අවුරුද්දට ගිය ෆැමිලි ට්‍රිප් 🥳 | Disasekara’s Priyasad’s Perera’s and Mr. Gamage Trip to Kandy 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 6 หลายเดือนก่อน +649

    කවුරු මොනවා කිව්වත් දිනක්ශි හරිම සිරියාවන්තයි...එයා හිනා වෙච්ච ගමන් ඉන්නේ...මාරම ලස්සනක් තියෙන්නෙ එයාගේ...චුංගා සාරංග අයියත් එහෙමයි 😘❤️❤️

    • @ajiphawilangoru4219
      @ajiphawilangoru4219 6 หลายเดือนก่อน +6

      Ow matath thundenagenm godak lassana dinaksi anik dennath lassanai

    • @danuamarathunga
      @danuamarathunga 6 หลายเดือนก่อน +7

      Math man podi kale idanma dinakshieta asai❤

    • @anuruddikadulani154
      @anuruddikadulani154 6 หลายเดือนก่อน +2

      Very beautiful family life ❤❤❤❤❤

    • @mila_wick
      @mila_wick 6 หลายเดือนก่อน +1

      එකඟයි...හේතුවක් කියන්න දන්නෑ ඒ උනාට මං ඒ තුන්ගෙනාගෙන් කැමතිම කොනා දිනක්ශි❤

    • @PadmaDisanayake-r4m
      @PadmaDisanayake-r4m 25 วันที่ผ่านมา

      Saranya baba seysadri punchige kapapu paluwa.matata penahati de

  • @nethminavodya9409
    @nethminavodya9409 6 หลายเดือนก่อน +682

    මේ ලෝකේ හැම කෙනෙක්ටම මේ වගේ ආදරණීය පවුලක් ලැබෙන්න ඕන.

    • @OsithaGlass
      @OsithaGlass 6 หลายเดือนก่อน +1

      😊

    • @IshankaUshadi
      @IshankaUshadi 6 หลายเดือนก่อน

      Djdkcdjfodhkaelfdk

    • @anularohini8610
      @anularohini8610 6 หลายเดือนก่อน

      ​@@OsithaGlass†SZZszzzzszsszzzzszzzzzzsszzzzzzzzzzzzzszzzzzzzzzzzszzzzzzzzzzzzzzzzzzzzszzssszzsszsszszzszzsszzzzz

    • @anjalikaedirisinghe7188
      @anjalikaedirisinghe7188 6 หลายเดือนก่อน +2

      Aniwaryenma

    • @Snuklsdy
      @Snuklsdy 6 หลายเดือนก่อน +1

      ❤🥰

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 6 หลายเดือนก่อน +322

    මම දැකපු ආදරණීයම පවුලක්....
    ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම.....❤🥺💗

    • @sasriyanisriyani6015
      @sasriyanisriyani6015 6 หลายเดือนก่อน +1

      ❤❤මම ආසම පැම්ලි එක

    • @HelanMalini-en1sw
      @HelanMalini-en1sw 6 หลายเดือนก่อน

      Ratauanapesduvanàvaregutt

    • @menulimenuli1900
      @menulimenuli1900 6 หลายเดือนก่อน

      මමත් ආසම කරන පවුලක් ...❤

    • @asankamathota5913
      @asankamathota5913 6 หลายเดือนก่อน

      Anee ow apitath mehema ynna athnanm

    • @IshankaUshadi
      @IshankaUshadi 5 หลายเดือนก่อน

      ක්ෂය sjslslwpsk

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 6 หลายเดือนก่อน +42

    දිනක්ශි අක්කගෙ හිනාව හරි ලස්සනයි .හැම වෙලාවෙම හිනාවක් තියෙනවා මූනෙ.සිරියාවන්ත කාන්තාවක්. සාරංග අයියත් දිනක්ශි අක්ක බැන්දට පස්සෙ එයා වගේම ලස්සනට අදිනවා ලස්සනයි ඉස්සරටත් වඩා. ඒ වගේම චූටි සාරන්‍යත් වාසනාවන්ත දරුවෙක්. හරිම පිං පාටයි .නන්නත් හරිම ලස්සනයි ❤❤❤

  • @HashaniNavodya
    @HashaniNavodya 6 หลายเดือนก่อน +599

    Vlog නම් ඉතිම් priyasad girlsla තමයි 😂❤😍

    • @nethu1492
      @nethu1492 6 หลายเดือนก่อน +10

      Yeh❤

    • @sashinibalasooriya8778
      @sashinibalasooriya8778 6 หลายเดือนก่อน +1

      ඇත්ත 😂❤️❤️❤️

    • @SachiniPeiris_1997
      @SachiniPeiris_1997 6 หลายเดือนก่อน +1

      Eka nam aththa😂❤

    • @IshankaUshadi
      @IshankaUshadi 5 หลายเดือนก่อน +1

      Nrhodhoirn..eieke

    • @IshankaUshadi
      @IshankaUshadi 5 หลายเดือนก่อน

      ❤️😀☺️

  • @DiliniBiyagama
    @DiliniBiyagama 6 หลายเดือนก่อน +156

    අයියෝ හිනා කාල පණ ගියා චුට්ටො දෙන්න දුන්නු පෝසින් ටික දැකල.සාරංගත් ඒවට කියන කථා.හරිම සුන්දරයි නංගි

  • @ashidesilva9254
    @ashidesilva9254 6 หลายเดือนก่อน +56

    ඇත්තටම හැමෝටම ලැබෙන්න ඕනා මේ වගේ ආදරණීය පව්ලක්😍 මේ වගේ ලස්සන ජීවිතයක්.. ඔයාලට තවත් ආදරෙන් සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න කියලා මං විශ් කරනවා අක්කී😘
    චුන්ගයි,නන්නායි දෙන්නා හරිම ෂෝයී❤

  • @warunifernando7054
    @warunifernando7054 6 หลายเดือนก่อน +68

    මං දැකපු හරිම ලස්සන පවුලක්...පුදුම පින්කාර ජීවිත ...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයාලට හැමදාම ලැබෙන්න ඔිනී අක්කිටයි අයියටයි ....පවුලේ අනිත් හැමෝටමයි..❤❤❤❤🙏🙏🙏🙏

  • @dilperera4561
    @dilperera4561 6 หลายเดือนก่อน +182

    චුංගා හරිම social විදියට හදලා තියෙන්නේ.. ඒක හරිම වටිනවා තැනකට ගියාම.. ❤❤❤

    • @pinklotus4369
      @pinklotus4369 6 หลายเดือนก่อน +4

      දිනක්ෂි ගෙ මුලු පවුලම මෙහෙම එක මුතුවෙන් හැම දෙයක්ම කරන එක මුලු සමාජයටම ආදර්ශයක්.මම ඔයාලට ගොඩක් ආදරෙයි. ඔයාලව කවදාහරි මුන ගැහිලා ඔයාලත් එක්ක ට්‍රිප් එකක් යන්න මටත් හිතෙනවා.

    • @IshankaUshadi
      @IshankaUshadi 6 หลายเดือนก่อน

      Lassanai

    • @IshankaUshadi
      @IshankaUshadi 6 หลายเดือนก่อน

      මොකක්ද .උබ

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 6 หลายเดือนก่อน +45

    ඔයාල හරිම ෂෝක් අනේ. ජීවිතේ උපරිමෙන් විඳිනවා. ඒ එකමුතුකම හරිම වටිනවා.

  • @lakmalisamarathunga9003
    @lakmalisamarathunga9003 6 หลายเดือนก่อน +43

    සාරන්‍යා නං පිස්සුවක් අනෙ. චූටි මැණික ❤❤❤

  • @sherinaasanthi174
    @sherinaasanthi174 6 หลายเดือนก่อน +17

    ඔයාලා ලස්සනට ජීවිතෙ විඳිනවා දැක්කම ආස හිතෙනවා දිනක්ෂි , ඔයාලාගෙ ලස්සන පවුල ඉන්න හැටි දැක්කම, අවංකවම මට හිතනවා මගෙ දරැවන්ටත් මම මේ විදිහට කරනවා කියලා, මම සයිප්‍රස් සිට ❤❤❤❤❤

  • @user-mali11-23
    @user-mali11-23 6 หลายเดือนก่อน +25

    චුංගා පැටියා පුදුම හොද හරිම කියුට් බබෙක් නන්නත් ඒ වගෙමයි චුංගි හරිම කෙයාරින් හැමෝම ගැන 😍❤️

  • @nikininaduni559
    @nikininaduni559 6 หลายเดือนก่อน +43

    ඔයාලා නිදහසේ සතුටින් ඉන්න ඕනී කාලෙත් ඒ දේවලුත් මෙහෙම අපි එක්ක බෙදා ගන්නවට thnq so much priyasad family ❤

  • @anupamavinodini
    @anupamavinodini 6 หลายเดือนก่อน +52

    අම්මි good job, Be careful තාත්ති, මගේ බාප්පි, bye මිගාර..... අනේ සාරන්‍යා හරි ලස්සනට හැදෙන හුරතල් චූටික්කියක් ❤❤

  • @Sayurikalpana12
    @Sayurikalpana12 6 หลายเดือนก่อน +51

    සාරන්ග සහ දිනක්සී ගොඩාක් හොදයි නිතරම හිනාවෙලා ඉන්නෙ ඒනිසා දුවත් ගොඩක් සිරියාවන්තව හිනාවෙලා ඉන්නෙ ❤❤මේ බබාගේ හොද ගතිගුණ ලියන්න මට පොත් කොල මදී ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malshathushani207
    @malshathushani207 6 หลายเดือนก่อน +22

    ආදරණීයම පවුලක් . පවුලේ හැමෝමත් හරිම එකමුතුයි . සතුටින් ආදරේන් පරිස්සමෙන් හැමදාමත් ඉන්න ලැබේවා හැමෝටම. චුංගා මැණික නන්නා🧡🤗

  • @epleblomst91
    @epleblomst91 6 หลายเดือนก่อน +117

    අද ලංකාවේ ආත්මාර්ථකාමී සමාජයක් බිහිවෙන යුගයක් බවට පත්වෙමින් පවතින කාලයක් තුල මෙවැනි එකමුතුව සතුටක් විදින පවුල් දැකීමත් අපිට සතුටයි හැමදාම මේ සතුට රදාපවතීවා ❤❤❤❤❤🎉🎉🎉🎉 සුන්දර චාරිකාවක් ❤❤❤❤❤💯💯🧚‍♀️🧚🧚‍♀️🧚👨‍👩‍👧👨‍👩‍👧👩‍❤️‍👨🩷🩷💕💕❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 6 หลายเดือนก่อน

      Nuwara idalat maligaTa Hama poyatama gihillat at gala Nam balala Na ane niyamai video eka.

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 6 หลายเดือนก่อน +20

    ඔයා කිව්වා හරි ඩිනක්ෂි සම්ප්‍රදාය තමයි අපේ අනන්‍යතාවය …… ලාංකික අපේ අපේ දරුවන්ටත් මේ දේවල් අපි විසින් ඉගැන්විය යුතුයි . ඔයාලාගේ family එක හරිම ආදරනීයයි , ඇයි ඩිනක්ෂි ඔයා TV programs present කරන්නේ නැත්තේ …..? ඔයා හරිම දක්ෂයි ❤ God bless your family.

    • @AlokaSamDance
      @AlokaSamDance 6 หลายเดือนก่อน

      th-cam.com/video/Cs99wbrX1RY/w-d-xo.html

  • @shanulive060
    @shanulive060 27 วันที่ผ่านมา +3

    ඔයා ලා ගේ පවුල දැක්කම ආස හිතෙන වා හරි ම සමගියි නේද ඔයාලා බුදු සරණයි හැමදාම ඔය වගේ සතුටින් සමගියෙන් ඉන්න❤❤

  • @poorni767
    @poorni767 6 หลายเดือนก่อน +80

    මරු අනේ ඔයාලාගෙ family එකේ vlogs බලනකොට ඇත්තටම සතුටු හිතෙනවා හිනාත් යන දේවල් තියනවා...❤❤ මමනම් ඇත්තටම ආසම family එකක්...❤❤ පවුලටම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා...❤❤

    • @shiranthiwimalasena1565
      @shiranthiwimalasena1565 6 หลายเดือนก่อน

      Dffddddwrefsrewescggttffffg❤yyg

    • @poorni767
      @poorni767 6 หลายเดือนก่อน

      @@shiranthiwimalasena1565 😂😂😂😂

    • @MashaMaduwanthi-co1kb
      @MashaMaduwanthi-co1kb 5 หลายเดือนก่อน

      ​@@shiranthiwimalasena1565😂😂😂😂😂😂

  • @thakshilakumari6086
    @thakshilakumari6086 6 หลายเดือนก่อน +21

    පවුලක් විදියට එකට ඉන්න ලබන ආත්මෙ හරි මට අවස්ථාවක් ලැබෙයි 🥺🥺🥺❤️ආදරෙයි ඔයාලට

  • @mrmrsalwis
    @mrmrsalwis 6 หลายเดือนก่อน +47

    සාරන්යාගෙ හුරතල් කතාව නම් හරිම ශෝක්...මිගාරව ගෙදර ගෙනියන්න හදපු එක තමා වැඩේ 😂😂😂😂

  • @anupamavinodini
    @anupamavinodini 6 หลายเดือนก่อน +39

    වීඩියෝ එක බලද්දි දැක්ක තව දෙයක් තමා සාරංග අයියා හැමදේටම හරි දක්ෂයි ❤❤❤

  • @hasithaamaradasa7968
    @hasithaamaradasa7968 6 หลายเดือนก่อน +28

    ඔයලා එනවා කියලා දන්නවා නම් අනිවාරෙන්ම එනවා චුට්ටක් කතා කරන්න,එතරම්ම ආසම familiy එක,චුංගා මැණික නන්නා මැණික ආදරෙයි හැමෝටම❤❤❤❤

    • @Dilenaka
      @Dilenaka 6 หลายเดือนก่อน

      Insta wala nm stories share kr la thibba

  • @Menuli067
    @Menuli067 6 หลายเดือนก่อน +33

    31:21 'කතෝලික උනත් අපි සිංහලනෙ' felt it ❤

    • @IshankaUshadi
      @IshankaUshadi 5 หลายเดือนก่อน

      Okkoma k hjlhog

    • @IshankaUshadi
      @IshankaUshadi 5 หลายเดือนก่อน

      Jforhrodjdih k dkdjdjfps

    • @IshankaUshadi
      @IshankaUshadi 5 หลายเดือนก่อน

      Rsddssdssod.sssksldjslsj.eueepejeojdodj.dshskdjldklekk.jdlsmdjpsspodslkddfhddemdhskwshksjddikgkgjdhjirhwwlbxvxjndfdkdgjdgjrreheje❤️💯💯jjkshdrdiyeeekeskdjsdusihddhkjkhiiokgcbflv .hkkgogdjpqppszcyhigokvspy

    • @IshankaUshadi
      @IshankaUshadi 5 หลายเดือนก่อน

      Vkckhlplihflg..gofffky

  • @DeepashikLushanthi
    @DeepashikLushanthi 6 หลายเดือนก่อน +110

    ජිවිතේ දැකපු ආදරනියම පවුල....❤❤❤❤❤❤

  • @J......M
    @J......M 6 หลายเดือนก่อน +7

    අද තමයි බලන්න ආවෙ ව්ලොග් එක.. අනේ ඇයි මෙච්චර පරක්කු උනේ මේ ලස්සන ව්ලොග් එක බලන්න මම.. හරිම ආදරණීයයි අනේ හැමෝම ඉතින් වෙනදා වගේම චුන්ගා නන්නා දෙන්නා නිසා තවත් ලස්සනයි ❤️😍

  • @ruwanikadilanka
    @ruwanikadilanka 6 หลายเดือนก่อน +33

    මං ආසම family එකක් ❤❤ මඟ බලාගෙන හිටිය vlog එකක්. ඔයාලගෙ family එකම එකට ඉන්න vlogs බලන්න මං හරිම ආසයි ❤❤❤

  • @Niranjiniranji145
    @Niranjiniranji145 6 หลายเดือนก่อน +8

    මාරම සතුටුයි පිටරටක හිටියත් ලංකාවේ හිටිය වගේ අපිට මේ සතුට දෙනවට ඔයාලගෙ මුලු පව්ලටම බොහෝම ස්තූතියි පිං ආදරෙයි හැමෝටම නන්නා චුංගි ❤

  • @Beautygirl4yy
    @Beautygirl4yy 6 หลายเดือนก่อน +39

    සාරංග අයියා ඩිනා අක්කියි චුංගාව මාර හොද විදිහට හදලා තියනවා බොරු පොශ් විදිහට හදලා නෑ අතන රබන් ගහපු ආච්චිලා දෙන්නාට වැන්දා ඇත්තටම ලස්සනයි ළමයා හදලා තියනවා

  • @inokagallage3653
    @inokagallage3653 6 หลายเดือนก่อน +23

    ආදරණිය ඔබ සැමට සතුටින් නිරෝගිමත් ඉන්න ලැබෙිවා 🙏 ... සැබවින්ම ආදරණියයි ❤

  • @sajanishashikala1731
    @sajanishashikala1731 6 หลายเดือนก่อน +71

    ඔයාලගෙ family එකම ඉන්න vlog එකක් බලන්න ලැබෙනව කියන්නෙ පුදුම සතුටක් අනේ..ඔයාල හැමෝම ආදරෙන් සතුටින් විනෝද වෙනව දකින්න හරි ආසයි❤️❤️ චුංග මැනික.නන්න මැනිකගෙ කෝලම් තමයි ආදරනීයම😘😘 ආදරෙයි ගොඩක් ❤️

    • @pramudiparami6807
      @pramudiparami6807 6 หลายเดือนก่อน +3

      මෙහෙම සතුටින් ඉන්න පවුල් හැමෝටම ලැබෙන්න ඕනී

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 6 หลายเดือนก่อน +14

    මම නම් ආසාවෙන් බලන්නේ ඔබලාගේ ගමන් බිමන් .එ මොකද danawada..හොඳට oyala baln ඉන්න අපිව දැනුවත් කරනවා ..හරිම sathuti....මම nam හරියට සතුටින් රස vidiniwa...

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 6 หลายเดือนก่อน +7

    හරිම පින්කාර පවුලක් ඔයාල සියලු දෙනාටම සතුට්න් ආදරෙන් ඉන්න ලැබේවා සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤❤

  • @shanulive060
    @shanulive060 27 วันที่ผ่านมา +2

    මං මේ වෙනකොට ඔයාලා තුන්දෙනා ගේ ම හැම vlog එකක්ම වගේ බලලා තියෙයි මං මේ vlog එකත් ඔයා ලා තුන්දෙනා ගේම channel වලින් බලලා තියෙනවා ඒ වුණාට බලන්න ආසම හිතන්නේ ඔයා ගේ vlog ❤

  • @dilinikoushalya3894
    @dilinikoushalya3894 6 หลายเดือนก่อน +29

    සාරන්‍යා බබාව ශෝක් එකට හදලා තියනවා ශෝක් අනේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimanshadewmini460
    @nimanshadewmini460 6 หลายเดือนก่อน +167

    මෙහෙම පව්ලක් ලැබුනොත් ඒ හොඳට ම ඇති ❤

    • @SC-li5ok
      @SC-li5ok 6 หลายเดือนก่อน +1

      Ekanam aththa

    • @sandu353
      @sandu353 6 หลายเดือนก่อน

      Oww 🥹

  • @SashenDilshara-v5x
    @SashenDilshara-v5x 6 หลายเดือนก่อน +17

    ඔය තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ශනුව දැක්කම හිත පිරෙනව අනේ ❤❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 6 หลายเดือนก่อน +5

    අනේ ලස්සනයි❤️ ...හරිම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න කට්ටියම ආදරේයි ❤️❤️❤️❤️ චුංගි❤️‍නන්නා

  • @DiliniBiyagama
    @DiliniBiyagama 6 หลายเดือนก่อน +6

    හරිම ශෝක් ට්‍රිප් එකක්.මමත් එතන හිටිය වගේ හැගීමක් දැනුනා. ලස්සන පවුලක් සහ එකමුතු පවුලක්.
    ආදරෙයි❤

  • @cgds2023
    @cgds2023 6 หลายเดือนก่อน +12

    ජීවිතේ විදින මාර ලස්සන පවුලක්.හැමදාම සතුටින් සමගියෙන් ඔය වගේම ඉන්න ❤ආදරෙයි ගොඩක්❤🌝✨️

  • @Pushpi-qd8hz
    @Pushpi-qd8hz 6 หลายเดือนก่อน +8

    එන්න බෑලු....ඉඩ මදි කිලා😂😂❤ අනේ....එයා හරිම ශොක් බබෙක්....

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 6 หลายเดือนก่อน +10

    Chungi is such a loving child. She spoke to the animals from the bottom of her heart❤. She loves Migara the elephant. The invitation to Migara was so cute ❤😊
    Beautiful family and youll definitely know how to work hard and play hard. Keep the true essence of life going!! ❤

  • @kushi784
    @kushi784 6 หลายเดือนก่อน +96

    සාරන්ග අය්යා ඇත්තටම කතා කරද්දී මට මතක් වෙන්නේ චූටියා ව😂

  • @W.HMangalika
    @W.HMangalika 6 หลายเดือนก่อน +9

    අනේ !
    වාසනාවන් ජේසු පිහිටයි !
    බුදු සරණයි ඔයාලට
    ඔයාලගේ මේ trip vlog එක බලලා ගොඩාක් සතුටු උනා ....
    මාත් ඔයාලා එක්ක ගියා වගේ දැනුනා .....ඒ තරමට ලෙංගතුයි ඔයාලා අපිට ...
    හැමෝටම ජයවේවා ඉදිරිය

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 หลายเดือนก่อน +11

    ඇත්තටම ඔයාලාගෙ පවුලේ අය මේ විදින විදිහ දකිද්දි බලන අපිටත් සතුටුයි ❤❤❤.හැමදාම මේ ආදරේ එකමුතුකම ඔයාලා හැමෝම අතරේ තියෙන්න ඕන බුදුසරණයි ඔක්කොටම ❤❤❤❤❤❤

  • @sanuthminethulika7106
    @sanuthminethulika7106 6 หลายเดือนก่อน +3

    මන් ඔයාලාගෙ Volgs හැමදාම බලනව .. Sranya හරීම cute .. ඔයාලා 3න්දෙනාත් හරිම ශෝක් අනේ . 💗😚

  • @wk-ws9iv
    @wk-ws9iv 6 หลายเดือนก่อน +8

    බැන්දට පස්සේ සහෝදයෝ හරි ඉක්මනට වෙනස් වෙනවා නංගි..තන්හාව ඊර්ෂ්‍යාව කොහෙන්දෝ ඇවිත් අපිව වෙන් කරනවා...හරිම සතුටුයි මෙහෙම සහෝදරයෝ ඉන්නවා දැක්කම හැමදාම මේ සතුට තියෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා... සුභ පතනවා....හැමදෙනාටම දිනෙන් දින දියුණු වෙන්න කියලා.🙏🙏🙏🙏

  • @IshiniSandeepani
    @IshiniSandeepani 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අනේ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 6 หลายเดือนก่อน +48

    දිනක්ෂි පවුලටම වාසනාවක්,❤

  • @SachiHewage99
    @SachiHewage99 6 หลายเดือนก่อน +6

    The way Saranya baba talked to elephants and worshipped with her thaththi was so adorable 😍❤ God bless you all

  • @Beautygirl4yy
    @Beautygirl4yy 6 หลายเดือนก่อน +33

    ඩිනක්ෂි අක්කා ළමයා හදන විදිහ මරු ❤❤

  • @shalife7
    @shalife7 6 หลายเดือนก่อน +5

    ආදරෙන් ඉන්න පවුල් දකින්න මම හරි ආසයි… ලස්සන පවුලක්♥️ Gamage පවුලත් එකතු වෙනකන් ආසාවෙන් බලන් ඉන්නෙ….wishing you very Happy New year and good luck for all ♥️

  • @walatharadhammawiharithero3471
    @walatharadhammawiharithero3471 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබ පවුලෙ සියලු දෙනාට .. යහපත් අලුත් අවුරුද්දක් වෙවා .. ත්‍රිවිධ රත්තරනේ ආශිර්වාද ලැබේ වා .

  • @AVAbhii
    @AVAbhii 6 หลายเดือนก่อน +2

    මේ වගේ පවුලක් ලබන එක හැමෝගෙම හීනයක්.ඔයාලා හරිම ශෝක් අනේ.හැමදාම සතුටින් ඉන්න ❤

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 6 หลายเดือนก่อน +16

    මම ගොඩාක් ආදරේ කරන පැමිලි ඔයාලා මමත් ගොඩාක් එන්ජෝයි කළා සතුටෙන් ඔයාලා එක්ක ලස්සනයි එන්ජෝයි ට්‍රිප් එකට නුවර ගමන සුබ දවසක් ඔයාලට සියලු දෙනාට ජේසු පිහිටයි 🙏❤❤❤❤❤ආදරෙයි

  • @chathurisamaranayake6077
    @chathurisamaranayake6077 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤ ඔයාලා හරිම ආදරණීය පවුලක්.. ඔයා සහ සාරංග , චුංගා මැණික හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා🤍

  • @rashikachandima7840
    @rashikachandima7840 6 หลายเดือนก่อน +186

    මන් හරිම ආසයි සාරන්ගගේ අම්ම සතුටින් ඉන්නව දකින්න..

    • @bhagya753
      @bhagya753 6 หลายเดือนก่อน +1

      😂

    • @samu9078
      @samu9078 6 หลายเดือนก่อน +1

      Atthak mek

    • @lalanthikawegapitiye
      @lalanthikawegapitiye 6 หลายเดือนก่อน +25

      අනේ ඔව් ...ඒ සතුට අරං ආවේ නං සාරන්‍යා පැටියායී, දිනක්ශි තමයි ඉතිං 😊😊

    • @rashikachandima7840
      @rashikachandima7840 6 หลายเดือนก่อน +6

      අම්ම නටපු එකක් නෙවෙ මන් කිව්වෙ ..කොයි කෞරුත් නටන ඒව අපිට අදාල නෑ ඒක ඔයාට අදාලත් නෑ මගෙ අම්ම මගේ ගාව සතුටින් ඉන්නව වගේ තමන්ගෙ අම්මල සතුටින් තියන්නනෝනෙ එගොල්ලන්ගෙ අවසාන කාලෙ කියල මන් කිව්වෙ..එයා නටපු නැටුම් ඔයා බලන්න එපා ඔයාගෙ වන්නම් ගැන් ඔයා බලගන්න..ගොන් පැටියෙක්..😃😆

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 6 หลายเดือนก่อน

      ​@@priya1736 ප්‍රියාට කේන්ති ගිහින්.....😂😂😂

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා චුංගිබබා ගෙයි නංගි ගෙයි වැඩ දවසක් වුනත් බලාගෙන ඉන්න පුලුවන්❤❤❤❤❤❤❤

  • @rasajayakody6016
    @rasajayakody6016 6 หลายเดือนก่อน +6

    හරිම සමගියෙන් ජිවත් වන ආදර්ශයමත් පවුලක් ❤️❤️❤️

  • @KelumAnuranga
    @KelumAnuranga 6 หลายเดือนก่อน +2

    ලස්සන ට සතුටින් ඉන්න හැමදාම ජීව්තේ තුන් දෙනාම.මුලු ෆැමිලි එකම.දකිද්දි හරි සතුටුයි..මෙ වගෙ සතුටක්.ජීවිතේ ලැබෙන්න ගොඩක් පින තියෙන්න ඕනෙ.

  • @WasanaPriyadarshani-t4i
    @WasanaPriyadarshani-t4i 6 หลายเดือนก่อน +6

    හරිම ආදරණීය පවුලක් ❤ සාරන්යා මැණික තෙරුවන් සරණයි සියලු දෙනාටම🎉

  • @Gangasenavirathna
    @Gangasenavirathna 5 หลายเดือนก่อน +2

    ආදරනිය පව්ලක්.දිනක්ෂි හිනා වේද්දි හරිම ලස්සනයි.❤

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 6 หลายเดือนก่อน +47

    මෙ අවුරුදු තමා සුන්දරම චුංගියා පරද්දන්න කාටවත් බෑ❤

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 6 หลายเดือนก่อน +4

    හරිම ආදරනීයයි...
    ඔයාලා හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ...!

  • @shyamaleepriyadarshani2126
    @shyamaleepriyadarshani2126 6 หลายเดือนก่อน +4

    ජීවිතේ විදින වාසනාවන්ත මිනිස්සු, තව තවත් සතුටින් ඉන්න ලැබේවා 😊

  • @SaNdu_Dissanayaka97.
    @SaNdu_Dissanayaka97. 6 หลายเดือนก่อน +5

    විඩියෝ එකක් දානකම් බලන් හිටපු මං 😁 හැමදාම වගේ චුංගා ගේ වැඩ පිස්සුවෙන් වගේ බලබ් හිටියා ❤ ආදරෙයි චුංගෝ 😘

  • @sureshkodippili799
    @sureshkodippili799 6 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත් හැමෝටම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ...❤

  • @GayanthiKanisha
    @GayanthiKanisha 6 หลายเดือนก่อน +24

    Me vage පවුලක් labimath marama වාසනාවක් ❤

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 6 หลายเดือนก่อน +4

    හරිම ආදරණියයි… දිනක්ෂිගේ වගේම නංගිලා දෙන්නාගේ vlogs බලනවා ❤❤❤

  • @Mangalikamangi
    @Mangalikamangi 6 หลายเดือนก่อน +5

    ඔයා ල තුන් දෙනාගේ ම විඩීයෝ. බලනව.හරිම ලස්සනයි . හැමෝම සතුටින් ඉන්න ❤❤❤❤

  • @sumithsumith5199
    @sumithsumith5199 6 หลายเดือนก่อน +5

    ඔයාලාගේ ව්ලොග් හිතට හරිම සැනසීමයි.

  • @KumuduAponsu
    @KumuduAponsu 6 หลายเดือนก่อน +2

    Mara ආසාවෙන් බැලුවේ ..චූටි 2fe වැඩ තමයි මරු ..ආදරණීය family එකක් ..හැමෝටම ආදරෙයි budu saranai jesu පිහිටයි ජයවේවා ❤❤

  • @rihawithdude
    @rihawithdude 6 หลายเดือนก่อน +19

    දැන් නම් දිනක්ෂි අක්කි..vlogs rotate කරලා upload කරනවා..❤❤ cute all..

    • @Oshada-colo
      @Oshada-colo 6 หลายเดือนก่อน

      ඒ කිව්වෙ? Rotate කරල නෑනෙ ඔය කෙලින් තියෙන්නෙ🤔

  • @anupamavinodini
    @anupamavinodini 6 หลายเดือนก่อน +23

    සාරංග අයියා ගිටාර් play කරනවා දැකලා තිබ්බට පියානෝ play කරනවා දැක්කෙ අදනේ 😍

  • @_xoxoxoxoxo_19
    @_xoxoxoxoxo_19 6 หลายเดือนก่อน +33

    Dinna and Shanu
    Krishan and Shadow
    Saranga and Dinakshi
    #Fvrts#😘

  • @sithaginimnaya
    @sithaginimnaya 5 หลายเดือนก่อน

    අනේ සාරන්‍යා මැණික හරිම හොද ගතිගුණ ඇතිව හදල තියෙනව.... බලන්න රබන් ගහල එතනින් යනකොට ඒ ආච්චි අම්මට අත් දෙක එකතු කරල, ඔලුව නවල වැදලයි යන්නෙ..... ආදරෙයි රත්තරං පැටියෝ ඔයාට ...❤❤❤
    තෙරුවන් සරණයි මැණික ......

  • @ravindulakshan8097
    @ravindulakshan8097 6 หลายเดือนก่อน +23

    ගොඩකාලෙකින් ලොකු වීඩියෝ එකක් දැම්මා thanku akki❤

  • @sanuritharushika8216
    @sanuritharushika8216 6 หลายเดือนก่อน +2

    හැමදාම හිනා වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා හැමෝම ❤ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 ඒ එකිනෙකා ට තියන බැදීම ආදරේ මහ මෙරක් දිනේෂ් අයියත් බබාලා දෙන්නට පුදුම ආදරෙයි ❤️ අක්කි අයියා චුන්ගා ආදරෙයි ගොඩාක් ❤බුදුසරණයි❤

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 6 หลายเดือนก่อน +13

    මේ ලෝකේ හැමෝටම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤

  • @Onis-357
    @Onis-357 6 หลายเดือนก่อน +11

    ඔයාලගේ family trip එක අපිත් ගියා වගේ සතුටක් දැනුන.හැමදාම වගේ කියන්න අනේ ඇස්වහක් කටවහක් වදින්නෙපා කියල...චුන්ග හරිම social හොද දරුවෙක් ආදරේ හිතෙනවා.ඒ හැමදේටම වඩා මට හැමදාම දැනුනේ තෝරගන්න paetner අනුව ජීවිතේ ඉන් එහාට සුරපුරයක්ද අපායක්ද කියන එක තීරණය වෙන්නෙ.ඒඅතින් ඔයාත් චුන්ගත් හරිම පින්වන්තයි.සාරන්ග හොද පුතෙක්..හොද husband කෙනෙක්.ඔයාට ඔයා වෙලාම ජීවත් වෙන්න,පිස්සු නටන්න,ඒ හැම දේටම අම්ම කෙනෙක් උනත් ඉඩ දීලා තාත්ත කෙනෙක් විදිහට යන හැම තැනදිම චුන්ගට උපරිමෙ එයාගෙ සතුට,පරිස්සම,හැමදේම කියාදෙන එක ඒ හැම දේම උපරිමෙන් කරනව.වගෙම හොද සහෝදරයෙක්...ඔයාලහෙ පවුලට හොද පුතෙක්..ඒයාගෙන් වෙන්න ඕන වගකීම හැම දෙයක්ම වගේ ඉටුකරනව උපරිමෙන්.ඇත්තටම ඔයා ජීවිතේ විදින්නෙ අන්න ඒ නිසයි...හැමොටම ඒ සතුට ලැබෙන්න ඕනා.. පුලුවන්නම් ඉස්සෙල්ලම අනිත් දවසෙ දළදා මාලිගාවට යන්න.අපිත් ඇත් ගාල අදමයි දැක්කෙ...හරිම සතුටුඉ අනෙ...

  • @dewmikeshani2740
    @dewmikeshani2740 6 หลายเดือนก่อน +832

    OL අතලග තියන් ව්ලොග් එක බලන්න ආවා ඉතින් 😁😁❤

  • @WageshaShamali-x8t
    @WageshaShamali-x8t 6 หลายเดือนก่อน +2

    අපිත් ගියා ජනවාරි 1 අපේ පුතත් ඔයවාගෙම ඇත්තුන්ට කවල නාවල ආවා..හරිම ශෝක්..

  • @rashmiprabha4727
    @rashmiprabha4727 6 หลายเดือนก่อน +3

    බුදු සරණයි !!! සියලු දෙවි පිහිටයි හැමෝටම !!! දීර්ඝායු ලැබේවා !!!

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +3

    ආදරණිය පවුලක් හරිම ලස්සනයි හම්බෙන්නෙ ආසයි තුන්දෙනගෙම video බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤🎉

  • @pabasaramaheshi9011
    @pabasaramaheshi9011 6 หลายเดือนก่อน +14

    අක්කි අද ඔයයි ඔයාගෙ dress එකයි හරිම ලස්සනයි ❤

  • @IsuruChanaka-c4v
    @IsuruChanaka-c4v 6 หลายเดือนก่อน +1

    ❤තුන් දෙනාගෙම විලොග්ස් බලනවා ❤ලස්සනයි සාරන්යා නන්නා❤ ගොඩක් ලස්සනයි තෙරැවන් සරනයි ඔයාලා හැමෝටම❤

  • @kushi784
    @kushi784 6 หลายเดือนก่อน +56

    සාරන්ග අය්යා ලා ,දිනක්ශි අක්කලා දැන් අපිටවැඩක් නැ.දැන් අපි බලන්නේ චුන්ගා ගෙ වැඩ කෑලි.❤❤❤හරිම ආදරනීය බබේක් චුන්ගා,නන්නායි

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 6 หลายเดือนก่อน +2

    අම්මී Good job කිව්වා 🥺♥️ අනේ සාරාන්‍යා පැටියා

  • @sanjanadilrukshi4096
    @sanjanadilrukshi4096 6 หลายเดือนก่อน +12

    අනේ හරි ශෝක් ඔයාලා හැමෝම 🥺❤️

  • @DiliniAnuradha-ef1ou
    @DiliniAnuradha-ef1ou 6 หลายเดือนก่อน

    මේ දුකින් ඉන්න වෙලාවක මේවා බැලුවාම ඇත්තටම හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා ඇත්තටම බුදුසරණයි ඔයාලා හැමෝටම මේ වගේ ජිවිතයක් පවුලක් හැමෝටම ලැබෙන්න කියලා පාර්ථනා කරනවා 🙏❤❤

  • @sb-ex6qy
    @sb-ex6qy 6 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් ඉන්න හරිම ලස්සනයි.❤ තෙරුවන් සරනයි ඔයාල හැමෝටම

  • @thushanisandamini-ts5jc
    @thushanisandamini-ts5jc 6 หลายเดือนก่อน +2

    අනේ සාරන්‍යා & නන්නා ❤️😍😍😍😍☀️🌝 ෂෝක් දෙයියනේ ☀️🌝🌝🌝☀️💓💖💖💖💖💖

  • @janithsoyza1780
    @janithsoyza1780 6 หลายเดือนก่อน +5

    Hi Saranga Ayya, Nice vlog ! I really admire the way you expose Saranya to both catholic and buddhist environments and allow her to experience the beauty of the world ! Blessings to Dinakshie as well! 😌

  • @chathumininonis3007
    @chathumininonis3007 6 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය family එකක්💖😘 අනේ මටත් ආසයි මේ හැමෝම හැබැහින් දකින්න🥺❤️ චුංගා & නන්නා🌹🌹🌹 ආදරෙයි ගොඩාක් 🥰🥰🥰🥰 vlogs නම් ඉතින් priyasad sis තමයි ඉතින්😍😍😍 දිනක්ෂි ❤️ ශේෂාද්‍රි ❤️ ශනුද්‍රි 🔥🔥🔥🌸🌸🌸😘😘😘

  • @nadeeshaharshani9086
    @nadeeshaharshani9086 6 หลายเดือนก่อน +10

    ඔයාලා දෙන්නා ගොඩක් හොඳ දෙමාපියන් .....අක්කා වගේම මමත් හොඳ අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා .... ඒත් මට තාම බබාලා නෑ අක්කී..😢

    • @udayanganifdo5430
      @udayanganifdo5430 6 หลายเดือนก่อน

      ඔයාගෙ ඒ ප්‍රාර්ථනාව ඉක්මන්ටම හැබෑ වෙයි... ❤

    • @ToxicWaste_69
      @ToxicWaste_69 6 หลายเดือนก่อน

      Dennada ekkenekwa ?

  • @NethuliSulakma
    @NethuliSulakma 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ගොඩක් ගොඩක් ලස්සනයි ආදරේයි සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි පැටියෝ ඛුදුසරනයි 🥰❤️🥰❣️

  • @JanakaJanaka-r3t
    @JanakaJanaka-r3t 6 หลายเดือนก่อน +4

    ඔයා හරිම ලස්සනයි අක්කෙ ඔයාට ආදරෙයි ❤❤❤❤ ඔයාගෙ බබා හරි කටකාරයි හරිම ලස්සනයි

  • @SamanthiFernando-zz9kj
    @SamanthiFernando-zz9kj 6 หลายเดือนก่อน

    ඇත්තටම හරි සතුටුයි .....මුලු පවුලම මෙහෙම සමගියෙන් ඉන්න එකට.......ජෙසු පිහිටයි.....පොඩ්ඩො දෙන්නා හරි ආදරනියයි.....❤❤❤❤❤❤❤❤❤❤