- 6
- 256 529
NTV
Sri Lanka
เข้าร่วมเมื่อ 2 พ.ย. 2012
Here you will find a variety of videos....III
Handa Walapena Yaya Suwadai Violin Cover ][ හඩා වැලපෙන යාය සුවදයි වයලින් කවර්
Handa Walapena Yaya Suwadai Violin Cover ][ හඩා වැලපෙන යාය සුවදයි වයලින් කවර්
Artist: Karunarathne Divulgane
Cover Music Arrangement: Trimal Perera
Lyrics: Lalitha Udayasiri Rathnayake
Production: November Sky Pictures
හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
සැන්දෑ පවනින් අඳුර සිඹිනා වෙලාවේ ඒ පෙර දිනේ...//
පහන් සිතකින් පිය නැගූ හැටි මතකයන් පෙර සේ දැනේ
හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
වලා රොදකින් සැග වුණා නුඹ නපුරු තනිකම අඩු නොවේ...//
ඉඩෝරයකට පෙම් බඳින්නේ නිවා ගන්නට දුක හිතේ
හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
#coversong #coverinstrumental #karunarathnedivulganecoversong #violincover #hadawalapenaviolincover #handawalapena #karunarathnedivulgane #officialmusicvideo #udithabeyrathne #ntv #sinhalasindu #sinhala #sinhalasongs #udeez #nsp #novemberskypictures #bala #welapemi #balawelapemi #trendingsinhalasongs #trendingcoversong
Artist: Karunarathne Divulgane
Cover Music Arrangement: Trimal Perera
Lyrics: Lalitha Udayasiri Rathnayake
Production: November Sky Pictures
හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
සැන්දෑ පවනින් අඳුර සිඹිනා වෙලාවේ ඒ පෙර දිනේ...//
පහන් සිතකින් පිය නැගූ හැටි මතකයන් පෙර සේ දැනේ
හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
වලා රොදකින් සැග වුණා නුඹ නපුරු තනිකම අඩු නොවේ...//
ඉඩෝරයකට පෙම් බඳින්නේ නිවා ගන්නට දුක හිතේ
හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
#coversong #coverinstrumental #karunarathnedivulganecoversong #violincover #hadawalapenaviolincover #handawalapena #karunarathnedivulgane #officialmusicvideo #udithabeyrathne #ntv #sinhalasindu #sinhala #sinhalasongs #udeez #nsp #novemberskypictures #bala #welapemi #balawelapemi #trendingsinhalasongs #trendingcoversong
มุมมอง: 273
วีดีโอ
Binula Samadith - Oone Oone Obai Oone [ඔනේ ඔනේ ඔබයි ඔනේ මගේ සදේ] Studio Trailer
มุมมอง 5372 หลายเดือนก่อน
Binula Samadith - Oone Oone Obai Oone [ඔනේ ඔනේ ඔබයි ඔනේ මගේ සදේ] Studio Trailer
Sumith Pushpakumara Official Music Video - Pandam Paliya [ පන්දම් පාලිය ]
มุมมอง 1.1K2 หลายเดือนก่อน
Sumith Pushpakumara Official Music Video - Pandam Paliya [ පන්දම් පාලිය ] Vocal: Sumith Pushpakumara Lyrics: Krishantha Rathnasiri Melody & Music: Wasantha Dissanayake & Team Mix & Mastering: Master Studio A Filmed by: Trimal Perera Videography: Dilshan Maximus & Trimal Perera Edit & Color: Trimal Perera Production: November Sky Pictures
Anangaya Mal Dunnen ][ අනංගයා මල් දුන්නෙන් ][ Sampath Official Music Audio
มุมมอง 542ปีที่แล้ว
Anangaya Mal Dunnen Mage Hithata Vidda ][ අනංගයා මල් දුන්නෙන් මගේ හිතට විද්ද ][ Sampath Official Music Audio #sinhalanews #sinhalagossip #sinhalanewstoday #hithalangahinahuna #sallipokuru #officialmusicvideo #ntv #sinhalasindu #sinhala #sinhalasongs #udeez #nsp #novemberskypictures #bala #welapemi #balawelapemi #malakadakada #anangayamaldunnenmagehithatavidda #anangaya #mage #hithata #mal #dunn...
Karunarathne Divulgane Official Music Video - Handa Walapena (හඩා වැලපෙන)
มุมมอง 253Kปีที่แล้ว
Karunarathne Divulgane Official Music Video - Handa Walapena Director: Udith Abeyrathne Script: Udith Abeyrathne Cast: Udith Abeyrathne, Aloka Dananji Vocal: Karunarathne Divulgane Melody & Music: Kapila Aparakka Lyrics: Lalitha Udayasiri Rathnayake Cinematography: Nilanga Pathirana Edit & Color: Mr Pravish Production: November Sky Pictures හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ සුනිල දිය තුළ...
Karunarathne Divulgane - Handa Walapena (හඩා වැලපෙන) Official Music Video Trailer
มุมมอง 779ปีที่แล้ว
Karunarathne Divulgane Official Music Video - Handa Walapena Director: Udith Abeyrathne Script: Udith Abeyrathne Cast: Udith Abeyrathne, Aloka Dananji Vocal: Karunarathne Divulgane Melody & Music: Kapila Aparakka Lyrics: Lalitha Udayasiri Rathnayake Cinematography: Nilanga Pathirana Edit & Color: Mr Pravish Production: November Sky Pictures #handawalapena #karunarathnedivulgane #officialmusicvi...
❤❤❤❤
🎉🎉🎉🎉
❤❤❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Harima lassanayi ❤❤❤ pada rachchanaya hadawathata katha karanawa 💔😢😢
මමත් හරී ම ආසකරන සිංදුව ක්,....🎉🎉🎉...😢...
අනේ මංදා මොකක්ද ඒ කියන්නෙ පැහැදිලි මඳි
කාලයට ගැලපෙන ලස්සන අර්ථවත් ගීතයක්❤❤
Dan lamaita mesindu ahanna denna e sith niwenava bawanawak🎉
වචනවලට එහා ගිය හැඟීමකින් තෙත් හදවත් සලිත කරවන රූපාවලියක්. ඒ සුන්දරත්වය කියන්නට බැරි තරම්. හැමෝම කියන්නා වගේ ආයෙ ආයෙත් බලන්න හිතෙන, බලන හැම වාරෙකම අලුත් හැඟීම්වලින් හිත පුරවන නිර්මාණයක්. සංවේදී ගායනයකට සම්මාදම් වුන සංගීතයත් පද අරුතත් එකිනෙකා පරයන තරගයක. සුබපැතුම් හැමෝටම. තව තවත් මෙවන් සුන්දර නිර්මාණ බිහි වේවා.❤❤❤
නමක් නැති සමබදයක හැගීම දන්නේ ඒ අත්දැකීම තියන අය විතරයි ...කෙනෙක්ට ඇගිල්ල දික් කරද්දි හිතන්න...අහිංසක ආදර කතා හූල්ලනවා කොන් වෙලා....
ලංකාවේ ජනප්‍රිය වෙන්න ඔනේ ගීත මේවා
ඒක සිංදුවකට එහා ගිය හැගිමක්❤
ඉතාම මිහිරි සුගායනයක්. හේමරතන හාමුදුරුවො මාගේය යන බැඳීමෙන් ඉවත්වී මිනිසුන්හා ආදරය කරුනාව සෙනෙහස බෙදාහදාගෙන ජීවත්වන්නට අපූරු නිදසුනක් ලබා දෙනව. ලස්සනම කොටස " සෙනෙහසට කිලිටක් නොවී- හිත රිදෙන්නත් ම්ස්තු ඉඩ නොදී., සඳ සිහිල මල් සුවඳක් වගේ" කියන ටිකයි. ඒ කියන්නෙ වර්තමානයට විතරක් නොවේ අනාගතයටත් එක්කයි. වචන ටිකයි ලොකු කථාවක්. මම හැමදාම රෑට හෙඩ් පෝන් එක දාගෙන ශනව.
Mn asama naluwa
මං හරිම කැමතියි මේ නළුවට ❤❤❤ එයා ලස්සනයි 😊
හරිම ලස්සන,සංවේදී ගීතයක්.. කොතෙක් ඇසුවත් එපා වෙන්නෙ නැති නිර්මාණ..දායක වූ සියළුම ම දෙනාට දීර්ගායූෂ....!!
ඇයි දෙයියනේ මේ සින්දු මේ තරම් ලස්සන 😍❤ විනාඩි කිහිපයකට වෙනම ලෝකෙක තනිවුනා
Ape athithayath me wage amathaka karanna bari tharam papu kuharayatama kida bahala 😢😢
Super❤....song...❤❤❤
කසාවතට සිත දිවිවත් එක මොහතක හද.......... නතර වුනා දරැ සෙනෙහස ලග අසරන සිත........ මෙි පද පේලි මගේ ගි රචනයක් එය ගිතයක් ලෙස එලි දැක්විමට මට උදවි කරනවද
Bohoma lassanai... obe facebook ginume nama mata ewanna
ඇත්තටම හරිම ලස්සනයි🎉🎉
අමතක නොවන ...හිමි නොවුනු බැදීම් ලග....මිනිස්සු ගොඩක් අසරණ...වෙනව....මේ ගීතය ඵයට...මග කියනව.......ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
ලස්සන 😂😂😂😂❤❤❤
හරි අපූරු පද ගැලපුමක්...හිත තදින්ම වැලද ගන්න ගීතයක්..❤❤
Me sinduwa ahana gane man adanawa 😢😢😢😢😢
මතකයන් පෙරසේ දැනේ මේ ආදරණීය හඩ මගේ හදවතයි 🎉🎉🎉
❤❤❤❤❤❤😂😂😂😂😂
Great song
❤❤❤❤❤
හොඳ නිර්මාණයක්
ඉස්තරම් පද ගොන්නක්
මං ආසම නලුවා එයා.......ලස්සනයි
හරිම සංවේදී ගීතයක් , ආදරේ වේදනාව දරාගෙන ජීවත්වෙන මිණිස්සුන්ට මෙවැනි නිර්මාණ දිව්‍යය ඖෂද වගේ..... මෙම නිර්මානය කරපු හැමෝටම මාගේ නමස්කාරය....♥️♥️♥️🎶🎶🎶🎵🎵🎵☸️☸️☸️✝️✝️✝️♥️♥️........
Song and actor. Best. No words to express.what i feel.
❤❤❤😂😂🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂❤❤❤❤
Wow 😂 very beautiful song 🎉🎉❤❤
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jiviraye adarsyak eti.satuta duka etulu sinduwak❤❤❤❤❤
Perfect 👌 acting and siging just like a meditation 🧘♂️ ❤❤❤ no words to appreciate ❤
Thank you 🙌
Exactly 🎉🎉🎉🎉🎉🎉❤
❤❤❤❤❤❤
❤️
😘😘😘😘😘😘😘😘😘😘😘😘
❤❤❤❤❤
හරිම ලස්සනයි .ඒත් තව ලස්සනට මේ විෂුවල් එක කරන්න තිබුණා කොත්මලේ ජලාශය හිදුනාම පරණ කඩදොර පන්සල මතුවෙනවා.ඒ පරණ පන්සලත් එකතුකරගෙන තවත් ලස්සනට කරන්න තිබුණා
Hariyata hari❤
Tawath meweni Nirmana kirimata siyalau shakthiya lebewa.
❤❤❤
Best song,go head you have good future,Thank you.
location eka koheda me ?
විරල තේමාවක්... ලස්සනයි. හඩ, පද, සංගීතය.. හිත සුව පත් කරනවා... ස්තුතියි.. ❤️
නිදහසේ රස විදින්න පුලුවන් නිර්මාණයක් ❤
Who is acting there?
He is already acting with salli pokuru teledrama on swarnawahini
He is Udith Abeyrathna ❤️🥰