Asuru Sanin Eka Mohothakadi | Yamuna Vinodani | Sinhala Songs Listing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @gayanwejesinghe6399
    @gayanwejesinghe6399 4 ปีที่แล้ว +135

    මේ සිංදුව සහ සංගීතය මා අතීතයේදි අැසුවා එහි දර්ශනයද දැක අැත.ඒවා අප මැරෙන තුරා රසවිඳිය හැකියි.මට දැන් වයස අවුරුදු 40යි.අද සමහර සිංදු වලින් අපේ සිත මෙසේ නිමෙන්නෙ නැත.සැමට තෙරූවන් සරනයි.

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +13

      ඔව් මේ අපේ කාලයේ එදා ඉදන්ම රසවිදපු හදගැබෙ තැන්පත් වු අර්ථවත් රසසරණීය ගීත. එදා සහ අද මොනතරම් වෙනස්ද

    • @kosaladissanayake3005
      @kosaladissanayake3005 3 ปีที่แล้ว +4

      Oba හරි same feeling I also had

    • @kelumwickramarachchi3524
      @kelumwickramarachchi3524 3 ปีที่แล้ว +3

      Same story here my friend. I'm 43 years.. A beauty from our past..❤❤

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 3 ปีที่แล้ว +68

    මේ වගේ නිර්මාන වල තියෙන මනුස්සකම, ආදරය වෙන කවරදාකවත් වඩා මට අද දැනෙනවා. මේ දේවල් වලට සම්බන්ද වුනු සියලුම නිර්මාන කරුවන්ටත් මේ නිර්මාන වටේ එදත් අදත් එකතු වෙලා රස විදින සියලුම රසිකඉටත් ගොඩාක ස්ත්තුඉ. මේව අහන කොට පුද්ගලික හෙගීමක් අතීත ස්මරණයක් එක්ක දුක් විදින කෙනෙක් ඉන්නවා නන් ඔබත් එක්ක මමත් ඉන්නවා හඩවතින්. ඔයාලට සුබ මොහොතක් වේවා..

  • @ruwanisubasinghe3223
    @ruwanisubasinghe3223 3 ปีที่แล้ว +34

    ඇයගේ හඩ වගේම ඇයත් ලස්සනයි . මේ පද කුසුම් පීරිස් මහත්මියගේ වගේ මතකයි. පාසැල් කාලේ ඉදන් තාමත් ආසයි

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +31

    අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි අැරඹී...විශ්වය අලුතින් බිහි වේවා ...😔❤

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 8 ปีที่แล้ว +40

    අසුරු සැණින් එක මොහොතකදී
    කාලය නැවතී යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහි වේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා

  • @slpm5482
    @slpm5482 3 ปีที่แล้ว +22

    ටිකක් රේඛා වගේ පේන්නෙ මට විතරද

  • @indikarajapaksha2088
    @indikarajapaksha2088 ปีที่แล้ว +16

    අද ඇහෙන ගීත එක්ක බලද්දි මේ ගීත දහස් වාරයක් රසවත් ..හදවතට හොදින් ම දැනෙනවා

  • @SithuminaGroups
    @SithuminaGroups 2 ปีที่แล้ว +20

    මෙය පුද්ගලික අද්දැකීමකි.මා එය රස වින්දනයට අපේක්ෂා කරමි.

  • @shasindukavishka3285
    @shasindukavishka3285 2 ปีที่แล้ว +28

    ලස්සන ගීතයක් හදවතේ සෑමකල්හිම තිබෙන ❤️

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +17

    ඔබේම වී මා..
    මගේම වී ඔබ ...
    අපේම වී අප ..
    ඉපදේවා..😣✊
    2022.11.29 C 💝

  • @samanfonseka946
    @samanfonseka946 3 ปีที่แล้ว +14

    ආයෙත් ඒ අතීතයට යන්නට ඇත්නම්

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +23

    මාරයි ඒ පද. ඒ ගායනය.

    • @preethishirani9664
      @preethishirani9664 3 ปีที่แล้ว

      E pada val miya giya Kusum Peries mahathmiyage

  • @prasadsameeraAK
    @prasadsameeraAK 4 ปีที่แล้ว +27

    තබ්ලා එක ගහන්නෙ කවුද කියල අදුර ගත්ත අය මේ කොනට 👉

    • @kasunsameerachinthaka5591
      @kasunsameerachinthaka5591 4 ปีที่แล้ว +3

      රෝහණ බෝගොඩ

    • @kudallek
      @kudallek 4 ปีที่แล้ว +2

      අනිත් පැත්තේ මනෝජ් පීරිස් නේද

    • @kosaladissanayake3005
      @kosaladissanayake3005 3 ปีที่แล้ว

      කුසුම් පිරිස් ලියපු තවත් එක සිංදුව ක්

  • @irriwick
    @irriwick 3 ปีที่แล้ว +12

    I have been listening to this song for a very long time. I can listen to it over and over.

  • @asankasanjeewa410
    @asankasanjeewa410 ปีที่แล้ว +3

    සැබෑම අරැත්බර ගීත .......

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 ปีที่แล้ว +2

    ලස්සන බලන්න

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 4 ปีที่แล้ว +8

    What a awesome songs it’s take me back to my childhood ❤️😌

  • @malithchamika7128
    @malithchamika7128 5 ปีที่แล้ว +10

    Thank you for uploading these evergreen songs♥️

  • @sudathkumara2383
    @sudathkumara2383 3 ปีที่แล้ว +5

    Ahinsaka pathumak

  • @kelanitpandula6899
    @kelanitpandula6899 8 ปีที่แล้ว +9

    original song.. I like..

  • @thanudahanayake3907
    @thanudahanayake3907 5 ปีที่แล้ว +7

    🎸♥️apema we apa ipadewa...nice song...

  • @samanpriyanthafamily8019
    @samanpriyanthafamily8019 4 ปีที่แล้ว +3

    Obeema wii maa mageema wiii obaa.lassanaii

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +3

    Miusick therapy

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +4

    Yeheliyange ingi dineka sabawee...obema wee maa...Lovely song❤RPPE

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +4

    asurusanin eka mohothakadee... 🌹🌹🌹...

  • @lahirukariyawasam9582
    @lahirukariyawasam9582 8 ปีที่แล้ว +8

    super..

  • @susongs6442
    @susongs6442 4 ปีที่แล้ว +3

    asama sinduwak

  • @kisonsl2835
    @kisonsl2835 8 ปีที่แล้ว +6

    Thank you very much keep up the gud work buddy!

  • @jeewannirmal1738
    @jeewannirmal1738 8 ปีที่แล้ว +6

    exellent

  • @alexfernandosrilanka
    @alexfernandosrilanka 4 ปีที่แล้ว +4

    My favorite

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 3 ปีที่แล้ว +4

    Nice song

  • @gayanwejesinghe6399
    @gayanwejesinghe6399 4 ปีที่แล้ว +4

    Super song and sing

  • @pdwicky
    @pdwicky 8 ปีที่แล้ว +3

    Thanks to add this lovely Song

  • @sudheeraasith4417
    @sudheeraasith4417 4 ปีที่แล้ว +4

    Superb

  • @milindajayalath7797
    @milindajayalath7797 3 ปีที่แล้ว +2

    thank you for uploading

  • @sdgaming6663
    @sdgaming6663 4 ปีที่แล้ว +2

    Supiri

  • @isuruchanaka1739
    @isuruchanaka1739 4 ปีที่แล้ว +2

    Lassanai .

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @luwischandana6277
    @luwischandana6277 ปีที่แล้ว +1

    ❤️

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ranilasanga1559
    @ranilasanga1559 2 ปีที่แล้ว

    Mara voice ekak thamai

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 4 ปีที่แล้ว +1

    E chordify.net/chords/asuru-sanin-eka-mohothakadi-yamuna-vinodani-sinhala-songs-listing-dinura-pradeep-balasooriya

  • @isuruchanaka1739
    @isuruchanaka1739 4 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @pubuduarunod2015
    @pubuduarunod2015 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @Shermanlive
    @Shermanlive ปีที่แล้ว

    🖤

  • @indunilmadushanka7375
    @indunilmadushanka7375 4 ปีที่แล้ว

    👍....