වෙජිටේරියන් හිට්ලර්ගේ මහා සංහාරය - යුදෙව්වන් ලක්‍ෂ දොළහක් මරා දැමු ඝාතකාගාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    ------------------------------
    Shine by Onycs / onycsmusic
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3fOnftK
    Music promoted by Audio Library- • Shine - Onycs (No Copy...
    ------------------------------
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 334

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +57

    මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා ඉතිරි අයට නිවන් අවබෝධ වේවා හැකි ඉක්මනින් සසරේන් එතර වේවා බුදු දහම ලෝව බැබලෙමින් පැතිරේවා🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +19

    අපිත් ඒ වද හිංසනයන්ට ලක් වෙලා මැරුම් කෑව අය වෙන්නත් පුලුවන් ..අද මෙහෙම උනත්...
    සසර කොයිතරම් භයානකද ?
    ඒ තරම් සංසාරය බියකරුයි, ඊටත් වඩා බියකරුයි අපිත් එක්ක එකට ජීවත්වෙන සමහර මිනිසුන් ....
    සංවේදී පුවතක් වුවද , එහෙත් අපි නොදැක්ක , නොඇසු පුවතක් ..
    හිමියණි , බොහොම ස්තුති ...
    නමස්කාර වේවා ඔබ වහන්සේට ..
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddadius1689
    @maddadius1689 ปีที่แล้ว +29

    ලංකාවේත් ඔය වගේ වධකාගාරයක් තිබිලා තියෙනවා ස්වාමින්වහන්ස බටලන්දේ... ලංකාවට ආවම ඒකෙත් වීඩියෝ එකක් ගේමු

    • @muthumalisilva8259
      @muthumalisilva8259 ปีที่แล้ว +1

      Tho ta danne nadda gootage ranilge wadak agar a ponnaya .suddata bena bena uge sap
      athu daagena rata gihilla sepa gannawa.tho ge maha eun ratata kelawapu hindane gono ape minssu unge redi hoda la hari sepa Jeewitha gatta karanne

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 5 หลายเดือนก่อน

      රාසපක්සලා හොඳ යි නේ.

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq ปีที่แล้ว +67

    හිටිලර් කෙනෙක් මෙි මිහිපටට කිසිදා නොපැමිනේවා , සියලු සිවයෝ සුවපත් ⁣වෙිවා,

    • @sachds3333
      @sachds3333 ปีที่แล้ว +1

      මුජිබර් රහුමාන්

    • @mithundharmanga2025
      @mithundharmanga2025 ปีที่แล้ว +3

      උපතින් කවුරුවත් හිට්ලර්ලා වෙන්නෑ.

  • @baladuragechandrasiri9069
    @baladuragechandrasiri9069 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට බොහොම ස්තූතියි ලස්සන වැඩසටහනක් සහ පෝලන්තයේ ඒ සහයෝගය දැක්වූ වෛද්‍යවරුන්ටත් සියලු දෙනාටම බොහොම ස්තුතියි සහ මේ අතර සිටින මගේ පුතා දැකගැනීමට ලැබීම මහත් සතුටක්.❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +21

    යුද්ධය කවදත් කාටත් කොතැනක සිදු වුවත් සියලුම දෙනාට දුකක් ම යි.
    මිනිසුන් මරා, සියල්ල වනසා ලබන්නේ ජයක් ද?
    අධ්‍යාත්ම ය,භෞතික ය, දියුණු සමාජයක් ඇති කිරීමට ඔබ වහන්සේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් අපේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 ปีที่แล้ว +46

    කිසිවක් නොලියමි.
    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය !
    හිට්ලර් වැන්නවුන් යලි කිසි දින මේ පොලොව මත බිහි නොවේවා !

    • @senakavithanage5236
      @senakavithanage5236 11 หลายเดือนก่อน

      සමන්ත වැන්නඋනුත් මිහිපිට යලි බිහිනොවේවා

    • @Sabi-hd4jy
      @Sabi-hd4jy 11 หลายเดือนก่อน

      මේ හාමුදුරුවො මොනවාපෙන්නුවත් වැඩක් නෑඅන්තිමට මිනිස්සුන්ගෙ හදවත රිද්දල යන්නේමෙන්න බලා ගනිල්ලා මේකාඒක කියන්නේබාල්දු විදිහකටලස්සනට ආමන්ත්‍රණය කරපන් මිනිස්සුන්ට යකු

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +13

    හොද අදහසක් ලංකාවේ මිනිස්සු බුද්ධගම සංස්කෘතිය බෝඩ් එක පිටේ ගහගෙන රට පාලනය කරන තැන සිට රජයේ ආයතන නීති පද්දතිය සිට පහලටම යනකම් දුෂණය වංචාව නිදා අපහස කුණු මඩ චරිත ඝාතනය ඉතිං ලංකවත් දැන් මස් නොකන එළවළු කන හිට්ලර්ට සමානයි 🤮🤮 අපේ හාමුදුරුවෝ ලංකාවේ ඇස් අරින් කරන මේ වැඩසටහන් අගය කල යුතුයි 🙏🏻🙏🏻

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +14

    ස්තූති ඔබ වහන්සේට මේ වීඩියෝව ගෙනාවට. මිනිසා ඉතා පොඩි කාලයක් පමණක් ප්‍රඥාවෙන් ගැලවීම සකසා ගන්නා අතර අනෙක් හැම කාලය ම එක්කෝ ඔහුට නැතිනම් තම වර්ගයාම විනාශ කිරීමට ප්‍රඥාව යොදාගන්නා බව පේන්න තියෙනවා.
    යුදෙව්වන් කියන්නේ වැඩියෙම්ම දුක් වින්ද ජාතියක්. වැඩියෙම්ම ජීවිත අහිමි වූ ජාතියක්. නමුත් ඔවුන් වැටෙන්න වැටෙන්න නැගිටිනවා.

  • @chamarimadushani224
    @chamarimadushani224 ปีที่แล้ว +6

    අපේ රටේ අනන්‍යතාවය ලෝකෙටම අරන් යන කුශාන් සර් ඇතුලු team එක කරන සේවය ලංකාවටම ආඩම්බරයක්..❤

  • @indrakanthifernando18
    @indrakanthifernando18 ปีที่แล้ว +15

    හිට්ලර්ට දොස් කියමින් රනිලගේ හිස මත ධාතු කරඩුව තබන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 ปีที่แล้ว +30

    පුදුම තැනක් මෙ මනු ලොකය ස්තුති අපෙ හමුදුරුවනෙ අපට මෙ ලොකෙ පෙන්වනවට. ලොකොත්තර වත් මග පෙන්වනවා බෞතික ලොකෙත් පෙන්වනවා 🙏💖

    • @susinidumadusanka9351
      @susinidumadusanka9351 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත. සාදු සාදු🙏🙏

  • @drslmax
    @drslmax ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ට බොහොම pin , අපි කවදාවත් දැක තිබුණේ නැහැ

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 ปีที่แล้ว +5

    ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනාවලින් මාගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා. ඔබ වහන්සේට බොහෝම ස්තූතිවන්ත වේවා. මම ද ඒ මාර්ගයේ ටිකෙන් ටික ගමන් කරමි.

  • @ajjj772
    @ajjj772 ปีที่แล้ว +5

    හරිම වටිනා වීඩියෝ එකක්. ඇත්තටම ස්වාමීන් වහන්සේට බොහොම පින් මේ වගේ එකක් අපිට නැරඹීමට අවස්ථාව ලැබුණට. ඒ වගේම ස්තුතියි මෙතනට ස්වාමීන් වහන්සේ වඩමවා ගෙන ගිහින් අපිට මේක නැරඹීමට අවස්ථාව ලබාදීම ගැන.
    ඒ වගේම මම පොඩි මතක් කිරීමක් කරනවා මීට වසර කිහිපයකට පෙර, මම වීඩියෝ එකක් දැක්කා, ගෝඨාභය කියනවා " මටත් ඕන්නං හිටිය හිට්ලර් කෙනෙක් වෙන්න එක අමාරුවක් නැහැ" . දැන් බලන් ගියාම ලංකාවෙ මිනිස්සු එයින් බේරීම හරි වාසනාවන්ත කමක් තමයි.

  • @yapacreation
    @yapacreation ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @manulakshi728
    @manulakshi728 11 หลายเดือนก่อน +1

    මගේ ඇස් වලින් ගලන කදුළු නවත්ත ගන්න බෑ මට😢. පපුව හිරවෙනව වේදනාවට😢😢. ඔබවහන්සේට පිං අපිට කවදාවත්ම ඇස් දෙකෙන් බලාගන්න බැරි බැලිය යුතුම තැනක් මේ විදියට පෙන්නුවට🙏🙏🙏🙏🙏🙏

  • @PrabathChapa-
    @PrabathChapa- ปีที่แล้ว +2

    තවත් මෙ විඩියො එකෙ කොටස් තියනවනම් දාන්න ,ඇත්තටම ඉගෙන ගත්තු එවට වැඩිය ගොඩාක් වටිනවා මෙවා මෙ විදියට ඇත්තටම දකිනකොට,අපෙම අයගෙන් අපිට මෙවා දකින්න ලැබෙනකොට

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවනේ අපට මේවා කියාදි පෙන්වනවටෂ්තුතියි මෙහෙමත් දේවල් තිබබුනානේ කියලා හිතනවා අපේ හාමුදුරැවනේ තවත් විඩියොඑකක් අරන් එන්න බුදුෂරනයි

  • @tharangasandaruwan9271
    @tharangasandaruwan9271 ปีที่แล้ว +2

    කුශාන් අයියා ඇත්තටම ඔය ඉන්න තැන දකිද්දී ගොඩාක් සතුටුයි.. ආඩම්බරයි... ඒ වගේම සියලුම යුදෙව්වන්ට නිවන්සුව ලැබේවා

  • @ashanmaduranga7462
    @ashanmaduranga7462 ปีที่แล้ว +2

    බොහොම වටිනවා වීඩියෝව ගොඩක් දේවල් ඉගන ගත්තා ඔබ වහන්සේ නිසා , හමුදුරුවෝ බය හිතුනා කිව්වා මේ තැන බලද්දී . බය හිතෙනවාද රහත් භාවයට පත් උනාම. අනේ වරදවා හිතන්න එපා මම දන්නේ නැති නිසා අහන්නේ අනේ ස්වාමීන් වහන්ස මට පිලිතුරු දෙන්න , සමාවන්න මේක මම අහන්නේ මට ඇතිවුන ලොකු ප්‍රශ්නයක් ඒක. මට මේක අහන්න වෙන කෙනෙක් නෑ..

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +7

    අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි

  • @indi15
    @indi15 ปีที่แล้ว +21

    සසරෙන් මිදෙන්න වෙරදරන සෑම කෙනෙක්ම ට ලෝකේ තියෙන බොරුව තේරුම් ගන්න පුළුවන්

    • @indi15
      @indi15 ปีที่แล้ว

      @@dankane2963 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Finestsongexplain
      @Finestsongexplain ปีที่แล้ว +2

      සසරෙන් මිදෙනව කියල එකකුත් නෑ කියල මිනිස්සු තේරුන් ගනිත්වා!

    • @indi15
      @indi15 ปีที่แล้ว +2

      @@Finestsongexplain ඔව් අන්තිමට එහෙම හිතන එකත් නතර කර දාට නිවන් දකින්නට පුළුවන්

  • @sankalpanisamarathunga6113
    @sankalpanisamarathunga6113 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙ මෙවා අපට පෙන්න්වන එකම ඔබවහන්සෙට පිනක්

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY ปีที่แล้ว

    ඉතා වටිනා වැඩසටහනක් ❤ බොහොම පින් මේවා පෙන්නුවාට 🙏

  • @surfaceshineservicesintl4045
    @surfaceshineservicesintl4045 ปีที่แล้ว

    කිසිවක් නොලියමි.. ඔබ වහන්සේට ස්තුතියි...

  • @sadahamsewana-ez9zi
    @sadahamsewana-ez9zi ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, මෙතන හිටිය ලක්ෂ ගාණක් මනුස්සයෝ හැමෝම මැරෙන කෙනෙක් බව කලින් ඉඳලා දැනගන එකමුතු වුනා නම්, ඒ බිහිසුණු හිට්ලරුත් එයාගෙ අනුගමිකයෝත් .....අනික් ලක්ෂ ගණනකගේ එකතුවෙන් පරදන්න පුළුවන් වෙන්න තිබුණා නේද?..
    නමුත් අද වගේම මනුස්සයෝ මරනයට බය නිසාත් මේ ධර්මය නොදැන සිටි නිසාත් අනේක වද විඳ අසරණව මිය ගිහින්....
    මිනිසුනේ.....දැන්වත් ඇස් ඇර එකමුු වෙනිල්ලා....අපි හැමෝම ක්ෂණයක් පාසාම මැරෙනවා...
    සාමයට සංහිඳියාවට කැමති වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කිසිවෙකුටත් මෙවන්
    විපත් නම් නොවේවා.........

  • @nadeeshapathirana9450
    @nadeeshapathirana9450 ปีที่แล้ว

    මෙවන් දේවල් පෙන්වන එක අගය කරනවා. නමුත් මේ හාමුදුරුවෝ රනිල්ට සහ රාජපක්ෂලාට කඩේ යන ගමන් යුරෝපයේ රටවල් වලට ඇවිත් ඒ රටවල කුළී වැඩ කරන මිනිස්සුන්ට අපහාස කරනවා. ඔබ වහන්සේගේ ආකල්ප නිවැරදි කරගන්න. උන් වහන්සේව පෝලන්තයට ගෙනල්ලා ඒ වටිනා දේවල් පෙන්වපු මහත්වරුන්ට ගොඩක් පින්.

  • @SankalpaNenajith-wm7fm
    @SankalpaNenajith-wm7fm ปีที่แล้ว +1

    Thanks

  • @indrakanthifernando18
    @indrakanthifernando18 ปีที่แล้ว +6

    නිල් කටරොළු බත හිට්ලර්ගේ ප්‍රියතම ආහාරයක් පෝලන්තේ වෙනම නිල් කටරොළු වත්තක් තිබිල තියෙනවා

  • @nalaka885
    @nalaka885 ปีที่แล้ว +4

    ඒ කාලෙ මේ හාමුදුරුවෝ හිටියනම් දෙල් එක්ක ඌරුමස් උයලා හිට්ලර්ට දීල, එයාව non veg කෙනක් කරලා මේ විනාශය නවත්වන්න තිබ්බා. 🥲🥲

  • @hinasrafeek5157
    @hinasrafeek5157 ปีที่แล้ว +6

    Very valuable program 🙏❤

  • @sammudalige9367
    @sammudalige9367 ปีที่แล้ว +4

    One of the famous book written about this camp Naked Among Wolf,

  • @dulilakvin6582
    @dulilakvin6582 ปีที่แล้ว

    මේ වගේ ස්ථාන පෙන්නුවට බොහොම ස්තූතියි. තව දෙයක්, මන් හිතන්නේ හිට්ලර් කියන නම ඒ රටවල දැන් කවුරුවත් පාවිච්චි කරන්නේ නෑ. ඒ තරම් සංවේදී කරුණක්.
    හිට්ලර් ට යුදෙව්වන් මරන්න ඕනේ වුණේ වද දීලා. ඔහු ඔවුන්ව දැක්කේ කරදරකාරී මියන් වගේ. යුද්දෙට ඔවුන්ගෙන් වැඩ ගන්න තිබ්බත් එසේ කළේ නෑ. පිරිසිදු ජාතියක් ලෙස ජීවත්වීමට. රට මොකක් වුණත් වර්ගවාදය, ජාතිවාදය කියන්නේ අතිශය බිහිසුණු දෙයක්.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว

      ආගම් වාදයත් හොද නෑ..

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 ปีที่แล้ว

    මම කැමතිම youtuber තමා ලොකු ස්වාමීන්වහන්සේ...❤
    මූනීන්‍ද්‍ර්‍යානනී...❤😍

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka ปีที่แล้ว +1

    මේව මේ ලෝකය හමුවේ පෙන්නන එකත්ලොකු දෙයක් ස්වාමීන් වහන්ස. මේ තරම් බයානක සසර ක්.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว

    ❤❤❤❤❤ බොහොම stuti

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 ปีที่แล้ว +2

    උමන්දාව ❤🌹❤

  • @Renorajapaksha
    @Renorajapaksha ปีที่แล้ว

    උමන්දාවට මුල්‍ය ආධාර කරන ඹබ සැමට තුති

  • @kasunkemal8256
    @kasunkemal8256 ปีที่แล้ว +4

    ලෝකේ පුංචි රටකත් ඉදියා කාබනික හිට්ලර් කෙනෙක්. වෙලාවට ඒ රටේ උන් ඒකව ගහල පන්නගන්න තරම් වාසනාවන්ත උනා😌😌

  • @f.ashmila8431
    @f.ashmila8431 6 หลายเดือนก่อน

    කාලකන්නි යුද්ධය තවත් ඉවර නෑ ..අමානුෂික චරිත නිසා කොයිතරම් භයානක දේවල් වෙලා තියෙනවද තවත් වෙනවද අවසානය කාට සැනසීමද😢😢😢😢😢

  • @nera456
    @nera456 ปีที่แล้ว +1

    කෙනෙක් මහණ වෙන්නෙ ඇයි? දන්න කෙනෙක් හරියට උත්තරයක් දෙන්නකෝ?

  • @aravindakarunarathne5507
    @aravindakarunarathne5507 ปีที่แล้ว +1

    මේක බලන උගත් බුද්දිමත් ශ්‍රාවකයිනට පොඩි තර්කයක් ගේන්නම්. බුදු පියාණන් තහනම් කරපු ව්‍යාපාර 5න් එකක් තමා සත්ව වෙළදාම. ඒ අනුව බලන කල ඔබ මස් මාංශ මිලදී ගැනීමේ දී ඔබත් නොදණුවත්වම ඒ වෙළදාමේ කොටසකරුවෙක් වී හමාරයි. තීරණය ඔබ සතුයි. තවද පහත vedio එක බලන්න. මේ ඉන්නේ ප්‍රසිද්ද Doctor කෙනෙක්.ඒ අනුව අපි කන්නේ මොනවද යන්න ඉතා වැදගත් දෙයක් වේ.... මේ ස්වාමින් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඇත්නම් මෙය පෙන්වා මුලාවෙන් මිදෙන්න. සියල්ලනටම සත්‍ය අවබෝද වේවා. තෙරුවන් සරණයි.

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 ปีที่แล้ว

      බුදුදහම යනු අන්තවාදී ආගමක් නොවෙ. මස් ආහාරයට නොගන්නා ලෙස තේරවාද බුදුදහම තුල උගන්වන්නෙ නැත. හේතුව එසෙ කිරිම තුල අන්තවාදයක් නියොජනය වෙනවා. අප ආහාර ගන්නෙ ජීවත් වීම සදහා පමණි. මිනිස්සුන්ට ආහාර ගැන උපදෙස් දීම නෙමෙයි බුදුදහමෙන් කරන්නෙ. තමන්ගේ හිත පාලනය කරමින් සිහි නුවනින් මේ මොහොතෙ ජිවත් වෙමින් සසර කෙටි කර ගැනීමට අපි උත්සාහ කල යුත්තේ කොහොමද යන්නයි. නැත්නම් ජිවත් වීම සදහා පමනක් අදාල වන ආහාර ගැන කීමට නොවෙ. මිනිස්සු යම් අන්තවාදී පුරුදු ක්‍රියාත්මක කරන විට ඔවුන් තුල නොදැනුවත්ම මානයත් ගොඩනැගෙනවා. ගොඩක්ම අය මහ උජාරුවෙන් කියන්නෙ අපි නම් මස් කන්නෙ නැහැ කියලා. ඒ වගෙම ඔවුන් අනිත් මස් ආහාරයට ගන්නා අයට ඇගිල්ල දිගු කරනවා. එතනම ඔවුන් බුදුදහමෙ ඉගැන්වීම් වලින් බැහර වන බව ඔවුන් ට පෙන්නෙ නැත. අනුන් මස් කන එක නෙමෙයි තමන්ගේ හිත මේ මොහොතෙ හරියට පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. අනුන් ගැන නොව තමන්ගේ හිත ගැන සෙවිල්ලෙන් සිටින්න.

  • @pmwijeratne1896
    @pmwijeratne1896 ปีที่แล้ว

    Very informative program

  • @k.p.manojchaminda.2971
    @k.p.manojchaminda.2971 ปีที่แล้ว

    අහල තිබුණා එත් එය දැකගන්නත් ලැබුනා මේ ල ලෝකය හරිම පුදුමාකාරයි

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +1

    හිට්ලර් කෙනෙක් නැවතත් මනු ලොවතුල නුපදිවා.මෙවැනි වැදගත් ස්ථාන පෙන්වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.❤❤❤

    • @kithsirijayalath5580
      @kithsirijayalath5580 ปีที่แล้ว

      ඇයි ලංකාවේ මිනිස්සු හිට්ලර් කෙනෙක් ජනාධිපති කරන්න කියන්නේ

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +5

    කුකුල්ලු ,මාළු මරනවා වාගේ මරන්න ඇති .පව්

    • @wow2337
      @wow2337 ปีที่แล้ว

      ඇත්තටම

  • @harshakulasekara2085
    @harshakulasekara2085 ปีที่แล้ว +1

    මම් නොකන අය සියලු දෙනාම අහිංසක නොවුනට අහිංසක සියලු මිනිසුන් නිර්මාංශිකයි ඒකත් සිහි තබාගන්න සියලු දෙයකම දෙපැත්තක ඇති බව මතක තබාගෙන කතා කියන්න

  • @mariyanchantany6110
    @mariyanchantany6110 ปีที่แล้ว +2

    SIYALUMA DENAGE SITH VALA ADARAYA KARUNAVA DAYAVA IPADEVA❤❤❤❤

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว

    " *වෙජිටේරියන් හිට්ලර්* "
    (ඔබ වහන්සේ මනු ලොවට නොවැඩියානම්) අපෙ සුපිරි වීරයා වෙන්නත් ඉඩ තිබුණා.

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว

    OMG, thank you for showing

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +1

    හිට්ලර් වැනි නායකත්වය රටට ,ලොවට කවදාවත් epa.අති භයානක මෙවැනි මානසික ledunta හිමි තැන ස්වභාව ධර්මය තීරණය කරන බව හොඳටම පැහැදිලි .........

  • @prabaths9518
    @prabaths9518 ปีที่แล้ว +1

    ඒ වගේම තමා ලංකාවේ බටලන්ද ..ඒකේ හිට්ලර් දැන් ජනපති වෙලා

  • @dilshandarshana8689
    @dilshandarshana8689 11 หลายเดือนก่อน

    Batalanda ganath vedio ekak oni aniwaryenma

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    මස් නොකන ගොඩ දෙනෙක් සංවේදි බාවය වැඩි .ඉක්මනින් බය වෙනවා .හිට්ලර් ටත් ඒ බය තියෙන්න ඇති .ඒ බය තමා සාමකාමි වට පිටාවලදී තරහ විදියට ඉස්මතු වෙන්නෙ .
    භාග්‍යවතුන් වහන්සේ ඒ දෙකෙන්ම මිදුන කෙනෙක් .

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    🙏💛

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb ปีที่แล้ว +1

    ඒ මහා සංහාරය සිදුවුන තැන 😔

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว

    එදා ඒ මිනිස්සු කොචිචර වෙිදනා දුක් විදින්න ඇතිද හරිම දුකයි ඒත් ඒ මිනිස්සු එදා එකට එකතු උනානමි පාලකයන්ව විනාශ කරන්න තිබුනා ඒත් ඒකට නායකත්වය ගන්න තරමිවත් බැරි කුරත්වයක් තිබිලා තියෙන්නේ 😢

  • @kithsirijayalath5580
    @kithsirijayalath5580 ปีที่แล้ว +1

    මේ විදියටමයි ගොවිපළවල් වල සතුන් මරන්නෙ . ඉතිං එ සතුන් මැරුවාට කවුද දුක්වෙන්නේ .ඇයි එ සතුන්ට නිවන් නොපතන්නේ . ඇයි මිනිස් සතා එක නීතියක් එක රටක් කියන්නේ . හරිම සාධාරණ සතෙක්

    • @ruchkumara3456
      @ruchkumara3456 11 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ සතුන් මවලා තියෙන්නේ . මිනිසුන්ගේ ආහාරයට

  • @erangaekanayake25
    @erangaekanayake25 ปีที่แล้ว +1

    උන් ඒව පෙන්නලත් හම්බකරනව..
    අපේ තිබ්බනං බූතයො ඉන්නව කියල අපි යන්නෙත් නෑ මෙලෝ එකෙක්ට යන්න දෙන්නෙත් නෑ, 😁😁😁

  • @sobadahamafmsobadahama2819
    @sobadahamafmsobadahama2819 ปีที่แล้ว +1

    Hel ✋

  • @sadeeshagunathilaka7199
    @sadeeshagunathilaka7199 ปีที่แล้ว +1

    travelling with samanthabadda ..travelling videos krnnn innwa minissu ..mahana una wede krgnin

  • @harshlk
    @harshlk ปีที่แล้ว +4

    හිට්ලර්ට බැන බැන හිට්ලර්ටත් වඩා දරුණු විදිහට කොල්ලන්ගෙන් කන් වලට ඇස් වලට පරාල ඇණ ගහල වද දුන්න වදකාගාර නඩත්තු කරපු වදකයෙකුගෙ ඔලුවෙ කරඩුව තියනව..අහෝ සමන්තබදු 😂

  • @sameerasandaruwan2211
    @sameerasandaruwan2211 11 หลายเดือนก่อน

    Manssayani Budun pahalaveme baggiya therenavada?

  • @SadunBandara-f4y
    @SadunBandara-f4y ปีที่แล้ว

    Obavahansege yudew nayakayekge lakshana thiyenne.

  • @koha5555
    @koha5555 ปีที่แล้ว

    අපේ බය ගුල්ලෝ මරලා හංගනවා. හැදියාවක් නැති හොරු. මාලුවන්ට දෙනවා. උදාහරණ සුදු වෑන්. උතුරේ තරුණයන් අතුරුදන් වීම

  • @neelafernando-r7v
    @neelafernando-r7v 5 หลายเดือนก่อน

    දර්මය නොදත් නපුරු මිනිසෙක්.මයිත්‍රී බාවනාව කර නෑ .ගහන මරන සිහිය.සමහරු අදත් ඔහොම ඉන්නවා .යුද්ද වලට කැමති.බොරුවට පිලිමවලට මල් පහන් පුදනවා ලෝකෙට පේන්න.

  • @vipuladassanabuththala484
    @vipuladassanabuththala484 ปีที่แล้ว +6

    කවුද කිව්වේ හිට්ලර් ලක්ෂ 12ක් මැරුවකියල.. කාට හරි වැරදිලා තියෙනව ලක්ෂ 12ක් නෙමෙයි ලක්ෂ හැටක්.. ඒක තමයි සත්‍ය..😭😭😥

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 11 หลายเดือนก่อน +1

    ???🙄🙄🙄මේ භික්ෂුව මොනාද මේ දෙසාබාන්නෙ,
    ලෝකයේ බොහෝ මිනිසුන් Vegetarian, නිර්මාංශ වීම විවිධාකාර හේතූන් හා අරමුණු නිසා සිදු වේ,
    මෙහිදී හිට්ලර් Vegetarian වුන දිනය, හේතුව හෝ අරමුණ පැහැදිලි නැත.
    නමුත් යම් කෙනෙක් මග ඵල ලාභී උත්තමයෙකුගෙන් සිරි සද්ධර්මය අසා, දැන දැකගෙන නිවන් මඟ වැඩීම පටන්ගත් දා සිට සියලු ලෝක සත්වයා කෙරෙහි සම මෙත පතුරුවාලන ඔහුගේ සිත තුල මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පහළවීමේ හේතුව නිසාම ජීවත්ව සිටින අහිංසක සතුන් හිට්ලර් යුදෙව්වන්ට, සිරකරුවන්ට කලා සේ හිංසනයට ලක්කර ඝාතනය කොට, උන්ගෙන් බලෙන් ඩැහැගන්නා මස් අනුභවය ඉබේම අත්හැරීයාම නොවේද සිදු වන්නේ.

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +1

    මේ.කොහේද..මේ.

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 9 หลายเดือนก่อน +1

    Maara dukak danenne😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @madhurox8722
    @madhurox8722 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +1

    ගමේ සුසාන භුමියේ අමුනුස්ස බලවේග තියනවා කියන අය මෙතන කොහොම ඇද්ද

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 6 หลายเดือนก่อน

    ඔයාගෙත් පොඩි සිරකඳවුරක් තියෙනවා නේදලංකාවේ

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow ปีที่แล้ว +1

    වෙජිටේරියන් ගෝටගේ පාස්කු සංහාරය දැක්කේ නැද්ද

  • @Alex955G
    @Alex955G ปีที่แล้ว

    " මම මේ ලෝව සිටින යුදෙව්වන් ඔක්කොම මරනවා.. නමුත් ටික දෙනෙක් ඉතිරි කරනවා. ඒ දවසක ලොකෙට දකින්න පුලුවන් වෙයි උන් කොච්චර භයානකද කියලා " - හිට්ලර්
    හරියටම හිට්ලර් මැරිලා අවුරුදු 100කට ආසන්නයි.. අද යුදෙව්වන් නැගිටා මුලු මැදපෙරදිගම භීතීයකට පත්කර ඇත..

    • @user34557
      @user34557 ปีที่แล้ว

      could you kindly explain why Hitler got an idea to massacre all those million of Jewish people?

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran ปีที่แล้ว +1

    Ayi me hama kaleme yudewwanva maranne

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc ปีที่แล้ว

      යුදෙව්වන්ට ඇත්තටම රටක් නෑ..
      යන යන තැනින් පන්නනවා..

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 ปีที่แล้ว +4

    ප්‍රේමදාස jvp සහෝදරයෝ මැරුවෙත් ඔහොම තමයි

    • @aristosmihail4737
      @aristosmihail4737 ปีที่แล้ว +3

      Jeppo ape un maruweth ohomai.

    • @harshlk
      @harshlk ปีที่แล้ว

      ​@@aristosmihail4737තොපේ උන් කවුද 😂

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +1

    මස් නෙවේ මේ සසරින් මිදේවා ...

  • @haZhPlay
    @haZhPlay ปีที่แล้ว +2

    එක් අන්තයකට කොටුවූ සිතුවිලි (අන්තවාදය) විනාශය කැඳවයි... 💠

  • @aristosmihail4737
    @aristosmihail4737 ปีที่แล้ว +1

    Me yudde asse hamuduruwo oya wage video ekak kale mona adahasinda. 🤔

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    මේ ලෝකය මහ පුදුම තැනක් නෑදැයෝ යාළුවෝ තියා කිසිම එකෙක් එක්ක නිදහසේ කතා කරල ඉන්න බෑ .ගුටිකන්න වද බන්දන විදින්න වෙන්නෙ .
    බුදු හාමුදුරුවො භරි වෙන කෙනෙක් හරි බන්දන වලින් ඉවත් වෙලා මහන වෙන්න කිව්වේ ඒකයි .
    එහෙව් මිනිස්සුන්ගෙන්ම කාලා නිකන් ඉන්න කිව්වේ ඒකයි
    "උඹලා එක්ක එකට ඉන්න නේ බැරි .දේපල තියාගන්න නෙ බැරි .උඹල කන්න දීපල්ලා .මම අතපය වැරදි විදියට නොසොල්වා ඉන්නම්." කියලා ?

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 ปีที่แล้ว +3

    Surely, meat , fish might have been allergic to Hitlor!

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 11 หลายเดือนก่อน

    🥺🥺🥺🥺

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    වසර කීයක් වෙනවද මේ සිදුවීම් වලට
    දන්න කෙනෙක් කියන්නකො

  • @dongunatillaka6879
    @dongunatillaka6879 ปีที่แล้ว +1

    Is there any similarity between Batalanda and Auschwitz. Harmuduruwane.

  • @VajiraDissanayaka-l5t
    @VajiraDissanayaka-l5t ปีที่แล้ว +2

    අපේ රටේ 88/89 අමතකයිනේ

  • @ajanthagunasekara7613
    @ajanthagunasekara7613 ปีที่แล้ว +2

    ලංකාවේ මේක තිබ්බ නම් දැන් හොල්මන් ඉදි සෑහෙන්න

  • @nisankatenuwara9303
    @nisankatenuwara9303 3 หลายเดือนก่อน

    😮😮😮

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n ปีที่แล้ว +3

    ඔන්න බලාගන්න.යුදෙව්වන්ට කියලා රටක් වත් 2 ලෝක යුද්දෙන් පස්සේ තිබ්බේ නෑ.හැබැයි ඊට පස්සෙ උන් ටික ටික දුයුනු වෙලා දැන් ඉන්න තැන කොහොමද...අපි ලාංකිකයෝ විදියට එතකොට කොහොම සංවර්ධනයක් වෙලා තියෙනවද.දැන් බලන්ටකෝ වටේට ණය වෙලා ඊශ්‍රායලේටත් රනිලා උපදෙස් දෙන විදිය..

    • @aristosmihail4737
      @aristosmihail4737 ปีที่แล้ว

      😂😂😂😂😂 yako awrudu 4000ka tath wada kalayak oya yudewwange rata.poddak hoyala balala katha karapalla.

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n ปีที่แล้ว

      @@aristosmihail4737 උබ දන්න මගුල.මම ජර්මනිය කාලයක් හිටියා.යුදෙව්වෝ ඉස්සර ඉදලා තියෙන්මේ යුරෝපය ආශ්‍රතව.ඊට පස්සේ හිට්ලර් උන්ගෙ විශාල ප්‍රමානයක් මරලා දාම්මා..ලෝක යුද්දෙන් පස්සෙ උන් ඔය මැදපෙරදිගට ඇවිල්ල පොඩි රටක ඉදල අන්තිමට ඊශ්‍රායලේ වෙනකම් වර්ධනය කර ගත්තේ...

    • @ShenYash
      @ShenYash ปีที่แล้ว

      ​@@thanujadilhan-v7nමොන්ටිසෝරි ළමා මට්ටමක් පෙන්නුම් කරන්නේ ඇයි ඔහොම 🙄
      යුදෙව්වන්ගෙ ඊශ්‍රායල ලිඛිත ඉතිහාසය පමණක් අවුරුදු 4000 වැඩි . එච්චරවත් දෙයක් නොදැන ජර්මනියේ හිටියා කියන එකත් විහිළුවක් 🙂

    • @dinukahasantha6379
      @dinukahasantha6379 ปีที่แล้ว

      ​@@aristosmihail4737මොංගල්ද😂 වටේම හිටියෙ ඉස්ලාම් අය නිසා ... තර්ජනවලින් බේරෙන්න යුදෙව්වන්ට ගොඩනගාගත්ත රටක් ඒක ... කපින් එහෙම එකක් තිබ්බෙත් නෑ

    • @aristosmihail4737
      @aristosmihail4737 ปีที่แล้ว

      @@thanujadilhan-v7n
      Modayoth ekka tharka karala wadak na.poddak hoyala balapalla... paw halo thamuse..🤣🤣

  • @senakavithanage5236
    @senakavithanage5236 ปีที่แล้ว +1

    සත්තුන්ගෙ මාංශයට තියන පෙරේතකම justify කරන්න පෝලන්තය්ම්ටම ගිහිල්ල අපේ පොට්ටනි සාදු. සතුන්ගෙ මස් වලට , සල්ලි වලට ,භෞතික දේවල් වලට තියන ඇලීමත් අත් ඇරල තමයි රහත් වෙන්නෙ නිල් පොට්ටනිය. මිනිස්සුන්ට නිවන් ලේසිකරල ෆාස්ට් ෆූඩ් වගෙ ඉල්ලුමට සැපයුම දෙන නිවන් බිස්නස් එක තමයි මුන්නැහෙගෙ තියෙන්නෙ .ලංකාවෙ වනපොත් කරල උගත් වෙච්ච තාර්කික බුද්ධියක් නැති මේ වගෙ ඔලමොට්ටලයන්වයි ,බෝංචි කඩන ගමන් ගෙදරදි නිවන් දකින්න බලන් ඉන්න මෙයාගෙ භාෂාවෙන්ම කියන් අම්මන්ඩිලවයි අන්දගෙන රහතන්වහන්සේ කියන්න්නෙ මේවගෙ material possession පස්සෙ සල්ලි පස්සෙ දුවපු කාමසුකල්ලිකානු යෝගියෙක් කියල පෙන්නන්න හදන , බෞද්ධ දර්ශනය හීන්නූලෙන් කෙලවන්න හදන පාපකාරී මිත්‍යාදෘෂ්ඨියයෙක් තමයි ඔහේ ..

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 ปีที่แล้ว

      පංචශීලයවත් රකින්නෙ නැති අය හාමුදුරුවන් ගෙ විනය ගැන කතා කරනවා දැක්කම කියන්න වචන නැහැ.

    • @senakavithanage5236
      @senakavithanage5236 ปีที่แล้ว

      @@nayanthidesilva8660 වෙන වචන කියන්න දෙයක් නෑ . ඔය ලියල තියන ඒවයින් ඔයාගෙ IQ මැනගන්න පුලුවන් . මම පන්සිල් රකින්නෑ කියන්නෙ මොන පදනමක ඉදලද.මම පන්සිල් ගන්නවත් කඩනව වත් ඔහේ දැක්කද. සංඝ කියන වචනෙ යොදාගන්නෙ ආර්‍යන්වහන්සේනමක් එහෙම නැත්නම් ආර්‍යඅෂ්ඨාංගික මාර්ගයේ යන කෙනෙක් හදුන්වන්න. දැන් මුන්වහන්සේ ඒ මාර්ගයේද යන්නෙ . ඔයාවගෙ අය හාමුදුරුවො කියල මේවගෙ මිත්‍යාදෘෂ්ඨියන්ට වැන්දට මම නම් එහෙම කරන්නෑ. කහපාට සිව්‍රරට වත් තට්ටෙට වත් නෙමෙයි භික්ෂුවක් කියන්නෙ . මේ ඉන්නෙ ඔයා අපිවගෙම නැත්තම් ඊටත් වඩා පස්කම් සැපට ඇලිල ඉන්න චීවරධාරියෙක්. ඔයා දකින දකින හැමදේටම ප්‍රශ්න නොකරම වදිනව නම් ඒක ඔයාගෙ බුද්ධිය පිලිබද ප්‍රශ්නයක්. ඔයා වගෙ බහුතරයක් ඉන්න හිනද තමයි මේවගෙ කොන්ආටිස්ට්ට බිස්නස් කරන්න ලේසිවෙල තියෙන්නෙ

  • @asankapriyanka6417
    @asankapriyanka6417 ปีที่แล้ว +1

    ලංකාවේ ගණයෙකුත් කිව්වා නේද ගෝඨාභයට හිට්ලර් වගේ වෙන්න කියලා

  • @tharindudilshan4835
    @tharindudilshan4835 ปีที่แล้ว

    පෝලන්ත මිනිස්සුන්ට නැවත යුද්දයක් දකින්න ඕනි නෑ.ඒක අද්දැකපු මිනිස්සු දන්නවා ඒක කොච්චර භයානකද කියලා

  • @SanethRajindaMarthos
    @SanethRajindaMarthos ปีที่แล้ว

    මේ ආයුර්වේද ඩොක්ටර් ක්‍රිස්තියානිද? සිරිධම්මගේ නෑයා?

  • @davidwhite4885
    @davidwhite4885 ปีที่แล้ว +3

    In Poland There was a vegetarian call Hitler who killed millions of Jews, in Srilanka there is Ranil Rajapaksa who killed thousands of innocent youth , more worst than Hitler...under orders his uncle J.R Jayawardana, who yet to pay for his crimes...Ranil every day passes, your days are getting shorter...
    Tic toc...Tic toc..😮

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 ปีที่แล้ว

      We Sri Lankans remember history not half but completely. It seems to me that you remember half. In 1971, JVP attacked police stations in Sri Lanka and started a rebellion. It is suppressed by the military. Next, Tamil Eelam terrorists kill 13 soldiers and start terrorism. Innocent civilians of Sri Lanka are brutally killed by terrorists. In 2009, the Sri Lankan army suppressed these terrorists completely. Mahinda Rajapaksa gives orders for that. In 88/89, the JVP killed civilians in the south. Members of military families are hunted down and killed. This JVP is also suppressed by the army. Mahinda Rajapaksa stands for the youth against this repression. Charges are filed against Ranil Wickramasinghe in the Presidential Commission. An army of any country is maintained for the protection of the country. If someone carries illegal weapons against the law of Sri Lanka, they must know that their death can be caused by the weapons themselves. The reason is that no country's army will sleep until it kills the unarmed people of its own country. The army responded to those who were carrying illegal weapons in a language they could understand. One thing should be well remembered before pointing a finger at the people who have deployed the army for this. We, the common people of the country, demanded to suppress the Tamil terrorists and to suppress the JVP. It was us Sri Lankans who suffered because these two groups took up arms. If so, you are pointing the finger at the Sri Lankans. If you do, you must be traitors.

    • @CocaCola0801
      @CocaCola0801 9 หลายเดือนก่อน

      Samanthabadra is same. I remember what he said to the strugglers ( Aragalakaruwan) in the Galle Face that time. Pretty disgusting.🤮🤢🤮 Samathabadra is helping murders and criminal with his words. Maybe he helps them in other ways too.

  • @aseladewanarayana381
    @aseladewanarayana381 ปีที่แล้ว +12

    යක්ෂයා ඌගේ වාසියට බයිබලයෙනුත් උපුටා දක්වනවා වගේ තමා. මස් කන එකා ඒක සාධාරණීකරණය කරන්න හිට්ලර්ව උනත් යොදාගන්නවා. කන්න ඕන එකෙක් කාහල්ලා බන්. හැබැයි මස් කන්නේ නැති උන් තමයි අරම මෙහෙම කියලා රගන්නේ නැතුව

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc ปีที่แล้ว

    මිලියන 6 ක් මැරුවා..

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +1

    වෙජිටේරියන් හිට්ලර්