දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • About this video = ._ දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ ZOOM ඔස්සේ 2021/05/30 දින පැවත්වු ධර්ම දේශණාව.
    • ලෝකයේ කෙළවර හා දුකේ කෙළවර
    (රෝහිතස්ස සූත්‍රය- tipitaka.lk/sn...)
    • ලෝකය යනු
    (සමිද්ධි ලෝකපඤ්හ සූත්‍රය- tipitaka.lk/sn...)
    • අන්ත හතරක් සම්බන්ධයෙන් වූ සූත්‍රය
    (අන්ත සූත්‍රය- tipitaka.lk/sn...)
    • මොකක්ද මේ සක්කාය අන්තය
    • පංච ස්කන්ධය හා පංච උපාදානස්කන්ධය අතර වෙනස
    (ඛන්ධ සූත්‍රය- tipitaka.lk/sn...)
    • මොකක්ද මේ පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ
    • ඇයි කැමැති දේවල් වැඩි නම් දුක වැඩි කියන්නේ?
    (විශාඛා සූත්‍රය- tipitaka.lk/kn...)
    • මොකක්ද මේ සක්කායසමුදය අන්තය කියන්නේ?
    • තණ්හාවෙන් කොහොමද පංච උපාදානස්කන්ධය සකස් කරන්නේ?
    • පෙනීම (දර්ශන කෘත්‍ය) සිදුවන තැනක යථාර්ථය හා ඒ යථාර්ථය නොදැක්කොත් මොකද වෙන්නේ?
    • සක්කායනිරෝධ අන්තය යනු
    • සක්කායනිරෝධගාමිනීපටිපදා අන්තය හා තණ්හාව නිරවශේෂයන් නිරුද්ධ කිරීමට අප විසින් සිදු කළ යුතු දේ
    • චිත්ත සමාධියක ඇති වටිනාකම
    (සමාධිභාවනා සූත්‍රය- tipitaka.lk/sn...)
    Facebook page:-
    / paramaththa​​​​​ /...​ ( පරමත්ථ )
    www.facebook.c... ( ven. mankadawala sudassana thero )
    / kkassapather...​ ...​ ( ven. kothmale kumarakassapa thero
    අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේගේ වෙනත් දේශණා-
    •​​​​මේ ආත්ම භවයේදීම නිවන් දකිමු • මේ ආත්ම භවයේදීම නිවන් ...
    • නිවන් ප්‍රතිපදාව(යවකලාපි සූත්‍රය) • නිවන් ප්‍රතිපදාව(යවකලා...
    • සනිදාන සූත්‍රය • සනිදාන සූත්‍රය. අතිප... ​
    • ඕරම්භාගිය සංයෝජන ( මහාමාලුඞ්ක්‍ය සුත්තං ) • ඕරම්භාගිය සංයෝජන ( මහා... ​​
    • සතුට • සතුට (අතිපූජ්‍ය කොත්මල... ​​​
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 172

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 27 วันที่ผ่านมา +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sahanperera3506
    @sahanperera3506 3 ปีที่แล้ว +5

    සුපිලිපන් බුද්ධ පුත්‍රයාණෙනි ඔබට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
    ඔබගේ ගුරුවර ස්වාමීන් වහන්සේ ලාටද මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
    ශ්‍රී සද්ධර්මය මුවාවෙන් අසද්ධර්මය, චීවරයට මුවාවී පතුරවන පාපතරයන්ගේ මත සුනු විසුනු කරමින් බුද්ධ පුත්‍රයෙක් වශයෙන් පිරිසුදු සද්ධර්මය අපහට අනුකම්පාවෙන් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🏵️🏵️🏵️🙏🙏🙏

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු .. අනර්ඝ දහම් දෙසුමක් . පූජනීය කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කර ගනිත්වා . දහම් දානයට දායක වූ සැමට සියලු යහපත උදාවේවා . තෙරුවන් සරණයි ..

  • @damayanthiperera4502
    @damayanthiperera4502 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ හටත් උතුම් නිවනම අත් පත් ගැනීමට මේ උතුම් කුසලය හේතු වාසනා වේවා... සාදු සාදු සාදු සාදු 🌷

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +4

    නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා 🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා

  • @gayangunarathna5824
    @gayangunarathna5824 ปีที่แล้ว +4

    ඔබවහන්සේට බොහොම පීන්

  • @lakshmisamarakoon8886
    @lakshmisamarakoon8886 2 ปีที่แล้ว +3

    🙏🙏🙏
    සාදු..සාදූ...සාදු..
    ඔබ වහන්සේගේ දේශනාව ධර්ම මනසිකාරනය සදහා මහත් අත්වැලකි.ඔබවහන්සේට
    පාරමී පූරනයට මේ කුසලය හෙතු වාසනා වේවා.

  • @sunethrarupage4597
    @sunethrarupage4597 2 ปีที่แล้ว +5

    නිර්මල බුදුදහම සුරැකීමට මිහිපිට ට ,අපේ පිනට පහලවූ අතිගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා .කෝටි කෝටි වාරයක් දෙපා නැමද නමස්කාර කරමි ස්වාමීනී

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 2 ปีที่แล้ว +4

    Namo Buddhaya 🏵🙏🙏🙏🏵
    Namo Dhammaya 🏵🙏🙏🙏🏵
    Namo Sanghaya 🏵🙏🙏🙏🏵

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +4

    මෙම ධර්ම දේශනා වෙන් නිරෝධය ගැන මනාව තෙරුම් ගැනීමට හැකියාව ලැබෙනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා .

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු වසා තබුන දෙයක් විවුර්ත කර පෙන්වන්නා සේ ධර්මය පැහැදිලි කරන අයුරූ ප්රසන්සණීයයි ඔබ වහන්සේ ට පතනා බෝධියකින් සසරින් මිදීමට හැකි වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා සාදු

    • @vasanthibalasuriya5280
      @vasanthibalasuriya5280 2 ปีที่แล้ว

      Absolutely correct . So fortunate to get the opportunity to listen to desana from this swaminewahanse.

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 3 ปีที่แล้ว +6

    ගෞරවණීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන්වහන්සේගේ තවත් වටිනා සම්බුද්ධ දේශනාවක් .
    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🙏💐💐💐💐🙏🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 7 หลายเดือนก่อน +1

    වන්දනීය පූජනීය කාරුණික පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා! ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම වේවා සාදු !සාධූ !සාධු!🪷🙏🪷🙏🪷🙏

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +5

    සාධූ ...සාධූ ....සාධූ ...!!!
    අනේක වාරයක් කුසල් ලැබේවා !!!
    සුවපත්වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshaudayangani7128
    @niroshaudayangani7128 10 หลายเดือนก่อน +1

    සාදු ! සාදු!! සාදු!!! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සුවපත් දීගායූ ලැබේවා!!! තෙරුවන් සරණයි නිරතුරුවම

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna8905 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු... පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි... නමස්කාරය වෙත්වා... දීර්ඝායුෂ වෙත්වා... නීරෝගී වෙත්වා..සූවපත් වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා...

  • @Ashoka-l6c
    @Ashoka-l6c 7 หลายเดือนก่อน +1

    දහම් කරුණු වලින් අපව දැනුවත් කිරිමට ඔබ වහන්සේ ට තව තවත් ශක්තිය ලැබේවා ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maheshsudarshana190
    @maheshsudarshana190 3 ปีที่แล้ว +27

    මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ගත් මග ගමන් කරන පින්වත් ස්වාමින් වහන්සේට .නිදුක් නිරෝගි වෙිවා. උතුමි නිවනින් සැනසෙන්නට මෙි දේශනාමය කුශලය පාරමි ශක්තියක්ම වෙිවා.තෙරැවන් සරණයි....!!!

    • @isuruherath7281
      @isuruherath7281 7 หลายเดือนก่อน

      🪷🪷🪷🙏🙏🙏

  • @ajithsiri2781
    @ajithsiri2781 3 ปีที่แล้ว +3

    අති උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය.. අතිපූජනීය පින්වත් ගෞරවණීය සුවාමින්වහන්ස ඔබවහන්සේ ට නමස්කාර කරමි.. නමස්කාරය වෙත්වා... දීර්ගායු වෙත්වා.. නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා... තෙරුවන් සරණ වෙත්වා... සාදු සාදු සාදු සාදු සාදු

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว +6

    දායක ඇත්තන්ගේද youtube හරහා අපිට මේ උතුම් ධර්ම දේසනාව අහන්න සලසන ඔබටත් සසර දුකින් අත්මිදෙන්නට හේතුවේවා මේ සියලු පින් තෙරුවන් සරණයි

  • @ajithsiri2781
    @ajithsiri2781 3 ปีที่แล้ว +3

    අනෙ අසරණ අපට සතර අපායෙන් මිදීම ට ඔබවහන්සේ කරන උපකාරයෙ වටිනාකම කියා නිම කළ නොහැක.. ඔබවහන්සේ ට නමස්කාර කරමි.. නමස්කාරය වෙත්වා.. තෙරුවන් සරණ වෙත්වා.. සාදු සාදු සාදු සාදු සාදු

  • @thanujakrishanthi7660
    @thanujakrishanthi7660 3 ปีที่แล้ว +3

    උත්තම මුඹ වහන්සේ ගේ සොඳුරු කරුණාවමයි උත්තමයන් වහන්ස මේ ප්‍රකට වන්නේ........
    හදාගන වින්ද දුකක යථාර්ථය ප්‍රකට කර අසරණ වූ අපට සරණක් සැලසූ සේක්මය උත්තම මුඹ වහන්සේ .....
    කෙසේනම් කලගුණ සලකා නිම කරන්නද උත්තම මුඹ වහන්සේට ...........
    මනු ලොව මා ලද මහා භාග්‍ය ඒ උත්තම මුඹ වහන්සේ මය
    🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺

  • @sameeralwijekoon5028
    @sameeralwijekoon5028 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @chinthasomaseeli2884
    @chinthasomaseeli2884 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමශ්කාරය වේවා

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 ปีที่แล้ว +3

    ඉතා හොද මග පෙන්වීමක් මේ දේශනය හරහා ලැබුනි. ඔබ වහන්සේටත් ඒ මග පෙන්වීම හරහා ඉක්මන් භවයකදී චතුරාර්‍ය සත්‍ය අවභෝදයට ඒ පින් උපනිශ්‍රය වේවා යන්න ප්‍රාර්තනා කරමි.
    🙏🙏🙏

  • @pabba3237
    @pabba3237 3 ปีที่แล้ว +4

    සාදු සාදු ! ඔබ වහන්සේ ගේ ධර්ම දේශනය ලෝකය ගැන අවබෝධය ට මහෝපකාරී වේ .

  • @mavdanu
    @mavdanu 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි..!!!🙏🙏🙏

  • @amaathapaththu7975
    @amaathapaththu7975 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ඇතිවේවා...
    ධර්මය අවබෝධය පිණිස හේතුවන මේ දේශනා ඉතා වටිනවා...ඔබ වහන්සේ තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @HasithaSudesh-qj5sp
    @HasithaSudesh-qj5sp 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි..!! පින්වත් ස්වාමීන් වහන්සෙට න්සෙට,,උතුම් වු නිවනම වෙවා.....!!!

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..🙏🙏🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว +3

    බොහොම පින් ස්වමින්වහන්ස
    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට .ගැඹුරු විශිෂ්ට දේශනාවක් කීප වරක් සවන් දිය යුතුව තිබේ .

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 3 ปีที่แล้ว +3

    Sadu !sadu !sadu !

  • @sba04
    @sba04 7 หลายเดือนก่อน +1

    සාදු...සාදු..සාදු...🙏🙏🙏🌺🌺🌺

  • @lathakanthi8925
    @lathakanthi8925 2 ปีที่แล้ว +3

    Budusarani.swaminwahansa.bohomapin

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 ปีที่แล้ว

    කල්‍යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට නිර්වාණ සුවය අවබෝධය පිණිස මේ උත්තරීතර නිර්මල ධර්ම දේශනාව පාරමිතාවක්ම වේවා....අපි සියඵ දෙනාටමත් මාර්ග ඵල අවබෝධය පිණිසම පාරමිතාවක්ම වේවා....සාදු... සාදු....සාදු....

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸🌸🌸.තෙරුන් සරනයි අපේ පින්වත් ස්වාම්න් වහන්සේට සාදු සාදු සාදු .

  • @beatriceabeysiri2644
    @beatriceabeysiri2644 3 ปีที่แล้ว +6

    ඉතාමත් පැහැදිලියි .ස්වාමීන්වහන්ස .තෙරුවන් සරනයි

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 3 ปีที่แล้ว +3

    Oba wahanseta Theruwan Saranai

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Wayala-Rathanakanthi.
    @Wayala-Rathanakanthi. 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේටත් මේ දේශනා කුසලය උතුම් නිවනින් නිවී සැනසෙන්නට හේතු පාරමිතාවක්ම වේවා !!!

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 2 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @amithaperera665
    @amithaperera665 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබවහන්සේට..🙏🙏🙏.

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 25 วันที่ผ่านมา +2

    🙏🏼🙏🏼🙏🏼

  • @Sollozo1053
    @Sollozo1053 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඔබ වහන්සේ ට එ අමා මහ නිවන බොහෝ දුර නොවේවා ❤

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 3 ปีที่แล้ว +4

    🙏🙏🙏...තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ...!!! සුවපත් වේවා ...!!!

    • @kumudunideepika9480
      @kumudunideepika9480 3 ปีที่แล้ว +1

      අවසර යි ස්වාමින්වහන්ස , දැක්කොත් දැක්කාම පමණක් වෙන්නෙ ත් ,ආශ්‍රවයන් ගෙන් තොරව ත් , තන්හා වෙන් තොරව ත් ,උපාදානයෙන් ‍තොරවත් දකිය හැක්කේ ඇස මෙන්ම සියලු ම රූප එක ක්ශනයකදි හටගෙන නැතිව න බව අවබෝධ වීමෙන් බවයි වැටහෙන්නෙ . සියලු ම රූප මෙන්ම ආයතන හයත් එක ක්ශනයකදි හටගෙන නැතිව න විට බාහිර යක් සකස් නොවන බව ත් මම කියන කෙනාට පවතින්න තනක් නොමැති බවයි වැටහෙන්නෙ .එවිට ඇස කියන හේතුව ම එක ක්ශනයකදි පලයක් සකස් නොකරම නිරොධ වන බවයි වැටහෙන්නෙ ..ඔබවහන්සෙ ට තෙරුවන් සරණයි .

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🌸🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +2

    Another great desana. Sadu. Sadu .Sadu.

  • @CSH.1234
    @CSH.1234 3 ปีที่แล้ว +1

    Sadu ..sadu .sadu පින්වත් සුවාම්න්වහාන්සෙට තෙරුවන් saranai

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 2 ปีที่แล้ว +2

    සාදු. සාදු. සාදු

  • @indikanuwan8579
    @indikanuwan8579 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වමීන් වහන්සේට සාදු සාදු සාදු

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว +1

    කැමරාවෙන් බැලීමට අමතරව අවිද්‍යාව නම් වූ බොත්තම ඔබා උපාදානය වන අයුරු මැනවින් පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට ත් පින් කම කල අයටත් නිදුක් නීරෝගී දීඝායු වේවා සාධු සාධු සාධු

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +2

    සාධු` සාධු සාධු! මේ උතූම් ධර්මදේශනය අප සැමට පාරමි ශක්තියක් වන පාරමි දේශණයක්ම වේවා!

  • @sumithbandara3960
    @sumithbandara3960 3 ปีที่แล้ว

    Saadhu saadhu saadhu desakayan wahanseta menma sraawaka semata nivanin pirinivimata hethu waasana wewa saadhu saadhu Saadhu 🌹🌹🌹🌺🌺🌺🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 8 หลายเดือนก่อน +2

    මම අද ගම්මිරිස් කැඩුවා මට ඒව පෙන්වා අහනව ඒව කඩන්නෙ තන්හාව නිසා කියල මම කිව්වා මට ගම්මිරිස් කඩන්න වෙලා තියෙන්නෙ එදිනෙදා අවශ්‍ය සියළු දේ සපයා ගැනීමට ඕන නිසා කියල මට මැරෙනකන් කන්න ඕන මැරැනටපස්සෙ කිසිවක් ඕන නැහැ කියලා මම ජීවත් වෙන්නෙ වගාව වෙළදාම් කරල ඉතින් මාරයා පසු පස පන්න වැරදි සොයල මගෙන් වරදක් උන ගමන් බන්ධන එවනව මේ බන අහන්න දෙන්නැහ මේ දේවල් පැහැදිලි කර කර ධර්මය දේශනා කරන මෙන් උතුම් මහ සංඝ රත්නයෙන් ඉල්ලා සිටිමි උතුම් තෙරුවන් ගුණ බලයට මාගේ නමස්කාරය වේවා

  • @ruhununature8602
    @ruhununature8602 7 หลายเดือนก่อน

    Kawadawath no asu darma karanawan ,ithamath shraddawen shrawanayakara ... Prathama wathawata pinwath swaminwahansegen darma deshanawak asuwe . Awashyama mohothedi hamu une mage Pera pin balayata wennathi ... Ma athulu siyalu sathwayo uthum sathya awaboda karaganithwa... swaminwahanseta me bawayema niwan Dora wiwarawewa ...sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @gouri5866
    @gouri5866 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @spmsenarathna6078
    @spmsenarathna6078 3 ปีที่แล้ว +6

    අපි විසින් ඇතිකර ගත් මනසිකාරයෙන් කෙසේ මිදියයුතුද යන්න යම්තරමක හෝ ලැබූ අවබෝධයට.ඔබ වහ්න්සේට බොහොම පින් .තෙරුවන්සරනයි

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว +2

    🌸🌸🌸🙏🙏🙏

  • @renudamayanthi8372
    @renudamayanthi8372 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ! සාධු ! සාධු ! සාධු ! 🙏🙏🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    ඹබ වහන්සෙ සුවපත් වෙවා නිරොගි වෙවා

  • @samankarunarathne3545
    @samankarunarathne3545 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!!! පුදුමාකාර සතුටක් දැනෙනවා මට.සත්ය ටිකින් ටික වැටහෙන විට.මෙම දේශනාව හේතුවක් උනා අපැහැදිලිව තිබු දෙයක් පැහැදිලි කර ගැනීමට.ඇසයි රෑපයයි විඤ්ඤාණයයි කියන්නේ වෙන් වෙන් වශයෙන් තිබෙන දේවල් නොවේ.කෙනෙක් බලනවා නොවේ.දැකීම කියන්නේ එක ලෝකයක්.දැකීම දැකීමෙන්ම අවසන්.නමුත් මතකය නිසා මතක තබා ගත් දේ ගැනයි කෙනෙක් දෙයක් ලෙස අපි හිත හිතා ඉන්නේ.ඇත්ත වශයෙන් ම නිරුද්ධ වූ දෙයක් ගැන කුමටද යලි යලිත් හිත හිතා සතුටු වෙන්නේ හෝ දුක් වන්නේ.අවබෝදය තමාම ඇතිකරගත යුතුය.තෙරුවන් සරණයි !

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 2 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. This is the second time listening to this desana, and can understand better. We are so fortunate to get the opportunity to to listen from this young, clever monk. I will save this to listen again and again. 🌺🌼🌸🌻🙏🙏🙏🙏U.K. 16 10 2021

  • @surenkumara..932
    @surenkumara..932 9 หลายเดือนก่อน

    🙏🙏🙏❣️❣️❣️ abhikkanthan bo gothama abhikkanthan bo gothama seiyathapi bo gothama...🙏🙏🙏

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 7 หลายเดือนก่อน

    Athi gambheera Eheth boho prayojanawath kihipa waarayak srawanaya Kara mana awabodhayak labagathayuthu desanawaki. Obawahanseta mage namaskaraya wewa Sadu sadu sadu!!!

  • @uditharangana5084
    @uditharangana5084 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .!!! තෙරුවන් සරණයි .

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @dushmanthakumari3825
    @dushmanthakumari3825 3 ปีที่แล้ว +1

    සාදු. ..සාදූ. ..සාදූ. ..

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤😊.

  • @damayanthiperera4502
    @damayanthiperera4502 2 ปีที่แล้ว +3

    සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද... සාදු සාදු සාදු 🌷

  • @raniperera4539
    @raniperera4539 3 ปีที่แล้ว

    Sadu! Sadu!Sadu! Yam tharamakin awabodayak labagaththa.Theruwan Saranayi!

  • @chandicysl7566
    @chandicysl7566 3 ปีที่แล้ว +1

    Apage suwaminwahansata niduk nirogi wada inna labewa theruwansarani...

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 3 ปีที่แล้ว +1

    උඩුගම්පොළ පෙඩිපොල සරත් නිමල් ඩයස් . අවසරයි අපෙ සවාමින්වහන්ස. හරවත් පැහැදිලි ධර්ම දේශනාවක් . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayajayalath3694
    @sanjayajayalath3694 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.දිගු කලක් සසර අසරණ සත්වයාට ධර්මය දේශනා කිරීමට සිත් රුචි වේවා,ශක්තිය ධෛර්‍ය ලැබේවා. ඒ කුශලයම පැතූ බෝධියකින් ධර්මාවබෝදයට උපනිශ්‍රය වේවා. 🙏🙏🙏🙏

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 9 หลายเดือนก่อน

    Oba wahanse desana kala gaburu daham awaboda kara ganimata prchnawama lebewa. Oba wahanseta ikman bawayakadima ama niwana saksah saksah wewa.

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 7 หลายเดือนก่อน +1

    🌻🙏🌻

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว

    Namo Buddhaya saadu saadu saadu.boho de wataha gaththa swamin wahansa.oba wahanseta boho pin ath wewaaa.

  • @seelaswathie1773
    @seelaswathie1773 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa 🙏🏽🙏🏽🙏🏽

  • @sandugamage4448
    @sandugamage4448 3 ปีที่แล้ว +1

    සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸

  • @seetafernando5954
    @seetafernando5954 3 ปีที่แล้ว +1

    Namaskare wewa.🙏🙏🙏🙏🙏

  • @asokachandani3138
    @asokachandani3138 3 ปีที่แล้ว

    Uthum sasthrun wahansegeuthum budha basithaya ma awi desanakarana uthum uduputhu sasuna ramina dewiyl rakithwA sadu sadu sadu

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 3 ปีที่แล้ว +1

    Sadu.sadu sadu🙏🙏🙏🙏

  • @basilfernando427
    @basilfernando427 3 ปีที่แล้ว

    Theruwan Saranai! Swaminwahansa.Saadu! Saadu! Saadu!

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @deepikadeepi1689
    @deepikadeepi1689 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว +1

    🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻

  • @SujeeJayaweera-bi6ru
    @SujeeJayaweera-bi6ru 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 8 หลายเดือนก่อน

    Itha geburu darma karunu m kama thanhawa thama iwath karaganna amaru sankalpa wenas wana bawa eththa awabooda karageneemay amaru oba wahabseta namaskara wewa

  • @thusharaidunil
    @thusharaidunil 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ...!

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 3 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskara wewa

  • @seetafernando5954
    @seetafernando5954 3 ปีที่แล้ว

    Obewanseta mage namaskare wewa 🙏🙏🙏🙏🙏

  • @seetafernando5954
    @seetafernando5954 3 ปีที่แล้ว +1

    Api pin Kala bawa wetehe 🙏🙏🙏🙏🙏🙏