පින් පව් නසන දහමක් | Ven.Waduraba Sangananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • පූජනීය වදුරඹ සංඝානන්ද ස්වාමින් වහන්සේ
    #waduraba_sangananda_thero
    #weheragala_arana
    #ridiyagama_indaloka_thero
    #pragna_tv
    ‪@weheragala‬

ความคิดเห็น • 52

  • @nilanthimala6867
    @nilanthimala6867 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏

  • @malkanthinawarathne
    @malkanthinawarathne 2 หลายเดือนก่อน +1

    අසන සැම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින්, දහම දැක ,බුදුන් දැක ,නිවන් දකීවා !!! තෙරුවන් සර.ණයි !!!

  • @SisiraKumara-eq8cw
    @SisiraKumara-eq8cw 9 หลายเดือนก่อน +1

    ❤❤❤.....sadu .....sadu .....sadu .....

  • @Nethu-oq1sl
    @Nethu-oq1sl 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai

  • @malaniattanayaka1106
    @malaniattanayaka1106 ปีที่แล้ว +2

    Sadu!

  • @පේදුරුහේවාචමින්ද
    @පේදුරුහේවාචමින්ද 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @dumindasrisilva9728
    @dumindasrisilva9728 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺

  • @amithapriyani6663
    @amithapriyani6663 ปีที่แล้ว +1

    🙏🙏🙏💥

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +7

    සැබෑ බුද්ද දේශනා ඇසිමට ලැබීම දුර්ලබ කාරණාවක්. ඔබවහන්සේට දීර්ගායු ලැබේවා 🙏🏿

  • @mithrasenaperera7704
    @mithrasenaperera7704 ปีที่แล้ว +4

    බුදු පියාණන් දෙසූ ඉතාමත් උතුම් ගාම්භීර දේශණයක් සරල බසින් සැමට අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් දේශිත ධර්ම දේශනාවක්. සසර දුකින් මිදීමට අතිශයින්ම දුර්ලභ පණිවිඩයක්.
    මෙවැනි වටිනා මාර්ගෝපදේශ අප වෙත ලබාදී මෙන් ඔබ වහන්සේ නිවනින් සැනසීම ලබත්වා!!
    සාදු ! සාදු !! සාදු !!!

  • @maheshaimbulgoda5841
    @maheshaimbulgoda5841 ปีที่แล้ว +5

    සියලු ලෝවැසි පෘතග්ජන මිනිසුන් ගේ දෙසවන් තුළ ශ්‍රවණය වී උතුම් නිවන් මග විවර කර ගැනීමට මෙම සත්‍යය උපකාරී කරගෙන තවතවත් මෙවන් දේශනා ප්‍රඥා වෙන් ශ්‍රවණය කර උතුම් නිවන් මග විවර කර ගන්න.උතුම් කළණම්ත්ත උතුමාණෙනි ඔබට මෙම දේශනා තුළින් අන්ධකාරයේ යන පුහුදුන් පුද්ගලයාගේ ප්‍රඥාව මතුකර ගන්න සත්‍යය මග හෙළි කිරීමට නිදුකින් නිරෝගීව සුවය අධිෂ්ඨාන කරමි.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 8 หลายเดือนก่อน +1

    පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @hhhuji7295
    @hhhuji7295 ปีที่แล้ว +4

    බොරු බුදුවරුන් බහුල මෙවැනි සමයක ඔබ වහන්සේ පහලවීම අපගේ වාසනාවක්.ඔබ වහන්සේට සත්‍ය වූ බුදූ දහම ඉතාමත් නිවැරදිවත් පැහැදිලිවත් දේශනා කිරීමට තව තවත් ශක්තිය වීරිය ලැබේවා. සියලු සම්‍යක් දෘශ්ටික දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා!

  • @sujeenedungoda1285
    @sujeenedungoda1285 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +1

    සාදු සාදු ස්වාමින් වහන්ස

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්න අවසර

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට 🙏🙏🙏

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා...පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilanisalgamuwa5326
    @nilanisalgamuwa5326 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunilsantha9847
    @sunilsantha9847 ปีที่แล้ว +4

    සැබෑ නිවන් මග විවරවී ඇත අපි ඒ මග වඩමු සාදු සාදූ ඔබ වසත්සේ සුවපත් වේවා

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +1

    සාදුසාදුසාදු

  • @ramaniadikari4394
    @ramaniadikari4394 ปีที่แล้ว +1

    Namaskara weewa himiyani. Oba wahanseta dirgau labeewa.

  • @hmkanthi7134
    @hmkanthi7134 ปีที่แล้ว +1

    Oba wahanse deshana karanne niwan magatama yana dahamay oba wahanseta niwanama aramunu wewa ......

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 ปีที่แล้ว +2

    Fascinating and amazing . Theoretical emancipation is achieved now. Practice is left to us . Respectfully thank you Ven Sir .

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදු .

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @piyalupasena3810
    @piyalupasena3810 ปีที่แล้ว +1

    Aththenma Nirmala Sebema Budhdha deshanawak den thamai srawanaya karanna lebune .
    Oba wahanseta Uthum Chathurarya Shaththya Awabododha weemata upakaraka dharmayak wewa.
    Sadu Sadu Sadu !!!

  • @nandanipallewela2791
    @nandanipallewela2791 ปีที่แล้ว +2

    විශ්වීය දහමින් ඥාන දර්ශනයට...
    ඥාන දර්ශනයෙන් නිවන් මගට...
    ඇසෙන...බුදු බණ...සත්‍යාවබෝධයට හේතු වේවා!
    මහත් කැපවීමෙන් මේ දහම් කරුනු පහදා දෙන දේශකයානන් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා!!!

  • @dhanapalamawegedara8027
    @dhanapalamawegedara8027 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස. දීර්ඝ ආයුවේවා.සාසනික සේවාව තව තවත් ශක්තිමත් වේවා.උතුම් නිවනින් සැනසේවා.

  • @nandakarangoda4066
    @nandakarangoda4066 ปีที่แล้ว +1

    Sadu sadu

  • @sumudusadamali4415
    @sumudusadamali4415 ปีที่แล้ว +4

    උතුමන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සැබෑ ම කල්‍යාන මිත්‍රයා හමුඋනා. 🙏🙏🙏

    • @dona5713
      @dona5713 ปีที่แล้ว

      ßaaadu.saaadusaaadu.kalyanyanwansa.mema.saththyamaniwan.maga..devanagari.kireemmata.deeergau.wewa...

  • @sevengases5465
    @sevengases5465 ปีที่แล้ว +1

    🌺🙏🌺🙏🌺🙏🌺

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Good

  • @ajmd3655
    @ajmd3655 ปีที่แล้ว +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    මේ උතුම් ධර්ම දෙසනා අපවෙත පැහැදිලි කර දෙන ඔබවහන්සේ prarthni

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 3 หลายเดือนก่อน +1

    පින්වත්ස්වාමීන්වහ්සේටමාගේනමස්කාරයවෙවාසාධුසාධුසාධු

  • @kliyanage2312
    @kliyanage2312 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanasarak8264
    @sumanasarak8264 ปีที่แล้ว +1

    🙏🙏🙏.දු.ක.දෙන්න පුළුවන් ද?

  • @wimalanandathero7757
    @wimalanandathero7757 ปีที่แล้ว +1

    Nayaka hamuduruwane kohomada dan koheda wada inne mama nikahati kande vimala nanda .himi

  • @seelanandathero4808
    @seelanandathero4808 ปีที่แล้ว +1

    Ashcharyai.adwitheyai..metehkkal.sangawi.thebu.sathya.dahama.me.aurin.desana.karana.kalyana.mithrayan.wahanselata.niduknirogi.suwa.deergausha.pathami.mama.pannipitiye.selananda.himi

    • @ramyaparanawithana8942
      @ramyaparanawithana8942 ปีที่แล้ว

      සාදු සාදුසැබැ බුදු දහම අසන්නට ලැබීම ගැන සතුටුයි.

  • @hemanthihettiarachchi9317
    @hemanthihettiarachchi9317 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว +1

    🙏🙏🙏❤🙏🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @nimaliedeepakumari533
    @nimaliedeepakumari533 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷