මූල ධාතු සොයාගොස් ආශාවේ මුලාව වටහා ගනිමු EP 06 (Happy Science January 2023 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @dilekashiranthi6322
    @dilekashiranthi6322 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ajanthaseneviratne8511
    @ajanthaseneviratne8511 ปีที่แล้ว

    සමස්ථ සමාජයටම බුදු දහම පැහැදිලිව හා සරලව මතු කරමින් නියම සත්‍යම හොදින් අවබෝධ කරදීම වැදගත් වන්නේ යැයි සිතමි .
    මිනිස් ජීවිතය ක්‍රමානුකූලව නිවනට ලන් කර ගැනීමට ඔබ වහන්සේ දේශනා කල සෑම කරැනක්ම උපකාර වේ .
    අප සදහම් මගට යොමු කරන ඔබ වහන්සේට ගෞරවයෙන් වන්දනා කරමි .තෙරැවන් සරනයි !!!

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ වහන්සේට ❤️❤️🌹🌹

  • @kalyanitb2797
    @kalyanitb2797 ปีที่แล้ว +2

    ඉතාම වට්නවා. ඔබ වහන්සේට ඉක්මන් සුවය පතනවා. තෙරුවන් සරනයි!!!

    • @suneethaperera8260
      @suneethaperera8260 ปีที่แล้ว

      නොදත් ගොඩක් දෙ හොදින්. අවබෝධ වූවා.ඹබ වහන්සේට නිර්වාණ අවබොධයම ලැබෙනවා.!!!!

  • @nilabdeenlokeesh9334
    @nilabdeenlokeesh9334 ปีที่แล้ว

    සසර දුකයි කියලාසැබෑවටම අවබෝධයක් ඇතිව පැවිදි බිමට ඇතුළත් වූ ස්වාමීන් වහන්සේලා ඇත්තෙ බොහොම ටික දෙනයි.ඒ අතර මා බොහෝ අගය කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්.සසර දුකින් මිදීමට ඔබත් මේ ස්වාමීන් වහන්සේ දේශනා කර න දේශනා වලට සවන් දෙන්න අවබෝධයක් ලබා ඒඅනුව ක්‍රියා කරන්න ඔබගේ සෝවාන් මගට පැමිණීමට පහසුම ක්‍රමය වේ ඔබටත් නිවන් අවබෝධ කරගෙන සසර ගමන නිමා කිරීමට අත්වැල් බැඳගෙන නිදහස් වීමට හේතු වාසනා වේවා

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Sadu sadu sadu... 🙏🌸💓💐💞

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 19 วันที่ผ่านมา

    Suwamin wahansa සමයවර්දන පොත් හල ඔබ වහන්සේගේ බාවනාව ගැන liyapu pathuth තියනවා nada sothapathi පොත thibanawana mata ගිහිල්ලා ganna පුළුවන්

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 ปีที่แล้ว

    Rev. Sir,
    May You live a healthy, long Life.
    SADU, S A D U , S A D U .

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 9 หลายเดือนก่อน

    🙏🌻🌻🌹

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 หลายเดือนก่อน

    Suwamin wahansa mawa parna video nada dan waga nm colombo awatin nm sahabagi wanna thibuna suwamin wahansawa mama danna 2019 Idalamadanawa tv akka oba wahansaga bana ahanawa

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  5 หลายเดือนก่อน

      මේ දේශනා මා වැඩසිටින ආර්‍ය විහාරයේ (ගාල්ල ගිනිමැල්ලගහ) පවත්වන වැඩසටහන

  • @winstonariyawansa9449
    @winstonariyawansa9449 11 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්ස , ශුද්ධාෂ්ඨ්ක වල ''රස"යනු සෑම භවිතික වස්තුවක ඇති රසායනික ස්වාභයද?

    • @PepiliyaneAryadevaRathanaThero
      @PepiliyaneAryadevaRathanaThero  11 หลายเดือนก่อน

      විද්‍යාවත් එක්ක මිශ්‍ර කරගත්තොත් අවුල් වෙනව. මේකෙ පෙන්වන්නේ ස්වභාවයන් අටක්. ද්‍රව්‍ය හෝ පදාර්ථ නෙමෙයි

  • @buddhikasarathchandra1904
    @buddhikasarathchandra1904 ปีที่แล้ว

    Suwaminwahansa, How can I participate for this Dhamma program. Any contact no pl.

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilukapriyanganie2276
    @nilukapriyanganie2276 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Lillie-qs3oo
    @Lillie-qs3oo ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @musicforpoetry
    @musicforpoetry 5 หลายเดือนก่อน

    🙏🙏🙏