විශ්වයේ හතරවෙනි සහ පස්වෙනි මාන වල ජිවීන් ඉන්‍නවාද? | Is higher dimensional begins exists?
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- අපි ජිවත් වෙන ලෝකය මාන තුනකින් සෑදුනු ලෝකයක්, ඒ කියන්‍නෙ අපිට පාලනයක් තියෙන්‍නේ දිග, පළල හා උස කියන මාන වලට විතරයි. මේ මාන තුන ඇතුලත අපිට ඕනම දෙයක් කරන්‍න පුඵවන්. නමුත් අපිට මීට වඩා ඉහළ මාන වලට යන්‍න ලැබුනොත් මොකද වෙන්‍නෙ? ඇත්‍තටම ඉහළ මාන යනු මොනවාද?
අපි මේ Video එකෙන් කතා කරමු..
In physics and mathematics, the dimension of a mathematical space is informally defined as the minimum number of coordinates needed to specify any point within it. Thus a line has a dimension of one because only one coordinate is needed to specify a point on it - for example, the point at 5 on a number line
In mathematics, especially category theory, higher-dimensional algebra is the study of categorified structures. It has applications in nonabelian algebraic topology and generalizes abstract algebra.
#dimensional #higher #begins
#හතරවෙනි #පස්වෙනි #මාන
#ජිවීන්
Follow Us
Like us on facebook : / charawimu92
Follow us on Instagram : / charaka.amarasekara
Follow us on Twitter : / chara1992