හැමෝම හොයපු සල්ලි පොකුරු ගෙදර සබෑ හිමි කාරයා | SALLI POKURU | PATA KURULLO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 59

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 ชั่วโมงที่ผ่านมา +14

    Thank You so much අයියේ නියම හිමිකරුව පෙන්නුවාට 🙏😍🥰 ඒවගේම කියන්න ඕනෙ එතුමා නම් මාරම නිහතමානී මනුස්සයෙක් 🥰❤️👌 කිසිම අහංකාරකමක් නෑ ☺️👌❤️

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 3 ชั่วโมงที่ผ่านมา +10

    මල්ලී වීඩියෝ එක හොඳයි .. හැබැයි තැනකට ගිහින් වැදගත් මනුස්සයෙක් එක්ක කතා කරනකොට ඩිසිප්‍රින් එකක් තියාගත්තනම් වීඩියෝ එකේ වැදගත්කමත් එනවා.. ඒ වගේම එතුමාටත් ඔබ ගැන ෆීල් එකක් එනවා.. අතපය විසිකරලා වැදගත් මිනිස්සු ඉස්සරහා හැසිරෙනකොට කැතයි ..
    ඇටිටියුඩ් හදාගන්න ..
    ස්තූතියි වීඩියෝ එකට ...

    • @meddagewimala2060
      @meddagewimala2060 2 ชั่วโมงที่ผ่านมา

      වැදගත් නොවැදගත් කියල කොටස් දෙකකට බෙදෙනවද මිනිස්සුන් ව?

  • @kirthipereradubai6110
    @kirthipereradubai6110 12 ชั่วโมงที่ผ่านมา +15

    සුපිරි චරිතයක් ලියනඅරච්චි..

    • @AluthLokaya
      @AluthLokaya  12 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @prabathedirisinghe5008
    @prabathedirisinghe5008 7 ชั่วโมงที่ผ่านมา +9

    නිහතමානී මනුස්සයෙක් ❤❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  6 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @ThiranjayaSamudika-ki9yn
    @ThiranjayaSamudika-ki9yn 11 ชั่วโมงที่ผ่านมา +13

    සුපිරි , මේ වගේ මිනිස්සු තමා රටට ඔනේ ❤

    • @AluthLokaya
      @AluthLokaya  10 ชั่วโมงที่ผ่านมา +1

      🙏🙏🙏

    • @Savee803
      @Savee803 9 ชั่วโมงที่ผ่านมา +4

      ඉස්සර මතුගම සබාවෙ සබාපති 😂

    • @mewanathukorala6919
      @mewanathukorala6919 8 ชั่วโมงที่ผ่านมา

      රාජපක්ශලා හින්දා ගොඩ ගිය අය 😅😅😅😅♦️ , හරියට දැන ගෙන කියන්න

    • @mewanathukorala6919
      @mewanathukorala6919 8 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Savee803මෙයා මොනවාද කරන බිස්නස් බන් ?

  • @pramuditharook1128
    @pramuditharook1128 12 ชั่วโมงที่ผ่านมา +12

    ලස්සන ගෙදර

    • @AluthLokaya
      @AluthLokaya  12 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ඔබතුමාට ජයවේවා ❤

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 3 ชั่วโมงที่ผ่านมา +2

    See you drama එකෙත් මේ ගෙදර තමා

  • @lakmalvithana4644
    @lakmalvithana4644 12 ชั่วโมงที่ผ่านมา +9

    පට්ට් ගෙයාක්

    • @AluthLokaya
      @AluthLokaya  12 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @pubudusiriwardena2969
    @pubudusiriwardena2969 12 ชั่วโมงที่ผ่านมา +7

    සල්ලි පොකුරු ❤

    • @AluthLokaya
      @AluthLokaya  12 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️🙏🙏

  • @Savee803
    @Savee803 9 ชั่วโมงที่ผ่านมา +4

    අපේ ගම ❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  9 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @isurujayathilaka295
    @isurujayathilaka295 12 ชั่วโมงที่ผ่านมา +7

    ලියන අරච්චි බොසා

    • @AluthLokaya
      @AluthLokaya  12 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @JanakaSri-b3y
    @JanakaSri-b3y 2 ชั่วโมงที่ผ่านมา

    යටදොල මතුගම තියෙන්නේ ලස්සනයි

  • @AnolaKumari
    @AnolaKumari 35 นาทีที่ผ่านมา

    කුමාර කියන්නෙ හොද නිහතමානි කෙනෙක්

  • @silenttraveler2911
    @silenttraveler2911 4 ชั่วโมงที่ผ่านมา

    මරු ❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 2 ชั่วโมงที่ผ่านมา

    Hoda mhathmayek❤❤❤❤❤

  • @Shalikafernando-t6u
    @Shalikafernando-t6u 17 ชั่วโมงที่ผ่านมา +2

    මරු 🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @AluthLokaya
      @AluthLokaya  16 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @cb-jz9kb
    @cb-jz9kb 25 นาทีที่ผ่านมา

    අපෙ ගේ එහා පැත්තේ doctor කෙනෙක් ගෙයක් හඳනවා ඒ ගේ හදන්න ඉවර කරන්න ඩොලර් මිලියන 5 ක් යනවලු ඒ ගෙ හදලා ඉවර කරන්න මේ වගේම තියෙයි නේද?

  • @akiyatrend7625
    @akiyatrend7625 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔතන හිතන්න පොඩි දෙයක් තියෙනවා නිර්මාණවලට ඔය ගෙදර දෙන එක ගෙදර ඉන්න හැමෝම කරන ලොකු කැප කිරීමක් තමන් ඔය ගෙදර හැදුවා වෙන්න පුළුවන් හැබැයි දුවෙක් බිරිඳක් ඉන්න නිසා එයාලගෙනුත් අදහස් අරගෙන ඉදිරියට නිර්මාණවලට ඔය ගෙදර දෙනවද කියන එක තීරණය කරා නම් හොඳයිනේද මොකද තරුණ කට්ටිය කැමති නෑ නිදහසට බාධා වෙනවට විශේෂයෙන් ගෑනු ළමයි

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 12 ชั่วโมงที่ผ่านมา +5

    පට කුරුල්ලො එකත් ඔකේ කරන්නේ

    • @AluthLokaya
      @AluthLokaya  12 ชั่วโมงที่ผ่านมา

      🙏🙏❤️❤️

  • @chathurakalhara2004
    @chathurakalhara2004 15 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  13 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 16 ชั่วโมงที่ผ่านมา +2

    😂😊😊😊❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  16 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @lakshannadeeshana3810
    @lakshannadeeshana3810 5 ชั่วโมงที่ผ่านมา

    මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තුමා..ලියනආරච්චි මහත්තයා

  • @RaninduRansith
    @RaninduRansith 11 ชั่วโมงที่ผ่านมา +2

    🩷🏠️...

    • @AluthLokaya
      @AluthLokaya  10 ชั่วโมงที่ผ่านมา

      🙏🙏

  • @AnolaKumari
    @AnolaKumari 30 นาทีที่ผ่านมา

    මෙ තමයි තුමාර ලියනාරචිචි අපෙ ගමෙ එයාලගෙ මුලමකඩෙි තිබුනෙ අදටත්එයාලගෙ ලොකු අයියා නෙැහින්නෙ දෙවාලෙගම සල්ලිතිබුනට කිසිම අඩම්බරකමක්නැති පවුලක්

  • @rahulasamarakoon194
    @rahulasamarakoon194 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤👍👍👍

    • @AluthLokaya
      @AluthLokaya  7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏

  • @hemasalgado1327
    @hemasalgado1327 2 ชั่วโมงที่ผ่านมา

    Poor guy I bet that his wishes would never happened.

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 12 ชั่วโมงที่ผ่านมา +5

    ඔක මතුගම තියෙන්නේ ..

    • @AluthLokaya
      @AluthLokaya  12 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @pasindudesilva9219
    @pasindudesilva9219 6 ชั่วโมงที่ผ่านมา +3

    ගෙදරක්ද හොටෙල් එකක්ද 😮

    • @AluthLokaya
      @AluthLokaya  6 ชั่วโมงที่ผ่านมา +1

      🙏🙏🙏

  • @kelumsri5394
    @kelumsri5394 7 ชั่วโมงที่ผ่านมา +1

    Oya wage gewal 2 thunak kurunegala thiyenawa

    • @AluthLokaya
      @AluthLokaya  7 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @Unknown20240
    @Unknown20240 6 ชั่วโมงที่ผ่านมา +1

    දැංනම් මේ ගේ සිරාවටම දැකලම ඇතිවෙලා, කොහොමත් තව ටික දවසකින් මේ ගේත් දකින්න ලැබෙන්නෙ නැහ් නිර්මාන වල. ,ඒක හැටියක්නෙ කොහොමර්හ්

    • @AluthLokaya
      @AluthLokaya  5 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️

  • @Riyalpathuma
    @Riyalpathuma 3 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු එක්ක කතා කරන්න දන්නේ නැ me you tube හිගන්නා කිසිම රෙස්පෙක්ට් එකක් නැ ගෙදර oner ට mic එකක් තිබ්බ පලියට cam එකක් තිබ්බ පලියට මනුස්සෙක් you tube කරෙක් වෙන්නේ නැ

    • @meddagewimala2060
      @meddagewimala2060 2 ชั่วโมงที่ผ่านมา

      මොකක්ද ඉතින් නිවේදකයගෙ එහෙම වැරැද්දක් පේන්න නැහැ නෙ,ඔහෙල හිතන විදිහේ වැරැද්ද තියෙන්නේ ..ඒක හදාගෙන පාඩුවේ ඉදින් බම්..

  • @HybridOne-f5h
    @HybridOne-f5h 14 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  13 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏

  • @kumudukumari366
    @kumudukumari366 13 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  13 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏