මුහුදට බිලි වූ ගොඩබිම යලි ගොඩවූයේ, දේව හාස්කමකින්ද මා ඔය ගිං ඔය වෙන් කලේ කවුරුන්ද - ගවේෂණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 337

  • @DilshanRanthika
    @DilshanRanthika 9 หลายเดือนก่อน +2

    Adara velakkanni meniyani hema dema nethi wenna Mata mn illima ITU Kara denna mage videsa Gatha wenna visa. Takgala Laba denna meniyani amen 🙏🤲🤲🤲

  • @dananjayafernando4274
    @dananjayafernando4274 11 หลายเดือนก่อน +9

    සුගත් මගෙ මිත්‍රයා
    මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් කරන්න
    ජේසුගෙ
    දේව අම්මගෙ ශුද්ධාත්මයනන් වහන්සේගෙ සහ
    සියලුම ශාන්තුවර ශාන්තුවරියන්ගෙ
    පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබේවා

  • @brijectfernando1570
    @brijectfernando1570 11 หลายเดือนก่อน +27

    ❤❤❤❤❤වෙලන්කන්නි මෑණියනි රෝග වේදනාවෙන් පිඩා විදින මා ඇතුළු සියලුම රෝගීන් hata❤සුවය ලබා දෙන්න මෑණියනි ආමෙන්

  • @mnimanthi5935
    @mnimanthi5935 11 หลายเดือนก่อน +4

    වේලක් කන්නි මෑණියනී මා වේදනා විදින දරුණු ආතරයිටිස් රෝගයෙන් මා මෙන්ම එවැනි රෝගීන් සියළු දෙනාවම ද සුවපත් කර වේදනා දුරු කර නිරෝගි කරන ලෙස ඔබ තුමියගේ මැදහත් පිහිට පතමි.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 10 หลายเดือนก่อน +3

    Amen 🙏🏻 ❤

    • @anneibiyatriskurera6777
      @anneibiyatriskurera6777 7 หลายเดือนก่อน

      වෙිලක්කන්නිමාතාවෙනිමාගේදරැවන්ගේවිදේසගතවිම සදහාඔබගේමැදහත්විමඉස්තිරයන්මමබලාසිටිමිආමෙන්ඉස්තුතිවෙිවා

  • @GunawathiGuna-ge2fp
    @GunawathiGuna-ge2fp หลายเดือนก่อน

    Mage papuwa meda ha petahata gnna wedanawa me Mhothem marawela sere kuruseye namayen jesu peyanan wahansege namayen mage papuwe wedanawathe seyalu rogada me Mohothe nedahas wewa peyanane mareya mautumeyane........amen....amen......amen..........jesu pehetai

  • @NiroshaAnjali-i4s
    @NiroshaAnjali-i4s 10 หลายเดือนก่อน +2

    Adara amme apa. Paula araksha karala denna amme❤❤❤

  • @tharakajayakody5964
    @tharakajayakody5964 11 หลายเดือนก่อน +17

    වේලන්කන්නි දේව මාතාවෙනී මම පීඩා විඳින දනහිස් සහ කොන්දෙ වේදනාවෙන් මාව සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න මෑණියනී ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anupamafernando8156
    @anupamafernando8156 11 หลายเดือนก่อน +17

    මං කවදාවත් යන්න නොහිතපු තැනක් මම දැකලවත් තිබුනේ නැති තැනක්, මාව එක්කන් ගියෙත් මට ජේසු දුන්න ලස්සනම තෑග්ග❤

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 11 หลายเดือนก่อน +21

    ඔව් ඒ සිද්ධිය ඇත්ත... ඉස්සර පොඩි සුරුවමක් විතරයි තිබ්බේ... ඒ කිට්ටුවම ගග සහ මුහුද තිබ්බා.. මහ ලොකු ඉඩක් තිබ්බේ නෑ... ඇත්තටම ඒක හාස්කමක්... අපි ඇත්තටම දැක්කා ඔතන සිද්ද උනු වෙනස.... මගෙ ජීවිතේ හැම දෙයක් වෙනුවෙන්ම මම යාඤා කලේම ඔතන දන ගහලා.. හැම දෙයක්ම හරි ගියා.....❤❤ හාස්කමක්... වගේ❤

  • @renukasiriwardena689
    @renukasiriwardena689 11 หลายเดือนก่อน +2

    AMEN

  • @shehanifernando3804
    @shehanifernando3804 11 หลายเดือนก่อน +13

    මම මෙතනට ඇවිල්ලා දේව මැණියන්ගෙන් ඉල්ලපු කිසි දෙයක් මට නොලැබුනේ නැහැ හැමදේම ලැබුනා.දේව මැණියන්ගෙ පිහිටයි!!ආමෙන් !!!

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 11 หลายเดือนก่อน +15

    සැමට දේව මෑණියන්ගේ පිහිට ආශිර්වාද නොඅඩුව ලැබේවා දෙවි
    පිහිටයි

  • @roosranjani2154
    @roosranjani2154 11 หลายเดือนก่อน +14

    වෙිලන්කන්නි මැනියනි මගේ දරැවා යහමගට ගත්ත අම්මෙි මගේ හදවතින්ම සදා මගේ නමස්කාරය හිමිවෙිවා🙏🙏🙏🙏

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 7 หลายเดือนก่อน +7

    වේලක්කන්කි.මැණියනේ.මාව
    ලෙඩ.අුක්වලින්.ආරක්ෂා.කර
    මැණියන්ගේ.පිහිට.පතම්.ආමේන්.❤❤❤🙏🙏🙏🙏🙏

  • @lankadesilva.7446
    @lankadesilva.7446 11 หลายเดือนก่อน +11

    මම මේ තැනට ආවා ,හරිම ලස්සන තැනක් ,මෑණියනී අපිට පිහිට වුව මැනවී...🙏👏❤️❤️❤️

  • @roosranjani2154
    @roosranjani2154 11 หลายเดือนก่อน +13

    ශුධවු වේලනිකන්නි මැනියන් පාමුලට යන්න පාරපෙන්නපු කෙනාට අසනිප වි සුවය ලබමින් සිටින මෙි දවස්වල මැනියන්ගෙම පිහිටෙන් නිදුක් නිරොගි සුවයම ලැබෙිවා🙏🙏🙏❤

  • @nelumfernando8197
    @nelumfernando8197 8 หลายเดือนก่อน +4

    ජෙසුණි මට ජානකගේ බෙහෙත් ගෙන්න යන්න දරුවන් ගේ උදව් ලබා දුන මැනව
    ඒ දෙන බෙහෙත් වලින් සාර්ථක ප්‍රතිඵල ගන්න ලබා දුන මැනව ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය වේවා ජෙසුණි අපිව පිහිට උවමැනව
    ජෙසු පිහිටයි පියතුමණි Amen 🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉 ජෙසු🎉🎉🎉🎉💕💕💕💕🎇🎇🎇🎇❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🧨🎆🎆🎆🎇🎇🎇🎇

  • @NilukasanjeewanikureraWarnakul
    @NilukasanjeewanikureraWarnakul 3 หลายเดือนก่อน

    ✝️🙏God bless ✝️🙏JESU AMMA THANK YOU🌹jesu amme oyata Thank you mata lassana putek dunna, EN✝️🙏❤️🌹⛪

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 11 หลายเดือนก่อน +8

    අම්මා මෙ හැම නපුරකින්ම මාවය් මගේ දරුවන් වය් ගලවන්න .

  • @AnthonyJuwana
    @AnthonyJuwana 9 หลายเดือนก่อน +2

    Mather Mary plz hallp my douter plz Amma save my douter in her onun problem ...Ameen

  • @zaimzaim7095
    @zaimzaim7095 11 หลายเดือนก่อน +10

    මෑණියනි ඔබතුමියගේ මැදිහත් කම සියලු දෙනාටම ලැබේ ❤ආමෙන් 🙏

  • @sagarafernando4033
    @sagarafernando4033 11 หลายเดือนก่อน +7

    අපේ පල්ලිය ❤❤❤

  • @mnimanthi5935
    @mnimanthi5935 11 หลายเดือนก่อน +3

    දේව මාතාවෙනී, දෙවිවු ජේසු තුමන්ගේ මෑණියන් ලෙස ඔබේ මැදහත් පිහිටෙන් වෙනත් ක්‍රිස්තියානි ආගම් ඔබ තුමියට දක්වන අගෞරව වලට ඔබ තුමියගේ හාස්කම් මගින් ඔබ තුමියගේ උතුම්කමේ සත්‍යය ඔවුනට පෙන්වා දුන මැනව.

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 11 หลายเดือนก่อน +2

    Mama awa❤ nawathath Anna balaporoththu wenawa

  • @ishankarox7417
    @ishankarox7417 4 หลายเดือนก่อน

    Maniyani mage biridage daru shinaya itu wewa..
    ආමෙන්

  • @SanduniKaushalya-ef9cw
    @SanduniKaushalya-ef9cw 5 หลายเดือนก่อน

    මට පිහිටක් ලබා දුන් උතුම් තැනක්

  • @LovelyAcorn-jo4mz
    @LovelyAcorn-jo4mz 4 หลายเดือนก่อน

    Welankanni maniyani mage kiri prashnayata visadumak denna maniyani

  • @anncrish8105
    @anncrish8105 11 หลายเดือนก่อน +5

    Obathumatath bohoma sthuthi ape game me shuddau dewasthana gena thorathuru mulu ratata penwa dunnata 🙏🙏🙏🙏🙏

  • @maere8095
    @maere8095 11 หลายเดือนก่อน +4

    මෑණියනි ඔබ බලසම් පන්න මාතාව ඔබගේ පිහිට සියළුම දෙනාට පිහිටඌව මැනව ආමෙන්

    • @anneibiyatriskurera6777
      @anneibiyatriskurera6777 7 หลายเดือนก่อน

      බලසමිපන්නමාතාවෙනිමාගේදරැවන්⁣ගේපස්නවලටවිසදුමිලබාදුනමැනවආමෙන්

  • @jenulkovida
    @jenulkovida 11 หลายเดือนก่อน +8

    Ane welakkani mathaweni mage prarthanawa ituwewa amen

  • @achirasonaliserasingha7845
    @achirasonaliserasingha7845 11 หลายเดือนก่อน +13

    දේව මෑනියන්ගේ පිහිටයි සියලු දෙනාට ❤

  • @janakafranando497
    @janakafranando497 5 หลายเดือนก่อน

    Weankanni dewameniyan bohomathma balawath siyaluma ethumiyage pihita soyagena peminena sema bethimathekwa ethumiya hisathin yawanne nehe asarana bethimathunta pita wenawamai athi utum welankanni aroggaya meniyan wahanse obawahanseta mage hadawathinma gaurawaneeya namaskaraya wewa apanisa yadinu menavi ape dewa meniyani amen amen amen amen

  • @Sanidu____Mendis
    @Sanidu____Mendis 11 หลายเดือนก่อน +4

    අප නිසා යාච්ඤා කළ මැනව!!!.. අමෙන් දෙව අම්මෙ❤✝️💐

  • @inokasanjeewaniewedasudude3202
    @inokasanjeewaniewedasudude3202 11 หลายเดือนก่อน +4

    Mage,gama padeshaya ,maniyani mawa pilika rogayen nittawata suwa karana .sthuthiiii.....❤

  • @chamarawasantha5099
    @chamarawasantha5099 11 หลายเดือนก่อน +2

    Amen

  • @Laxmanmendis2002
    @Laxmanmendis2002 7 หลายเดือนก่อน

    Thanks for posting such a nice video
    May god bless you

  • @RenuRenu-zz7zm
    @RenuRenu-zz7zm 10 หลายเดือนก่อน +4

    මගේ ආදරෙ මට ඉක්මනින් ලැබේවා අපි දෙන්නට ඉක්මනින් එක වහලක් යටට එන්න ලැබේවා

  • @tharindueshan2871
    @tharindueshan2871 11 หลายเดือนก่อน +2

    Siyalu denagema balaporoththu ishta wewa.mamath giya daruwek balaporoththuwen mama bara una widiyatama mage kiri sihinaya masa thunak yanna kalin ishta una.dewa maniyange pihitai siyalu denatama.

  • @wedamullahiran8426
    @wedamullahiran8426 11 หลายเดือนก่อน +6

    Honda wadak sahodaraya godak sthuthiy oyalatath velankanni maniyange pihitai

  • @yenuknishakya9744
    @yenuknishakya9744 11 หลายเดือนก่อน +2

    Ane welan kanni maniyani mage kalum ekka mata satutin inna labewa prasannagen mawa duras Kara mage kalum ekka mata satutin inna labewa

  • @hazzahasan2068
    @hazzahasan2068 7 หลายเดือนก่อน +1

    God bless you

  • @deepthiwije1570
    @deepthiwije1570 7 หลายเดือนก่อน +1

    Welakkanni maniyani mage puthata suwaya danaya karana men ayada sitinava 🙏🙏🙏🙏🙏 wakkanni meniyane apata pihita uwa menava 🙏🙏🙏🙏

  • @priyangikafonseka1226
    @priyangikafonseka1226 11 หลายเดือนก่อน +2

  • @ranamonara0746
    @ranamonara0746 11 หลายเดือนก่อน +2

    Wellakkanni meniyani ape paule athi karadara nima karala apata senasuma laba duna menawa .amen

  • @FhYj-g3i
    @FhYj-g3i 6 หลายเดือนก่อน

    මගෙත් ජීවන සැනසුම ඔබයි වේලාන්කන්නි අම්මා !

  • @virajinisandrasagara4211
    @virajinisandrasagara4211 10 หลายเดือนก่อน +2

    Our Lady of Velankanni pray for us🙏🙏 please help me come over there and get your mercy full blessings 🙏🙏 waiting to come❤

  • @janakafranando497
    @janakafranando497 5 หลายเดือนก่อน

    Athi utum welankanna achcharyamath aroggya dewamathawani obawahanseta mage hadawathinma gaurawaneeya namaskaraya wewa mageth mage podidiyaniyageth videsha rekiya gamanata ashirwada kala menavi apita udawu karanna pihitawenna weankanni aroggya dewa meniyani weankanni aroggaya dewameniyani apanisa yadinu menavi amen amen amen amen apita pihitawenna meniyani

  • @kamanijulia5557
    @kamanijulia5557 9 หลายเดือนก่อน +2

    Welakkanni dewa mathawa kiyannema haskam godak thamai
    Math asawen innawa methanata yanna mata e awathawa laba duna manawi welakkani Amme
    Pray for my family to keep healthy n safety ❤

  • @NirodhaMadhushani-v3h
    @NirodhaMadhushani-v3h 11 หลายเดือนก่อน +17

    අපේ ගමේ පල්ලිය වේලන්කන්නි මෑණියනියන්ගේ පිහිට අශිර්වාදය සෑම කෙනෙක්ටම ලැබේවා ..🙏🙏🙏

  • @MadhuDilrukshi-k3f
    @MadhuDilrukshi-k3f 11 หลายเดือนก่อน +4

    Welakanni maniyane pihiten mge githe thiyen balaporothuwa ikmani ituwewa!! Amen.❤

  • @DinithDinith-v1b
    @DinithDinith-v1b ปีที่แล้ว +22

    අපි දන්නේ නැති ගොඩාක් තැන් තියේනවා.ගොඩාක් ස්තුතියි..ඔබතුමාට වෙලකන්නි පිහිට හා ආරක්ෂාව සුවය ශක්තිය ලැබේවා..ජේසු පිහිටයි..🦶🙏🙏🙏🙏

  • @GeethPrasanna-et8pq
    @GeethPrasanna-et8pq 11 หลายเดือนก่อน +4

    දෙව මැනියනේ මට ඉක්මනින් විදෙස ගත වෙන්න පිහිට අසිර්වාදය දානයකල මැනව

  • @samanthiperera9722
    @samanthiperera9722 6 หลายเดือนก่อน

    වේලන්කන්නි මෑණියනි මගේ විදේශ ගමන සාර්ථක කර දෙන්න. විසා එකට අවශ්‍ය ලිපි ලේකන මාගේ අතට ලැබෙන්න සලස්වා දෙන්න. ජේසු පිහිටයි අම්මේ 🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 11 หลายเดือนก่อน +3

    Welan kannii maniyannga phitai magea daruuwo magea amma

  • @kinsleysunilmantrige4171
    @kinsleysunilmantrige4171 11 หลายเดือนก่อน +6

    Thank you Brother Sugat . God bless you

  • @Dishan3539
    @Dishan3539 11 หลายเดือนก่อน +9

    මෑණියන්ගේ පිහිටෙන් අපගේ ඉගනීම් කටයුතු වලට පිහිට වුව මැනව

  • @rasikameril4192
    @rasikameril4192 11 หลายเดือนก่อน +9

    මම ගොඩාක් හොයපු තැනක්...අද හම්බුනා බොහෝ ම ස්තුතියි...ජෙසු පිහිටයි ✝️✝️✝️🙏🙏❤❤❤

  • @Ranuka-x1o
    @Ranuka-x1o 4 หลายเดือนก่อน

    Welan kani මෑණියන්ගේ පිහිටි mage පෙම්වතා අනියම් සම්බන්ධ නතර kara denu manwi amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ 🙏🙏🙏

  • @jeewanchathuranga934
    @jeewanchathuranga934 11 หลายเดือนก่อน +6

    වේලන්කන්නි මෑණියන්ගේ පිහිටයි

  • @primaomeagi6991
    @primaomeagi6991 11 หลายเดือนก่อน +3

    Meka balana hama kenekutama welan kanni ammage pihita araksawa labewa.wiliyam mamatath godak adarei

  • @Danushka-Perera
    @Danushka-Perera 11 หลายเดือนก่อน +3

    God bless ❤❤

  • @EnchantedEarthlings
    @EnchantedEarthlings 11 หลายเดือนก่อน +3

    I thank you for this video and I will make a Vow today to Our lady of Velankanni. I am from Canada.

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 11 หลายเดือนก่อน +5

    Ammen Magee husbantta eakkman suwaya labaa dunna.maneewyy

  • @shevonanthony2833
    @shevonanthony2833 11 หลายเดือนก่อน +5

    අපේ අම්මා...❤️

  • @hasithagunarathna9203
    @hasithagunarathna9203 ปีที่แล้ว +15

    ඉතා වටිනා වැඩක් සුගත් මහත්මයා බොහෝ දෙනෙක් නොදන්නා තොරතුරු සමාජගත කිරීම 🌹🌹

    • @sugathrajapaksha600
      @sugathrajapaksha600 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි හසිත් මහත්මයා ❤

    • @-Gaweshana
      @-Gaweshana  ปีที่แล้ว +1

      🥰🥰🥰

  • @kavineshkavi-zd4cx
    @kavineshkavi-zd4cx 10 หลายเดือนก่อน +2

    Meniyani mage putha suwakarala danna meniyani

  • @ranjikasudarshani1671
    @ranjikasudarshani1671 11 หลายเดือนก่อน +6

    ❤❤❤❤ආදරෙයි අපෙ ගම...

  • @debinanny5555
    @debinanny5555 11 หลายเดือนก่อน +4

    මෑණියන් ගේ.පිහිටයි මගේ. මවු බිමට..මම දංකොටූවෙ

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน +1

      Baddra caali velan caali kiyanne caali maniyange awatharayak neda?me budunta Puja Kala pin bime devatha asthma godai.indiyawa lankawa ape ekama ratak ethihasaye Ada muhuden Ven unata.😊

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน +1

      Nath andiya kiyanneth ,naatha deviyange adaviyai ♾️

  • @dilushipeiris7319
    @dilushipeiris7319 11 หลายเดือนก่อน +8

    ගොඩාක් දේවල් තියෙනවා අපි දන්නේ නැති....ගොඩාක් හොද වැඩසටහනක්

  • @chandanaweerasinghe3763
    @chandanaweerasinghe3763 11 หลายเดือนก่อน +7

    යන්න ආසාවෙන් ඉන්න තැනක් හැමෝටම ජේසූ පිහිටයි ❤️🙏

  • @gayanigeethika5536
    @gayanigeethika5536 11 หลายเดือนก่อน +10

    ලංකාවෙ ඉද්දි හැම බ්‍රහස්පතින්දාම ගියපු තැනක් . ❤

  • @bubblycutzz302
    @bubblycutzz302 11 หลายเดือนก่อน +2

    Pray for my family

  • @FaininnSuthakar
    @FaininnSuthakar 11 หลายเดือนก่อน +2

    Akke oya gawata achchi kenek neme awe meniyo awe mama inneth me palliya laga

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 11 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 11 หลายเดือนก่อน +12

    වේලන් කන්නි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏

  • @champikafernando7170
    @champikafernando7170 11 หลายเดือนก่อน +6

    Meya balavath thanak api gihin thiyanava🌹🌹🌹🙏🙏🙏

  • @chistinefernando9049
    @chistinefernando9049 11 หลายเดือนก่อน +6

    Vailankanni Mother of health please help all the people who needs your unconditional love and cure all those who are sick physically and mentally Amen ❤❤❤❤❤

  • @margretweer80
    @margretweer80 11 หลายเดือนก่อน +2

    Sathutui video akak in hara dakinna labunata..dewa pamulata anna labewa mage prarthanava

  • @roosranjani2154
    @roosranjani2154 11 หลายเดือนก่อน +10

    මට මැනියන් ලගට යන්න පාරජ කියපු කෙනාවත්් අදටත් මුලු හදවතිනම මැනියන්ටසිහිකරනවා🙏🙏🙏

  • @ranidimendis9977
    @ranidimendis9977 11 หลายเดือนก่อน +5

    Weln kanni maniyani ape pawle siyalu denatama nirogi suwaya laba duna manavi ❤

  • @merldesoisa2287
    @merldesoisa2287 11 หลายเดือนก่อน +4

    Amen Amen Amen 🙏🙏🙏🙏

  • @NilanthiNilanthipushpakumari
    @NilanthiNilanthipushpakumari 6 หลายเดือนก่อน

    අමෙන්❤❤

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 21 วันที่ผ่านมา

    වෙලක්කන්නි මැනියනි අයේෂා රොෂාන් ඒදරැවා සමග පවුල සමාදානය කරන්න අයේෂාගෙ අනියම් සම්බන්දය නර කර දෙන්න ආමෙන් ආමෙන් ආමෙන් ස්තුති වේවා පුශන්ෂා වේවා

  • @IsuruWais
    @IsuruWais 11 หลายเดือนก่อน +2

    I love you jesus

  • @lakmaliekanayaka-fm5nf
    @lakmaliekanayaka-fm5nf ปีที่แล้ว +7

    Godak watinawa aiye ඇත්තටම niyama wadak .👌💕

  • @tharufernando6443
    @tharufernando6443 11 หลายเดือนก่อน +2

    ආදරෙයි අම්මෙ

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน +149

    අනේ මට හොඳ වෙන්නෙ නැති බඩේ අමාරුවක් තිබුනා මම මෙතැනට ගිහිල්ල යාච්ඤ කලා මම යාච්ඤ කර කරා ඉද්දි උඩ ඉඳලා සුදු මලක් ඇවිත් මගේ අල්ල උඩට වැටුනා මම හිටියේ වේලන්කන්නි මෑණියෝ ලග අල්තාරය යට මල් වැලක් වත් තිබුනේ නෑ මම උඩ බැලුවා මුකුත් නෑ මට එතැනට ආව ආච්චි කෙනෙක් කිව්වා මෑණියෝ ඔයා කියන දේට ඇහුම්කන් දුන්නා සුබ දෙයක් අහන්න ලැබෙයි කියල අනේ විශ්වාස කරන්න මගේ බඩේ අමාරුව සනීප වෙලාම ගියා ඊට පස්සේ මම ඉල්ලුවේ දරුවෙක් ව අනේ මට මට දරු පැටියෙක් ලබා දුන්නා ඒ බබා පුතු පැටියෙක් ගොඩක් හාස්කම් තියෙන තැනක් මෙතැන දැන් මගේ බඩට මාස හයයි❤

  • @kavidudilanrathnayaka9635
    @kavidudilanrathnayaka9635 11 หลายเดือนก่อน +10

    අපෙ ගමේ පල්ලිය හරි හස්කම් 🙏අම්මා ගේ

    • @Cuteoders123x
      @Cuteoders123x 11 หลายเดือนก่อน +1

      Location eka koheda dr

    • @tharufernando6443
      @tharufernando6443 11 หลายเดือนก่อน +1

      ​@@Cuteoders123xවයික්කාල

    • @ann5715
      @ann5715 11 หลายเดือนก่อน +1

      ​@Vogs123 මීගමුව පහුකරලා තෝප්පුව පාලම හරහා වයික්කාල හන්දියට එන්න. එතන ඉදලා යන්න ලේසියි.. ඔයා බස් එකේ එනවානම් කියන්න ඒ විදිය හොයලා ලියන්නම්. නැත්නම් direction දාගෙන බලන්නත් පුලුවන්. " Our Lady of Good Health , Muttuwa , Nainamadama " meka tamai Google map eken බලන් එන්න ...

  • @gayathriRajapakshe
    @gayathriRajapakshe 11 หลายเดือนก่อน +8

    මේ ලෝකයේ සියලුම මනුෂ්‍යයාගේ පාපය උදෙසා මැරැනේ යේසුසු ක්‍රිස්තුස් වහන්සේයි.උන්වහන්සේගේ මරනයෙන් අපගේ පාපය අහෝසිවී ,නැවත නැගිටීමෙන් අපට සදාකාල ජිවනය ලැබුනා.ක්‍රිස්තියානි යනු ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන්නා පමනයි.ක්‍රිස්තුස් වහන්සේගේ කුරසපත් වීමතුලින්, ආදම්ගේ මුල් පාපයෙන් අපව දෙවියන්වහන්සේගෙන් වෙන්කලත් ක්‍රිස්තුස් වහන්සේගේ පරාර්තකාමී මරනය අපව නැවත උන්වහන්සේ සමඟ සමගිකිරිමට ගෙන ආවා.උන්වහන්සේ හැර මරියතුමී හෝ වෙනත් කිසිවකු අප උදෙසා කිසිවක් කලේ නැත.මරියතුමිය ශුද්ධවන්තියක් .ඇය අප උදෙසා කලේ.දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත්වීම පමනයි.එබැවින් බයිබලයේ දස පනතේ පලමු වන පනතවන
    💡 මා හැර අන් දෙවිවරුන් අහසින් යටවත් ,පොලවෙන් යට ජලයේවත් නුඔට සාදා නොගන්න.ඊට නමස්කාර නොකරන්න යන පනත කතෝලිකයන් විසින් කඩකර තිබෙනවා.පිලිම යනු මනුෂ්‍යයාගේ අතින් සෑදූ භාන්ඩවන අතර බයිබලය පවසනවා
    " ඒවාට ඇස් ඇත නොදකිති.කන් ඇත.නොඅසති.දැත් ඇත.නමුත් නොඅල්ලති.ඒවාට නමස්කාරකරන්නෝ ඒවා හා සමානවෙති"
    එලෙසම ශු.බයිබලයේ තිබෙනවා රෑප වැදීම වෛශ්‍යාකමක් බව.ඔබ නමස්කාරන රෑප වෙලඳපලේ මිලදී ගැනිමට ඇති මනුෂ්‍යයාගේ නිර්මානයක් පමනක් වේ.ඒවා තුල කිසිවකු නැත.ක්‍රිස්තුස් වහන්සේ රජ කෙනෙකු ලෙස අද දවසේ දෙවියන් වහන්සේගේ දකුනු පැත්තේ අප උදෙසා සිටී.පිලිම තබා ගන්නේ මැරැනු අයගේ බැවින් ,ජිවමාන තැනැන්වහන්සේව මල කෙනෙකු බවට ඔබලා පත්කරගෙන ඇත.පිලිම නැමැති මිත්‍යාව ඔබ කිසිවකුවත් විනාශයකින් නොගලවයි.
    🎉දෙවියන් වහන්සේ යනු ආත්මයකි.එබැවින් උන්වහන්සේව නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින් නමස්කාර කල යුතුයි කියා බයිබලය පවසකවා.
    හොදම උදාහරණය නම් සියල්ල කල හැකි දෙවියන්වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් කතෝලික ⁣සෙනඟව ගලවා නොගත්තේ ඇයි?හේතුව උන්වහන්සේ පිලිම ඇතිතැන වාසය නොකරන බැවිනි.උන්වහන්සේ ඔවුන් සමඟ එතැන සිටියානම් කිසිදිනක එවැනි මිලේච්ච ක්‍රියාවක් සිදුනොවේ.

    • @JPLUSSRI
      @JPLUSSRI 11 หลายเดือนก่อน

      It's very funny , I think this lady don't aware about Easter attack and its effects to Zion church also ( thr is no Strachur or saints pitchers) so be kind enough to edit your comment ,if you need more details please ask someone or study well then comment 😂😂😂😂

  • @noornirosha1729
    @noornirosha1729 11 หลายเดือนก่อน +3

    Thank you so much my lovely mother

  • @priyalinda6636
    @priyalinda6636 11 หลายเดือนก่อน +4

    Amen amen maniyani

  • @ivonperera5189
    @ivonperera5189 11 หลายเดือนก่อน +6

    Mage Gama.ethumiyage pihita samata labewa.italy

  • @ShashikaDamayanthi-l2g
    @ShashikaDamayanthi-l2g 11 หลายเดือนก่อน +5

    Welankanni maniyange pihita labewa .maniyani.🙏 mage siyaluma duk karadara walin nidahas wannata pihita wanna adara maniyani.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 10 หลายเดือนก่อน +3

    Amen 🙏 ❤❤❤❤❤❤❤❤

  • @chathurasenanayaka5855
    @chathurasenanayaka5855 หลายเดือนก่อน

    ✝️❤️‍🔥🙏 AMEN 🙏❤️‍🔥✝️

  • @donadorothy4458
    @donadorothy4458 7 หลายเดือนก่อน

    Mother of my saviour, I need Travelling blessings as our God's promise .
    I need my family and me to be out of danger but in peace to live and to be out of poverty stricken lifetime but live in prosperity as my God has promised in Jesus mighty name. Amen.

  • @induan2999
    @induan2999 11 หลายเดือนก่อน +4

    ❤ Godbless everyone

  • @fernandosarath4694
    @fernandosarath4694 11 หลายเดือนก่อน +4

    Jesuphitai ❤❤❤❤❤

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm 11 หลายเดือนก่อน +2

    Amen💐👏Amen👏💐amen💐👏