මාරවිල කුරුස පල්ලිය | Marawila Kurusa Palliya | Marawila Holy Cross National Shrine 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 251

  • @indikaroshani7822
    @indikaroshani7822 7 หลายเดือนก่อน +36

    අපේ කුරුස පල්ලියේ වැල්ලේ දන ගහපු කෙනෙක්ට වැරදුනෙත් නැහැ වැරදිලත් නැහැ ජේසු.. ජීවමානයි🙏🙏

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත යාළුවා මාහටද ඒ අත්දැකීම තියෙනවා🤗,ගොඩක් ස්තූතී ! ලබාදුන් ප්‍රතිචාරයට 💐,ජේසු පිහිටයි !🙏

    • @RenuRenu-zz7zm
      @RenuRenu-zz7zm 6 หลายเดือนก่อน +2

      ​@@lahirualwisමාත් ආසයි යන්න එත් දන්නෙ නැ යන්න

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน +2

      කොළඹ ඉදලා යනවානම් මාරවිල හන්දියෙන් බැහැලා වම් පැත්තට මුහුද පැත්තට තියෙන පාරෙන් යන්න ඕනේ,මාරවිල හන්දියේ ඉදලා ටික දුරයි හොයාගන්න ලෙහෙසීයි,ඔබට ඉක්මනට එහි යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා! කරනවා,ජේසු පිහිටයි !🙏

    • @nishantharathnakumara9291
      @nishantharathnakumara9291 6 หลายเดือนก่อน +2

      Man බෞද්ධ කෙනෙක්.මට එම දේවස්ථානය ට ගිහිල්ලා වදින ආකාරය කියලා දෙන්න

    • @RenuRenu-zz7zm
      @RenuRenu-zz7zm 6 หลายเดือนก่อน +1

      @@lahirualwis ඔයාට ජෙසු පිහිටයි

  • @user-gk9qw8sm2f
    @user-gk9qw8sm2f วันที่ผ่านมา +1

    Kurusa palliye asirwadaya mage puthata labewa.yahapath kikaru daruwek wewa.naraka abbahi viim walin mage putha nidahas wewa.

    • @lahirualwis
      @lahirualwis  วันที่ผ่านมา

      ජේසු පිහිටයි !🙏

  • @aveencakehouse9736
    @aveencakehouse9736 7 หลายเดือนก่อน +6

    මාරවිල කුරුස පල්ලියෙ පිහිටම ලැබේවා 🙏 ❤ ආමෙන්

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී ! ලබාදුන් ප්‍රතිචාරයට 🤗,ජේසු පිහිටයි ! 💐

  • @PrasangikaFernando-o1p
    @PrasangikaFernando-o1p 10 วันที่ผ่านมา +1

    මගේ ලොකු දුවගේ අසනීපයජ සුවකිරීමට ස්තුතියි

    • @lahirualwis
      @lahirualwis  10 วันที่ผ่านมา

      @@PrasangikaFernando-o1p ජේසු පිහිටයි !🙏

  • @kusumapeiris_
    @kusumapeiris_ 6 หลายเดือนก่อน +11

    ජේසුස් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏🤗💐

  • @Kusalya11_..
    @Kusalya11_.. 10 วันที่ผ่านมา +1

    යේසුස් වහන්සේ ජීවමානයි!!! හාලේලූයා❤

    • @lahirualwis
      @lahirualwis  10 วันที่ผ่านมา

      ජේසු පිහිටයි ! 🙏💐

  • @user-xn4tz3xd9v
    @user-xn4tz3xd9v 5 หลายเดือนก่อน +4

    ආදර ජේසුනේ.. මගේ සිතේ දුක් ගිණි නිවා, සිතට සැනසීම දුන මැනව! මාගේ ඔමල්ෂ පුතුගේ සිතට කථා කොට, ඔහුගේ ගතිගුණ වෙනස් කොට , සියළු දෙනා සමඟ හොඳින් කථා බහ කර සතුටින් ඉන්න පිහිට වුව මැනව! ඉගෙනීමේ වැඩ හොඳින් කර ගැනීමට පිහිට වුව මැනව ! ගේම් ගැසීමට ඇබ්බැහි වී ඇති සිත ඉන් මුදා ගත මැනව ! මේ සියළු දේ ඔබගේ උතුම් වූ නාමයෙන් ලැබේවා !! ආමෙන් 💐🙏

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි ! 🙏💐

  • @marianfernando2896
    @marianfernando2896 6 หลายเดือนก่อน +5

    මගෙ adara jesui❤ mage duwage mahatthayage විදේශ gatha vime wada නිසියාකාරව kara ගැනීමට පිහිට වෙන්න mage jesuni .❤❤❤

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏🤗💐

    • @TheresaFlorence-br8yl
      @TheresaFlorence-br8yl 4 หลายเดือนก่อน +1

      ❤​@@lahirualwis

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      @TheresaFlorence-br8yl ජේසු පිහිටයි !🙏

  • @weenasfernandhgdgso9967
    @weenasfernandhgdgso9967 หลายเดือนก่อน +2

    Mage සියලුම ලෙඩ duk සුව වේවා jesuni,,,amen

    • @lahirualwis
      @lahirualwis  หลายเดือนก่อน

      ජේසු පිහිටයි 🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 หลายเดือนก่อน +4

    මෙතන තියෙන සැනසීම කියන්න වචන නැහැ . සිතට සහනය , සැනසීම , දිරිය ශක්තිය , බලය, සුවය හැම දේම ලැබෙන තැනක්.
    මම විදේශ ගත වෙන්න පෙර එයාපොට් එකට එන්න කලින් ඔතනට ගිහින් තමා එන්නෙ. ලංකාවට එද්දි රෑ කීය උනත් පල්ලියට ගිහින් තමා ගෙදර යන්නෙ
    ආදර ජේසුනී ඔබ ලගට එන කිසිවෙක් ඔබවහන්සේ හිස් අතින් අරින්නෙ නැහැ ස්තූතියි ජේසු සමිදුනේ

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත 👍 මෙතනට ගියාම දැනෙන සැනසීම ගැන කියන්න වචන නෑ මෙතන අමුතුම තැනක් 🤗,ජේසු පිහිටයි !🙏

  • @user-yg4tz2go9g
    @user-yg4tz2go9g 7 หลายเดือนก่อน +4

    Good bless

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน +1

      God bless you 🙏💐🤗

  • @user-fh7hx4bc1m
    @user-fh7hx4bc1m 8 วันที่ผ่านมา +1

    ආදරෙයි ජේසුනි 🙏😌❤️

    • @lahirualwis
      @lahirualwis  8 วันที่ผ่านมา

      ජේසු පිහිටයි !🙏💐

  • @JeewanthiWijerathna
    @JeewanthiWijerathna 6 หลายเดือนก่อน +3

    Amen

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      God Bless you🤗💐

  • @nirupagraceranasinghe6404
    @nirupagraceranasinghe6404 5 หลายเดือนก่อน +2

    amen❤❤

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏🤗👍

  • @AlizaOshith-uz8pk
    @AlizaOshith-uz8pk 5 หลายเดือนก่อน +3

    Amen adare Jesunim

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏🤗💐

  • @chamariinoka6045
    @chamariinoka6045 6 หลายเดือนก่อน +2

    Amen❤❤❤❤

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏🤗💐

  • @suranafonseka9633
    @suranafonseka9633 5 หลายเดือนก่อน +8

    ජේසුනී මගේ දුවට පිහිට වුනේ පුදුමාකාර ලෙසයි
    ඔබ වහන්සේ ජීවමානයි !! එය සත්‍යයයි❤🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @user-wu3dj5rx6h
    @user-wu3dj5rx6h 5 หลายเดือนก่อน +2

    ආදර ජෙසුනේ මගේ සිතේ උුක් ගිණි නිව සිතට සැනසිම උුන මැනව මගේ සියලු පුශ්නටික ඔබ වහන්සේගේ බරයි ආමෙන් පේසු තාත්තේ ඔබ පිහිට ලැබේවා ❤❤

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏💐🤗

  • @S.L.SHORTSuk
    @S.L.SHORTSuk 7 หลายเดือนก่อน +4

    Jesuts godak adarei

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      🤗💐 ජේසු පිහිටයි !

  • @eventssrilanka9410
    @eventssrilanka9410 6 หลายเดือนก่อน +2

    Jesuni..obawahansege karunawen mage illeem obawahansege kemeththa anuwa siduwewa..Amen !..

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🤗💐🙏

  • @depikadepika6077
    @depikadepika6077 5 หลายเดือนก่อน +1

    දෙවිඳුන්ට නමස්කාර වෙවා amen 🙏🙏 mageth puthageth siyaluma roga සුවපත් කරත්වා amen 🙏🙏 isthuthi wewa amen 🙏🙏

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි ! 💐🙏

  • @NethasaRannulu
    @NethasaRannulu หลายเดือนก่อน +3

    ජේසුස් වහන්සේ ජීවමානයි...✝️

    • @lahirualwis
      @lahirualwis  หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි !🙏

  • @MadumaliKumari-im9ln
    @MadumaliKumari-im9ln 19 วันที่ผ่านมา +1

    Amen 🙏🙏🙏🙏🙏Jesus wahanseta namaskara wewa

    • @lahirualwis
      @lahirualwis  19 วันที่ผ่านมา

      ජේසු පිහිටයි! 🙏

  • @madusriniranjana-fl3nx
    @madusriniranjana-fl3nx 8 หลายเดือนก่อน +3

    ❤❤❤💐💐💐

    • @lahirualwis
      @lahirualwis  8 หลายเดือนก่อน

      👍💐😘

  • @sumithracosta1764
    @sumithracosta1764 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      God bless you 🤗💐🙏

  • @anomadesilva5362
    @anomadesilva5362 6 หลายเดือนก่อน +3

    Thank you Jesus, praise you Jesus. 🙏

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      God bless you 🤗💐👍🙏

  • @sanayaalwis
    @sanayaalwis 8 หลายเดือนก่อน +3

    🙏

    • @lahirualwis
      @lahirualwis  8 หลายเดือนก่อน

      💐👍

  • @PrasannaDesilva-nk3qi
    @PrasannaDesilva-nk3qi 3 หลายเดือนก่อน +2

    Mamath jesus wahansewa godak wiswasa karanawa mage jivithe wenas kara jesus wahanse.jesune mage rata yanna hadana siyaluma dewal sarthaka karala mage balaproththuwa ishta karana denu mena.adarei jesune amen......❤❤❤❤❤❤

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @ruwanuk
    @ruwanuk 4 หลายเดือนก่อน +1

    Praise the Lord,🙏

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      God bless you 🙏

  • @user-jp9ww5zp1r
    @user-jp9ww5zp1r 7 หลายเดือนก่อน +3

    🙏❤

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      🙏💐🤗 God bless you

  • @SunithaJanananthini-yz1nl
    @SunithaJanananthini-yz1nl 2 หลายเดือนก่อน +1

    ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏💐

  • @SagaraPathum-dy6js
    @SagaraPathum-dy6js 2 หลายเดือนก่อน

    Jesu pihitai..ellana dee lebene ashirwaada sthanayak

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත 🤗,ජේසු පිහිටයි !🙏

  • @margratperera1714
    @margratperera1714 7 หลายเดือนก่อน +5

    Mage bararum prasnayak visanda dun dun kurusapalliya saha jesuta.mama sadahatama adarei jesuta mage sthutiya saha 3:54 adaraya

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      God bless you 🙏💐🤗

  • @MendisFAMILY-bb8gn
    @MendisFAMILY-bb8gn 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🌹🌹🌹

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      God bless you 🤗💐🙏🙏

  • @ethalfreda4278
    @ethalfreda4278 7 หลายเดือนก่อน +3

    Jesuni mata pihita wenna mave asanipa suwa kara denna mata avidagana enna pihita wenna adarei godak jesuni

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      God bless you 🙏💐

  • @user-nl9tq8vq3c
    @user-nl9tq8vq3c 5 หลายเดือนก่อน +2

    ආමෙන් 🙏 ජේසු පිහිටයි 🙏🙏

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏💐🤗

  • @user-yt8ei5ug8t
    @user-yt8ei5ug8t 19 วันที่ผ่านมา +1

    Mara wila කුරුස පල්ලිය පිහිට ලැබේවා mage පෙම්වතා අනියම් සම්බන්ධ නතර කරලා denu මැනවින් amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏 jesu piyanani🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  18 วันที่ผ่านมา

      ජේසු පිහිටයි !🙏

  • @Tv-ef7vc
    @Tv-ef7vc 7 หลายเดือนก่อน +2

    ⛪👌👍

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      💐🤗🙏

  • @user-xn4tz3xd9v
    @user-xn4tz3xd9v 5 หลายเดือนก่อน +3

    මට පිහිට වන අශාන් පුතුගේ දෑතට ආශීර්වාද කල මැනව !! ඔහුගේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටු කර දුන මැනව !! මාගේ සිත සතුටින් පුරවැලුව මැනව !! ආමෙන් 💐🙏

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි ! 🙏💐

    • @jayanthamalani5886
      @jayanthamalani5886 4 หลายเดือนก่อน +1

      Jesuni Samada apage jeevitha walata ashirwada karana seekwa.ameen

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      @jayanthamalani5886 ජේසු පිහිටයි 🙏

  • @ajmanajamanajman5364
    @ajmanajamanajman5364 6 หลายเดือนก่อน +3

    අමේන් ✝️✝️✝️♥️♥️♥️♥️

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🤗💐🙏

  • @nirmalabandara2804
    @nirmalabandara2804 3 หลายเดือนก่อน +2

    lankawedi hama dama mage jesu gawata sikurada enawa amen

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @MadumaliKumari-im9ln
    @MadumaliKumari-im9ln 19 วันที่ผ่านมา +1

    Mariya maniyanta namaskara wewa 🙏🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  19 วันที่ผ่านมา

      @@MadumaliKumari-im9ln ජේසු පිහිටයි !🙏

  • @user-xf1pz9xl5p
    @user-xf1pz9xl5p 4 หลายเดือนก่อน +1

    jesuphitae

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @RandikaWijayapura
    @RandikaWijayapura 3 หลายเดือนก่อน +1

    Jesupihitai 🙏🙏🙏🙏pray for me jesuniiiiii

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @sihinamawathamkt
    @sihinamawathamkt 7 หลายเดือนก่อน +4

    Amen🥺🙏🙏🙏🙏🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      💐🤗🙏

  • @nirashafernando8925
    @nirashafernando8925 28 วันที่ผ่านมา +1

    Aniwaryen giya aurudde sikurada dawas 7 giya 6 weni dawase mage bare hari giya jesuta thank you

    • @lahirualwis
      @lahirualwis  28 วันที่ผ่านมา

      @@nirashafernando8925 ජේසු පිහිටයි !🙏💐

  • @dineshpathiraja8904
    @dineshpathiraja8904 7 หลายเดือนก่อน +2

    Mamaillapu
    Hamadema mata labadunna
    Rata inne eddin..mama.deyak..illuwa
    Eden.mata..lankawata
    Enakal
    Illapu.widiyata
    Mata.labewa..🙏🙏🙏🙏🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී ලබාදුන් ප්‍රතිචාරයට 🤗,මටත් ඔය අත්දැකීම තියෙනවා මමත් ඉල්ලපු දේ මට ලැබිලා තියෙනවා,එතනට ගියාම පුදුමාකාර වෙනසක් දැනෙනවා අධ්‍යාත්මිකවම,🤗💐🙏

  • @ElizaelizabthEliza
    @ElizaelizabthEliza 5 หลายเดือนก่อน +2

    Mage jesunea mage hisa matha atha thaba mage leda suwakrnna✝️✝️♥️😭😭🙏🙏🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🤗💐🙏

  • @anushalokugamage8181
    @anushalokugamage8181 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏💞🌹✨️🌹💞🙏🙏🙏
    ආමේන් 🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      ආමේන් 🙏,ජේසු පිහිටයි !🙏💐

  • @HappyAzaleaFlower-kh6ir
    @HappyAzaleaFlower-kh6ir 6 หลายเดือนก่อน +3

    යේසු පිහිටයි

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      යේසු පිහිටයි !💐🤗🙏

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 หลายเดือนก่อน +1

    Mage arthika prashna wisada denu mena jesuni🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 6 หลายเดือนก่อน +2

    Jesus wahanseta mage namas karaya wewa ❤

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏🤗💐

  • @sachinidinushika3081
    @sachinidinushika3081 หลายเดือนก่อน +1

    ආමෙන් ආමෙන් ආමෙන් ✝️✝️✝️

    • @lahirualwis
      @lahirualwis  หลายเดือนก่อน

      ජේසු පිහිටයි 🙏💐✝️

  • @kawishkashehan829
    @kawishkashehan829 หลายเดือนก่อน +1

    Adarei mage jesune

    • @lahirualwis
      @lahirualwis  หลายเดือนก่อน

      ජේසු පිහිටයි 🙏

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน +1

    ජෙසු පිහිටයි

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @alomafernando7028
    @alomafernando7028 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏💐

  • @ashockashock854
    @ashockashock854 หลายเดือนก่อน +1

    Jesus.amen.maga.putha.ga.isnau.rogayan.inna.oba.wansa.ga.peta.labwawa

    • @lahirualwis
      @lahirualwis  หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @marieanjanabandara3965
    @marieanjanabandara3965 6 หลายเดือนก่อน +3

    Jesus I trust in you 🙏

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      God bless you 🙏💐🤗👍

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 5 หลายเดือนก่อน +2

    ජේසු ජීවමානයි මෙතන

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ඒක ඇත්ත 👍,ජේසු පිහිටයි !🙏💐

  • @RuwaniFernando-mf3lk
    @RuwaniFernando-mf3lk 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @lahirualwis
      @lahirualwis  26 วันที่ผ่านมา

      ජේසු පිහිටයි !🙏

  • @user-gf7rw2vy4o
    @user-gf7rw2vy4o 5 หลายเดือนก่อน +1

    ආදර ජේසුනි මා හට පිහිට ලැබේවා 🙏මා හට සතුට ලැබේවා 🙏

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏🤗💐

  • @user-bi1pg3tm4e
    @user-bi1pg3tm4e 3 หลายเดือนก่อน +1

    🙏

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි! 🙏

  • @user-yt8ei5ug8t
    @user-yt8ei5ug8t 19 วันที่ผ่านมา +1

    Mage පෙම්වතා අනියම් සම්බන්ධ නතර කරලා mata pamank adare කරලා mata බොරු karana එක nawathala dan මැනවින් amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️

    • @lahirualwis
      @lahirualwis  19 วันที่ผ่านมา

      ජේසු පිහිටයි !🙏

  • @anushanilanthi9823
    @anushanilanthi9823 2 หลายเดือนก่อน

    Mamath giya❤ pihita labuna aye yanawa amen🙏🙏

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      ජේසු පිහිටයි! 💐🤗🙏

    • @anushanilanthi9823
      @anushanilanthi9823 2 หลายเดือนก่อน +1

      Jesus pihitai🙏

  • @user-eq9iu5mz9n
    @user-eq9iu5mz9n 5 หลายเดือนก่อน +2

    Malawila kurusa palliye pihita labewa

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏🤗💐

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 4 หลายเดือนก่อน +2

    අනේ ජේසුනි මගේ හිතේ දරුවන් වෙනුවෙන් ඇවිලෙන ගින්න නිවාගන්න මට පිහිට වන්න. ලංකාවට ආපු සැනින් ඔබ වහන්සේ වැද පුදාගන්න එන්නෙමි. මා හට පිහිට වන්න🤲🤲🤲🙏🏻

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි !🙏

  • @sameerasameera911
    @sameerasameera911 4 หลายเดือนก่อน

    apit asai enna kavada hari anivaren enava gesu pihitai 😊😊😊

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @mekalanethmi
    @mekalanethmi 3 หลายเดือนก่อน +1

    ජෙසුස් වහන්සේගේ පිහිටෙන් මටත් මරවිල යන්න පුලුවන් වෙන්න කවදා හරු🙏🥺🙏🙏

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏💐

  • @vinodanisamarakoon4643
    @vinodanisamarakoon4643 21 วันที่ผ่านมา +1

    මගෙ තාත්තා ගහකින් වැටිලා අවුරුදු 2 k වගේ වෙනවා. එයාට ඇවිදින්නා බෑ. එයාට ඇවිදින්න පුලුවන් වෙයිද මෙ පල්ලියට එක්ක ආවොත් දන්න කෙනෙක් ඉන්නවා නම් reply කරන්න 🙏🙏🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  21 วันที่ผ่านมา

      "සැබෑ විශ්වාසයට හා ඇදහිල්ලට සියල්ල කළ හැකිය" ජේසු පිහිටයි !🙏

  • @user-gf7rw2vy4o
    @user-gf7rw2vy4o 5 หลายเดือนก่อน +1

    ජේසුස් වහන්ස මාගේ හිතේ ඇති සියළුම කරදර නැති කර මා හට සැනසීම සතුට ලැබේවා 🙏🙏

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏🤗💐

  • @user-jy1tm8ml3k
    @user-jy1tm8ml3k 7 หลายเดือนก่อน +3

    🌹🌹🙏🙏🙏🙏🙏♥️❤️🙏❤️🇱🇰🇸🇦

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      🙏🙏💐🤗,God bless you

  • @sathsaranidevindyapinto4624
    @sathsaranidevindyapinto4624 หลายเดือนก่อน

    Mage daruwata webagaya hoden pass wenna peheta wenna, jesune🌹🌹🌹

    • @lahirualwis
      @lahirualwis  หลายเดือนก่อน

      ජේසු පිහිටයි 🙏

  • @PriyaMk-ls5pk
    @PriyaMk-ls5pk 4 หลายเดือนก่อน +1

    Mage jasu jiwa mani mage jivtyta alya dunni mage jasu❤❤❤❤ aman ❤❤❤❤aman❤❤aman❤🎉

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @HappyAzaleaFlower-kh6ir
    @HappyAzaleaFlower-kh6ir 6 หลายเดือนก่อน +3

    ආම් න් ඔබ වහන්සේට ප්‍රසන්ෂාවේවා ආමින්

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน

      යේසු පිහිටයි ! 🙏🤗💐

  • @user-sd3gw4xb5j
    @user-sd3gw4xb5j 5 หลายเดือนก่อน +1

    Jesus neey maga duwata kruna kramanawa...ouga sargra tinalada suwakarana

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @alomafernando7028
    @alomafernando7028 3 หลายเดือนก่อน +1

    Pray for us

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏💐

  • @chamiladilrukshika230
    @chamiladilrukshika230 5 หลายเดือนก่อน +2

    Mata. Mage pawla ekathu karala denna jesuni

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @user-rp5er2yt1o
    @user-rp5er2yt1o 5 วันที่ผ่านมา +1

    Palliye.mangallaya kawadada Kiya Danna kenek danawada

    • @lahirualwis
      @lahirualwis  5 วันที่ผ่านมา

      මේ නම්බර්ස්වලට කතා කරලා අහන්න 0322254414 / 0322251624 ,ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2023 කොඩි ගස එසවීම 2023 සැප්තැම්බර් 8 වෙනිදා තිබිලා තියෙන්නේ,සන්ධ්‍යා මෙහෙය 2023 සැප්තැම්බර් 16 සෙනසුරාදා තිබිලා තියෙන්නේ,2023 සැප්තැම්බර් 17 වෙනි ඉරිදා මංගල්‍යය ගායනා පූජාව තිබිලා තියෙන්නේ.

  • @idunilrandima-5470
    @idunilrandima-5470 3 หลายเดือนก่อน +1

    Marawila kurusa palliya pon eken balala hithe thiyana dewal ishta kara ganna berida

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @user-lv6ow2ct9p
    @user-lv6ow2ct9p 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @JayashanthaFernando-fw1hj
    @JayashanthaFernando-fw1hj 4 หลายเดือนก่อน +1

    OBA YANNA OBE KARADARAYA SRI KURUSIYA TA ....
    BAARA DENNA..
    SAHANAYA LABBENAWAAMAI..
    LABBENAWAAMAI...

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @Bokka861
    @Bokka861 หลายเดือนก่อน +1

    ජෙසුස් වහසෙගෙ පිහිහෙටන් ආදර සමිබදයක් නවතන්න පුලුවන්ද

    • @lahirualwis
      @lahirualwis  หลายเดือนก่อน

      "දෙවියන් වහන්සේ එක් කල අය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා" ජේසු පිහිටයි 🙏

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 3 หลายเดือนก่อน +1

    Jasu lagata yana godhak aya pujaka varun maga hara jasuva Soya yanavaa jasu gaa kurusaya pamulata godhak aya yanavaa jasugaa kurusaya pamula hiti kanak vannata hamoma kamathi

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏🤗💐

  • @disanayakekk4714
    @disanayakekk4714 4 หลายเดือนก่อน +1

    Ane jasuna mata oba wahan sa lagata kurusa palliyata anna maga siyalu prassna walata oba wahansa pilituru dai kiya loku vis wasayak tibanawa mata anna karuna kala manawa oba wahansa ga karunawa anu kampawa duna manawa jadu tatta

    • @disanayakekk4714
      @disanayakekk4714 4 หลายเดือนก่อน +1

      Apata anna oba maga panuwa manawa me daruwan ga asarana kamata pihita uwa manawa jadu tatta oba maga bala porottuw

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @ruwanuk
    @ruwanuk 4 หลายเดือนก่อน

    Lord, mercy for us

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      God bless you 🙏

  • @priyanthadissanayaka9489
    @priyanthadissanayaka9489 5 หลายเดือนก่อน +2

    මම දන්නෙ නැ ඔබතුමා කවිද කියලා අපි ඉන්නෙ නුවර අපි එක පාරක් ඒ පල්ලියට ගියා ඒම පල්ලියෙ පියතුමා සම්බන්ධ කරගන්න තිබිබ දුරකථන අංකය අපේ අතින් නැති වුනා අනේ ඔබතුමාට ලොකු පිනක් අපිට ඒම පල්ලයේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද නැත්නම් පියතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් සලසා දෙන්න පුළුවන්ද අපිට කරන ⁣ලොකු උදව්වක් ...

    • @priyanthadissanayaka9489
      @priyanthadissanayaka9489 5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් මට පිළිතුරක් එවන්න..

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      @@priyanthadissanayaka9489 අපරාදේ මම ගිය සතියේ සෙනසුරාදා ගියා,මම ආයෙත් ගියොත් ඔබට පියතුමාව සම්බන්ද කරගන්න පුලුවන් දුරකථන අංකයක් ගන්න පුලුවන්ද කියලා අහලා බලන්නම්,අපි ගියේ සෙනසුරාදා දවසේ පියතුමා හමුවෙන්න බෑ කිවුවා

    • @SamanthaRathnayaka-ll7yp
      @SamanthaRathnayaka-ll7yp 2 หลายเดือนก่อน +1

      Jesu.pihi.tai.ane.kauru.harimatat.marawila.kurusa.palliye.piyathumage.numbet.aka.aran.denna.mama.saufi.arabia

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      මේ නම්බර් එකට කතා කරලා බලන්න 0322251624

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      මේ නම්බර් එකට කතා කරලා බලන්න 0322251624

  • @nimalinimmi95
    @nimalinimmi95 5 หลายเดือนก่อน +1

    ජේසු පියානෙනි මාගේ සිතේ තිබෙන දුක් කරදර සියලුම දේවල් නැති කර මා හට සතුටින් ජිවත් වෙන්න පිහිටවෙන්න මාත් එක්ක කතා කරන්නේ නැති ළහිරු මට ඉක්මනින් කතා කරන්න මා හට පිහිට වෙන්න ජේසු පියානේනි ජේසු පියාණන් ජිවමානයි ආමෙන්🙏🙏😢

    • @lahirualwis
      @lahirualwis  5 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏💐🤗

  • @user-iu8zg3bp4t
    @user-iu8zg3bp4t 2 หลายเดือนก่อน +1

    Samidugamath kurusa palliyak thiyenawa

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      එහෙමද 🤔 යාළුවා,මට එහාට එන විදිහ සදහන් කරන්න පුලුවන්ද මම දවසක් එන්න 👍💐🤗🙏

  • @monicagunawardhana9054
    @monicagunawardhana9054 7 หลายเดือนก่อน +1

    Jesuni mata enna nohaki uwath oba wahasege balayen mage wishadi thatheaya suwakala manavi.

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      God bless you 🙏💐🤗

  • @chathulalanthi7481
    @chathulalanthi7481 หลายเดือนก่อน

    බාර වෙන්න පඩුරු ගැටගහන්නේ කොහොමද

    • @lahirualwis
      @lahirualwis  หลายเดือนก่อน

      කහ වතුරෙන් හෝ පිරිසිදු නිකන් වතුරෙන් කාසියක් සෝදා සුදු රෙදි කෑල්ලක ගැට ගසා පල්ලියේ තියෙනවා පඩුරු ගැට ගහලා තියෙන ස්ථානයක් අන්න ඒකේ ගැට ගහන්න විශ්වාසයෙන් සිතේ බලාපොරොත්තු වෙන කාරණාව ගැන සිතා,අපට සිතෙන් උනත් පල්ලියට බාර වෙන්න පුලුවන් අපට යන්න එන්න අපහසුනම් හැබැයි අපි පල්ලියට ගිහින් බාරවෙනවානම් ගොඩාක් හොදයි,බාරය නිදහස් කරන්න පල්ලියට යන්න වෙනවා,ජේසු පිහිටයි ! 🙏

  • @MahichaPerera
    @MahichaPerera 3 หลายเดือนก่อน +1

    Amen.🙏🙏🙏❤️‍🩹🌹🌹🌹

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @Abhimansanthush
    @Abhimansanthush 7 หลายเดือนก่อน +2

    මේ පියතුමන්ලා අනාවැකි කියනා බව ඇත්තක්ද? එහෙම සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක තියෙන වද?

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      🤗❤💐

  • @TeclaRanasinghe
    @TeclaRanasinghe 7 หลายเดือนก่อน +2

    2:58

    • @lahirualwis
      @lahirualwis  7 หลายเดือนก่อน

      🤗💐🙏

  • @depasrilanka1654
    @depasrilanka1654 2 หลายเดือนก่อน +1

    කුරුස පල්ලියෙ අනුහස් බලයෙන් මගෙ පුතගෙ විසා එක මෙම මස ඇතුළත ලබා දෙන මැනව ආමෙන්

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      ජේසු පිහිටයි ! 🙏

  • @nishanthilakarathna-cd8qo
    @nishanthilakarathna-cd8qo 3 หลายเดือนก่อน +1

    පුජාව තියන දවස කවදද

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      අපි ගියේ බ්‍රහස්පතින්දා දවසක දුවට බාරයක් වෙලා තිබුනා ඒකට, ඒ දවසේ පූජාව තිබුන් නෑ,මම හිතන්නේ සිකුරාදා වගේ පූජාව තියෙන්නේ,මේ මුදුකටුව මීසමේ නම්බර් එක කතාකරලා විස්තර දැනගන්න 0322251624

  • @user-rw3nk8ck3g
    @user-rw3nk8ck3g 2 หลายเดือนก่อน +2

    අපි යනකොට මාංශ අනුභව නොකර පේ වෙලාද යන්න ඔ්න

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      නෑ එහෙම පේ වෙලා යන්න අවශ්‍යය නෑ,මස් මාංශ අනුභව කරලා ගියාට කමක් නෑ,ජේසු පිහිටයි ! 🙏

    • @user-rw3nk8ck3g
      @user-rw3nk8ck3g 2 หลายเดือนก่อน +1

      හරි.ගොඩාක් ස්තූතියි,ජේසු පිහිටයි

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน

      👍🙏🤗💐

  • @AyoshiniNineshala
    @AyoshiniNineshala 2 หลายเดือนก่อน +1

    Colombo idan yanne kohmd kiynko mona bus ektd naginn oni pettah wla idan

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน +1

      කොළඹ ඉදලා යන්න පුලුවන් හලාවත,පුත්තලම බස් වල,මම ගියේ බයික් එකෙන්,පුත්තලම බස් වල හලාවත බස් වලට වඩා ඉක්මනට යන්න පුලුවන්,වව්නියාව යන බස් තියෙනවා පුත්තලම හරහා අන්න ඒ බස් වල එහෙමත් ඉක්මනින් යන්න පුලුවන් මාරවිලට,මාරවිල ටවුන් එකේ ඉදලා ටික දුරයි,මාරවිලදි පුලුවන්නම් google maps දාගන්න එතකොට පල්ලිය සොයාගන්න ලෙහෙසියි,අපි බස් එකෙන් බහින වම් අත පැත්තට තමයි පල්ලිය තියෙන්නේ,මම කිහිපසැරයක් ගියා මට පිහිට සහ ආශීර්වාදය නොඅඩුව ලැබුණා,ජේසු පිහිටයි !🙏 ඔබට

    • @AyoshiniNineshala
      @AyoshiniNineshala 2 หลายเดือนก่อน +1

      @@lahirualwis බොහොම ස්තූතියි. ජෙසු පිහිටයි

    • @lahirualwis
      @lahirualwis  2 หลายเดือนก่อน +1

      @@AyoshiniNineshala 🤗💐👍

  • @marinaroslima7823
    @marinaroslima7823 3 หลายเดือนก่อน +1

    Kurusa palleyata mat geya matth loku senacemk lebuna

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน

      ජේසු පිහිටයි !🙏

  • @KushaniKawshalya-ci8xn
    @KushaniKawshalya-ci8xn 3 หลายเดือนก่อน

    මන් ආදරය කරන පිරිමි ලමයා ගුන යහපත් හොද කෙනෙක් ඒත් මගෙ දෙමව්පියන් එයාට අකමැතියි එයා සාමාන්‍ය පවුලක මුදල් අතින් තරමක් අඩු කෙනෙක් ඒත් එයාට හොද ගති ගුන තියෙනවා අනේ මට මගෙ දෙමව්පියන් කැමති කරවගන්න මේ පල්ලිය උදව් වෙයිද මට ඒ ගැන කවුරු හරි කියන්න කෝ ලොකු උදව්වක් වෙයි ❤ මට මගෙ ආදරය මගේම කරගන්න මගේ දෙමව්පියන්ගෙ කැමැත්ත මගෙ පිරිමි ලමයට ලබලා දෙන්න මන් අදහන ආගම බුද්දහගම හැමෝටම ජේසු පිහිටයි ❤🥺

    • @lahirualwis
      @lahirualwis  3 หลายเดือนก่อน +1

      ඔබ සිතන පතන දේ එසේම ඉටුවේවා! කියා ප්‍රාර්ථනා කරනවා,ජේසු පිහිටයි !🙏

  • @RenuRenu-zz7zm
    @RenuRenu-zz7zm 6 หลายเดือนก่อน +1

    අනේ මගේ ආදරය මට ඉක්මනින් ලබා දෙන්න ජේසුනි

    • @lahirualwis
      @lahirualwis  6 หลายเดือนก่อน +1

      ජේසු පිහිටයි !💐🤗🙏