ความคิดเห็น •

  • @malijayaraj7130
    @malijayaraj7130 7 หลายเดือนก่อน +112

    මම උපතින්ම බුද්ධාගම ඒ උනාට මට ගොඩක් විශ්වාසයක් තියනවා.🙏 මගේ දුව ලැබුනේත් කුරැසපල්ලියෙට බාරවෙලා ඇත්තටම හරිම හාස්කම් මම ආදරෙයි මේ ආගමට මගේ දුවත් යන්නෙම පල්ලිවලට අපට ගොඩක් විශ්වාසයෙන් අදහන ආගම🙏

    • @AnneKumarasiriPerera
      @AnneKumarasiriPerera 6 หลายเดือนก่อน +9

      ඒත් ඉතින් ඔයාල කවුරුත් තාම ජේසුව ලබන්න වාසනව උදාකරන් නෑ නෙ?

    • @lesleythamel9751
      @lesleythamel9751 5 หลายเดือนก่อน +4

      PROUD OF You ...

    • @PrabathMadusanka-yb4ks
      @PrabathMadusanka-yb4ks 3 หลายเดือนก่อน +5

      Maga agama thama loka hodama agama am budist

    • @Sanusanu519
      @Sanusanu519 3 หลายเดือนก่อน +2

      ​@@PrabathMadusanka-yb4ksEhemad 🙂

    • @PrabathMadusanka-yb4ks
      @PrabathMadusanka-yb4ks 3 หลายเดือนก่อน

      Ow aii

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 8 หลายเดือนก่อน +71

    මාරවිල කුරුස පල්ලියත් දලුවෙ කුරුස පල්ලියත් පුදුම කරවන බලසම්ම්පන්නයි ජේසු පිහිටයි ආමේන්

    • @NiroshaSamankumari-pr4ev
      @NiroshaSamankumari-pr4ev 29 วันที่ผ่านมา +3

      ආමෙන් අනිවාර්යෙන් යනවා ❤️🙏🙏✝️ ekt පිහිට වෙන්න plase මගේ bf කෝල් gann පුළුවන් වෙන්න ❤️🙏✝️ අපි දෙන්න දුර ඉදන් ගෙවන අමාරුම ආදරේ කතාවත් අපිට මොන ප්‍රශ්න ආවත් අපි දෙන්න එක්කම් ඔබ වහන්සේ ඉදිය ekt අපි දෙන්න ගොඩක් ණයයි 😘❤️🙏✝️අපිත් එක්කම් ඉන්න ජේසු තාත්තා ❤️🙏✝️

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 8 หลายเดือนก่อน +79

    යන හැමෝටම සුවය සහනය ලැබේවා විශ්වාසයෙන් දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න

    • @kanthigallague
      @kanthigallague 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @irangamadushani3212
      @irangamadushani3212 6 หลายเดือนก่อน +1

      ලස්සනයි😊😊😊😊😊❤❤❤❤❤

    • @kumaralasantha7126
      @kumaralasantha7126 3 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      ගැළවීමේ මව: ෆාතිමාවේ අවසාන රහස හෙළි නොකළ නිසා එය භයානක විය.
      ජුලි 22, 2013 මාරියා දිව්‍ය දයාව පියාෆ්ලෝවන් සහ දයාව
      මගේ දරුවා, ලෝකය මුහුණ දෙන වංචාව හඳුනා ගැනීමට අපහසු වනු ඇත, දෙවියන් වහන්සේට යටත් වී මාගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන අයට පමණක් ඉදිරියෙහි ඇති පීඩා විඳදරාගැනීමට හැකි වනු ඇත.
      මම 1917 දී අනාවැකි ලෝකයට ලබා දුන්නා, නමුත් ෆාතිමාගේ අවසාන රහස හෙළි නොකළ නිසා කතෝලික පල්ලියේ අයට එය භයානක විය.
      2012 ජනවාරි 26 දින ඔබට එහි කොටසක් හෙළිදරව් කළද, ෆාතිමාගේ අවසාන රහස තවමත් දෙවියන්වහන්සේගේ දරුවන්ට නොදනී. දැන්, ෆාතිමාගේ අවසාන රහසේ මීළඟ කොටස හෙළිදරව් කළ යුතුය, එවිට ආත්මයන් ගලවා ගැනීමට උපකාර කිරීම සඳහා මගේ මැදිහත්වීම නොසලකා හැරීමේ ප්රතිවිපාක ගැන මනුෂ්ය වර්ගයාට අනතුරු ඇඟවිය හැකිය.
      පල්ලිය ඇතුළත සිට දෙවියන් වහන්සේගේ සතුරන්ගෙන් ආසාදනය වී ඇත. ඔවුන් - සහ ඇතුළත සිට පාලනය කරන ඔවුන්ගෙන් විස්සක් ඇත - විශාලතම වංචාව නිර්මාණය කර ඇත. ඔවුන් තෝරාගෙන ඇත්තේ දෙවියන්ගෙන් නොව මිනිසෙක් වන අතර, ශුද්ධ වූ පියාණන් වහන්සේ පේතෘස්ගේ ඔටුන්න පරෙස්සමින් ඉවත් කර ඇත.
      මම හෙළි කළ විස්තරය නම්, අවසාන කාලයේ පේතෘස්ගේ ඔටුන්න පැළඳ සිටින මිනිසුන් දෙදෙනෙකු සිටින බවයි. ඔහුව අපකීර්තියට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති සහ ඔහු අතථ්‍ය සිරකරුවෙකු බවට පත් කරන බොරු නිසා යමෙකු දුක් විඳිනු ඇත.
      තේරී පත් වූ අනෙකා කතෝලික පල්ලියේ පමණක් නොව, මාගේ පියාණන්ට ගෞරව කරන සහ ලෝක ගැලවුම්කරු වන මගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පිළිගන්නා සියලුම පල්ලිවල විනාශය ගෙන එනු ඇත.
      මගේ පුත්‍රයා විසින් බලය පවරන ලද, ඔහුගේ මරණය දක්වා පාප්වරයා ලෙස සිටිය යුතු, පෘථිවියේ පල්ලියේ එක් ප්‍රධානියා පමණක් සිටිය හැකිය. පේතෘස්ගේ ආසනයේ වාඩි වී සිටින බව පවසන වෙනත් ඕනෑම අයෙකු වංචනිකයෙකි. මෙම වංචාවට එක් අරමුණක් ඇත, ආත්මයන් ලුසිෆර් වෙත හැරවීම සහ වඩා ප්‍රඥාවන්ත නොවන එවැනි ආත්මයන්ට ගැලවීම ලැබීමට සුළු කාලයක් ඇත.
      දරුවෙනි, ඔබ දැන් එක අවවාදයක් පමණක් පිළිපැදිය යුතුය.
      මාගේ පුත්‍රයාගේ ඉගැන්වීම්වලින් බැහැර නොවන්න. ඔබට ඉදිරිපත් කළ හැකි සහ පෘථිවියේ මගේ පුත්‍රයාගේ පල්ලියෙන් පැමිණිය හැකි යැයි කියන සෑම නව ධර්මයක්ම ප්‍රශ්න කරන්න. සත්‍යය සරලයි. එය කිසිදා වෙනස් නොවේ. මගේ පුතාගේ උරුමය ඉතා පැහැදිලිය. ඔබේ විනිශ්චය යටපත් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
      ඉක්මනින්ම ෆාතිමා අනාවැකි අර්ථවත් වනු ඇත. සියල්ල දැන් සිදුවෙමින් පවතින්නේ අවිශ්වාස කරන ලෝකයක් ඉදිරියේය, නමුත් කනගාටුවට කරුණක් නම්, එය ප්‍රමාද වන තුරු ඉතා සුළු පිරිසක් තේරුම් ගනු ඇත.
      යාච්ඤා කරන්න, යාච්ඤා කරන්න, මගේ අතිශුද්ධ වූ ජපමාලය යාච්ඤා කරන්න, හැකි සෑම විටම, සෑම දිනකම, ඔබ වටා ඇති නපුරේ බලපෑම තනුක කිරීම සඳහා.
      ඔබේ ආදරණීය අම්මා
      ගැළවීමේ මව.

    • @MaheshPriyankara-b8g
      @MaheshPriyankara-b8g 3 วันที่ผ่านมา +1

      ඊ තැපැල් ඊ, ඍෂි තුමා අ ණලළවිනය🎉❤❤❤

  • @Chandrika9764
    @Chandrika9764 ปีที่แล้ว +131

    මම උපතින්ම බුද්ධාගම ඒත් මන් ගොඩක් ආදරෙයි මේ ආගමට

  • @ketakelebandara2604
    @ketakelebandara2604 9 หลายเดือนก่อน +76

    මමත් බෞද්ධයෙක් දෙස. 8 වෙනි සිකුරාදා මේ දේවස්ථානයට ගොස් බාරයක් වුනා අද ජන 16 එය ජීසස් ඉටුකර දුනි.. ආමෙන්. ආමෙන්. ආමෙන් . එම බාරය ඉටු කිරීමට ඒමට ඉතාමත් ආසාවෙන් බැතියෙන් සිටිමු. විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ..ගම්භාර අප්පච්චිගේම පිහිටයි.. 🙏🙏🙏

    • @Dalton.1111
      @Dalton.1111 5 หลายเดือนก่อน

      😂😂

    • @SelinaManchanayaka
      @SelinaManchanayaka 5 หลายเดือนก่อน +1

      එක ඇත්තයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      ගැළවීමේ මව: ෆාතිමාවේ අවසාන රහස හෙළි නොකළ නිසා එය භයානක විය.
      ජුලි 22, 2013 මාරියා දිව්‍ය දයාව පියාෆ්ලෝවන් සහ දයාව
      මගේ දරුවා, ලෝකය මුහුණ දෙන වංචාව හඳුනා ගැනීමට අපහසු වනු ඇත, දෙවියන් වහන්සේට යටත් වී මාගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන අයට පමණක් ඉදිරියෙහි ඇති පීඩා විඳදරාගැනීමට හැකි වනු ඇත.
      මම 1917 දී අනාවැකි ලෝකයට ලබා දුන්නා, නමුත් ෆාතිමාගේ අවසාන රහස හෙළි නොකළ නිසා කතෝලික පල්ලියේ අයට එය භයානක විය.
      2012 ජනවාරි 26 දින ඔබට එහි කොටසක් හෙළිදරව් කළද, ෆාතිමාගේ අවසාන රහස තවමත් දෙවියන්වහන්සේගේ දරුවන්ට නොදනී. දැන්, ෆාතිමාගේ අවසාන රහසේ මීළඟ කොටස හෙළිදරව් කළ යුතුය, එවිට ආත්මයන් ගලවා ගැනීමට උපකාර කිරීම සඳහා මගේ මැදිහත්වීම නොසලකා හැරීමේ ප්රතිවිපාක ගැන මනුෂ්ය වර්ගයාට අනතුරු ඇඟවිය හැකිය.
      පල්ලිය ඇතුළත සිට දෙවියන් වහන්සේගේ සතුරන්ගෙන් ආසාදනය වී ඇත. ඔවුන් - සහ ඇතුළත සිට පාලනය කරන ඔවුන්ගෙන් විස්සක් ඇත - විශාලතම වංචාව නිර්මාණය කර ඇත. ඔවුන් තෝරාගෙන ඇත්තේ දෙවියන්ගෙන් නොව මිනිසෙක් වන අතර, ශුද්ධ වූ පියාණන් වහන්සේ පේතෘස්ගේ ඔටුන්න පරෙස්සමින් ඉවත් කර ඇත.
      මම හෙළි කළ විස්තරය නම්, අවසාන කාලයේ පේතෘස්ගේ ඔටුන්න පැළඳ සිටින මිනිසුන් දෙදෙනෙකු සිටින බවයි. ඔහුව අපකීර්තියට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති සහ ඔහු අතථ්‍ය සිරකරුවෙකු බවට පත් කරන බොරු නිසා යමෙකු දුක් විඳිනු ඇත.
      තේරී පත් වූ අනෙකා කතෝලික පල්ලියේ පමණක් නොව, මාගේ පියාණන්ට ගෞරව කරන සහ ලෝක ගැලවුම්කරු වන මගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පිළිගන්නා සියලුම පල්ලිවල විනාශය ගෙන එනු ඇත.
      මගේ පුත්‍රයා විසින් බලය පවරන ලද, ඔහුගේ මරණය දක්වා පාප්වරයා ලෙස සිටිය යුතු, පෘථිවියේ පල්ලියේ එක් ප්‍රධානියා පමණක් සිටිය හැකිය. පේතෘස්ගේ ආසනයේ වාඩි වී සිටින බව පවසන වෙනත් ඕනෑම අයෙකු වංචනිකයෙකි. මෙම වංචාවට එක් අරමුණක් ඇත, ආත්මයන් ලුසිෆර් වෙත හැරවීම සහ වඩා ප්‍රඥාවන්ත නොවන එවැනි ආත්මයන්ට ගැලවීම ලැබීමට සුළු කාලයක් ඇත.
      දරුවෙනි, ඔබ දැන් එක අවවාදයක් පමණක් පිළිපැදිය යුතුය.
      මාගේ පුත්‍රයාගේ ඉගැන්වීම්වලින් බැහැර නොවන්න. ඔබට ඉදිරිපත් කළ හැකි සහ පෘථිවියේ මගේ පුත්‍රයාගේ පල්ලියෙන් පැමිණිය හැකි යැයි කියන සෑම නව ධර්මයක්ම ප්‍රශ්න කරන්න. සත්‍යය සරලයි. එය කිසිදා වෙනස් නොවේ. මගේ පුතාගේ උරුමය ඉතා පැහැදිලිය. ඔබේ විනිශ්චය යටපත් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
      ඉක්මනින්ම ෆාතිමා අනාවැකි අර්ථවත් වනු ඇත. සියල්ල දැන් සිදුවෙමින් පවතින්නේ අවිශ්වාස කරන ලෝකයක් ඉදිරියේය, නමුත් කනගාටුවට කරුණක් නම්, එය ප්‍රමාද වන තුරු ඉතා සුළු පිරිසක් තේරුම් ගනු ඇත.
      යාච්ඤා කරන්න, යාච්ඤා කරන්න, මගේ අතිශුද්ධ වූ ජපමාලය යාච්ඤා කරන්න, හැකි සෑම විටම, සෑම දිනකම, ඔබ වටා ඇති නපුරේ බලපෑම තනුක කිරීම සඳහා.
      ඔබේ ආදරණීය අම්මා
      ගැළවීමේ මව.

    • @SssiduSadaruvan
      @SssiduSadaruvan หลายเดือนก่อน

      Mage jessu thaththa ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @upekshachathu2661
      @upekshachathu2661 29 วันที่ผ่านมา

      Oba wahansegen illanne mata rajaye job ekak oba wahanse kemathi nam laba denna

  • @mereenadias9528
    @mereenadias9528 8 หลายเดือนก่อน +36

    ලොකයට ම ජේසු පිහිටයි

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 8 หลายเดือนก่อน +34

    ආමෙන් ආමෙන් ආමෙන් ...ජෙසු පිහිටයි මගේ දරුවො ට..වගේම .ලන්කාවේ...සියලු දෙනාට ...

  • @ChaniHerath
    @ChaniHerath 10 หลายเดือนก่อน +63

    මම බෞද්ධ එත් වසර15 ක් පල්ලි යනවා ගොඩක් හොඳින් අපි ජීවත් වෙනවා ස්තුති වේවා jesu pihitai

    • @AnneKumarasiriPerera
      @AnneKumarasiriPerera 6 หลายเดือนก่อน +3

      ඒත් ඉතින් ඔයාල කවුරුත් තාම ජේසුව ලබන්න වාසනව උදාකරන් නෑ නෙ?

    • @PrabathMadusanka-yb4ks
      @PrabathMadusanka-yb4ks 3 หลายเดือนก่อน +1

      Oya cristheyan wenako ithin

    • @Sanusanu519
      @Sanusanu519 3 หลายเดือนก่อน +1

      ​@@AnneKumarasiriPererakauda bn me hama ekema ekama eka dala 😂 oyata agama gana wishwasayak naththan patjthakata wela inna 👍

    • @senukasenhiru9262
      @senukasenhiru9262 หลายเดือนก่อน +1

      mama tama iskole yanw mata one chatholic wenna ❤❤

    • @ChandraKumari-tj3nw
      @ChandraKumari-tj3nw 24 วันที่ผ่านมา

      Ana jasu a Mata newasa yak sadagannna obawahasaga pihita labawa🌸💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐🌸💐🌸🌸💐🙏🙏🙏👍

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 8 หลายเดือนก่อน +31

    මම පාසල් යන කාලයේ සිටම පුළුවන් හැම විටම ගියපල්ලිය පුදුමාකාර සැනසීමක් දැනෙවා වැලි පොළවේ දනගහපුවම ජේසු පිහිටයි ඔයාල හැමෝටම

    • @AnneKumarasiriPerera
      @AnneKumarasiriPerera 6 หลายเดือนก่อน +1

      ඒත් ඉතින් ඔයාල කවුරුත් තාම ජේසුව ලබන්න වාසනව උදාකරන් නෑ නෙ?

    • @lesleythamel9751
      @lesleythamel9751 5 หลายเดือนก่อน +1

      වැලි පොළොවේ DANA GEHUWAMA.....👍 ABSOLUTELY Correct ...GOD Bless

  • @nilminikumari2509
    @nilminikumari2509 ปีที่แล้ว +51

    ජෙසූ තාත්තා ජිවමානයි❤❤❤❤❤

  • @prameshadulanjani4505
    @prameshadulanjani4505 ปีที่แล้ว +47

    මම බුද්දාගම.පල්ලියටත් ක්‍රිස්තියානි ආගමටත් ජේසුටත් ආදරෙයි.කවදාවත් ගිහින් නෑ පල්ලියකට.ඉක්මනටම එයා එක්ක එනවා මම කුරුස පල්ලියට ජේසු බලන්න.

    • @samithamathew-cw8in
      @samithamathew-cw8in 9 หลายเดือนก่อน

      😊
      Qqqq
      ❤.❤😅

    • @metildathamara1143
      @metildathamara1143 9 หลายเดือนก่อน

      ❤❤

    • @metildathamara1143
      @metildathamara1143 9 หลายเดือนก่อน

      ❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      ගැළවීමේ මව: ෆාතිමාවේ අවසාන රහස හෙළි නොකළ නිසා එය භයානක විය.
      ජුලි 22, 2013 මාරියා දිව්‍ය දයාව පියාෆ්ලෝවන් සහ දයාව
      මගේ දරුවා, ලෝකය මුහුණ දෙන වංචාව හඳුනා ගැනීමට අපහසු වනු ඇත, දෙවියන් වහන්සේට යටත් වී මාගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන අයට පමණක් ඉදිරියෙහි ඇති පීඩා විඳදරාගැනීමට හැකි වනු ඇත.
      මම 1917 දී අනාවැකි ලෝකයට ලබා දුන්නා, නමුත් ෆාතිමාගේ අවසාන රහස හෙළි නොකළ නිසා කතෝලික පල්ලියේ අයට එය භයානක විය.
      2012 ජනවාරි 26 දින ඔබට එහි කොටසක් හෙළිදරව් කළද, ෆාතිමාගේ අවසාන රහස තවමත් දෙවියන්වහන්සේගේ දරුවන්ට නොදනී. දැන්, ෆාතිමාගේ අවසාන රහසේ මීළඟ කොටස හෙළිදරව් කළ යුතුය, එවිට ආත්මයන් ගලවා ගැනීමට උපකාර කිරීම සඳහා මගේ මැදිහත්වීම නොසලකා හැරීමේ ප්රතිවිපාක ගැන මනුෂ්ය වර්ගයාට අනතුරු ඇඟවිය හැකිය.
      පල්ලිය ඇතුළත සිට දෙවියන් වහන්සේගේ සතුරන්ගෙන් ආසාදනය වී ඇත. ඔවුන් - සහ ඇතුළත සිට පාලනය කරන ඔවුන්ගෙන් විස්සක් ඇත - විශාලතම වංචාව නිර්මාණය කර ඇත. ඔවුන් තෝරාගෙන ඇත්තේ දෙවියන්ගෙන් නොව මිනිසෙක් වන අතර, ශුද්ධ වූ පියාණන් වහන්සේ පේතෘස්ගේ ඔටුන්න පරෙස්සමින් ඉවත් කර ඇත.
      මම හෙළි කළ විස්තරය නම්, අවසාන කාලයේ පේතෘස්ගේ ඔටුන්න පැළඳ සිටින මිනිසුන් දෙදෙනෙකු සිටින බවයි. ඔහුව අපකීර්තියට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති සහ ඔහු අතථ්‍ය සිරකරුවෙකු බවට පත් කරන බොරු නිසා යමෙකු දුක් විඳිනු ඇත.
      තේරී පත් වූ අනෙකා කතෝලික පල්ලියේ පමණක් නොව, මාගේ පියාණන්ට ගෞරව කරන සහ ලෝක ගැලවුම්කරු වන මගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පිළිගන්නා සියලුම පල්ලිවල විනාශය ගෙන එනු ඇත.
      මගේ පුත්‍රයා විසින් බලය පවරන ලද, ඔහුගේ මරණය දක්වා පාප්වරයා ලෙස සිටිය යුතු, පෘථිවියේ පල්ලියේ එක් ප්‍රධානියා පමණක් සිටිය හැකිය. පේතෘස්ගේ ආසනයේ වාඩි වී සිටින බව පවසන වෙනත් ඕනෑම අයෙකු වංචනිකයෙකි. මෙම වංචාවට එක් අරමුණක් ඇත, ආත්මයන් ලුසිෆර් වෙත හැරවීම සහ වඩා ප්‍රඥාවන්ත නොවන එවැනි ආත්මයන්ට ගැලවීම ලැබීමට සුළු කාලයක් ඇත.
      දරුවෙනි, ඔබ දැන් එක අවවාදයක් පමණක් පිළිපැදිය යුතුය.
      මාගේ පුත්‍රයාගේ ඉගැන්වීම්වලින් බැහැර නොවන්න. ඔබට ඉදිරිපත් කළ හැකි සහ පෘථිවියේ මගේ පුත්‍රයාගේ පල්ලියෙන් පැමිණිය හැකි යැයි කියන සෑම නව ධර්මයක්ම ප්‍රශ්න කරන්න. සත්‍යය සරලයි. එය කිසිදා වෙනස් නොවේ. මගේ පුතාගේ උරුමය ඉතා පැහැදිලිය. ඔබේ විනිශ්චය යටපත් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
      ඉක්මනින්ම ෆාතිමා අනාවැකි අර්ථවත් වනු ඇත. සියල්ල දැන් සිදුවෙමින් පවතින්නේ අවිශ්වාස කරන ලෝකයක් ඉදිරියේය, නමුත් කනගාටුවට කරුණක් නම්, එය ප්‍රමාද වන තුරු ඉතා සුළු පිරිසක් තේරුම් ගනු ඇත.
      යාච්ඤා කරන්න, යාච්ඤා කරන්න, මගේ අතිශුද්ධ වූ ජපමාලය යාච්ඤා කරන්න, හැකි සෑම විටම, සෑම දිනකම, ඔබ වටා ඇති නපුරේ බලපෑම තනුක කිරීම සඳහා.
      ඔබේ ආදරණීය අම්මා
      ගැළවීමේ මව.

  • @amaamarasinghe3814
    @amaamarasinghe3814 11 หลายเดือนก่อน +38

    බුද්ධාගමේ වුනත් ගොඩක් විශ්වාසයි සහ ගොඩක් ආදරේයි🙏🙏🙏

  • @NethuNethu-tt9oy
    @NethuNethu-tt9oy ปีที่แล้ว +42

    මන් බුද්ධාගමේ ඒත් පල්ලියට ආදරෙයි ❤️🙏

  • @SachinPerera-ii8lc
    @SachinPerera-ii8lc 3 หลายเดือนก่อน +27

    මෙ අපේ ගමේ පල්ලිය මේ පල්ලියට මිනිස්සු ගොඩක් එනවා දවස ගානෙම 😊🙏🙏🙏🙏🙏🙏❤❤

    • @dushmanthifernando82
      @dushmanthifernando82 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ape palliya 🎉🎉❤❤❤

    • @YasiruOshan-pt5ix
      @YasiruOshan-pt5ix 23 วันที่ผ่านมา

      කොහෙද මේ

  • @DinushaVish
    @DinushaVish 9 หลายเดือนก่อน +33

    අදර ජේසුනි මාරවිල මුහුදට බිලි වෙන්න ගිය මාගේ ජිවිතය බේරාදි අද වෙනතුරු මාව ආරක්ෂා කළාට මම ඔබ වහන්සේට නමස්කාර කරමි ආමෙන්🙏💓✝️

  • @HiruDilu-pv6ud
    @HiruDilu-pv6ud 5 หลายเดือนก่อน +19

    මම ෙම් ගිතිකාව හැමදාම රෑට උ ෙද්ට අහනවා ..මම බුද්ධාග ෙම් ..

  • @ShamalieMenuka
    @ShamalieMenuka 9 หลายเดือนก่อน +25

    අපි හරිම වාසනාවන්තයි මාරවිල ජනතාව විදියට 🙏 කතෝලික උනත් බෞද්ධ උනත් වෙන ආගමක උනත් ජේසු එක වගේ හැමෝම ඉල්ලන දේ දෙනවා 🙏 කුරුස පල්ලිය කියන්නේ ගොඩක් හාස්කම් තියෙන ස්ථානයක් හැමෝම එන්න ජේසුගේ ආශිර්වාදය ලබා ගෙන යන්න 🙏💖💖💖 ❤

    • @AnitaPerera-g1x
      @AnitaPerera-g1x 4 หลายเดือนก่อน

      Thanks for your lovely comment

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 9 หลายเดือนก่อน +19

    මා ලන්කාවේ සිටින කාලය තුළ නොවරදවාම භක්තියෙන් වෙද නමස්කාර කල ශ්‍රී කුරුස පල්ලිය . ආදරෙයි !ජේසු , මා සහ මගේ බිරිඳ ට සහ දරුවන්ට ආශිර්වාද කලාට. සියලුම ඩෙනාට ජේසු පිහිටයි !

  • @serenawaldorf3320
    @serenawaldorf3320 ปีที่แล้ว +42

    මම මගෙ දුවලා දෙන්නා පොඩි කාලේ ඉදලම මේ පල්ලියට ආවා .මගෙ දරුවෝ අද හොද තැන් වල ඉන්නවා .හාස්කම් ගොඩයි ගොඩයි .ආදරෙයි ජේසු හැමදාමත් .ආමෙන්

    • @gihansl5002
      @gihansl5002 ปีที่แล้ว

      ❤️🙏

    • @Amalmendis1454
      @Amalmendis1454 8 หลายเดือนก่อน

      හැමදාම ඒ පල්ලියේ මංගල්‍යයට යන්න.❤
      ගිහින් ස්තුතිය කරන්න.❤

    • @ChandraKumari-tj3nw
      @ChandraKumari-tj3nw 8 หลายเดือนก่อน

      Aman jasu

    • @nirashafernando8925
      @nirashafernando8925 3 หลายเดือนก่อน

      Apith podi kale idala awa palliya jewithe goda dame jesu

    • @nirashafernando8925
      @nirashafernando8925 3 หลายเดือนก่อน

      Ape Paul sathurangen galawa diyaniyan thundenata pihita una jesu pihitai

  • @Dil-ps9nn
    @Dil-ps9nn 4 หลายเดือนก่อน +10

    මම බෞද්ධ කෙනෙක් ඒත් මම ජේසුස් වහන්සේ හුගක් විශ්වාස කරනව මමත් යන්න හරි ආසාවෙන් ඉන්න තැනක් මේ.ජේසුස් වහන්සේගෙ නාමයෙන් සුමුදුත් මමත් ආයෙත් ඉක්නටම එකතු කරල දෙන්න ජේසු පියානනේ මං පොරොන්දු වෙනව එයා එක්කම මේ වැල්ලෙ දන ගහල ඔබ වහන්සේ ලගට එනව කියල 🙏🙏

  • @inokasudarshani
    @inokasudarshani 9 หลายเดือนก่อน +12

    Mage .දුක කරදර සියලු .de.ඔබට .barai පියාණන් වහන්සේ .mata පිටවන මැනවින්

  • @SadamaliNisansal
    @SadamaliNisansal 6 หลายเดือนก่อน +5

    මම ඔබ වහන්සේගේ වෙත පැමිනිය ඔබ මගේ බලාපොරොත්තු ඉෂ්ට කර උුනන් ඔබ වහන්සේගේ ස්තුති වෙිවා මගේ මෙි ඉල්ලීම ඉෂ්ට කරදෙන්න ආමෙන් පේසු තාත්තේ ❤❤

  • @nilminimarasinghe894
    @nilminimarasinghe894 10 หลายเดือนก่อน +24

    මගෙ අදුරු ජිවිතේ ආලෝකමත් කරල දෙන්න ජේසුනේ ආමේන්.!

  • @MaliBaby212
    @MaliBaby212 3 หลายเดือนก่อน +11

    හැමෝගෙම දුක් කරදර වලට පිහිට උන මැනව....ජේසුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන්..ආමේන්❤🙏

  • @jayanjayawardana4078
    @jayanjayawardana4078 6 หลายเดือนก่อน +3

    ආදරෙයි ජේසු ඔබවහන්සේ ගේ සුවය අත්දකින විශේෂ ස්ථානයක් කුරුසපල්ලිය

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 หลายเดือนก่อน +7

    උතුම් වූ ශ්‍රී ජේසුස් දෙවි පියාණන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හලෙලුයියා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandu5895
    @sandu5895 5 หลายเดือนก่อน +23

    මම උපතින්ම බෞද්ධ 🙏☸️
    Video එකක් අහම්බෙන් දැකලා මාත් ගියා මාරවිල කුරුස පල්ලියට. ඇත්තටම පුදුම හාස්කම් තියෙන ස්ථානයක් 💐🙏. මම බෙහෙත් කරත් සුව නොවුන අසනීපයක් ඇත්තටම මට කුරුස පල්ලියට ගියාට පස්සේ, වන්දනා කරලා, pray කරලා ඇවිත් මාස 3 නෑ මට සුව උනා. මම අදටත් ඒ ගැන හිතලා ගොඩක් සතුටු වෙනවා. මගේ ආගමට, මගේ බුදුරජාණන් වහන්සේට තරම්ම ගොඩක් ආදරය, භක්තියක් තියෙනවා ජේසු පියාණන්ටත්. ඇත්තටම මම ගොඩක් පින් දෙනවා මතක් වෙන හැම මොහොතකම 🙏✝️💐🙏 පුදුමාකාර හාස්කම් තියෙන ස්ථානක්‌.දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏💐 හිතේ විශ්වාසයෙන් දෙවියන් වහන්සේට pray කරන්න ඕන. බුදුසරණයි!!! ජේසු පිහිටයි!!!

  • @nilminikumari2509
    @nilminikumari2509 ปีที่แล้ว +16

    මාගේ පියාණනි මහිමය ප්‍රශංසාව වේවා❤❤❤

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 7 วันที่ผ่านมา +1

    මගේ කුසට නිරොගි අගපසග සම්පූර්ණ දරු පැටියෙක් ලැබේවා කුරුස පල්ලියේ ජෙසු සමිදුන්ගේ පිහිටෙන්...... ඒ සිහිනය සියලුම දෙනාගෙත් ඉටු වෙවා....

    • @anjaleeliyanage9120
      @anjaleeliyanage9120 43 นาทีที่ผ่านมา +1

      ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉශ්ට වේවා ජේසු පිහිටයි❤

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 40 นาทีที่ผ่านมา

      @@anjaleeliyanage9120 ♥️🙏godaak pin oyata..

  • @Dhanu873
    @Dhanu873 5 หลายเดือนก่อน +8

    මම ආසම තැන... මාරවිල කුරුස පල්ලිය..😊💖

  • @sampathsampath6904
    @sampathsampath6904 3 หลายเดือนก่อน +7

    ❤❤❤මම ඉල්ලපු හැම දෙයක්ම ලැබුනා.මම ආසම පල්ලිය..ආදරෙයි ජෙසුනි❤❤❤විශ්වසයි ඹබව මගෙ ජෙසූනි...ආමෙන්❤❤❤

  • @MiddeniyaNisansala
    @MiddeniyaNisansala หลายเดือนก่อน +7

    මම බෞද්ධ කෙනෙක් මන් මට තේරෙන කාලෙ ඉදලා පල්ලි යන්න කැමති .මට පන්සකට ගියාම දැනෙන සැනසීම පල්ලි ගිහාම දැනෙනවා.මම මගේ ආගමට මගේම ක්‍රිස්තියානි ආගමටත් ගොඩක් ආදරෙයි .ඒ වගේම ජේසුව ගොඩක් විශ්වාස කරනවා මම .ආමේන් ..

  • @ranjithsamankumara7084
    @ranjithsamankumara7084 9 หลายเดือนก่อน +34

    බය නැතුව යන්න.මොන ආගමක උනත් ජේසූ පිහිට වෙනවා.විශ්වාසයෙන් කියන්නේ.

    • @ireshalakmali6205
      @ireshalakmali6205 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

    • @tirlygamage9081
      @tirlygamage9081 4 หลายเดือนก่อน

      Ilove kuruda paĺiys i will go very soon when.i got heild

    • @tirlygamage9081
      @tirlygamage9081 4 หลายเดือนก่อน

      I 1ove u jesus bles me to come this plece..Amen❤

  • @samudiBTS---armygirl839
    @samudiBTS---armygirl839 2 หลายเดือนก่อน +6

    මම මේ පල්ලියට ගිහින් තියෙනවා...ආයෙ යන්නත් ආස හිතෙන තැනක්😊

    • @kenaththomas7838
      @kenaththomas7838 18 วันที่ผ่านมา +1

      ඔව් ඇත්ත එක❤

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 3 หลายเดือนก่อน +7

    ආදරෙයි ජේසු ස්වාමිනී ❤❤❤

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 5 หลายเดือนก่อน +5

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @KamaniRenuka-db4ls
    @KamaniRenuka-db4ls 5 หลายเดือนก่อน +10

    මමබුද්ධගමේ ඒත් මම ට්ක කාලයක් පල්ලි ගියා බවුතීස්ම ත් කරා ඒත් අපගේ පව වැඩ් නිසාදෝ පල්ලි යන්න බැරි වුනා ඒත් දැන් මට දෙවියන් නැවත ආෂිර්වාදය දීල කියලා මට දැනෙනවා ජේසුස් වහන්ස මාගේ පියානානි මාගේ පව් කමාකර දෙනු මැනව ආමේන්🙏🙏🙏

  • @NisansalaRathnayake-hz3si
    @NisansalaRathnayake-hz3si 5 หลายเดือนก่อน +6

    ආදරණීය ජේසු තාත්තේ,
    අපිට සුවය දානය කල මැනව...
    අපේ බලාපොරොත්තු ඉටු කර දුන මැනව...
    ආදරෙයි ජේසු තාත්තේ...ආදරෙයි...

  • @deepikamadushani9634
    @deepikamadushani9634 4 หลายเดือนก่อน +5

    මම උපතින් බෞද්ධ ,ඒත් ජේසු ව හදවතින්ම විශ්වාස කරනව,මටත් ඉක්මනින්ම මේ පල්ලියට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව❤

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 7 หลายเดือนก่อน +5

    බුද්ධාගම උනත් මමත් අදහනවා ගොඩක් පිහිට තියනවා ආමෙන් 🙏🙏🙏

    • @AnneKumarasiriPerera
      @AnneKumarasiriPerera 6 หลายเดือนก่อน

      ඒත් ඉතින් ඔයාල කවුරුත් තාම ජේසුව ලබන්න වාසනව උදාකරන් නෑ නෙ?

  • @sojsojtom
    @sojsojtom 4 หลายเดือนก่อน +5

    Mage.jesuni.obage.pawulàa.avith.illapu.hema.dayakma.mata.dunna.magejesuta.sithuthi.prsasa.wewa.mata.newath.karadarayak.nathiwa..mage.lankawata.yanna.mage.jesuni.mata.pihita.uwamanawa.mage.jesuni.mage.eka.viswasaya.mage.jesu.vitharai.amen.jesuni

  • @RayanLive25
    @RayanLive25 8 หลายเดือนก่อน +7

    අපේ ගමේ පල්ලිය කුරුස පල්ලිය ආදරෙයි ජේසුණී ❤

  • @sureshmadanayake332
    @sureshmadanayake332 6 หลายเดือนก่อน +3

    Oba wahansege ashirwadayen mage pathumath a akarenma ista sidda wewa mamath buddagame.......

  • @SadamaliNisansal
    @SadamaliNisansal 6 หลายเดือนก่อน +3

    මගේ උුක කරදර සියලු නය බරින් මාව නිදහස් කරදෙන්න පියාණන් වහන්සේගේ පිටවන මැනවින් ආමෙන් ❤❤

  • @danishasuwahas3931
    @danishasuwahas3931 3 หลายเดือนก่อน +6

    ජේසුනී මගෙ සොයුරිය සුව කරලා දෙන්න ❤❤❤❤❤❤

  • @xr6hx1h
    @xr6hx1h 8 หลายเดือนก่อน +5

    අාමෙන් මම අදත් ගියා කුරැසපල්ලි මම මහවැව ❤❤❤❤

  • @NiroshikaSaduni-v4h
    @NiroshikaSaduni-v4h 3 หลายเดือนก่อน +3

    Mamath baudda. Eth mage thaththata ansa bagaya heduna hoda une yakna karala eda idan math palli yanawa mage ledath suwa kara dunne jesus wahanse . Amen

  • @RajithaSurani
    @RajithaSurani 8 หลายเดือนก่อน +6

    ජේසු පිහිටයි!

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 13 วันที่ผ่านมา +1

    දේව මාතාගෙ පිහිට බලයෙන් දේව පියානන්ගේ පිහිට බලයෙන් මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් වේවා

  • @Lashen2000
    @Lashen2000 7 หลายเดือนก่อน +5

    ආදර ජේසුනී මාගේ රුමේනියා ගමන ඉක්මනින් යෑම සදහා පිහිට වුව මැනව🙏

  • @NilukaPriyadarshani-h7e
    @NilukaPriyadarshani-h7e 23 วันที่ผ่านมา +2

    ඇත්තටම හාස්කමිගොඩක්තියෙනවාමමකුරැසපල්ලියටගියා

  • @depikadepika6077
    @depikadepika6077 7 หลายเดือนก่อน +2

    අපව ආරක්ෂා kara දෙත්වා දෙවිඳුන්ට නමස්කාර වෙවා සියලුම roga සුවපත් කරත්වා amen 🙏🙏 puthawath mawath apa සතුරන්ගෙන් ආරක්ෂා kara දෙත්වා amen 🙏🙏

  • @YashadMadushan
    @YashadMadushan 10 หลายเดือนก่อน +6

    Mage jesuni mage aduru jiwithen galawanna mage Paul jiwithe raka denna Jesu thaththe oba wahanseta krnna bari deyak nh

  • @kamankeegal3874
    @kamankeegal3874 2 หลายเดือนก่อน +2

    කුරැසපල්ලියෙ ජේසුනි අපේ සියලු පශ්න වලට පිහිට වුව මැනව

  • @RuwiniDhanushika
    @RuwiniDhanushika 7 หลายเดือนก่อน +17

    මගෙ ජේසුනි මා බලාපොරොත්තුවන ඉතලි ගමන සාර්තක වේවා.ආමේන්

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 3 หลายเดือนก่อน +3

    Amen 🙏 I'm wating to go soon 🙏 I will get this chance so soon

  • @menike846
    @menike846 หลายเดือนก่อน +1

    මගේ ජේසුනි මගේ දරුවා ගෙ සියලුම ලෙඩ රොග සුව කර දෙන්න ඔබ වහන්සේට බාරයි 🙏🙏🙏🙏😢😢😢😢

  • @NalakaLakmal-u4i
    @NalakaLakmal-u4i 3 หลายเดือนก่อน +4

    Jesu shamidune mage haniya amaruway ugure amaruwai shuwakara manwa jeshuni amen ❤❤❤

  • @SunandaniRakwana
    @SunandaniRakwana หลายเดือนก่อน +2

    මම බොද්ධ .ජෙසුස් වහන්සේ ව්ෂ්වාශ කරනවා.සර්ව බල ජීව මාන පරාක්‍රම ජෙසුනි මාගේ සියළු පැතුම් ඉටුවෙවා ආමෙන් ❤❤❤

  • @thiliniThilini-ss7sj
    @thiliniThilini-ss7sj หลายเดือนก่อน +1

    Math බුද්ධාගම. Ath man yanna asawen inna පල්ලියක් thamai me.

  • @depikadepika6077
    @depikadepika6077 6 หลายเดือนก่อน +1

    Ada mage balaporothu ista una man ada dinaye දෙවිඳුන්ට නමස්කාර කරමි amen 🙏🙏 mage jesus witharamai jewthe amen 🙏🙏

  • @ChaniHerath
    @ChaniHerath 10 หลายเดือนก่อน +6

    ගොඩක් විස්වාසය් ගොඩක් ආදරේ ය්

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 8 หลายเดือนก่อน +3

    ජේසුනි.ඔබ.වහන්සේ..කෙරෙහි..මම.විශ්වාශ.කරම්...මාර්ගයද...ජීවනයද.සත්‍යද.ඔබ.වහන්සේමයි.....ආමෙන්❤❤

  • @rashinthameenuka9066
    @rashinthameenuka9066 8 หลายเดือนก่อน +2

    Sthuthi jesuni prasansa wewa aleluya .🙏❤

  • @surngasuranga1914
    @surngasuranga1914 10 หลายเดือนก่อน +5

    ගොඩාක් විස්වාසයි

  • @mrgamingdanny4977
    @mrgamingdanny4977 หลายเดือนก่อน +1

    🌹🙏🙏🙏🙏🙏🙏🌹 මටත් ගොඩාක් පිහිට ආශිර්වාදය ලැබිලා තියෙන තැනක් තමයි මේ හාස්කම් තියෙන කුරුස පල්ලිය 🌹🙏🙏🙏🙏🙏🌹

  • @maligerner9675
    @maligerner9675 10 หลายเดือนก่อน +7

    Man me kurusapalli giya man aurudu 17 .die mage anagaethe unwahansegen hoda deyak balaporottu wela.dan mata aurudu 52 man inne germen wela e rate idan .man mage deviyanwahanse gane tamay me loke vadiyanma viswasa keranne.ape jesu. Ape hitwela bara aran apita adare keranewa man eyata godak adary .❤🙏🙏🙏🙏🙏🙏❤

    • @AnneKumarasiriPerera
      @AnneKumarasiriPerera 6 หลายเดือนก่อน

      ඔබ ලෝකෙ කොහෙ හිටියත් ජේසුව ජීවමාන කරන්න උදවු වෙන්න.ජේසු ඔයාව හැම මොහොතකම ආදරෙන් බලාගන්නව.මම ඇතුලු බොහොමයක් අය මෙහෙ ඉන්නෙ ජේසු නිසා.මාරවිල ශ්‍රී කුරුස සිද්දස්තානය අපිට තියෙන ස්වර්ගීය තෑග්ගක්.දෙව්මව් සරණයි.ජේසු පිහිටයි🔥

  • @nethunethu4984
    @nethunethu4984 3 หลายเดือนก่อน +2

    Jesus wahansege pihitai jesu wahanse jewamanai mn obata pesansa karami adre krami amen

  • @UvinduNimsara-d2k
    @UvinduNimsara-d2k 2 หลายเดือนก่อน +1

    මගේ එකම විශ්වාසය මෙතන.. මන් බුද්ධාගම...❤❤❤

  • @Sharmila-j8m
    @Sharmila-j8m 3 หลายเดือนก่อน +1

    Arima lassanai geetika. Adarei mage jesuni❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @Nisha-gz5sz
    @Nisha-gz5sz 2 หลายเดือนก่อน +1

    Ane mn asai yanna..durai nee..mn buddist unata harima adarei jesus wahanaeta..❤❤❤

  • @chamathfrenando1838
    @chamathfrenando1838 5 หลายเดือนก่อน +2

    Mage illima ishta kara duna oba thumata godak sthutiyi mage jesuni.. Amen 🙏🏻🙏🏻🙏🏻

  • @SwarnaGamagee
    @SwarnaGamagee 9 หลายเดือนก่อน +2

    Deviyan wahanse godaak viswasa karanawa amen haleluiya

  • @AlizaOshith-uz8pk
    @AlizaOshith-uz8pk 6 หลายเดือนก่อน +1

    Jesunim api godak adare Jesus balawat Jesus pihitai ❤❤❤ amen amen amen

  • @SunandaniRakwana
    @SunandaniRakwana หลายเดือนก่อน +1

    ජීව මාන සර්ව බල පරාක්‍රම ජෙසුනි ඔබ වහන්සේගේ ආශිර්වාදය මට ලැබුණා. මං කුරුස පල්ලියට ආවා. ඔබ වහන්සේගේ ආශිර්වාදය මට දෙන්න .මටයි s අයියාටයි ඉක්මනින් ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න පල්ලියට එන්න .නාසි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම්ම නාමය thank you ජේසූස් ආමේන්

  • @gaweshsaparamadu
    @gaweshsaparamadu 2 วันที่ผ่านมา

    kurusa palliye haskam rasai. dewa mahime lowata kiyana kurusa yagayi🙏🙏🙏🙏🙏🙏🙏 god bless you🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaushikaKavindi-fo7yi
    @KaushikaKavindi-fo7yi ปีที่แล้ว +7

    Amen jesu.. ♥️🙏

  • @KanchanaPriyamantha
    @KanchanaPriyamantha 7 หลายเดือนก่อน +1

    Jesu pihitai...adarei mage jesu...api samagin samadama sitinawata...

  • @harindam95
    @harindam95 8 หลายเดือนก่อน +2

    Jesune mge daru dedenata saha nethuli babata st:piters megamuwa pasale adyapanaya labeemata warms duna. Manawa.jesu pihitai

  • @FcvCc-l6w
    @FcvCc-l6w 12 วันที่ผ่านมา

    Jesus Mata vishvasayi mage siyalu pathum itu Kara denu manavi mage piyanane...
    Amen

  • @SammaniAnuththara-uf9uf
    @SammaniAnuththara-uf9uf 2 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි🙏✝️

  • @pererass1290
    @pererass1290 หลายเดือนก่อน +1

    මේ ගීතිකාව හින්දාම මේ පල්ලියට ගිය මිනිස්සු ඉන්නව. කතාව ඇත්ත ඒ පල්ලිය හාස්කම් පිරිච්ච තැනක්

  • @VolgaSmuith
    @VolgaSmuith 9 หลายเดือนก่อน +2

    Kurusa palliye haskam godai.mata viswasi .mage sahodiya ge Jeevitha haniyen muda gath Kurusaye yagayata sada prasansa wewa.

  • @GayaniDisanayaka-h9j
    @GayaniDisanayaka-h9j 20 วันที่ผ่านมา

    ස්තූති වේවා පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්

  • @thusharipranandu4788
    @thusharipranandu4788 2 หลายเดือนก่อน +1

    Ape hamadama jesu samagai❤❤❤❤

  • @ThisaraSamarakoon
    @ThisaraSamarakoon 8 หลายเดือนก่อน +1

    Amen jasu 🙏🙏🙏❤️haemademaht jasuta adaerei ❤

  • @ranidimendis9977
    @ranidimendis9977 8 หลายเดือนก่อน +1

    adara jesuni hama mohothakma apawa rakagatha manawa godak adareii mage jesuni ❤❤❤

  • @pramoddevinda3089
    @pramoddevinda3089 ปีที่แล้ว +136

    මම මෙ පල්ලියට ගිහිම් නැ එත් මට විස්වාස යි එකෙ හාස්කම් තියෙනවා කියලා හැබැයි මම බුද්ධ දාගම

    • @gihansl5002
      @gihansl5002 ปีที่แล้ว +8

      ❤️🙏

    • @grinilmanoj
      @grinilmanoj 11 หลายเดือนก่อน +14

      හාස්කමක් වෙන්න ආගම මොකක් උනත්........... කමක් නැහැ

    • @grinilmanoj
      @grinilmanoj 11 หลายเดือนก่อน +6

      ගිහින් එන්න

    • @gracesantiago1084
      @gracesantiago1084 9 หลายเดือนก่อน +5

      Jesus Loves You too

    • @quintasrohanawijekoon8252
      @quintasrohanawijekoon8252 9 หลายเดือนก่อน +17

      කමක් නෑ ඔබේ විශ්වාසය මත අවශ්‍යතාවයක් ඇති නම් යන්න. ජේසු ජීවමාන ව වැඩ සිටී. මම ඉදිරියේ දී ඔබ වැනි දරුවන් නැතිව සිටි තරුණ බෞද්ධ මවක් යාගහෝම , තොවිල් කරල අවසන මාරවිල ශුද්ධ වූ කුරුසියේ පල්ලි ය පැමිණ වූ බාර යක ප්‍රතිඵල ය අද දියණියක් සමග ඉන්නව. ඇයගේ සාක්ෂි දැරීම ඉක්මනට Facebook එකට යොමුකරනවා. ඔබ කුමන දහමක අයත් වූ වද ඔබ විශ්වයේ මැවුම්කරු ගේ මැවිල්ල ක්. උන්වහන්සේ ඇහුම්කන් දෙනවා නියතයි. යන්න අවැසි නම්. ජේසු පිහිටයි

  • @JagathManju-x3y
    @JagathManju-x3y 8 หลายเดือนก่อน +1

    Adarei Jesuni pasansa wewa amen ♥️🙏🌹

  • @GsghsJshshs
    @GsghsJshshs 7 หลายเดือนก่อน +1

    මගේ පුතාට පුතාගේ ඵුස්ස වලට ආශිර්වාද වේවා

  • @Indrawathi-qv8os
    @Indrawathi-qv8os 9 หลายเดือนก่อน +3

    Jesune adarei mage paulata pihita labewa jesu piyanani

    • @saikadilan981
      @saikadilan981 9 หลายเดือนก่อน

      adara jesuni mage puthage jeevithaya obawahansege pihiten asirvadayen mage puthage jeevethaya reka denna

  • @maligerner9675
    @maligerner9675 10 หลายเดือนก่อน +3

    Adare mage devipiyanene .mage puta hama karadareyakinma nidahasker denne piyanene 🙏🙏🙏🙏🙏🙏❤

  • @DarshaniFernando-tz2bs
    @DarshaniFernando-tz2bs 3 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි 🙏 මගේ හිතට සහනයක් දෙන එකම තැන ❤❤❤❤

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 8 หลายเดือนก่อน +4

    මාගෙ ගමට ජේසු පිහිටයි

  • @AvishkaNishadhi
    @AvishkaNishadhi 4 วันที่ผ่านมา

    Harima adambarai mata math katholikayeku wima gena .....anika othanata kochcharanam yanawada api❤dana gagena gihin illana deyak nodi idala ne 🥺🌍❤️adarei jesu

  • @Dilini-b8d
    @Dilini-b8d 9 หลายเดือนก่อน +3

    මම ගොඩක් කැමති පල්ලිය කුරුස පල්ලිය ❤❤❤ mata laba Dun hamadetama thank god ❤❤❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 7 หลายเดือนก่อน

      Jesus ape❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @PramodiMedis-o1t
    @PramodiMedis-o1t 3 หลายเดือนก่อน +2

    Enna asai jesuni... obage kamaththa anuwa oba wandana karanna enna waram laba denna🙏🙏

  • @ElizabethManuel-se8yp
    @ElizabethManuel-se8yp 7 หลายเดือนก่อน +2

    Thank you Jesus for dying for our sake in the cross I give all my ways into your hands please guide me according to your will ameñ

  • @JesikaLasanthi
    @JesikaLasanthi 3 หลายเดือนก่อน +1

    ආදරෙයි mage.jesuni🙏🙏🙏🙏

  • @TharushiNethmini-k7u
    @TharushiNethmini-k7u 10 หลายเดือนก่อน +4

    Amen mage jesuni ❤