Kurusa Palliya Marawila..හාස්කම් බහුල මාරවිල ශ්‍රී කුරුස පල්ලිය.කුරුස පල්ලියේ ඉතිහාසය.Kurusa palliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 เม.ย. 2021
  • හාස්කම් බහුල මාරවිල ශ්‍රී කුරුස පල්ලියේ ඉතිහාසය ගැන ඔබ නොදන්නා තොරතුරු.

ความคิดเห็น • 217

  • @user-zd2iy3hk2z
    @user-zd2iy3hk2z 2 ปีที่แล้ว +48

    ජේසු පිහිටයි ✝♦✝
    හාස්කම් බහුලයි මගේ ජිවිතේ ගෝඩක් කරදර බාදක වලට පිහිට වුන තැනක් ..
    ආදරෙයි මගේ ජේ්සුනි...

    • @sinhalacatholic6164
      @sinhalacatholic6164  2 ปีที่แล้ว +3

      ස්තුතියි.. ජේසු පිහිටයි..

  • @chamiladushyanthi233
    @chamiladushyanthi233 2 ปีที่แล้ว +36

    ශ්‍රී කුරුසියේ වැඩ සිට්න්නා වු ජේසුනි ,මාගේ පවුල් ජිවිතය තුළ ඇති සියලුම ප්‍රශ්නවලට විසදුම දන්නේ ඔබ පමණයි .මා හට පිහිට වන්න සමිදේ.....ආමේන් 🙏🙏🙏

  • @roshanaponsu2176
    @roshanaponsu2176 2 ปีที่แล้ว +25

    ශ්‍රී කුරුසිය ජේසු තුමන් මාගෙ ණය බරින් මා නිදහස් කල මැනව. මගේ ම නිවසක් ලබා ගැනීමට මට පිහිට උන මැනව.. ආමෙන්

  • @nelumfernando8197
    @nelumfernando8197 2 หลายเดือนก่อน +2

    ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා ජෙසු මා ඔබවහන්සෙ කෙරෙහි විශ්වාස කරමි අපි මුදල් වලට අපේ නමින් ගෙයක් ගැනීමට සැප්තැම්බර් මස අපිට ඉන්න කුලී ගෙදර ඉන්නේ කුලී ගෙවන්න අමාරැයි අපේම ගෙයක් මිල දී ගැනීමට ආශිර්වාද කල මැනව ජෙසුණි පියතුමණි අප වෙනුවෙන් pray කල මැනව ජෙසු පිහිට පියතුමණි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @renudisanayaka5983
    @renudisanayaka5983 ปีที่แล้ว +16

    මගේ ශුද්ධ ආත්මයානනී මට නිවසක් ලබා දුනමැනවි 🙏🙏🙏🙏

  • @menike846
    @menike846 2 ปีที่แล้ว +5

    ආමෙන් මගේ ජේසුනි මට පිහිට වන්න මගේ දරුවා ගෙ ලෙඩ සුව කර දෙන්න

  • @user-ln2wu2kl4b
    @user-ln2wu2kl4b 8 หลายเดือนก่อน +3

    ජේසුස් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ දුක් කරදර දුරු වේවා

  • @dilmilahiru9604
    @dilmilahiru9604 ปีที่แล้ว +9

    ✝️✝️✝️✝️✝️ජේසු පිහිටින් මාගේ ජීවිතයේ ඇති වී තිබෙන සියලු බාධා ඉවත් වී මාගේ ජීවිතයේ ඇති නිවාස සිහිනය ඉටු කර දෙනු මැනවි🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️

  • @thilinaprasadi7339
    @thilinaprasadi7339 2 ปีที่แล้ว +5

    ජීවමාන jesuni ඔබ වහන්සේට sada prasansa වේවා !

  • @user-jt5oq1qk5z
    @user-jt5oq1qk5z ปีที่แล้ว +4

    ජේසුනිි මට පිහිට වනු මැනමෙම සහරා කතරේ හිරවි සිටින මට මවිබිමට එමට අවශ්‍යසියල්ලලබා දිිමාව මවිබිටම ගන්නා සේන්වාආමෙින්....මවිබිටම ආසැනින්න් ඔබ වහන්සේගේ දෙපා මුලට එන්නේමි......

  • @wasanamadushani1419
    @wasanamadushani1419 2 ปีที่แล้ว +6

    Ane jesu dewiyane mage roshan aiyage adare nawatha mata laba denna..me දික්කසාද naduwa nawathla mage duwata thttage adare laba denu manawa..amen amen amen🙏🙏🙏

  • @user-bv3sd1vn2b
    @user-bv3sd1vn2b 6 หลายเดือนก่อน +2

    මම බුද්ධාගමෙ මගෙ සියලු ප්‍රශ්න විසදුවා මෙතනට ඇවිත් ඇත්තටම හාස්කම් තියනව

  • @chandanipushpalatha2401
    @chandanipushpalatha2401 21 วันที่ผ่านมา

    Mage දරුවන්ගේ සියලු prasna oba වහන්සේට barai jesuni

  • @sithumunasinghe8414
    @sithumunasinghe8414 ปีที่แล้ว +2

    ජේසු ස්වාමීනි මාගේ නිවාස සිහිනය සහා මාගේ විවාහය ඉක්මනට කරගැනීමට මට ආශිර්වාද කරන්න ස්වාමීනි ආමේන් ❤️🙏🙏

  • @sanjeewani204
    @sanjeewani204 2 ปีที่แล้ว +10

    කුරුස සිද්දස්තනයෙ 20 වන සන්වත්සරය අදයි.
    ජේසු පිහිටයි🙏🙏🙏

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 6 หลายเดือนก่อน +2

    මගේ පුතාගේ කුශ්ටරෝගය ඉතා ඉක්මනින් සුව වේවා ජේසුස් වහන්ස මට පිහිටවෙන්න

    • @tharanga_prabath_Silva
      @tharanga_prabath_Silva 3 วันที่ผ่านมา

      ඉක්මන් සුවය ලැබේවා..❤🙏

  • @sarafernando733
    @sarafernando733 3 ปีที่แล้ว +18

    නිතරම ගිය තැනක් , ඒ වගේම ගොඩාක් පිහිට ලැබුණා , හැකි හැමවිටම , යනවා jesu පිහිටයි

    • @sinhalacatholic6164
      @sinhalacatholic6164  3 ปีที่แล้ว +2

      God bless you

    • @nooranoora3950
      @nooranoora3950 ปีที่แล้ว

      @@sinhalacatholic6164 මටත් මගේ

    • @nooranoora3950
      @nooranoora3950 ปีที่แล้ว

      @@sinhalacatholic6164 මම අසනිප විෙලා කුවෙිටිවල ඉස්පිරිතාලේ ඉන්නෙ මට ලංකාවට ඒන්න මගේ පියානන්ගේ අාසිරිවාදය ලබා දේන්න

    • @shashiniumesha6924
      @shashiniumesha6924 ปีที่แล้ว +1

      Akka mata udaw karanna puluwanda oyata

    • @piyanthypiya2407
      @piyanthypiya2407 ปีที่แล้ว +2

      ජෙසුනි මට පිහිටවන්න

  • @nisansalafernando5569
    @nisansalafernando5569 3 ปีที่แล้ว +6

    Godak pihita thiyenawa methana.🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🙏🙏🙏 Mage dewipiyananta නමස්කාර vewa.....

  • @silavadi2274
    @silavadi2274 3 ปีที่แล้ว +4

    Amen jasu daviyan wahanseta frasassa wewa amen ❤️❤️🙏🏻🙏🏻

  • @anomakumari4241
    @anomakumari4241 11 หลายเดือนก่อน +2

    ජේසු පිහිටෙන් මා හට පාසලක් සහ නිවසක් ගැන තියෙන සිහිනය හැබෑ කර දෙන්න ජේසු තුමනි

  • @sasinimaheshika1524
    @sasinimaheshika1524 2 ปีที่แล้ว +2

    Jesu pihita labewa 🙏🙏🙏siyalu pashna karadara wisadewa!!!! sithum pathum ishta wewa!!!!!

  • @dinusharasanjali9044
    @dinusharasanjali9044 ปีที่แล้ว +2

    Jesuni oba wahanse mata ලබාදුන් sama dekata oba wahanseta anekawarayak stuti prasansa කරමි ..🙏🙏🙏mage mahattaya oba wahansege sri hardayata bara karami..visesha karayen ohuge hita shaktimat karanna jesunii..ohu dura rataka taniwela karana sewaya nisi lesa kirimata ohuta awashya manasika ශරීරික suwaya oba wahansegen laba denna jesuii...oba wahanse pamula wada wati sitina me paukara dasiyata samawa duna manawa.amen...

  • @dilaniperera3840
    @dilaniperera3840 2 ปีที่แล้ว +2

    Siri kuruseni wada sitinnau jesuni mage ammata ikmansuwaya laba denna amen🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindudananjaya6559
    @tharindudananjaya6559 หลายเดือนก่อน

    අපට.පිහිටි වනු.menawa.amen

  • @shrima6216
    @shrima6216 ปีที่แล้ว +1

    Ma an agamikayek unath mahata pihita una jesuni oba wahansege pihita mahata ma balaporothtu una akarayata ma hata labadu sema mage idiri wada katauthu සාර්ථකව kara ganimata පිහිටවනු manawa Amen Amen Amen🙏🙏🙏💐

  • @rapunzel129
    @rapunzel129 6 หลายเดือนก่อน +2

    ශ්‍රී කුරුසයේ වැඩ සිටින ජේසුනි මට ජීවත් වෙන්න හේතුවක් ලබාදෙනු මැන ❤️‍🩹

  • @nikulidemel6421
    @nikulidemel6421 2 ปีที่แล้ว +1

    Mage dara jesuni
    Masathuwa yamak adda
    esamade mata dunne mage adara jesu
    Amen 🙏🙏🙏❤️sthuthi amen 🙏🙏🙏❤️

  • @user-lg2ei4no7t
    @user-lg2ei4no7t 2 ปีที่แล้ว +4

    Jesu පිහිටයි

  • @user-mz7pn9ni2d
    @user-mz7pn9ni2d 2 หลายเดือนก่อน

    අනේ ජේසු තුමනි මගේ අම්මාගේ විදේශ ගමනත් ඉක්මන් කර දෙනු මැනව ආමේන්න් 🙏🙏🙏🙏

  • @bmdasa9189
    @bmdasa9189 2 ปีที่แล้ว +2

    Amen amen adarey jesuni

  • @user-mo6wr2vb4o
    @user-mo6wr2vb4o 2 หลายเดือนก่อน

    jesuni mage pawle seyluma dannv obvanseta barkrmi mage srei kurese jesuni amen

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 หลายเดือนก่อน

    ශ්‍රී කුරුසියේ ජේසුනි අක්මා රෝගයකට ගොදුරු වී සිටින මගේ දරුවාට ඉක්මන් සුවය ලබා දී ඇයව ආරක්ෂා කරල දෙන්න.

  • @udeshikalakmali433
    @udeshikalakmali433 10 หลายเดือนก่อน +2

    අනේ ජේසුනී මට පිහිට වෙන්න .මට තියෙන කරදර නැති කරලා දෙන්න .ඔබ වහන්සේගේ පිහිටෙන් මට මගේ අදරය ලබලා දෙන්න .මට මගේ මහත්තයාගේ අදරේ ඉස්සර වගෙම අයෙත් මට ලබලා දෙන්න ජෙසු තුමනි

  • @inoshanilmini-pg3ui
    @inoshanilmini-pg3ui หลายเดือนก่อน

    Sri kurusa jesu tumni mage daruwa ta ati usawi tinduwen nidahasa labewaa

  • @annemadhushani2264
    @annemadhushani2264 2 ปีที่แล้ว +2

    Adara jesuni mage Paula asirwada Kala menawa.apiwa shaktimat Kala menawa,ap daruwan reka gata menawa🙏😀🙏🙏🙏🙏🌹

  • @Pathirana23456
    @Pathirana23456 11 หลายเดือนก่อน +1

    ජේසු තුමාගේ ආශිර්වාද මගේ israel ගමන ලැබේවා 🙏🙏🙏

  • @disnatharanga983
    @disnatharanga983 2 ปีที่แล้ว +3

    Jesuni ape parshna visaduws manavi j.p. 🙏🙏🙏🙏🙏💝🙏🙏💞💞💞💞💞🌹🌹🌹🌹🌹

  • @chamilaruwanthi9709
    @chamilaruwanthi9709 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කුරුස ජේසු පිහිටායි මගේ පවුලට

  • @bilaninilngika9452
    @bilaninilngika9452 2 ปีที่แล้ว +3

    Amen amen amen 🙏🙏🙏

  • @anomaanoma1500
    @anomaanoma1500 2 ปีที่แล้ว +1

    Adarei jesu I mama buddagame unath ඔබ wahanse ge pihita labuna

  • @wasanamadushani1419
    @wasanamadushani1419 11 หลายเดือนก่อน

    Jesus thumani mage muna lassana kara denna..mage mune tiyena adaya nati karala rupayen godaak lassana karanna..amen amen amen

  • @shalikaprashangani9919
    @shalikaprashangani9919 2 ปีที่แล้ว +3

    Jiwamana jesuni, apa siyalu denawama araksha kara duna manawa. Amen 🙏🙏🙏

  • @user-ld3id3vg2s
    @user-ld3id3vg2s 11 หลายเดือนก่อน

    ශ්‍රි කුරැසිය ජේසු තුමන් මාගේ ණය බරින්මා නිදහස් කල මැනව. මගේම නිවස සාදා ගැනිමට මට පිහිට උන මැනව. මගේ පවුල් ජිවිතය තුල ඇති සියලුම ප්‍රශ්නවලට විසදුම් ලබා දී මාගේ පවුල ආරෂා කර දෙනු මැනව. මගේ මවගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දෙනු මැනව .මා හට තියන ප්‍රශ්නවලට විසදුම් ලබා දෙනු මැනව .මාහට පිහිට වන්න සමිදේ...... ආමේන් 🙏🙏🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 ปีที่แล้ว +6

    ආමෙන් ජේසු පිහිටයි

  • @sunandasampath5696
    @sunandasampath5696 2 ปีที่แล้ว +1

    Jesu pihita labewa.

  • @suvinidilani4678
    @suvinidilani4678 3 ปีที่แล้ว +1

    Jesu pihitai amen

  • @hirunishashikala4132
    @hirunishashikala4132 9 หลายเดือนก่อน +1

    මගෙ ජේසුනි ඔබට ප්‍රසංශා වේවා❤️ ශ්‍රී කුරුසියේ වැඩ ඉන්නා මගෙ ජේසුනි ඔබ දකිනවාමෙන් මගෙ කිරි සිහිනය වෙනුවෙන් ආශිර්වාද ලබා දෙන්න.. ආමේන්🙏

    • @leetasoysa4214
      @leetasoysa4214 8 หลายเดือนก่อน +1

      ඔයාගේ එ ආදරනිය ප්‍රාර්ථනාව ඉෂ්ට කරපු නිසා ස්තුතියි.සියලු දේ දෙවියන් ර්‍ට භාරයි.

  • @depasrilanka1654
    @depasrilanka1654 28 วันที่ผ่านมา

    ශ්‍රී කුරුසයෙ අනුහස් බලයෙන් මගෙ පුතාගෙ විසා එක ඉක්මනින් ලැබේවා

  • @lathlath385
    @lathlath385 3 ปีที่แล้ว +3

    Ammen math dannawa me dewas thanen godak mata pihita labila thiyenawa math maravila ammen jesu mage dayabara jesune kama karawa sodee

  • @senniyasrilanka8012
    @senniyasrilanka8012 2 ปีที่แล้ว +2

    Jesu pihitai lowasi diyalu denatam

  • @nishanthisoysa7468
    @nishanthisoysa7468 6 หลายเดือนก่อน

    Sri කුරැස ජේසුනි මාව මි මොහෙතෙ සුව කල මැනව

  • @gsjcgsfhc3854
    @gsjcgsfhc3854 2 ปีที่แล้ว +1

    Mage siylu karadara pranza valata pitauye obai jesuni ..ma samada oba samagai jesuni

  • @ayishah1891
    @ayishah1891 ปีที่แล้ว +1

    Jeusune mage daru denna araksha kara manavi.igenemen jaya aran denu manavi.amen

  • @appleipad1186
    @appleipad1186 3 ปีที่แล้ว +3

    අාමෙන්..🙏🙏🙏🙏

  • @sandarenu1384
    @sandarenu1384 3 ปีที่แล้ว +6

    Me ape game palliya.
    Haskam bahulai.
    Jesu pihitai

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว +1

    Ane sudfaththamayaneni mage pade wadekala manawe....amen

  • @shamajayawardena7965
    @shamajayawardena7965 2 ปีที่แล้ว +3

    Praise the lord

  • @syraniide3240
    @syraniide3240 2 ปีที่แล้ว +6

    ජේසුපිහිටයි මටකීයවාන්න ජේසුපිහිටන් .. මටලියාන්න ජේසුගේපිහිටන් මටලබදෙන්න දෙවිපියනැනි🙏🙏🙏🙏🙏🙏😭😭😭✝️✝️✝️✝️

    • @jeramAsher
      @jeramAsher 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🤲🤲

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +3

    JESU PIHITHAI MAY GOD BLESS YOU LOVE YOU HESUS SOOOO MUCH

  • @ernestaloysious6710
    @ernestaloysious6710 2 หลายเดือนก่อน

    Hallelujah to God Amen🙏🙏❤❤

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 ปีที่แล้ว +6

    "Jesus We Trust In You". Amen

  • @prasannafernando3649
    @prasannafernando3649 ปีที่แล้ว +1

    Jesu thaththe oba wahansewa balanna enna awasthawak laba dunnata Obama wahanseta aneka warayak sthuthi

  • @niroshanirosha1371
    @niroshanirosha1371 2 ปีที่แล้ว +3

    ජෙසු පිහිටයි

  • @kandyssd1636
    @kandyssd1636 3 ปีที่แล้ว +8

    ආමෙන් ආමෙන් ආදරෙයි මගෙ ජේසුනී

  • @asirinisantha
    @asirinisantha 4 หลายเดือนก่อน

    ශ්‍රී කුරුසියේ ජේසුනි. මගේ දැවෙන ප්‍රශ්න කරදර වලින්. මා මුදා ගත මැනව.

  • @user-jp9ww5zp1r
    @user-jp9ww5zp1r 5 หลายเดือนก่อน

    පියානනි මට පිහිට වුව මැනවි !🙏❤🙏

  • @maheshpriyadarshana9083
    @maheshpriyadarshana9083 2 ปีที่แล้ว +1

    ශි කුරැස ජෙසුනි උබ වහන්සේ ගෙන් බැගාපත්ව ඉල්ලා සිට්න්නෙ මට රැකියාවක් ලාබා දුන මැනව ඉතා කඩ්නම්න්ම,

    • @sinhalacatholic6164
      @sinhalacatholic6164  2 ปีที่แล้ว +1

      ශ්‍රී කුරුසිය පාමුලට ගිහින් ඔබේ ඉල්ලීම ඉල්ලන්න.. අනිවාර්යෙන් ශ්‍රී කුරුසියේ වැඩ වසනා ජේසු තුමන් ඔබ‍ට පිහිට වේවි....

    • @maheshpriyadarshana9083
      @maheshpriyadarshana9083 2 ปีที่แล้ว +1

      @@sinhalacatholic6164 ස්තුති

  • @devikakumari1087
    @devikakumari1087 ปีที่แล้ว +3

    සිරි කුරුසියේ වැඩ සිටින ආදර ජේසුනී මාගේ සරීරයේ ඇති ලෙඩ සුව කර දෙන්න ජේසුනී මාගේ .ආමේන්.

    • @niwedasesadi1258
      @niwedasesadi1258 ปีที่แล้ว +1

      Ane jesuni mama suwapath Kuala manawa

  • @user-bp9yq8pw9c
    @user-bp9yq8pw9c 4 หลายเดือนก่อน

    ශ්‍රී කුරුසයේ වැඩ සිටින ජේසුනි ....මාගේ සිතෙහි දැවෙන ගැටලුවට විසදුමක් ලබා දෙන්න .මාගේ ස්වාමියා කරන නරක වැඩ නවතා දමන්න .මගේ සිතට සහනයක් ලබා දෙන්න ආදර මගෙ ජේසුනි .....ආමේන් ආමේන් ජේසුනි .....

  • @dammikai9686
    @dammikai9686 ปีที่แล้ว +1

    Mage jesukuruseyeni obawahase mage kannaluwwa asuwa manawe mage pade wade kardenu manawe obawahaseta peawa ma wedena duka

  • @seethakumari5066
    @seethakumari5066 ปีที่แล้ว +1

    Math Ada giya jiwama jiwamana jesuni Mata pihita uwa manavi

  • @dineshperera2599
    @dineshperera2599 ปีที่แล้ว +1

    Thanks Jesus phetiye mate amen

  • @dammikafernando5869
    @dammikafernando5869 4 หลายเดือนก่อน

    Mage illim osta una kurusaye wada inna jesuta osthuthi a wagena mage puthage rata yana wade parakkui ikmanata yanna pihita wenna kurusaye wadasitina jjesune jesu pihitayi

  • @renukapeiris4987
    @renukapeiris4987 2 ปีที่แล้ว +1

    Jesuni obawanseta prasansa wewa

  • @upulnilantha1522
    @upulnilantha1522 ปีที่แล้ว +1

    God bless 💗

  • @SuranjaniChandrika
    @SuranjaniChandrika 3 หลายเดือนก่อน

    ජෙසූනෙ අපට පිහිට වී මගේ ස්වාමිපුරුෂයා ට ඉක්මනින් රට යාමට පිහිට වුව මැන ව

  • @leeladonasamaraweera6098
    @leeladonasamaraweera6098 4 หลายเดือนก่อน

    මාගේ දරැවාට සුවය ලබාදෙන්න

  • @dineshrukmal1889
    @dineshrukmal1889 ปีที่แล้ว

    Amen jesu...

  • @inokhapriyadarshani7066
    @inokhapriyadarshani7066 ปีที่แล้ว

    Jesu pihitai

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 2 ปีที่แล้ว +4

    දයාබර.සිරිකුරුසියෙනී.රටේ.පවතින.නොසන්සුන් තත්වයට.පිලියමක්.දුන.මැනවී.ස්තූතියි.ජේසුනී.

  • @inokakatupitige9165
    @inokakatupitige9165 2 ปีที่แล้ว +1

    Jesu phitai...math podi kale gihin thiyenawa.....ayeth yanna asai⛪✝️

  • @sumeshmadawa1653
    @sumeshmadawa1653 2 ปีที่แล้ว +1

    jasuni mage hitha thiyana parthnawa itu kara duna manawa amen.😢

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my 6 หลายเดือนก่อน

    Budusaray

  • @sharonshortvideos
    @sharonshortvideos ปีที่แล้ว +1

    මගේ ජේසුනි මට පිහිට වේන්න මගේ තියෙන දුක් කරදර නිම කරලා දෙන්න මා ගැන අනුකම්පා කළ මැනව

  • @sudarmaherath786
    @sudarmaherath786 9 หลายเดือนก่อน

    Jasune mata piheta una ma dhan deparak giya duwa sissththe pass una bare oppu kara mage podi duwa nitharama leda wenawa pasal yana wenneth ne oba wahansege pihita duwala dennata labewa jesu pihitai ❤❤❤

  • @kaluwadewapriyanakara8586
    @kaluwadewapriyanakara8586 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි. ආමෙන්

  • @ranirania738
    @ranirania738 11 หลายเดือนก่อน +1

    ආමෙන් ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😭😭😭😭

  • @kantyserlaka858
    @kantyserlaka858 3 ปีที่แล้ว +4

    Amen

  • @harshaharsha5235
    @harshaharsha5235 2 ปีที่แล้ว +1

    Jesuni obata stuthi prasansa wewa amean

  • @MaudiniImesha-xr7me
    @MaudiniImesha-xr7me 4 หลายเดือนก่อน

    ශ්‍රී කුරුසියේ වැඩ සිටින්නාවු ජේසුනි කොහිම හරි රට ගිහින් මේ දුක ඉවරයක් කරන් ගොඩ යන්න උදවු කරනු මැනව.ආමේන්🙏

  • @ysg7iwtsuexexegu3ydt2
    @ysg7iwtsuexexegu3ydt2 5 หลายเดือนก่อน

    ම ගේ න ම මරියා මම හරි ම අසරණ යි ම ගේ දුක කිව්වා ජෙසු ට දැන් මම හරි ම සතු ට්න්

  • @shiranideep9481
    @shiranideep9481 11 หลายเดือนก่อน

    Mage ජීවිතය ta සතුටින් ජීවත් wenna මාර්ගය pahada denna goodak pin

  • @sinhale4313
    @sinhale4313 2 ปีที่แล้ว +3

    Amen jesus

  • @prasannafernando3649
    @prasannafernando3649 ปีที่แล้ว +1

    Mage punchi puthatai matai mahaththayatai enna apema kiyala geyak niwasak laba denna mage jesu thaththe.

  • @jcjcnnfj6053
    @jcjcnnfj6053 2 ปีที่แล้ว +1

    Man kuwait .akka..antha duk videnawa aga thuwala..danawa jasuni oba wahansa ga kurusa balayan maga lada sanipa .wawa .man..mansekawa watichcha ..mohatha mata..atha .danna .jasu piyanani obata ma baray😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @winter_bear95
    @winter_bear95 3 ปีที่แล้ว +5

    Praise to loard Jesus christ✝️

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 2 ปีที่แล้ว +3

    Amen 🙏🏻🙏🏻🙏🏻 ❤❤❤😢😢😢😢

  • @surngasuranga1914
    @surngasuranga1914 8 หลายเดือนก่อน

    සකල විස්වාසිකයන්ගෙ මැවුම් කාරයානන් හා ගැලවුම් කාරයානන් වුද දෙවියනි ඔබ වහන්සේගෙ මහිමය මුලු ලොව පුරා පැතිර යන්නේය ඔබ වහන්සේගෙ දාසයා වන මා හට පවු සමාව දී ඔබ වහන්සේගෙ මාතෲ බූමිය වන ඊශ්‍රායල් දේසයේ රැකියාවකට යෑමට මා හට වරම් දුන මැනවි ආමෙන්...

  • @sathishanimnadi5338
    @sathishanimnadi5338 ปีที่แล้ว +1

    Amen jesus ❤

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 ปีที่แล้ว +2

    Sri kursy wada sitana jiwa mana jasuna math darwayata abbahi wala inna mge suwameo pursya aing mudawa danna jasuna 🙏🙏🙏🙏🙏🙏🙏