Finally he ended his international cricket career with 28000 international runs as the second highest international run scorer in cricket history and only second for sachins 34000 runs.
So important that he mentioned Prasanna Jayawardana. He's highly under-rated as a keeper even in Sri Lanka. Most international experts acknowledged how good he was when he played.
Love from India. Sangakkara just aptly looks like sports man...fit n fine, smart and humorous and excellent body language...one of the legends of the game....
Sanga is soo humble, He still remember that drop of Symonds. Most likely that Stumping chance lost us a World cup, Yet I'll forget it since Sanga remembers it. & Still suffering from it. I'll never bring it up against sanga anymore.
Kalu is the best, not sanga with minimum resources and war at that time they played well for the country and kalu was the best wicketkeeper until 2009.
That runout was not Sanga's fault..Sure he missed Symond's stumping chance and that costed a lot of runs but still they scored only 213. When the rain arrived Sri Lanka were 7 down around 135 and had built a solid partnership..Any thing could have happened in if not the rain
Ai aravindage run out eka..eka tama turning poin eka.. sanga aparade eda denna ekka balala diwwa nam.. arawindha aniwa eda oya lakunu gana pannanawa..hoda parawala 2k eda magrata gahuwa.mata hituna arawindha gahanawa meka kiyala..ita passe run out..e waradda kale oya..
තාමත් සන්ග දුක්වෙනව 2003 මිස් වුන ස්ටම්ප් එකක් ගැන. ඒ ක්‍රීඩකත්වය තමා එයා ඉන්න තැනට ගෙනිච්චෙ!
❤
කුමාර් සංගක්කාර මුලින්ම දැක්කෙ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට අපේ Big match එකේ Trinity Anthonion , 1994 , එදා Trinity College වෙනුවෙන් සංගක්කාර ලකුණු 67 ගැහුව ,
1997 ඔහු Trinity College cricket captain , එදා Big match එකේ boll 66 ලකුණු 77 ගැහුව ඒ වගේම පාසල් ක්‍රිකට් වාරයේ ලකුණු 1000 සම්පූර්ණ කරා
Finally he ended his international cricket career with 28000 international runs as the second highest international run scorer in cricket history and only second for sachins 34000 runs.
වචනයක් වචනයක් පාසාම නිහතමානීකම... මේවා තමා අළුත් එවුන්ට පෙන්වන්න ඕන...❤
ඔහුගෙ තියෙන නිහතමානිකම,අවංකකම,පෞර්ෂය ලංකාවට ආඩම්බරයක් .කාලකන්නි දේශපාලනකාරයෝ නිසායි ක්‍රීඩා වෙන් ඇත් උනෙ
So important that he mentioned Prasanna Jayawardana. He's highly under-rated as a keeper even in Sri Lanka. Most international experts acknowledged how good he was when he played.
Love from India. Sangakkara just aptly looks like sports man...fit n fine, smart and humorous and excellent body language...one of the legends of the game....
One of the greatest wicket keeping batsman produced by srilanka ever💕
අද ඉන්න හාල්මැස්සො වගේද බන් ඒකාලෙ හිටපු වැඩ්ඩො.....අම්මෝ.....සුපිරි...
Ehema kiyannepa mchn
උපන් ගමන් පයින් යන්න බෑ. හැබැයි කැපිලි කෙටිලි නිසා හැමදාමත් අපේ දක්ෂයො හැලෙනව. ක්‍රීකට් පරිපාලනය පක්ෂ පාට වලට නොයනවනම් අපිට සතුටු වෙන්න හැකි වෙනවා නිසැකයි. ඉන්න අයගෙ දක්ෂතා මුවහත් කළහැකි වැඩසටහන් සැලසුම් කිසිවක් ඇත්තෙම නෑ. ඔහෙ යනව පමණයි පෙනෙන්නේ. සියල්ලටම නිසි කළමනාකරණයක් අවශ්‍යයි.
අනේ දැන් බැලුවේ... මේ නිහතමානි කම ,අපි දන්න උගත්කම ඒ දෙකම කවලම් උනු මහත්මා ගතිය.. ආඩම්බරයි සංගා.. චිරං ජයතු
He is a Gentlemen in SriLanka Cricket ! I respect him
He always respect everyone
No matter his fellow mates or a three wheel driver
Such an awesome guy
මේ වගේ නිරහංකාර ක්‍රිකට් වැඩ්ඩෙක්වනේ පැය 10 ක් ප්‍රශ්න කරලා මැඩෙව්වේ...! ලැජ්ජයි... ලැජ්ජයි...
ඇයි ඒ ප්‍රශ්න කරේ
well Done Professional SANGA
That stumping was the turning point in 1996 WC semifinal 😍😍
A great man pays respect to his colleague ,beautifull
Little kalu is my favourite cricketer all time
Please bring T.M. Dilshan for this programme.He deserve to be there.
Sanga is soo humble, He still remember that drop of Symonds. Most likely that Stumping chance lost us a World cup, Yet I'll forget it since Sanga remembers it. & Still suffering from it. I'll never bring it up against sanga anymore.
මටත් මතකයි මුල් කලෙ මුරලිගෙ බොල අතඇරියම මුරලිය ඔරව ඔරව යනවා.😀😀
Extremely classy and a thorough gentleman!! Love to listen to his English ❤
U are right and innocent U are with U rights those who know they are knows your fighter for ground and grounded of the best...congratulations.
Miss u sanga sri Lanka cricket
most of people forgotten prasanna jayawardana..the unsung hero
My favourite player sanga. He has Honestly and very good personality.
මම ගොඩාක්ම ආදරේ ක්‍රීඩකයෙක්. ඔහුගේ හා යෙහාලිගේ කාරුනිකභාවය මම හැමදාම අගය කරනවා. ❤❤❤❤
කවුද දන්නෙ නැත්තේ.. ඒක .... හොදම එක මුරලිගේ ... වටයක් කැරකිලා බල්ටියක් එහෙම ගහන්නේ.....🌹😍
Watch
ක්‍රිකට් ලොවේ මගේ වීරයා... සංගා...❤❤❤
It's great that Sanga remembers and appreciates all the players who supported him...
Humble as always!
Super cricketer
I am respect sar sanga
Forgotten Hero Prasanna Jayawardene
He is a very humble player ❤
ඒකට දැන් ඉන්න ගොබිලයො ටික මේවා බලලා හරි හැදියල්ලා .දැන් ඉන්න උන්ට දින්නත් පැරදුනත් කිසිම දුකක් කලකිරිමක් නැහැ .උන්ට ගාන හම්බ වෙනවනෙ දුකක් නැහැ .
සුපිරි වීරයේක්
Look at the way he talks, respect Sanga... දැන් අය 😢
Only one for whole world
මහත්මයෙක් ❤️❤️❤️
Sanga ❤ ❤ ළෙජන්ඩ්...
සoගක්කාරගෙ ක්‍රිකට් හොදයි .. ඒත් පස්සෙ නාමල් රාජපක්ෂ එක්ක එකතුවෙලා බිස්නස් කරන්නයි දේශපාලන වැඩ කරන්නයි ගියාට පස්සෙ ගොඩක් හෑල්ලු උනා...
Sanga ❤️
Ape rate wastu sangakarala 👍🙏🙏💯
Harima Nihathamani. Budusaranai
most talantaed player in the wold
mona tharam nihathamanee legend kenekda Sanga.obata deergayusha.
legend respect
නිහතමානී සංගා ❤
Best 🏏 cricketers
අපේ කාලේ විරයෝ
Bro ❤❤🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
We use to hate sanga thoes days because of kalu☝️but now sanga is my favorite cricketer ❤️
Legend and a gentleman
Good work by Rex.. well done
EverBest❤
boru pada dana english wachana dekak thunak sinhala wakya walta obana gode haththata me katha karana widiyen igena ganna gdk dewal thiyenwa balpan katha krana lassana
අඩෝ මේ තැන නේද කුසල් ඉන්නෙ කියල හිතුනම.😢.
ඉන්න කාලෙනං කලූ excellent .
පසූව සංගක්කාරද හොඳින් කඩුලු රැක්කා කලූවද අබිබවා යන පරිදි. මං ආසම දෙන්නා සනා කලූ යුගලයයි
My hero sanga💖💖💖💖
Misleading clickbaity thumbnail.. 😡
මගේ ජිවිතේ මෙහෙම ඉන්ටර්විව් එකක් කරන්න ලැබෙන එකත් මාරම භාග්‍යක් එහෙම ලැබුනොත්
Legend kenk ❤une kohmada kiala ❤
Legends
Adarey sanga danatath
Great legends
little kalu........
🏏🏏🙏
මහින්දානන්ද අලුත්ගමගේ සක්කිලි දේශපාලුවා දාපු කැපිලි මිනිස්සුට තාම මතකයි.ඉපදුන පොලව සංගලාට නය වෙන කොට මහින්දානන්ද වගේ සක්කිලි ඉපදුන පොලවත් හූරගෙන කමින් ඉන්නවා.
💕💕💕💕
Well Dane
Apith duk wena since ekak 2003 stupm 2k miss una
Oyata eaka kiyala denna kattiya idiya eadewal oya lankawe keperslat kiyala dunnada
Sanga ❤❤❤❤
❤️🇱🇰❤️
Ela kollekt adarei
සුපිරි
"I thought Mahesh Gunathilke also helped him."
Action of the innocent proofing etc.
Nihatamani Mr,sanga
Sanga kochchara daksha unath pithikaranayen. Kadulla pitupasa kirulu dinne romesh kaluwitharana. Evagema loke 1 boleta 4 k devveth kaluwitharana. Ethakota sanga kavda. Sangata puluwan habay kaluwitharana tharam naa...
🎉sanga
Kalu is the best, not sanga with minimum resources and war at that time they played well for the country and kalu was the best wicketkeeper until 2009.
HITHAWATH SANGA ETTHATAMA OYA MAHATHMAYA KIYANA WACHANETATH AABARANAYAK.
ayi opening bantam Shammi silva help kare nadda
Gentleman's
Ea nihathamaanikama
Lalith Athulathmudalige seat eka Rattaran wage kenek wadi una .a wage thamai.
❤❤❤❤❤
👍
true Gentlemen is allways a gentlemen ❤
කුමාර සංගක්කාර වගෙ කැප්ටන් කෙනෙක් කවද එයිද
Dakshai kalu.....wedak nea sanga
Weldan
Little kalu ❤️🇱🇰
🖤
Yes Sanga, you and your mate ,Mahela ruined the 2003 WC....
hi
Oya eda aravinda runout kare natnam api final
Yes sanga you missed and you runout aravinda in 2003 wc if not sl will seal wc 2003.if we won wc 03-sana,,07-maiya,11 u🙁
Forget about winning worldcup. Even we lost to Kenya in 2003 worldcup ( Kenya 210/9, SL - 157)
@@Slkguy89 yeah but that was early stage but we was semi
That runout was not Sanga's fault..Sure he missed Symond's stumping chance and that costed a lot of runs but still they scored only 213. When the rain arrived Sri Lanka were 7 down around 135 and had built a solid partnership..Any thing could have happened in if not the rain
ප්‍රසන්න ජයවර්ධන හොද බැටෙක් වුනානම් සංගක්කාර කෙනෙක් නැත.....!
ඉතින් මෝඩයො එක තමයි කියන්නේ සංගක්කාර දක්ෂයි කියලා. එයාගේ Betting Super නිසා තමයි වසර ගණනාවක් Play කෙරුවේ.
අනේ පලයන් බන් යන්න එයාගෙ status එකේ average එක සන්ගාගෙ status එකේ average එක 2න් බෙදුවහමවත් එන්නේ නෑ 😂
Ai aravindage run out eka..eka tama turning poin eka.. sanga aparade eda denna ekka balala diwwa nam.. arawindha aniwa eda oya lakunu gana pannanawa..hoda parawala 2k eda magrata gahuwa.mata hituna arawindha gahanawa meka kiyala..ita passe run out..e waradda kale oya..
හැබැයි මෙයලා වග කියන්න ඔනි දැන් cricket වලට වෙලා තියෙන දේට.. මෙයාලා පසු පෙලක් හැදුවේ නැ..
දේශපාලනය බලපාන්න ඇතී... එත් මෙයාලාට යමක් කරන්න තිබුනා
@@nichi--vedio8609 මොකද ඔයා ඔයාගේ ප්‍රශ්නයටම උත්තර දෙන්නනෙ 😆
රෙද්ද 🤣
අනිවාරෙන් ඔව් මෙයාලට තවත් පොඩි කාලයක් සෙල්ලම්.කරලා පසුපෙලක් හදලා යන්න තිබුනා දිල්ශාන්ලට කුලසේකරලා තවම සෙල්ලම් කරන්න තිබුනා උදා හරනයකට ඉන්දියාවේ දෝනී😣😒
පසු පෙළ හදන්නේ ක්‍රීඩකයෝ නොවේ. තේරීම් කමිටුව. ගොං කතා කියන්න එපා. ක්‍රීඩකයන්ගෙ වගකීම වගකීමෙන් ක්‍රීඩා කිරීම. සංගක්කාර තමන්ගේ වගකීම ඉතාමත් ඉහලින් ඉටු කෙරුවා.