ela digatama karagena yamu mamath electronics walata godak interest kenek , mama kalin me wage video baluwe pitarata innna aya hadapuwa, lanakawe ape kenek me wage video hadanawa kiyala dekkahama godak sathutui , kawadahari srilanka number one electrinic channel eka karamu
Good video sir😊
thank you sir
Very good
Good
ස්තුතිය
Compressor ekata DC 12V motor aekak danna berida
ගොඩක් පැහැදිලී ස්තූතියි.
ෆ්රිජ් එකක් තියෙනවා. ඒකේ කම්පෙශර් එකට පවර් දුන්නම තප්පර කීපයකින් ඕවලෝඩ් එක ටික් ගාලා ඕෆ් වෙනවා. ස්ටාටින් කොයිල් එකෙයි රනින් කොයිල් එකෙයි රෙසිස්ටන්ස් චෙක් කරලා ඒවා එකතු කරලා කොයිල් දෙකේම එකට බැලුවමත් එකතුව මැච් වෙනවා.. ප්රශ්ණෙ මොකක්ද? ස්තූතියි.
රිලේ එක නැතිව වෙනම වයර් එකකින් starting winding එකට switch එකක් හරහා දීල බලන්න. Start වුණාම switch එක off කරන්න. එහෙම start වෙනවා නම් රිලේ එකේ වැරැද්දකි.
ela digatama karagena yamu mamath electronics walata godak interest kenek , mama kalin me wage video baluwe pitarata innna aya hadapuwa, lanakawe ape kenek me wage video hadanawa kiyala dekkahama godak sathutui , kawadahari srilanka number one electrinic channel eka karamu
Thanks a lot
Oken pompayak hadanna barida
පොම්පයක් (air compressor ) එකක් හදා ගන්න පුළුවන්.
Supiriyata therennama kiyala denawa tnx aiye
Good lesson
Thank you....!
👍👍👍
Three phase motor oni
පසුව කරන්නම්.
Great.. danuma beda ganima sambandayen Satutui
Thank s very good
Patta oyala wage minissu godak adui.oyagana sathutui jaya...
සර් ඉන්වර්ටර් ෆ්රිජ් කම්පෙස්රර් සහ ඉන්වර්ටර් වොසින් මැස්න් වල ඉන්වර්ටර් මෝටරයක් වැඩ කරන හැටිත් කියලා ඕනි. අපිට මැනුවලි සකිට් එකක් හදන හැටිත් කියල දෙන්න ඉන්වර්ටර් අයි සි එකක් දාලා ඉන්වර්ටර් වොසින් මැසින් මොටරයක් දුවන්න පුලුවන් වෙන විදිහෙ
මම මේ සම්බන්ධ වීඩියෝ ලබා දෙන්නම්.
ගොඩක් ස්තුති සර්
supiri godak watinawa.respect
තැංක්යු සර්
මේක මෝටරයක් විදියට ගන්න ඇකිද ඔයිල් සිලින්ඩර් එක නැතුව 🤔🤔 රිප්ලය් කරන්න ..ෆෑන් මෝටරයකට වගේ
එය මෝටරයක් විදියට භාවිතා කරන්න බැහැ. air compresser එකක් හැටියට භාවිතා කරන්න පුලුවන්.
Please can you about මෝටර්
Yes, i will do about motor
Sir මෙක මොටරයක් විදිහට පවිච්චි කරන්න පුලුවන්ද. බර අදින්න පුලුවන්ද
මේක මෝටරයක් ආකාරයට භාවිතා කරන්න පුලුවන් කමක් නැහැ.
starting winding ekak nathuwa AC capacitor ekak parallel connect karanna barida,Jump start ekak denna?
Starting winding ඵක නැතිව capacitor එකක් මගින් start කල නොහැකිය. Capcitor ඵකට rotor bar ඵකේ force එකක් ඇති කල නොහැකිය. capacitor මගින් Phase shift කරලා two phase එකක් හදල අමතර බල යුග්මය ක් නිපදවීමේන් මොටරය start වෙයි.
පරන කොම්ප්රෙසර් වලින් AC කරන්ට් එක නිපදවන්න පුළුවන් කියන්නෙ ඇත්තද රොටරි එකට මැග්නට් අලවලා?
වයින්ඩින් එක දිග වැඩී ක්රලිම්ම 230ක් ගන්න බෑ වයින්ඩින් එක අඩු කරල ට්රන්ස්ෆොමෙර් එකකින් ඉන්වටර් කරන්න වෙනව
මේ compressor එකෙන් උපරිම කොච්චර බාර් ප්රමානයක් ලෝඩ් කරන්න පුළුවන් වෙයිද
bar 60 ක් දක්වා උපරිම pressure එකක් තියනව. fridge එකේ capacity එක අනුව එය වෙනස් වෙනවා.
three phase motor වැඩ කරන හැටි කියලා දෙන්න
හැකි ඉක්මනින් වීඩියෝ එකක් ලබා දෙන්නම්.
අපේ ගෙදර තියන ෆිර්ජ් එක වැඩ කරන්නෙ නෑ.ඔන් කරපුවහම විනාඩියක් විතර වැඩකරල ඕෆ් වෙනවා.ඒකට හේතුව මොකද්ද කියල කියන්න පුලුවන්ද ?ස්තුතියි
ඔයා බලන්න compressor එකේ රිලේ එක සහා ඒ ලඟම තියන thermal over load එක. Plug එක ගහන අවස්ථාවේ compressor එක ලඟට කිට්ටු වෙලා බලන්න මෝටර් එක දුවන්න ගිහින් නවතිනවද කියල. එහෙම නම් ඉහත සඳහන් උපංග දෙක මල්ටි මීටර් එකෙන් පරීක්ෂා කරන්න. ඒ දෙකම හොඳයි නම් මොටර් එක මම වීඩියෝ එකෙන් පෙන්වා ඇති ආකාරයට පරීක්ෂා කරන්න.
Elec lab ගොඩක් ස්තුතියි.
Godak pehadili sir degatama video danna sir davipihetai
වැදගත් ව්ඩියෝවක් පැහැදිලි කිර්ම ත් මරැ 🧡🎉️👍
යුනිවර්සල් මොටර් වල ආමේචර් කොයිල් වයින්ඩින් ගැන විඩියෝ එකක් ඕනී
Washing Machine ගැන පැහැදිලි කරද්දි universal මොටර් ගැන කියල දෙන්නම්.
සර් වොශින් මැශින් ගැන වීඩියො එකක් නම් මදි වෙයි. අපි ආසාවෙන් බලන නිසා. විඩියො තිහ හතලිහක දැම්මත් අපි බලනවා
සර් වොශින් මැසිම් පාඩම කරනකොට විඩියො ගොඩක් දාන්න