කැලයක් මැද සැඟවුනු කලුවිතාරනගේ සුපිරි මාලිගාව - Romesh Kaluwitharana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කැලයක් මැද සැඟවුනු කලුවිතාරනගේ සුපිරි මාලිගාව, උඩවලව.- Romesh Kaluwitharana
    Location - goo.gl/maps/PQ...
    Contact - +94778050600
    වන අරණක සැඟවුණු කලූ
    රොමේෂ් කලුවිතාරන කියන්නෙ ලංකාවෙ නම ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ නොමැකෙන්නට තදින් ලියවාපු අපිට හිටපු සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
    වෘත්තීයමය තත්ත්වය කුමක් වුවත් හැම මනුස්සයෙකුටම තියෙනවා තමන් අත්‍යන්තයෙන්ම ආදරේ කරන ජීවන පුරුද්දක්.
    කලූ කියන්නෙ ගහකොළට සතා සීපාවාට ආදරේ කරන එහෙව් මනුස්සයෙක්.
    අලුත් ලෝකය කණ්ඩායම උඩවලවට යන්නෙ තමන්ගේම ස්වයං නිර්මිත කැලයක් මැද ඇති සුපිරි හෝටලයේ සැඟවුනු රොමේෂ් කලුවිතාරන එක්ක පොඩ්ඩක් දොඩමලු වෙන්න හැබැයි ක්‍රිකට් ගැන නෙවෙයි,
    පරිසරයත් එක්ක වහුංවෙලා ඔහු ගෙවන අලුත් ජීවිතේ ගැන තොරතුරු බෙදාහදා ගන්න.
    ඇතැම්විට ඔබ විශ්වාස නොකරන්නට පුලුවන්
    සදාහරිත වනාන්තර වල ඉදල ශුෂ්ක වනාන්තර දක්වා සෑම පරිසර පද්දතියකම ගස් කලුවිතාරන ඒ බිමේ ඉන්දල තිබුන.
    අපිටනම් දැනුනෙ නැති දෙයක් නෑ වගේ.
    ඒක එකම පාරාදීසයක්.
    මෙතැන්සිට ඔබ නරඹන වීඩියෝව තුළින් ඔබට ඒ සුන්දර හෝටල් සංකීර්ණය නරඹන්නට පුලුවන්.
    එහෙත් ඒ පරිසරයේ සිසිළ උණුසුම විදින්නනම් ඔබට උඩවළවේ kalu's hideaway බලන්න යන්නම වෙනව.
    ඒ අති සුන්දර පරිසරයේ සුවඳ විදින්න ඔබට හැකිවෙන්නෙ එහෙම උනොත් විතරයි
    Like 👍 comment 🖊️Share
    කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    Audio credit -
    Music: The Storm By Composer Squad.
    Music Link: • Cinematic Trailer Musi...
    #RomeshKaluwitharana #KalusHaidaway #AluthLokaya

ความคิดเห็น • 485

  • @gailgailgrero9373
    @gailgailgrero9373 3 ปีที่แล้ว +59

    Wow little Kalu, my favourite cricketer, so so awesome and beautiful. I'm a nature lover too and I'm so inspired by your amazing taste and beauty. Stay safe and keep up and enjoy your passion as you are an amazing and beautiful guy. Love you Kalu.

  • @GambitMolars
    @GambitMolars 3 ปีที่แล้ว +122

    පේනවා නේද.. සද්ද නැති මිනිස්සු කොච්චර සුන්දරද කියලා.. මේ ඉන්නෙ රටට විතරක් නෙමෙයි ලෝකෙටම වටින ලංකාවෙ ඉන්න සුන්දරම මනුස්සයෙක්.. හැමෝටම මෙහෙම වෙන්න පුලුවන් උනානම් ඉතින්.............!!!!!!
    ලෝකෙම ආදරේ කරන අපේ Cricket Legend රොමේශ් කලුවිතාරන.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +122

    ආදරය කල සුපිරි චරිතයක්.
    පිට්ටනිය මැද සිංහලෙන් කෑ ගහන හඬ...කලු හෙළයා. කලුවිතාරන..ජය පැතුම් හදවතින්ම ඔබට.

  • @GM-yi6ry
    @GM-yi6ry 3 ปีที่แล้ว +44

    ලැබුණු වත්කමින් කරපු හොඳම ආයෝජනයක්

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว +42

    දැකුම් කළු පහරවල් කරා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නව ආරකට ගෙන ගිය කලූ, පරිසරයද දැකුම් කඵ ලෙස නිර්මාණය කර ඇත.ඔබ අපට රටට ආඩම්බරයක්. සුභ පැතුම්!

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +30

    ඉස්සර අපි අගයකල .ආදරය කළ සුපිරි වීරයා. Little kalu.❤️
    මජර දේශපාලනයට නොගොස් ඔබ කරඇති දේ අනර්ඝයි.👍👍❤️❤️
    ඒ තැන දැක්කාම පුදුම තරමි සුන්දරයි.❤️❤️👍🙏 ඒත් අපට කෝ සල්ලි ඒ සුන්දරත්වය විදින්න යන්න..😥

  • @dilumshalika8457
    @dilumshalika8457 3 ปีที่แล้ว +78

    අද කාලෙ ලොක පුජිත චරිතත් එක්ක,ඔලුව ඉදිමාගත්තු අයට පවා ඉතාමත් හොද පූර්වාදර්ශයක්,ගමෙ මිනිස්සුන්ට පාවා රැයා අවස්ථා කියක්ද,🙏🙏🙏🙏

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 ปีที่แล้ว +142

    හැමෝටම ජීවිතේ සිහින තියෙනවා.නමුත් ඒ හීනයක් ඒ විදිහටම ඉටුකරගන්න ලැබෙන්නේ කලාතුරකින් කෙනකුට..ඔබ ඒකට හොඳටම පිං කරලා තියෙනවා..

    • @kalabaraclub9682
      @kalabaraclub9682 ปีที่แล้ว +1

      ජීවිතේ හීන හැබෑ කරගන්න පින මදි.ඒකට කැපවෙන්න ඕන. කම්මැලි නොවී බලාපොරොත්තුවක් ඇතුව ජීවත්වීම අනිවාර්යයෙන් කරන්න ඕන..❤️

    • @chanirusethum
      @chanirusethum 9 หลายเดือนก่อน

      පින නෙමෙ මිස් එකට කියන්නෙ අසීමිත කැප කිරීම කියල

    • @chitraperera1025
      @chitraperera1025 4 หลายเดือนก่อน +1

      පින් කියන්නේ හිගන්නන්ට.මෙය අපෙ කලූ මහන්සියෙන්, උත්සාහයෙන් ලබා ගත් දෙවල්. පිනට කන මැති ඇමතිවරු සහ පොලිස්කාරයින්ගෙන් බෙරිල හිටියොත් ඇති.

  • @bgamaraala1110
    @bgamaraala1110 4 หลายเดือนก่อน +1

    මම ගොඩක් කැමති ක්‍රිකට් ක්‍රීඩකයෙක්.හැම ඉරියව්වකින්ම දක්ෂතාව පෙන්නන තරඟ බොහෝ ගණනක තීරණයට තදින්ම බලපෑ ක්‍රීඩකයෙක්.මම දැකපු සුපිරිම කඩුලු රකින්නා❤
    අනාගතයේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +55

    කලු දකිනකොට මතක් වෙන්නෙ මැච් බලපු හැටි
    මාර ලස්සන තැනක්

  • @dahamdesilva3457
    @dahamdesilva3457 3 ปีที่แล้ว +63

    මගේත් පොඩිකාලේ ඉදලා තියෙන අාසාවක් තමයි තනියම සුන්දර කැලයක් නිර්මානය කරන එක කවදා හරි ... එ්ක අයියා ලස්සනටම කරලා ...කියන්න වචන මදි ...❤

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 3 ปีที่แล้ว +8

    නියම ස්වභාවය ධර්ම Circle එකකට හදපු සුපිරිම සුපිරිම වැඩක්. ජය වේවා කලූ ඔබ ජාත්‍යන්තර ක්‍රිකට් Cup එකක් විතරක් නෙමෙයි ඔබගේ ජීවිතයත් ජාත්‍යන්තරව දිනපු කෙනක් වීම හරිම ආඩම්බරයි... තව තවත් ඉදිරියටම යන්නට වරම් ලැබේවා!!!

  • @wimalbandula6214
    @wimalbandula6214 3 ปีที่แล้ว +24

    ක්‍රිකට් ලොකයම දන්න කලු ආදරෙයි ,ඔයාට සුබපතනවා දෙවිපිහිටයි !

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 2 ปีที่แล้ว +12

    නියම ශ්‍රී ලාංකිකයෙක්!

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +13

    මේ ලංකාව හරිම සුන්දර රටක්..
    මේ පුංචි රටේ අපි නොදැකපු තැන් ඕන තරම් තියෙනවා..
    කොළඹ පරිසරයක බිල්ඩින් ගොඩකට වට වෙලා හිටියට හිත තියෙන්නේ සුන්දර ගමක ජීවත් වෙන්න..
    නිදහසේ හුස්ම ගන්න පුලුවන් පරිසරයක ජීවත් වෙන්න ඕනේ..❤️
    මේ වීඩියෝ එක දැක්කම මාර ආඩම්බරයක් එනවා..
    කලුවිතාරන කියන්නේ මං පොඩි කාලේ ඉදන් ආසම කරපු චරිතයක්...❤️
    සුභ පැතුම්❤️❤️

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i 3 ปีที่แล้ว +20

    දවසක එනවා ඒ පරිසරයේ සුන්දරත්වය විදින්න. ජය වේවා !!!! ආදරෙයි කලූ ❤️❤️❤️

  • @skarachchis4607
    @skarachchis4607 3 ปีที่แล้ว +27

    ඒක දැක්කම පුදුම තරමි ආසාවක් ඇති උනේ නියම වැඩක් සියලුම දෙනාට තෙරැවන් සරණයි

  • @malalasekarabandara8810
    @malalasekarabandara8810 3 ปีที่แล้ว +61

    ගරැකල අගේකල කුුිඩකයෙක් .ලස්සනයි අපේකම අපේදේ තමයි කතාවෙි තිබුනේ. වැදගත් ඔබට තෙරැවන් සරණයි.

    • @dianaswarnapali4444
      @dianaswarnapali4444 3 ปีที่แล้ว +1

      මේ වාගේ අය රටට ලොකු ආඩම්බරයක් .හිත හොඳ මිනිහෙක් කරපු අති සුන්දර , මනස්කාන්ත නිර්මාණක් .පුළුවන් දවසක මමත් එනවා බලන්ඩ 👍👍👍👍👍👍

  • @samadhiranduna5702
    @samadhiranduna5702 3 ปีที่แล้ว +10

    මම හොදටම අදුරන කෙනෙක් තමයි කලුව්තාරන කියන්නේ....මගේ ජීව්‍තේට දැකපු නිහතමානීම මනුස්සයෙක් තමයි කලූ....

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි. කියන්න වචන නෑ. ඒ තරම් අපේ කම පිරිලා තියෙනවා ඇස් දෙකට ප්‍රිය වගේම හිතටත් සැනසීමක් ගෙනෙන තැනක්. ජිවිතේ දවසක එක වරක් හෝ එන්න තීරණයක් ගත්තා ලෝක පුජිත කලු . ඔබ‍ට සුබපැතුම්

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 3 ปีที่แล้ว +9

    අද කාලයේ පරිසරයට අාදරය කරන මිනිසෙකු දැකීමත් සතුටක්.සුන්දර නිදහස් තැනක්.ඔබට දීර්ඝායුෂ පතමි ¡තවත් මෙවැනි උත්සහයන්ට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 ปีที่แล้ว +14

    Cricket team එකෙ හිටිය ආකර්ශනීයම පුද්ගලය..ඔහුයි.හැබැයි ඔහු මෙතරම්ම සොඳුරු මිනිසෙක් බව දැනගත්තෙ අදයි.දීර්ඝායුස පතන ව .

  • @jayanthawellappuli2817
    @jayanthawellappuli2817 2 ปีที่แล้ว +10

    මම දකිනාම වටිනා කරැණා වන්නේ ජනප්‍රිය වුනාම රට හැරදා වෙන රටවල් වලට යනව මෙතුමා උපන් රට හැඩ කරනව වටිනා කම තවත් වැඩි වෙනව

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන මනස්කාන්ත නිර්මාණක් .ලස්සන හිතක් තියෙ න මිනිහෙක් කරපු අති සුන්දර වැඩක්.මමත් එනවා බලන්න.😍😍😍😍😍👍

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +11

    සොබාදහමට ආදරේ රත්තරං හදවත් 😊🥰 කලූ 💛💙

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +6

    මගේ ආසම ක්‍රිකට්ක්‍රීඩයා ...කලුවිතාරන .හරිම ලස්සනයි ප්‍රදේශය 👌👌👌👍

    • @sameerabro239
      @sameerabro239 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 3 ปีที่แล้ว +2

      👍👍💖💖🏏🏏

  • @damakikw3102
    @damakikw3102 3 ปีที่แล้ว +16

    ආඩම්බරයි 👍👍👍👍👍👍 කලූ ඵදා වගේම අදත් සුපිරි මැච් එකක් ගහනව

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 3 ปีที่แล้ว +4

    පරිසර හිතකාමී සුන්දර නිර්මාණයක්..
    කලූ ආදරෙයි අපි ඔබට හැමදාමත්

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 ปีที่แล้ว +28

    කවදා හරි යනවා hotel එක බලන්න .එදාට 💖කලු 🏏💖 ඉන්න ඔනා.💖💖🌹🌹🏏🏏🏆️jesu pihitai

  • @chinthakaamila8505
    @chinthakaamila8505 3 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සන තැනක්. අවුරුදු 12කට කලින් මම දවස් දෙකක් ගිහින් හිටියා. එතකොට අඹ ගස් ටිකක් විතරයි තිබුනේ. හරිම ලස්සන තැනක්.

  • @ranyrany3757
    @ranyrany3757 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි. අපේ ලංකාවේ මෙහෙම තැන් දකින එකත් පිනක්.
    බුදුසරණයි ඔබ‍ට
    මුළු රටම මේවගේ ලස්සන. කරමු

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 3 ปีที่แล้ว +28

    කියන්න වචන නෑ,නියම වැඩක් ❤️❤️

  • @poornimaselliah464
    @poornimaselliah464 3 ปีที่แล้ว +13

    ගහට කොළට හානි නොකර, ගමත් රැක ගෙන මෙ කරන දෙ නම් හදවතින් ම අගය කරනවා, අපිටත් මෙහෙම හීන තියෙන වා, ඒ ක් ප්‍රාග්ධන ය තමයි ප්‍රශ්න ය, ඒ අතින් අපිට කරගන්න බැරි වුන දෙ ඔබතුමා කරලා, හරිම සතුටුයි, ක්‍රිකට් ක්‍රීඩකයෙකු කියන චරිතයට වඩා ස්භා සෞන්දර්ය්‍යයෙක් කියන චරිතයට තමා මගෙ ගෞරවය,

  • @danushkanalinnalinkumara8013
    @danushkanalinnalinkumara8013 3 ปีที่แล้ว +14

    කලු අයියේ බුදු සරනයි,,,ඇස්වහාක් කටහ වහක් වදින්න එපා,,,ජයේන් ජය,,පුලුවන්නම් මට ඔකේන් jobe එඅකක් දේන්න,,බොහොම පින් එක,,❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹👍👍

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว +8

    නිහතමානී මනුස්සකම පිරි මහත්මයෙක් සමග මිනිත්තු 21.59ක් රසවත් ගුණවත් අහරක්, නවකතාවක් හදවතින්ම රසවිඳින හැගීමක්. ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +26

    මඩුවන්වල වලවුවෙි හිටිය කෙනෙක් වෙන්න ඇති වාසනා වන්තයා දැක්කත් හිත පිරෙනව තෙරැවන් සරණයි දීර්ඝායුෂ

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 3 ปีที่แล้ว +17

    අැත්තටම හරිම වැදගත් ආඩම්බරයි ආදනිය කලු

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 2 ปีที่แล้ว +3

    ඉතාම නිහතමානී ප්‍රියමනාප පුද්ගලයෙක්.සෑම විටම මොහු බලන්නෙ වියඳම් වන මුදල නෙමෙයි හොඳම දේ භාවිතා කරල හොඳම නිර්මානය කරන්න.ඒක මම පෞද්ගලිකව දන්නව.
    මොහු සමග කථාකරන විට මට දැනෙන දෙයක් තමයි මොහු මාරම ආත්ම තෘප්තියකින් සිටින ස්වභාවධර්මයට පුදුම ආදරයකින් සිටින කෙනෙක්.
    හරිම ආසාවෙන් ඉන්නෙ මොහුගේ හෝටලයේ දිනක් ගත කිරීමට.
    Love you kalu....
    ඕමාන් වල තිබුන LEGENDS MATCH එකේ කලූ ගහද්දි පට්ට ආසාවෙන් බැලුවෙ.
    ජය වේවා කලූ!

  • @c.u3661
    @c.u3661 3 ปีที่แล้ว +4

    මගේ ජීවිත කාලයටම දැක්ක ලස්සනම සුන්දරම තැනක්😍👌 හනිමූන් එකකට එහෙම සුපිරිම තැන🇱🇰කියන්න වචන නැති තරම් ලස්සනයි🔥👌 මන් කවදා හරි ඔතන්ට එනවාමයි💞🙈

  • @rinozashashika7082
    @rinozashashika7082 3 ปีที่แล้ว +3

    අනෙ මාරම ලස්සනයි නියමයි අයියෙ හිතට පුදුම නිදහසක් දැනෙනවා ඇති නෙද මේතන ඉන්නකොට

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි සුන්දරද පරිසරයක් එන්න හිතෙනවා බලන්න හරිම නිහතමානී මහත්මා ගති පැවතූම් ඇති කාර්ය සූර මහත්මයෙකු දිනෙන් දින දියූණුවටපත්වේ තෙරුවන් සරණයි මම කුවේට් දැකබලා ගන්නසැලසූවු ඔබට ස්තුතියි

  • @diyenka5369
    @diyenka5369 3 ปีที่แล้ว +5

    World famous wicket keeper. I watched cricket when you play. I love nature too. Great work. Your my cricket hero. God bless you.

  • @overseascalendar6803
    @overseascalendar6803 3 ปีที่แล้ว +6

    අම්මො මෙහෙම තැනක් ලංකාවෙ තියෙනවද කියල හිතාගන්න බෑ....පුදුම ලස්සනයි ....අනිවාර්යයෙන් මම යනව යනව යනවමයි..❤️💓💓💓❤️❤

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 3 ปีที่แล้ว +10

    නියමයි කලු......හොද ආරම්බයක්

  • @lewiferado9393
    @lewiferado9393 3 ปีที่แล้ว +4

    96 Wills World Cup, ooh my god, no any Sri Lankan can ever forget it. It was a miraculous victory for this little island. It s been 24 years now. Still no any team' s been able to pluck the chance again. That s why we have to consider that it was a divine team back then in 96. such a talented squad , it was a miraculous product in Sri Lankan cricket history. Hats off for you Kalu. 🙏

  • @nikamatawage4501
    @nikamatawage4501 3 ปีที่แล้ว +56

    මේක මිහිපිට දිව්‍යලෝකයක් වගේ, හරිම ලස්සන වටපිටාවක්,

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 3 ปีที่แล้ว +10

    If you close your eyes and listen to him speak, it almost sounds like Sanath Jayasuriya.
    Don't get me wrong I'm not taking anything away from this absolute legend, little Kalu will always be someone who was instrumental in changing the course of Sri Lankan cricket.

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 3 ปีที่แล้ว +21

    ශ්‍රී ලංකාව වෙනුවෙන් කවදත් හොඳ ආරම්භයක් දුන්න කලූ ගෙන් තවත් Organic food පැත්තට හොඳ ආරම්භයක්. ජය වේවා

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි !! මගේ ආසම ක්‍රි ඩකයා

  • @beautyofhongkong392
    @beautyofhongkong392 3 ปีที่แล้ว +4

    1996 ලෝක කුසලාන තරඟ අහන්න මගේ sony wolkman රේඩියෝවක් තිබුන එවකට මම උසස් පෙලකරනව උපකාරක පංති වලදි කනේ ගහගෙන අහනව දවසක් zoology පංතියේ ගුරුතුමා ඒක දැකල නුවර සංඝරාජයේදී පංතිය නවත්වල හැමෝටම තරඟය අසන්න සැලැස්සුව ඒ ගුරුතුමාගෙ නම දොස්තර සුසිල් ව්ක්‍රමසිංහ

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 3 ปีที่แล้ว +59

    අනේ මොනතරම් නම් සුන්දර මිනිසෙක්ද,,,,ගහකොළට ආදරය කරන්න හැමෝටම බැහැ,,,"ජේසු කුමරු" පිහිටයි !!!

  • @imනුවනා
    @imනුවනා 3 ปีที่แล้ว +23

    කලු අයියගෙ තාත්තගෙ බර්ත්ඩේ එක දවසෙ රන්දිය හොටෙල් එකේ අපි සින්දු කිව්වා, බෝට් එකේ ❤️ සුපිරි ඩයල් එකක්. ආදරෙයි

  • @rohanmadhulifelove7532
    @rohanmadhulifelove7532 3 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි ..ජීවිතේ nidahase gewanna පුළුවන් hodama ස්ථානයක් ..budusaranai

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +4

    අපේ දේ අරගෙන ඉදිරියට යන අපේ ආදරණීය කලු
    මගේ ආසම කෙනෙක් ඔබ
    ලස්සන පරිසරයක් ඔබගේ වැඩ කටයුතු තව තවත් ඉදිරියට සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි

  • @priyanganidias3183
    @priyanganidias3183 3 ปีที่แล้ว +3

    Kalu හරිම ශෝක්
    කවද හරි එනවා නියම නියම idea eka 🐇🐕🌷🐍💐🌺🐃🐟👍

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +1

    Bohoma hodai kalu aiye labuna mudalin mahansi wela hamba karala ratata agaya athi මනුස්සයෙක් vidihata jowath wenawa godak සතුටුයි තෙරුවන් සරණයි

  • @user-vg5jw4fx5q
    @user-vg5jw4fx5q 2 ปีที่แล้ว +2

    බුදු සරනයි ..කලු 💪💪🏆️🏆️🏆️

  • @sumithpriyankara5012
    @sumithpriyankara5012 2 ปีที่แล้ว +3

    නියම ලස්සන ප්ලෙස් එකක් පට්ට 👍

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +1

    Excellent kalu criket jeevithe rattata keerthiyak genadu saarthaka buddimath pudgalayaku oba. Swabhava darmaya ta garu karamin oba me yan gamanatath oba athulu siya pawula th devaashirvaadaya lebevai prarthana karami. 👍👍👍

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 ปีที่แล้ว

    ඔබ ට අපි ආදරෙයී නිහතමානී පුද්ගලයෙක් ගෞරව කල යුතුයි 🙏🙏

  • @ProfessorNimal
    @ProfessorNimal 3 ปีที่แล้ว +4

    Excellent, Kalu. Good on you for supporting Nature and our flora and fauna. I have added this to my bucket list!

  • @amithkumara5217
    @amithkumara5217 3 ปีที่แล้ว +10

    මහා කලු සිංහලයා........
    ❤❤❤❤❤❤❤❤❤

  • @kishanipriyanga9423
    @kishanipriyanga9423 3 ปีที่แล้ว +3

    Proud of u Kalu. Cannot understand why some people dislike this video.

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

    වචනයෙන් කියන්න බැරි තරම් ලස්සනයි මනරම් ❤❤❤❤❤❤🌲🌲🌲🌲🌲🌲🌳🌳🌳🌳🌹🌹🌹🍍🍍🍍🌺🌺🌺

  • @savaniwijesinghe2799
    @savaniwijesinghe2799 3 ปีที่แล้ว +6

    What a venture kalu.. you deserve a standing ovation👏

  • @k.pdayananda6604
    @k.pdayananda6604 4 หลายเดือนก่อน

    කළුවිතාරණ මහතාණෙනි
    ඔබ අපේ රටේ cricket වලට අමතක නොවන
    සේවයක් කල කෙනෙක්
    ඊට නොදෙවෙනි ,සේවයක්
    මේ කරන්නෙ
    ඔබේ අදහස් ,ඔබේ කථා කරන විලාසය අමතක
    නොවි තිබේවි.
    පැමිනිමට බලාපොරොත්තු
    වෙමු.

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.හොඳ පැහැදිලි කිරීමක් ස්තුති ඔබට

  • @asoowithanage298
    @asoowithanage298 3 ปีที่แล้ว +4

    kalu tharamma apith me gena nihathamani Sathutak lebuwa..bs kalu...💕👍all the best...

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +4

    Ratata watina...Superrr Kridakayek.💪💪👌👍❤❤🤩🌏🌟🌟🌟🌟🌟⭐⭐⭐⭐⭐⭐⭐ koheda ani Hangila....Koiii Taram Nam Lassana.Sundara Parisarayakada Jeewath wenne.🤲🙏❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @vijithamallika9382
    @vijithamallika9382 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි එ වගේම හරි අඩම්බරයි ඔබ ගෙන .ඔබව මේහේම දකින්න ලැබිම ලොකු සතුටක් ..ඔබ අපිට ලොකු අඩම්බරයක්..ජේසු පිහිටයි ඔබට 🙏🙏

  • @dilumshalika8457
    @dilumshalika8457 3 ปีที่แล้ว +19

    ඔබතුමත් එක්ක ක්‍රිකට් ගහන්ඩ GROUND එකකුත් හදන්න

  • @gayachandrakuruppuarachchi5126
    @gayachandrakuruppuarachchi5126 3 ปีที่แล้ว +3

    Amazing Kalu, so proud of you, specially thanks to you loving to the nature

  • @anushatilakaratna8315
    @anushatilakaratna8315 3 ปีที่แล้ว +8

    Excellent kalu...this is paradise..you totally right. I live in U.k.i missed my country. I know Sri Lanka is one of the best and beautiful place to live.Everything is perfect. Hope to come to your place with my family soon.😍😍😍

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx หลายเดือนก่อน

    අන්න මිනිස්සු රටක ආදරෙ කරන සෑබෑම මිනිසුන් ජය වේවා තව තවත් ලෑබේවා කලු අයියා ❤

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      බුදුසරණයි 🙏🙏

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 ปีที่แล้ว +1

    Jayawewa 👍❤️🙏

  • @kumarirandeniya3811
    @kumarirandeniya3811 3 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සන තැනක් ...

  • @npana8066
    @npana8066 3 ปีที่แล้ว +3

    Simply , excellent ,demonstrative , attractive and so wealthy with many many.
    May all Sri Lankans see this , then country will incomparable.
    If he could maintain bees .......

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +4

    අබ්බෝ ..ක්‍රිකට් විතරක් නෙවෙයි ..ඕනි දේකට ඔට්ටුයි කියලා පෙන්නුවා ලිට්ල් කලූ..ආදරෙයි ..ආඩම්බරයි ..අනිවාර්යයෙන්ම යන්න ඕනි,ගිහින් ඒ නිදහස විදින්න ඕනි තැනක්..🤗🤗🤗💪🇱🇰🙏🙏🙏

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +2

    Wow.. very nice concept.. truly Sri Lankan.. proud about you Kalu.. blessings..

  • @sagarika-U.K
    @sagarika-U.K 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන තැනක් 😍

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +3

    මමත් ගොඩාක් ආසයි ගහකොල සතා සිව්පාවෝ එක්ක ලස්සන පරිසරයක ජීවත්වෙන්න ඒ වගේම මගේ තියන පොඩි ඉඩ ප්‍රමාණයේ හරි වවන්න ආසයි 👍🌻🌻🌻🌻🏵️🌹🥀🦋🦋❤️🌻🌼🌼🏵️🌹🥀🐫🐐🐂🐭🐿️🐿️🐿️🐇🐇🐇🐇🐇🐇🐇🦆🦆🦆🦆🐣🐣🐣🐣🐤🐤🐤🐤🐤🐤🐤🐥🐥🐥🐥🐥🐬🐬🐬🐢🐢🐢🐢🐢🦃🦃🦃🐋🐋🐋🦉🦉🦉🦉🦉🦉🦋🦋🌱🌱🌱🌱🌱🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲

  • @jackdon1206
    @jackdon1206 2 ปีที่แล้ว +4

    Inspired by the beauty of nature and humble sportstar little Kalu. God Bless Kalu and the hotel staff.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว +3

    Meka maara lassanai.. Lankawata apu gaman aththatama yanawa balanna.... Good idea.. Budu saranai

  • @sampathsampath6170
    @sampathsampath6170 ปีที่แล้ว +1

    Cricket was karapu සුපිරි චරිතයක් thama kalu.💞💞💞💞👍👍👍❤️

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +12

    මේ වගේ තැනකට ගිහින් මේ සුන්දරත්වය විඳින්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ ස්භාවය ධර්මයට ආදරය කරන්නා ස්වභාව ධර්මය විසින්ම රැකෙයි 🙂❤

  • @shanmallikarachchi
    @shanmallikarachchi 3 ปีที่แล้ว +6

    හැබැයි කලු කිව්ව විදියට ලස්සනයි තැන, ගණන් එහෙම කොහොමද? Specially for local crowd. Keep up the good work බුදුසරණයි

  • @fathimarifaya9516
    @fathimarifaya9516 3 ปีที่แล้ว +1

    Congratulations good job ජයවේවා බුදුසරණ

  • @bumblebeecreations9652
    @bumblebeecreations9652 3 ปีที่แล้ว +14

    Very beautiful environment. Luky person. God bless

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +1

    Kaluwitharan ape adewatha api punchikale..Loke lasaname rate lankawa wagema Pinwath ratak.. Supiri natural dewal apite agaya kala haki.. Kaluwitharanage talent methanath kiyala hithenawa..Good Luck..Mame Sweden rate site..

  • @BanchiLahiru123
    @BanchiLahiru123 2 ปีที่แล้ว +8

    අපේ ගම ගෙවල් ලග කිසිම ලොකුකමක් නැති කෙනෙක් ඕනම දෙයකට උදව් කරන කෙනෙක් ඒ වගේම නවාතැන් ගන්න රෙකමන්ඩ් කරන හොදම හොටෙල් එකක් උඩවලවේ තියෙන

  • @ammiammi1183
    @ammiammi1183 3 ปีที่แล้ว +2

    බොහෝ අය සල්ලි හම්බ වෙනකොට හුඟක් උඩ ගිහිල්ල අන්තිමට ඉපදුනු තැනත් අමතක වෙලා(කරලා )උඩින් ගිහින් වෙන කොහේ හරි රටකට බැහැල අපේ රටට ගරහනවා,ඔබේ ආකල්පය හරිම සුන්දරයි,‍රත්තරන් වටිනව ,මේ රටට තවත් කලූල 10 ක් හිටිය නම් මේ රට සුරපුරයක් කරන්න පුලුවන්,ටෝනි ට ඔබ little kalu උනාට අපිට ඔබ මහ කලු සින්හලයෙක් ,රත්නත්‍රයේ සරනින් ඇස්වහක් කටවහක් නොවැදේවා,ජයෙන් ජයම වේවා!!!

  • @imrannilam5358
    @imrannilam5358 3 ปีที่แล้ว +4

    Good on you little Kalu
    I wish you all the best
    Tony Greg will be proud of you

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj 3 ปีที่แล้ว +11

    කලූ ඔයා මාරයිනෙ ..❤️❤️❤️❤️❤️

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +5

    ආදරෙයි කලු එදා වගේම අදත් 😍

  • @nuwansanjeewa1687
    @nuwansanjeewa1687 3 ปีที่แล้ว +2

    සුභ පැතුම් Little කළු.......

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 2 ปีที่แล้ว +1

    ape kale supiri wirayek thama...adareii....daladasamindu saranai..devi pihitai

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 ปีที่แล้ว +5

    You played a spectacular 1st innings of cricket in your life and its really entertaining devastating ,explosive.we being a srilankan, that talent will never come. You left us sweet memories unforgettable moments of cricket and given thundering strike

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 3 ปีที่แล้ว

      Further to my comments above, when you are behind the wickets spectators could expect unbelievable stunning moments which could make batsman out. I still remember when you did missed one difficult caught behind, immediately you got him by lightning stumped and umpire given him out.
      Also when you are keeping your cheerful motivation and some extra field adjustments bring them together as an unit, Oh my God those are few so much of loving memories. Sad today we cannot match your cricketing abilities, gentlemenship and believe on your team mates with any other stars since you left the international arena. But today we are very thrilled to see that you are giving us a pretty much timely message about nature friendly , hospitality industry by preserving our

  • @ingridfernando8711
    @ingridfernando8711 3 ปีที่แล้ว +3

    Amazing place and appreciate your great work. All the best Romesh.

  • @asfasd3015
    @asfasd3015 3 ปีที่แล้ว +1

    Agayakalauthu dewal agemai budusaranai d. P

  • @ChitraChitra-bz5vx
    @ChitraChitra-bz5vx ปีที่แล้ว +2

    නියමයි කලු ඔයා ජාතියේ වීරයෙක්. සුනපතුම්❤