ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලෑතර,හවස තේ වෙලාවට,හදන්න ලේසිම පැරණි කාලේ බේකරියේ හදපු සුපිරි කෑමක්th-cam.com/video/PrGYW7v_qVI/w-d-xo.htmlලංකාවේ පැරණිම ක්‍රමයට ගෙඩිය පිටින් දෙල් පිරවුම සහ ගමේ පෝක් කරියth-cam.com/video/Uj_wiBrhlR8/w-d-xo.htmlවැඩි වැඩ නැතිව ගෙඩිය පිටින් හදන සුපිරි පොලොස් ඇඹුලth-cam.com/video/s1I6sQeWpK4/w-d-xo.htmlබත්,පාන්,ඉඳිආප්ප මේ ඕනෙම එකක් එක්ක කන්න පුළුවන් දකුණේ සුපිරි කෑම වේලක්th-cam.com/video/uSgVCHOewIY/w-d-xo.htmlලෑතර,හවස තේ වෙලාවට,හදන්න ලේසිම පැරණි කාලේ බේකරියේ හදපු සුපිරි කෑමක්th-cam.com/video/PrGYW7v_qVI/w-d-xo.htmlවතුකරයේ දමිළ ජනයා වෙනස්ම විදියට හදන රසම රස වම්බටු මෝජුවth-cam.com/video/cEj2gOACNsQ/w-d-xo.htmlදිනක් දෙකක් පරණ පාන් වලින් ලිපේ සහ අවන් එකේ විදි 2කට හදන පුඩින් 2ක්th-cam.com/video/mILQM49sbTI/w-d-xo.htmlමස්,මාළු කරි වෙනුවට වෙනස්ම විදියේ රසට,සැරට බිත්තර හොද්දක්th-cam.com/video/BJcs_gTzgfQ/w-d-xo.htmlඅවශ්‍ය ද්‍රව්‍ය:තෙත හාල් පිටි ග්‍රෑම් 250ක්පාන් පිටි ග්‍රෑම් 100ක්රස අනුව ලුණු කහ කුඩු ස්වල්පයක්පොල් කිරිසීනි ග්‍රෑම් 250ක්වතුර කෝප්පයක්
පොල් කිරි දාන්නෙ ඇයි වතුර දාන්න බැරිද
Thank youu
කටහඬ ලස්සන යි
Thank you akki 🤩🤩🤩🤡🥇🏅♎🇱🇰🇱🇰🇱🇰😘😘😘
❤️😍❤️
ඔබතුමිය ගේ හඩ හරි ම අපුර්ව දැනෙනවා .ඇත්ත ටම ගුවන් ව්දුලි නාටය වලට හඩ දෙන නිවේදිකාවක් වාගේ . ඔබ ගේ වැඩසටහන් හරි ම ලස්සනයි .
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
මම කාල නැහැ .මේවගේ කෝන් වල මාශ්මෙලෝස් පුරවල හදපු කෝන් වගයක් කාලා තියෙනවා පුතේ ...ආසයි හදල බලන්න...බොහෝම පරන කෑම වර්ග අලුතෙන් හදනහැටි ඔයාල නිසා ඉගෙන ගන්නවා ....ස්තූතියි පුතේ අපිට share කලාට ....👩🍳👩🍳❤ ලස්සන video එකක් රසවින්දා ...
ඔව් ආන්ටි ඒකත් නියමයි😍😍😍හදමු හදමු අපි❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට😘😘😘
මම 91.මමත් පොඩි කාලෙ කාල තියෙනවා.අපේ බබාගෙ පාසලේ පොල දවසට ටිකක් හදන් යන්න හිතුවෙ මම අද ටිකක් හදල බලන්න ඕන
බුදු අම්මෝ මං කොච්චර නම් මේ පැණි ගොටු වීඩියෝ එකක් එවුවා ද හම්බ වුනේම නෑ අද තමයි හම්බ වුනේ බොහොම ස්තූතියි ඔයාට අනිවාර්යෙන් හදනවා අවුරුදු 25ක විතර කන්න හම්බවුන නෑ හදලම කනවා
අනේ ඇත්තද ඩියර් හරිම සතුටුයි එහෙනම් දැන් ඔන්න හම්බුනා😍😍😍
89-90 කාලේ ඉපදුන අයනම් මේකේ රස හොඳින් දන්නවා ඇති..අපිට ලොකු ගනන් දීලා කඩචෝරු කන්න අපිට තිබුනේ නෑ..මේවා තමා අපි ආසාවෙන් කෑවා...රස මතක ගොඩායි..
❤️❤️❤️❤️❤️❤️❤️
අනෙද කියන්නේ අදටත් දැක්කම ගන්න හිතෙනවා
ගල් මස්කට්
Ane d kiyanne matakay atitayat yanawa neda
Mee mageth punchi kaale favorite kadachoruwa.satha25i ekak .
Voice එකට පිස්සු හැදෙනවා... ඒක නම් පිස්සුවක් ❤️
බොහොම ස්තූතියි ඩියර්🥰🥰🥰
වීඩියෝ 👀 වැඩියෙ අක්කගෙ කටහඩට ආසයි ,ඉදිරියටම යන්න ජේසු පිහිටයි ,ජය වේවා
බොහොම ස්තූතියි නංගා❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Wow man Asama kamak oyanam maru Ane. පුරුවේ ලොකු පිනක් කරලා තියෙනවා මෙහෙම කෑම හදන්න හැකියාවක් තියෙන එකට . මොකද ඕන කෙනෙක්ට කෑම හදන්න පුළුවං වුනාට රසට කෑම හදන්න හැමෝටම බෑ.🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️👍
Wow අක්කාගේ වොයිස් එක හරිම ශොක් ප්රවෘත්ති කියන්න මරු ❤❤❤ ගොඩාක් ආදරෙයි 💕💕🤗 හැමදාමත් අපිට මේවා කියා දෙනවාට බුදු සරණයි 🙏🙏
අපේ ඉස්කෝලෙ කැන්ටින් එකේ තිබ්බා,රු 2ට තමා එකක් කෑවෙ,ඒවගෙ ඇතුලේ තිබුනෙ හකුරු දාලා ඔය වගේ,හකුරු රසත් එක්ක කද්දි හරිම රසවත්,හදන අය පුලුවන් නම් හකුරුත් දාලා හදලා බලන්න ❤️❤️❤️❤️
Yes I too ate this with juggery at the school canteen. I think we can fill it with juggery. Very tasty and popular and unless u go early u won't be able to buy.
💐💐💐
ම්..... රස පාටයි.හදන්න ඔනි..❤❤❤අක්කේ කඩේ විකුනන්න තියෙන්නෙ කිරි අලුවා ඒක හදන විදියත් වීඩියෝ එකක් ගේන්න්කෝ❤❤❤❤
තේ වෙලාවට ලේසියෙන්ම හදන්න පුළුවන් පැණි පොල් කැරට්th-cam.com/video/8dYOh1j_QWk/w-d-xo.html
අක්කගෙ video 1ලස්සනයි. කටහඩ හරී පැහැදිලියි....
බොහොම ස්තූතියි මල්ලි❤️❤️❤️
අම්මෝ.......පොඩි කාලෙට ගියා .දැන් කඩවල නෑනෙ..ඒකනම් හදල බලන්න ඕන .ඔයා ලට බොහොම පිං මේ වගේ කෑම් අපට කියල දෙනවට..
❤️❤️❤️
මම කාලා නෑනේ අක්කී. අනේ නියමයි. දකිද්දි ආසාවේ බෑ. හදලා රස බලන්නම ඕනේ. බොහෝම ස්තුතියි අක්කියෝ. මේ කෑම කියලා දෙනවට. ආදරෙයි අක්කී. ❤️💞😍😘
බොහොම ස්තූතියි නංගා❤️😍❤️ආදරෙයි😘😘😘
මම හැදුවා අනේ එ් විදියටම අාවා .හරිම රසයි .තැන්කිව් ඔයාට
අනේ😍😍😍හරිම සතුටුයි ඩියර් බොහොම ස්තූතියි❤️❤️❤️
😍🥺 පොඩි කාලේ ආසම කඩචෝරුවක්
ඔව් ඩියර්❤️❤️❤️
ම්ම්ම්ම් ..රස
Me pramanayen ingredients gaththama gotu kiyak hadaganna puluwnda akke.thanks for tge recipe.🙏😍🤗
Thank you very much. Meka kalathiyanawa adana widiha ehuwata eyala kiyala dunna ne. God bless you
හරිම හොදින් පැහැදිලි කරා ඔයාට ගොඩක් ස්තුතිය 💕💟💖👍👍❤️
බොහොම ස්තූතියි❤️❤️❤️
තෙරුවන්. සරණයි. මිස්. ඔයාට. හරිම. සෝක්. ඔයාගේ. කැනල්. එකට. ස්තුතියි. 👍👍👍❤️🙏🙏
Apith school yaddi cantimen panigotu kewa.habai hakuru kelit evai hapenna thibba.mara rasai.mat hadanna ona😋😋
😍❤️😍
ඉස්සර ස්කෝලේ යද්දී කන කෑම තමයි ❤❤😋😋
ඇයි කිරිටොපි මුරුක්කු රටඉදි ඒවත් අපි කෑවා.
😍😍😍
කට හඩ මාරම ලස්සනයි.ඉක්මනට කියා දුන්නා.❤❤❤
මම පොඩි කාලේ ඉදලාම කනවා.හරිම රසයි..ස්තුති
😍❤️❤️❤️❤️
Ane mata essara kale matak una me vedio 1 akki, thank you saralawa hamadema kiyala dunnata❤
Nanga❤️❤️❤️
Man dan 10wasare eunath man me pani gotu kala thiye ada thama hariyatama danne panigotu hadana hati thank you nande nandata godak 🙏
Bohoma sthuthi patto❤️❤️❤️hodata igena ganna💐🥰
Thank you nande
කටහඩ හරිම ලස්සනයි ❤
School yanakale r.2 aran kawe e rasa thama mathakai.thanks hadanna kiyala dunnata .budu saranai .
Bohoma sthuthi😍😍😍බුදු සරණයි🙏💐❤️
@@rooeatsMeka kochchara kal thiyaganna pululwn damis
Aththatama panigottak kochcharakalayak thiyaganna puluwanda
අනේ කතාවනම් ශොයි අනේ.නිවේදිකාවක් උණානම් මරු
Aththatama harima rasa kemak. Podi kaalenam nitharama kewa. Receipy ekath harima lesi.
Bohoma sthuthi obata❤️❤️❤️
Thanks sahodariya ...asama kemak .....Good bllss
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
පැණි ගොටු හදල බලන්නම් ඔයාගෙ katahada ලස්සනයි අක්කේ ❤
අම්මෝ මන් ආසම කෑමක් පොඩි කාලේ.අපි කිව්වේ පැණි කෝන්.😋
ඒකනේ පැට්ටෝ❤️❤️❤️
අපි නම් කියන්නෙ පැණි ගොටු කියලා 🙂
👍
මගෙත් අාසම කෑමක් ස්තුතියි ඔබට මෙිවා හදා ගන්න හැටි කියා දුන්නට
බොහොම ස්තූතියි😍😍😍
අනේ මන්ද මොනවා කියන්න ද කියලා පිස්සු වගේ ..🤣🤣 90 ගනන් වල අපි ඉස්කෝලේ කාලේ ලස්සන මතක තමයි මෙ ආදරෙයි පැලෙන්න 🌺🌺🌺🌺🌺🌺🌺 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 හදන්න ඔන
බොහොම ස්තූතියි ඔබට😍❤️😍
83 -90 කාලේ ඉපදුන අයනමි මෙක රස හොදින් දන්නවා අපිට ඒ කාලේ ලොකු ගනන් දීලා කඩචොරැ කන්න අපිට තිබුනේ නෑ මෙවා තමයි අපි ආසවෙන් කෑවෙ පෑණි ගොටු දැනුත් මතක් වෙද්දි අතිතියට යනවා
ඒ කටහඩ සහ කතා විලාසයත් හරිම රසවත්❤️
අම්මෝ.. ආසම දෙයක්.. you tube එක පීරුවා ඕකෙ රෙසිපිය හොයාගන්න..😋😋
ඒකනේ දැන් හදමු ඩියර්❤️❤️❤️
Api podi kale thaththa genath dunnma api mewa kapu hati mathak una.ada ape thaththa na.api 6 denatha 6 thanaka.pani gotu kadekawath thiyenawawath dakke na mm kalekin.adarei nanga oyata.mewa hdanna kiyala dunnata❤❤
Bohoma sthuthi akkiyo❤️❤️❤️
රස කෑමක් වගේ, 😋 වේලාවට අපි school යන කාලේ canteen එකේ මේ කෑම වර්ගෙ තිබුණෙ නැත්තේ, 😄 කතා දෙකක් නෑ තිබුනනම් මායි මගෙ යාළුවො set එකයි clinic පොතත් අරන් අද දියවැඩියා රෝගි පෝලිමේ... 🤣😅
😁🤣😍
Kopamana dawasak thiyaganna puluwanda
මම 90 ඉස්කෝලෙ කාලෙ මතක් වුණා...අපි කීවෙ හකුරු කෝන් කියලා 🥰🙈🙉🙊👩🍳හදන්න ඕනි..ගොඩක් ස්තූතියි
Man asama kamakakke thanks oyalata mewa kiya denawata❤❤
❤️❤️❤️❤️❤️
Ane thank you soooo much.... man goda dawasak balan hitiya me recipe eka danakal. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Niyamai අක්කේ ,,,,Thank u Very Much ,,,Thats Amazing 👍
Thank you soooo much malliya😍😍😍
Akke pan piti walin vitharak hadanna berida
ඉස්සර කාපූ රසම කෑමක් තමා ඔය පැණි ගොටු.දැන් නම් කාලෙකින් කෑවේ නෑ.හදල බලන්නම්.ස්තුතියි 🙂
අනිවාර්යෙන් හදලා බලන්න ඩියර්😍❤️😍
Danuth kadawalwala thiyenawa
Kata hada harima lassanai .pahadiliwa kiya denawa
Bohoma sthuthi obata💐😍
Math asama kemak.hadanna ona. Thanks
Ammo asama kemak.හදනව අනිවාර්යයෙන් .thanks
Bohoma sthuthi obata🥰🥰🥰
ඇත්තටම කට හඩ ලස්සනයි ..👌
Akka achchuwata nozzle ekak gannat puluwan neda
පට්ටම රසයි ඉස්සර අපි school ඇරලා එද්දී අනිවාර්යයෙන් කනවා👌
ඔයාගෙ කටහඩ ලස්සනයි ❤ටටිනා වීඩියෝ අරන් එනවට 🙏
බොහොම.ස්තුතියි.😘😘
ඇත්තමයි හොදේ .....හැමදාම කැවා තවත් කන්න තියෙනවා නමි හොදයි
මමනම්.ඔය.පැණි.ගොටු.කාලනැහැ..බොහොම.ස්තුතියි.❤👌👌
කොකිස් මෙලෙකට කිස්පියට හදන විදිහට කියල දෙන්න ස්වයං රැකියාවක් සදහා
අපිනම් අදටත් කනවා 👌👌❤
ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි Good Luck
Thank you😍😍😍
අනේ එක නම් අතීතයට ගියා ❤️❤️
අක්කි ඒ කාලේ රස කර කර කන්න ඇති නේද😍😍😍
තාමත් ආසම කඩචෝරුවක් 🌹🌹
🥰🥰🥰
Thank you very much I went back to my childhood
Tetha hal pitimada one ?
අක්කී ඇත්තමයි කටහඩ ලස්සනයි ඔයාට රේඩියෝ චැනල් එකක voice කරන්න පුළුවන් නම් ඉස්සරහට ම යනවා ෂුවර් එකට ම
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
ඔයා කියල දෙන widiha ගොඩක් ලස්සනයි අනේ
අනේ මට ඉස්සර තාත්තා hamadama ගෙනැත් දෙනව මාරම rasai 🥹🥹🥹
බොහෝම ස්තූතියි ❤
😍🥰🥰
අක්කෙ කිතුල් පැණි පාවිච්චි කරන්න බැරිද
සුරගන කතා කරලිය බැලුවා වගේ 😍😘
අනේ❤️❤️❤️
Akki maskat keli hdana vidiya onaaaaaaa
Meka balanna malli💐කිසිම වර්ණකයක් නොදා විනාඩි 10න් බොම්බේ ස්වීට් කඩේ රසටම මස්කට් හදමු | Super Tasty Musket Recipeth-cam.com/video/6BVIOgin8sY/w-d-xo.html
අනේ මං හරිම අසම පැනි මුරුකුව. දැන් නම් පෙන්න නැහැ .මමත් හදලා බලන්න ඔනේ. ස්තුතියි හදන විදිය කියා උුන්නාට.ජෙසුපිහියි ඔයාට .
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
Ow,dear.....rasama kadachoruwa api podi kale kawe
Voice eka thamai mn ahan hitiye❤
Harima asawen baluwa.....thank you...
Bohoma sthuthi obata😍😍😍
Akki voice eka lassanayi oyage❤
Thank you❤️❤️❤️
පොල් කිරි නැතිව වතුර දාලා අනන්න බැරිද..
Mewa dawasakwath pegennathiwa thiya ganna puluwanda kiyanna pani nisa
Pani eka dammama gal wenawa dear hodata kal tiyaganna puluwan bottles wala dala tiyagena
Ape mahaththaya giya maase api kooragala pansala wadinna giya welawe ehe kadekin gaththa.kawadawath kaala nethi nisa mamai puthai ammai kewe ne.e nisa mahaththaya ewa yaluwo ekka kanna vedata yanakota genichcha.e nisa meke rasa danne ne.oyage vedio 1 dakinakotama ape mahaththayath me kadachoruwa kewa neda kiyala mata hina giya
Ai akki kawe natte aparadene😕rasama rasa kemak. Ahannako mahattayagen. Hadala hari kanna akki mewa issara idan thibuna kema❤️❤️❤️
Li achchuwa kohomada hadanne
කෝපි,පේර ලීයක් වගේ දෙයකින් ගෙදරම හදලා ගන්න පුලුවන් අච්චුවක්නේ මේක ඩියර්. විස ලී වර්ග ගන්න එපා. ගනකම් කාඩ්බෝඩ් එකක් කෝන් එකක් වගෙ හදාගෙන කරගන්න පුලුවන්💐
Man kalathiyanawa thanks
Kata hada nam supiri..good luck ..❤
Thank you soooo much😍😍😍
සුපිරි❤❤😮😊
ඒ වොයිස් එක ඩබින් ආටිස්ට් කෙනෙක්ගේ වගේ 🥺❤️
ගොඩාක් දෙනා කියනවානේ. බොහොම ස්තූතියි❤️❤️❤️
Meka koi palethet wadiyenm hadnne
ආවේණික පලාතක් කියලා නෑ ඩියර් හැම පැත්තෙම ඉස්සර කාලේ කඩවල් වල තිබ්බානේ
හරිම රසයි
Kiyala dena vidiha super
Me lagadi oowa kadeka tibba dekka. kaala neti nisa aragatta. eth denui nama denagatte 😍
Meka business akak vidiyata karanawam kochchara dawas thiya gannda puluwan da
Hi, can you please make pani kokis
Will do❤️
Api meka haduwata sini hakuru wage wenne nane kate alenawa ne bulto wage..
මිස් පාන් පිටි වලින් විතරක් හදන්න බැරිද? ! හාල් පිටි ඕනෙමද?
thank you... i love them
Glad you like them!
Tamath asay...kisi wenasak na...❤❤❤
💐❤️❤️
කටහඬ ලස්සනයි 😍😊
පොඩි කාලේ ආසම කඩසෝරුවක් 😁😁
Thamqth thiyeno ova ape paththe❤
තවත් ඒවා දාන්නකෝ😊
🎉
ලෑතර,හවස තේ වෙලාවට,හදන්න ලේසිම පැරණි කාලේ බේකරියේ හදපු සුපිරි කෑමක්
th-cam.com/video/PrGYW7v_qVI/w-d-xo.html
ලංකාවේ පැරණිම ක්‍රමයට ගෙඩිය පිටින් දෙල් පිරවුම සහ ගමේ පෝක් කරිය
th-cam.com/video/Uj_wiBrhlR8/w-d-xo.html
වැඩි වැඩ නැතිව ගෙඩිය පිටින් හදන සුපිරි පොලොස් ඇඹුල
th-cam.com/video/s1I6sQeWpK4/w-d-xo.html
බත්,පාන්,ඉඳිආප්ප මේ ඕනෙම එකක් එක්ක කන්න පුළුවන් දකුණේ සුපිරි කෑම වේලක්
th-cam.com/video/uSgVCHOewIY/w-d-xo.html
ලෑතර,හවස තේ වෙලාවට,හදන්න ලේසිම පැරණි කාලේ බේකරියේ හදපු සුපිරි කෑමක්
th-cam.com/video/PrGYW7v_qVI/w-d-xo.html
වතුකරයේ දමිළ ජනයා වෙනස්ම විදියට හදන රසම රස වම්බටු මෝජුව
th-cam.com/video/cEj2gOACNsQ/w-d-xo.html
දිනක් දෙකක් පරණ පාන් වලින් ලිපේ සහ අවන් එකේ විදි 2කට හදන පුඩින් 2ක්
th-cam.com/video/mILQM49sbTI/w-d-xo.html
මස්,මාළු කරි වෙනුවට වෙනස්ම විදියේ රසට,සැරට බිත්තර හොද්දක්
th-cam.com/video/BJcs_gTzgfQ/w-d-xo.html
අවශ්‍ය ද්‍රව්‍ය:
තෙත හාල් පිටි ග්‍රෑම් 250ක්
පාන් පිටි ග්‍රෑම් 100ක්
රස අනුව ලුණු
කහ කුඩු ස්වල්පයක්
පොල් කිරි
සීනි ග්‍රෑම් 250ක්
වතුර කෝප්පයක්
පොල් කිරි දාන්නෙ ඇයි වතුර දාන්න බැරිද
Thank youu
කටහඬ ලස්සන යි
Thank you akki 🤩🤩🤩🤡🥇🏅♎🇱🇰🇱🇰🇱🇰😘😘😘
❤️😍❤️
ඔබතුමිය ගේ හඩ හරි ම අපුර්ව දැනෙනවා .ඇත්ත ටම ගුවන් ව්දුලි නාටය වලට හඩ දෙන නිවේදිකාවක් වාගේ . ඔබ ගේ වැඩසටහන් හරි ම ලස්සනයි .
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
මම කාල නැහැ .මේවගේ කෝන් වල මාශ්මෙලෝස් පුරවල හදපු කෝන් වගයක් කාලා තියෙනවා පුතේ ...ආසයි හදල බලන්න...බොහෝම පරන කෑම වර්ග අලුතෙන් හදනහැටි ඔයාල නිසා ඉගෙන ගන්නවා ....ස්තූතියි පුතේ අපිට share කලාට ....👩🍳👩🍳❤ ලස්සන video එකක් රසවින්දා ...
ඔව් ආන්ටි ඒකත් නියමයි😍😍😍හදමු හදමු අපි❤️❤️❤️බොහොම ස්තූතියි ඔබට😘😘😘
මම 91.මමත් පොඩි කාලෙ කාල තියෙනවා.අපේ බබාගෙ පාසලේ පොල දවසට ටිකක් හදන් යන්න හිතුවෙ මම අද ටිකක් හදල බලන්න ඕන
බුදු අම්මෝ මං කොච්චර නම් මේ පැණි ගොටු වීඩියෝ එකක් එවුවා ද හම්බ වුනේම නෑ අද තමයි හම්බ වුනේ බොහොම ස්තූතියි ඔයාට අනිවාර්යෙන් හදනවා අවුරුදු 25ක විතර කන්න හම්බවුන නෑ හදලම කනවා
අනේ ඇත්තද ඩියර් හරිම සතුටුයි එහෙනම් දැන් ඔන්න හම්බුනා😍😍😍
89-90 කාලේ ඉපදුන අයනම් මේකේ රස හොඳින් දන්නවා ඇති..අපිට ලොකු ගනන් දීලා කඩචෝරු කන්න අපිට තිබුනේ නෑ..මේවා තමා අපි ආසාවෙන් කෑවා...රස මතක ගොඩායි..
❤️❤️❤️❤️❤️❤️❤️
අනෙද කියන්නේ අදටත් දැක්කම ගන්න හිතෙනවා
ගල් මස්කට්
Ane d kiyanne matakay atitayat yanawa neda
Mee mageth punchi kaale favorite kadachoruwa.satha25i ekak .
Voice එකට පිස්සු හැදෙනවා... ඒක නම් පිස්සුවක් ❤️
බොහොම ස්තූතියි ඩියර්🥰🥰🥰
වීඩියෝ 👀 වැඩියෙ අක්කගෙ කටහඩට ආසයි ,ඉදිරියටම යන්න ජේසු පිහිටයි ,ජය වේවා
බොහොම ස්තූතියි නංගා❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Wow man Asama kamak oyanam maru Ane. පුරුවේ ලොකු පිනක් කරලා තියෙනවා මෙහෙම කෑම හදන්න හැකියාවක් තියෙන එකට . මොකද ඕන කෙනෙක්ට කෑම හදන්න පුළුවං වුනාට රසට කෑම හදන්න හැමෝටම බෑ.🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️👍
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Wow අක්කාගේ වොයිස් එක හරිම ශොක් ප්රවෘත්ති කියන්න මරු ❤❤❤ ගොඩාක් ආදරෙයි 💕💕🤗 හැමදාමත් අපිට මේවා කියා දෙනවාට බුදු සරණයි 🙏🙏
අපේ ඉස්කෝලෙ කැන්ටින් එකේ තිබ්බා,රු 2ට තමා එකක් කෑවෙ,ඒවගෙ ඇතුලේ තිබුනෙ හකුරු දාලා ඔය වගේ,හකුරු රසත් එක්ක කද්දි හරිම රසවත්,හදන අය පුලුවන් නම් හකුරුත් දාලා හදලා බලන්න ❤️❤️❤️❤️
Yes I too ate this with juggery at the school canteen. I think we can fill it with juggery. Very tasty and popular and unless u go early u won't be able to buy.
💐💐💐
ම්..... රස පාටයි.හදන්න ඔනි..❤❤❤අක්කේ කඩේ විකුනන්න තියෙන්නෙ කිරි අලුවා ඒක හදන විදියත් වීඩියෝ එකක් ගේන්න්කෝ❤❤❤❤
තේ වෙලාවට ලේසියෙන්ම හදන්න පුළුවන් පැණි පොල් කැරට්
th-cam.com/video/8dYOh1j_QWk/w-d-xo.html
අක්කගෙ video 1ලස්සනයි. කටහඩ හරී පැහැදිලියි....
බොහොම ස්තූතියි මල්ලි❤️❤️❤️
අම්මෝ.......පොඩි කාලෙට ගියා .දැන් කඩවල නෑනෙ..ඒකනම් හදල බලන්න ඕන .ඔයා ලට බොහොම පිං මේ වගේ කෑම් අපට කියල දෙනවට..
❤️❤️❤️
මම කාලා නෑනේ අක්කී. අනේ නියමයි. දකිද්දි ආසාවේ බෑ. හදලා රස බලන්නම ඕනේ. බොහෝම ස්තුතියි අක්කියෝ. මේ කෑම කියලා දෙනවට. ආදරෙයි අක්කී. ❤️💞😍😘
බොහොම ස්තූතියි නංගා❤️😍❤️ආදරෙයි😘😘😘
මම හැදුවා අනේ එ් විදියටම අාවා .හරිම රසයි .තැන්කිව් ඔයාට
අනේ😍😍😍හරිම සතුටුයි ඩියර් බොහොම ස්තූතියි❤️❤️❤️
😍🥺 පොඩි කාලේ ආසම කඩචෝරුවක්
ඔව් ඩියර්❤️❤️❤️
ම්ම්ම්ම් ..රස
Me pramanayen ingredients gaththama gotu kiyak hadaganna puluwnda akke.thanks for tge recipe.🙏😍🤗
Thank you very much. Meka kalathiyanawa adana widiha ehuwata eyala kiyala dunna ne. God bless you
❤️😍❤️
හරිම හොදින් පැහැදිලි කරා ඔයාට ගොඩක් ස්තුතිය 💕💟💖👍👍❤️
බොහොම ස්තූතියි❤️❤️❤️
තෙරුවන්. සරණයි. මිස්. ඔයාට. හරිම. සෝක්. ඔයාගේ. කැනල්. එකට. ස්තුතියි. 👍👍👍❤️🙏🙏
Apith school yaddi cantimen panigotu kewa.habai hakuru kelit evai hapenna thibba.mara rasai.mat hadanna ona😋😋
😍❤️😍
ඉස්සර ස්කෝලේ යද්දී කන කෑම තමයි ❤❤😋😋
ඇයි කිරිටොපි මුරුක්කු රටඉදි ඒවත් අපි කෑවා.
😍😍😍
❤️❤️❤️
කට හඩ මාරම ලස්සනයි.ඉක්මනට කියා දුන්නා.❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
මම පොඩි කාලේ ඉදලාම කනවා.හරිම රසයි..ස්තුති
😍❤️❤️❤️❤️
Ane mata essara kale matak una me vedio 1 akki, thank you saralawa hamadema kiyala dunnata❤
Nanga❤️❤️❤️
Man dan 10wasare eunath man me pani gotu kala thiye ada thama hariyatama danne panigotu hadana hati thank you nande nandata godak 🙏
Bohoma sthuthi patto❤️❤️❤️hodata igena ganna💐🥰
Thank you nande
කටහඩ හරිම ලස්සනයි ❤
බොහොම ස්තූතියි❤️❤️❤️
School yanakale r.2 aran kawe e rasa thama mathakai.thanks hadanna kiyala dunnata .budu saranai .
Bohoma sthuthi😍😍😍බුදු සරණයි🙏💐❤️
@@rooeatsMeka kochchara kal thiyaganna pululwn damis
Aththatama panigottak kochcharakalayak thiyaganna puluwanda
අනේ කතාවනම් ශොයි අනේ.නිවේදිකාවක් උණානම් මරු
බොහොම ස්තූතියි❤️❤️❤️
Aththatama harima rasa kemak. Podi kaalenam nitharama kewa. Receipy ekath harima lesi.
Bohoma sthuthi obata❤️❤️❤️
Thanks sahodariya ...asama kemak .....Good bllss
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
පැණි ගොටු හදල බලන්නම් ඔයාගෙ katahada ලස්සනයි අක්කේ ❤
අම්මෝ මන් ආසම කෑමක් පොඩි කාලේ.අපි කිව්වේ පැණි කෝන්.😋
ඒකනේ පැට්ටෝ❤️❤️❤️
අපි නම් කියන්නෙ පැණි ගොටු කියලා 🙂
👍
මගෙත් අාසම කෑමක් ස්තුතියි ඔබට මෙිවා හදා ගන්න හැටි කියා දුන්නට
බොහොම ස්තූතියි😍😍😍
අනේ මන්ද මොනවා කියන්න ද කියලා පිස්සු වගේ ..🤣🤣 90 ගනන් වල අපි ඉස්කෝලේ කාලේ ලස්සන මතක තමයි මෙ ආදරෙයි පැලෙන්න 🌺🌺🌺🌺🌺🌺🌺 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 හදන්න ඔන
බොහොම ස්තූතියි ඔබට😍❤️😍
83 -90 කාලේ ඉපදුන අයනමි මෙක රස හොදින් දන්නවා අපිට ඒ කාලේ ලොකු ගනන් දීලා කඩචොරැ කන්න අපිට තිබුනේ නෑ මෙවා තමයි අපි ආසවෙන් කෑවෙ පෑණි ගොටු දැනුත් මතක් වෙද්දි අතිතියට යනවා
❤️❤️❤️
ඒ කටහඩ සහ කතා විලාසයත් හරිම රසවත්❤️
බොහොම ස්තූතියි❤️❤️❤️
අම්මෝ.. ආසම දෙයක්.. you tube එක පීරුවා ඕකෙ රෙසිපිය හොයාගන්න..😋😋
ඒකනේ දැන් හදමු ඩියර්❤️❤️❤️
Api podi kale thaththa genath dunnma api mewa kapu hati mathak una.ada ape thaththa na.api 6 denatha 6 thanaka.pani gotu kadekawath thiyenawawath dakke na mm kalekin.adarei nanga oyata.mewa hdanna kiyala dunnata❤❤
Bohoma sthuthi akkiyo❤️❤️❤️
රස කෑමක් වගේ, 😋 වේලාවට අපි school යන කාලේ canteen එකේ මේ කෑම වර්ගෙ තිබුණෙ නැත්තේ, 😄 කතා දෙකක් නෑ තිබුනනම් මායි මගෙ යාළුවො set එකයි clinic පොතත් අරන් අද දියවැඩියා රෝගි පෝලිමේ... 🤣😅
😁🤣😍
Kopamana dawasak thiyaganna puluwanda
මම 90
ඉස්කෝලෙ කාලෙ මතක් වුණා...අපි කීවෙ හකුරු කෝන් කියලා 🥰🙈🙉🙊👩🍳
හදන්න ඕනි..
ගොඩක් ස්තූතියි
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Man asama kamakakke thanks oyalata mewa kiya denawata❤❤
❤️❤️❤️❤️❤️
Ane thank you soooo much.... man goda dawasak balan hitiya me recipe eka danakal. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
😍❤️😍
Niyamai අක්කේ ,,,,
Thank u Very Much ,,,
Thats Amazing 👍
Thank you soooo much malliya😍😍😍
Akke pan piti walin vitharak hadanna berida
ඉස්සර කාපූ රසම කෑමක් තමා ඔය පැණි ගොටු.දැන් නම් කාලෙකින් කෑවේ නෑ.හදල බලන්නම්.ස්තුතියි 🙂
අනිවාර්යෙන් හදලා බලන්න ඩියර්😍❤️😍
Danuth kadawalwala thiyenawa
Kata hada harima lassanai .pahadiliwa kiya denawa
Bohoma sthuthi obata💐😍
Math asama kemak.hadanna ona. Thanks
😍😍😍
Ammo asama kemak.හදනව අනිවාර්යයෙන් .thanks
Bohoma sthuthi obata🥰🥰🥰
ඇත්තටම කට හඩ ලස්සනයි ..👌
බොහොම ස්තූතියි❤️❤️❤️
Akka achchuwata nozzle ekak gannat puluwan neda
පට්ටම රසයි ඉස්සර අපි school ඇරලා එද්දී අනිවාර්යයෙන් කනවා👌
❤️❤️❤️
ඔයාගෙ කටහඩ ලස්සනයි ❤ටටිනා වීඩියෝ අරන් එනවට 🙏
බොහොම ස්තූතියි❤️❤️❤️
බොහොම.ස්තුතියි.😘😘
ඇත්තමයි හොදේ .....හැමදාම කැවා තවත් කන්න තියෙනවා නමි හොදයි
බොහොම ස්තූතියි❤️❤️❤️
මමනම්.ඔය.පැණි.ගොටු.කාලනැහැ..බොහොම.ස්තුතියි.❤👌👌
කොකිස් මෙලෙකට කිස්පියට හදන විදිහට කියල දෙන්න ස්වයං රැකියාවක් සදහා
අපිනම් අදටත් කනවා 👌👌❤
😍😍😍
ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි Good Luck
Thank you😍😍😍
අනේ එක නම් අතීතයට ගියා ❤️❤️
අක්කි ඒ කාලේ රස කර කර කන්න ඇති නේද😍😍😍
තාමත් ආසම කඩචෝරුවක් 🌹🌹
🥰🥰🥰
Thank you very much I went back to my childhood
❤️❤️❤️
Tetha hal pitimada one ?
අක්කී ඇත්තමයි කටහඩ ලස්සනයි ඔයාට රේඩියෝ චැනල් එකක voice කරන්න පුළුවන් නම් ඉස්සරහට ම යනවා ෂුවර් එකට ම
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
ඔයා කියල දෙන widiha ගොඩක් ලස්සනයි අනේ
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
අනේ මට ඉස්සර තාත්තා hamadama ගෙනැත් දෙනව මාරම rasai 🥹🥹🥹
බොහෝම ස්තූතියි ❤
😍🥰🥰
අක්කෙ කිතුල් පැණි පාවිච්චි කරන්න බැරිද
සුරගන කතා කරලිය බැලුවා වගේ 😍😘
අනේ❤️❤️❤️
Akki maskat keli hdana vidiya onaaaaaaa
Meka balanna malli💐
කිසිම වර්ණකයක් නොදා විනාඩි 10න් බොම්බේ ස්වීට් කඩේ රසටම මස්කට් හදමු | Super Tasty Musket Recipe
th-cam.com/video/6BVIOgin8sY/w-d-xo.html