අපේ පැටිස් පාටිය | නංගි හදන කෑම | baked by little sister |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 388

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 6 หลายเดือนก่อน +408

    තාත්ති ලග නැති උනාට නන්නට පාලු නෑ ලොකු තාත්ති අඩුව පුරවනවා 😄😄 සාරංග අයියා චුංගි බබාව හුරතල් කරද්දි නන්නා බබාව අමතක කරන්නෙ නෑ ❤️ කොච්චර busy උනත් එයා හොද තාත්තෙක් වගේම ලොකු තාත්තෙක් 💕

    • @PunsaraIshini
      @PunsaraIshini 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 6 หลายเดือนก่อน +6

      Saranaga ඇත්තෙන්ම හොද ලොකු තාත්තා කෙනෙක්. එයාගේ දොනිට වගේම නන්නවත් බලාගන්නවා අදරේන් , lovely 🙏

    • @mperera9691
      @mperera9691 6 หลายเดือนก่อน +1

      💯💯♥️

    • @SpgGuruge
      @SpgGuruge 5 หลายเดือนก่อน

      1❤❤❤

    • @SpgGuruge
      @SpgGuruge 5 หลายเดือนก่อน

      1❤❤❤

  • @androidsmi56
    @androidsmi56 6 หลายเดือนก่อน +776

    ඔයා දිනක්ශි අක්කි ගැන කියලා තිබුන ආදරණීය කතාව ඇහුවා එක හරිම සංවේදියි ලස්සනයි ❤❤ නංගි කෙනෙක් විදිහට ඔයාට ඔයාගෙ අක්කි පවුල වෙනුවෙන් වුන මහන්සිය ගැන අගය කිරීමක් හිතේ තියන එකත් හුගක් වටිනවා. ඒ වගේ අක්කලා සහ මේ වගේ නංගිලා ලබන්න ඇත්තටම පින් කරන්න ඕන ❤

    • @sachinikamburapola-jz9zc
      @sachinikamburapola-jz9zc 6 หลายเดือนก่อน +7

      Kohomada mt link eka ewannko

    • @1111Charithya
      @1111Charithya 6 หลายเดือนก่อน +4

      Matath

    • @kushanisasanjala8431
      @kushanisasanjala8431 6 หลายเดือนก่อน

      ​@@sachinikamburapola-jz9zc ane eka blnne kohomd.channel ek mokdda

    • @ishini.a2831
      @ishini.a2831 6 หลายเดือนก่อน +8

      Sheshadri thamai pawlata , ammatai, thathatai kisima deyak karapu nathi ekkena

    • @DiliniBiyagama
      @DiliniBiyagama 6 หลายเดือนก่อน +27

      අනේ ඔව් .මමත් ඒක බැලුවා.ගොඩක් වටිනවා.තවකෙනෙක් කරන උදව් උපකාර මතක තබාගැනීමත් සහ අගයකිරීමත්.
      මට ඒ වෙලාවෙ මතක් උනේ මගේ අක්කව.
      මමත් දිනක්ෂි වගේ කෙනෙක්.නමුත් මම නංගි.තාත්ත අපිළිවෙළ නිසා.මම අක්කව අම්මව බලා ගත්ත. මගේ අක්ක නම් කවදාවත් අගයල නැහැ කවදාවත්ම.
      එයා මගේ මූණටම කිව්ව. තාත්ත අපිලිවෙල නිසා ඔයා පවුල බලා ගත්ත කියල මම මොකද කරන්නෙ.ඒක මගේ පුශ්නයක් අඩුපාඩුවක් නෙවෙයිනෙ. තාත්ත නිසා ඇති උන දෙයක්නෙ කියල.
      මට හරියට දුක හිතුණ එහෙම කිව්වහම.ඒත් කමක් නැහැ.මම පිනක් කළානම් මම අරන් යනවා කියල මම හිත හදා ගත්ත.
      ඇත්තටම මම මිනිස්සුන්ට උදව් කරන නිසාම.මට මගේ දුවත් එක්ක හොදම යුරෝපීය රටකට එන්න ලැබුනා සහ ජීවත් වෙන්න වාසනාව ලැබුනා.මගේ අක්ක හරියට දුක් විදිනවා.එයා හරිම ආත්මාර්ථකාමී කෙනෙක්. තමන් ගැන පමණමයි හිතන්නෙ.
      මේ වගේ අගයන මිනිස්සු ලෝකෙ ඉන්නවා.හරිම සතුටුයි

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 6 หลายเดือนก่อน +97

    චුංගට අරහෙම පිටි අනන්න දුන්න එක නම් හරිම හොඳයි. ❤

  • @annemekala5287
    @annemekala5287 6 หลายเดือนก่อน +31

    අපිත් ඔය වගේ කෑමක් හදනවා කට්ටියම එකතු වෙන දවසට නැත්තම් අපිට හම්බවෙන වැඩියෙන් කෑම කොටස් වලට බෙදලා තුන්දෙනා බෙදා ගන්නවා .... specialy ලොකු අක්කා.....❤️ මටත් මගේ ආදරනීය පවුලේ අයව මතක් උනා.....ගොඩක් ❤️❤️🥰🥰

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 4 หลายเดือนก่อน +13

    ආදරනීය බබාලා දෙන්නෙක් සාරන්‍යා දොනි චුටිට ගොඩක් ආදරෙයි එයාගෙ තාත්තා එයා වඩන් ඉද්දි සාරන්‍යා දොනි චුටි බබාගෙන් අල්ලගත්තා එයා හොද දරුවෙක්

  • @hansika7101
    @hansika7101 6 หลายเดือนก่อน +14

    මන් හරි ආදරෙයි අක්කා මේ ප්‍රියසාදෙට🤗♥️
    ඒ සතුට ඒ ආදරේ අපේ හිතත් සතුටින් පිරුණා....❤️
    මාත් ඔයාලා එක්කම හිටිය වගේ දැනෙන්නෙ....
    God bless you All♥️

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 6 หลายเดือนก่อน +18

    ඔයාලගෙ වීඩියෝ හරිම ආදරණීයයි.ඔයාල සතුටු වෙන තරමටම මාත් සතුටු වෙනවා.ඒ ආදරේ මාරයි අනේ.එකමුතුකම තමයි ගොඩක්ම.එක එක්කෙනාට මාර විදියට respect කරන්නෙ ඒක තමයි පවුලක් උනාම තියෙන්න ඕනී ලොකුමදේ.❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤❤

  • @rashikachandima7840
    @rashikachandima7840 6 หลายเดือนก่อน +109

    නන්නා ජපන් බබෙක් වගේ..😍🌺

  • @anupamavinodini
    @anupamavinodini 6 หลายเดือนก่อน +44

    චූටි සාරන්‍යා පැටියා දැක්කම සිරි පැරකුම් තමා මතක් වෙන්නෙ හරිම ලස්සනයි අනේ 🥺❤❤ තනියම පැටිස් හදනවා නන්නටයි එයාටයිලු හදන්නෙ. චූටි පැටවුන්ගෙ ආදරේ ❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 6 หลายเดือนก่อน +15

    Aමන් හරිම ආදරේ කරන family එකක් 🥰🥰🥰🥰 හැමෝම අතරේ තියන ඒ bond එක පුදුම හිතෙන තරම් ශක්තිමත් වගේම හරිම සුන්දරයි, ඒ වගේ සෙවණක හැදෙන පොඩි දරුවොත් පින්කාරයි.. මිනිස්සුන්ට ජීවිත වල විවිධාකාර අඩුපාඩු, හිත් වේදනා, පසුතැවීම්, වැරදීම් තියෙනව දුක් වෙන්න මොන මොනවා හරි හේතු තියනවා.. ඒත් ඇත්තටම ඔයාලගෙ family එකේ හැමෝම එකට එකතු වෙලා මේ විදියට ලස්සනට ආදරෙන් සමඟියෙන් ඉන්නවා දකිද්දී මට හිතෙනව මේ ලෝකේ මනුස්සයෙක්ට ලබන්න පුළුවන් හැමදේම එතන තියනවා කියලා ❤❤❤❤ you are living in a heaven, yeh that is a heaven on earth (that's how I feel about your family ❤)

    • @anojad7275
      @anojad7275 6 หลายเดือนก่อน +1

      ඔයාගෙ කතාව හරි ගෑනු දරුවෝ වැඩි පවුල් වල සාමාන්‍යෙන් කචල් වැඩියි... මේ තුන්දෙනා බඳින්න ඉස්සරත් බැන්දට පස්සෙත් හරිම ස්වාධීනයි.. ඒ නිසා අම්මගෙ තාත්තගෙ දේවල් වලට පොරකන්නෙ නෑ... මේ වගේ ජීවිත හැමෝටම හරි ආදර්ශමත්...
      Profession එකෙන් වගේම private life එකත් සමබරයි.. අම්ම තාත්තා අයින්කරලත් නෑ.. එයාලත් ඒ ජීවිතේ තවමත් බෙදාගන්න පංගුකාරයෝ...
      මම හිතන්නේ එහෙම ඉන්නකොට දිව්‍යලෝකෙටත් වඩා ලස්සන තැනක් කියලා...
      ඒවා සමාජයත් එක්ක බෙදාගන්න එකටත් ස්තූතියි..

  • @tharushameedum5411
    @tharushameedum5411 6 หลายเดือนก่อน +23

    ශැඩෝ ඩයට් කරන හැටිනම් මරු කහබත්, කේක්,පැටිස් කැලරි අඩුම කෑම කාලා 😂😂😂ආදරෙයි අනේ ඔයාලා ඔක්කොටම ❤❤❤❤

  • @sachinisubasinghe9108
    @sachinisubasinghe9108 6 หลายเดือนก่อน +31

    ඇත්තටම ක්‍රිශාර්‍යා ගොඩක් ලස්සනයි

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 6 หลายเดือนก่อน +24

    ආදරය …… මෙන්න මේකයි කියලා පෙන්නනවානම් ඒ ප්‍රියසාද් ❤ පවුල ….෴෴ 💐

  • @Sathyangana_0521
    @Sathyangana_0521 6 หลายเดือนก่อน +60

    අනේ ශනූ කොන්ද කෙලින් කරපු එකට හය්යෙන් හිනා ගියා 😂🤭 ශෝයි අනේ ඔයාලා ♥️

    • @Senuuuu-u8v
      @Senuuuu-u8v 4 หลายเดือนก่อน

      ම්ම්😂

  • @Ndp824
    @Ndp824 6 หลายเดือนก่อน +11

    පවුලක සමගිය තියෙනවානම් තව මොනවද ❤❤❤ එතකොට සතුට සැනසීම ඔක්කොම හම්බෙනවා. ඒක නිසා අපේ වැඩ කරගන්න පුළුවන් හොදට ❤❤❤ i love this family cz above reason ❤❤❤❤

  • @asankamnc
    @asankamnc 6 หลายเดือนก่อน +108

    මේ ලෝකේ හොදම පුංචා ඉන්නෙ නන්නාටයි චුංගටයි.❤❤❤

    • @user-ve4dy5dw9r
      @user-ve4dy5dw9r 4 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත ❤❤

  • @Angel_Heaven186
    @Angel_Heaven186 6 หลายเดือนก่อน +76

    සරන්‍යා, ක්‍රිෂාර්ය්‍යා ශොක් පැටව් දෙන්නා ❤️ හරිම cute

  • @manojagunarathna2367
    @manojagunarathna2367 6 หลายเดือนก่อน +10

    ආදරෙයි ඒ සහෝදර ප්‍රේමයට❤❤❤සහයෝගය,බැදීම,එකමුතුකම❤❤❤ආදරෙයි❤❤❤❤

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage 6 หลายเดือนก่อน +23

    14:19 ශනූ කුද වෙලා හිටියේ vlog එකක් කියලා මතක් උනා 😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 หลายเดือนก่อน +19

    ජිවිතෙ විදින ගොඩාක් ලස්සන ෆැමිලි එකක් ආදරෙයි හැමෝටම ❤❤❤❤

  • @Nethmini-y6u
    @Nethmini-y6u 6 หลายเดือนก่อน +10

    හරිම ලස්සන පවුලක් ආදරේ හිතෙනවා. බුදු සරණයි, පරිස්සමට ඉන්න

  • @DilharaLiyanage-nx8zw
    @DilharaLiyanage-nx8zw 6 หลายเดือนก่อน +130

    මගෙ බබාට අවුරුදු 3 1/2.එයා හැමවෙලෙම phone එක අතට අරන් අම්මෙ හායි හායි කොහොමද කියන Aunty ගෙ වීඩීයො දාලා දෙන්න කියනවා❤❤❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 6 หลายเดือนก่อน +21

    ඔයාගෙ.volg.එකක්.බලන.හැම.මොහොතකම.මට.සතුටක්.ආඩම්බරයක්.දැනෙන්නෙ.නන්නා.මැණිකව.දකින.හැම.මොහතකම.අද.චුංගා.මැණිකත්.ඉන්නවනෙ.අනෙ.මගෙ.චුටි.චුංගා.මැණික.මට.හරිම.ආඩම්බරයි.පෑටව්.දෙන්නව.දකින.කොට.අක්කියො.පරිස්සමින්.සතුටින්.ආදරයෙන්.සංසාරය.පුරාවටම.ඉන්න.ඕන.අක්කියො.මට.ශනු.මැණිකව.දකින.කොට.මට.දැනෙන්නෙ.මගෙම.සහොදරියක්.වගෙ.කොහොම.උනත්.අපි.එක.සොදුරු.පවුලක්.ලෙස.දකිමු.ජෙසු.පිහිටයි.අක්කියො.පවුලෙ.සැමටම.❤❤❤❤❤❤❤🎉

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 6 หลายเดือนก่อน +5

    නන්නා අම්මා වගේම ලස්සන වෙයි ලොකු උනාම 😍😍😍😍

  • @hcjkhkg5903
    @hcjkhkg5903 6 หลายเดือนก่อน +17

    ඔයා හරිම චාමි හරිම ලස්සනයි ඔයා අදින ඇදුම් හරි චාමි මම ඔයාට ගොඩක්‌‌‌ කැමති❤❤

  • @Ushankbudd
    @Ushankbudd 6 หลายเดือนก่อน +12

    Sheshadri really proud of yourself darling..Listened to the interview you have done so far and the way you spoke about Dinakshi is tooo great....hatts off to you.❤❤❤❤❤.And this video is soo cool ..look how big the little sissy krisharya is..

    • @Ushankbudd
      @Ushankbudd 6 หลายเดือนก่อน

      th-cam.com/video/CIwhQ8U8DkU/w-d-xo.htmlsi=iuzduCzEEtUuYttn

  • @vihangikavindya7387
    @vihangikavindya7387 4 หลายเดือนก่อน +3

    Krisharya is the cutest OMG!!! 🥺😭❤️

  • @vihangi1391
    @vihangi1391 5 หลายเดือนก่อน +3

    Dinakshi said "Ane wadiawath ekka punchata" ...😂❤love you all ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +54

    ඔයාලාගේ Vlogs බලන්න අපි හරිම ආසයි .

  • @Dinu_vish
    @Dinu_vish 6 หลายเดือนก่อน +49

    අක්කි බාබා ගේ කොන්ඩේ ලස්සනයි ❤ cute ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 หลายเดือนก่อน +30

    අපේ ශනු පුංව් Vlogs ඉක්මනට ම ගේන්න .අපිට බලන්න . ඉක්මනට vlogs ගේන්න ශනු අක්කේ

  • @Fairygirl_7L
    @Fairygirl_7L 6 หลายเดือนก่อน +10

    ෂෝක් අනේ. හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @Tharusl382
    @Tharusl382 5 หลายเดือนก่อน +2

    සූට් මැණික කතා කලා පුදුමයි අද නො කියන්නේ නැතුව ආදරෙයි සූටික්කි 😍😍😍❤️❤️❤️

  • @yashixruvi134
    @yashixruvi134 6 หลายเดือนก่อน +29

    Saranya manika so cute ❤

  • @thiliniwasana3719
    @thiliniwasana3719 6 หลายเดือนก่อน +8

    මගේ පවුලේ මං තමයි ඉන්න එකම කෙල්ල..මට ඉන්නේ අයියෙක් විතරයි ...මටත් ඉන්නවා දුවෙක්..ඔයාලා තුන්දෙනාව දකින හැමමොහොතෙම හිතෙනවා මටත් දුවලා තුනක්ම ලැබෙනවානම් ඔයාලා වගේ හරි ආදරණීය විදියට හදන්න තිබුනා කියලා..ඔයාගේ අම්මා හරි වාසනාවන්තයි.❤❤❤

  • @tiyashikavindya4758
    @tiyashikavindya4758 6 หลายเดือนก่อน +2

    අනේ මටත් ආසයි මේ වගේ මගේ පවුලෙ අයත් එක්ක එකට ඉන්න තිබ්බනම්.. ඒත් මන් ඉන්නෙ එයාලගෙන් ගොඩක් දුර😢 stay blessed u all ❤ this is a lovely bond ❤

  • @tharushikagamage2924
    @tharushikagamage2924 6 หลายเดือนก่อน +30

    Ane chuuuuti krisharyage lssna🥺saranya babath harima cute anee eya hrim forward baby kenk🥰

  • @saduuuuuuu102
    @saduuuuuuu102 6 หลายเดือนก่อน +6

    Thumbnail එකේ ක්‍රිශාර්‍යා angel cute අනේ ❤ එයා දැන් කොහොමත් cute බබෙක් ඉස්සර ට වඩා ලස්සන ට face කරනෝ cam එකට ඒ නිසා දැන් අම්මිගෙ ව්ලොග්ස් ලස්සනයි තවත්... 😊💮 family vlogs නම් perfect ශේශාක්කි ❤ ඔක්කොම එකට ඉද්දි බලන්න ආසායි 😊

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 6 หลายเดือนก่อน +2

    Dnt knw why i love chuti krisharya so soo much❤❤❤

  • @methmaramanayake3561
    @methmaramanayake3561 5 หลายเดือนก่อน +1

    Love your videos.. The way shanu corrected her posture at 14:20 is hillarious

  • @lakmaliperera5994
    @lakmaliperera5994 6 หลายเดือนก่อน +7

    Shanu, the epitome of multi-talented! 👌❤️🤩

  • @disnamaduwanthi2525
    @disnamaduwanthi2525 6 หลายเดือนก่อน +3

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖අනේ ඔයාලා හැමෝම ශෝයී අනේ.හරිම ආදරනීයයි..ආදරෙයි හැමෝටම 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @Gayani441
    @Gayani441 6 หลายเดือนก่อน +2

    ඩයට් කරන්න ඕන නෑ.ඔයා හරිම ලස්සනයි ❤❤

  • @IshuwaraDewmini012
    @IshuwaraDewmini012 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි දවසක් ඔයාල එක්ක ඉන්න එන්න හිතෙනවා 🥺

  • @lourdesfernando1314
    @lourdesfernando1314 6 หลายเดือนก่อน +3

    Hi Sheshadri please when you are travelling in a vehicle with the little one make sure you are either holding her tight or she is secured by the seat belt. We might be careful with our driving but you get some crazy drivers on the road. So stay safe. We love you and especially the little angel that’s why this advice.

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 6 หลายเดือนก่อน +4

    ඔය පැටියගෙ කම්මුල් තලන්න එපා අනේ❤❤❤❤

  • @yashikarathnayaka92
    @yashikarathnayaka92 4 หลายเดือนก่อน +3

    ක්‍රිෂාර්යව දකිද්දි සීත කබා තුන පොත මතක් වුණා 🥰 ක්‍රිෂාර්යා බබා 😘❤️

  • @NayomiMenaka
    @NayomiMenaka 6 หลายเดือนก่อน +9

    අනේ මං හරිම ආස දෙයක් තමයි ඔයාලගෙ මල් වගාව බලන්න .video එක යනකොට දකිනව හරිම ලස්සනයි.දවසක ඒ ටික පෙන්නන්නකො.❤

  • @MaiaraAshiya
    @MaiaraAshiya 6 หลายเดือนก่อน +2

    Ramadan fasting කරන ගමන් මේක බලන්න ගියාම 😑 කහබත් එකට නම් බඩගිනි උනා නෝම්බි අරින්න තව පැය පහමාරක් තියෙනෝ ❤😑❤

  • @chatz108
    @chatz108 6 หลายเดือนก่อน +1

    Now Krisharya's face looks like Anika ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 6 หลายเดือนก่อน +1

    අනේ ෂෝයි❤️❤️ චුංගා❤නන්නා ආදරේයි ❤️❤️❤️❤️ අක්කිලාටත් ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️

  • @SheniThamel
    @SheniThamel 5 หลายเดือนก่อน +2

    Omg nanna look like moana🌀🌊

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il 6 หลายเดือนก่อน +5

    krisharya නිදි කියලා ඔයා අම්මිට කිව්ව වෙලාවෙ මගෙ බබාලා දෙන්නා කෑ ගගහා සෙල්ලම් කරනවා..මට කියවුනා "කෑගහන්න එපා නන්නා නිදි" කියලා..මට තනියම හිනා අනේ😃

  • @RameeshaDimalshi
    @RameeshaDimalshi 2 หลายเดือนก่อน +1

    නංගි බබයි අක්කි බබයි යාලුවෝ දෙන්න 🥰🥰❤❤😘😘

  • @shanll-kn3lb
    @shanll-kn3lb 6 หลายเดือนก่อน +10

    සාරා බබාගෙ හුරතලේ..එයාගෙ කොන්ඩේ ❤❤❤

  • @uthpalaweerakoon5373
    @uthpalaweerakoon5373 6 หลายเดือนก่อน +11

    නන්න හැමවෙලේම තරහින් ඉන්නෙ.. සාරන්‍යා නම් ශෝයී..❤❤❤

  • @sachiumanga1683
    @sachiumanga1683 6 หลายเดือนก่อน +3

    Ane saranya manika harima caring ummmmm love you nanna and chunga

  • @IMesharsangi
    @IMesharsangi 6 หลายเดือนก่อน +5

    Adath lassana video ekak❤❤ man vitharada akkilage video walata ඇබ්බැහි වෙලා තියෙන්නෙ මන් අක්කිලාට ගොඩක් ආදරෙයි ❤❤නන්නා බාබාත් ඉන්නවා හරිම ලස්සනයි❤🎉

  • @thilishal2891
    @thilishal2891 3 หลายเดือนก่อน +1

    ක්‍රිශාර්යා so cute❤

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 4 หลายเดือนก่อน

    අපෙ ශනු අක්කිගෙ හිනාව නම් මරු😂

  • @raviravindra889
    @raviravindra889 6 หลายเดือนก่อน +3

    Oya kana widiha lassanai 😊 oyage nangith kanne kurullek wadey😊 amma oyalawa hodhata lassanata hadala thiyanawa.God bless ual❤❤❤❤❤ ur green mung dosa was superb❤seeing ual I remember our younger days.,we are 4 girls and one boy so we had a nice lovely days those days.nw we r in our 60tees😂😂😂old hens

  • @geethanigunasena7753
    @geethanigunasena7753 6 หลายเดือนก่อน

    Actually now I fed up with teledramas, they are fake, stories are unreal. This is real. Real love. ❤️

  • @jennypriyanka8939
    @jennypriyanka8939 5 หลายเดือนก่อน +1

    Sado oya ge mona mahata de oya harim lassanai

  • @pavithramadubhashini3381
    @pavithramadubhashini3381 6 หลายเดือนก่อน

    ඔයාලා තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි අනේ❤😊 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 หลายเดือนก่อน +1

    Mamath gedar yannema ammage amma hadana ewa ksnna balagena..ape ammath kahabath hadanwa harima rasai..dekka gaman ammwa mathak una..dn masa 3kin amnage kema kala ne...oya kanwa dekkama amma mathakuna😢😢😢😢❤❤❤

  • @IsheeSandeepani
    @IsheeSandeepani 6 หลายเดือนก่อน +1

    Anehh shork akki krisharya baba soo cute .... verynice family .... akki ikmanin videos genna asai balanna oyage videos godaak ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 3 หลายเดือนก่อน

    Krisharya so cute, saranya so lovely 😘❤. Stay happy forever u all ❤❤❤❤

  • @SenuNethu-bv8kv
    @SenuNethu-bv8kv 6 หลายเดือนก่อน +1

    Anee so cute nanna &Sarany akki....Nanna 😍nismi vlogs balnne adrei hamotm 😘✨️❤️🧚love you nanna manika 🧚❤️😘

  • @taniaekanayake5453
    @taniaekanayake5453 6 หลายเดือนก่อน +2

    Such a nice family the bond simple life style really appreciate soo happy to watch this family videos
    Blessed

  • @anjuanju814
    @anjuanju814 6 หลายเดือนก่อน +1

    chungi harima ahinsakai...nannai akki dennama sweet ane ...🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +1

    අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 ආසම පවුලක්

  • @SitharaAbeysinghe-xm4bb
    @SitharaAbeysinghe-xm4bb 6 หลายเดือนก่อน +9

    අනේ අක්කා මට ඔයා ව දකින්ඩ ආසයි

  • @sandunibandara4411
    @sandunibandara4411 6 หลายเดือนก่อน +1

    Anee shoook family ekak ane... ❤❤❤❤Sathutin inna hamadama.... Tc

  • @tharakaruweni3971
    @tharakaruweni3971 6 หลายเดือนก่อน +2

    ඔයාලාගේ vedio බලන්න ඇත්තටම ආසයි ❤❤❤❤

  • @wasu5669
    @wasu5669 5 หลายเดือนก่อน +2

    අනා නංනා ❤

  • @samanthifernando2284
    @samanthifernando2284 6 หลายเดือนก่อน +2

    සාරන්‍යාගේ හදපු පැටිස් එකතමයි හොදම.....

  • @GayanthiKanisha
    @GayanthiKanisha 6 หลายเดือนก่อน +8

    Lovely family❤

  • @SheZ_TV_3
    @SheZ_TV_3 6 หลายเดือนก่อน +6

    ❤හරිම ආදරෙයි නංගි කෙනෙක් හැටියට හොදම කෙනෙක් අක්කි❤

  • @Niranjiniranji145
    @Niranjiniranji145 6 หลายเดือนก่อน

    අද අක්කා නංගා නිසා ගොඩාක් ආසාවෙන් vlog එක බැලුවා මාරම සතුටුයි ❤❤

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 6 หลายเดือนก่อน +1

    Apitat ammi ge kaha bath recipe ona pls.. mata matakai Shanu also oka kiwa.. recipe pls😊😊

  • @DileepRathnayaka-bm9mf
    @DileepRathnayaka-bm9mf 4 หลายเดือนก่อน

    ලස්සන පැමිලි❤ එකක් බුදු සරණයි

  • @nadeeudaya9011
    @nadeeudaya9011 6 หลายเดือนก่อน +1

    Hi shanu,ඔයාලාගෙ vrdeos ආසාවෙන් බලනවා,dinesh and shanu vedeo එකක් දාන්නකො,lovely couple

  • @tharushikumarage8245
    @tharushikumarage8245 2 หลายเดือนก่อน

    අක්කි බබා හරි ආදරෙයි නන්නට ❤

  • @nadunianushka490
    @nadunianushka490 6 หลายเดือนก่อน

    හරිම ආදරණීය family එකක්.God bless you ❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @seminipavani574
    @seminipavani574 6 หลายเดือนก่อน

    I think Krisharya looks just like Baby Moana! are you agree with me 😊👶🌺

  • @Bella-amo
    @Bella-amo 6 หลายเดือนก่อน +2

    Krisharya dont like camera😂😂 good girl 😄😁

  • @LifewithAseli
    @LifewithAseli 6 หลายเดือนก่อน +3

    Ane shok. I love this vibe.❤

  • @dilinisamarawickrama6141
    @dilinisamarawickrama6141 6 หลายเดือนก่อน +1

    U Looks like Kareena Kapoor.,😍

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 6 หลายเดือนก่อน

    Akki plz ammi හදන කහ බත්,චිකන් and බටුමෝජු එකෙ රෙසිපි විඩියෝ එකක් කරනකෝ❤

  • @himashaSathsarani-iu3py
    @himashaSathsarani-iu3py 6 หลายเดือนก่อน

    Love this family 🥺♥️ so much your family is bring us good advice about love .

  • @fathima6593
    @fathima6593 6 หลายเดือนก่อน

    Awww..such a wholesome video!❤
    Stay blessed always!❤

  • @manelmanel1342
    @manelmanel1342 6 หลายเดือนก่อน +1

    ඔයා දිනක්ෂි ගැන කිවුව කතාව බලනකොට මට ඇත්තටම ඇ ඩුන

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 6 หลายเดือนก่อน +1

    Me podi denna hariiima cute 😍😘

  • @PunsaraIshini
    @PunsaraIshini หลายเดือนก่อน

    නන්නා දැන් ෂෝක්❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 6 หลายเดือนก่อน +2

    Akki adarei oyala hamotama . Shanu , shadow akki , dinakshi akki .. me hamoma hrima ekamuthuwen . Hrima sahayogayen . Hrima adaren . Adarei shadow akki . Sathutin inna hamadamath . ❤❤🎉🎉. God bless you . ❤🎉🎉🙏

  • @tharindugunawardana17
    @tharindugunawardana17 6 หลายเดือนก่อน +1

    Shanuta harima adreyi ❤❤❤❤. Oyata, akkata ewagemayi ❤️❤️❤️❤️

  • @nandawathikalanchilage2031
    @nandawathikalanchilage2031 6 หลายเดือนก่อน +2

    I love ❤❤ krisharya ❤❤❤ and saranya❤❤❤

  • @sandunishanika1412
    @sandunishanika1412 6 หลายเดือนก่อน +12

    නංනා japanese girl කෙනෙක් වගේ ලස්සනයි 💜️

  • @Ishara_Madhuwanthi
    @Ishara_Madhuwanthi 6 หลายเดือนก่อน +2