marawila kurusa palliya විශ්වාසයෙන් දන ගහල ඉල්ලුවොත් එය ලැබෙනවා කියල ගොඩාක් අය විශ්වාස කරනව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น •

  • @SewwandiShashikala-ip2jh
    @SewwandiShashikala-ip2jh 19 วันที่ผ่านมา +2

    අවුරුදු 6වන මගෙ බිසදු සේමින්ද පුතාගෙ එක් අංශයක තියන දුර්වල ස්නායු ආබාධයත්.ඔලුවෙ තියන වතුර ගෙඩියත් ඉක්මනින් නැතිවෙලා මොලෙ වර්දනයත් සමාන්‍යය කරල දෙන්න ජේසුනේ......ආමෙන්..ජේසු පිහිටයි.....හයහතර නොදත්..සියලු රෝගී දරුවනුත් සුවපත්කරන්න ජේසුනේ

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 6 หลายเดือนก่อน +10

    උපතින්ම මගේ කන පෙසවනව ..අහෙන්නෙ..නෙ ජෙසු වහන්සේ ගේ ලේ වල බලයෙන් කන අහෙන්න ලෙබෙවා ආමේන් දෙවියන් වහන්සේට ප්‍රසාංසා වේවා හාලේලුයිය ජෙසු පිහිටයි

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  6 หลายเดือนก่อน

      @@pushpakaanthi-1737 විශ්වාසයෙන් යදින්න දෙවියන් වහන්සේ පිලිතුරු දෙයි පුළුවන් නම් පල්ලියට යන්න විශ්වාසයෙන් යන්න යනවනම් මේ වීඩියෝ එකත් බලල යන්න මේ ලින්ක් එක ටච් කරන්න th-cam.com/video/NRjRz028zDc/w-d-xo.htmlsi=6P3Evd-wrLE3gXbQ ජේසු පිහිටයි

  • @AsankaMusic20
    @AsankaMusic20 3 หลายเดือนก่อน +8

    මං ගොඩක් ආසාවෙන් හිටියෙ කුරුස පල්ලියට ඇවිත් භාරයක් වෙන්න. මං දැන් ඇවිත් ඉන්නෙ පාන්දර 3:06 වෙලාව. මං ගොඩක් විස්වාස කරනවා ජේසුස් වහන්සේව.මට උදව් කරන්න ජේසුනී,මම බෞද්ධයෙක් ඒත් මං ජේසුස් වහන්සේට ගොඩක් ආදරෙයි.මගෙ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුවේවා❤️ AMEN JESUS

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  3 หลายเดือนก่อน +1

      @@AsankaMusic20 ජේසු පිහිටයි

    • @deepanidesilva4920
      @deepanidesilva4920 หลายเดือนก่อน +1

      ඔබට වරදින්නැ.ජේසු පිහිටයි

  • @JeewaniPrasadika-u7f
    @JeewaniPrasadika-u7f ปีที่แล้ว +12

    ඇත්තටම හොඳයි .හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්.ඒ වගේම දෙවියන් වහන්සේ පිළිබඳව තිබෙන ඇදහීම විශ්වාසය තව තවත් ශක්තිමත් කර ගන්න පුළුවන්.දෙවි පිහිටයි .

  • @DuleekaGamage1976-ie4rx
    @DuleekaGamage1976-ie4rx 11 หลายเดือนก่อน +7

    ජේසුපියානනි ඔබ පාමුලට පිවිසෙන්න වරම් ලැබේවා ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤❤❤❤

  • @PaulRatnasooriya
    @PaulRatnasooriya ปีที่แล้ว +7

    ශුද්ධාත්මයාණනි මාගේ කන්් ඇසීමෙි දුර්වල තාවය ඔබ වහන්සේගේ වෙිදනාකාරි කසපහර වල නාම⁣යෙන් සුවපත්වෙිවා..සුව කරත්වා!මා මෙි දුකින් මුදවා ඔබගේ පුදාන සාක්ෂිකාරයා කල මැනව!!! ආමෙින්
    Paul Ratnasooriya

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ජේසුනි සුවය දෙන්න ආලේලූයියා

    • @MelaniPerera-m1h
      @MelaniPerera-m1h ปีที่แล้ว +1

      ජේසුනී මොහු සුවපත් කළ මැනව......

  • @doreenmanel398
    @doreenmanel398 ปีที่แล้ว +5

    ජේසු මට පිහිට වෙන්න මගේ මේ නය මුදල පියවා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය දුන මැනවි

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ජේසු පිහිටයි

    • @lasanthapriyankara998
      @lasanthapriyankara998 ปีที่แล้ว +1

      Jeewaman Jesus wahanseta gaurawayath prashansawath mahimayath wewaa..Amen Amen Amen..​@@SupunWeerakoon-vg5fw

  • @kithminimsara6528
    @kithminimsara6528 หลายเดือนก่อน +5

    කුරුස පල්ලියේ හාස්කම් තියනවා. දෙවි පියාණෙනි මගේ මහත්තයට ඉක්මනට ඊශ්‍රයල යන්න ලේබෙවා. ආමෙන් ආමෙන් ආමෙන්. 🙏🙏🙏🙏🙏.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  หลายเดือนก่อน

      @@kithminimsara6528 ජේසු පිහිටයි

  • @KumbukTree
    @KumbukTree ปีที่แล้ว +5

    ශුද්දාත්මේනී ඔබවහන්සේ මා සුවපත් කරන්න සමිදේ උගුරේ ගෙඩිය සුවපත් වෙනවා..
    ඔබවහන්සේට මේ යාක්ඥාව මේ මොහොතේ ඇසෙනවා..
    පියාණනේ ස්තුති ප්‍රශංසා..❤❤❤❤❤❤❤❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      විශ්වාසයෙන් ඉන්න සුවය ලැබෙනවාමයි

  • @UmeshaPriyadarshani
    @UmeshaPriyadarshani 2 หลายเดือนก่อน +2

    කුරුස පල්ලියේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ටවේවා!!! මගෙ හිතේ සැනසීම සතුට ලැබෙන්න ඕන .ස්තූතියි ජේසු ජීවමානයි

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  2 หลายเดือนก่อน

      @@UmeshaPriyadarshani ජේසු පිහිටයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +4

    ජීවමාන ජෙසු නී ඔබ මට විස්වාසය .දැනුවත් කර පු ඔබට ගොඩාක් ස් තු ති යි ජෙසු පිහිට යි ❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ස්තුතියි අගය කිරීමට ඔබට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය ලැබේවා ආමෙන් ජේසු පිහිටයි

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf ปีที่แล้ว +4

    අනේ මගේ ජේසුනේ මගේ ලමයි දෙන්නගේ කොරියන් ගමන සාර්ථක වේවා !!!මගේ දරුවෝ දෙන්නගේ අනාගතය සාර්ථක වාසනාවන්ත සුබ වේවා !!!🙏🙏🙏🦋🕊️🕊️🕊️

  • @gayanfernando4737
    @gayanfernando4737 ปีที่แล้ว +108

    මම පල්ලිය කිට්ටුව ඉන්නේ. මගේ පුතා තමඊ එකේ keyboard ගහන්නේ. ඒ ගැන ආඩම්බරෙන් කියනවා මම. ඒ පිහිට ගැන කියලා වැඩක් නෑ. ඔබ‍ට ප්‍රශංසා වේවා පියාණනි 🙏. ඔබ‍ට මගේ ප්‍රේමය පියාණනි.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +10

      සතුටුයි පොඩි කාලෙ ඉදලම ආගමික පරිසරයක ඉන්න දරුවො වැරදි වලට පෙලෙබෙන සම්භාවිතාවය ඉතාම අල්පයි ඒ වගේම ඔවුන් ජීවිතය අනිවාර්යයෙන් ජය ගන්නව ඔබටත් පුතාටත් ඔබේ මුළු පවුලටම දේව ආශිර්වාදය බහුලව ලැබේවා ජේසු පිහිටයි

    • @Sachiwerasingha
      @Sachiwerasingha ปีที่แล้ว +6

      අපි කලුතර මං මේ පල්ලියට යන්න හරිම ආසාවෙන් ඉන්නේ මට කියනවද මීගමුවේ ඉදලා කොහොමද මේ පල්ලියට එන්නේ කියලා

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +3

      @@Sachiwerasingha ඔයා කළුතර ඉදල කොළබට ඇවිල්ල නම් එන්නෙ ඔයා මීගමුවෙන් බහින්න ඕන නැහැ හලාවත හරි පුත්තලම් බස් එකක හරි නැගල මාරවිල හංදියෙන් බහින්න මීගමුවෙන් නම් ඔය බස් දෙකෙන් එකක නැගල මාරවිල හංදියෙන් බහින්න එතන ඉදල දකුණට තියන පාරෙ ක්‍රිලෝමීටර් දෙකක් විතර යන්න තියෙන්නෙ ත්‍රීවීලර් එකක යන්න පුළුවන්

    • @ChaminiSamanthika
      @ChaminiSamanthika ปีที่แล้ว +1

      nuwara idan ena widiha kiyanna asai enna

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +1

      @@ChaminiSamanthika නුවර ඉදන් ජා ඇලට බස් තියනව ජා ඇලින් නගින්න හලාවත හරි පුත්තලම් හරි බස් එකක මාරවිල හංදියෙන් බහින්න වම් අත පැත්තට හැරෙන්න පාරක් තියනව ඒ පාරෙ පල්ලිය තියෙන්නෙ කාගෙන් ඇහැව්වත් කියයි

  • @maheshiindika8529
    @maheshiindika8529 11 หลายเดือนก่อน +8

    අනේ ජ්සුනි අවුරැදු ගානක ඉදන් දක් විදින මගේ දරැවා සුව වෙවා...අද අපි ඹබ පිදුමට පැමිනියෙමි ..

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  11 หลายเดือนก่อน

      විශ්වාසයෙන් ඉන්න සුවය ලැබෙනවා ඒකාන්තයි ජේසු පිහිටයි

  • @noroshahewage8505
    @noroshahewage8505 2 หลายเดือนก่อน +3

    ජිවමාන යේසුස් වහන්සේ ට ස්තුති වේවා 🤲 මහිමය වේවා 🤲 ප්‍රශංසා වේවා 🤲✝️✝️✝️✝️🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  2 หลายเดือนก่อน

      @@noroshahewage8505 ජේසු පිහිටයි

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam ปีที่แล้ว +5

    මාගේ ජේසුනි මාගේ දරුවා සුවපත් කළ මැනව මාගේ දරුවාට පිහිට වුව මැනව මාගේ ජේසු සමිදාණනි ආමෙන්

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 5 หลายเดือนก่อน +6

    අහස පොලොව මැවු සර්ව බල දාරීවූ පියාණනි.මගේ පවුලේ එකමුතුකම රැකදෙන්න. අපිව විනාශ කරන්න ඇවිත් ඉන්න පවුලට එකතුවෙන්න හිතාගෙන ඉන්න කෙනාව මේ පවුලෙන් ඉවත් කරල දෙන්න.ආපහු මට මගේ අහිංසක හිටපු දරුවව දෙන්න ස්වාමිනි.මේ පවුලෙ සමගිය එකමුතුකම දෙන්න.ඔබ වහන්සේට ප්‍රශ්ංශා වේවා මහිමය වේවා ස්තූති වේවා.ප්‍රණාම වේවා

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  5 หลายเดือนก่อน

      @@MalathiLatha-y5q ජේසු පිහිටයි

  • @aishamatooq3057
    @aishamatooq3057 11 หลายเดือนก่อน +5

    මගේ ජේසු නි මේ හැම ප්‍රශ්නයක්ම ලිහාගෙනහිත සතුටින් ලංකාවට එන්න ලැබෙන්න මට පිහිට වෙන්න

  • @padmimanik
    @padmimanik ปีที่แล้ว +7

    ස්තුති දෙවි සමිදාණනි...❤❤❤❤

  • @menike846
    @menike846 ปีที่แล้ว +1

    ආමෙන් ජේසුනි ඔබවහන්සේගෙ පිහිට මටත් මගේ දරුවන්ටත් ලැබේවා 🙏🙏🙏 ❤❤❤❤❤

  • @sumiabevikkrama5829
    @sumiabevikkrama5829 5 หลายเดือนก่อน +11

    මමත් ගියා මම ඉල්ලපු හැමදෙම මට ලැබුනා 🙏 ස්තුතියි ජෙසුනේ ජෙසු ජිවමානයි ❤❤❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  5 หลายเดือนก่อน

      @@sumiabevikkrama5829 ජේසු පිහිටයි

  • @HashineMadushika
    @HashineMadushika 5 หลายเดือนก่อน +6

    අනෙ ජෙසුනි ඔබ වහන්සේ ගේ අනුහසින් මට මගේ අදරෙත් එක්ක ආදරෙන් සතුටින් ඉස්සර වගේම අයෙත් ඉන්න ලැබෙවා..... ආමෙන්

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  5 หลายเดือนก่อน

      @@HashineMadushika ජේසු පිහිටයි

  • @rosefernando1295
    @rosefernando1295 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි පියතුමාට දෙවියන් වහන්සේට පශංසා වේවා

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා....ජේසු පිහිටයි

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq ปีที่แล้ว +2

    ආමේන් ජේසුනි .ඔබ වහන්සේ
    මට පිහිට වුවා.මම ලගදිම එනවා. ඔබ වහන්සේ මට පිහිට වන බව ව්ස්වාසයි..

  • @HappyAzaleaFlower-kh6ir
    @HappyAzaleaFlower-kh6ir 11 หลายเดือนก่อน +3

    මාගේ ප්‍රස්න සියලුදේ විස දේ ජේසුවහන් මේවගේ පිහිටයි ඔබට ස්තුතියි❤

  • @AshokaUdavidiya-ob2zj
    @AshokaUdavidiya-ob2zj ปีที่แล้ว +6

    ඇත්තටම ow මටත් පිහිට ලැබිලා තියෙනවා amen 🙏🙏🙏

  • @RishaniMelisha-vt9mq
    @RishaniMelisha-vt9mq ปีที่แล้ว +11

    දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      Thnks

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  6 หลายเดือนก่อน

      @@RishaniMelisha-vt9mq මේක බලන්න මේ ලින්ක් එක ටච් කරන්න th-cam.com/video/NRjRz028zDc/w-d-xo.htmlsi=6P3Evd-wrLE3gXbQ ජේසු පිහිටයි

  • @toratora8648
    @toratora8648 ปีที่แล้ว +4

    Thanks dear sharing your experience of Maravilla church .Appreciate .God bless you !!!

  • @SenuriNadeera
    @SenuriNadeera 6 หลายเดือนก่อน +7

    කුරුස පල්ලියේ හාස්කම් රැසයි ..හිස් අතින් ගියත් හිත පුරවලා එවයි.....😊ආමේන් ජේසූ තාත්තේ.😊

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  6 หลายเดือนก่อน

      ආමෙන් ....ජේසු පිහිටයි

  • @jagathjagath9284
    @jagathjagath9284 4 หลายเดือนก่อน +2

    මාගේ ලෙඩ රෝග ,ඇස් වහා කට වහා දුරු වේවා .මා කරනා සැම දෙයක්ම සාර්ථක වේවා .ලෝක වාසී සියලුම දෙනා නිදුක් නිරොගී වෙවා .ජේසු පිහිටයි .ආමේන් ජේසූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RashmiRanga-h5j
    @RashmiRanga-h5j 13 วันที่ผ่านมา +2

    මාත් ගොඩක් දවසක ඉදලා යන්න හිටපු තැනක් තමයි කුරුස පල්ලිය....මුලින් යන්න හදනකොට බාදා උනත්..අද මම ගිහින් ආවේ...වැස්ස නිසා අදත් බාදා වෙන්න ගියේ...මන් හිතා ගත්තා වැහි 10 ක් වැස්සක් අද මම යන එක යනවමයි කියලා..පොදයක් විතරයි ගැහුවේ....ජේසු පිහිටෙන් ගිහින් ආවා❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  13 วันที่ผ่านมา +1

      @@RashmiRanga-h5j ජේසු පිහිටයි

  • @KumaWickramasekara
    @KumaWickramasekara ปีที่แล้ว +3

    හරිම වැදගත් ..
    ජේසු පිහිටයි !

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ස්තුතියි ජේසු පිහිටයි

  • @chandifernando7904
    @chandifernando7904 ปีที่แล้ว +6

    අනේ මාරවිල ස්‍රි කුරුස යේ ජේසුනේ මට පිහිට වෙන්න අපේ මේ නිවස ඉක්මනින් විකුනා දෙන්න

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 ปีที่แล้ว +15

    මම බෞද්ධ උනත් මමත් මේ කුරුස පල්ලිය යට නිතර එනවා මටත් විශ්වාසය තියෙනවා.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +1

      විශ්වාසය තමයි අපිට තියන එකම දේ විස්වාස කලොත් ඉල්ලන දේ ලැබෙනවමයි

    • @chandrasirisilva1300
      @chandrasirisilva1300 ปีที่แล้ว

      @user-ey2mk1yv8h අගහරුවාදා... සිකුරාදා දිනවල ට යන්න.කුරුස ලග අපේ පාර්ථනා සිතින් ඉල්ලන්න.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +1

      @user-ey2mk1yv8h ඕනම දවසක යන්න පුළුවන් ඔයා ගිහිල්ල සාමාන්‍ය කථා කරන විදියට ඔයා කැමති දේ ඉල්ලල බාර වෙන්න ඔයා කැමති දෙයක් බාර වෙන්න කිරිබත් හෝ බනිස් ටිකක් බෙදනව කියල නැත්තම් ඔයාගෙ උසට ඉටිපන්දමක් පත්තු කරනව කියල බාරවෙන්න මේ හැමදේකට මුකුත් කියන්න ඔරසන් නැහැ ඔයා කථා කරන විදියට සුරුවම ළග කථා කරල බාර වෙන්න

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      @user-ey2mk1yv8h පුළුවන්

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      @user-ey2mk1yv8h ඔව් ඔයාල කැමති අයට බෙදන්න ඒකෙ ගැටලුවක් නැහැ

  • @MaryJacinthaperera
    @MaryJacinthaperera ปีที่แล้ว +3

    ජෙසුනි ඹබ මාගෙ ජිවීතයට ලබා දූන් දායදයන් වලට ගොඩාක්
    ස්තූතියි.❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ....ජේසු පිහිටයි

  • @pmenike2015
    @pmenike2015 ปีที่แล้ว +6

    අපට හරි පිහිට තිබ්බා අපි තාමත් වෙලාව්ක් ලැබුණු ගමන් යනවා පොඩි දරුවන් ට බොහෝ පිහිට තියෙනවා කකුල් අමරු අයට ඔනෑම ප්‍රශ්න යකට හොදයි . ජෙසු පිහිටයි .

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ඔයාල විශ්වාසයෙන් යන නිසාමයි ඔයාලට පිහිට ලැබෙන්නෙ ජේසු පිහිටයි

  • @RishaniMelisha-vt9mq
    @RishaniMelisha-vt9mq ปีที่แล้ว +3

    Good channel ,,, congratulations ,,,,, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anomaa6539
    @anomaa6539 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ස්‍තුති වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආමෙන් ආලේලූයියා ...ජේසු පිහිටයි

  • @RuRa-n5c
    @RuRa-n5c หลายเดือนก่อน +2

    ජෙසුනෙ මට පිහිට වෙන්න මගෙ හිතෙ තියන කරදර ය දුරු කර ල සැමියා මෙ යන ගමන ඒ අය සමග තියන ආස්‍ර්‍යයෙන් ගලවා දුන මැනව ආමෙන් !

  • @gamingmadu3377
    @gamingmadu3377 4 หลายเดือนก่อน +8

    Amen Jesus wahansege pihiten mage adareta gewal walin kamathi wewaa..🥺😔 Ita passe mn kusrusa palliyata eya ekka enna bara wenawa🥺

  • @maureenlogansmith1719
    @maureenlogansmith1719 11 หลายเดือนก่อน +3

    Praise be to Lord, I believe ask and you shall receive, thank you loving Father.

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee ปีที่แล้ว +2

    Amen🙏🙏jesu ජීවමානයි ♥️♥️♥️🙏

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss ปีที่แล้ว +3

    Amen ❤️ amen amen ♥️ amen ♥️🙏🙏🙏🙏

  • @srianisanju4457
    @srianisanju4457 ปีที่แล้ว +1

    මටත් ගොඩාක්ම පිහිට තිබෙන පල්ලියක් කුරුස පල්ලිය හරිම හාස්කම් තිබෙන පල්ලියක් ආදරෙයි ජේසුනී.සුවය ලබාදුනමැනව අප සැමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ජේසු පිහිටයි

    • @GayaniPrashalika
      @GayaniPrashalika ปีที่แล้ว +1

      මමත් මගේ හැම ප්‍රශ්නයක්ම දනගහලා කිව්වෙ ඔය ශුද්ධ වු භූමිය තුළ තමයි..මම ශ්‍රී කුරුසියේ ජේසු දිහා බලාගෙන ඉල්ලපු සියලු ඉල්ලීමක්ම ඉෂ්ට උනා....විශ්වාසයෙන් ඉල්ලන්න...කවදාවත් වරදින්නෙ නෑ..ස්තිරයි....ජේසු පිහිටයි

  • @renukamendis4151
    @renukamendis4151 ปีที่แล้ว +2

    Thank you Jesus Thank You ...🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐

  • @NraniRani-e1x
    @NraniRani-e1x ปีที่แล้ว +3

    Mata ගොඩක් පිහිට una kurusa palliya mata karadara una awastawaka oya palliyata gihin yathna karapuwama mata pihita una oba wahanseta stutiwewa 👍🙏🙏🙏😭❤️❤️❤️

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ජේසු පිහිටයි

  • @DarmaPathmini
    @DarmaPathmini 10 หลายเดือนก่อน +1

    Mm uba wahansewa godak vishwasa karanawa.mat pihita wenna dewiyani🙏🙏🙏

  • @DD-ml3ip
    @DD-ml3ip 10 หลายเดือนก่อน +1

    ADARA JESUNI...OBAWAHANSETA MAGE UTUM NAMASKARAYA WEVA, MARIYA TUMIYANI OBA WAHANSETA MAGE UTUM NAMASKARAYA WEVA , ❤❤❤❤❤

  • @dilhanidesilva8586
    @dilhanidesilva8586 ปีที่แล้ว +4

    Man illapu hamadema dunnu thana godak haskam teanawa❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +1

      විශ්වාසය අත්නොහරින්න ඉදිරියටත් දෙවියන් වහන්සේ හැමදාම ඔබ එක්ක ඉදීවි ජේසු පිහිටයි

  • @mihiridimingu1519
    @mihiridimingu1519 ปีที่แล้ว +3

    Mage givite vage jesu givamani.amen Jesus ❤️❤️♥️🙏🙏🙏

  • @valarievanlangenberg5450
    @valarievanlangenberg5450 ปีที่แล้ว +1

    Thank u Jesus praise u Jesus we adore u Jesus we gloryfy ur preacious name hallelujah thank u Jesus for releaseing my son from jail and bring him safely back home to me. in Jesus name 🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      Jesus bless you

    • @geralddissanayaka7168
      @geralddissanayaka7168 ปีที่แล้ว +1

      Job 22:30 He shall deliver the island of the innocent: and it is delivered by the pureness of thine hands.

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +5

    අවුරුදු 26 යකට කලින් ඇවිද්දා පැත්ත .. ආය දවසක යන්න ආසයි .... 🎉🎉❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +1

      යන්න දැන් ගොඩාක් වෙනස්

  • @hansamalisewwandi3659
    @hansamalisewwandi3659 3 หลายเดือนก่อน +1

    Mamath godak asawen hitiya me palliyata yanna... mn kohama hari giya gihin mage hithe thiyena de illuwa mn dana gahala .... 🙏🙏🙏❤️❤️❤️❤️

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  3 หลายเดือนก่อน

      @@hansamalisewwandi3659 හැමදේම හරියයි විශ්වාසයෙන් ඉන්න ජේසු පිහිටයි

  • @mahesdilruksha4847
    @mahesdilruksha4847 ปีที่แล้ว +3

    ❤❤Kurusa palliyata gihin mama illapu hama dema mata dunna mage jesui dewa ammai. 2023 desambar wala mata laksa ataka mudalak awasya una. Kisima apayak nomatiwa dina 4k tula jesu mata pihita una.stuti jesu samiduni, prasansa wewa. Prasansawat mahimayat sadahatsa at wewa❤❤

  • @hashanMatharagelakpriya
    @hashanMatharagelakpriya ปีที่แล้ว +17

    මෙතනින් ලොකු දෙයක් මම අත්දැකලා තියෙනවා .. ගේ හදන්න මුල් ගල අරගෙන මේ දේවස්තානය ට ඇවිත් භාර වෙලා ගියේ අත්තිවාරම දාගෙන එන්න පුලුවන් වෙන්න කියලා ඒත් බිත්ති නග්ගලා එන්න තරම් මගේ අතට මුදල් ආව.. ඒක මම දැකපු විෂ්වාසයේ හාස්කමක්.. ආදරෙයි ජේසු .. 🙏🌹❤️

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 ปีที่แล้ว +2

    Aththatama pihita labenava jesuni obavahanseta prasansa veva

  • @SusanthiWelgamage
    @SusanthiWelgamage ปีที่แล้ว +2

    Ane mage jesuni mage daruw a yahapath magakata gena duna manawa amen

  • @indikaroshani7822
    @indikaroshani7822 ปีที่แล้ว +5

    ජේසු ජීවමානයි මාරවිල

  • @indikarajapakshe226
    @indikarajapakshe226 ปีที่แล้ว +11

    මම රට යන්න කලින් මගේ wife මාත් එක්ක ගිහින් pray කරා.අවුරුදු 2 කට පස්සෙ මට හොරෙන් වෙන මිනිහෙක් ගෙදර.මට අහුවුනා.දැන් devoce වෙන්න යන්නෙ.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +6

      රට ගිය සමහරක් පවුල් වල ඔය වගේ සිදුවීම් ඕන කෙනෙක් අහල තියනව මනුස්ස වැරදි වලට දේව විශ්වාසය නැති කරගන්න එපා ඔබට ජේසු පිහිටයි

    • @piyalshantha2298
      @piyalshantha2298 ปีที่แล้ว +4

      good job malli

    • @piyalshantha2298
      @piyalshantha2298 ปีที่แล้ว +2

      kalu suddo

    • @indikarajapakshe226
      @indikarajapakshe226 ปีที่แล้ว

      @@piyalshantha2298 SA 154/1 😃Go SA go

    • @shanakaanton7052
      @shanakaanton7052 ปีที่แล้ว +8

      ඔබේ බිරිඳ අනාචාරයේ හැසිරීම් පිලිබද වගකියන්න ඕනේ දෙවියන් වහන්සෙද??? උන්වහන්සේද මගුල් කපුකම කලේ

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 5 หลายเดือนก่อน +3

    සියලු ලෝ වැසියන් සෑම කරදරයකින්ම , ලෙඩරෝගයකින්ම ආරක්ෂා කරන්න ජේසුනි..🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  5 หลายเดือนก่อน

      @@AmilaPathumOBSI ජේසු පිහිටයි

  • @SriyaniColombage
    @SriyaniColombage ปีที่แล้ว +1

    Thanks very much God bless you 🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว +3

    Bohoma sthuthi obathumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malanweerasuriya8004
    @malanweerasuriya8004 ปีที่แล้ว +3

    ජේසුනි මට පිහිට වන්න🙏🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      විශ්වාසයෙන් යදින්න ඔබට ඇහුම්කන් දෙනවාමයි ජේසු පිහිටයි

  • @anomakumari4241
    @anomakumari4241 ปีที่แล้ว +8

    මමත් මෙ පල්ලිට ගිහින් තියෙනවා ගොඩක් හාස්කම් බහුල තැනක්

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +1

      විශ්වාසයෙන් යදින්න තව තවත් ඔබට දේවල් ලැබෙයි ජේසු පිහිටයි

  • @Mudithapriyadharshani-jq3sh
    @Mudithapriyadharshani-jq3sh ปีที่แล้ว +3

    sri kurusaysta sada prashansa wewa...mahimaya wewa
    ❤❤❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ජේසු පිහිටයි

  • @ranising6476
    @ranising6476 ปีที่แล้ว +4

    අපගෙ උතමායානන්ට මහිමය වෙවා ගවුරවවෙවා ආමෙන් ආමෙන්

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ...ආමෙන් ජේසු පිහිටයි

  • @NilankaJeewani-i5q
    @NilankaJeewani-i5q 9 หลายเดือนก่อน +4

    අපි නිතරම යන පල්ලියක් හාස්කම් තියෙනවා මටත් පිහිට ලැබිල තියෙනවා විශ්වාසයෙන් එන්න ඔබටත් පිහිට ලැබෙවි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  9 หลายเดือนก่อน

      ජේසු පිහිටයි

    • @NisalLiyanage-i9e
      @NisalLiyanage-i9e 8 หลายเดือนก่อน +1

      christianity kyne dana gahapu gaman illana deyak labenawa wage pahata dahamak nemei bn. Jesus kyne apita ona ona dewal illa ganna inna hindhu diety ekak nemei. Un wahanse wishwaye galawum karu. Api un wahanset ekka relationship ekka athi kara ganna ona. Ekai christianity kyne../

  • @anushamalkanthi7173
    @anushamalkanthi7173 ปีที่แล้ว +3

    Amen amen ❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ජේසු පිහිටයි

  • @ChanakaSandeepa-bt1ln
    @ChanakaSandeepa-bt1ln ปีที่แล้ว +5

    කුරුස පල්ලියත් එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක් ❤

  • @thilinathilina2247
    @thilinathilina2247 6 หลายเดือนก่อน +2

    ආමේන් ගොඩාක් ඉස්තුතියි ඔබතුමාට

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  6 หลายเดือนก่อน

      @@thilinathilina2247 ජේසු පිහිටයි

    • @piankadived8774
      @piankadived8774 6 หลายเดือนก่อน +1

      මමත් යන්න ඉන්නේ කොහොමද කියන්න

  • @MeshanThilakarathna-ih1mz
    @MeshanThilakarathna-ih1mz 10 หลายเดือนก่อน +1

    Praise the lord...Amen

  • @ketakelebandara2604
    @ketakelebandara2604 ปีที่แล้ว +3

    🙏🙏🙏Amen Amen Amen 🙏🙏🙏💖

  • @AnulaKalyani-of1sb
    @AnulaKalyani-of1sb 7 หลายเดือนก่อน +2

    Ahthathatama haskam tiyena palliyak mage Paul jiwethe sarthaka wewa Daru dedana ekka sarthaka jiwathaysk garha karanna lebewa

  • @rohansunimal3306
    @rohansunimal3306 10 หลายเดือนก่อน +3

    Jesus wahanseta mage namas karaya wewa ❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  10 หลายเดือนก่อน

      ආමෙන් ජේසු පිහිටයි

  • @MangalikaHPB-gd3qc
    @MangalikaHPB-gd3qc ปีที่แล้ว +2

    math enawa marawila mage adari mata dunnata thanks.mata eka magema karala denna.maniyani

  • @shereengunasena5074
    @shereengunasena5074 ปีที่แล้ว +3

    Praise the lord Jesus christ ❤❤❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ...ජේසු පිහිටයි

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว +4

    Amen❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ...ජේසු පිහිටයි

  • @maridalsi4676
    @maridalsi4676 ปีที่แล้ว +2

    ආමෙින් 🙏🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ...ජේසු පිහිටයි

  • @sadewgimhanasadewgimhana4841
    @sadewgimhanasadewgimhana4841 ปีที่แล้ว +2

    Mage jesu samidune oba wahansege asirwadaya labewa mata...

  • @PasindaWeerakoon-jw7kd
    @PasindaWeerakoon-jw7kd ปีที่แล้ว +2

    God bless and congratulations

  • @annshiranthi5299
    @annshiranthi5299 ปีที่แล้ว +1

    Illana de dipu jesu inne ethanama thama thank you jesus for evening
    🙏🙏🙏🙏🙏❤

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +9

    මම ආබාධිතයි මට විස්වාසයි ජේසු මාව ඇවිදෝනව

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      විශ්වාසයෙන් යදින්න ජේසු පිහිටයි

    • @prishaliVinoda-du1np
      @prishaliVinoda-du1np ปีที่แล้ว +1

      මමත් අබාධිත ඇවිදින්න අපහසු කෙනෙක්,ස්නායු රෝගයක් නිසා,විශ්වාසයි ගොඩක් ඉක්මනින් ඔබත් මමත් ඇවිදිනවා

  • @NishaAmarasinghe
    @NishaAmarasinghe ปีที่แล้ว +3

    ස්තුතියි ඒව ආමෙන්

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ආලේලූයියා ජේසු පිහිටයි

  • @rosefernando1295
    @rosefernando1295 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි ඔබ තුමාට

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 7 หลายเดือนก่อน +9

    මගේ පුත පොඩි කලේ එයගේ ඔලුවේ තුවල හැදුනා මේ පල්ලියට ගිහින් තෙල් ගෑවට පස්සේ අඩු උනා ආය කවදාවත් හැදුනෙ නෑ දැන් අවුරුදු 23ක් වෙනවා මම බවුද්ධ මගේ විස්වාසය නිසා මම ගියේ

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  7 หลายเดือนก่อน +1

      විශ්වාසය තමයි ඕනම දේ විශ්වාසය තියනවනම් ඉල්ලන දේ ලැබෙනවාම තමයි ජේසු පිහිටයි

    • @Jasmine-r1d
      @Jasmine-r1d 3 หลายเดือนก่อน

      Mona thelda?

  • @charlainewilliams40
    @charlainewilliams40 ปีที่แล้ว +2

    God bless you all. You are really fortunate.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +1

      Thank you as a child of Jesus we are all lucky God bless you

  • @nimalichandrika4277
    @nimalichandrika4277 ปีที่แล้ว +5

    Kurusa palliye pihiten mage mahaththyata ikmaninma dubai yamata labewa

  • @nelummalkanthi3072
    @nelummalkanthi3072 10 หลายเดือนก่อน +4

    ධන ගහලා ඉල්ලන සෑම දෙයක්ම ලැබෙවා❤❤❤

  • @sandraduthika
    @sandraduthika ปีที่แล้ว +2

    Mage mahathaya ge hitha wenas wela paula samagi karanna kurusaye wadasitina jesune

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      විශ්වාසයෙන් යදින්න ජේසු පිහිටයි

  • @lurdufernando6858
    @lurdufernando6858 ปีที่แล้ว +3

    Amenn🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว +1

      ආලේලූයියා .. 🙏🙏🙏 ජේසු පිහිටයි

  • @monicagunawardhana9054
    @monicagunawardhana9054 ปีที่แล้ว +3

    Jesune ma suwapath kala manawa.

  • @prasanthiemendis6739
    @prasanthiemendis6739 4 หลายเดือนก่อน +4

    අනේ ඡේසුනී මගේ දුවට රැකියාවක් ලබා ගන්න උදව් කරන්න. මගේ පවුලේ සහෝදරියන් මට නැවත ලබා දෙන්න. අපිව එකමුතු කර සමාදානයෙන් ජීවත් වෙන්න ඉඩ ලබා දෙනු මැනවී.

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  4 หลายเดือนก่อน

      @@prasanthiemendis6739 ජේසු පිහිටයි

  • @RaniLow-ju2hu
    @RaniLow-ju2hu หลายเดือนก่อน +1

    Matanam visvasi mage jesu

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 5 หลายเดือนก่อน +3

    mama anawa saththai jeesu thumani mata nayatika gewa ganna phita labewa anik prsnaya mage paule samagiya labala denna jeesus wahaseta sthuthi

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  5 หลายเดือนก่อน

      @@nirupawickramasingha998 ජේසු පිහිටයි

  • @pureessence9466
    @pureessence9466 19 วันที่ผ่านมา +1

    ජේසු පිහිටයි

  • @inducooray7846
    @inducooray7846 ปีที่แล้ว +2

    Godak watenawa matath anna one man jesus godak viwasaa karanawa man piliyandala mata bas margaya kiyanna oyata jesu pihitai

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පිටකොටුවට ඇවිත් එතනින් හලාවත හරි පුත්තලම හරි බස් එකක් ගන්න මාරවිල හංදියෙන් බහින්න එතනම පාරක් තියනව වම් අත පැත්තට ඒ පාරෙ ක්‍රිලෝමීටර් 2 ක් විතර ඇතුලට යන්න ඕන ත්‍රීවීලර් එකක් ගන්න එතනම තියනව

  • @pabarasamanuri3301
    @pabarasamanuri3301 ปีที่แล้ว +3

    I got everything when I Prayed🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      Always be happy and keep faith and Jesus will always help you. Jesus bless you

  • @noroshahewage8505
    @noroshahewage8505 2 หลายเดือนก่อน +1

    Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  2 หลายเดือนก่อน

      @@noroshahewage8505 හාලේලූයියා ජේසු පිහිටයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +6

    මම බෞද්ධ නමුත් මමත්ඉතාම ගරැකරනවා ජේසුපිහිටයි

    • @SupunWeerakoon-vg5fw
      @SupunWeerakoon-vg5fw  ปีที่แล้ว

      ඇත්තටම සතුටුයි ඔබ වැනි බුද්දිමතුන් හමු වීම බුද්ධාගම බුද්දියෙන් ආත්මය ගලවා ගැනීම මමත් බුදුරජාණන් වහන්සේට ගෞරව කරනව සස්ක්‍රයිබ් කරල තියා ගන්න ඉදිරියට පන්සල් ගැනත් වීඩියෝ කරනව

  • @talkwithpramod101
    @talkwithpramod101 ปีที่แล้ว +2

    God Bless ❤❤❤❤