අපි ගෙදර අවුරුදු සමරපු හැටි | aurudu 2024 with krisharya and Saranya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • เพลง

ความคิดเห็น • 464

  • @manuthchehansa2356
    @manuthchehansa2356 หลายเดือนก่อน +468

    ⁣කතෝලික වුනත් අපි සිංහලනේ.... 🩵 ඒ වචන ඇත්තටම නියමයි.. ගොඩක් කතෝලික අය හිතෙන්නේ එයාලා කතෝලික නිසා අවුරුදු සමරන්නේ නෑ කියලා.. ඔයා මේ කිව්ව කතාව අනෙක් කතෝලික අයට ලොකු ආදර්ශයක් ❤

    • @sunakasukara3874
      @sunakasukara3874 หลายเดือนก่อน +10

      අවදානෙ නේද මේ ඉල්ලන්නෙ😂

    • @lorendilani5933
      @lorendilani5933 หลายเดือนก่อน +7

      තමන් අදහන ආගම ගැන අවබෝධයෙන් අදහන්න ඕන. කතෝලික අය ඇයි අවුරුදු සමරන්නෙ නැත්තෙ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලන්න😂

    • @kaveeshahansa
      @kaveeshahansa หลายเดือนก่อน +1

      Kiyanakam hitiye 🫢🧐🧐🤪🤪

    • @rasikapemmawadu6637
      @rasikapemmawadu6637 หลายเดือนก่อน

      ❤😊😊😊​@@sunakasukara3874ńlk

    • @nadeerapushpamala460
      @nadeerapushpamala460 หลายเดือนก่อน +12

      ඒ Family එකට සම්බන්ධ අය ඉන්නවානෙ sinhala buddhist අය.ඉතින් සිංහල අවුරුද්ද සැමරීම ඒ ගොල්ලො කරන්න ඕනිනෙ.දරුවො ඒ චාරිත්‍ර වාරිත්‍රත් ඉගන ගන්න ඕනිනෙ.

  • @hirusadu3049
    @hirusadu3049 หลายเดือนก่อน +203

    ඔබ හරි අපි බෞද්ධ අපේ ආගමේ ප්‍රදාන තැන වෙසක්.... ඔයාලා ක්‍රිස්තියානි ඔයාලා ප්‍රධාන දේ නත්තල්... එත් අපි ඔක්කොම සිංහල අපි හැමෝටම සිංහල aurudda සමරන්න පුළුවන්.... ❤❤❤

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 29 วันที่ผ่านมา +1

      ​@@srilanka8080අපෝ ආගම් කියලා බෙදාගන්න එපා...මිනිස්සුන්ව වෙන් කරන්න එපා...අපි හැමෝම ලාංකිකයෝ...ඔයාලා වගෙ හිතන අය තමා ආගම් කියලා බෙදිලා ප්‍රශ්න ඇතිකරන්නෙ💔

    • @imaafernandez9780
      @imaafernandez9780 29 วันที่ผ่านมา +3

      ​@@srilanka8080ubala wage mongal wesa huttala innakan me rata hadanna ba. Math catholic eth apith awurudu charithra karanawa moda hutta

    • @sasriyanisriyani6015
      @sasriyanisriyani6015 28 วันที่ผ่านมา

      සෝක් බබලා ⁣ දෙන්නා

  • @manishaathukorala9778
    @manishaathukorala9778 หลายเดือนก่อน +76

    ඔයාලව මෙතනට ගේන්න හුගක් දේවල් කැපකරලා වැඩ කලේ ඔයාගේ අක්කා දිනක්ශි ❤ එයාට වචනයක්වත් කියන්න කාටවත් ඉඩ තියන්න එපා

  • @J......M
    @J......M หลายเดือนก่อน +47

    නන්නයි චුන්ගයි ශෝයි අනේ හරිම ආදරණීයයි❤️.. කාගෙ ව්ලොග් එකෙන් උනත් ශනූව පොඩ්ඩක් හරි දැක්කොත් මට නිකන් මේක ශනූගෙ ව්ලොග් එක කියලා හිතෙනවා😁❤

  • @user-ku9ex9ip3h
    @user-ku9ex9ip3h หลายเดือนก่อน +28

    මේ පැන්චියෝ දෙන්නාගේ කෝලම් ඕනි තරම් වෙලා බලා ඉන්න පුලුවන්❤❤❤❤

  • @niroshadilhani7575
    @niroshadilhani7575 หลายเดือนก่อน +88

    චුන්ගා ඉපදිලා තියෙන්නෙම හුගක් ලස්සන ගතිගුණ එක්ක🥰❤

    • @Tharu1121
      @Tharu1121 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @IshuArachchige
    @IshuArachchige หลายเดือนก่อน +18

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද මිසක් බෞද්ධ හින්දු අලුත් අවුරුද්ද නෙමේනෙ ඒ නිසා ඕන කෙනෙක්ට අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් ❤

  • @amilashiromi4117
    @amilashiromi4117 หลายเดือนก่อน +116

    ආදර්ශමත් කතාවක්.ලංකාවෙ ඔක්කොම සිංහල.

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c หลายเดือนก่อน +30

    නිලා කූරු දෙද්දි පරිස්සමින්.දවසක් නිලා කූරක් පුපුරලා මගෙ අත පිච්චුනා.ඒක පිපිරුනේ ඇයි කියලා අදත් මං හිතනවා.එදායින් පස්සෙ මං නිලා කූරු අතේ තියාගෙන පත්තු කලේ නෑ.බය වුන පාර සෑහෙන කාලයක් පත්තු කලේ නෑ.
    දවසක් ආසාවෙ ඉන්න බැරුව දර කෝටුවක ගහලා පත්තු කලා..පොඩි අය නිසා මට මගෙ අත්දැකීම කියන්න හිතුනා.සමහරවිට ඒ නිලා කූරු වල අවුලක් වෙන්න ඇති..

  • @SewminiSathya
    @SewminiSathya 29 วันที่ผ่านมา +7

    අපි මොන ආගමේ වුනත් අපිට නිදහස කැමැත්ත තියනවා ඕන ආගමක් අදහන්න.ඇත්තටම ජාතින් වර්ග තමන්ට අදාල ආගම හරිම විශ්වාසයෙන් භක්තියෙන් අදහනවා.තමන්ට ඒක විශ්වාසයි.. ඉතින් ආගමකින් කාටවත් හිරිහැරයක් වෙන් නෑනේ. ඒකෙන් හිතට සැනසීමක් ලැබෙනවා..❤ අපිත් ආසයි ක්‍රිස්තියානි පල්ලි යන්න ඉටිපන්දම් පත්තු කරලා හදවතින් අදහන්න... හදවතේ භක්තියෙන් කරන කිසි දෙයක් වරදක් නෑ...❤❤❤ 💝

  • @user-kx4on9mr9f
    @user-kx4on9mr9f หลายเดือนก่อน +41

    සියලු හීන බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා♥️🙏Akkoo😊

  • @ssanjana8083
    @ssanjana8083 หลายเดือนก่อน +109

    අනේ නන්නගෙයි චුන්ගනේ සිංදුව මරු 😅♥️♥️♥️🥰🥰🥰🥰

  • @imeshaminohari9658
    @imeshaminohari9658 หลายเดือนก่อน +18

    අපිත් බුද්දගා තමා එත් අපිත නත්තල සමරනවා.. ❤ සුභ අලුත් අවුරුදුක් වේවා හැමෝටම ❤❤

  • @maleeshadvj4992
    @maleeshadvj4992 หลายเดือนก่อน +36

    ක්‍රිශාර්යා කියන නම වගේම එයාත් ටික ටික ලොකු වෙද්දි ගොඩක් ලස්සන වෙනවානේ 🥰

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน +26

    සූභ අලුත් අවුරුදු ක් වෙවා පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී බවය ලැබේ තෙරුවන් සරණයි.

  • @nirmalasadamali5134
    @nirmalasadamali5134 หลายเดือนก่อน +20

    අපිත් ඇත්තට ම කතෝලික ඒත් අපි සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමරනව නත්තලුත් සමරනව

  • @shashinisewmini3727
    @shashinisewmini3727 หลายเดือนก่อน +9

    මෙ පැටව් දෙන්නා ඔයාට විතරයි නෙමෙයි අපිටත් සතුටක් ගේනාවා..හරිම කියුට්❤️🌝

  • @madumadu1850
    @madumadu1850 28 วันที่ผ่านมา +8

    මං ආසම සරන්‍යගෙයි ක්‍රිශාර්‍යගෙයි කෝලම් බලන්න ❤ ශනූගේ කිට් එක මාරම ලස්සනයි ශනූ හරිම හැඩයි

  • @hirushi2357
    @hirushi2357 หลายเดือนก่อน +58

    සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.අක්කි ඔයාටයි පවුලෙ හැමෝටමයි❤️.ආදරෙයි

  • @user-qy7xd3yg9v
    @user-qy7xd3yg9v หลายเดือนก่อน +9

    නන්නා ජපන් බබෙක් වගේ අනී..😘❤️

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 หลายเดือนก่อน +14

    නන්නා සාරන්‍යා ඇතුළු ඔයාලා හැමෝටම සතුට පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..

  • @nelumfernando8197
    @nelumfernando8197 หลายเดือนก่อน +17

    සුබ අළුත් අවුරැද්දක් වේවා සියලු දෙනාටම හැමදාම සතුටින් ඉන්න ලෑබේවා සාමය සතුට පිරි සුබම සුබ නීරෝගිමත් අවුරුද්ද වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @dayakannangara7645
    @dayakannangara7645 หลายเดือนก่อน +15

    I have seen Saranya behaving so well for her age since she was a one year old, the time she was shown on media for the first time. Hats off to Saranga & Dinakshi on their positive parenting skills whilst successfully handling their careers. ❤🤩

  • @mohammedshifnaz
    @mohammedshifnaz หลายเดือนก่อน +45

    Saranya හරි අදරනීයයි..🥰ආදර්ශමත්...❤

    • @chamaradhumindha
      @chamaradhumindha หลายเดือนก่อน +1

    • @nethmiayodya8116
      @nethmiayodya8116 หลายเดือนก่อน +1

      Over acting ..

    • @anupamavinodini
      @anupamavinodini หลายเดือนก่อน +5

      Nethmi Ayodya කියන account එක හැමතැනම අවුරුදු 2ක අහිංසක පැටියෙක්ට බැන බැන යනවා. බලන්න සමහරු අලුත් අවුරුද්දෙම ඉරිසියාවෙන් පිරිලා ඉන්න හැටි. අනුකම්පා කරමු 🙏

    • @kaveeshahansa
      @kaveeshahansa หลายเดือนก่อน

      Ow ekanam eththa

    • @deepikahettiarachchi7216
      @deepikahettiarachchi7216 หลายเดือนก่อน

      ​@@anupamavinodini🎉😂

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b หลายเดือนก่อน +47

    සාමය.සතුට.ආදරය.පිරි.සුභම.සුභ.අළුත්.අවුරුද්දක්.වෙවා.අක්කි.හැමදාටමත්.අක්කිටයි.අයියටයි.නන්නා.මැණිකට.මගෙ.ආදරය.තියෙනවා.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.

  • @NimashiDeshika-kz6fx
    @NimashiDeshika-kz6fx หลายเดือนก่อน +28

    I love these 3 sisters. They had bad times. But see now their happiness. Your lives motivate me to work hard for my dreams. We have difficult periods in life. But those are not permanent. We should try to make them as temporary difficulties. In past actually I don't like these 3 sisters. But now I really love you..❤️🌹 You 3 give so many things to our lives. Thank you so much akkiiiissss for that.

  • @shashinisewmini3727
    @shashinisewmini3727 หลายเดือนก่อน +5

    ඔයා කියපුදේට මං හරිම ගරු කරනවා. ආගම් නෙමෙයි ජාතියක් විදිහට එකට ඉන්න එක, අනෙක් දේවල් ඉගෙන ගන්න එක, ගරු කරන එක තමා වැදගත් .

  • @hiruherath4868
    @hiruherath4868 28 วันที่ผ่านมา +2

    අක්කි මන් Actress ලගෙන් Special අවස්ථා වලදී Family එකට First දීලා ඉන්න කෙනෙක් ඔයා ඇත්තටම හොඳ අම්මි කෙනෙක් Krisharya ට ක්‍රිශාන් අයියට Best Wife කෙනෙක් මන් ආසම Little Family එක ඔයාලා 😘🥰🤍

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx หลายเดือนก่อน +7

    අනෙ කිශාර්යා හරිම ලස්සන බබෙක්..දැක්කම ආසහිතේනෝ.බුදු සරනයි චුටි බබෝ❤...සාරන්‍යා බබාටත් බුදු සරනයි එයත් හරිම ශෝක්❤

  • @bashinibandara9489
    @bashinibandara9489 หลายเดือนก่อน +9

    නිරෝගී සුවය ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏♥️ බුදු සරණයි 🙏

  • @DDissanayake2003
    @DDissanayake2003 หลายเดือนก่อน +11

    ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී❤❤

  • @sasu302
    @sasu302 22 วันที่ผ่านมา +5

    ඇනේ මට සාරන්‍යා ගැන දුකය් පව් කෙල්ල තනියම අඩුම තරමේ ශනූ වත් නැහැ නේ ..... පව් ඉතින් දිනාක්ශ්ලත් එයාලා artist ලා විදියට එහෙම නොකර බැහැ නේ ....අනේ ඒ උනාට හරිම ලස්සනට හැදෙන සුනදර කෙල්ලක් සාරා

    • @Oshada-colo
      @Oshada-colo 19 วันที่ผ่านมา

      ඇයි ඔය ශේෂාද්‍රි සාරණ්‍යාව ලං කරන් ඉන්නෙ..

  • @neronero4412
    @neronero4412 หลายเดือนก่อน +6

    සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා පව්ලේ හැමෝටම ❤❤ ජෙසු පිහිටයි ❤❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 หลายเดือนก่อน +8

    සුබ අලුත් අවුරැද්දක් වේ‍වා සියලු දෙනාට..❤❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 29 วันที่ผ่านมา +1

    ඔයාල සියලු දෙනාම ටම සුබ අලුත් අවුරුද්දක් වේවා නංගාත් චුංගත් හරි අපූරු වට අවුරුදු චාරිත්‍ර ඉටු කලා හරිම හුරතල් හරිම සතුටුයි අනේ ඔයාලා හැම දෙනාම හමුවෙලා කතා කරන්න මට අවස්ථා ව ක් ලෑබුනොත් මට ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිදින්න අමාරුයි ඒ ත් කොහොම හරි එනවා අපේ ගෙදර ඔයාල හැමොගෙම logs නොවරදවාම බලනව හරිම සතුටුයි ❤❤❤❤ ජයවේවා

  • @Nuwanimethma28
    @Nuwanimethma28 24 วันที่ผ่านมา +3

    ක්‍රිෂාර්යගේ නහය හදන්න දැන් අවුලක් නැති උනාට ලොකු උනාම කැත වෙයි

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්සක් වේවා …… ඔයාලාගේ මුලු පවුලටම .❤💐

  • @jayamannachampa6826
    @jayamannachampa6826 หลายเดือนก่อน +4

    ❤ සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම.

  • @malshathushani207
    @malshathushani207 หลายเดือนก่อน +3

    සුභම සුභ නිරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා පවුලේ හැමෝටම 💛🧡💙

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 หลายเดือนก่อน +6

    Saranya and Krisharya's antics are the best. Love Chungi's unique redda and hatte 😂😂

  • @Onis-357
    @Onis-357 หลายเดือนก่อน +3

    පවුලේ හැමෝටම සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 หลายเดือนก่อน +3

    මම හරිම ආසයි අක්කිගෙයි නන්නාගෙයි තියෙන ආදරේට එකමුතු කමට..😍💖.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si หลายเดือนก่อน +16

    සුභ අලුත් අවුරුද්දක් වේවා!! ❤❤❤❤පවුලේ සියලුම දෙනාට.💐💐💐💐💕💕💕💞💞🌻🌻🌹🌹🥰🥰🥰🇱🇰🇸🇬

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 หลายเดือนก่อน +10

    Chunga and Nanna loving little angels 😇.A very loving family.❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz หลายเดือนก่อน +2

    ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන......❤❤❤

  • @poornanuwangi5345
    @poornanuwangi5345 หลายเดือนก่อน +4

    ඔයාලා හැමෝමලාටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 หลายเดือนก่อน +6

    Hariatm hari, Catholic unath Sinhalane, itn Sinhala ayage cultural festival ekak samarann natua inn hetuwak naane… 👍
    Subhama Subha Aluth Awruddak Wewa!!! 🙏🌞🎉

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 19 วันที่ผ่านมา

    දරුවා ගැන හොඳ ටම..සොයන ආදරණීය මවක්..බව පේනවා...දිනක්ෂි ත් එහෙමයි..කිශාර්යා ..හරිම ලස්සනයි...චූටි පැටව් හරිම ලස්සනයි..ඔයා ලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..❤❤❤🎉🎉🎉

  • @manojagunarathna2367
    @manojagunarathna2367 หลายเดือนก่อน +4

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤පැටව් දෙන්නා ෂෝයී ❤❤❤ආදරෙයි❤❤❤බුදු සරණයි❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +3

    සුභ අලුත් අවුරදක් වෙවා හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @dananjaleeudari231
    @dananjaleeudari231 29 วันที่ผ่านมา +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි ඇතුලු පවුලේ සැමට . අනේ ශෝක් සාරන්‍යා මැණිකයි නන්නයි . ආදරෙයි හැමෝටම . පවුලේ සමගිය දිනෙන් දින දියුණු වේවා . 💛❤❤😍😘🧡🙏🙏 ආදරෙයි හැමෝටම ❤❤🎉🎉

  • @SandayaJayarathna
    @SandayaJayarathna หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමටම❤

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 หลายเดือนก่อน +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා 🥺🙏🤍🥰

  • @sachithrandika1153
    @sachithrandika1153 หลายเดือนก่อน +5

    සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම...🙏🪔 අනේහ්....චුංගයි නන්නයි ශෝයි...❤❤❤❤😘😘😘

  • @tharakaruweni3971
    @tharakaruweni3971 หลายเดือนก่อน +2

    ඔයාලා සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි ❤❤❤❤❤❤❤❤❤❤

  • @lasithawijekoon7754
    @lasithawijekoon7754 หลายเดือนก่อน +3

    සුභ අලුත් අවුරැද්දක් වේ‍වා සියලු දෙනාටම❤

  • @tharindulakshan1827
    @tharindulakshan1827 หลายเดือนก่อน +4

    සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️

  • @TharukaDissanayaka-ts1kl
    @TharukaDissanayaka-ts1kl หลายเดือนก่อน +5

    Saranyata nm thaththage ammage punchalage hakiyawa dakshathawayan aduwak nathiwa labila thiyenawa ❤ adarei suti manik katelata😘🌹

  • @kavee140
    @kavee140 29 วันที่ผ่านมา +1

    ඇත්තටම මේ අක්ක නන්ගිල දෙන්නනම් ඇත්තටම දැන් ශෝයී 🥰❤️✨️

  • @user-py8gg4zj9o
    @user-py8gg4zj9o หลายเดือนก่อน +5

    සාරන්‍යා යි ක්‍රිශාරයායි හරිම ශෝක්❤❤❤

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කා❤

  • @hemaliyanage6673
    @hemaliyanage6673 หลายเดือนก่อน +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලටත්.

  • @rashmiprabha4727
    @rashmiprabha4727 หลายเดือนก่อน +1

    බුදු සරණයි හැමෝටම !!! දීර්ඝායු ලැබේවා !!!

  • @shifanashahin280
    @shifanashahin280 หลายเดือนก่อน +2

    Sooooo cute, May you all stay blessed in abundance always! Lots of love from us😘

  • @gamagekumari8397
    @gamagekumari8397 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ශනු ❤️❤️❤️❤️
    හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා ❤️❤️

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj หลายเดือนก่อน +4

    අනේ මං ආසම " හායි හායි කෝමද " කියන එකට.❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී ඔයාලට බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akkaakka9210
    @akkaakka9210 หลายเดือนก่อน +11

    සුභ .අලුත් අවුරුද්ද වෙිවා සියලුම දෙනාට තෙරැවන් සරණයි .චුටි .දුව .හරිම .ලස්සනයි ❤❤

  • @iranijayalath1890
    @iranijayalath1890 28 วันที่ผ่านมา

    ඔයාලගේ සිය පවුලටම නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා ❤🙏

  • @champikaherath808
    @champikaherath808 หลายเดือนก่อน +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he หลายเดือนก่อน +2

    ❤❤ අනේ නන්නා දැන් නියමයි ඒ දෙන්නගෙ ආදරේ

  • @madushiherath4618
    @madushiherath4618 27 วันที่ผ่านมา +1

    ක්‍රිශාර්යා එන්න එන්නම ලස්සන වෙනෝ.....හරිම cute aneeee...😘😘❤️❤️❤️

  • @veronicaperera8253
    @veronicaperera8253 หลายเดือนก่อน +4

    Hi beautiful video anai my chuti girl s are so sweet take care god bless u all love u darling s❤❤❤❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 หลายเดือนก่อน +4

    Yr daughter looks so cute in her new cloth n jacket outfit. Happy New year to U all

  • @user-ir2tj8bs9q
    @user-ir2tj8bs9q หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @madumadu1850
    @madumadu1850 28 วันที่ผ่านมา

    මේ ව්ලොග් එක බලන්නමයි හිටියේ දැන් තමයි නිදහසක් ලැබුනේ අපිත් අවුරුදු එක්ක බිසී උන නිසා අවුරුදු කාලේ කියන්නේ මං හරිම ආස කාලයක් ෆැමිලි එකත් එක්ක ඉන්න ලැබෙන මේ දින කිහිපය තමයි මං අවුරුද්දේ සතුටු වෙනම දවස් කිහිපය ඉතිං මං මේ කාලය පවුලේ අය එක්ක ගතකරන්න කැමති නිසා මේ කාලෙට වැඩිය පෝන්එකේ ඉන්නෙත් නෑ අද තමයි ටිකක් ෆ්‍රී උනේ ❤❤❤❤❤ අනිත් දෙන්නගේ ව්ලොග් ඒවත් බලන්නෝන❤❤

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 26 วันที่ผ่านมา

    ඇත්තටම හරිම ලස්සන සුන්දර hangeem පිරි aadaraneeya pawulak.බොරු sobana නැති ගතිගුණ පුංචි babalatath පිහිටලා. හරිම sundarai. Paressamata සතුටින් ඉන්න

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw หลายเดือนก่อน +1

    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.

  • @malipanditharathna7502
    @malipanditharathna7502 26 วันที่ผ่านมา

    අනේ නන්නා මැනික ලස්සනයි රත්තරන් පුතේ ඔයා..බුදුසරණයි මැනික ❤️❤️🌼

  • @tharushisandyani
    @tharushisandyani หลายเดือนก่อน +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

  • @RasikaPriyadarshani-gg9fh
    @RasikaPriyadarshani-gg9fh 29 วันที่ผ่านมา

    ඔයා වීඩියෝ එකක් දැම්ම ගමන් මං අනිවාර්යෙන්ම බලනවා...❤

  • @achini15
    @achini15 หลายเดือนก่อน +2

    Wow nice very cute kids trying to imitate the parents . very talented aney darling we luv you ❤️ all.enjoy

  • @sitharakularathna
    @sitharakularathna 28 วันที่ผ่านมา

    Adare samaya pirunu pinvantha paulak..oyala godak pin karala athi me vidiyata satutin inna..hamadama me satuta surakeva ❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp หลายเดือนก่อน +1

    Baby girl ta honda purudu hondata uganwanawa harima satutuyi.aadaraniya pawulak jesu pihitaiy.budu saranaiy 👍🏼🙏🙏🙏❤️❤️❤️

  • @kushanisrinarayana9839
    @kushanisrinarayana9839 หลายเดือนก่อน +5

    අනේ චූටි බෝලේ 😘

  • @nilangamadushani7806
    @nilangamadushani7806 หลายเดือนก่อน +2

    So cute ane akki nannai nidagena gorawapuwidiya love you chuti donila dennatama❤❤❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn หลายเดือนก่อน +5

    You are a great loku ammi shadow ❤

  • @user-px6vb1ix5v
    @user-px6vb1ix5v หลายเดือนก่อน +2

    Happy now Year akki hamadama sahutin enna❤❤

  • @heshanishara1128
    @heshanishara1128 หลายเดือนก่อน +3

    මගෙ චුටි කෙල්ල හලී....ම් ලස්සනයි අද

  • @vishubhagy3660
    @vishubhagy3660 หลายเดือนก่อน +2

    Happy New year !!!❤❤ Akki & Lovely family❤🥰💖

  • @hiruninavodya-lg1xn
    @hiruninavodya-lg1xn หลายเดือนก่อน +4

    Dinakshi shanu dennama face looking good❤ pretty...
    eyla wge videos tikak dannako

  • @dsthilinimadushani509
    @dsthilinimadushani509 28 วันที่ผ่านมา +1

    Hi sheshadri, just a small thought u got a small neck lump and I believe better to have a scan and thyroid function tests if not done already..just a thought for your benefit. Please don’t dishearten and ignore if u don’t think important. Thnx

  • @vidulaudev3693
    @vidulaudev3693 หลายเดือนก่อน +1

    Sinhala aluth aurudda hamoma samaranna ..eka hari lassana deyak ..hamoma ekamuthuwen inna onee ❤

  • @thanukalpani1651
    @thanukalpani1651 หลายเดือนก่อน +4

    අනේ.... පොඩ්ඩෝ දෙන්නා🌹🌹❤️❤️😘😘😇😇

  • @Lavendersyoutube
    @Lavendersyoutube หลายเดือนก่อน +1

    Aniwaren oyla sinhala nisa samarana eka watinawa akkee.. serm lamanitaa ugnnwanna. Ape culture eka loke kohewath wena rataakaa nanee enisa ewa anagatheta denn one❤

  • @ParindyaNethsarani-sk8hl
    @ParindyaNethsarani-sk8hl หลายเดือนก่อน +10

    ශනූ අක්කගෙ ලස්සන ❤❤

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna3117 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි බබා ගොඩක් 🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c หลายเดือนก่อน

    ඔයාලා හැමෝටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..🙏🎉♥️

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 หลายเดือนก่อน +4

    E denna shoiii🥺❤️ nannna akki inna video genakoooo🥺