අලි ඇතුන් සියල්ල සමූල ඝාතනය කරපු අභිරහස් හේතුව මෙන්න .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 236

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 หลายเดือนก่อน +51

    නියමයි Janith, මුළු දිවයිනම cover කරන්න ශක්තිය, ධෛර්යය, සම්පත් ලැබෙන්න ඕන..
    සුභ පැතුම්..

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 หลายเดือนก่อน +102

    පළමුව කල යුත්තේ මේ ස්ථාන දී ඇති ඉංග්‍රීසි නම්වලට පෙර තිබුණ නම්වලට මාරු කිරීමයි. ඔබගේ කැපවීමට ස්තූතියි🙏

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 หลายเดือนก่อน +2

      ANIWARYENMA

    • @manorichamilasenarath
      @manorichamilasenarath หลายเดือนก่อน +4

      ඇත්තටම නම් මාරු කල යුතුයි

    • @ramismobile7048
      @ramismobile7048 หลายเดือนก่อน

      Nirmal devasiri

    • @ThinkOthers
      @ThinkOthers หลายเดือนก่อน +6

      ඔව්, ගොතම බුදුහිමි ඉන්දියාවේ කිව්ව වගේ අතීතයේ සුද්දන්ගේ රටක් කියයි.

    • @madhuraniroshan9872
      @madhuraniroshan9872 หลายเดือนก่อน

      ❤❤❤

  • @lakydahanayake4996
    @lakydahanayake4996 หลายเดือนก่อน +19

    හරිම ලස්සනයි. ඒ වගේම පැහැදිලි යි...
    මේ අසුර දේශය...
    අසුර යන් ගෙ සත්‍යය යට පත් කරන්න සූරයන් විසින් මේ දේශය විනාශ ය කරා ගෙන යනවා...
    ඒ වගේම මේ අසුර යේ රජුන් වන බුදු රජාණන් වහන්සේ ඉන්දියාව ට යවනවා..
    මේ සියල්ල ට ම ලොකු හේතුවක් තියෙනවා. ඒත් සත්‍යය වසන් කර තබන්නට බැහැ. අළු යට තිබුණ ගිණි පුපුරු වගේ දවසක මතුවන ව.
    අසුර යන් ගෙ ආගමනය නැවැතත් මේ දේශය ජම්බුද්වීපය යක් කරා ගෙන යන දවස තව වැඩි ඈතක නොවන බව දැනෙනවා ❤

  • @manjulafernando2257
    @manjulafernando2257 หลายเดือนก่อน +20

    ඔබතුමාට පින්.මෙම කර්තව්‍යය කරගෙන යාමට ශක්තිය ධෛර්යය වැඩියෙන් ලැබේවා

  • @harshadeshapriya9151
    @harshadeshapriya9151 หลายเดือนก่อน +19

    ජනිත් මහත්මයාණනි ඹබ තුමාට බෙහෙවින් ම පින් මෙම කරුණු ජන ගත කරනවාට . ඹබ තුමාට සම්මා සම්බුදු සරණයි.

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana หลายเดือนก่อน +12

    උඹ නියම නොල්ලෙක් මෙි රටට ආදරය කරන සැබෑ හෙළයෙක් මෙි රටෙි යථා තත්වය හෙලි කරනවට ගොඩාක් පිං මල්ලි.අනික මෙි රටෙි බදු දහම නැවත පණ එන දවසක් එනවා ඒ ඔය කියන ස්ථාන යලි නගා සිටුවමින්.දිගටම වැඩසටහන් කරන්න ඔය වැහිලා තියන කන් ඇරේවි දවසක පාලකයන්ගේ.👍❤️🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 หลายเดือนก่อน +20

    ජනිත් පුතේ...... ඔබ නම් විශ්වකෝෂයක් 🌹🌹🌹🌹
    ඔබට අපගේ ප්‍රණාමය 🌹🌹🌹🌹🌹
    ගෞරවනීය අරියමග්ග ස්වාමීන් වහන්සේත් 🙏🙏🙏
    ජනිත් පුතාත් 🌹🌹 අතීත හෙළ විරුවෝ දෙදෙනෙකුගේ.....😂😂...පුනරාගමනයක්මයි 🌹🌹🌹
    මේ උතුම් බුද්ධ භූමිය🙏🙏🙏🙏🙏🙏
    මොන තරම් සුන්දර.... වටිනා....දිව්‍යලෝකයක්ද ❤️❤️❤️❤️❤️❤️
    අතීත සීහෙළය විනාශ කරපු..... 😔😭😭 සුද්දන්ට කත් අදින.... හීනමානයෙන් පිරි කළු සුද්දෝ... 😭😭
    තමන්ගේ ජාත භූමියේ 🙏ප්‍රෞඩත්වය 🙏පිළිගන්න තාමත් ලෑස්ති නැති බව 😔😔😔 ඔවුන්ගේම අවාසනාවත්....
    හීන දීන බවත්ය 😔😔😔 ඒ මොළ වහල් භාවයේ නිද්‍රාවෙන්.......😂😂 අවදි කරවන්නට 😂😂😂
    ඔබ හට තව තවත්...... ධෛර්යය 🌹ශක්තිය🌹 වාසනාව 🌹 නිරෝගී භාවයත් 🌹දීර්ඝායුෂත් 🌹ලැබේවා 🌹🌹🌹 බුදු සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏
    ....... මෛත්‍රී.......

  • @VoiceofSena-g6e
    @VoiceofSena-g6e หลายเดือนก่อน +19

    අනිවාර්යයෙන් වැඩි ඈතක නෙවෙයි ඒ දවස් සත්‍ය හෙලිවෙන 👍👍👍👍 සුවපත් වේවා

  • @lakshman245
    @lakshman245 29 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු. මහතාට ගොඩක් පින් අපේ හෙළ ඉතිහාසයේ විස්තර දැන ගෙ න අපිව දැනුවත් කලාට බුදුන් ඉපදුණු මේ හෙළ දීපය පාලනය කරන්න ඔබලා ව මේ රටට අහිමි වෙයි කියලා මට බයයි ඕගොල්ලන්ට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඔබ තුමා ට ගොඩක් පින්.

  • @jagathdahanaka2101
    @jagathdahanaka2101 หลายเดือนก่อน +13

    ජනිත් මහත්තයාගෙ මේ කැපවීමෙන් රටේ ගොඩක් තැන් ගැන දැන දැකගන්න ලැබෙනවා... ඔබතුමාට ජයවේවා...!!සුවපත් වේවා...

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි.මමත් ඔය රවුමම ගියා දවසක් පූදුම කණගාටුවකින්.ඇත්තටම ඔබ කියනව වගේ දවසක් ලගදීම එනවා ඔය සුන්දර පරිසරයේ වටිනාකම නැවත මතුවන.

  • @subashiniperera2881
    @subashiniperera2881 หลายเดือนก่อน +14

    ඇත්ත මුලින්ම ඒ මෘග මිනිසුන්ගේ නම් වලින් හඳුන්වන ස්ථාන වලට අපේ අතීතයේ හඳුන්වන ලද නම් නැවැත ආදේශ කළ යුතුයි. එවිට තව වසර කිහිපයක් තුළ එය ජන ගතවෙයි.

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 หลายเดือนก่อน +15

    ජනිත් මහත්මයාඹබ තුමාට බෙහෙවින් ම පින් . මේ ශ්‍රී ලංකාවේ වටිනා ස්ථාන වලට යොදා තිබෙන ඉංග්‍රීසින්ගේ නම් වහාම ඉවත්කොට ඒ වෙ නුවට පෙර කල සිහෙල දීපයේදි හදුන්වා තිබුණු නියම නම් භාවිතා කරන්න ඕනේ. මොකද මේ රට ජනතාව වහල් රටක් සහ කාගේවත් වහල් ජනතාවක් ජීවත්වෙන රටක් නොවෙයි.

  • @RanjithJayaweera-vd9on
    @RanjithJayaweera-vd9on หลายเดือนก่อน +7

    ජනිත් මහත්තයෝ ඔබ පවසන ඒ දිනය සිව්හෙළයට ඉක්මනින් උදාවෙන්න ලැබේවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 26 วันที่ผ่านมา +2

    ජනිත පුතා me helaye sathya ඉතිහාසය වෙනුවෙන් ජීවිතය කැප kala ඔබට අපගේ uththamacharaya !!!!❤❤❤❤neerogi සුව deergau ලැබේවා සුවපත් වෙත්වා

  • @PamicoHomes
    @PamicoHomes หลายเดือนก่อน +10

    ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ඔබට මේ කරන අගනා සත්කාර්‍යයට ..🙏🙏💎❤️

  • @shamaliw
    @shamaliw หลายเดือนก่อน +5

    ජනිත් මහත්තයො ඔබ තුමාට ගොඩාක් පිං...සැම වැඩසටහනක්ම බලනවා හරිම කැමැත්තෙන්..නොදන්න ගොඩාක් දේවල් දැන ගන්න ලැබෙනවා..අද නමි ඇත්තටම ඇඩුනා..මාරම දුකයි අපේ රට ගැන...තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @kanthikulatunga4546
    @kanthikulatunga4546 หลายเดือนก่อน +10

    ජනාධිපතිතුමනි සුද්දා නමින් ඇති අපේ රටේ ඇති නාම ග්‍රාම දැන්වත් අපේ හෙළ උරුමය නිවැරදි කරන්න. ජනිත් පූතේ ඔබට ජයවේවා.

  • @sarath24517
    @sarath24517 หลายเดือนก่อน +6

    ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ඔබට බොහොම පින් , අවසානයේ දැනෙන්නේ හරිම දුකක් ❤

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 หลายเดือนก่อน +2

    විශ්ව මාතාව ස්තුතියි. ඇග කිලිපොලා යනවා පුතේ. ඔබ‍ට විශ්වයේ ආශීර්වාදය labewa♥️🙏

  • @MeedumLokaya
    @MeedumLokaya หลายเดือนก่อน +26

    අපේ පිටරට වහල්ලුන්ට උන්ගේ බෙට්ටත් ලොකුයි.අවාසනාවක මහත කියන්නේ ලංකාවේ ඉතිහාසයත් උන්ට වහ කදුරු වගේ.😢

  • @sudharma4313
    @sudharma4313 26 วันที่ผ่านมา +2

    හෙළ යේ මහා හෙළයාණනි පුතේ ඔබ ට දීර්ඝායුස ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @kasuntharaka2440
    @kasuntharaka2440 หลายเดือนก่อน +4

    අය්යේ දීර්ගායු ඔයාට,,ඔයා කියන වචන වලින් හොදටම දැනෙනව මව්බිමටදියන ලැදියාව සහ ගරුත්වය..කලින් දැනම් හිටියෙ නෑ මේ විස්තරය

  • @pathmaranjani4389
    @pathmaranjani4389 หลายเดือนก่อน +7

    ජනිත් මහත්තයා.. මම ඔය ස්ථානයට ගිහින් තෘයෙනව යන විට ඇත්තටම මට සිහියට එන්නේ ම කිඹුලවතින් එන සීතල සුළගමයි මම මනසින් ඒ අප බුදු පියාණන් වහන්සේගේ ගේ ආශ්චර්යය විදිනව හිමාලය තමයි මේ... ඔබ මේ ගන්න උත්සාහය ට පින් අපෙ යට ගියා ව ඉදිරි යට ගන්න දරන උත්සාහය සාර්ථක වෙවා තාමත් අපෙ රටෙ මිනිසුන් පර සුද්දන්ට ගැති කම් කරනව අපෙ ප්‍රෞඩ ඉතිහාසය යට කරල දානව අපෙ වටිනා සම්පත විනාශ කල උන් ගැන තාමත් ගැති කම් කරනවා. ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා

    • @pathumjayasuriya5902
      @pathumjayasuriya5902 หลายเดือนก่อน

      ඔබතුමා කෝච්චියේ යනවද

  • @shyamaliepa3154
    @shyamaliepa3154 หลายเดือนก่อน +5

    බලබලාම සිටිය මල්ලියො ඔයා කවදද අපට අපේ ඉතිහාය නමි උෟ බුදුන්ගේ පින්බිමේ තවත් බොසාතානන් ස්පර්ශ කල ස්තායක් සොයා අපට ලබාදේන තුරු තේරුවන් සරනයි

  • @dencilPerera-d5n
    @dencilPerera-d5n หลายเดือนก่อน +8

    මගෙන් වරදක් සිදුවී ඇති බවයි මට දැනෙන එකම හැගීම. කොපය නිසා වරදක් සිදු වූ බව දන්නවා හදවතින්ම සමාව ගන්නවා සියළුම දෙනාගෙන්,සියළුම දෙනා මා හට ලබා දුන් සියළු මග පෙන්වීම් වලට හදවතට එකගවම ස්තූතිවන්ත වෙනවා.

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 หลายเดือนก่อน +5

    මේ වැඩ සටහන කරන සියලු දෙනාට ....මගේ ප්‍රසංසාව....

  • @shandrikasriyani101
    @shandrikasriyani101 หลายเดือนก่อน +4

    සිව්හෙළයේ නමි දැමීය යුතුමයි එතකොටයි සත්‍ය සිවිහෙළය ❤

  • @indikadna7993
    @indikadna7993 27 วันที่ผ่านมา +1

    නූතන සමාජයා දැනුවත් කිරීමට මෙවැනි වටිනා වැඩසටහන් තවදුරටත් ඉදිරිපත් කරන ලෙස මා ඉතාමත් ඕනෑකමෙන් ඉල්ලා සිටින අතරින් 💜ඔබ සියලු දෙනාට නීරෝගිමත් දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා🙏🙏🙏

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe หลายเดือนก่อน +6

    යථාර්ථය දැන් යු ටියුබ් අංක 1 එක No eka

  • @NalikaRavindra
    @NalikaRavindra 26 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි! ජනිත් මල්ලි. ඔබ සැමට තව තවත් ශක්තිය ලැබේවා

  • @SenarathBandara-o4k
    @SenarathBandara-o4k หลายเดือนก่อน +8

    ඇඟේ මාළු නටනවා මගේ මේවා ඇහුවාම ❤❤❤

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 หลายเดือนก่อน +2

      කේන්ති අරගෙන වැඩක් නෑ, යතාර්ථය තේරුම් ගමු.

  • @gayanaga3294
    @gayanaga3294 หลายเดือนก่อน +3

    විශිෂ්ඨ යි ජනිත් අතිවිශිශ්ට යි සිව්හෙලයෙ යථාර්ථය ඔබ පැහැදිලි කල ආකාරය ඔයා මේ රටට සම්පතක් මගේ රත්තරන් පුතේ ස්භාදහමේ ආශිර්වාදය ඔබ සමගයි ඔය රැවුල කොන්ඩය එයට මනාව ගැලපෙන ව රත්තරන් පුතේ ඔබ මට මහමෙර තරම් වටිනව රටටත් එසේමයි ආදරෙයි හැමදාමත් ❤️🙏🙏🙏

  • @senavibanda3357
    @senavibanda3357 หลายเดือนก่อน +5

    තෙරැවන් බෙලෙන් නිදුක් නිරෝගි සුවය මහත්මා ඔබ තුමාට෴෴෴෴

  • @prageethedirisinghe1502
    @prageethedirisinghe1502 หลายเดือนก่อน +1

    අපේ රටට ජාතියට මේ කරපු අපරාධය දකිද්දි මගේ පපුවත් හිර කරනවා. දැනටත් මුන්ව මරාගෙන මැරෙන්න හිතෙනවා. කෙසේ වෙතත් ජනිත් මහත්මයා ඔබට ගොඩක් පින් මේවා අපට කියා දෙනවට 🙏🙏🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga หลายเดือนก่อน +3

    මින්මතු හොටන් යන නම භාවිතයෙන් ඉවත් කරමු෴මහ එලිය තැන්න

  • @NiranjanNuwan-t5p
    @NiranjanNuwan-t5p หลายเดือนก่อน +6

    ජයවේවා සිව්හෙලයට ❤❤❤❤❤❤

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 หลายเดือนก่อน +2

    රට මැද අලි නොසිටින්න හේතුවක් ඒක.....සුපිරි මල්ලී ජයවේවා දිගටම යමු.....🙏🙏🌹🌹❤❤

  • @ThinkOthers
    @ThinkOthers หลายเดือนก่อน +9

    ගංඟ යමුනා අචිරවතී සරබු මහී. වෙනත් රටක සිද්ධි කියන්නේ සහ රූප අඳින්නේ කොහොමද අපේ මුතුන් මිත්තො .? විශේෂයෙන් ගොතම බුදුහිමියන් ඉන්දියාවේ කියන හාමදුරුවරුන්ට නොතේරෙන්නේ ඇයි.?

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v หลายเดือนก่อน +1

      උන්ට නොතේරෙනව නෙවෙයි .උං සත්‍යය පිලිගන්න අකමැති පාහරයන්.

    • @NalaniMeegaswaththa
      @NalaniMeegaswaththa 7 วันที่ผ่านมา

      ඇපෙ රටෙඩෙවල් ඉන්ඩියාවට බාරඩෙන්නෙ කොහොමඩ. ආඩි මුතූන්මිත්තො අපෙ රටෙ ඩෙවල් මිසක වෙනත් රටවල් ඩෙවල් පුස්කොල පොත්වල ලියනවඩ පරඩුඩ්ඩො අපෙඩෙවල් නාව්වල ප්පටවාගෙන උන්ගෙ රටට ගෙනිච්චා ට්ජවත් එවා ඉන්ඩියවට ගෙනියල dambadiwa ස්තාපිතකලා

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d หลายเดือนก่อน +1

    මම හරිම අාසයි ඔබ ෙග් වැඩ සටහන් බැලිමට මම අවු 30කට උඩදි බලන්න ගියා නමුත් සුද්ද ෙග නමින් තමයි දැන ෙගන අාෙවි ජනිත් පුෙත් ඔබට තව තව විස්තර ෙගන එ්මට සක්තිය ෙෙධ්‍යර්‍ ය ලැෙබිවා සුවපත් ෙවිවා!!!❤

  • @nandanajayantha2211
    @nandanajayantha2211 หลายเดือนก่อน +4

    ජනිත් මහත්තයා ඔබට දි්ර්ඝායුෂ ලැබේවා.අපි කෙසේ හෝ ඉක්මනින්ම සත්‍ය එළිදරව් කරමු.තෙරුවන් සරනයි .

  • @SadunMadushanka-ek5zd
    @SadunMadushanka-ek5zd หลายเดือนก่อน +6

    Budu saranai aiye..digatama karagena yanna❤❤❤

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x หลายเดือนก่อน +5

    Ma...Atta...හොයා යන්න ..janpati අවධානය ✍️🌹🌹🌹

  • @DineshaDarshani-n7l
    @DineshaDarshani-n7l หลายเดือนก่อน +6

    අපේ රටේ පෙර නායක ඉන් මරා දමා අපේ කොදු නාරටිය කැඩුවා. මේ නිසා නම් වත් වෙනස් කරන්න හයියක් නෑ මුන්ට. අතීත වීරයෙකු යළි ඉපදීම අවශ්‍ය i. බීරි අලින්ට වීණා වාදනය කරල වැඩක් නෑ 😢

  • @Weerasiriamaasha
    @Weerasiriamaasha หลายเดือนก่อน +6

    බුදුසරනයි 🎉🎉🎉🎉

  • @SarathWimalawira-i9s
    @SarathWimalawira-i9s หลายเดือนก่อน +5

    නිරෝගී වේවා දීර්ගායු වේවා තෙරුවන් සරණයි

  • @HuwanKw
    @HuwanKw หลายเดือนก่อน +3

    ❤❤ ස්තුතිවන්ත වෙනව ඔබට,,,

  • @LalindaRanasinha
    @LalindaRanasinha หลายเดือนก่อน +5

    ෂාප වේවා 😢 මගෙ මෙ හෙළ බිමට මෙ කළ දෙවල් වලට .....

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe หลายเดือนก่อน +3

    ස්තූතියි සුවපත් වේවා

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @PoornaSadew
    @PoornaSadew หลายเดือนก่อน +1

    ජනිත්, ඔබට බොහෝ පින්

  • @TharakaKalhara
    @TharakaKalhara หลายเดือนก่อน +3

    තුණු රුවනේ සරණයි ජනිත් ඔයාට

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 หลายเดือนก่อน +4

    වැඩේ කරගෙන යමු 🎉🎉🎉❤

  • @BandaraBandara-l8k
    @BandaraBandara-l8k หลายเดือนก่อน +3

    Godak pin obatumata❤❤❤❤❤

  • @NalinIndika-rx9ng
    @NalinIndika-rx9ng หลายเดือนก่อน +4

    ජයම වේවා මේ රටේ නිවරදි ඉතිහාසයට

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx หลายเดือนก่อน +2

    අඩුම තරමේ මේ නම් වලට කලින් නම්ද මෙහි සදහන කලයුතුමයි.අපේ නිවරදිම ඉතිහාසය අප සොයාගත යුතුයි .❤

  • @aravindapriyankarage9485
    @aravindapriyankarage9485 หลายเดือนก่อน +2

    Super findings Janith.. !🙏 Respect you for your dearly efforts! 👍🙏

    • @JanithHarsha
      @JanithHarsha  หลายเดือนก่อน

      ස්තුතියි 🙏

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +2

    හෙළය ාවා දිපු අමනයෝ අදත්ඉපදිලා ඒ ටිකම කරනවා..සංසාර චකුුය..

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 หลายเดือนก่อน +3

    අපේ උරුමයන් සගවා ගත් ඒ අපූරු පරිසරය

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 หลายเดือนก่อน +4

    ජයවෙිිවා 👍🤝🙏🙏

  • @NishanthaWickramasinghe-o2h
    @NishanthaWickramasinghe-o2h หลายเดือนก่อน +2

    සත්‍ය හෙළි කරන ඔබට මගේ ප්‍රණාමය ❤❤❤

  • @Shantha-h5u
    @Shantha-h5u หลายเดือนก่อน +8

    මම වැඩිය කමෙන්ට් දාන්ට කැමති නෑ . ඔයා දාන හැම වීඩියො එකක්ම බලනව .
    අපි ඔයා එක්ක ඉන්නව . මේ වැඩෙ නතර කරන්ට එපා

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike หลายเดือนก่อน +1

    ඉතාම විශිෂ්ට හෙළිදරව්වක් .සිවිහෙල සගරාව පුධාන නගරවලින් මිල ට ගතහැකිතැන් සදහන් කරන්න.

  • @manjuarampola
    @manjuarampola หลายเดือนก่อน +4

    පරසුද්දන්ගේ නම් දැන්වත් ඉවත් කර අපේ පැරණි නම් භාවිතා කිරීමට පටන්ගමු

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 หลายเดือนก่อน +2

    Obathuma suwapath wewa 🙏🙏🙏

  • @SankaDarshana-h2h
    @SankaDarshana-h2h 24 วันที่ผ่านมา

    හරියටම හරි හෝර්ටන් තැන්න නෙමෙයි මහාඑළි තැන්න,අපේ කම රැකීම ගැන හැමදාම ඔබ ගැන ආඩම්බරයකි දැනෙන්නේ🙏👍❤️

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 หลายเดือนก่อน +2

    ඉතා වටිනා විග්‍රහයක් ,අතීත ආවර්ජනයක්,ඉදිරිපත් කිරීම ගැන ස්තුති ❤

  • @maheshliyya6352
    @maheshliyya6352 หลายเดือนก่อน +2

    Athi vishishta video ekak Sahodaraya. Obata pin. 🙏🏻

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v หลายเดือนก่อน +3

    Theruwan සරනi ඔයාට

  • @Sriyani-h2w
    @Sriyani-h2w หลายเดือนก่อน +3

    Theruwan saranai putha. Bohomath esthuthi.

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br หลายเดือนก่อน +3

    මෙතමයි,මමදකින,මහමෙිරූව,

  • @LassanaGreatlife
    @LassanaGreatlife หลายเดือนก่อน +3

    Obathuma bohoma hodin visthara kala

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน +3

    Theruwan..Saranai..🙏🏻🌷🍁

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 24 วันที่ผ่านมา

    ඔබට බොහොම පිං

  • @anurafernando7603
    @anurafernando7603 หลายเดือนก่อน +3

    හෝටන් තැනි කොහේද ලංකාවේ,
    ඒව ඇත්තේ එන්ගලන්තේ.
    අපේ මහඑලිතැන්න
    ලොවට කියන්න.

  • @DharmasiriLiyanage-y6i
    @DharmasiriLiyanage-y6i 19 วันที่ผ่านมา +1

    නුඹ පුතේ පෙර බවවලත් අධිබලැති බුද්ධියක් හිමි අදිමනසකින් යුතු බුද්ධ කාළයටත් එහා සිට ඒ ඉසිවරයා ඔබයි එය ඔබට දැනෙනවා ඇති ඔබට ඒ සංසාර ජානමය ගතියෙන් ගැලවීමට නොහැක ඒ ශක්තියෙන් තමා මේ භවයෙන් මනුස්ස ආත්මයක් ලබාඇත්තේ හැබයි මේ කලියුගයේ මිත්‍යාව යථාර්තයක් බවට පෙරලීමට ඔබේ පෙර ජානමය ලේ නලියන ගතිය තමාසත්ස්‍ය මේ විපරිනාමෙන් පසුව එන්නෙ ඔබේ සත්්‍ය මතුවීම යි එය තමා සොභාවේ ගතිය ඔබට කාලකන්නි නරුමයො ඉන්න කාලෙක යහපතක්ම්ම වේවා 😮

  • @arsujeewa
    @arsujeewa หลายเดือนก่อน +2

    🙏🙏

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 20 วันที่ผ่านมา

    තව තවත් සත්‍ය හෙලි පෙහෙලි කරගන්න .නුඹට සියලු දෙවි පිහිටයි

  • @arunakelum8417
    @arunakelum8417 22 วันที่ผ่านมา

    ඉතා අගෙයි

  • @Rajaratamerigoldflowers
    @Rajaratamerigoldflowers หลายเดือนก่อน

    අති විශිෂ්ටයි ජනිත් අයියේ...මට නම් ඇඬෙනවා මේවා බලද්දී 😢😢😢

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe หลายเดือนก่อน +2

    සැබෑම සත්‍ය නැවත එලියට ගන්න කැප වීම ප්‍රශංසාවට ලක් කරමු....

  • @kwt5405
    @kwt5405 หลายเดือนก่อน +2

    උන් අපේ රට කාල විනාස කරල.තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @manori-l8b
    @manori-l8b หลายเดือนก่อน +1

    Supiri ❤❤❤

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 หลายเดือนก่อน +2

    වැසීගිය සත්‍යය නැවත මතු වේවා.අපිට මුන් කරලා තියෙන විනාශය ඇහෙද්දි පුදුම වේදනාවක් දැනෙන්නෙ 😢😢😢

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @shineisle2263
    @shineisle2263 26 วันที่ผ่านมา

    මේ අපේ අලි ඇතුන් මරාපූ පර සුද්දන් ටික අපායේ ඇති.🙏

  • @HTJRrawana1
    @HTJRrawana1 หลายเดือนก่อน +3

    ගරු කරනව ඔබට මහඑලි තැන්න ලෙස නැවත අපෙ වටිනා සුන්ඩර බිම ආමන්ත්‍රනය කිරිම ගැන.. අපි අපේ පැරනි සුන්දර නම් භාවිතා කලයුතුමයි..

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga หลายเดือนก่อน +1

    කුරු අලි මැරුවා

  • @SagaraKumara-k3b
    @SagaraKumara-k3b หลายเดือนก่อน +2

    සහෝදරයා ඔයාගේ දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද

  • @sasbubble3393
    @sasbubble3393 หลายเดือนก่อน +1

    Yes. Yes❤❤❤❤❤❤❤❤❤

  • @asirigayan1800
    @asirigayan1800 หลายเดือนก่อน

    අපට උරුම බුදු දහම,ජෝතිර් වේදය,වෙදකම ඇතුලු සියළු දේ ලඟදීම අපේ උරුමයන් ලෙස ලොවට හෙලි කරන අපේ වීරවරයානෝ.ඔබට චිරන් ජයතු.....!! ඔබට විශ්වයේ ආශර්වාදය...!

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 หลายเดือนก่อน

    වශිෂ්ඨයි.විශිෂ්ටයි විශිෂ්ටයි ❤

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 หลายเดือนก่อน

    තැවුල්..වූ..සිත..
    හඬයි.....
    යථාර්ථය...
    වැලලී.....
    😢

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 หลายเดือนก่อน +1

    අගය කලයුතු තාරුණ්‍යය 🎉🎉🎉🎉

  • @indraekanayake8811
    @indraekanayake8811 หลายเดือนก่อน

    💐💜️❤💙🩵🌏🙏 ළෝකෙන් උතුම් රට මෙි හෙළ බිමට ඔබ වැනි උත්තම පුරැෂයන් ගෙන් කෙරෙන යුග මෙහෙවර අති විශිෂ්ඨයි. සියළුම දෙනාට ම ගෞරවණීය ප්රණාමය 🌏🙏

  • @pramodharshana-z7p
    @pramodharshana-z7p หลายเดือนก่อน +1

    Apee urumaya🎉

  • @SankaDarshana-h2h
    @SankaDarshana-h2h 24 วันที่ผ่านมา

    ජනිත් සහෝදරයා මට මතක් වෙනවා අපි පොඩිකාලේ කියපු කවියක් නැත්නම් කවියට සමාන අපි සෙල්ලමට කියපු පද පේළියක් නැතිනම් වචන පේළියක් "අතුරු මිතුරු "දඹදිව" තුරු රාජ කපුරු සෙට්ටියා කියන මේ වචන පේළිය,මේ පොඩි වචන පේලිය තුල අපේ ඉතිහාසය ගැන මහා ලොකු කතාවක් ගැබ්ව ඇති බව මට සත්සුදක් සේ පැහැදිළියි,අදහස් දක්වන්නන්ට අදහස් දැක්විය හැක🙏👍❤️

  • @shelijayasinghe6991
    @shelijayasinghe6991 หลายเดือนก่อน +1

    Maha.elithenne.thamaianothaththa.wila.thibune😢😊❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 25 วันที่ผ่านมา +1

    Thawath kala kanni hoda wede akunu gahalath madi para suddata

  • @janakaperera7936
    @janakaperera7936 หลายเดือนก่อน +1

    ජනිත් මහත්මයා අරියමග්ග හාමුදුරුවො කිසිම සද්දයක් නැත්තෙ මොකද දන්නැද්ද