යාච්ඤා කරන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 632

  • @user-Umeshakalpni
    @user-Umeshakalpni ปีที่แล้ว +118

    මම උපතින් වෙනත් ආගමක.ඒත් මම ජේසු තුමා ලගට නිකන්ම ඇදෙනවා🥺❤️මේ වගේ වීඩියෝ බලලා යාච්ඤා කරන්න ඉගෙන ගන්නවා.Thnkyou pastor...Amen !

  • @RatnaKumari-u7f
    @RatnaKumari-u7f 9 หลายเดือนก่อน +30

    ජේසුස් වහන්සේගේ නාමෙන් මාගේ ශරීරයේ තිබෙන ලෙඩරෝග සියල්ල සුව වේවා ආමේන් ආමේන්

  • @user-Shenu-Shenu
    @user-Shenu-Shenu 3 หลายเดือนก่อน +35

    මං බෞද්ධ කෙනෙක්...බුදුන්ගෙන් පස්සේ විශ්වාස කරන එකම ආගම ජේසූස් වහන්සේගෙ ආගම☸️✝️

  • @wassalafernando9793
    @wassalafernando9793 10 หลายเดือนก่อน +6

    පාස්ටර් ගොඩක් ස්තූතියි මේ යාඥාව මගේ හදවතටම දැනුනා ජේසුස් වහන්සේගේ නාමයෙන් පාස්ටර් තවත් ආලේප කරන්න ඕන 🙏🙏🙏🙏

  • @susiiiigunawardhana
    @susiiiigunawardhana 9 หลายเดือนก่อน +19

    මම උපතින් බෞද්ධ කෙනෙක් ඒත් මම කතෝලික ආගමටත් හරි ආසයි...බුදුන් වහන්සේ වගේම ජේසුස් වහන්සේවත් ගොඩක් විශ්වාස කරනවා....thanks මේ විදිහට යාච්ඣා කරන්න කියලා දෙනවට❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 ปีที่แล้ว +14

    දේව කරුණාව ලබාදීම ගැන සර්වබලධාරී දෙවියන් වහන්සේ ට ප්‍රසංසා වෙවා මහිමය වෙවා

  • @HewaAla
    @HewaAla 10 หลายเดือนก่อน +4

    ආමේන් " බොහොම ස්තුති .පාස්ට ඔබට ආශිර්වාද වේවා ජෙසුස් වහන්සේගේ නාමයෙන්

  • @thilakarathnayak5233
    @thilakarathnayak5233 3 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි pastor දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 3 หลายเดือนก่อน +5

    මම කතෝලික අවුරුදු 32 ක්. අදයි හරියටම යැදුමක් කරන ආකාරය ඉගෙන ගත්තේ. ස්තූති පියතුමෙනි. ඔබට ජේසුස්වහන්සේගේ නාමයෙන් සර්වබලධාරි දෙවිපියානන්ගේ පිහිට නිරතුරු ලැබේවා!!!!!!!

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 3 ปีที่แล้ว +18

    ස්තුතියි දෙවියන් වහන්සේට අද දවසේ දේව මනුෂ්‍යයාගේ මුඛයෙන් අපට යාච්ඤා කරන්න මගපෙන්නූ නිසා පියතුමා ට තවතවත් ප්‍රච්ඤ ව නුවන ආශිර්වාද නොඅඩනම ලැබේවා 🙏🙏

  • @chamubabah237
    @chamubabah237 11 หลายเดือนก่อน +22

    මං බෞද්ධ. ඒත් ඉස්සර ඉදම් මං ජේසුට හරිම ආදරෙයි එයා සත්තයි ඉල්ලන හැමදේම දෙනවා. දැම් මං කිසිම බයක් නැතුව අපේ ගෙදරට ජේසු තුමාගේ photo එකක් ගෙනත් බිත්තියේ ගහල හැමදාම උදෙට රෑට ජේසුට ඉටිපන්දම් දැල්වල, මල් සුවද දුම් දල්වලා යාත්න්‍යා කරනවා ❤️ දැම් අපේ අම්මිත් කැමති දෙවියම් වහන්සේට

    • @Sakuni-g2h
      @Sakuni-g2h 11 หลายเดือนก่อน +7

      අපේ අම්ම එහෙම නැනෙ. අම්මට හොරෙන් තමයි ජේසුව අදහන්නෙ

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 11 หลายเดือนก่อน +6

      ජේසු අදහන්න පින්තූර ඕන නෑ...අත් දෙක උඩට ඔසවල ඕන දෙයක් ඉල්ලන්න..දෙවියන්වහන්සේ අපේ ආලෝකයයි....ඉටිපන්දම් අවශ්‍ය නෑ
      ..ජේසු පිහිටයි

    • @gdkanthi2883
      @gdkanthi2883 10 หลายเดือนก่อน +5

      මල්මිටක්
      තබාපුදන්ටබෑ
      ඉටිපහන්පුදායදින්ටබෑ.
      ආත්මයෙන්,
      ආත්මයෙන්

    • @chamubabah237
      @chamubabah237 10 หลายเดือนก่อน

      @@gdkanthi2883 මට හරියට තේරුනේ නැහැ. පුළුවන් නම් කියලා දෙන්න

    • @staisy5781
      @staisy5781 8 หลายเดือนก่อน +3

      Math Buddhist knk.. gedr ayt horen math jesus wahansewa adahanwa... mn Buddhist knk .Eth jesus wahanse gena Mata godak viswasai...ethuma mn watuna hema welwkm Mata udaw kra.................❤

  • @prmendis1246
    @prmendis1246 2 ปีที่แล้ว +3

    Deviyan wahansetha shtuthi wewa prasansha wewa amen shtuthi pastha

  • @anuththarasubasingha
    @anuththarasubasingha ปีที่แล้ว +4

    ජෙසුස් වහන්සෙගේ නාමෙන් මගේ හිතේ තියෙන දේවල් ඉෂ්ට කර දුන්නාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි 😌🙏

  • @maleeshabandara3725
    @maleeshabandara3725 2 ปีที่แล้ว +22

    මම වෙනත් ආගමක් අදහන කෙනෙක් . දැන් ඉන්නේ පිට රටක. මං විශ්වාස කරනවා ජිවමාණ ජේසු ස් වහන්සේව අපිට පිහිට වෙනබව. පාස්ටර් තුමාගේ මේ කරන උතුම් මෙහෙය ලොකු ශක්තියක් . ආමෙන් ජේසුනි.

    • @sithummendis3103
      @sithummendis3103 7 หลายเดือนก่อน +1

      Ane oyata jesus pihitai oya hamadama jesuswa viwasa karanna jesus vitharai apith eka hamadama inne amen 🙏🙏 jesusni mage jesusni mama obawaseta godak adarai 🙏🙏🙏

  • @tharaperera4195
    @tharaperera4195 3 ปีที่แล้ว +3

    මහිමය වේවා prashansa වේවා jesu pihitai pastor haleluiya amen

  • @sudarmasirithunga7184
    @sudarmasirithunga7184 2 ปีที่แล้ว +3

    Thank you pastor Jesu pihitai 🙏🙏

  • @khsumakumari-tk1bn
    @khsumakumari-tk1bn ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට ආමෙන් ජේසු පිහිටයි 🙏🏽🛐🛐

  • @ranahansa7958
    @ranahansa7958 3 ปีที่แล้ว +4

    ස්තුතියි ජේසුනි...නොදැන සිටිකාරනාව දැනුවත් කිරීමක් කල නිසා ඔබට අනේක වාරයක් ස්තුතියි ..ප්‍රශංසා වේවා .මහිමය වේවා ..අනේක වාරයක් ස්තුතියි ..මගේ ජීවිතේ සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සපයන නිසා ඔබවහන්සේට ස්තුතිය ..මේ කරුනු පැහැදිලි කල දේවගැතිතුමාටද ජේසු පිහිටයි

    • @siyumnirusha9053
      @siyumnirusha9053 3 ปีที่แล้ว

      Pasta mama obe desana ahanawa obata tawa jesuge adaraya labewa mama kuliyata inne man wenuwn yachcha karanna

  • @ishanirox1327
    @ishanirox1327 2 ปีที่แล้ว +1

    Jesupihitai pastor

  • @hirusajan9587
    @hirusajan9587 2 ปีที่แล้ว

    amen..jesu pihitai paster

  • @nilunilu2236
    @nilunilu2236 2 ปีที่แล้ว +13

    ජේසු පිහිටයි පාස්ටර් මේ වගේ පැහදිලි කිරීම ගැන ඔබ තුමාට ජේසු පිහිටයි

  • @ChanruRamuchanru
    @ChanruRamuchanru 5 หลายเดือนก่อน +2

    Amen Amen ❤❤

  • @kinsleysunilmantrige4171
    @kinsleysunilmantrige4171 3 ปีที่แล้ว +1

    Thank you Hevenley farther amen 🙏

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 2 ปีที่แล้ว

    ආමෙින් ස්තුතියි හලෙලුයියා දෙවියන්වහන්සේට මහිමය වෙිවා

  • @wasanthiwirakkody2330
    @wasanthiwirakkody2330 2 ปีที่แล้ว

    Amen amen හාලේලුයියා

  • @NethuAmindi
    @NethuAmindi หลายเดือนก่อน

    Amen sthutii paster 💗

  • @nishanthibandara6058
    @nishanthibandara6058 4 หลายเดือนก่อน +2

    Amen 🙏pastor ඔබට ස්තුති අපට මෙය පැහැදිලි කරනවෙය .ඇත්තෙන්ම බෙෆද්ද ආගමෙ මෙයනමි මට අදාහාගන්න බැ .ජේසුස් වාහාන්සේ මහිමය මෙවා ඔබ වාහාන්සේ කරැනාවන්තයි සර්වබලදාරි දෙවියන්වහාස ස්තුයි ප්‍රසන්සාවෙවා 🙏🙏🙏

  • @MadusankaMadushani-o1q
    @MadusankaMadushani-o1q 10 หลายเดือนก่อน +2

    Amen amen amen jesune ❤❤❤

  • @sharojakadirishan206
    @sharojakadirishan206 8 หลายเดือนก่อน

    Thank you pastor jesus pihitai ...

  • @prabuddasameera3793
    @prabuddasameera3793 14 วันที่ผ่านมา

    ජේසුස් වහන්සේට ප්‍රසන්සා වේවා.ස්තුති වේවා.ආමේන්.මෙය පැහැදිලි කර දුන් පාස්ටර් ඔබ තුමාටත් ජේසුස් වහන්සේගේ ආදරය ආශිර්වාදය නිරතුරුව ලැබේවා.

  • @DuleekaHemanthi
    @DuleekaHemanthi 2 หลายเดือนก่อน

    Amen Amen Amen Amen 🙏🙏🙏🙏

  • @rryy6443
    @rryy6443 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පාස්ටර්.මේවගෙ පැහැදිලි කිරිම ගැන ඔබ තුමට ජෙස් .පිහිටයි තව තවත් දෙවියන්ගෙ ආසිර් වදය ලැබේනවා පාස්‍ටර් ආමෙන් අමෙන් 🙏🙏🙏

  • @malanimalani787
    @malanimalani787 3 ปีที่แล้ว +18

    ජේසු පිහිටයි පාස්ට මෙි වැනි දේශනා වලින් හරිම මග පෙන්වා දිමක් වගේම වර්ධනය වෙනවා දෙවියන්වහන්සේගේ කරැනාව ඔබ ඇතුළු පවුලේ සැමදෙනාට
    ❤️❤️❤️❤️වෙිවා ආමෙින් ❤️❤️❤️

    • @rajasuganthiraja686
      @rajasuganthiraja686 2 ปีที่แล้ว

      ආමෙන්

    • @nilanigallage823
      @nilanigallage823 2 ปีที่แล้ว +2

      ජෙසූ.පිහිටයි.පාස්ට.අපට.යච්ඤ.කරන.ව්දිය.කියා.දූන්න.නිසා

  • @tharaperera4195
    @tharaperera4195 3 ปีที่แล้ว

    Jesu pihitai pastor amen

  • @dscdfe8356
    @dscdfe8356 ปีที่แล้ว +2

    Amen! Alleluia

  • @dushyanthiduleeka
    @dushyanthiduleeka ปีที่แล้ว

    යේසුස් වහන්සේට ස්තුති වේවා amen 🙏🙏🙏🙏

  • @surangishamen8241
    @surangishamen8241 6 หลายเดือนก่อน +3

    Amen🙏🙏🙏

  • @الدالدد
    @الدالدد 3 ปีที่แล้ว +1

    Amen Amen Haleluyath

  • @aamanaamanww2656
    @aamanaamanww2656 3 ปีที่แล้ว +7

    ආමෙන් ආමෙන් දේවියන් වහන්සේට ප්‍රසන්ෂා වේවා මහිමය වේවා ස්තූතියි පාස්ටර් ජේසු පිහිටයි 🙏🙏🙏🙏

  • @NethmisasanjanaNethmi
    @NethmisasanjanaNethmi 4 หลายเดือนก่อน +1

    ආමේන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි✝️

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 ปีที่แล้ว +6

    ආමේන් ආමේන්. .ඔබට ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාරය වේවා. ....

  • @saradammi2209
    @saradammi2209 3 ปีที่แล้ว +1

    Amen halelulya god blees you pastar

  • @disnaswarnamali7533
    @disnaswarnamali7533 7 หลายเดือนก่อน +5

    මම වෙනත් ආගමක කෙනෙක්. මම පිටරට ඉන්න ගමන් මට සිතුණා ක්‍රිස්තියානි පල්ලියට යන්න. ගොඩක් හොඳයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් කියලා අදහන කළ ඒ දේ ලැබෙනවා. මමත් ගොඩක් කරදර වලින් නිදහස් උනා. තව එක දෙයක් තියෙනවා මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ඒ දේ ඉටු වෙන්න ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්!

    • @HartTrackPraduction
      @HartTrackPraduction 5 หลายเดือนก่อน

      Bible Study Ekak Thiye Igena Ganna Kemathida Sister

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 3 ปีที่แล้ว +3

    ආමෙින් හලෙලුයියා දෙවියන්වහන්සේට අනේකවාරයක් ස්තුතිය

  • @ksmsilva4783
    @ksmsilva4783 3 ปีที่แล้ว +12

    des geethදෙස් ගීතයි faster දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඔබතුමාට තවත් ශක්තිය ධෛර්යය මගපෙන්වීම අනුග්‍රහය දෙවියන් වහන්සේ ගැන ලැබෙන ඕනේ ඕන මෙවැනි දේශනා වලින් අපව ශක්තිමත් කරන නිසා අලුත් අයට ගොඩක් වටිනවා මේ වගේ දේශනා තව තවත් යාච්ඤා කියලා දෙනවා එකදිගටම ඒ යාච්ඤා කරන පිළිවෙල කියල දෙන්න අපි අපේ අලුත් අය නෙවෙයි නමුත් අනිත් අයටත් ගොඩක් වටිනවා ඉදිරියේ දී අර ඔබතුමා කිව්වා ඒ ඉතා වටිනවා දන්නෙ නැති අය ගොඩක් ඉන්නවා ඔබ තුමා ඇතුළු පවුලේ සැමට දෙවියන් දෙවියන් වහන්සේගේ ශක්තිය බලය ආශිර්වාදය ලැබේවා

  • @prmendis1246
    @prmendis1246 2 ปีที่แล้ว

    Jesuni mage daruwanwa suwakara dunnatha obawahanshetha shtuti shtuti shtuti amen jesupihitai pastha

  • @kasunthamaswalagedara8416
    @kasunthamaswalagedara8416 ปีที่แล้ว

    Jesu pihitai pastor

  • @nihalfernando1881
    @nihalfernando1881 2 ปีที่แล้ว +6

    ඔබටත් ඔබ පවුලේ සැමටත් දෙවියන් වහන්සේගේ බලවත් අසිර්වාදය ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා!!!ඔබ නිසා මම ගොඩක් මගේ අඩුපාඩු හදාගන්න උත්සහ ගන්නවා.

    • @sunja6352
      @sunja6352 2 ปีที่แล้ว +1

      Thank you father

  • @thisarithennakoon4847
    @thisarithennakoon4847 ปีที่แล้ว

    Thanks jesus ,thanku pastor

  • @sasankamadushan454
    @sasankamadushan454 2 ปีที่แล้ว

    Amen🙏🙏🙏🙏 jesu pihitai pastar

  • @HansiHimasha-x9l
    @HansiHimasha-x9l 8 หลายเดือนก่อน +2

    ⁣දෙවියන්වහන්සේගේ නාමයෙන් ජේසුස් වහන්සේගේ ලේ වල බලයෙන් මාගේ සියලුම ලෙඩ රෝග සුවවේවා

  • @kp7559
    @kp7559 ปีที่แล้ว +3

    ස්තුතියි දෙවියන් වහන්සේට මට මාර්ගය පෙන්නුවාට.. ස්තුතිවන්තවෙමි මාර්ගය පෙන්නනට මෙවැනි දෑ මට පෙන්වනවාට..❤
    ස්තුතියි පාස්ට ඔබටත් ඉතාම පැහැදිලිවම දේශනා ලබා දෙනවාට❤ God bless❤

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 ปีที่แล้ว +1

    මේ තොරතුරු මටදැන්වු ජේසුස් වහන්සේ ට ස්තුති වේවා

  • @gangaperera9171
    @gangaperera9171 2 ปีที่แล้ว +5

    Thank you pastor. God bless you

  • @delainperera7920
    @delainperera7920 ปีที่แล้ว +2

    Amen 🙏 Thank you Jesus

  • @PriyanthiRajapaksha-c7o
    @PriyanthiRajapaksha-c7o 6 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏 🙏 🙏 amen❤❤❤❤

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl 2 ปีที่แล้ว +1

    Haleluya amen ❤️❤❤❤❤

  • @ruwaniruwani3154
    @ruwaniruwani3154 ปีที่แล้ว +1

    Jesusge namen me deshanawa asinata salassuwata sthuthiy sawamini.....

  • @lakpuraadvertising1533
    @lakpuraadvertising1533 2 ปีที่แล้ว +4

    ඔබ ගේ දේශනා පැහැදිලි යි ....දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා ....

    • @siripalayahampath9596
      @siripalayahampath9596 ปีที่แล้ว

      පාස්ටර් තුමා ඔබ මෙවැනි දේවල් අපට පැහැදිලි කරදෙන නිසා ස්තූතියි.යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්

    • @SonaliPramudika
      @SonaliPramudika 11 หลายเดือนก่อน +1

      🙏🙏

    • @Nimashagimhani-w6i
      @Nimashagimhani-w6i 9 หลายเดือนก่อน +1

      Amen Amen Amen

  • @thilansayu9748
    @thilansayu9748 3 ปีที่แล้ว +11

    ජේසුනී මාගේ ජීවිතයට සැන්සීම ලබාදීම වෙනුවෙන් දෙවිදුනි ඔබට ප්‍රසංසා වේවා, ස්තූති වේවා !!!!!!

  • @yamunaherath6694
    @yamunaherath6694 2 ปีที่แล้ว

    Jesu pihitai paster godak wadagath mama balaporoththu una de nodana hitiya balaporoththuwen labuna jesuswahanseta sthuthi wewa

  • @ureshadilhara8192
    @ureshadilhara8192 2 ปีที่แล้ว

    Amen ජේසු ස් වහන්සේට පුශංසා වෙිවා

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว

    ස්තුතියි ....පාස්ටර්...ඔබතුමාට . දෙවියන් වහන්සේට ස්‍තුති වේවා !

  • @nilmini1233
    @nilmini1233 ปีที่แล้ว

    Amen,sthuthie,piyanani

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว +2

    God bless you pastor.... Praise the Lord ... Haleluiiya Amen

  • @nilmininayana3671
    @nilmininayana3671 2 ปีที่แล้ว +1

    Amen Amen ..🙏🙏.Yesu pihitai pastor .thank you❤️💚

  • @delainperera7920
    @delainperera7920 ปีที่แล้ว

    Pastor Hallelujah 🙏

  • @nalikamihiri2609
    @nalikamihiri2609 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට ගොඩක් දේවල් යාඥාව පිළිබඳ ඉගැන්නුවට

  • @darksl68
    @darksl68 3 หลายเดือนก่อน

    Amen Jesu Pihitai 🙏

  • @Ahmad-hk7hp
    @Ahmad-hk7hp ปีที่แล้ว

    Jesu pihetai paster

  • @Chanu-k8d
    @Chanu-k8d 6 หลายเดือนก่อน

    ජෙසු පිහිටයි පාස්ටර් තුමනි ඔබට.බොහොමයක් ඉස්තුතියි මෙය පහදිලි කර දිම ගන.

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 2 ปีที่แล้ว

    හලෙලුයියා දෙවියන් වහන්සේට ස්තුතියි වේවා 🙏🙏🙏

  • @nelkajayasundara5297
    @nelkajayasundara5297 3 ปีที่แล้ว

    ගොඩක් හොද දෙසනාවක් ගොඩාක් ස්තූතියි ඔබට ජෙසූ පිහිටයි ඔබ සියලු දෙනාටම ආමෙන්

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 ปีที่แล้ว

    Pastor obata jesu pihitai

  • @disnaudayangani3454
    @disnaudayangani3454 3 ปีที่แล้ว

    isthuti pasthar ගොඩාක් හොඳයි මෙහෙම දේශනා අහන්න සලසා දෙනවට isthuti

  • @danasikara3188
    @danasikara3188 2 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌷❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShyamaDamayanthi-f7u
    @ShyamaDamayanthi-f7u หลายเดือนก่อน

    ආදුනික මට ඔබගේ යාච්නාව හොදින් තේරුණා පාස්ටර්. ඔබ‍ට ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

  • @grijagrija2211
    @grijagrija2211 4 หลายเดือนก่อน +1

    දෙවියන් වහන්සේට මහිමය වේවා ප්‍රසංසා වේවා,, ආමෙන් ආමෙන්

  • @maryfernanda7295
    @maryfernanda7295 2 ปีที่แล้ว +1

    Amen god bless you pastor

  • @damayanthifonseka9884
    @damayanthifonseka9884 2 ปีที่แล้ว +1

    God bless you pastor
    Thank you pastor

  • @chandrikakuruppu7274
    @chandrikakuruppu7274 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ! ආමේන් !

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 3 ปีที่แล้ว +2

    Thankyou pastor sir...

  • @nilmini1233
    @nilmini1233 2 ปีที่แล้ว

    Jesu,pihitae,,pastor

  • @InduFonseka
    @InduFonseka 7 หลายเดือนก่อน +1

    Mata.onee.jesus .samiduni
    Obawahansegee.margaye.
    Gaman..kirimai.yayapath.
    Kithunuwek .wennai
    Hoda narak therum.aragena
    Deewa.garu.biya.athuwa.
    Jewayhwimai.Amen .🙏♥️🙏♥️

  • @minilankalanka6577
    @minilankalanka6577 8 หลายเดือนก่อน

    Amen Amen Amen 🙏🙏🙏

  • @liyanageshiwanthi5702
    @liyanageshiwanthi5702 8 หลายเดือนก่อน

    Thank you pastor , God bless you🙏✝️🙏

  • @Kavishka6789
    @Kavishka6789 ปีที่แล้ว

    Amen Amen jesu phitai

  • @nilanigallage823
    @nilanigallage823 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි..පාස්ට.අපට.දෙෂනාවල්.කියා.දුන්නට..ඹඛ.තුමාට.තව.තවත්.දෙව.අශිර්.වාද.ලැඛෙවා.අමෙන්

  • @ramyaherath6847
    @ramyaherath6847 4 หลายเดือนก่อน

    ස්තුතියි pastor

  • @amilashantha3534
    @amilashantha3534 2 ปีที่แล้ว

    ආමෙන් හැලෙලුයා ස්තුතියි ප්‍රසසන්සා වේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk 8 หลายเดือนก่อน

    Ameen ❤ hallelujah 🙏🙏🙏ameen ameen 🙏halleluya thank you pastor god bless all of team hallelujah 🙏🙏🙏ameen ❤

  • @nilankasandamali7509
    @nilankasandamali7509 2 ปีที่แล้ว

    අනර්ඝයි පාලකතුමනි ඔබට ගොඩක් ස්තූතියි .මට අවශ්‍ය වෙලා තිබුණ පාඩමක් අද කියලා දුන්නා .

  • @hirunihansika8494
    @hirunihansika8494 ปีที่แล้ว +1

    Amen 🤲

  • @jaanpereranayanjana1011
    @jaanpereranayanjana1011 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටින දේශනාවක් .ජේසු පිහිටයි pastor

  • @dushanmaduranga1410
    @dushanmaduranga1410 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට පසංසා වෙවා ස්තුතියි පාස්ටර් ජෙසු පිහිටයි

  • @damayanthi8060
    @damayanthi8060 ปีที่แล้ว

    Amen amen hlleluya 🙏❤️

  • @Selena421-p9p
    @Selena421-p9p 8 หลายเดือนก่อน

    දෙවි යන් වහන්සේ ට ස්තුතිවෙව 🙏🙏🙏 ස්තුතියි පාස්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 ปีที่แล้ว

    🙏❤ Praise the Lord ❤🙏

  • @menikmenik9786
    @menikmenik9786 ปีที่แล้ว

    Amen hallelujah 🙏
    God bless you pastor

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว

    ස්තුතියි පාස්ටර් ජේසුපිහිටයි.