How to make a Growler Armature Tester [in Sinhala]
ฝัง
- เผยแพร่เมื่อ 28 ก.ย. 2024
- SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
මම අද වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ ආමෙචර් එකක් පරීක්ෂා කරන growler එකක් සාදාගන්න ආකාරය ගැනයි.
In this video I explain how to make a growler and test an armature.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying...
Filaments : www.geekbuying...
🔌Electrical equipment :
Multimeter : www.geekbuying...
Clamp Meter : www.geekbuying...
Voltage Tester : www.geekbuying...
Digital Oscilloscope : www.geekbuying...
🔧DIY equipment :
Screwdriver : www.geekbuying...
Other :
Solar Panel : www.geekbuying...
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d
🥰Patreon : / eleclab
Sir we pray for you to continue
Thank you sir ...good and valuable video.. good luck
ඉතාමත් ම වටිනවා
ඔබ තුමාගෙ වීඩියෝ පාඩම් ඉතා පැහැදිලියි... ස්තූතියි සර්
Oyata godak pin. Sir..
ස්තුති සර් ඔබ තුමාගේ කැපවීම ගොඩක් අගය කරමි .
Please can you do sir a video about class B and class AB power amplifiers 🥺🥺 this will help a lot for my exams 😭
Armature wind kara spark eka wedie ekata hetuwa mokakda.
Brush සහා commutator ගෙවීම නිසා සම්බන්ධතාවය දුර්වල වෙනවා. ඒ හේතුවෙන් spark ඇති වෙනවා.
ඔය solanoid එක එන්නෙ fornt lod wachin maching එකට නෙද
මේක full automatic washing machine වල pump එකේ stater එකට එන coil එකයි. front load top load දෙකටම එනවා.
Ser elipent wataka pcb
සර්...ඕකෙදී ඇම්පිය්‍ර් එක චෙක් කරනකොට ගව්ලරේ මැග්නට් වෙන්නම ඕනෙද...ගෞලරේ ඔන් නොකර බැරිද හදන්න ඇම්පියර් එක චෙක් කරන්න...
Growler එක on එකේ තියන්න ඕන.
Hari sir godak sthuthii
සර් කොමියුටේටරේ අධික ලෙස ස්පාක් වෙන්නේ ඇයි? පිලිතුරු බලාපොරොත්තු වෙනවා. ස්තුතියි
brush සහා comutator අධික ලෙස ගෙවීම නිසා spark වෙනවා.
මේකෙන් 12 volt එවත් චෙක් කරන්න පුලුවන්ද .පිලිතුරක් බලාපොරොත්තු වෙමි ඉස්තුති
ඕනෑම voltage එකක ආමෙචර් එකක් check කරන්න පුලුවන්. එයට හේතුව ආමෙචර් එක මෙහිදී ක්‍රියා කරන්නේ secondary winding එක හැටියටයි .
Sir..මේ link එකේ transformer එකට ප්‍රතිරෝධයක් series කරන්නේ ඇයි..microwave oven එකේ ධාරාව වැඩි නිසාද?th-cam.com/video/nxdZ8byfPnE/w-d-xo.htmlsi=q1DCI2ayBaUOtt-5
ධාරාව වැඩි නිසා නෙවෙයි. secondary winding එකක් නැති නිසා short වෙන්න පුලුවන්. ඒක නිසා series resistor එකක් භාවිතා කරල තියනවා.
@@eleclab2096 thank u sir..සර් ඒ වෙනුවට අපිට මොකද්ද භාවිතා කරන්න පුළුවන් අයන් එක සහා heater එක වෙනුවට.
Sir, milliamp meter eka wenuwa amp meter ekak dhanna beridha,mulu pitakotuwema check Kara.. milliamp meters nehe 😥
ඉතාමත් පැහැදිළි විස්තර කිරීමක් .
ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
සර් අැම්පියර් මීටරය සප්ලයි දුන්නෙ කොහොමද
ඇම්පියර් මීටර් (mA) එකේ අග්‍ර දෙකට වයර් දෙකක් සම්බන්ධ කරන්න. ඒ වයර් දෙක එලියට ගන්න. කිසිම විදුලි සැපයුමක් ලබා දෙන්නේ නැත. ඒ වයර් දෙක කොමියුටේටරයේ යාබද segment වලට අල්ලනවා.
ආ සර් ...බුදුසරණයි ....අපිට දැනුම ලබා දෙනවට....දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි... 🙏🌹🌹🌹🙏
මේ ගැජට් එක වොෂින් මැෂින් එකේ විතරද එන්නෙ සර්.
ඔව්. Ac මෝටර් එකකින් කරන්න පුලුවන්. නැත්නම් පරණ transformer එකක් කපල හදා ගන්න පුලුවන්.
sir godak dawasakin විඩියෝ ඒකක් දැන්මෙි
බොහෝම ස්තූතියි සර් 👍👍👍
Sthuthi sir deerga ayusalabeva
පැහැදිලී සර් සර් නම් දෙවිකෙනෙක්❤❤❤❤..මේව කියල දෙනවට
සර්මගේ බිලෙන්ඩරය අදික spark එකක් තියෙනවා මම කොමියුටෙිටරය සුද්දකරලා අලුත් බුස් සෙටි එකක් දැමිමා ඒත් ස්පාර්ක් එක වැඩියි දෝසය මොකක්ද කලයුතු විසදුම කියනවාද සර්
කොමියුටේටරය අධික ලෙස ගෙවී යාම නිසා ලෝකු ස්පාක් එකක් එන්නේ. විසදුම තමයි අලුත් ආමචරයක් replace කිරීම 😊
සර්, අධික magnate එකක් ඇති U magnet එකක් අoශක 45 කපලා මේ grawler tester එක හදන්න පුලුවන් වෙයිද?
MADE IN ENGLAND
MAGNETRON
MG5222
(Caution -Radio freqency Radiation )
Keep 2ins from steel or magnets
Tanks sir very good explane mA meter eka ganna tiyenne koheda DC mili ampeare meter nam tiyanawa
Sir,microwave oven fan eke stator eka ganna puluwandha
මේ fan එක fridge වලත් එනවා. fridge repair කරන තැන් වල අයින් කරපුව තියෙනවා. ඒ තැනකින් පොඩි ගණනක් දීල ගන්න පුලුවන්.
@@eleclab2096 මම එකක් පරණ බඩු කඩේකින් ගෙනාව..
Excellent
🎉
Growler most understand,clere sir thanks lot🙏🙏
🎉🎉🎉
Sir,ac miliamph meter ekak ganna puluwan kohendha.
mA meter එක aliexpress site එකෙන් ගන්න පුලුවන්. සමහර විට කොළඹ මල් වත්ත පාරේ electronic කඩයකින් ගන්න පුලුවන්.
@@eleclab2096 thank u sir..mama balapu hema thenama thibune DC ewa.
Hi
❤❤❤
බොහොම ස්තූති සර් ❤❤
Keep it up.❤
mona wargayeda wosin masin eaka
Contact denna puluwanda (
Thans sir pin godak
👍👍🙏🙏
❤❤❤❤