2024.07.28 බත්තරමුල්ල | පූජනීය වනරතන හිමි | දඹදිව කතිකාවත | රාවණ රජකම උරුම අපේ රටට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 236

  • @Sathya-s3e
    @Sathya-s3e 5 หลายเดือนก่อน +36

    මේ වගේ තරුණ ස්වාමින් වහන්සේලා සිරි සද්ධර්මය නිවැරදිව වටහා ගෙන , අපට දේශනා කිරීමට ඉදිරිපත් වීමම හොද පෙරනිමිත්තක්.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය අදිෂ්ඨාන කරමි..
    🙏🙏🙏

  • @yamunasriyani9182
    @yamunasriyani9182 4 หลายเดือนก่อน +2

    සත්‍ය පැහැදිලිව කියාදෙන ඔබවහන්සේට අරහත්ඵලයට වහා වහා පැමිනේවා දීර්ඝායුෂම වේවා සුවපත් වේවා

  • @geethanganisadalatha2205
    @geethanganisadalatha2205 4 หลายเดือนก่อน +2

    ගෞරවණීය ස්වාමීන් වහන්සේටත් යථාර්ත නාලිකාවේ සැමටත් තෙරුවන් සරනයි. නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 หลายเดือนก่อน +3

    අපේ මැකුලානේ සුවමෝන් වහන්සේට මගෙනමස් කාරය වේවා 🙏🙏🙏🙏🌹

  • @chamindact2264
    @chamindact2264 5 หลายเดือนก่อน +22

    මේ කරනා සත්කාරය අපේ වැලුලු ඉතිහාසය මතුකර අපේ ජනතාව මේ මුලාවෙන් ගලවා ගැනීමේ අභිප්‍රායයි..තෙරැවන් සරණයි ඔබ වහන්සේ සහ ජනිත් මහතා ඇතුළු සියළුම දෙනාට!

  • @liyanagesunil8701
    @liyanagesunil8701 4 หลายเดือนก่อน +2

    වටිනා දේශනාවක්.ඔබ වහන්සේ සුවපත් වේවා !!!!

  • @sarath24517
    @sarath24517 5 หลายเดือนก่อน +33

    අපේ වමින්වහන්සේට දිගායු වේවා , ජනිත් පුතාට සම්මා සම්බුදු සරණයි , උතුම් අර්ථ ,දම්ම ,නිරුක්ති පටිභාන , සහිත වූ සිරි සද්දර්මය බැබලේවා, උතුම් වූ හෙළබිම දිනේවා

  • @Kolabasanni
    @Kolabasanni 4 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා වැඩසටහනක් සියලු දෙනා සුවපත් වේවා

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 5 หลายเดือนก่อน +58

    මිගෙට්ටුවත්තේ.......හිමි,වාරියපොල ......හිමි...තවමත් වැඩ සිටී..සත්‍ය හෙළිකරන ඔබවහන්සේට නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා ...

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน +1

      @@paranagamarathnayaka125 අනේ මේහේම පවක්

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 หลายเดือนก่อน

      ​@@ChamapapereraPereraමෝඩමනුස්සයෙක් බන අහන්න බොපිටිය සදහම් පාසැල නරඹන්න

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      සියලු ධාතූන් වහන්සේ ලා සීයට අනුනවයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නෙ මෙහෙලදීපයේ මෝඩ ගැහැනිය දෙන්න උත්තර

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 5 หลายเดือนก่อน +37

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා

  • @iltonfernando6483
    @iltonfernando6483 5 หลายเดือนก่อน +22

    ගවුරවණීය ස්වමීන්වහන්සේට නිදුක් නීරොගී සුවයම ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @amaseekodo
    @amaseekodo 5 หลายเดือนก่อน +11

    අපේ හෙලබිමේසැබෑ ඉතිහාසය සොයා යන උතුම් කටයුත්තට වෙහෙස දරන ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට තවත් ශක්තිය දහිර්‍ය ලැබේවා !!!තෙරුවන් සරණයි !!!

  • @indirahettiarachchi5235
    @indirahettiarachchi5235 5 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි. ඉතා අගනා දේශණාවකින් සත්‍ය පෙන්වාදීම ගැන ස්තූතිය පුද කරමි. සාදු සාදු සාදු.

  • @ShiromiDamayanthi-vg5nt
    @ShiromiDamayanthi-vg5nt 5 หลายเดือนก่อน +13

    ස්වාමීන් වහන්සේ සහ ජනිත් මහත්මයා ඇතුලු සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏

  • @shamaliw
    @shamaliw 5 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේගේ සැම වැඩසටහනක් බලනවා..අහනවා..හරිම ආසාවෙන්..කැමැත්තෙන්... ඔබ වහන්සේගේ හඞ හරිම උද්යෝගයක් ලැබෙනවා ඇත්තමයි..ආඩම්බරයි...ඒ වගේම ජනිත් මහතා ඔබත් හරිම සුපිරි චරිතයක්..ඔබටත් අපේ ගරුතර ස්වාමින් වහන්සේටත් සියලුම දෙවි පිහිටයි..බුදුසරණයි

  • @deepikanilangani7837
    @deepikanilangani7837 5 หลายเดือนก่อน +18

    උතුම් බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
    යථාර්ථ නාලිකාව මගින් අපේ හාමුදුරුවන්ගේ මෙහි මුල් පැහැදිලි කරන වීඩියෝ එකේ සිට බැලුව හරිම හොදින් පැහැදිලිකිරිිමක් කරනවා මෙය සත්‍යයයි කියා වැටහෙන්නේ පිං ඇත්තන්ට පමනයි 🙏🙏🙏 බුදුන් දර්ශනය සත්‍යයයි සත්‍යයයි සත්‍යයයි මේ බුද්ධ ශක්තිය ආනුබාවයෙන් සත්‍යයයි පැහැදේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      බුද්ධ ශක්තිය සතයයි.ඒත් බුදුන් වහන්සේ ඉපදුනො ඉන්දියාවේ මයි.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      බුදුන් ඉපදුනෙ ජන්බුද්දීපය දඹදිව ඒකාන්තයෙන්ම මෙහෙලයේමයි බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රජවරුන් රැගෙන ගිය ධාතුන් වහන්සේලා සියල්ල තැන්පත් කොට සෑයවල් හැදුවෙ මෙහෙලයෙ පව්කාර ගැහැනිය දැනගන්න😂😂😂😂😊😊😊

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      මහත්මාගා න්දි බුදුරජුන් ඉන්දියාවෙ බුදුවුන බව දැන ගෙන තියෙන්නෙ ලයිට් ඔෆ් ඒෂියා පොත බලලලු😂😂😂😂😊😊😊

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 5 หลายเดือนก่อน +15

    වල දැමු සියළු සත්‍යයන් නමැති සීහෙළ මහා නිධානය ගොඩ ගමූ. තාක්ෂණයෙ යහපත් පැත්තට පිංසිදු වේවා! ඔබ සියළුම දෙනාට මාගෙ ප්‍රණාමය පුද කරමි. සියළු සත්ත්වයෝම සුවපත් වේවා!

  • @Dilithmadagedara
    @Dilithmadagedara 5 หลายเดือนก่อน +39

    සත්‍ය සොයා යන ස්වාමින් වහන්සේලාට නමස්කාර කරමි..

  • @sunilsenarathna9744
    @sunilsenarathna9744 5 หลายเดือนก่อน +3

    අතිස්‍රෙස්ටයි අපේ හමුදුරුවනේ ඔබවහන්සේට යෝදබලය ශක්තියවේවා

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 5 หลายเดือนก่อน +11

    ඔබ වහන්ෙස්ෙග් ෙද්සනය නමි අති ෙශ්‍ර්ෂ්ටයි. වන්දනීයයි. යථාර්ථය වැඩි්‍ අැතක ෙනාෙවි.ඔබ වහන්ෙසටත් ජනිත් මහතාටත් දීර්ඝායු ෙවිවා.

  • @sudharma4313
    @sudharma4313 5 หลายเดือนก่อน +12

    අර්‍ය්ය උත්තමයන් වහන්සේට හා ඔබ සියලු දෙනාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @r.dhammapali778
    @r.dhammapali778 4 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏saa🙏
    බොහෝ කලකින්.. බුද්ද පුත්‍ර යෙ කුගෙන් 🙏ගව්රවනීය, සත්‍ය බුද්ද දෙසනා වක් srawanayaකරන්න ලැබුණ 🙏.... වැන්දනී ය යි.. 🙏පුජනීයයි... 🙏ඔබවහන්සේ නීරෝගී.. දීර්ගායු... ලබත්වා 🙏🙏🙏
    ජනිත් පුතාට ත්, ඔබ සැමටත්.....බුදුසරණයි 🙏දීර්ගායු වේවා 🙏🙏
    ...... මෛත්‍රී......

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගේ බණ නැවත නැවත යථාර්තය නාලිකාව ඔස්සේ පුදහරින්න සුවාමින්වහන්ස නමස් කරාවේවා ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @UpaliPremathilake
    @UpaliPremathilake 5 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනාව හොඳටම අවබෝධ වෙනව.
    සංවට්ඨය පරිවට්ඨය ඇති වෙන හැටිත් විවට්ඨයට යනවිදයත් තේරෙනවා. මේ දහම සියලුම හෙළයන්ට අවබෝධ වේවා.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 5 หลายเดือนก่อน +3

    යතාර්ත නාලිකාවට ස්තූති වන්ත වෙමි ජනිත් මහත්මයා ඇතුලු අපේ ගෟවර්වනීය සුවාමීන් වහන්සෙටත් මෙිවිශ්වයේ ආශීර්වාදය ම ලැබේවා..

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 5 หลายเดือนก่อน +14

    ධෛර්යවන්ත ස්වාමීන් වහන්සේ තම දේශප්රේමී යුතුකම ඉටු කරමින් සිටී, ඉතා ප්රශංසනීයයි, උන්වහන්සේ ධර්මයෙහි හැසිරෙන නිසා ධර්මයෙන් ආරක්ෂා වනු ඇත!
    The brave reverend is doing his patriotic duty, very commendable , he will be protected by the Dhamma as he behaves in Dhamma!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 5 หลายเดือนก่อน +3

    සත්‍ය දේශනා කරන සියලු ස්වාමින් වහන්සේලා ගෞරවනීයයි නමස්කාර කරමි.

  • @dammikawickramanayaka1341
    @dammikawickramanayaka1341 5 หลายเดือนก่อน +11

    වන්දනීයයි , ප්‍රශංශනීයයි....
    පරම සත්‍යය හෙළි කරන්න , කරලියට ගේන්න ගන්න උත්සහය සාර්ථක වේවා !!!
    🙏🙏🙏😊

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 5 หลายเดือนก่อน +21

    අති පූජනීය වනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු යථාර්ථය නාලිකාව මගින් ,විනාශ වී යන අපේ අභිමානවත් හෙළ බොදු ඉතිහාසය යලිත් නගා සිටුවන්නට සහ ඊට නව පනක් දෙන්නට ඔබතුමන්ලා දරන වෑයම බෙහෙවින් අගය කරමි.ඔබතුමන්ලා ‌වැනි එඩිතර විරුවන් මේ හෙළබිමේ දසදහස් ගනනින් බිහිවේවා!අපේ හෙළ බොදු ජනතාවගෙ නුවණැස පෑදී ,සත්‍ය අවබෝධ වී අපේ රට ගොඩ නගන්නට පෙරට එන්නට ශක්තිය,ධෛර්යය නොඅඩුව ලැබේවා!

    • @nisalfernando9122
      @nisalfernando9122 5 หลายเดือนก่อน

      Edithara horu thama ithin yatharthaya naalikave set venne

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      නිසල් නුඹ පලයන් ඉන්දියාවට කොට්ට මෙට්ට අරගෙන ඇයි මෙහෙම උඹෙ බුදුහාමුදුරුවො ඉන්දියාවෙ පලයන් ධාතුන් වහන්සේලා සියල්ල තියෙන්නෙ මෙ හෙලයෙ බූරුව

  • @namaliweerakkody3542
    @namaliweerakkody3542 5 หลายเดือนก่อน +5

    ගොඩක් සාරවත් දේශනයක් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 5 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @samankumara1181
    @samankumara1181 5 หลายเดือนก่อน +13

    යක්කයන්ට ජය හෙලය්ට ජය රාවණා පුත්තු යලි එනවා සාඩු

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 5 หลายเดือนก่อน +7

    ඉතාමත් වටිනා දේශනයක් විග්‍රහයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,🙏

  • @Sathya-s3e
    @Sathya-s3e 5 หลายเดือนก่อน +16

    ජනිත් මහත්මයා බොහොම වෙහෙස මහන්සියෙක් , අපව දැනුවත් කරන මේ වෑයම ඉතා අගේ කොට සැලකිය යුතුයි..
    මේ වැඩසටහන වඩා අර්ථවත් කරගන්න දේශන පැවැත්වූ සියළු දෙනාටත් , සහභාගී වුණ හැමදෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය අදිෂ්ඨාන කරමි....🙏🙏🙏

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      වෙහෙසෙනවා මිතයාව පතුරන්න ආයේ නම් ආත්මයක්වත් නෑ පිටසක්වල කම තමා උපත ඔය නඩේම .කරන පවට .මිතයාව පතුරලා

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 หลายเดือนก่อน

      ​@@ChamapapereraPereraගින්නක් නැතු දුමක්නගින්නැ උඹලවගෙ මොඩ කොන්ද කඩපු පරගැති නිවට නියාලු සුද්දගෙ ගුලිගිලපු හැම දාමත් මෝඩ සිංහලයා උපන්රටට දෝහිනොවන උපන්රටට නොගහරන සවිමත් බුද්ධිමත් සිංහලයෙක් හදන්න වෙහෙස වෙන්නවෙනවා එකයිසියප්ල අතඅැරලා නිස්සරනද්යාසයෙන් රට ගැන කැක්කුමෙන් ඕය වෙහෙසෙන්නෙ

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      නඩ කාරයෝ තමයි ඉන්දියාවෙ ශිවකෝවිල වදින්න ශිව ලිංග අතගාලා වදින්න ඩුප්ලිකේට් ගඩොල් ගොඩවල් වදින්න පියුරේරගෙ ඌරු දතයි මයියොක්ක මුලයි හම්බ වෙච්ච තැනයි බලන්න පව්කාරයන් දුප්පත් රටේ සල්ලිටික ඉන්දියාව ට පූජාකරනවා බැංකු ලෝනුත් දෙනවා ඇවිදින්න මෙහෙලයෙ බුදුගල ඉසින්බැස්සගල රජගල වේලුවනාරාමය බඹරගල රිටිගල ජේතවනාරාමය දිඹුලාගල සුද්ධෝදන රජමාළිගය පාදම අදත් තියෙනවා බැලුවද තමන් උපන් රටට ඉතිහාසය ට අපහාස නින්දා කරලා පාවාදීම් ඉන්දියාව ට ආවඩන අපරට නිතරම පහලට ඇදල දාන්න ඉතිහාසයෙ සිටම අපිට කරදරකාරී රටකට ආවඩන නුඹ වගෙ මෝඩ ගැහැනු පලයල්ලා කොට්ට මෙට්ට අරගෙන ඉන්දියාවට

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 5 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම සතුටුයි මේවා ඇහෙනකොට අපිත් මේ හෙළබිමේ යක්කු. මේ සත්‍ය ඉතිහාසය ලගදීම හරිම වේගයෙන් මතුවෙනවාමයි .එයට වමොන බාදක අවත් වැලක්විය නොහැකිය ❤❤

  • @Lakminibandla
    @Lakminibandla 4 หลายเดือนก่อน +1

    මකුලාන කීයන්නේ අපට අපිට ලගම උතුම් සිද්ධත්ථානයක් ඒත් දැනන් හිටියේ නැ බුදුහාමුදුරුවෝ මකුලානට වැඩියයී කීයලා 🙏🙏🙏

  • @jayasenaur977
    @jayasenaur977 5 หลายเดือนก่อน +11

    සුවපත් වේවා !

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 5 หลายเดือนก่อน +7

    සාදූ...සාදූ... සාදූ.ඔබ වහන්සේ ට නිවන් සුව පතමු...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +5

    **** 🌹🌹🌹 නමෝ **** 🙏🙏🙏 බුද්ධ ය %%%% 👌👌👌 sadu 👏👏👏 sadu &&&& 🌹🌹🌹 sadu 🙏🙏🙏 නිදුක් 👌👌👌 නිරෝගී 👏👏👏 සුවය 🌹🌹🌹 දීර්ගායු 👌👌👌 ලැබේවා 👏👏👏 පින්වත් 🌹🌹🌹 අපේ සුවාමින් 👌👌👌 wahnseta 👏👏👏 උතුම් 🌹🌹🌹 උතුම් 🙏🙏🙏 තුනුරුවනේ 👏👏👏 සරණයි 👌👌 👏👏 අපේ මේ මව් බිමේ මය් බුදු වරු පහළ උනේ වෙන්නේ 🌹🙏👌👏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 5 หลายเดือนก่อน +82

    යක්ක හෙළයන්ගේ අවදිය, කාටවත් නැවතිය නොහැක, සියළුම යක්කයනි!!! අවදි වෙමු, සියළුම යක්කයන් like එකක් දාල බලමුකෝ,,,, සුවපත් වේවා!!!❤❤❤❤

    • @nisalfernando9122
      @nisalfernando9122 5 หลายเดือนก่อน +2

      Dan mechcharakal yakka helayo moko kale @chandanimirihagalla9312?
      Like ekak dammama suwapath venavada?

    • @chandanimirihagalla9312
      @chandanimirihagalla9312 5 หลายเดือนก่อน +2

      ඔයාලා යෝජනා කරලා වැඩේ පටන්ගන්න

    • @SarathWejenayaka
      @SarathWejenayaka 5 หลายเดือนก่อน

      Ope hamuduru sueapsth wewa

    • @SarathWejenayaka
      @SarathWejenayaka 5 หลายเดือนก่อน

      Siyaluma siwhelayan a
      Wadiwewa

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 หลายเดือนก่อน

      මෙන්න සංඝයා

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 5 หลายเดือนก่อน +1

    සාදු.. සාදු.. සාදු.. ! බොහෝම පින්‍, මේ වගේ උතුම් දමහ පැහැදිලිව විස්තර කිරීමට.
    තෙරැවන්සරණයි! ස්වාමීන්වහන්සෙ ඇතුලු සියලුම දෙනාට

  • @hemanthiw9732
    @hemanthiw9732 5 หลายเดือนก่อน +7

    Obavahanseta niduk nirogi deergausha labewa !yathartha nalikavath boho aausha labeva!

  • @sumiththushara1618
    @sumiththushara1618 4 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු 🙏🙏🙏

  • @GhanaHewage
    @GhanaHewage 5 หลายเดือนก่อน +10

    🎉🎉🎉🎉 🎉🎉🎉, sadu sadu, sadu, suwapathwewa,

  • @ranpatidewagecrishanthiann9353
    @ranpatidewagecrishanthiann9353 5 หลายเดือนก่อน +6

    Maha hela yathiwarayanani oba wahanseta niwan awabodaya pinisama me Pina hethu wasana wewa janith malli obàta deergayusha labewa

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 5 หลายเดือนก่อน +2

    මම බාලාපොරොත්තු වෙන් සිටිය විඩියෝ එක
    ස්තුතියි ඔබ සැමට
    යහපතක්ම වේවා
    ඉතාම වටිනා වැඩ සටහනක් ❤✊

  • @SeelaAthapaththu
    @SeelaAthapaththu 5 หลายเดือนก่อน +3

    සිව්හෙලයේ ආරම්භයයි මේ සුවපත් වෙත්වා

  • @hewagamagelalithkumara6114
    @hewagamagelalithkumara6114 5 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට

  • @AmithapaliTheraniya
    @AmithapaliTheraniya 5 หลายเดือนก่อน +14

    සුවපත්වෙවා!!!.

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 5 หลายเดือนก่อน +2

    සැබෑ දහමට අනුව ජීවත්වීමට මග පෙන්වා දෙමින් ඉතා විශිෂ්ඨ දේශනාවක් කල ඔබවහන්සේටත් වෙහෙස මහන්සි වූ ඔබ සියලුම දෙනාටත් හෙළය නගාසිටුවීම සදහා ශක්තිය ධෛර්යය හා චිරජීවනය ප්‍රාර්ථනය කරමු.

  • @Samuel_47d
    @Samuel_47d 5 หลายเดือนก่อน +3

    ජනිත් මහතාගේ ප්‍රයත්නය ඉතාම අගය කරනවා . ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .

  • @gkkandy2014
    @gkkandy2014 5 หลายเดือนก่อน

    ❤❤❤❤ ඉතා අනර්ඝයි මේ පැහැදිලි කිරිම . ඔබවහන්සේටද ජනිත් මහතා ඇතුලු සැමට බොහෝ පින් අපිට සත්‍ය පෙන්වා දෙමින් හෙළ ඉතිහාසය නැවත නිවැරදි කරන්න ගන්නා මේ උත්සාහයට ජයෙන් ජයම වේවා ! තෙරුවන්සරණත් සියලු දෙවි රැකවරණත් විශ්ව දේව මතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!

  • @RasikaSakunthala
    @RasikaSakunthala 5 หลายเดือนก่อน +1

    ඔබලාගෙ මෙ මහගු කර්තවයට බොහොම පිං අපි සැම විටම ඔබලා ගමගයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා පිංවත් ස්වාමින් වහන්සේට ......තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @presannabuddika7839
    @presannabuddika7839 5 หลายเดือนก่อน

    ඔබවහන්සේට.සිතෙහි.ධෛර්යය.වැඩි.වැඩියෙන්ම.ලැබේවා.ඔබවහන්සේ.සමගයි.අපි.සැමදා

  • @lakshmidapana1569
    @lakshmidapana1569 5 หลายเดือนก่อน +10

    Sadj..Sadu..Sadu..🙏🏻🙏🏻🙏🏻

  • @RuviniPanakaduwa
    @RuviniPanakaduwa 5 หลายเดือนก่อน +6

    සුවපත් වේවා

  • @PamicoHomes
    @PamicoHomes 5 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ..නිදුක් නිරෝගි වේවා ඔබ් සියලු දෙනාටම ..🙏🙏🙏

  • @presannabuddika7839
    @presannabuddika7839 5 หลายเดือนก่อน

    අපේ.හාමුදුරුවනෙ.ඔබවහන්සේට.කායික.මානසික.ධෛර්යය.නොවඩුවම.ලැබේවා.ඔබවහන්සේට.අපි.සදා.පරගැතියි

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 4 หลายเดือนก่อน +1

    ape suwamen wahnseata dergausa leabeawa

  • @ranuranu1234
    @ranuranu1234 5 หลายเดือนก่อน +4

    සුව පතමු අපේ හාමුදුරුවනේ ❤❤

  • @dishanthsamarasekara1695
    @dishanthsamarasekara1695 5 หลายเดือนก่อน +3

    ලංකාවෙන් ඈත්වෙලා හිටියට මේකතා ඇසෙන විට ඇඟේ හිරිගඩු එනව. හාමුදුරුවන් ඇතුළු සැමටම දීර්ඝායුෂ
    ප්‍රාර්ථනා කරමී.

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      හරිගඩු දායි ඩයස්පෝරාව රටත් ආගමත් මේ විදිහට විනාශ කරන එක තේරැම් ගන්න බැරිකමට.මේ මොන අමන කතාද කියන්නෙ. බුදුන්වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ.

    • @dishanthsamarasekara1695
      @dishanthsamarasekara1695 5 หลายเดือนก่อน

      මේක දැනගන්න මහත්මයා හෝ හාමුදුරුවනේ .....
      මම ඉන්දියාවේ,නේපාලේ,
      පකිස්ථානයේ ඇතුලු රටවල් ගණනාවක ජීවත්වූ
      කෙනෙක්.ලෝකයේ රටවල්
      24 කට ගිහිල්ල තියෙනව.
      ලෝකයම පිලිගත් ආචාර්ය උපාධි තුනක් දැනට තියෙනව. ඔය ඩයස්‌පෝරාව වගේ
      මෝඩ තර්ක හොඳයි
      ලිං මැඩියන්ට. මානසික
      රෝගයට බෙහෙත් ගන්න.
      බැරි නං කියන්න මම
      වි.වි. උගන්වපු ගෝලයො
      ලංකාවේ හැම තැනකම
      ඉන්නවා.

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera 5 หลายเดือนก่อน

      @@dishanthsamarasekara1695 ඇයි ඒ නටබුන් වලින් බුදුන්වහන්සේ ඉන්දියාවේ බව තේරුම් ගන්න බැරිද

    • @dishanthsamarasekara1695
      @dishanthsamarasekara1695 5 หลายเดือนก่อน

      ඒ සියල්ල කාබන් පරීක්ෂණ කරල තියෙන්නෙ. සියලු ස්තාන
      ඉන්දියාවේ වසර 1120 කට
      ඈතට යන්නේ නැහැ.
      නේපාලයේ අද වනවිටත්
      කැනීම් කරනවා. ඒවා
      වසර 1350 ක අතීතයක්
      ඇති දේවල්. බුදූ සමය
      කාලයේ ඉන්දියාව (නේපාලය)4වන
      ඩේරිස් නැමති යුරෝපීය
      රජාගේ යටත් විජිතයක්.
      යටත්විජිත භූමිවල කිසි
      දිනක නිදහස් මතධාරීන්
      පහල වෙන්නේ නැහැ.
      මම ඉන්දියාව පුරාම
      පරීක්ෂණ කලා. අදටත්
      නේපාලයේ අංජන් කන්නා
      නැමති මගේ හිතවතෙක්
      පුරාවිද්‍යා සමීක්ෂණ කරනව. මම සොයා අපමණයි. ඒව ලංකාවේ
      මිනිස්සුන්ට කියල තේරුමක් නැහැ.
      ඔබට දැන ගන්න පුංචිම
      දේවල් ටිකක් කියන්නම්.
      ඔබත් සොයන්න රහසිගතව. කැවුමි (පැණි කොමු), කිරිබත්(කිරි පිඩු)
      මගුල් පෝරුවේ චාරිත්‍ර සහ
      අශ්ඨක වල තේරුම,
      දඹ ශාකය ලංකාටම
      පමණක් ආවේණික අද
      රතු දත්ත පොතේ ඉහලින්ම තිබෙන ශාකයක්. ඔබට කීවේ
      4 යි. මගේ ලඟ දස දහසකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.
      ලංකාවේ සියලුම කාබන්
      ස්ථායී පර්යේෂණ වසර
      3000 කටත් ඈතට දිවෙනව. අදත් සෑම
      පැයකට වරක් අපේ රටේ
      සොයාගන්නා සියල්ල
      නාසා එකට වාර්තා කරන්න නියෝජිතයෙක්
      ලංකාවේ ඉන්නවා. උන්
      සියලුම දේ හොයාගෙන
      මගේ අය එතන ඉන්නව.
      ආතර් සී ක්ලාක් අපේ රටේ
      හිටියේ ඇයි....? අපිට ආදරේට ද....? සොයා බලන්න. ලංකාව ඉදිරියේදී
      ඇමරිකාවට ඉතා වටින
      රටක්..... අපේ අය රන්ඩුවෙන අතරේ උන් අපේ සියල්ල අරගෙන.
      කොටින්ම අද මයිත්රී භාවනාවේ පේටන් බලපත්රය අයිති කැනඩාවට. ඔබට
      තෙරුවන් සරණයි...!

    • @dishanthsamarasekara1695
      @dishanthsamarasekara1695 5 หลายเดือนก่อน

      ඒව පිළිබඳව පර්යේෂණ
      සියල්ල කරල අවසන් .
      බුදු හාමුදුරුවන් වැඩ සිටි
      කාලයේ අතීත භාරතය (ඉංදියාව,පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය)
      යනු යුරෝපීය යටත්විජිතයක්. පාලනයකලේ 4 වන ඩෙරික් නැමති රජෙක්.
      යටත්විජිත සමයන්වල
      බුදුවරු පහල නොවේ.
      ඉන්දියාවේ නටබුන් ස්ථාන වල කාබන් පරීක්ෂණය වසර 870 - 1320 කට වඩා
      ඈතට නොයයි. නේපාලයේ
      වසර 1120-1357 කට වඩා
      ඈතට නොයයි.මේ මොහොතේත් නේපාලය
      කැනීම් කරයි. මගේ යාලුවෙක් (අංජන් රායි - නේපාල් ජාතිකයෙක්)එතන
      වැඩ. ලංකාවේ ගොඩක්
      ස්ථානවල කාබන් පරීක්ෂණ කර අවසන් ඒවා
      වසර 1943 - 4360 ඈතට
      දිවයයි. සියලු පරීක්ෂණ
      ඉතා රහසිගතව ඇමරිකාව
      කරලා අවසන්. ඒ කිසිම
      දෙයක් හෙලිකරන්නේ නෑ.
      මගේ අය ඒ තැන්වල ඉන්න වා. මමත් ඉන්දියාව පුරාම
      ඇවිද ල තියෙනව. ජන මූලාශ්‍ර පර්යේෂණ කලා.
      සොයාගෙන ඇති කරුණ
      දස දහස් ගණනක්. ඒත්
      ලංකාවේ මිනිස්සුන්ට කියල වැඩක් නැහැ.
      ඔබට ඉතාම සුලු කාරණා
      5ක් කියන්නම්. ඔබත්
      සොයා බලන්න.
      කිරිබත් (කිරිපිඩු)
      කැවුම් (පැණි කොමු)
      මේ දෙකම බුද්ධ චරිතයට
      සම්බන්ධයි. භාරතයේ නැත.
      පෝරුවේ චාරිත්‍ර (අශ්ඨක යනු සම්පූර්ණයෙන්ම බුදූදහමයි)
      අලුත් සහල් මංගල්‍යය
      (සීසෑමේ උත්සව)මේ
      දෙකම භාරතයේ තිබිලාම
      නැත.
      දඹ ගස් ලංකාවට ආවේණික ශාකයකි.
      (දඹ ගස් පිරි දිවයින)
      පරසතු මල් , මදාරා මල්
      ඇත්තේ දිව්‍ය ලෝකයේ
      නොවේ . ලංකාවේම
      පමණකි. අදත් මේ සියලු
      ශාක ලංකාවේ ඇත .
      චූටි දේවල් ටිකක් කිවුවේ
      බුද්ධ චරිතයට සම්බන්ධ.
      ඔබත් සොයා බලන්න.
      අපේ මිනිස්සුන් රන්ඩු වෙන
      අතරේ සුද්දෝ අපේ උරුමය
      සොයාගෙන.
      අද මයිත්රී භාවනාවේ පේටන් බලපත්‍රය තියෙන්නේ කැනඩාවට.
      තෙරුවන් සරණයි...!

  • @priyanthipieris633
    @priyanthipieris633 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා dubai සිට

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 5 หลายเดือนก่อน +4

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි කවුරු පිළිනොගත්තත් කවුරු පිලිගත්තත් පරම සත්‍ය එයයි ....

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 5 หลายเดือนก่อน

    ආයුෂ බොහෝ වේවා...
    සුබ දවසක්
    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස හෙළයෙ මහා ස්තවීරයෙක් අපෙ කැක්කුම ඇති හෙළ ජාණ වල පිබිදීමක් යළි උදාවෙනවාමයි...
    මෙ රට නැවත සුරපුරයක් කරන එක වැඩි ඈතක නෑ ස්වාමින් වහන්ස අපි වැළලෙයි ඒත් දැන් මේ රට තුල අරිහතුන් වහන්සේලා පවා බිහිවන කාලයක් එනවා දැන් ධර්මයටත් අනුගතවෙලා ඉන්නෙ කාලයක් යද්දි මේ රට විවිධ වූ ශක්තින් වලි ගොඩනැගිලා හෙළය ගොඩනැගෙනවාමයි...

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 5 หลายเดือนก่อน +1

    සත්‍ය සොයා යන ස්වාමින්වහන්සේ ලාට දෛර්‍ය් ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @nishantaweerasinghe2670
    @nishantaweerasinghe2670 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 5 หลายเดือนก่อน +4

    4ra නිකායේ බොරුවට rewatenna එපා, දැන්වත් නින්දෙන් නැගිටින්න, අපේ බුදුන් Gotama සමන, ඉපදුනේ මේ පින් බිමේ 😢, අපේ බුදුන් ඉන්දියාවට vikunala ජීවත් වන හොර මහා නායක ලාට Rewatenna එපා,,බොහොම පින් අපේ හාමුදුරුවනේ, සත්‍ය දේශනාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lakminibandla
    @Lakminibandla 4 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට තෙරුවන් සරණයි ..නැවතත් ඔබවහන්සේගේ දේසනා දේසනාකරන්න .

  • @NayanaLiyanage-p5l
    @NayanaLiyanage-p5l 5 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. !!!

  • @binulamethdinu9760
    @binulamethdinu9760 5 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ජය වේවා

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 5 หลายเดือนก่อน +7

    🙏🙏🙏

  • @menikechandralal5562
    @menikechandralal5562 5 หลายเดือนก่อน +1

    මෙදෙශනාවෙන් සියලු හදවත් විවර වෙවා සත්‍ය කොතනද පැහැදිලිව දකීවායි අධිෂ්ඨාන කරමි. ඔබවහන්සෙට කායික නිරෝගිභාවයම අධිෂ්ඨාන කරමි

  • @RohanJayakody
    @RohanJayakody 5 หลายเดือนก่อน +7

    💯💐🙏🙏🙏🙏

  • @shiromisunethra-8593
    @shiromisunethra-8593 25 วันที่ผ่านมา

    සත්‍යය ඉතිහාසය සොයා යන ඔබවහන්සේට අපගේ නමස්කාරය 🙏

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 5 หลายเดือนก่อน +1

    සුවපත් වේවා දීර්ඝායු වේවා

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 5 หลายเดือนก่อน +5

    Saththiya helayanta Jaya weva.

  • @sriyanisilva7528
    @sriyanisilva7528 5 หลายเดือนก่อน +1

    සුවපත් වේවා අපේ හාමුදුරුවනේ

  • @DMMaginona
    @DMMaginona 5 หลายเดือนก่อน +3

    Sadu sadu sadu suwapath weva swameen wahansa

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 5 หลายเดือนก่อน

    me wishwaye pawathinna wu asimitha budda shakthiye balayen oba wahanse athulu siyalu loka siyalu sathwayoo niduk neeroogi suwapath wethwa...theruwan saranai devipihitai....🙏🙏🙏🙏🙏🙏🙏.

  • @DpRanasinghe
    @DpRanasinghe 5 หลายเดือนก่อน +6

    🎉🎉🎉🎉🎉🎉

  • @aapiyarathna4815
    @aapiyarathna4815 5 หลายเดือนก่อน +4

    Api mavathagama suvapath veva.

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!❤❤❤❤

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 5 หลายเดือนก่อน

    සුවපත් වේවා ❤❤❤❤❤

  • @Helaithihasaya
    @Helaithihasaya 5 หลายเดือนก่อน +1

    දීර්ගායු වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 หลายเดือนก่อน +9

    හැමදාම සැබෑ සිංහල හෙල බොද්ධ යෙක් විදියට මෙ අපෙ හෙල පරපුර ගැන කව්රුහරි කතාකරනකොටම හදවතට මුලු ගතටම එකවරම දැනුනා.අපෙ හාමුදුරුවෝ අපි පණුබෙහෙත් බිව්වෙ නැ.අපෙ අම්ම දෙකෙ පන්තියට විතරයි ගිහින් තිබුනෙ.හැබැයි හෙල පරපුරෙ නිසා අපිට වදකහ කුම්බුරු ඇට පිලමුල් තම්බලා බොන්න දුන්නෙ.කොස්පොලොස් කොලවර්ග වැඩිපුරම කැවෙ මාලිකැල්ලක් කැවෙ මාස ගානකට සැරයක් වගෙ එත් නැ සමහර වෙලාවට.මානසික ප්‍රශ්නයකට ඔලුවරිදුන මිස ඉහෙන් බහින රොගයක් නැ අදටත්....දිනවාමයි.අපි රබර් බොලයක් වගෙ වතුරෙ ඔබාන ඉන්නවා ලොකෙම උන් එකතුවෙලා.මට මගෙ මණස ගැන සිතුවිලි හැන හරිම සතුටුයි...කඩදාසියක ලියපු උපාඩියක් නැතිඋනාට ඔලුවෙ තියෙන උපාඩිය හොදටම ඇති.ජනිත් මහත්තයො මාරම ආඩම්බරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @karunawathiherath2972
    @karunawathiherath2972 5 หลายเดือนก่อน +6

    වනරතනස්වාමින්වහන්සේටත්යතාර්තනාලිකාසියලුදේනාටත්ජනිත්මහත්මයාටත්තවතවත්සිව්හේලයනගාසිටුවීමටහැකීයාවලැබේවායිඅදිටන්කරමී

  • @palithapushpakumara7163
    @palithapushpakumara7163 5 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 5 หลายเดือนก่อน +1

    සිව් හෙළයට ජයවේවා!!!🌹🌹🌹

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushankaweerasinghe280
    @madushankaweerasinghe280 5 หลายเดือนก่อน

    Harima agei ape hamuduruwane.

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 5 หลายเดือนก่อน +2

    Oba wahanse athulu siyaludenama parama nibbana suwayen suwapath wewa

  • @WVPPTWickramasinghe
    @WVPPTWickramasinghe 5 หลายเดือนก่อน +1

    සි,හෙලයට ජයවෙවා සදු සදු සාදු

  • @nadimale.khema.bikkunee
    @nadimale.khema.bikkunee 4 หลายเดือนก่อน

    Theruwan.saranai..samadenata

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madukamanohara7684
    @madukamanohara7684 5 หลายเดือนก่อน

    සාදූ....සාදූ...සාදූ...,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰

  • @dilinihettiarachchi1182
    @dilinihettiarachchi1182 5 หลายเดือนก่อน +2

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕

  • @sashika3557
    @sashika3557 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐💐💐