyapath unata.handa theewrai deegayu wewa
What a song! Lyrics, Music and Voice... all EVEGREEN and never DIES. Thank you.
Mewala,thiyana rasaswada,vidinna api paramada,una,ada monada ,mewala,thiyena arthawath,kathu,harima pudumaiObathumiyata,dalada samidu pihitai ,🙏🙏🙏👑️👑️👑️❤❤❤✋
Anee asawen ahanam oba thumiyata dirgau wewa. Budusaranai
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. දැනට කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ.. එච්චරටම ලස්සනයි..
She is the best vocalist for this song 🌹
හරිම ආසයි අහන්න.....❤❤❤❤❤❤❤❤❤❤
Immortal songs of greatest singer Srimathie
අපේ කාලේ නියම සුපර් ස්ටාර්ස්ලා ❤❤❤❤❤❤❤
අපිත් අහනවා 😌
Wow!!What a wonderful song!!🇱🇰🙏👍👏💐
එ රසය ඇති ගිත අද බිහිවන්නෙ නැත අපි රසවිදි ආදරනිය ගිත❤❤❤
Shrimthi akka edha wagemai adath, gayanayath edha wagemai. Akkata deerga ayusha lebewa dhashaka gananawak apiwa rasawidhewwata!!
තෙරැවන් සරනයි
harima lasdana geetha oba thumiyata deergayu budusaranai.!!
Beautiful voice . Beautiful song! Song is more valuable than gold .❤️
Akka oyata budusaranai ❤oyage sundara hada ayeth enne na katawath ...prema keerthi .viktar Rathnaya nirmana karuwo ayeth behind wenne na ❤
බුදුසරණයි ....
🙏❤️❤️ බුදුසරණයි!!
Athtatama lassanai ❤❤❤🙏👍👌
Danvage Nemei Issere Naveke yaneva kiyanne ltasulu premanyak tamai Hitiye Mage godac yaluvo Tamai hitiye.mame etekote Navale gillanaa.May yaluvo Shin offvella Appuveme Appi ekke tamai inne.loke vatte vistere kiyene kote .mageth Ekemea bala porthuune Naveke yanne ekkeme viterai45 years Ego ..grate people world wide
GREAT
Superb !!!
premakirthi kalakaruwa athin me sabediya nirmanga kathawa ithama lassana kathawak
Beautiful song 🎵❤😍💕♥💖🎵❤
Victor & prem susanyogaya❤❤❤❤
මරමලස්සනයි
Divine❤❤❤❤❤❤
Beutiful voice ❤
Very beautiful
❤❤❤
Nice
Madam great
Wawwwwwe
Lassanai.
Nice 😥😥😥
Lsssanai
I love her....
My good 😢❤
Immortal character
Godak lassanai
2023 අහන අය කෝ ❤️❤️❤️
2024 දී මේත් අහනවා. අවු 40ක් තිස්සේ අහනවා ❤❤❤❤
koko
❤👌❤👌❤👌❤
🙏👍♥️♥️
srimathi oba thumiya hari lassani katahdath lassani apage uththamacharya mage asama gikawa
පරණ කලාකරුවන් මුදල් වලට දක්ෂතා වික්නලා නැහැ . නිහතමානී . තමගේ ආවේණික කටහඬක් තියෙනවා . දැන් ඉන්න අය කියන්නේ මොනවාද කවුද කියන්නේ කියලා හොයන්න බැහැ . 🤔🤔🤔🤔🤔
🌹🌹💞😊😘💞🌹🌹🙏🙏
👍👍👍👍👍👍😍😍😍😍😍😍
Pretty performance ???
Amaraniya.minisune Amaaraaniya nirmana....
Ai prasnayakda. ...mama wagene.tawath monawatada nali achchila th nadda.
❤️❤️❤️❤️❤️
👍👍👍👍
😍😍
👌💯❤️
🎉🎉🎉🎉🎉🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හනා,අංජලී කහනවල ඔයගොල්ලෝ මේ වටිනා ගීත සිංදු වලට හරවලා වේදිකාවේ කියන්න එපා .මෙය නියෝගයක් නොවේ .කාරුනික ඉල්ලීමකි.
ඔව් 😢
Leena
Raththran Man in muthu mokatada awaOne hemadamath sathutin nirogiwa jeewath wenawanam srimathi akke.❤❤❤
ප්‍රේමකීර්ති දවසක් අඩියක් ගහන්ට විදිහක් නැතුව ලතවෙවී ඉන්නකොට දැක්කා, ශ්‍රීමතී (තිලකරත්න) ගෙ මහත්තය යනවා. ප්‍රේම් අත්පුඩියක් ගහල ගෙන්න ගත්ත ලඟට."කොහෙද බං යන්නෙ, කඩාගෙන බිදගෙන?""යනව බං, ශ්‍රීමතීගෙ රත්තරං බඩු වගයක් උගස් තිබ්බා,ඒව බේර ගන්ට"අපි මෙහෙම කරමු. හෙට මට පඩි. අපි ඕක හෙට බේරගමු""හෙට! උඔගෙ පඩියෙන්! ඒ ඇයි මේ තියෙන්නෙ සල්ලි!""ඒකනෙ කියන්නේ,මෙහෙමයි, දැන් අපි දෙන්න ගිහිං අඩියක් ගහනව, ඔය සල්ලි වලින, මම ඒක දෙන්නෙ හෙට, එතකොට අපි ඕක ගන්නෙ හෙට, ඒ විතරක් නෙවේ මගෙ ගානෙ තෑග්කුත් දෙනව ශ්‍රීමතීට"කොහොම කොහොම හරි ප්‍රේම් යාළුවව පොළඔවගෙන ගිහිං ගැහුව අඩියක්, ..මදි......"ගෙනෙන් තව බාගයක්.""එතකොට.......""දැන් ඉතිං කොහොමටත් බෑනෙ බං, පලයන් ඇරන් වරෙන්, අපි හෙට ඕක බේර ගමු"යාළුව ගියා නාහෙන් අඬ, අඬා"අද කොහොමද මං ශ්‍රීමතීට මූණ දෙන්නෙ......."ඒ උනාට ගිහිං බාගයක් අරන් ආව. ඒ එනකොට ප්‍රේම් අත පිහින කොළ කෑල්ලක යමක් ලියමින්හිටියා ඒක ඉවර කරල දුන්නා යාළුවට."මේක ගිහින් දීපං ශ්‍රීමතීට, මගෙන් තෑග්ගක්! මේක දුන්නම අද උඔ ෂේප්"ඒ කොළේ තිබුනෙ මෙහෙමයි,රත්තරන් මැනික් මුතු මොකටද ඒවාහිස් අතින් සිනා සිසී පැමිණේවා //.මට මල් කුමටද මා උපන්නේ වන මල් උයනේමට පැණි කුමටද මා සිටියා මී බැඳී අරණේමිණිමුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ.මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවාමතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහෙස හඟවාඔබ පැමිනෙනු පසු සිහිලෙන් හදවත පිනවාමා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා.පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්තනුව හා සංගීතය: වික්ටර් රත්නායකගායනය: ශ්‍රීමතී තිලකරත්න- ලලිත් රාජපක්ෂ මාගේ 5 පන්තිය වෙනකම් එක පන්තියේ හිටපු මිත්‍රයාගේ fb පිටුවෙන් උපුටා ගත්තෙමි.අපි හරි ද?
Hariyatama hari😀
Thanks 😊
හරි යටම හරි පේුමකිර්තිදඅල්විස් කියන්නේ නිකම්ම නිකන් මිනිසෙක් නොවෙි අමරනිය චරිතයක් ඇයි මේතරම් කුහක වුනේ මට මතකයි ඒමරනය ඇසුනාම මමඇඩුවා අදටත් එසේමයි ඒඅපරාධය කරපු එවුන්ට මිනිසත් මෙලව පවතින තුරැ නොලබේවා පේුම් අයියේ ඔයාට නිවන් දොරටු විවර වෙිවා ඒවාගේම ශිු මති තිලකරත්න ඇයටත් සංගිතය සැප යු වික්ටර් රත්නායකයන්ටත් නිරොගිසුවයත් දිර්ඝායුෂ ලැබෙිවා
Pala hutto Boru nokeya
මෙය ශ්‍රීමතී තිලකරත්න මහත්මිය විසින් දෙරණ රූපවාහිනියේ වැඩසටහනකදී තහවුරු කළා.
ගීත කෝකිලාවන්ගේ කෙනක්
මෙම ගීතය රචනා කල අති දක්ෂ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට නිවන් සුව!
ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා
රත්තරං මැනික් මුතු වලට වඩා වටිනා කටහඬක්
සදා මිලින නොවන ආදරණීය කටහඬ, දීර්ඝායුෂ ලැබේවා.
මාරම ලස්සනයි මෙතුමියගේ කටහඩ සින්දුවේ අර්ථය අද කාලේ සින්දු මොනද මේ අද කාලේ දරුවන්ට ඇහෙන්නේ නැහැ
සංතෝසයි ශ්‍රීමතී මහත්මිය ඔබව මෙහෙමවත් දකින්න අහන්න ලැබීම. කට හඬ ඉස්සර වගේමයි. සතුටුයි
තාමත් ඒ ආදරණීය හඩ එආ වගේමයි. දීර්ඝායුෂ ලැබේවා
සිංහල ගායන ලෝකයේ සොදුරු යුගය ,,
උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා ආදරනිය අක්කෙ
මේවා කොහොම ලියවෙනවද කියලා හිතාගන්නවත් අමාරුයි..මෙම ගීත රස විදින්න අපේ දරුවෝ පිං කරලා නෑ...ගායනය සංගීතය සියල්ලම සුපිරි.. ප්‍රේමකීර්ති ඔබට නිවන් සුව..
🧡
රත්තරන් සිංදු.රත්තරන් රචකයො.කෝ.අද
දීර්ඝායුශ වේවා ඔබ තුමියට
අපි තරුන කාලෙ අහපු ප්‍රේමනීය ගීත .අද හායි හූයී තමයි
ඒ කටහඩේ මිහිර . ස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන .ශ්‍රීමතී තිලකරත්න මහත්මිය ඔබට දීර්ගායුශ පතමි❤️🌷
Real songs. She was so good.
මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ...
මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ....
මට මල් කුමටද මා උපන්නෙ වන මල් උයනේ...
මට පැණි කුමටද මා සිටියා මී බැඳි අරණේ....
මිණි මුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ...
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ...
ඔබතුමියගෙ කටහඩ එදා වග්ම අදත් ලස්සනයි. දීර්ඝායුෂ පාර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻
ඔගේ.මහත්තයා.මගේ
යාලුවා.මොනවා.කරන්නද
අපට.අහිමි.උනා .ඔයාට බුදුසරණයි
Eda waghema adath e hada layanwethai mama asama sinduwak❤❤❤
ඔබ තුමියට නිරොගි සම්පත සෙමදකම ලෙබෙවා සම්ම සම්බුදු සරනයි ❤🙏🙏🙏
අමරණීය ගීත.. ආදරණීය ප්‍රේමකීර්ති මහත්මයා.. ඔබව අපේ හිත් වලින් කවමදාවත් මරලා දාන්න බෑ.. ශ්‍රීමතී මහත්මියගෙ හැසිරීම , හික්මීම ඇය ජීවිතය ගැන තේරුම් අරන් තියෙන කැඩපතක් වගේ.. ඇගේ ගායනය පෙර සේම අති විශිෂ්ටයි.. වික්ටර් රත්නායක මහත්මයා මෙච්චර ලස්සන තනු නිර්මාණය කිරීම ප්‍රශංසණීයයි.. ඔබ තිදෙනා එකතුවෙලා අපිව වෙනත් ලස්සන ලෝකයකට ගෙන ගියා.. බොහෝම පින්..
රත්තරං මුතු මැනික් වලට වඩා වටින ආදරනීය ප්‍රේමකීර්ති මහත්මයගෙ නිර්මාන කොච්චර රසවත්ද.
අතිව්ශිස්ටයි❤❤❤❤❤
හරිම ලස්සනයි. මේවා රත්තරන් ගීත අහන්න ආසයි
ශාආආආආ......කටහඩේ මිහිරි බව කියන්න වචන නැහැ. ගීතය ගායනා කිරීමේදී ඒ තුල තියෙන හික්මීම විශිෂ්ටයි.....
Aruthak athi lassana githa...🙏🎉❤👍
මෙම ගීතය පූරාම තියෙන්නෙ සැබෑ ආදරය.ආදරය. ආදරය.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲
චිරං ජයතු
හරිම රසයි .අද මේ ආරයඒ ගේත අහන්න නොලැබේම වත්මන් සමාජයේ අවාසනාවක් .
❤
පුංචි කාලෙ ඉඳලම ඇහුවත් කිසිදු රසයේ වෙනසක් නෑ.
සදාකාලික සුමිහිරි ගීත ❤❤❤
නැවත අපහු කවදා මේ වගේ නිර්මාණ අසන්නද? අපේ දරුවන් ගැන පුදුම දුකක් ඇතිවන්නේ. අපිට අසන්නට තිබුන මේ නිර්මාන දැන් දරුවන්ට අසන්නට නැහැනේ.
සහතික ඇත්ත
අපිත් අහනවා ♥️😍
Puduma lassanaii.. Ape prem liwa sindu
අර්ථවත් පද මාලාවක් මිහිරි හඩින් ගයන ඔබ තුමියට දීගායු
දීර්ගායුශ ලැබේවා ඔබතුමියට
ප්‍රේමකිර්ති අල්විස් මහා කවියානෙනි. ඔබට අපි ණය ගැතිවෙයි.
😢❤
මම ආසම ගායිකාවක් ❤❤❤❤
Ammo ada wagemaii harima ලස්සනයි ❤
එතුමියට.ස්තූතියි. හරිම ලස්සනයි ❤❤❤
Riyal voice old is gold . Very nice song i.m somuch like ...thanks .
Super 👌 👍, Obathumiyata Deerga Aausha Lebeewa!!!
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ ..♥️♥️
lassana katahada koitharam ahuwatha apanananama nnaaa budusaranaii
Oba.wiyapath unata.handa theewrai deegayu wewa
What a song! Lyrics, Music and Voice... all EVEGREEN and never DIES. Thank you.
Mewala,thiyana rasaswada,vidinna api paramada,una,ada monada ,mewala,thiyena arthawath,kathu,harima pudumai
Obathumiyata,dalada samidu pihitai ,🙏🙏🙏👑️👑️👑️❤❤❤✋
Anee asawen ahanam oba thumiyata dirgau wewa. Budusaranai
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. දැනට කී පාරක් ඇහුවද කියලා මතකත් නෑ.. එච්චරටම ලස්සනයි..
She is the best vocalist for this song 🌹
හරිම ආසයි අහන්න...
..❤❤❤❤❤❤❤❤❤❤
Immortal songs of greatest singer Srimathie
අපේ කාලේ නියම සුපර් ස්ටාර්ස්ලා ❤❤❤❤❤❤❤
අපිත් අහනවා 😌
Wow!!
What a wonderful song!!
🇱🇰🙏👍👏💐
එ රසය ඇති ගිත අද බිහිවන්නෙ නැත අපි රසවිදි ආදරනිය ගිත❤❤❤
Shrimthi akka edha wagemai adath, gayanayath edha wagemai. Akkata deerga ayusha lebewa dhashaka gananawak apiwa rasawidhewwata!!
තෙරැවන් සරනයි
harima lasdana geetha oba thumiyata deergayu budusaranai.!!
Beautiful voice . Beautiful song!
Song is more valuable than gold .❤️
Akka oyata budusaranai ❤oyage sundara hada ayeth enne na katawath ...prema keerthi .viktar Rathnaya nirmana karuwo ayeth behind wenne na ❤
බුදුසරණයි ....
🙏❤️❤️ බුදුසරණයි!!
Athtatama lassanai ❤❤❤🙏👍👌
Danvage Nemei Issere Naveke yaneva kiyanne ltasulu premanyak tamai Hitiye Mage godac yaluvo Tamai hitiye.mame etekote Navale gillanaa.May yaluvo Shin offvella Appuveme Appi ekke tamai inne.loke vatte vistere kiyene kote .mageth Ekemea bala porthuune Naveke yanne ekkeme viterai45 years Ego ..grate people world wide
GREAT
Superb !!!
premakirthi kalakaruwa athin me sabediya nirmanga kathawa ithama lassana kathawak
Beautiful song 🎵❤😍💕♥💖🎵❤
Victor & prem susanyogaya❤❤❤❤
මරමලස්සනයි
Divine❤❤❤❤❤❤
Beutiful voice ❤
Very beautiful
❤❤❤
Nice
Madam great
Wawwwwwe
Lassanai.
Nice 😥😥😥
Lsssanai
I love her....
My good 😢❤
Immortal character
Godak lassanai
2023 අහන අය කෝ ❤️❤️❤️
❤
2024 දී මේත් අහනවා. අවු 40ක් තිස්සේ අහනවා ❤❤❤❤
koko
❤👌❤👌❤👌❤
🙏👍♥️♥️
srimathi oba thumiya hari lassani katahdath lassani apage uththamacharya mage asama gikawa
පරණ කලාකරුවන් මුදල් වලට දක්ෂතා වික්නලා නැහැ . නිහතමානී . තමගේ ආවේණික කටහඬක් තියෙනවා . දැන් ඉන්න අය කියන්නේ මොනවාද කවුද කියන්නේ කියලා හොයන්න බැහැ . 🤔🤔🤔🤔🤔
🌹🌹💞😊😘💞🌹🌹🙏🙏
👍👍👍👍👍👍😍😍😍😍😍😍
Pretty performance ???
Amaraniya.minisune Amaaraaniya nirmana....
Ai prasnayakda. ...mama wagene.tawath monawatada nali achchila th nadda.
❤️❤️❤️❤️❤️
👍👍👍👍
😍😍
👌💯❤️
🎉🎉🎉🎉🎉🎉❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හනා,අංජලී කහනවල ඔයගොල්ලෝ මේ වටිනා ගීත සිංදු වලට හරවලා වේදිකාවේ කියන්න එපා .මෙය නියෝගයක් නොවේ .කාරුනික ඉල්ලීමකි.
ඔව් 😢
Leena
Raththran Man in muthu mokatada awa
One hemadamath sathutin nirogiwa jeewath wenawanam srimathi akke.❤❤❤
ප්‍රේමකීර්ති දවසක් අඩියක් ගහන්ට විදිහක් නැතුව ලතවෙවී ඉන්නකොට දැක්කා, ශ්‍රීමතී (තිලකරත්න) ගෙ මහත්තය යනවා. ප්‍රේම් අත්පුඩියක් ගහල ගෙන්න ගත්ත ලඟට.
"කොහෙද බං යන්නෙ, කඩාගෙන බිදගෙන?"
"යනව බං, ශ්‍රීමතීගෙ රත්තරං බඩු වගයක් උගස් තිබ්බා,ඒව බේර ගන්ට
"අපි මෙහෙම කරමු. හෙට මට පඩි. අපි ඕක හෙට බේරගමු"
"හෙට! උඔගෙ පඩියෙන්! ඒ ඇයි මේ තියෙන්නෙ සල්ලි!"
"ඒකනෙ කියන්නේ,මෙහෙමයි, දැන් අපි දෙන්න ගිහිං අඩියක් ගහනව, ඔය සල්ලි වලින, මම ඒක දෙන්නෙ හෙට, එතකොට අපි ඕක ගන්නෙ හෙට, ඒ විතරක් නෙවේ මගෙ ගානෙ තෑග්කුත් දෙනව ශ්‍රීමතීට"
කොහොම කොහොම හරි ප්‍රේම් යාළුවව පොළඔවගෙන ගිහිං ගැහුව අඩියක්, ..මදි......
"ගෙනෙන් තව බාගයක්."
"එතකොට......."
"දැන් ඉතිං කොහොමටත් බෑනෙ බං, පලයන් ඇරන් වරෙන්, අපි හෙට ඕක බේර ගමු"
යාළුව ගියා නාහෙන් අඬ, අඬා
"අද කොහොමද මං ශ්‍රීමතීට මූණ දෙන්නෙ......."
ඒ උනාට ගිහිං බාගයක් අරන් ආව. ඒ එනකොට ප්‍රේම් අත පිහින කොළ කෑල්ලක යමක් ලියමින්
හිටියා ඒක ඉවර කරල දුන්නා යාළුවට.
"මේක ගිහින් දීපං ශ්‍රීමතීට, මගෙන් තෑග්ගක්! මේක දුන්නම අද උඔ ෂේප්"
ඒ කොළේ තිබුනෙ මෙහෙමයි,
රත්තරන් මැනික් මුතු මොකටද ඒවා
හිස් අතින් සිනා සිසී පැමිණේවා //
.
මට මල් කුමටද මා උපන්නේ වන මල් උයනේ
මට පැණි කුමටද මා සිටියා මී බැඳී අරණේ
මිණිමුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ
.
මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහෙස හඟවා
ඔබ පැමිනෙනු පසු සිහිලෙන් හදවත පිනවා
මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා
.
පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ශ්‍රීමතී තිලකරත්න
- ලලිත් රාජපක්ෂ මාගේ 5 පන්තිය වෙනකම් එක පන්තියේ හිටපු මිත්‍රයාගේ fb පිටුවෙන් උපුටා ගත්තෙමි.
අපි හරි ද?