ඔබව අවධි කරන ආන්දෝලනාත්මක දේශනවක් (Controversial sermon)

แชร์
ฝัง

ความคิดเห็น • 11

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 11 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ...
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා ....
    සාදු සාදු සාදු ⛰️⛰️⛰️🏔️🏔️🏔️

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 19 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🙏 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 14 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sriyanip655
    @sriyanip655 18 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @djrupasinghe2591
    @djrupasinghe2591 44 นาทีที่ผ่านมา

    මා ධර්මය තුළින් සෙවූ ප්‍රායෝගික බව ඔබවහන්සේගේ දේශනා වල තිබෙනවා ස්වාමින්වහන්ස. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 11 ชั่วโมงที่ผ่านมา

    නමස්කාර වේවා ඔබ වහන්සේට.

  • @ChandraKudaGodage
    @ChandraKudaGodage 23 นาทีที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanitb2797
    @kalyanitb2797 ชั่วโมงที่ผ่านมา

    සංවර වීම සහ සංසුන් වීම පිළිබඳව සියළු දෙනාටම ඉතාමත් පැහැදිළි අවබෝධයක් ලබා දීමට කටයුතු කර ඇත. එමෙන්ම ආයතන හය පිළිබඳව සරලව පැහැදිළි කර දෙමින් නවග්‍රහයින් සහ නොපෙනෙන දෙවියන් පසුපස දුවමින් මිත්‍යා මතයන් කරපින්නාගෙන සිටින අයගේ මනස අවදි කරලීමට ගෙන ඇති උත්සාහය ඉතාමත්ම ප්‍රසංශනීයයි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 3 ชั่วโมงที่ผ่านมา

    Mawaga තව video akk බැලුවා na 🙏🙏🙏

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 9 ชั่วโมงที่ผ่านมา

    අවබෝධය පූර්නවනවිට වින්නාන යෙ ස්වභවක් මෙත්තා කරුනා..අන්ග.චිත්තෙන නීයති ලොකෙ.මායව සිදු නොවිම දකින සිතටය්පව් පින් අදාල නත්තෙ.ඉන් මෙහා නිවන් නොදුටු,ලොභ ද්වෙශ මොහ ක්‍රියාවන අපිට පව් පින්.වේ.අපේත්වය නිසා.ඒ නිසා මාන්ස අනුභවෙන් පවකට සම්මාදම්වෙ.මනොකර්මය මත.පුර්නනිවිම වූ සිත වින්නත මත්තන් වූ ශාකද මාන්ශද යන චින්තනය නොයෙදෙ.පින් පව් නොයෙදේ.එතෙක් ඔබෙ මාන්ස ඔබ.දන් දෙනවද?ඔබට.නොරිදෙද්?මම ඔබ.සතා.ජීවීන්මය්.කාගෙවත් මාන්ස.කාටවත්.කන්න.ඉඩ.නහ කන්න ගියොත් ප්‍රානගාතයට සම්මාදන්නා.මිනිස්.ආහාර පද්ධතිය මන්සභක්ශ යන්ත්‍රයක් නොඒ එහි සකසුමත්.නිවන් දුටු.විටය් සත්ව.පුද්ගල වස්තු සිද්ධි භව භවින් හිස් වන්නෙ.කරමපල පදනම් බුද්ධගම්කරුවන්ටත් ඒ ඒසිතෙ ක්‍රියව අනුව.පව්.පින් රස්වේ