Godak sthuthi.. Godak watina video ekak.. Vishwaya sambanda video nitharama gena anna kiyala man illimak karanawa kaarunikawa... Oba thumage video wala pasubim waadanaya video we gunaathmaka baawaya thawath wedi karanawa... Godaak sthuthi....
binduwa "0" kiyanne mkd kiyana eka thereneth naha apita..namuth kalaya pawa aramba une big bang eken passe.ithin binduwe sita patan aran alokaye wegayata wadi wiya haki wegayakin expand wena universe ekaka edge eka thama binduwa.. kisi deyak naha
@@jadruwantha lord Buddha vishwayagana pamanak nowe onama deyk gana siyalla day kena..niwaradima Dee Dana ganna onnam..lord buddama pamani pilitura danne..mkda lord Buddha hata mulu vishwayama wiya Haki...godak vishwaya gana pilituru unwahanse kiyala tiyenawa...oya e gana mukutma dannadda?
mata hithenne nm .wishwaya ta podu ekma deyak thiyenawa .e dualism .dn big bang eken energy kiyna ek nm bihiune .minus energy kiyla dekuth bihiwenna ethi.mkda dualism theory.
ඇත්තටම,...අවසාන වචන ටික බුද්දිමත්ව සිතන කෙනෙකුට ඉතාම වටිනවා..මොකද මොනම දෙයක්වත් සදාකාලික බවක් හෝ නිශ්චිත බවක් නොතිබෙන බව උගන්වපු එකම දර්ශනය බුදුන් වහන්සේ දේශනා කල ශ්‍රි සද්දර්මය පමනක්මයි. මේ දර්ශනය හරියට විශ්වය වගේම හිතුවොත් අපි දකින විශ්වයෙහි ඉතා ටික කොටසක් වගේම සොයගෙන නැති කවර දාකවත් සොයාගත නොහැකි දේද ඇති බව අද වෙනකොට සොයාගෙන තියෙනවා..ඒකම තම බෞද්ද දර්ශනයහි උගන්වන්නෙත්.. දැනුම් පිපාසයට අපි නොයෙක් නොයෙක් ගවේශන සිදුකලත් යතාර්තය තියෙන්නෙ උන් වහසේ දෙශනා කල සේම මේ ඹබයක් තරම් වූ අප තුලමයි.. ඒක සොයා ගත යුතු වන්නෙ තමා තුලින්මයි කියන දේ අවසානයේ මනාවට පසක් වනවා ඇත .
Aniwaryenma.
අනිවාර්යයෙන් බුද්ධාගමේ නෙමෙයි බෞද්ධ දර්ශ්නයේ තියෙනවා උත්තර
ඔබ හරි.බුදුන් වහන්සේ මේ දේවල් නුවණින් දැකලා තියෙනවා..
Eemada 😮
සිංහලෙන් මේ වගේ දැනුමක් කුතුහලයෙන් පිරුනු සමාජයට දායාද කරන "විශ්වයට" ජයවේවා. ❤️❤️❤️
විශ්වය දාපු තුන්වෙනි විඩියෝ එකෙන් චැනල් එකට සෙට් උනේ අද වෙනකල් විඩියෝ එක දාපු වෙලාවේ ඉදන් පැයභාගයක් ඇතුලත විඩියොයෝ එක බලලා ඉවර කරනවා ඒ තරම් පිස්සුවක්,විශ්වය ගේන කන්ටෙන්ට් හැම එකක්ම කුතුහලය එක්ක යන්නේ මගේ ටොප් 5 ලිස්ට් එකේ උඩම තියන් චැනල් එකක්❤️🔥
බුදු සරනයි ජය වෙිවා
වීඩියෝ 1ක අන්තිමට කිව්ව එකෙන් හිතන්න දෙයක් ඉතුරු කරා thnx #විශ්වය
මේ video එකනම් හදවතටම දැනුන Brother , Thanks for Great Video...💥
අවසානෙට කියපු වචන ටිකට කටේ මසුරන් දාන්න ඕනෙ..❤
ඒ නිසා TH-cam එකේ තියෙන video අතරින් බොහොම කලාතුරකින් දකින්න හම්බෙන අංගසම්පූර්ණ video එකක් කියලයි මං පෞද්ගලිකව දකින්නේ...
@@coverm1565 Thanks..
ලොව මෙතෙක් පහල මහා බුද්ධිමතා මීට අවුරුදු 2500ට කලින් මේ පිලිබද කදිමට පැහැදිලි කලා ලෝතුරා බුදු රජානන් වහන්සේ පුලුවන් නම් ඒ සම්භන්දව වැඩ සටහනක් කරන්න
ගොඩ කාලයක් හොයපු මතෘකාව ක් ❤☝ ස්තුතියි ❤
පෘථිවිය නැති වෙලා ආයේ ඇති වෙලා,ආයේ නැති වෙලා යනවා ඇති.අපිත් ඒ ගානට උපදිනවා ඇති.පෘථිවිය පමණක් නෙවෙයි වෙනත් කොයි තරම් ග්‍රහලෝක මේ විශ්වයේ ඇත්ද ජීවයක් ඇතිව.ඒ හැම දේම ඒ වගේ නේ.ඒකනේ බුදුන්වහන්සේ දේශනා කරන්නේ අපි පොලවට පස් උන තරම මේ පෘථිවියට ත් වඩා වැඩි පස් ගොඩක් හදන්න පුළුවන් කියලා.
Aththa.
විශ්වය හා බුදුදහම අතර අැති සම්බන්දය පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් වටිනවා.......
කවදහරි දවසක භෞතික ශරීරයෙන් මනස වෙන් කරගෙන ගමන් කරවන්න පුළුවන් තාක්ෂණයක් හොයාගත්තොත් විශ්වයේ සමහර අබිරහස් විසඳගන්න පුළුවන් වෙයි නේද.
Godak sthuthi..
Godak watina video ekak..
Vishwaya sambanda video nitharama gena anna kiyala man illimak karanawa kaarunikawa...
Oba thumage video wala pasubim waadanaya video we gunaathmaka baawaya thawath wedi karanawa...
Godaak sthuthi....
වීඩියෝ එක ගොඩාක් හොඳයි ❤️
niyamai....math kaaaleka idn klpna krna deyk meka
හැමදාම වගේ අදත් නියමයි💕💕
නියමයි නියමෙට පැහැදිලි කිරීම කලා මෙවැනි වීඩියෝ තව තවත් ගෙන ඒමට හැකියාව ලැබේවා...
අතිශයින්ම වැදගත් වීඩියෝ එකක් ❤️❤️❤️🔥🔥🔥
ස්තූතියි ❤️
@@coverm1565 හරි 👍
ඒක නම් සුපිරියක්. ජයවේවා සහෝ
මට තිබුණ ලොකුම ප්රස්නය
Thanks for video. Good luck!!!!!
අද ගොඩක් හොඳයි
බුදු රජාණන් වහන්සේ දේශනා කළා විශ්වයෙ කෙළවර හොයන්න එපා කිවිවෙ ඇයි කියල දැන් පැහැදිලියි , විශ්වයෙ ප්‍රසාරණය පරිදි මිනිසාට කෙතරම් උත්සාහ කළත් විශ්වයෙ කෙළවර සොයා ගන්න බෑ, බුද්ධ දේශනාව සත්‍යයක් බව දැන් පැහැදිලියි
ස්තුතියි දැනුම ලබාදුන්නට. 🔥
sir marama danumak denne bududahame agaya meken therenawa
"Simiulation තියරිය බොරුවක් "කියන topic ඒක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද???
Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍
very important topic
wow final words
ගොඩක් හොද මාතෘකාවක්.🧸🌌
Thanks for video.👍❤👍❤👍❤
තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍❤👍❤👍❤
Thank you so much for your exclusive video
ස්තුතියි ඔබතුමාට
Eka maru
Best video congratulations sir
හොය හොය හිටිය වීඩියෝ එකක්..👌👌
Video eke anthima Tika harima lassanai ...antima tike loku therumskh thiyenawa...
Good video👍
ඇත්තෙන්ම හොඳ වීඩියෝවක් ස්තූතියි .
Thanks
සමාන්තර ලෝක තියෙනවා ද?
❤️👍
Ft
Thank you ☺️☺️
එල .මාස 5කට පසුවත් බලනවා කරකොලා අතඇරියා වගෙ දැණුනා
Nice
super 👌
නියමයි 👌 අයියෙ ❤️❤️❤️
What a opening sound 💪
👌👌👌 thank you so much
Super...
මේ විදියට වෙනස් වේග වලින් ප්‍රසාරණය වෙනවා නම්, විශ්වයේ කේන්ද්‍රයක් තියෙන්න පුළුවන් නේද?
එහෙම එකක් හොයාගෙන තියෙනවා ද?
නැහැ
ලග ලග වීඩියෝ දාන්නකෝ.
hodai
විඩියෝ එකේ උපරිම වටිනාකම අන්තිම වචන කිහිපයේ ගැබ්වෙලා තියෙනවා.. අපි මේ දේවල් ගැන කුතුහලය නිසා හෙව්වට ඒවගෙනුත් ඵලක් නෑ ඇත්තම කතාව කිව්වොත්.. ඒක නිසාම තමයි විශ්වයේ උපත අගමුල ගැන උන්වහන්සේ දේශනා කරලා නැත්තෙත්.. කරන්න ඕනි එකම දේ මේ මැරි මැරි ඉපදෙන එක නවත්තලා දාන එක විතරයි.. බුදුදහමට වඩා නූතන විද්‍යාව විශ්වාස කරන ඕනි කෙනෙක්ට කියන්නේ.. කිසිදාක විශ්වයේ අගමුල උපත සෙවිය නොහැකියි 🙏❤️
විශ්වය ප්රසාරනය වෙනවනම් කොහොමද milkyway එකයි andromeda ගැලැක්සි එකයි හැප්පෙන්නෙ කව්රු හරි කියන්නකෝ
මන්දාකිනි අතර ගුරුත්වාකර්ශනය නිසා
Thanks 👍👍
ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවටය අපේ චක්‍රාවාටයේ ගැටෙන්න කෝමද චක්‍රාවාට ඈත් වෙමින් තියෙනවනම්
Oh wow !!! Thanks for your content ❤️
වසාන වචන ටික ඉතාම වටිනවා.
බුදුන්වහන්සේ මේ සියල්ල අවුරැදු 2600කට කලින් දෙශනා කරලා තියලා නිවන්දැක්කා. අපි ඒ දේවල් පරිශීලනය නොකර පිස්සෝ වගේ මැරි මැරි ඉපදෙනවා සසරේ.. විශ්වයේ කෙලවර හොයන්න එපා කියන එකත් උන්වහන්සේ දේශනාකලා... බුදුගුණ අචින්ත්‍යයි, ඒ නුවණට සම කල හැකි කිසිවක් මේ විශ්වයේ නොමැත....🙏🙏🙏🙏
binduwa "0" kiyanne mkd kiyana eka thereneth naha apita..namuth kalaya pawa aramba une big bang eken passe.ithin binduwe sita patan aran alokaye wegayata wadi wiya haki wegayakin expand wena universe ekaka edge eka thama binduwa.. kisi deyak naha
Sarwabaladaare daweyo Tamai weswaya aheta meheta thallu karanne
සුපිරි 🙂❤️
Big Bounce ගැන නවතම තොරතුරු ඇතුලත් වීඩියෝවක් කරන්න උත්සාහා කරන්න.
Oya onama ekkta uttara ekknek gawa tiynwa..etami lord Buddha...vishwaye siyalamu dewal podu u mulika darmatawayak Tula siduwenwa..
විශ්වයට අනුව Lord buddha කියන්නෙ විශ්වයෙ ජීවියෙක් විතරයි..
@@jadruwantha විශ්වය ගැන නිවැරැදි දේ කියපු එකම ජීවියා කීවනම් ඔයාගේ ලෝර්ඩ් ටෝක් එක නැවැරැදී.☝
@@Interstellar1982
බුදුන් ආගම් කතෘවරයෙක් විතරයි ,විද්‍යාඥයෙක් නෙමෙයි..
අනික බුදුන් විශ්වය ගැන මොනාද නිවැරැදිව කියල තියෙන්නෙ ...
@@jadruwantha lord Buddha vishwayagana pamanak nowe onama deyk gana siyalla day kena..niwaradima Dee Dana ganna onnam..lord buddama pamani pilitura danne..mkda lord Buddha hata mulu vishwayama wiya Haki...godak vishwaya gana pilituru unwahanse kiyala tiyenawa...oya e gana mukutma dannadda?
👌 නියමයි
Pahadili kirima 💯 ,, dangna kmathie oyge kiyaweema Interstellar movie eka gana.
Great !❤🔥
Godak vatina youtube channel ekk Thanks This Channel Presenter❤⁚)
good vdeo aiye..
Aluth ekak Dala 😍😍😍😍❤️ parakku wediy video dano e unata 😏
විස්වය හැමදමත් චක්‍රයද කොතනින් ගතත් අවසනයක්නැ
විශිෂ්ඨ යි...
Thanks sir.. me wage videos thawa ona
චක්‍රවට දේක ගටනය ගැන විඩියොවක්
Andromeda එක ලං වෙනව කියල්නේ කියන්නේ ඉතින් 😃❤
එකෙනෙකින් ආසන්න මන්දාකිනි අතර ප්රසාරණයට වඩා ගුරුත්වය ප්‍රබල
ඔබ කියන විදියට ලග තියන චක්‍රාවාට හෙමින් එකිනෙක ඈත් වෙන්නත් දුර තියන චක්‍රාවාට වේගයෙන් ඈත් වෙන්නත් මේ ච්ක්රාවාට ඈත් වෙන්නේ පෘථිවිය කේන්ද්‍ර කර ගෙනද කරුනාකර පැහදිලි කර දෙන්න
අපිට බැලිය හැක්කේ පෘතුවිය (හරියටම කියනවනං ක්ෂිර පථ චකාවාටය) සිට. ඒක නිසා මෙ මිනුම් දක්වන්නේ පෘතුවියේ ඉදලා. හැබැයි අපේ චකාවාටය අනෙක්වා වගේම ඈතට ඇදිලා යන තවත් එකක් පමණයි. විශ්වයේ කෙන්දය නං නෙවෙයි
පැහැදිලි කරන්න පහසුවට පෘථිවිය යොදා ගන්නේ.නැතුව හඳේ ඉඳලා කියන්න බැහැනේ.අපි නොඳන්න වස්තුවක ඉඳලා කියනවට වඩා පෘථිවිය කේන්ද්‍ර කරගෙන වෙනවා කියන එක වඩා හොඳයි.
@@Vishwayaබොහොම ස්තූතියි ඔබට
Oya iluminate walada ( crest )
Godak hodai sir sthuthi
👍👍👍👍👍
Wishwaye his bawa wadine,e his bawa kochara thiyenawada kiyala kiyanna ba ne
Patan gatta tana kotnada🤔
Ft video eka
අන්තිම ටික.....
mata hithenne nm .wishwaya ta podu ekma deyak thiyenawa .e dualism .dn big bang eken energy kiyna ek nm bihiune .minus energy kiyla dekuth bihiwenna ethi.mkda dualism theory.
supiri video ekak pissu hedenawa 🤣🤣
ෆට්ට
අයිය කියපු (8:35 "මේකට හරියට් උත්තරයක් දන්න කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ. කවදාවත් බිහි වෙන්නෙත් නෑ".) දේ ගැන ආයෙ පාරක් හිතුවොත් හොඳ නැද්ද..?
මොකද ""මහා සීහනාද සූත්‍රය, ලෝකාවබෝධ සූත්‍රය, ලෝකධාතු විඤ්ඤාපණ සූත්‍රය"" වැනි දේශනා පරිශීලනය කරපු කෙනෙක්ට මීට වඩා වෙනස් නිර්වචනයක් තියෙනව..
me kiyanne science walin uttarayak denna be kiyala
Budu hamuduruwo t kiwa mtat nopenana kotas tiynwa kiyla wishwaye
සමහර විට ඔය heat dead එක බොරුවක් වෙන්නත් පුලුවන් අපි ගුරුත්වාකර්ශනය වැරදියට තෙරුන් අරන් නම් ?
👍👍💪😍
Me sambandayen mage mataya wenne mulu wishwayama kuda anshuwen patan aragena thamai wishalama wasthuwa dakwa nirmanaya wela tiyenne maha sagareka tiyena ekama eka punchi diya bidak wage thamai ape pruthuwiyath oba hari me prashnawalata pilithuru sewima.kenek unmanthaka bawata path wiyahaki bawa sathyaki siyalla ati wi natiwi yai meya chakryaka akarayen kriyatmaka wena bawa pahadili kisidaka me kisiwaka pilithuru labenneda natha ...
ඇත්ත.
1st😏❤️
එච්චර වේගයකින් 😮
Api lagin tiyena anith tarukawatA yanna denata tiyena technolygy 1 50000 witara year yanawa neda? Meka dawasa ganey apen ethata yanawanam apita kawadawath ba neda etenta yannna . Antimata may suryagey hira wunu thakshanayak ekkka api merewi ... kawadanam alins la dakinnnada . Antima tikanam moleta namay ihamoletama weduna ... super .... atttama api lagama tiyena tarakawatawath yannna beri unu thakshanaya ekkka hira weccha sathwa kottasayak ..
👍
😍😍
Imak konak nathi wishwaya sadakalika nadda
❤️🔥
studio aka haduwata oyage muna penuwe nane oyge vidio akak ona.me danma ona.nathtan atya ona na vedios.ok
❤️
විසිරිලා ඇති පරමාණු එකතු වුණාම කොහොමද ? නව විශ්වයක් නිර්මාණය වෙන්නෙ ?