Thx sir vedio eka hodai....podi prashnayak thiyenawa..Mata thiyenne sharp microwave oven ekak. fan eka wada karanawa panal ekath wadakaranawa eth power transformer ena voltage eka 230 v thiyenna onene eth ekata enne 38v relay eke aulakda sir..relay ekan out wena voltage eka kiyak vithara thiyenawada..
Excellent
❤
Number one
පැහැදිලි කරන විදිය සුපිරි
Thank you....!
👍👍👍
ගොඩක් වටින වීඩියෝවක් සර් තව ඉස්සරහටත් මේ වගෙ විඩියෝ කරන්න
Disply eka on wen na power enawa
Sir ovn eka rath wenne nane, mokakda chek karanna oni
Thanks
Sir panasonic microwave ekaka display eka enawa habai thapparra ganakin nathuwa yanawa panal bord eke button wada karanneth na.sir Ehema wenne ai
panel board එකට එන විදුලිය පරීක්ෂා කරන්න.
Sir Hi wall tage saply dena thanata 230V saply eka enatham mokakde prasne wenna puluwan?
Fuse එක ලඟ සිට door switch එක හරහා දිගටම පරීක්ෂා කරන්න.
Sir mama check Kara digatama, panel ekke relay 3 thiyanawa ekken 2 ma pichila ekanisa thami transformer in ekke 40v witharai penane,,,,,mee wai relay switch shops wala vikunana thiyanawade?
අයියේ ටයිම් tiyala on karama off wenawane mokada karnne අයියේ
komada microwave oven akata universal card akak sambanda karanne
ඔයා ලඟ universel card එකක් තියෙනවා නම් එහි විස්තර එවන්න පුළුවන්ද?
සර් අපේ ගෙදර තියෙන මයික්‍රෝ වේවි අවන් එකේ මයික්‍රෝ ටච් කරල ටයිමරය කැරකෙව්වාට ඩිස්ප්ලේ එකේ වේලාව සෙට් වෙන්නේ නැහැ එයට හේතුව කරුණාකර කියන්න පුලුවන්ද?
කරකවන timer එකේ contact point check කරන්න.
ටයිමරයක් අලුතින් දැම්මා ඒත් ටයිමරය කැරකෙව්වාට ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ නෑ
Goodak watinawa sir obata teruwan saranaie, sir jaya weawa...
Thx sir vedio eka hodai....podi prashnayak thiyenawa..Mata thiyenne sharp microwave oven ekak. fan eka wada karanawa panal ekath wadakaranawa eth power transformer ena voltage eka 230 v thiyenna onene eth ekata enne 38v relay eke aulakda sir..relay ekan out wena voltage eka kiyak vithara thiyenawada..
ඔයා බලන්න . ආරක්ෂක switch වල contact නැතුව ඇති ඒවායේ conection නැති වුණාම power transformer එකට current එක එන්නේ නැත.
බොහොම ස්තූතියි සර් මගේ ගැටළුවට ප්‍රතිචාර දැක්කුවට.. ආරක්ෂක switch test කරා ඒවා ඔක්කොම වැඩ කරනවා. සර් relay එක හරියට වැඩ කරේ නැත්තං විදුලිය දෙසිය තියක් එනවද.. මන් තව මොනවද මේකෙ චෙක් කරන්න ඕනෙ...relay එකෙන් පිටවෙන විදුලි ප්‍රමාණයක් තියෙනවද..
ඔයා High voltage transformer එකේ primary winding එකේ සිට circuit board එකට යනකන් line එක බලන්න .ඉන්පසු relay එකේ in put එක 230v සම්බන්ධද බලන්න. Relay එකේ terminal ලකුණු කරල තියෙනවා ඒක බලන්න.
.
බොහොම ස්තූතියි සර්... හැමදාමත් වීඩියෝ එකක් එනකං අපි බලං ඉන්නවා...
thanks sir මගේ වැඩේ සාර්ථක කරන්න උදව් කරාට.. සර්ගෙ වීඩියෝ බලලා මම මයික්‍රෝවේ අවන් 1 හැදුවා... primary පැත්තට කරන්ට් එක ආවෙ නැත්තෙ relay එකට ළඟ එන diode එක පිච්චිලා.. ඒක දැම්ම ගමන් හරි ගියා.... බොහොම ස්තූතියි සර් සර්ගෙ මග පෙන්වීමට.... හැමදා අපි සර්ගෙ වීඩියෝස් බලනවා
230v නැතිව 200..207 v වගෙ transformer එකට ආවොත් high voltage transformer එක වැඩ කරයිද..ඇයි එහෙම අඩුවෙන් voltage එන්නෙ..ස්තුතියි ඔබට
එහෙම අඩුවෙන් voltage ආවත් high voltage transformer එක වැඩ කරනවා.
digatama video karanna obata jaya
සර් city and guilds exam එක්ට හරියන්න සම්පුර්න පාඨමාලාව ක් පටන් ගන්න බැරි ද
City and Guilds exam එක ඉතාමත්ම හොඳ පිළිගත්ත exam එකක්, අමාරු නැත. Hugues electrical technologie(Edward hughes) පොත study කර පසුගිය papers කරන්න. පාඨමාලාව අධ්‍යාපන අමාත්‍ය අංශ යෙන් ලබා ගන්න. මම you tube හරහා උදව් කරන්නම්.
@@eleclab2096 ඔන්ල්යින් සින්හල බාෂාවෙන් කිසිම වීඩීයෝ එකක් නැහැ එ පිලිබඳව ඔබතුමා ට ප්ලුවනම් එ වගෙ exam එකක් ඉලක්ක කරලා සම්පූර්ණ වීඩීයෝ පාටමාලාවක් කරන්න ඉතාමත් වටිනවා
Good explane
Sr class ekak patan gannda . Apith asai egena ganna mewa.. jaya wewa sr
බොහොම ස්තූතියි සර් මගේ ගැටළුවට ප්‍රතිචාර දැක්කුවට.. ආරක්ෂක switch test කරා ඒවා ඔක්කොම වැඩ කරනවා. සර් relay එක හරියට වැඩ කරේ නැත්තං විදුලිය දෙසිය තියක් එනවද.. මන් තව මොනවද මේකෙ චෙක් කරන්න ඕනෙ...relay එකෙන් පිටවෙන විදුලි ප්‍රමාණයක් තියෙනවද..
phone number aka awNna puluwanda
ඔයාට දැනගන්නට අවශ්‍ය දේවල් කමෙන්ට් වල ලියන්න.
ටැන්කු
Suliri kiyanna wachana ne bosa
සර් කොහෙද ඉන්නෙ? ක්ලාස් කරනවද?
දැනට class දෙන්නේ නැහැ. පසුව බලමු.
Sir number dennko
Oyagea mobile numbere thennko
ඔයා ඕනම දෙයක් comment section එකේ ලියන්න.
Please give me no