රිලව්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..
    © Copyrights - හරප්පා සිනමා | Harappa Cinema
    Whatssapp - 0777 475 850
    Follow Us On Face Book - www.facebook.c....
    #Harappa Cinema#
    #comedy #jokes #funnyvideo #funny #fun #funnyshortsvideo #funnycomedy #funnyshorts #drama #jokes
    #ආතල්
  • ตลก

ความคิดเห็น • 1.1K

  • @sankasasa-z2i
    @sankasasa-z2i หลายเดือนก่อน +176

    කන හරහා මොලේට 👉😉
    සම්මාන වලින් දමලා ගහන්න ඕනී නළු/නිළියෝ ❤😍 ජය වේවා හරප්පා Cinema ❤

    • @lahirumadushan8783
      @lahirumadushan8783 หลายเดือนก่อน +3

      ammapa hodeeeee

    • @sankasasa-z2i
      @sankasasa-z2i หลายเดือนก่อน

      @@lahirumadushan8783 හ්ම් අම්මපා ❤😍

    • @sankasasa-z2i
      @sankasasa-z2i หลายเดือนก่อน

      @@lahirumadushan8783 ආයෙත් අහලා 🫡🫡

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 หลายเดือนก่อน +154

    අන්න ඒකයි ෂෝක් පුතේ... ඡන්දේ දීපු අපිටවත් නැති හදිස්සියක් 2048 වෙනකම් බලාගෙන හිටපු උන්ට තියෙන්නේ

  • @geethakakalingu7879
    @geethakakalingu7879 หลายเดือนก่อน +54

    තනි අකුරෙ ජාතිය බොන ගමන් ශෝ ශෝ ගාන සීන් එකේ මාර කතාවක් කියනව නේ. කලේ අතේ තියන එකා පාඩුවෙ බොනවා අනිකා කෑ ගහනවා ඉට පස්සෙ කෑගහන එකාඅතට කලේ යනවා අනිත් එකා කෑ ගහනවා. මරුවෙන් මාරුවට හැත්තැ හයක් කලගෙඩි නැටුම්....ඔන්නෝකයි පස්නෙ. මේවා තමයි නිර්මාණ කියන්නෙ. සු පි රි හරප්පා සුපිරි

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 หลายเดือนก่อน +33

    අදත් වැඩේ සුපිරි හරිය.❤❤❤❤ සුපිරි නත්තල් තෑග්ග 🎉🎉🎉🎉🎉 ආයෙත් ඉක්මනට එන්ඩ.....😊😊😊😊

  • @Tillwin3483
    @Tillwin3483 หลายเดือนก่อน +308

    හරප්ප සෙට් එක වීඩියො එකක් දානකම් බලන්න ඉන්න මං වගෙ උන් මේ කොනට

    • @jkddarshana3209
      @jkddarshana3209 หลายเดือนก่อน +1

      Mekath maru m.th-cam.com/video/PFhE9hH0oNc/w-d-xo.html

    • @SujeewaSampath-ri4qi
      @SujeewaSampath-ri4qi หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @vidurasanka2566
      @vidurasanka2566 หลายเดือนก่อน

      Apith balan inne yaku... 😂😂😂

    • @IndikaNewzealand
      @IndikaNewzealand หลายเดือนก่อน

      හොටෙන් තටු දෙකයි පෙන්නන්න්න වරෙන්කො පැත්තකට😂

  • @lahiruweerarathna7296
    @lahiruweerarathna7296 หลายเดือนก่อน +545

    සුපිර්යක් ආ...වස්තිලගෙ ගු බෙට්ටක් පෑගිල එපා වෙලා හිටියෙ..😀

    • @yohanyohan19
      @yohanyohan19 หลายเดือนก่อน +37

      වස්තිලා හත්පොලේ ගා ගෙන ඉන්නේ 🤣

    • @DkNanayakkara-ji7ll
      @DkNanayakkara-ji7ll หลายเดือนก่อน +8

      Un patta kapati bn

    • @SameeraMadusanka-sm5vd
      @SameeraMadusanka-sm5vd หลายเดือนก่อน +8

      Aniwa 100%..

    • @janakaarachchige7075
      @janakaarachchige7075 หลายเดือนก่อน +20

      වස්තිලට පැත්තකට අරන් හොටෙයි තටු දෙකයි පෙන්නන්න ඕනි මාටින් මාමාගේ 😂🤪

    • @prageethhettipila6620
      @prageethhettipila6620 หลายเดือนก่อน +6

      සිරාවටම ......

  • @SithijaDevinda-oy7sf
    @SithijaDevinda-oy7sf หลายเดือนก่อน +126

    Video එකක් දාපු ගමන් බලන්නෙ ඒ තරම් ආදරෙයි මේ සෙට් එකට

    • @KudaRawana
      @KudaRawana หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් බ්‍රෝ

    • @anurabandara9803
      @anurabandara9803 หลายเดือนก่อน

      සිරාවටම........

  • @tharangadikkumbura
    @tharangadikkumbura หลายเดือนก่อน +157

    වලාමේ , මට ඔය පිටපත ලියන කෙනා කියහන්කෝ..... ණයක් වෙලා හරි , සම්මානයක් අරන් දෙන්න. අම්මප හොදේ....❤❤❤❤❤❤ සුපිරියි සෙට් එකම...❤❤❤❤❤

    • @SujeewaSampath-ri4qi
      @SujeewaSampath-ri4qi หลายเดือนก่อน +2

      එකෙන්ම ❤❤❤

    • @chamilasewwandiwa8197
      @chamilasewwandiwa8197 หลายเดือนก่อน +1

      අම්මපා හොදේ..❤

    • @LoitOne
      @LoitOne หลายเดือนก่อน +1

      100%

    • @sankasasa-z2i
      @sankasasa-z2i หลายเดือนก่อน +2

      @@tharangadikkumbura සිරා කතාව ..අම්මපා

    • @manojprasanga9897
      @manojprasanga9897 หลายเดือนก่อน +2

      අම්මපා සුපිරියි හොදේ😂🤣😍

  • @ZawaThuwan
    @ZawaThuwan หลายเดือนก่อน +36

    මේ මිනිස්සු මෙච්චර ලස්සනට වටින විඩියෝ දාන චැනල් එක සස්ක්‍රයිබ් කරන්නෙ නැත්තෙ ඇයි අනේ ❤❤❤ සුපිරි මොල පෑදීමක්

    • @nishanikumari1387
      @nishanikumari1387 หลายเดือนก่อน +1

      Thank u ඔයාලට ආදරෙයි ❤️

    • @ZawaThuwan
      @ZawaThuwan หลายเดือนก่อน

      @@nishanikumari1387වෙල් කම් 🙏

    • @nuwantharaka6401
      @nuwantharaka6401 หลายเดือนก่อน

      සිරාම

  • @ravindubaba
    @ravindubaba หลายเดือนก่อน +33

    වනනවා වටේටම.. හැබැයි අද එකෙන් හීනියට ආන්ඩුවටත් අත ඇරියා බොම්බයක් මරු.. 😂❤❤

  • @Sadaruwan_896
    @Sadaruwan_896 หลายเดือนก่อน +82

    රට වැටෙනකන් බලන් ඉන්න රිලව් ගිරව් එලෝලම දාන්න ඕනි ...සෝ සෝඔ සෝඔ😁😁😁

  • @prageethhettipila6620
    @prageethhettipila6620 หลายเดือนก่อน +20

    මුන් නම් පෙරාපු රත්තරං බඩු ටිකක්...ආදරෙයි හරප්පා ..❤️❤️

  • @DanushkaWickramage-j1z
    @DanushkaWickramage-j1z หลายเดือนก่อน +28

    ඒකනම් ඇත්ත අම්මපා හොදේ,කල් ගන්නවා වැඩි හොදටම

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 หลายเดือนก่อน +61

    රොබින්හුඩ් වගේ ගම වටේ ඇවිදින්නේ නැතුව මේ දර කෑල්ල පලලා දීපන් 🤣🤣🤣

    • @nishanikumari1387
      @nishanikumari1387 หลายเดือนก่อน +1

      Thank u dr❤️

    • @Sandaruwan993
      @Sandaruwan993 หลายเดือนก่อน +2

      @@nishanikumari1387❤❤❤ ඇක්ෂන් සුපිරි ❤

    • @dineshtharanga5339
      @dineshtharanga5339 หลายเดือนก่อน +1

      අම්මෝ බං ඒක

    • @nishanikumari1387
      @nishanikumari1387 หลายเดือนก่อน

      Thank u hode

    • @DinushaEdirisooriya
      @DinushaEdirisooriya หลายเดือนก่อน

      නිශානි අක්කා ❤😂😊

  • @chandimalchathuranga539
    @chandimalchathuranga539 หลายเดือนก่อน +3

    පස් පාරක් බැලුවා
    තවත් හත් අට පාරක් බලනවා..ඒ තරං සුපිරියි.කාලකන්නින්ට දීල තියෙනව ඇඩෙන්න.

  • @wasanthawijenayaka9581
    @wasanthawijenayaka9581 หลายเดือนก่อน +2

    ලංකාවෙන් ලෝකයට යන සුපිරි නළුවෝ...
    එකෙන්ම අපේ බොක්ක ...ආදරෙයි ❤❤❤❤❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @NamalMadusanka-l9g
    @NamalMadusanka-l9g หลายเดือนก่อน +18

    හරප්පා ලස්සනයි හොදෙ...පැහැදිලි අනර්ගයි

  • @isuruchinthaka1098
    @isuruchinthaka1098 หลายเดือนก่อน +5

    සුපිරි...... හැමදාම වගේ අදත් සුපිරියක්.... ජයවේවා ධනා ඇතුලු සෙට් එකටම...❤❤

  • @nuwanjayarathna7592
    @nuwanjayarathna7592 หลายเดือนก่อน +166

    ඔහෙල මක්කයි කරන්නෙ වලාමෙ. එකක් දාන්න කල් ගන්නවා හොඳටම වැඩියි. අම්මප හොඳ්..😂

    • @KudaRawana
      @KudaRawana หลายเดือนก่อน +6

      අම්මපා නුවා ඒක ඇත්ත හොදේ😂😂😂😂😂😂

    • @SenakaKumara-n3k
      @SenakaKumara-n3k หลายเดือนก่อน +4

      අම්මපා හොඳේ බොහොම කල් යනවා වැඩියි හොඳේ❤❤❤❤❤

    • @fortomorrow987
      @fortomorrow987 หลายเดือนก่อน +2

      අම්මප වලාමේ 😂😂❤❤❤❤

    • @prasan112
      @prasan112 หลายเดือนก่อน +4

      ගොඩක් උන්ගෙ ඇක්ටින් ෆට්ට තාත්විකයි ❤

    • @buddhiperuwegama4538
      @buddhiperuwegama4538 หลายเดือนก่อน +1

      🤣🤣🤣

  • @85mdp
    @85mdp หลายเดือนก่อน +10

    අදත් සුපිරියි❤ ❤.අලුත් camera wak වගේ. Video quality එක හොඳයි. Sound Balance කරන්න තව. ජයවේවා❤

  • @mohammedansar8718
    @mohammedansar8718 หลายเดือนก่อน +15

    වලාමේ අදත් . සුපිරිම සුපිරියක් හොඳේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 หลายเดือนก่อน +4

    හරප්ප නියමයි හොදේ මන් කැමතිම මෙි දකුනෙ බාෂාවට හොදේ❤❤

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts หลายเดือนก่อน +47

    රගපානවා කියලා හිතන්ඩ බෑ යකෝ 😅😅

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 หลายเดือนก่อน +27

    හැමදාමත් වගේ සුපිරියක් ❤❤❤

  • @SandunPiriyankara
    @SandunPiriyankara หลายเดือนก่อน +7

    හොදටම කරනව..නියමයි..පිළිවෙළට,පිරිසිදුවට ඉදිරියට යමු.ජයම වේවා🎉❤

  • @thiumiappshara2728
    @thiumiappshara2728 หลายเดือนก่อน +11

    ඉක්මනින් තව එක ඔනි හරප්ප❤❤❤❤

  • @virajsadaruwan117
    @virajsadaruwan117 หลายเดือนก่อน +4

    රගපානව කියල හිතන්නවත් බෑ . සුපිරි ..❤

  • @_Everything1_
    @_Everything1_ หลายเดือนก่อน +3

    දානකම් බලන් හිටියේ.ආදරෙයි සෙට් එකටම.අම්මපා හොදේ❤❤❤

  • @Nuwannuwa-i6n
    @Nuwannuwa-i6n หลายเดือนก่อน +12

    ❤❤❤හරප්පා 👌 සහෝදරයන් සුපිරි ❤❤❤ අපේ සහෝදරයා අනුර අපේ රට හදනවා.. මේ දේන ආදර්ශ මරේ මරු චන්දේ දුන් අපිට නැති අමාරුවක් බය්යාන්ට තියෙන්නේ, බය්යෝ බලන් හිටපියෞ මේ රට අනුර සහෝදරයා ගොඩගන්නවා, එදාට උබලට බය්යාන්ට රිදෙය්😂😂😂

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw หลายเดือนก่อน +21

    නළු නිළියෝ ගූ කැලේ මුන්නේ නියම නළුවෝ

  • @prasannafashion9720
    @prasannafashion9720 หลายเดือนก่อน +3

    කැටපෝලෙන් හරියටම විද්දා හැබැයි 😂😂😂😂 ඇහැ පොට්ට වෙනො තව පොඩෙන් හරිය අම්මෆා 😅😅😅😅 කන හරහා මොළයට ❤❤❤❤❤ සුපිරි සෙට් එක ආදරෙයි ❤ උතුරන්න හරි යන්න ඔනි වැදගත් දෙවල් සමාජ ගත කරන මාමලා සෙට් එකටම ❤❤❤🎉🎉🎉

  • @isharapathum3644
    @isharapathum3644 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ සෙටි ඒකට ආදරේයි 🎉🎉🧡🧡🧡 තව video ඔනී 🎉🎉🎉🎉

  • @sameeramadusanka3089
    @sameeramadusanka3089 หลายเดือนก่อน +14

    හිරු එකේ දාල පෙන්නන්න ඕනී 😂

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් හො⁣ඳේ💖💖.සම්මාන දෙන්න ඕන නළුවෝ තමයි මේ ඉන්නේ

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 หลายเดือนก่อน +14

    අඩේහ් ආදරෙයි නත්තල් තෑග්ගක් ලෙස ආවට....

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 หลายเดือนก่อน

      1ස්ට් කමෙන්ට් ඈ..❤❤🎉

  • @Greenworld5714
    @Greenworld5714 หลายเดือนก่อน +6

    පට්ට හොදේ 😍❤️

  • @Nipstudio
    @Nipstudio หลายเดือนก่อน +20

    ජයවේවා හරප්පා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rcs2621
    @rcs2621 หลายเดือนก่อน +2

    වෙනදා වගේම සුපිරියක් ❤️

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se หลายเดือนก่อน +13

    වසන්තා අක්කත් මැරිලලු ඔහේල මලගෙදර යනවැයි😅 නත්තල් තෑගි අරන් යන්න හොදේ😂😂

  • @anilpriyanga9954
    @anilpriyanga9954 หลายเดือนก่อน

    හැමදාම බලනවා සුපිරියක් එනකන් බලන් ඉන්නවා ❤❤❤❤

  • @Kushan..
    @Kushan.. หลายเดือนก่อน +27

    සුපිරිම දෙබස් හා අව්‍යාඡ සුපිරි රංගනය,
    ලංකාවේ දැනට ඉන්න සුපිරිම youtube සෙට් එක.❤❤❤❤❤
    විඩියෝවක් දානකන් බලන් ඉන්නෙ.😅

  • @suranginilukshika4463
    @suranginilukshika4463 4 วันที่ผ่านมา

    Niyamai dananjaya..hadawathinma subapethum..digatama yan...🎉🎉🎉

  • @SenarathDissanayake-xu6fs
    @SenarathDissanayake-xu6fs หลายเดือนก่อน +5

    යකෝ ගිරවු එලවන එකතමා මරු😂😂

  • @gayanmax8969
    @gayanmax8969 หลายเดือนก่อน +8

    ගිරව් මන්ඩි වල ඉරිඟු එල වන්නයි..
    රිලවු මන්ඩි වල පොල් එල වන්නයි...😂😂

    • @chanusha6066
      @chanusha6066 หลายเดือนก่อน

      බදු කොම්පැණි අරක්කු ටික හරියට ගෙව්වනම් හරි.🤭

  • @RandomClicksAsia
    @RandomClicksAsia หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤ දිගටම කරගෙන යන්..❤❤❤😊

  • @NavodBtz
    @NavodBtz หลายเดือนก่อน +3

    අම්මෝ ඒක සුපිරියි හොදේ 😂❤️

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 หลายเดือนก่อน +18

    ෂෝහ්😂😂😂😂කුරුල්ලො එලවන හැටි මරු

    • @KudaRawana
      @KudaRawana หลายเดือนก่อน +1

      ඔය විදිහට ම තමයි මුන්ගේ ලොක්කොත් වැඩ කරල තියෙන්නේ 😂😂😂😂😂😂

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 หลายเดือนก่อน

      @@KudaRawana 😩😩😩😩😩

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se หลายเดือนก่อน +8

    හරප්පා සිනමා යූටියුබ් එකෙන් බලන අයකෝ😂

  • @dilshanmaduranga5572
    @dilshanmaduranga5572 หลายเดือนก่อน

    ආයෙ ඉතිං සුපිරි අහ්..👏👏👍

  • @kasunaravinda2550
    @kasunaravinda2550 หลายเดือนก่อน +5

    Supiriy.❤ කුඩු හිරුටත් කිකංඩිය දෙනවා

  • @janakapushpakumara9695
    @janakapushpakumara9695 หลายเดือนก่อน

    ගිය ආන්ඩු කාලෙ රිලවු කාල තියෙන්නෙ චිකන් කොත්තුලු 😁😁😁සුපිරි...

  • @PradeepKumara-z1b
    @PradeepKumara-z1b หลายเดือนก่อน +3

    ❤❤ සුපිරි 🎉🎉🎉🎉

  • @upalisanath8333
    @upalisanath8333 หลายเดือนก่อน

    සුපිරියක් ආ.........❤❤❤❤

  • @chamarasuranga5212
    @chamarasuranga5212 หลายเดือนก่อน +14

    අයියෙ උබලටනම් සම්මාන දෙන්න වටිනව අම්මප හොදෙ.

  • @aselaudayanga5261
    @aselaudayanga5261 หลายเดือนก่อน

    හැමදාම වගේ අදත් ඉතින් කියන්න දෙයක් නෑ. සුපිරියක් තමයි. ❤❤❤

  • @surangadisanayaka2172
    @surangadisanayaka2172 หลายเดือนก่อน +2

    අපුරුයි හොදේ.... ආදරෙයි

  • @dushandissanayake3673
    @dushandissanayake3673 หลายเดือนก่อน

    මචෝ හැමදාමත් වගේ අදත් සුපිරි මචෝ..... ❤❤❤❤

  • @amiladeeptha7513
    @amiladeeptha7513 หลายเดือนก่อน +9

    මේ කොලිටිය නැතිකරගන්න එපා මචංලා,.. උබලනම් සුපිරි..ආදරෙයි එකෙන්ම හරප්පා සෙට් එකටම..👌👌

  • @ChamindaDeshapriya-f8f
    @ChamindaDeshapriya-f8f หลายเดือนก่อน

    ඇත්තටම සුපිරිම. මෙගා නාට්‍ය කලාවට තිත.👍👍👊👊❤️

  • @udayasampath5492
    @udayasampath5492 หลายเดือนก่อน +5

    හරප්ප කියන්නෙ අබ්බැහියක් ❤️❤️

  • @indika9194
    @indika9194 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් තමයි අයියලා. අම්මපා හොඳේ

  • @sumithranaweera5715
    @sumithranaweera5715 หลายเดือนก่อน +11

    අම්ම පල්ලා මෙන්න නළුවො...උඹලට ජයවේවා!

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 หลายเดือนก่อน

    Ekanum supiri machang Supiri 😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 หลายเดือนก่อน +35

    රාජ්‍ය මාධ්‍ය වල දාන්න ඕන වැඩසටහන් .

  • @sumudupriyanka85
    @sumudupriyanka85 หลายเดือนก่อน

    සුපිරිම සුපිරියක් ❤

  • @damindahsampath6566
    @damindahsampath6566 หลายเดือนก่อน +7

    කලින් පාලනයට වඩා හොද වුණත් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා.මොකද තවම ඔවුන් කියනව විතරයි මහපොලොවෙ ප්‍රශ්ණ විසදිලා නෑ.වුවමනාව තිබුනට සැලසුමක් ඇතුව වැඩ කරන්න බැරි නම් අරමුණු ලගාකරගන්න බෑ

    • @Sandaruwan993
      @Sandaruwan993 หลายเดือนก่อน

      😂😂😂

    • @GatherGlam
      @GatherGlam หลายเดือนก่อน

      😂😂

  • @samindukarannagodage2997
    @samindukarannagodage2997 หลายเดือนก่อน

    සේට්ඒකම මරු හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SSumedha
    @SSumedha หลายเดือนก่อน +4

    පව් කළ ගොනො...කියලා ඇයි පටං ගන්නේ 😊😅❤

    • @RukmalPradeep-l9c
      @RukmalPradeep-l9c หลายเดือนก่อน

      සජබයියොයි,පොහොට්ටු බයියොයි,සිලින්ඩර් බයියොන්වයි තමයි එහෙම මුලින්ම මතක් කරන්නෙ..😂😂

    • @hashonline
      @hashonline หลายเดือนก่อน

      ජාතියක් හැටියට අපි පව්... ඒකයි... අපි කඹුරනවා, උන් විදිනවා...

    • @SSumedha
      @SSumedha หลายเดือนก่อน +1

      @ hm 🥲

  • @rangapriyamal566
    @rangapriyamal566 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් තමා ❤

  • @nalinhewage1321
    @nalinhewage1321 หลายเดือนก่อน +3

    👍👍👍💪💪😬😬😬 තෙරුවන් සරණයි ❤❤❤❤

  • @PARAVIYA5
    @PARAVIYA5 หลายเดือนก่อน

    පුදුම රගපෑමක් ඇත්තටම....සුපිරියි ❤❤❤❤❤❤

  • @sadunsadun1036
    @sadunsadun1036 หลายเดือนก่อน +6

    වලාමේ..සම්මාන වලින් එලවා එලවා ගැහුවත් මදී ඈ. සුපිරි සුපිරි ඈ❤❤❤

  • @pubudutharaka3157
    @pubudutharaka3157 หลายเดือนก่อน +1

    සුපිරියක්...

  • @sudumalli2268
    @sudumalli2268 หลายเดือนก่อน +15

    කුපාඩි රජකරපු රටක සාමාන්‍ය පෙල වත් පාස් නැති එකෙකුට කඩේයන ගමන් අනිත් එවුන්ගේ උපාධි සහතික හොයනවා කියන්නේ ඒකම පුනරුදයක් තමයි බං😢😢😢😢😢😢

  • @wsrashminda8106
    @wsrashminda8106 หลายเดือนก่อน

    අම්මෝ ඒකනම් පට්ට 😂😂😂😂😂❤❤❤❤❤හරප්පා🎉🎉

  • @yohanyohan19
    @yohanyohan19 หลายเดือนก่อน +7

    යකෝ සම්මාන පිට සම්මාන දුන්නත් මදි කියපන් කෝ.. මේවට 😂😂🎉🎉🎉🎉🎉😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉

  • @renukarenuka5757
    @renukarenuka5757 หลายเดือนก่อน

    සුපිරිම සෙට් එකක් හරප්පා ජය වේවා

  • @janithchathuranga2621
    @janithchathuranga2621 หลายเดือนก่อน +2

    Wasthi lage video Monaweda kiyala hitenawa mewa balana kota. Supiri ❤❤❤

  • @wonjayson3809
    @wonjayson3809 หลายเดือนก่อน +1

    patta creative , wish you guys all the best.

  • @chamilasewwandiwa8197
    @chamilasewwandiwa8197 หลายเดือนก่อน +2

    දවසක......අංක එක
    උඹල....
    අම්මප හොදේ..❤

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i หลายเดือนก่อน

    සුපිරි හරක්පා
    ආදරෙයි හොදේ
    අම්මපා...
    ❤❤❤❤❤❤

  • @SamanKumara-w9t
    @SamanKumara-w9t หลายเดือนก่อน +3

    විපතක් නෙ වෙලා තියෙන්නෙ 😂😂😂

  • @priyadarshanahewage6734
    @priyadarshanahewage6734 หลายเดือนก่อน

    සුපියක් ඒකනම් හොදේ,❤️❤️❤️❤️

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw หลายเดือนก่อน +5

    දානකම් බලන් ඉන්නේ අපේ දක්ෂයන්ගේ දක්ෂතාවය බලන්න හරිම අගෙයි

  • @asankaupul6569
    @asankaupul6569 หลายเดือนก่อน

    පුළුවන් නම් මාසේ ට විඩියෝ 2ක් වත් දන්න ඔයලා සුපිරි හොදේ ආදරෙයි සෙට් එක්කට ❤❤❤

  • @jayasankasajith9743
    @jayasankasajith9743 หลายเดือนก่อน +11

    පුන්නකකු කාපු එවුන්ට බත් කන්න මතක් වෙලා 😂😂😂

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 หลายเดือนก่อน +2

    ❤❤ කුසුම නැන්දේ මඤ්ඤොක්කා පදුරක් ගලවා ගනිං.❤❤ ආදරණීය වචන

  • @harshaliyanage5513
    @harshaliyanage5513 หลายเดือนก่อน +2

    එනකල් හිටියේ බලාගෙන

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 หลายเดือนก่อน +2

    0:51 ගෙදරට ගැරඩියෙක් ආවත්.....ඉතිං 😂😂😂😂😂❤❤❤❤❤

  • @Inokashamali-ep5kb
    @Inokashamali-ep5kb หลายเดือนก่อน +2

    අන්න එහෙම වීඩියො එවන්න. අපි බලන් ඉන්නෙ එනකං. 🩷🩷🩷🩷🩷

  • @RohanJayasinghe-f1u
    @RohanJayasinghe-f1u หลายเดือนก่อน

    සුපිරියක් හොදේ❤❤❤❤

  • @sendanayakadonrohithalaksh7025
    @sendanayakadonrohithalaksh7025 หลายเดือนก่อน +3

    වලාමේ 💜️💜️💜️

  • @nissankabandara9590
    @nissankabandara9590 หลายเดือนก่อน +1

    Eka nam maru...supiri...♥️

  • @ravinmalwalage307
    @ravinmalwalage307 หลายเดือนก่อน +8

    කිවත් වගේ මුන්ට තියෙන්නේ රට ගොඩ ගනි කියන බය..ජයෙන් ජය ❤

  • @NadunDissanayake
    @NadunDissanayake หลายเดือนก่อน

    ඒකත් පට්ට එකක්.. ජය ජය

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u หลายเดือนก่อน +3

    ඇත්තටම අපිට කිසි හදිස්සියක් නැ ,......2048 වෙනකන් හිටපු එවුන්ට පුදුම හදිස්සියක් නැ .......

  • @anurabandara9803
    @anurabandara9803 หลายเดือนก่อน +1

    කොරල පෙන්නනකම් ඉදපල්ලකො........හත්වලාමේ අදත් සුපිරියක් ඈ..........

  • @prameeranuwan9923
    @prameeranuwan9923 หลายเดือนก่อน

    සුපිරියක් තමයි.👍👍

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 หลายเดือนก่อน +1

    සුපිරියක්, ඉක්මනින් තව එකක්,

  • @SudharmaJayalath-v4z
    @SudharmaJayalath-v4z หลายเดือนก่อน

    ඒක සුපිරි..ආදරෙයි බොලාට...