ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූතියි ඔබතුමා කියලා දෙන දේවල් හොඳට තේරෙනවා
Thank you....bohoma watinawa...obathumage online classes thiyenawada danaganna kamathi
ඉතාමත් හොදින් පැහැදිලි කලා
පැහැදිලියි කියලා උුන්න විදිය..කැමරා එක අවශ්ෂතැන් වල පෝfකස් වුනානමිි වැඩෙිි මරු..ඔබට ජය ශිු..
hoda video series ekk mma mula idan balanwa godak pahadiliii kiyala dena dewal thank youu
Sir what a incredible explanation
ඔබගේ පැහැදිලි කිරිම ඉතා අනර්ගයි ස්තුති po.no. දෙන්න පුලුවන්ද
Good explain ❤
MESR 100 ESR meter eken ac capasitor check karanna puluwanda?
Esr මීටර් එකෙන් ac capacitor මනින්න බැහැ.
Good thank you
Thank you so much sir.
ගොඩක් හොඳයි
Good lesson....
3 pol capacitor eka kohomada balanna. H. C ekada check karanna
Mathakaya aluth karagaththa. Thanks
Obata Bohoma pin sahodaraya labadena denumata... Kaalaya thibe nam "water dispenser" eka gena video ekak karanna...Thanks in advance
Sir nil pata meter ekata kiyanna name mokakade ???
Good , thank you
Good lesson
Good
GOOD THANK U SIR
Sir Capacitor ekaka aaropana pramanaya seweemata Q=CV sameekaranaya bhawitha kireemedhi capacitor eke dhaarithawaya Micro Fared walin dunnoth ehi agaya Fared walata harawanna onida?
එය සම්මතයක් වශයෙන් Q කූලෝම් වලින් මැන්නොත් C fared වලින්ම යෙදිය යුතුයි.
@@eleclab2096 thank you sir. 👍👍👍👍
Sir oba tuma Inna rata mokakda hekinam kiyanna
Very good thanks
Good lesson universal pcb board ekk gana
Sir single phase motor ekak forward and reverse karana vidiha kiyala denna
මම වීඩියෝ එකක් කරල තියෙනවා ඒක බලන්න.
බුදු සරණයි
Good video i like
很好的
ඔය මීටරේ කැෆෑසිටිටර් විතරක් මනින මීටරයක් ද...? කොහෙද ගන්න තියෙන්නේ
Good lesson....Thank you !
ගොඩක් හොඳයි.
good
oya lamainta uganna nadda?
දැනට කාලය නොමැත.
❤️❤️❤️
Cepesitr eka yodanne mokak nisada
Induction මොටර් එකක start එක ලබා දෙන්නේ ac capacitor එක මගින්ය.
paper capacitors kiyanne monawada ??
Paper capacitor එක පැතලි තුනී strip එකකි. මෙහි අගයන් සාමාන්‍යයෙන් 1nF සහා 1 uF අතර අගයන් වෙනවා. මෙය ප්‍රධාන වශයෙන් බාවිතා වන්නේ power line frequency සඳහායි.
හොද වැඩක්
Thanks You
Thanks
Thanks sir
සිංගල් පේස් මෝටර් එකකින් වැඩකරන වැකුම් මැසින් එකක පවර් ඔන් කලාම පවර් ඉන් කරන වයර් එක උනුවෙන්න රත් වෙනව කන්ටැක්ට වැඩ මසින් එක වැඩ නෑ කන්ඩෙන්සර් එක ගියාමද එහෙම වෙන්නෙ සර්
වැකුම් මැෂින් එකකින් වැඩ කරන විටදී සෑම ආවසථාවකම මුලුමනින්ම වයර් එක එලියට අදින්න. වයර් එක එතිල තිබියදී වයර් එක රත් වෙනවා. වැකුම් මැෂින් වල capacitor නැත. රත් වෙනවා නම් winding වල insulation check කරන්න.
@@eleclab2096 එක හාල් පැක් කරන මැසින් එකක් මල්ටියකින් නෙවෙයි පවර් දීල තියෙන්නෙ පල්ග් බේස් එකෙන්ම දීල තියෙන්නෙ කන්ඩෙන්සර් එකත් පොඩ්ඩක් රත් වෙලා තිබ්බෙ මෝටර් එක කැරකෙන්නෑ පවර් ඉන් කරන වයර් එක විතරයි රත් වෙන්නෙ
Capacitor එක මාරැ කරල බලන්න.
Hz කියන්නේ මෝකක්ද
Hz කියන්නේ සංඛ්‍යාතය මනින ඒකකයයි. ( සංඛ්‍යාතය කියන්නේ තරංගයක තත්පරයකට ඇතිවන කම්පන ගණනයි. )
👍👍
Capacitor testing karana meter wargaya mokadda.
මා ලඟ තියන මීටර් එක MESR 100 ESR Meterඑකයි. තව වෙන වර්ගත් තියෙනවා.
Digital multi meter eken berida..?
ඕවා dc කරන්ට් එකෙන් වැඩක් ගන්න බැරිද
dc භාවිතා කර වැඩක ගන්න බැහැ.
😍😍😍😍😍
Capacitor akak change karana හැටි video akak dannaako
හැකි ඉක්මනින් ලබාදෙන්නම්.
Capacitor cheing karana video meke thiyanawa.
60, 14 න් බෙදන හේතුව සහ formula එක කියන්න 14 නියතයක් ද
ඉලක්කම නියතයකි. Ex 3A ආවොත් 3x14=42uf 60uf ට වඩා අඩු නිසා කැපැසිටර් එක හොඳ නැත.
THANKS, සියළු දෙනාම Capacitor වල ලබාගන්නා බලය දැරිය හැකි වොල්ටියතාවය ගැන කතා කරනවා නමුත් කිසි කෙනෙක් නැවත මෙයින් මුදා හරින වෙල්ටියතාය ගැන කතා කරන්නේ නෑ, එය කොහොමද වෙන්නේ, මොකද බැට්රියක් ගැන තෙරෙනවා නමුත් මෙය තෙරෙන්නේ නෑ 🙂
මෙය වීඩියෝ එකක් මගින් පැහැදිලි කරන්නම් .
ela
The only way I can do
මම කියන්නේ සවුත්තු උනු බයික් බැටරියක් වෙනුවට ඔයවගේ රනින් කැපෑශීටරයක් පාවිච්චි කරන්න බැරිද
බැටරිය රසායනික ශක්තිය විද්යුත් ශක්තියට හරවන උපාංගයකි එයින් අවශ්‍ය වෙලාවට විදුලිය ලබා ගතහැකිය. නමුත් capacitor එක electric field එකක් තුල තියෙන electro static energy එකක් එය ක්‍ෂණිකව discharge වෙනවා ඒ නිසා විදුලිය ලබා ගැනීමට භාවිතා කළ නොහැකිය.
නිල් මීටරේ මොන මීටරයක්ද කිව්වෙ නෑ
capacitor එකක ධාරිතාව ( micro fered) මනින මීටර් එකයි.
eia
පිං සිද්ද වෙනවා
කිසිම දවසක අඩුවකින් ඩීස්චාර්ජ් කරන්න කියන්න එපා ඒකට ලොකු හැලජන් හෝ බල්බයක් මගින් ඩිස්චාර්ජ් කරන්න උගන්වන්න කැප් ඉවරයි
මම මේ පැහැදිලි කරල තියෙන්නේ AC capacitor එකක් . capacitor එක supply දීල short short කලොත් හානියක් සිදු විය හැක. ඔයා කොහොමද micro oven එකේ capacitor එක discharge කරන්නෙ 2100vයි . බල්බ් එකෙන් discharge කරන්න පුලුවන්ද? dc electolitic capacitor discharge කරන්න resistor එකක් හරහා කල යුතුයි.
Thankyou brother
Thank you
බොහොම ස්තූතියි ඔබතුමා කියලා දෙන දේවල් හොඳට තේරෙනවා
Thank you....bohoma watinawa...obathumage online classes thiyenawada danaganna kamathi
ඉතාමත් හොදින් පැහැදිලි කලා
පැහැදිලියි කියලා උුන්න විදිය..කැමරා එක අවශ්ෂතැන් වල පෝfකස් වුනානමිි වැඩෙිි මරු..ඔබට ජය ශිු..
hoda video series ekk mma mula idan balanwa godak pahadiliii kiyala dena dewal thank youu
Sir what a incredible explanation
ඔබගේ පැහැදිලි කිරිම ඉතා අනර්ගයි ස්තුති po.no. දෙන්න පුලුවන්ද
Good explain ❤
MESR 100 ESR meter eken ac capasitor check karanna puluwanda?
Esr මීටර් එකෙන් ac capacitor මනින්න බැහැ.
Good thank you
Thank you so much sir.
ගොඩක් හොඳයි
Good lesson....
3 pol capacitor eka kohomada balanna. H. C ekada check karanna
Mathakaya aluth karagaththa. Thanks
Obata Bohoma pin sahodaraya labadena denumata... Kaalaya thibe nam "water dispenser" eka gena video ekak karanna...
Thanks in advance
Sir nil pata meter ekata kiyanna name mokakade ???
Good , thank you
Good lesson
Good
GOOD THANK U SIR
Sir Capacitor ekaka aaropana pramanaya seweemata Q=CV sameekaranaya bhawitha kireemedhi capacitor eke dhaarithawaya Micro Fared walin dunnoth ehi agaya Fared walata harawanna onida?
එය සම්මතයක් වශයෙන් Q කූලෝම් වලින් මැන්නොත් C fared වලින්ම යෙදිය යුතුයි.
@@eleclab2096 thank you sir. 👍👍👍👍
Sir oba tuma Inna rata mokakda hekinam kiyanna
Very good thanks
Good lesson universal pcb board ekk gana
Sir single phase motor ekak forward and reverse karana vidiha kiyala denna
මම වීඩියෝ එකක් කරල තියෙනවා ඒක බලන්න.
බුදු සරණයි
Good video i like
很好的
ඔය මීටරේ කැෆෑසිටිටර් විතරක් මනින මීටරයක් ද...? කොහෙද ගන්න තියෙන්නේ
Good lesson....
Thank you !
ගොඩක් හොඳයි.
good
oya lamainta uganna nadda?
දැනට කාලය නොමැත.
❤️❤️❤️
Cepesitr eka yodanne mokak nisada
Induction මොටර් එකක start එක ලබා දෙන්නේ ac capacitor එක මගින්ය.
paper capacitors kiyanne monawada ??
Paper capacitor එක පැතලි තුනී strip එකකි. මෙහි අගයන් සාමාන්‍යයෙන් 1nF සහා 1 uF අතර අගයන් වෙනවා. මෙය ප්‍රධාන වශයෙන් බාවිතා වන්නේ power line frequency සඳහායි.
හොද වැඩක්
Thanks You
Thanks
Thanks sir
සිංගල් පේස් මෝටර් එකකින් වැඩකරන වැකුම් මැසින් එකක පවර් ඔන් කලාම පවර් ඉන් කරන වයර් එක උනුවෙන්න රත් වෙනව කන්ටැක්ට වැඩ මසින් එක වැඩ නෑ කන්ඩෙන්සර් එක ගියාමද එහෙම වෙන්නෙ සර්
වැකුම් මැෂින් එකකින් වැඩ කරන විටදී සෑම ආවසථාවකම මුලුමනින්ම වයර් එක එලියට අදින්න. වයර් එක එතිල තිබියදී වයර් එක රත් වෙනවා. වැකුම් මැෂින් වල capacitor නැත. රත් වෙනවා නම් winding වල insulation check කරන්න.
@@eleclab2096 එක හාල් පැක් කරන මැසින් එකක් මල්ටියකින් නෙවෙයි පවර් දීල තියෙන්නෙ පල්ග් බේස් එකෙන්ම දීල තියෙන්නෙ කන්ඩෙන්සර් එකත් පොඩ්ඩක් රත් වෙලා තිබ්බෙ මෝටර් එක කැරකෙන්නෑ පවර් ඉන් කරන වයර් එක විතරයි රත් වෙන්නෙ
Capacitor එක මාරැ කරල බලන්න.
Hz කියන්නේ මෝකක්ද
Hz කියන්නේ සංඛ්‍යාතය මනින ඒකකයයි. ( සංඛ්‍යාතය කියන්නේ තරංගයක තත්පරයකට ඇතිවන කම්පන ගණනයි. )
👍👍
Capacitor testing karana meter wargaya mokadda.
මා ලඟ තියන මීටර් එක MESR 100 ESR Meterඑකයි. තව වෙන වර්ගත් තියෙනවා.
Digital multi meter eken berida..?
ඕවා dc කරන්ට් එකෙන් වැඩක් ගන්න බැරිද
dc භාවිතා කර වැඩක ගන්න බැහැ.
😍😍😍😍😍
Capacitor akak change karana හැටි video akak dannaako
හැකි ඉක්මනින් ලබාදෙන්නම්.
Capacitor cheing karana video meke thiyanawa.
60, 14 න් බෙදන හේතුව සහ formula එක කියන්න 14 නියතයක් ද
ඉලක්කම නියතයකි. Ex 3A ආවොත් 3x14=42uf 60uf ට වඩා අඩු නිසා කැපැසිටර් එක හොඳ නැත.
THANKS, සියළු දෙනාම Capacitor වල ලබාගන්නා බලය දැරිය හැකි වොල්ටියතාවය ගැන කතා කරනවා නමුත් කිසි කෙනෙක් නැවත මෙයින් මුදා හරින වෙල්ටියතාය ගැන කතා කරන්නේ නෑ, එය කොහොමද වෙන්නේ, මොකද බැට්රියක් ගැන තෙරෙනවා නමුත් මෙය තෙරෙන්නේ නෑ 🙂
මෙය වීඩියෝ එකක් මගින් පැහැදිලි කරන්නම් .
ela
The only way I can do
මම කියන්නේ සවුත්තු උනු බයික් බැටරියක් වෙනුවට ඔයවගේ රනින් කැපෑශීටරයක් පාවිච්චි කරන්න බැරිද
බැටරිය රසායනික ශක්තිය විද්යුත් ශක්තියට හරවන උපාංගයකි එයින් අවශ්‍ය වෙලාවට විදුලිය ලබා ගතහැකිය. නමුත් capacitor එක electric field එකක් තුල තියෙන electro static energy එකක් එය ක්‍ෂණිකව discharge වෙනවා ඒ නිසා විදුලිය ලබා ගැනීමට භාවිතා කළ නොහැකිය.
නිල් මීටරේ මොන මීටරයක්ද කිව්වෙ නෑ
capacitor එකක ධාරිතාව ( micro fered) මනින මීටර් එකයි.
eia
පිං සිද්ද වෙනවා
කිසිම දවසක අඩුවකින් ඩීස්චාර්ජ් කරන්න කියන්න එපා ඒකට ලොකු හැලජන් හෝ බල්බයක් මගින් ඩිස්චාර්ජ් කරන්න උගන්වන්න කැප් ඉවරයි
මම මේ පැහැදිලි කරල තියෙන්නේ AC capacitor එකක් . capacitor එක supply දීල short short කලොත් හානියක් සිදු විය හැක. ඔයා කොහොමද micro oven එකේ capacitor එක discharge කරන්නෙ 2100vයි . බල්බ් එකෙන් discharge කරන්න පුලුවන්ද?
dc electolitic capacitor discharge කරන්න resistor එකක් හරහා කල යුතුයි.
Good thank you
Thankyou brother
Thank you
Thanks
Thank you