ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි සර් ,AL/engineering technology වලට මාරම වැදගත් කියල වැඩ්ක් නැ දැනෙන සතුට අද අමාරුම පාඩමක් practicaly ඉගෙන ගත්ත වගේ
Thanks a lot. This helps a lot for my Al exam ❤
Supiri ayya niyamai
Thank you sir niyamata theruna
බුදුසරණයි ඔබතුමාට
Sir නියමයිනේ
ඔබට පුළුවන් නම් ගෙදර පාවිච්චි කරන fan වල repairing video එකක් කරන්න.දැනගන්න කැමතියි කොහොමද fan එකක speed change වෙන්නේ කියල ? 🙏 Thanks
හැකි ඉක්මනින් දමන්නම්.
@@eleclab2096 Thanks
good සර්
නියමයි සර්... සර් මේ විඩියො එකේ පෙන්වපු හැම මෝටරයක්ම ශේඩඩ් පෝල් ද
ඔව් ශේඩඩ් පෝල්.
Thank You Sir
Sir.samanyen armature ekak nati wathura motor ekaka motor ekak wage galeuwoth apita starting coil ekai running coil ekai hoyagaththata passe starting coil eke depaththak thiynwa neda sir.e kiynne starting coil eke depaththatma samana wenna othala thiynwa neda sir.ehema othapu eke eka paththaka starting coil eke short ekk nm motor ekata current eka dunnahma start wen nathuwa boo gala saddayk ekka rotory eka eka paththakata magnet wena nisa e paththen anik paththata thallu karna nisa motor eka hira wenna puluwanda current supply eka dipuwahma.ehema wenna puluwanda sir.apita multimeter eken starting coil eke madin kapla check karnna puluwanda mona paththeda short eka thiyenne(mona paththada hariyata magnet wen naththe kiyla).ehema running or starting coil ekaka magnetic field eke depaththen eka paththaka magnetic power eka adu wenna puluwanda.plz sir reply my comment............
Starting winding එකේ දෙපැත්ත සහා running winding එකේ දෙපැත්ත මල්ටි මීටර් එකෙන් පරීක්ෂා කරන්න. Winding කැඩිල ද winding short ද බලන්න.
Winding එක කම්බි වල resistence බැහැල ඒකයි වැඩ කරන්නේ නැත්තේ .එහෙම නම් නැවත ඔතන්න වෙනවා.
@@eleclab2096 eka paththak othanna barida.short paththa vithark..
@@eleclab2096 thankz sir.godk pin
සාමාන්‍ය යෙන් කරන්න බැරි වෙයි. උත්සාහ කරල බලන්න.
digatama videos denna electric item repairing gana ehema
මම විදුලිය සම්බන්ද සිද්ධාන්ත සහා විදුලි උපකරණ සම්බන්ද විඩියො ලබා දෙන්නම්.
@@eleclab2096 Thank you sir
ඔබතුමා බොහෙම හොඳ සේවයක් මේ මගින් ලබා දෙනවා, මට සමාවෙලා constructive criticism ටිකක් එකතුකරන්න ඉඩ දෙන්න. මය පවසන්නේ ඔබට වරදක් කීමට නොව, මෙහි ගුනාත්මක භාවය වැඩි කිරීමේ අටියෙනුයි. ඔබගේ වීඩියෝව කරද්දී, හිමින් කතාකරන්න. මේ විදියට හයියෙන් කෑනොගහන්න, එවිට නරඹන්නාට තවත් නැරඹීමට ප්‍රියමනාප වෙයි. බොහොම ස්තූතීයි මෙය වරදවා තේරුම් නොගත්තාට
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි. මම එය දැනගෙන හිටියා. ඉක්මනින් අනෙක් අයට දැනුම ලබා දීමට හරිම හදිස්සියි. අද සිට ඉදරි වීඩියෝ හිමින් කලබල නැතිව පැහැදිලි කරන්නම්.
Pole 1 gan switch ekak wiring karanne kohomada
මේ වීඩියෝ එක බලන්න : th-cam.com/video/rdxP5deTQhk/w-d-xo.html
සර් ඔතන ලද ආමිචර් වයින්ඩින් වලට දැමීමට සුදුසු ගම් එකක් කියන්න පුළුවන් ද
Obage padily kiriim ita hodai
Tnx sir
Induction motor ekk rewinding karnna hati gana video ekk dannkoo plzzzz sir...eka gana danagnna godk dewal thiynwa comment walin ahuwoth sirta kardaryk wei...
ඇත්තටම පිච්චුන මෝටර් හමු වුනේ නැත. මෝටර් ලැබුණු ගමන් කරන්නම්
@@eleclab2096 hari sir...godak thankz
Moter eke price kiyada sir.
මම මෙය පරණ යකඩ එකතු කරන කඩයකින් ගත්තෙ ඉතාම සුළු මුදලකටයි.
Sir , ns=(120/P)xF nemed sir equation eka
Oya equation ekath ganna puluwn ne. Habai ehtakota p kiynne individual pole gana. Pole 4k nm oya equation eke p wlt 4mai liynne. Sirge equation eke p kiynne pairs gaana. eka sulu krla enneth okama thama
👍👍👍
මේජාතියේ මොටර් කැරකෙන්නෙ නැතිව හ්ම්ම් එක විතරක් එනවනම් මොකද කරන්න ඕනා හදන්න පුලුව්න්ද
Roter එකේ ප්‍රශ්නයක්ද winding වල ප්‍රශ්නයක් ද බලන්න. Roter එක නම් repair කරන්න බැහැ. Winding එක නම් repair කරන්න පුළුවන්. නමුත් මේ වගේ මෝටර් repair කරනවට වඩා අලුතින් ගන්න එක ලාබයි.
Thank you sir
Thank You
Thanks ..