ලංකාවට ආවේණික, ජාති 3කින් තේ වෙලාවට කන්න පැණි බේරෙන මුකුළු | Srilankan Traditional Sweet,Mukulu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ලංකාවට ආවේණික, ජාති 3කින් තේ වෙලාවට කන්න පැණි බේරෙන මුකුළු හදමු. මේක ගැනත් ගොඩාක් දෙනා දන්නේ නෑ. ඉතින් අපිට ආවේණික රසකැවිලි වර්ග ඉදිරි පරපුරට පෙන්වා දීම අපේ වගකීමක් වන නිසාමයි මේවා ඔයාලට අරන් එන්නේ.

ความคิดเห็น • 221

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 5 หลายเดือนก่อน +15

    මම මේක හැදුවා ගෙදර අයත් හරිම රසයි කිව්වා. අපි මේ අව්රුද්දට මෙව්වා හදන්නයි ඉන්නේ. මේවගේ පැරණි කෑම කියලා දෙනවට ගොඩක් ස්තුතියි. ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..❤❤❤❤❤

  • @tharakarukshan9493
    @tharakarukshan9493 5 หลายเดือนก่อน +6

    මමත් මුකුලු හැදුවා.හරිම රසයි.හදන්න ත් ලේසියි.ඔයාගෙ ගොඩක් කෑම වීඩියො බැලුවා.හැම එකක්ම ලේසියි හදන්න..අනෙක දැකලත් නැති කෑම.හරිම හොදයි ඔයාට සුබ අනාගතයක් ...

  • @dezoysah.annmolly7174
    @dezoysah.annmolly7174 ปีที่แล้ว +12

    අදමයි මට මේ channel එක වැටුනේ ස්තුතියි පැරණි....... වගේම..... දුර්ලභ දේවල් තියෙනවා. ජයවේවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි ඔබට💐🥰🥰

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +18

    ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි හරිම ආදරෙන් ලස්සනට ලස්සන කටහඩකින් සතුටින් කියල දෙනවා කොහොමත් අපි හදන කෑමට ආදරය එක් කලාම ඒ කෑව රසයි ඔයාට බොහෝමත්ම පින් තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි මේ ආදරණීය කමෙන්ටුවට ඩියර්😍😍😍බුදු සරණයි🙏💐❤️

    • @garligunathilaka4159
      @garligunathilaka4159 9 หลายเดือนก่อน

      😅😅 in

  • @SachiPrathapasinghe
    @SachiPrathapasinghe 3 วันที่ผ่านมา +1

    අපේ අම්මා නම් සූදුරු ටිකකුත් දානවා හරිම රසයි ❤

    • @rooeats
      @rooeats  3 วันที่ผ่านมา

      ❤️🥰🥰

  • @anusharajangana4138
    @anusharajangana4138 6 หลายเดือนก่อน +7

    ඔයාගෙ voice එකට මම මාරම ආසයි.ඔයා කතා කරනවා අහන් ඉන්න පුලුවන් හරියට සිංදුවක් අහනවා වගේඉදිරියටත් ලස්සනට video s කරන්න සුබ පතනවා

  • @NadeeshaChandrasena-m7t
    @NadeeshaChandrasena-m7t 19 วันที่ผ่านมา

    මං මේක හැදුවා😊.. හරිම රසට ආවා

  • @nimaliperera7664
    @nimaliperera7664 4 หลายเดือนก่อน

    මමත් මේ පාර අවුරුද්දට හැදුවා
    හැමෝම රසයි කියුවා.
    Thank you Rooeats

  • @maheshikainduruwa7595
    @maheshikainduruwa7595 6 หลายเดือนก่อน +2

    Love your voice and the way you explain❤You can be a radio artist😊All the best!

  • @sagarikaheethawaka1741
    @sagarikaheethawaka1741 11 หลายเดือนก่อน +1

    අද තමයි මුලින්ම ඔයාගෙ චැනල් එක දැක්කෙ ඒ වගේම මේ මුකුළු කෑම එක හදන හැටි දැක්කෙත් අද. කෑම සංසදයක මේ කෑම එක තියෙනවා දැකලා මම හදන හැටි සර්ච් keraddi හම්බ උනේ. ස්තූතියි.

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @piyumiranasinghe7815
    @piyumiranasinghe7815 5 หลายเดือนก่อน +2

    අනේ ගොඩාරියක් ස්තුති.. අද මන් හැදුවා ගෙදර අවුරුද්දට අයියෝ අයියෝ අපේ අය ඔක්කොම කැව මුකුළු 35 හදා ගත්ත ග්‍රෑම් 250 හෙට ආයෙමත් හදන්න ඕනි අවුරුද්දකට ගොඩාරියක් ස්තුති

  • @tharangadushyanthi337
    @tharangadushyanthi337 2 หลายเดือนก่อน

    මන් හැදුවා හරිම රසයි..ස්තූති ඔබට

  • @PathibhaPathiraja
    @PathibhaPathiraja 5 หลายเดือนก่อน

    ඔයා නමි නිදහසේ හරිම ලස්සනට සින්දුවක් කියාගෙන උයනවා.. නියමයි අනෙ..❤

  • @nilminifernando5548
    @nilminifernando5548 5 หลายเดือนก่อน +1

    මම දැක්කෙත් අදයි 😅 ඇහුවෙත් අදයි 🤗🤗🇱🇰❤️ හදන්න ona 🇱🇰❤️ ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි 🤗🇱🇰❤️

  • @chamarikafernando7609
    @chamarikafernando7609 5 หลายเดือนก่อน

    මාත් හැදුවා...Thank you for this easy recipe ❤🙏

  • @nirashadeepani-ss5cs
    @nirashadeepani-ss5cs ปีที่แล้ว +2

    ඔබට ස්තුති, නොදන්නා ලා බෙට හදන්න පුළුවන් දේ පෙන්නනවට.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ayanthirathnayaka2475
    @ayanthirathnayaka2475 4 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි.🎉

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs ปีที่แล้ว +2

    Oya describe karana widiyata hadanna ma hithenawa ❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @jenniepe4084
    @jenniepe4084 5 หลายเดือนก่อน +1

    දන්නේ නැති දේවල් ගැන කියලා දෙනවා ට ගොඩක් ස්තූතියි.....

  • @shanthishan3867
    @shanthishan3867 ปีที่แล้ว +1

    හරිම රසයි අපි හැදුවා.thank you

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      ❤️😍😍

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 หลายเดือนก่อน

    හරිම.අාසයි.අක්කි.ඔයාගේ.
    විඩ්යෝ.බලන්න.තවත්.කෑම.
    හදන.එ්වා.දාන්න.❤❤🌹🌹🙏🙏

  • @chiranthambawita3836
    @chiranthambawita3836 ปีที่แล้ว +4

    ආසයි හදන්න... 😍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      දවසක හදමු ඩියර්❤️❤️❤️

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම හදනවා... ස්තූතියි....

  • @RamaniRathnawali
    @RamaniRathnawali 5 หลายเดือนก่อน

    Mamath ada haduwa harima rasai lesi oyata godak sthuthi

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr 3 หลายเดือนก่อน

    ලස්සන කටහඬක් ❤

  • @gayanikarannagoda7344
    @gayanikarannagoda7344 6 หลายเดือนก่อน +1

    කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද මේ රස කැවිල්ල

  • @khurshidhkansul2341
    @khurshidhkansul2341 ปีที่แล้ว +1

    Wow Thank you I am going to try this today itself

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @RenukaKodikara
    @RenukaKodikara 5 หลายเดือนก่อน

    First time i watched this sweet and ur channel good job

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 5 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි ,ඒ වුනත් පාන් පිටි නැතුව හාල් පිටි ගන්න බැරිද,එතකොට තව හොදයි නේද මුකුලී..
    තෙරුවන් සරණයි

  • @ShanthaSantha-vs6hu
    @ShanthaSantha-vs6hu ปีที่แล้ว +2

    අපිත් හදලා කෑවා,රසයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @dinushagunawardana629
    @dinushagunawardana629 10 หลายเดือนก่อน +2

    Kal tiyaganna puluwanda, self bezns ekata.

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      Mukulu kal tiya tiya kanna ba ewele hadala ewele kana rasakawillak❤️

  • @chamodidilshara6877
    @chamodidilshara6877 5 หลายเดือนก่อน

    මාත් හැදුවා අක්කි හරිම රසයි 🥰💗

  • @aanyadiwyanjali5541
    @aanyadiwyanjali5541 9 หลายเดือนก่อน

    ආන්ටි අපේ අම්මා හදලා දුන්නා අද හරිම රසයි.

  • @ldsamankumara9666
    @ldsamankumara9666 ปีที่แล้ว +1

    Apith nitharama me mukulu hadanawa.aththatama rasa kamak.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @chandrikacandra955
    @chandrikacandra955 ปีที่แล้ว +1

    Oyage kathawa harima lassanai

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      Bohoma sthuthi obata😍😍😍

  • @Jayantha-c9s
    @Jayantha-c9s 5 หลายเดือนก่อน

    අනේ හරිම. රසයි😊😊😊

  • @NiroshaNirosha-u3o
    @NiroshaNirosha-u3o 4 หลายเดือนก่อน

    Kochcharakal thiyaganna puluwanda?

  • @avishkalakshan5244
    @avishkalakshan5244 ปีที่แล้ว +2

    Math hadala thiyenawa harima rasawath kamak meka...

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍💐

  • @user-nl1ct7vv1s
    @user-nl1ct7vv1s 8 หลายเดือนก่อน

    apith oya hadapu widihatama hadala baluwa harima rasai❤❤❤❤❤

  • @NoName-gj1fh
    @NoName-gj1fh 4 หลายเดือนก่อน

    Danma haduva 😋👌supiri

  • @nethmikaweesha1123
    @nethmikaweesha1123 8 หลายเดือนก่อน

    Mukulu harima rasayi apith hAduva🥰

  • @nilankasepali80
    @nilankasepali80 5 หลายเดือนก่อน

    Dan awruduth lagayna mama ada hathanawa❤❤❤😊

  • @nayanaarundi1205
    @nayanaarundi1205 ปีที่แล้ว +2

    අපේ හස්බන්ඩ් ගේ favorite කෑම

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Woow😍😍😍

  • @sithuminiumanga3839
    @sithuminiumanga3839 5 หลายเดือนก่อน

    Dekkahama rasai kiyala hithenawa.aurudu walata hwduwoth dawas kiyak thiyanna puluwanda

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara2045 6 หลายเดือนก่อน

    Mama adamai mehema kemak gena danne...අනිවාර්යයෙන්ම hadanawa

  • @user-yt9zz1gb6e
    @user-yt9zz1gb6e 11 หลายเดือนก่อน +1

    Math heduwa...😋😋😋harima rasai...

    • @rooeats
      @rooeats  10 หลายเดือนก่อน

      😍😍😍

  • @manjumahesh6189
    @manjumahesh6189 ปีที่แล้ว +1

    Thanks akki. Mn hoya hoya hitapu kemak

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi nango❤️❤️❤️

  • @user-eo1lh5zs7w
    @user-eo1lh5zs7w 5 หลายเดือนก่อน

    ❤❤පුදුම රසයි.❤❤

  • @sureshnira5551
    @sureshnira5551 ปีที่แล้ว +3

    නියමයි රසට ඇති හදනවාමයි🤣😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @NimsaraSewwandi-tu1dq
    @NimsaraSewwandi-tu1dq 3 หลายเดือนก่อน

    මම ත් හදලා බලන්න වා

  • @suranjeeshamali4855
    @suranjeeshamali4855 5 หลายเดือนก่อน

    එන්සාල්,,සූදුරු ටිකක් බැදලා දානව මමනම් එතකොට තවත් රසයි

  • @TharikaNadishani-ql6ex
    @TharikaNadishani-ql6ex หลายเดือนก่อน

    Mama mukulu kana gama beluwe❤❤

  • @MadushankiMihira-pq9sk
    @MadushankiMihira-pq9sk 2 หลายเดือนก่อน

    කල් තියාගන්න පුළුවන් ද මේවා

  • @buddhikajagoda1066
    @buddhikajagoda1066 ปีที่แล้ว +1

    අපි අද හැදුවා මාරම රසයි 😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ශා නියමයිනේ ඩියර්❤️❤️❤️

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +1

    ❤❤ආසයි අනේ ඔයාගෙ වීඩියෝ බලන්න

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගා බබා❤️😍❤️

  • @madushaniakka4017
    @madushaniakka4017 8 หลายเดือนก่อน

    Rasai api haduwa thanks oyata

  • @thisarathejandisanayaka2818
    @thisarathejandisanayaka2818 5 หลายเดือนก่อน +1

    😊

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      😍😍😍

  • @user-fr5tx2no2e
    @user-fr5tx2no2e 5 หลายเดือนก่อน

    Me wage kevili hada gaththama dawas kiyak wage thiya Ganna puluwanda akkiyo 😊

  • @hanandani6227
    @hanandani6227 10 หลายเดือนก่อน +1

    Harima rasay.api mukulu kara kara mukulu kawa.thank you.😊😊😊

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 5 หลายเดือนก่อน +1

    අනේ රස පාටයි හදලා බලන්න ඔනි 🥺🥰🤍 ඔයා ලස්සනයි ඔයාගේ කට හඩත් ලස්සනයි🥺🥰🤍 සතුටින් පරිස්සමින් ඉන්න අක්කි හැමදාම🥺🥰🙏🤍 බුදු සරණයි 🥺🙏🥰🤍 මේ වගේ තවත් රසවාත් ආහාර වර්ග හදන විදිය කියලා ඔනි🥺🙏🥰🤍 ඇත්තටම ඔයාට පින් අපි නොදන්න ආහාර හදන්න කියලා දෙනවට 🤍🥺🙏🥰 හැම ආත්මයකම ඔයා ඇතුලුව කිසිම කෙනෙක්ට කුස ගින්නක් නොදැනේවා 🥺🙏🥰🤍

  • @dilshanid7680
    @dilshanid7680 11 หลายเดือนก่อน

    Namath heduwa nara rasai dawas kiyak thiyaganna puluwanda

  • @user-zk7th7nw4y
    @user-zk7th7nw4y 5 หลายเดือนก่อน

    Hal piti danna berida

  • @LithukaGeemeth
    @LithukaGeemeth 8 หลายเดือนก่อน +1

    Ada hadno😊

  • @sachiperera-tt5wp
    @sachiperera-tt5wp 5 หลายเดือนก่อน

    Dawas keeyak witara tiya gnna puluwnda

  • @user-be4vk7ui3j
    @user-be4vk7ui3j ปีที่แล้ว +1

    පුඳුම රසක්.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @nelumgamage7359
    @nelumgamage7359 8 หลายเดือนก่อน

    Eka eka palath walata ayath kavili kiyannakoo

  • @user-qk8cd3or5c
    @user-qk8cd3or5c 5 หลายเดือนก่อน +1

    Thank youuuuu

    • @rooeats
      @rooeats  19 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @maduramanoj481
    @maduramanoj481 5 หลายเดือนก่อน

    Akke dawas kiyk thiyagnn puluwanda

  • @rukshalanuwangi7231
    @rukshalanuwangi7231 6 หลายเดือนก่อน

    Meka hadala kal tiyaganna berida?

  • @MethuGalhenage
    @MethuGalhenage 5 หลายเดือนก่อน

    Thawa namak okata kiyanava {Hulanda)

  • @LakminiIlangasinghe
    @LakminiIlangasinghe 5 หลายเดือนก่อน

    api kiyanne ukulu mukulu

  • @Oliviya.dissanayake
    @Oliviya.dissanayake 5 หลายเดือนก่อน

    ස්තූතියි ❤

  • @manjulaliyanaarachchi5729
    @manjulaliyanaarachchi5729 ปีที่แล้ว +1

    මාර රසයි අපි හැදුවා

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හරිම සතුටුයි😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

    • @manjulaliyanaarachchi5729
      @manjulaliyanaarachchi5729 ปีที่แล้ว +1

      @@rooeats 👍

  • @lalithakumari889
    @lalithakumari889 ปีที่แล้ว +1

    mama mukulu hadanakota poddak polkiri damma.mokata poldiya valila.rasai. thanks🎉❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Poldiya kiwwe dear? Terun na
      Bohoma sthuthi❤️💐

    • @sashikasalini9298
      @sashikasalini9298 ปีที่แล้ว

      පොල්ගෙඩිය වේලිලා කියලා වෙන්න ඕන වගේ තියෙන්නේ ❤

  • @user-gc1xf4qb7c
    @user-gc1xf4qb7c ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +2

      😍😍😍

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว +1

    රස පාටයි..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @jayanipiumanthi6160
    @jayanipiumanthi6160 5 หลายเดือนก่อน

    කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +2

    Mn haduwaaa😁❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Kohomada rasa😍😍😍

  • @Nirmala-fs3qn
    @Nirmala-fs3qn 8 หลายเดือนก่อน

    මේක තියාගන්න පුලුවන්ද

  • @radikadassanayake8696
    @radikadassanayake8696 5 หลายเดือนก่อน

    අනේ හරිම අපූරු යි.😂😂😂

  • @dilshanirichard5547
    @dilshanirichard5547 ปีที่แล้ว +2

    So yummy

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +3

    අක්කේ හාල් පිටි වලින් හදන්න පුලුවන් නේද?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      හදන්න පුළුවන් නංගා එවෙලෙට කන්න හොඳයි හැබැයි හයියයි පැට්ටො💐💐💐

  • @sachinimadhubhashini
    @sachinimadhubhashini 3 หลายเดือนก่อน +1

    මේක දවස් කීයක් විතර තියා ගන්න පුලුවන් ද? අනේ දන්න කෙනෙක් කියන්නකෝ...

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      එවෙලෙ හදලා එවෙලෙ කන කෑමක් ඩියර්

    • @sachinimadhubhashini
      @sachinimadhubhashini 3 หลายเดือนก่อน

      Thank you ❤️😘 මන් හවස හැදුවා ගොඩාක් රසයි

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 ปีที่แล้ว +1

    මිස්,තෙත හාල්පිටි හෝ කඩේ පැකට් කල හාල්පිටි,වලිනුත් හදන්න පුලුවන්ද?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      මගේ නම Roo ඉතින් රූ කියන්නකෝ හාල් පිටි වලින්නම් හදන්න අමාරු වේවි කැඩෙනවා. මේ රසකැවිල්ල හදන්නේ පාන්පිටි වලින් ඩියර්. නමුත් තෙත හාල් පිටි වලිනුත් හදලා බලන්න අපි හදලා නම් නෑ

    • @rekshilasenarathne3110
      @rekshilasenarathne3110 ปีที่แล้ว +1

      @@rooeats අනේ රූ .බොහෝම ස්තුතියි,ඉක්මනින් පිලිතුරක් ලබාදීම වෙනුවෙන්,ඔයාගේ කටහ ලස්සනයි.හරිම කරුණාවෙන් ළග ඉදලා කියල දෙනව වගේ පැහැදිලිව කියා දෙනවා,💖👌ඩේටා නාස්ති වෙන්නෙත් නැහැ,දවස සුභ වේවා.ඔබට ජයම වේවා.😊🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්‍තූතියි ඔබට❤️❤️❤️😍🥰🥰

  • @sujithsadaruwan7810
    @sujithsadaruwan7810 11 หลายเดือนก่อน +1

    Me keema koi pradeshaya avenika kemakda kiyanna puluwnda

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      Dakune kemak👌🏻👌🏻👌🏻

    • @sujithsadaruwan7810
      @sujithsadaruwan7810 11 หลายเดือนก่อน

      @@rooeats miss apit mehem eka eka pradeshayanta awenika keema warga hoya ganna thenak dannw nm kiyannwda? Assinment rkakata

  • @deepthideepthi965
    @deepthideepthi965 ปีที่แล้ว

    Thanks

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @kumara95
    @kumara95 ปีที่แล้ว +1

    Kal thiya ganna puluwanda

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Mewa nam ewele hadala kana rasakawillak dear💐

  • @JINUART12
    @JINUART12 ปีที่แล้ว +1

    Mn ada haduwa mara rasai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Harima sathutui😍😍😍bohoma sthuthi hadala comment ekak dammata dear❤️

  • @shanboy9426
    @shanboy9426 5 หลายเดือนก่อน

    දකුනෙත් හම්බන්තොට ප්‍රසිද්දයි ගොඩක්

  • @bhagyakankanmarachchi
    @bhagyakankanmarachchi ปีที่แล้ว +1

    අපිට කටු පුහුල් මාලුවක් හදන හැටි කියලා දෙන්නකෝ.....

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනිවාර්‍යෙන් හදමු ඩියර්😍😍😍

  • @nadeeshajeevani4129
    @nadeeshajeevani4129 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤I made this

  • @moltychoie
    @moltychoie 4 หลายเดือนก่อน

    Mama mewa danna

  • @gimhanichamudika8785
    @gimhanichamudika8785 ปีที่แล้ว +3

    කොච්චර දවසක් තියා ගන්න පුලුවන්ද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      මේවා නම් තිය තිය කන්න පුලුවන් කැවිලි එකක් නෙවෙයි ඩියර් එවෙලෙ හැදුවා එවෙලෙ කෑවා🥰💐

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 11 หลายเดือนก่อน +1

    හාල් පිටි දාන්න පුලුවන් ද

    • @rooeats
      @rooeats  11 หลายเดือนก่อน

      හාල් පිටි වලින් අමාරුයි කැඩෙනවා ඩියර්

  • @NoyomikaSandhamali
    @NoyomikaSandhamali 7 หลายเดือนก่อน

    රහයි අක්කි

  • @isaragithani2329
    @isaragithani2329 ปีที่แล้ว +1

    Mama ada hadanawa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Shah❤️❤️❤️

  • @nipuniwathsala5191
    @nipuniwathsala5191 10 หลายเดือนก่อน +1

    දකුනු පලාතට අවේණික රස කැවිලි 5 කිය්න්නකෝ .අනේ 😥

  • @anushasudarshani8213
    @anushasudarshani8213 ปีที่แล้ว +1

    Maath hadanna oniii😊😊❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      😍❤️😍

    • @anushasudarshani8213
      @anushasudarshani8213 ปีที่แล้ว

      @@rooeats meka dawas kiyak wage thiya ganna puluwanada mis😊❤️

  • @ChamaraPriyantha-dz3vw
    @ChamaraPriyantha-dz3vw ปีที่แล้ว +1

    Apit ada hadanawa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Niyamaine😍😍😍

  • @dula1988
    @dula1988 ปีที่แล้ว +2

    මේක සතියක් වගේ කල් තියාගන්න පුලුවන්ද මිස්..?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      මේකනම් එහෙම තියාගන්න බෑ ඩියර් එවෙලෙ හදලා කන දෙයක්💐