සිත හදුනාගෙන මෛත්‍රියෙන් සිත විමුක්තියට පත්කර ගනිමු EP 08 (Happy Science March 2023 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 13

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 4 หลายเดือนก่อน

    Sadu sadu sadu nirogi wawa suwamin wahansa

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 20 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ මම මේ බන අහන්නේ සවුදි අරාබි යේ සිට 🙏🙏🙏

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වමින් වහන්ස !ඔබවහන්සේට මම ගොඩක් ගෞරව කරනවා.උතුම් ධර්මය දේශණා සරලම ආකාරයට දේශණා කිරිම නිසා ගොඩක් පහසුවෙන් අපිට අවබෝධ වෙනවා .අපේ ස්වමින් වහන්ස වහරක අභයරතනලංකාර උතුමන් වහන්සේ නම් මහාතෙරුන් වහන්සේ නමක්.දැනට අවුරුදු 6ට පෙර එම උතුමන් පිරිනිවන් පෑවා.මගේ ඇස් දෙකින් ඒම උතුම් වහන්සෙගේ ධාතුන් දැක වන්දනා කර ගන්නට ලැබුනා .උන්වහන්සේ අර්ථ,ධම්ම්,නිරුක්ථි,පටිභාන වශයෙන් කොටස් හතරෙන්ම ධර්මය දේශණා කරා තිබෙනවා..මට උන්වහන්සේ ජිවත් වෙන කාල සිමාවේදී මුණ ගැසි නෑ .නමුත් ධර්මය අසන්නට ලැබුනා.

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  ปีที่แล้ว +1

      ඒ ස්වාමීන් වහන්සේ ගැනත් මෙම වැඩසටහනේ සදහන් කරනවා

    • @thamalkamarasinghe5174
      @thamalkamarasinghe5174 ปีที่แล้ว

      @@PepiliyaneAryadevaRathanaThero එහෙයි අපේ ස්වමින් වහන්ස.තෙරුවන් සරණයි ඔබවහන්සේට !උතුම් නිවනම වෙත්වා !

  • @nadeeshathathsara8384
    @nadeeshathathsara8384 ปีที่แล้ว

    "සබ්භං පහාය ගමනීයං" රට්ඨපාල තෙරණුවන් ⁣විසින් කෝරව්‍ය රජුට. (මජ්ඡම නිකාය රාජ වග්ගය රට්ඨපාල සූත්‍රය)

  • @siby18
    @siby18 ปีที่แล้ว

    🙏🙏🙏

    • @sweerakoon5615
      @sweerakoon5615 ปีที่แล้ว

      තෙරුවණ් සරණයි ... ස්වාමීන් වහන්ස . හොඳ පැහැදිලි කිරීමක් ... මඟ පෙන්වීමක් . තව තවත් නැණ නුවණ පහළ කර දෙන්නට , ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා !!!!
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanitb2797
    @kalyanitb2797 ปีที่แล้ว

    උතුම් දහම සරලව දේශනා කරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!.

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilukapriyanganie2276
    @nilukapriyanganie2276 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏