ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සමන්තභද්‍ර හිමියන් සාසනයෙන් නෙරපයි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2024
  • #Iraj #IrajShow #SriLanka

ความคิดเห็น • 621

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 หลายเดือนก่อน +18

    ලංකාවේ මිනිස්සු හරි ජරායි වැඩ කරන්න දෙන්න ත් නෑ කරන්නේ ත් පාඩුවේ ඉන්නේ ත් උන් ගොඩ යාන්නේත් කකුලෙන් ඇද ඇද ඉන්නවා

    • @letspopcornkuwait4076
      @letspopcornkuwait4076 4 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน

      මෙතන ප්‍රශ්නේ පොට්ටනි මුනිදු තමා ගොඩ යන එක නෙවෙයි බුද්ධ දර්ශනයට කෙලින එක. මුනිදු ගොඩ යනවා නම් ඒ රහත් බවට පත් වෙලා මේ ගොන් ආතල් දීලා බඩ වඩා ගෙන යන්නේ ගොඩ නෙවෙයි භික්ෂූන් වයන්සේ කෙනෙක්. එක උබ ගොඩ යන හැටි නැතුව භික්ෂුවක් ගොඩ යන හැටි නෙවෙයි කොල්ලො 🙏🙏🙏

  • @Krishanjaguar
    @Krishanjaguar 4 หลายเดือนก่อน +13

    ඉරාජ් ලස්සන මල් ගව්මට

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 4 หลายเดือนก่อน +22

    කෝටි පනහ මදි හාමුදුරුවනේ 👍

  • @LokayaDakinna
    @LokayaDakinna 4 หลายเดือนก่อน +10

    වැඩක් කරන මනුස්සයෙක් දැක්කොත් පන්න පන්න ගහනවා.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 หลายเดือนก่อน +7

    ජයවේවා බුදුසරණයි 🙏❤☸️

  • @jayasiriperera9548
    @jayasiriperera9548 4 หลายเดือนก่อน +4

    Good Thanks

  • @AchinthaG
    @AchinthaG 4 หลายเดือนก่อน +18

    මගේ දේශපාලන මතවාදය ඒකක්... මේ අවස්ථාවේ මං අපේ හමුදුරුවොන්ගෙ පැත්තේ... අනික් අයගෙ බයිලාවල් වැඩක් නැත... අපි හාමුදුරුවො ඒක්ක... ඒච්චරයි.... ශාසනෙන් නෙරපන්න කියන්න පුලුවන් නම්.. ගොන්නු නෑ මේ රටේ දැන්...

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน +1

      කොල්ලො මුන්වහන්සේ අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් බනිනවා මිනිස්සුන්ට . එහ් අතර හොර රහත් කමක් ඔටුන්නක් වගේ දාගෙන නටනවා.. එයිට වඩා මොන හේතුවක් ද කොල්ලො නේරපන්න. .. රහත් නෑ කොල්ලො ඔප්පු උනා

    • @AchinthaG
      @AchinthaG 4 หลายเดือนก่อน

      @@polytech7862 රහත් අය ඔප්පුකරලත් නෑ. මෙතෙක් ..

  • @RanjaniRanasinghe-dk5pv
    @RanjaniRanasinghe-dk5pv 4 หลายเดือนก่อน +34

    Hamuduruwane...මුන්ට මොලේ නෑ .පුලුවන්නම් ඔබ වහන්සේ ලංකාවෙ ගොවිතැන් දියුණු කරන්න.

    • @queenLK
      @queenLK 4 หลายเดือนก่อน +2

      deshapalaneth demu 😂

    • @lifetv000
      @lifetv000 4 หลายเดือนก่อน +2

      කොරයි කොරයි ලස්සනට 😅

    • @gayantoty4102
      @gayantoty4102 4 หลายเดือนก่อน

      පල මිහර්කා

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน +1

      ඔය අර පොට්ටනි මුණීඩුගේ බන අහලා කුනුසරුපා කෙළගෙන එන කොලුවා නේද ?😅🤠.. යසයි කොල්ලො පොට්ටනි ධර්මේ ද්වේෂ මෝහ බන අහලා පොට්ටනිය ගේ චැනල් එකේ නටන නැටිල්ල. ඔයා අම්මා පවා මතක් කරගෙන එනවා නේද පොට්ටනි මුනිදු වගේ ම කුනුශරූපා අමෝරාගෙන 😆🤣. මොකෝ මෙහෙ කරන්නේ කොලුවෝ ඔය පොට්ටනියාගේම අවතරේද ?🤠 යසයි කොල්ලො බුදුසරණ කියන හැටි 🙏🙏🙏 පොට්ටනි බුද්ධ පිහිටයි කොලුවෝ !! විෂ්ණු දෙවියන්ගේ අනුභාවයයි.

    • @SarathRadalage
      @SarathRadalage 4 หลายเดือนก่อน

      Sieura atharala wara p……a.

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 หลายเดือนก่อน +30

    ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා!!! ගිහියෙක් හෝ වේවා!!! අපේ රටට යහපතක් වෙන දෙයක් කරන ඕනෙම කෙනෙකුට මඩ ගහන්න වෙනම පිරිසක් අපේ රටේ ඉපදිලා ඉන්නව.කවුරු කොහොම මොනවා කිව්වත් ඔබ වහන්සේ අපේ රට වෙනුවෙන් කරන්නේ විශාල සේවයක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.ඉරාජ් මල්ලී වැඩසටහන ගෙනාවට ස්තූතියි

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน

      ඔය අර පොට්ටනි මුණීඩුගේ බන අහලා කුනුසරුපා කෙළගෙන එන කොලුවා නේද ?😅🤠.. යසයි කොල්ලො පොට්ටනි ධර්මේ ද්වේෂ මෝහ බන අහලා පොට්ටනිය ගේ චැනල් එකේ නටන නැටිල්ල. ඔයා අම්මා පවා මතක් කරගෙන එනවා නේද පොට්ටනි මුනිදු වගේ ම කුනුශරූපා අමෝරාගෙන 😆🤣. මොකෝ මෙහෙ කරන්නේ කොලුවෝ ඔය පොට්ටනියාගේම අවතරේද ?🤠 යසයි කොල්ලො බුදුසරණ කියන හැටි 🙏🙏🙏 පොට්ටනි බුද්ධ පිහිටයි කොලුවෝ !! විෂ්ණු දෙවියන්ගේ අනුභාවයයි.

    • @NoName-zs6by
      @NoName-zs6by 4 หลายเดือนก่อน

      Thopila wage moda musala kalakanni bath kana haraj innakal me ratata hari yanne na wasiyata rajapaksha horunge project karapu iraj kiyana awajathakaya saha ranil rajapaksha anduwen projects karana me chewaradariya gana thopila danna hariya thamai me

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน

      @@NoName-zs6by මෙහෙමයි කොල්ලො ළපයත් එකයි නිල් පොට්ටනි මුනිදුත් එකයි . දෙන්නම කරන්න දේවල් එක ලගින් යනවා. ලපය රට කනවා පොට්ටනිය බුද්ධ දර්ශනය කනවා .

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 4 หลายเดือนก่อน

      ​@@NoName-zs6byhariyata hari obatumage kathawa me nuthana Dewdathwa promote karanne Iraj kiyana pimpiyai Rajapakkilinge wahallu tikai munge passe Yana thuppahi upasaka ammala tikak innawa..thuk witarak.ape sasane winasa karana hora gana gediya.

    • @ishaniwickramasigha6523
      @ishaniwickramasigha6523 4 หลายเดือนก่อน

      ල්

  • @manelpedige1775
    @manelpedige1775 4 หลายเดือนก่อน +9

    Tharuwan saranai අපේ හාමුදුරුවන් වහන්සේට හොඳ දක්ෂ හාමුදුරුවෝ ලංකාවේ ගොඩක් කුසිකර්මය වෙනුවෙන් කැපවීමෙන් ලොකු සේවයක් කැපවීමෙන් කරන්නේ 💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikasampath8528
    @indikasampath8528 4 หลายเดือนก่อน +2

    හාමුදුරුවන්ගෙ කෘශිකරම වැඩසටහන ඉතාම වැදගත්. රට ජාතියට අවශ්‍ම දෙයක් කරන්නෙ. වැඩ බැරි ටාසන්ල වැදි බන කිව්වට ඒවගෙන් තවත් ශක්තිය ලැබේවා. බුදු සරනයි දීර්ඝායු ලැබේවා

  • @nuwan7477
    @nuwan7477 4 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයී

  • @bandarad2102
    @bandarad2102 4 หลายเดือนก่อน +3

    අම්මෝ මේකාගේ මීහරක් පට්ටියට හොදයි උබ IRAJ 🤣😂

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 4 หลายเดือนก่อน +2

    මොහු උපැවිදි කර රට ස්වයංපෝෂිත කිරීම පවරන්න.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 4 หลายเดือนก่อน +5

    ඇත්ත meyai අනිත් හාමුදුරුවෝ බහුතරයක් වැඩ කරන්නේ na නිකම් kaka bibee ඉන්නවා .ධර්මය දන්නෙත් na mama කියන්නේ බහුතරයක් හාමුදුරුවෝ වරුන් gana .may හාමුදුරුවෝ ධර්මය දන්නවා උගත් .රටට වැඩක් කරන්නේ may හාමුදුරුවෝ තමයි ඉහlinma may වාගේ ayata බාධා නොකළ utui අනිවාර්යයෙන්ම

  • @rukisvlog-nissankarukshan6325
    @rukisvlog-nissankarukshan6325 4 หลายเดือนก่อน

    Very nice ❤

  • @spawspaw7494
    @spawspaw7494 4 หลายเดือนก่อน +70

    මෙයාව හොඳ කෘෂිකර්ම අමාත්‍යාංශය. මම හිතන්නේ ඒක මෙයාට ලබාදෙන්න ඕනේ.

    • @dananjayardesilva9025
      @dananjayardesilva9025 4 หลายเดือนก่อน +4

      ඔයා ඒක තරහෙන් කිව්වත් කියලා තියෙන්නෙ ඇත්ත❤

    • @Diuranga
      @Diuranga 4 หลายเดือนก่อน +11

      උබව කීබොඩ් ඇමතී කලානම් හරි වගේ

    • @කවීෂ
      @කවීෂ 4 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත.රටට හොඳ සේවයක් කරයි.

    • @Thenuka_Northwest
      @Thenuka_Northwest 4 หลายเดือนก่อน +2

      ​@@Diurangaඋබව keyboard ලේකම් කරන්නද ගොබ්බයෝ..? අවජාතකයා

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 4 หลายเดือนก่อน

      😂😂😂😂අම්මෝ මේකාගේ මීහරක් පට්ටියට හොදයි උබ

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 4 หลายเดือนก่อน +31

    පිං බතාලට වඩා සමන්ත භද්‍ර හිමි මුලු ලෝකෙටම ආදර්ශයක් ඒවගේම ඉරාජ් දමිතා ගෙ වෙස්මුහුණ ගැලෙව්ව ❤❤❤

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน

      බුද්ධ දර්ශනයට කෙලිනවා කොල්ලො පොට්ටනි මුනිදු

  • @wockey8324
    @wockey8324 4 หลายเดือนก่อน +15

    ඔයාල හිතනවද ITN එකෙන් පිටිදූවෙ හාමුදුරුවොන්ගෙ උමන්දාව කර කර ඒ හාමුදුරුවොන්ටම අපහස කරයි කියල​.මේක අලුත්ම ගේම් එකක්.මේ ගේම් එකේ ඉත්තො අපි.ඒකට කරන්න දෙයක් නැ.ඒත් අපිට පුලුවන් පරිස්සමෙන් හැසිරෙන්න මේ ගේම් එක ඇතුලෙ😊

  • @SumanaPerera-uu5nj
    @SumanaPerera-uu5nj 4 หลายเดือนก่อน +1

    You are a great monk.we appreciate
    all your good concepos.

    • @SumanaPerera-uu5nj
      @SumanaPerera-uu5nj 4 หลายเดือนก่อน

      appreciate all of the new concepts

  • @user-du6fg5dj6q
    @user-du6fg5dj6q 4 หลายเดือนก่อน +6

    අනෙක් හාමුදුරු හොරුන්ට වඩා නම් හොදයි

  • @anushiranaraja7092
    @anushiranaraja7092 4 หลายเดือนก่อน

    wish you all the Best!

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @nayanamaxlk
    @nayanamaxlk 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @kuppilokaya9392
    @kuppilokaya9392 4 หลายเดือนก่อน +5

    Video එක බලන එක නවත්තල comments කියවන මම😅.හරිම vinodai😂

    • @wanihasa
      @wanihasa 4 หลายเดือนก่อน +2

      😅😅

    • @lifetv000
      @lifetv000 4 หลายเดือนก่อน +1

      අරගලයෙන් ඇවිල්ලා පංසල කැඩුවලු. උන්ටත් නඩු දැම්මද ? 😂 උන්ට නඩු දාන්න බයයි වගේ. ඔප්පු කරගන්න බැරුව ද කොහෙද. 😂

    • @chethiyapremarathne304
      @chethiyapremarathne304 4 หลายเดือนก่อน

      උබ කාටවත් බය නැති පගර නැට්ටෙක් නම් වැඩ කරල පෙන්නල කීබෝඩ් වීරයෙක් වගේ කමෙට් දාපන් 😅😂 කරන වැඩකුත් මුනුස්සයෙකුට කරන සෙතකුත් නෑ... සෝශල් මීඩියා අස්සෙ ඉදන් ටිපර් වෙලා කමෙන්ට් දදා වැඩර් වෙන්න එප ගොං පොන්## 🤣🤣 අනෙ පලයන් ප කෝ යන්න 😂 උබල වගේ ගොං පො න් යො තමයි අර පිං බත් කකා ඉන්න තැබිලි පාට පොරවන් ඉන්න උන්ට පුන්නක්කු කන්න දිදී බතලයො කරන්නෙ 😂

  • @nuwanperera8140
    @nuwanperera8140 4 หลายเดือนก่อน +3

    ප්‍රච්නාවන්ත මිනිසුනි..දසක ගනනාවකට පෙර වල්පොල රාහුල හාමුදුරුවන් විසින් සමහරක් පැවදි බවුද්දයන් කියාගන්නා අදම මිනිසුන් / නිගන්ටයන් විසින් ත්‍රිවිධ රත්නයට ,පිරිසිදු බවුද්ද දර්ශනයට සහ තතාගත ශාසනය / දර්මයට කරන අපහාස පිලිබදව පැහැදිලි කිරීම් සදහා "සත්‍ යෝදය "ලිපි පොතේ මෙසේ සදහන් සදහන් කරමින් , ගිහි පැවදි දෙපක්ෂයම එකතු වී සියලුම ආගමික කටයුතු පිලිවෙලවල් කනපිට පෙරලාගෙන බුදුන්වහන්සේ අදහස් කල පරිදි නොව තම තමන්ගේ පුද්ගලික අදහස් පිනිස යොදවති. සියලුම දර්මය දේශනා ප්‍රතිපත්තිය පිනිස නොව අයුතු දේ පිනිස යොදා ගනිති .කෙසේ හෝ මුදල් ඉපයිම සදහා ගිහියන් රවටා බනකීම උපක්‍රමයක් ලෙස යොදාගැනීම බුදුන්වහන්සේගෙ "නයිර්‍යානික දර්මය" කෙලසීමකි. එය සන්වේදී ජනක කාරනයකි. බුදුන්ගේ දර්ශනය නම් ,බුද්ද ශාශනය නම් සුචරිතයයි..ප්‍රතිපත්තියයි. මනුශ්‍යය ගුනදර්ම පවතින තාක් ශාසනය පවතී ./ සමහරක් බික්ශූ වේශදාරී ,මනෝවිකාරී කල්ලතෝනි චීවර දාරීන් අවුරුදු 75ක් කලේ ගිහියන් අතර ප්‍රශ්න ඇති කිරීමයි ..දැනුත් කරන්නෙ ඒ දේමයි .පුරවැසියයී බික්ශූවයි කියන්නෙ අහසට පොලව වගේ .සමාන කරන්න බෑ.බික්ශූ සමාජයට යතිවර සමාජයට සුවිශේෂ වූ කාර්‍යය බාරයක් පැවරී තිබෙනවා ..බුදුන්වහන්සේගෙ නිර්මල දර්මය වෙනුවෙන් විශිෂ්ටත්වය,වෙනුවෙන් මැදිහත්ව හැසිරෙන්න ක්‍රියාකරන්න තීරණය ගන්න ,සම්බුද්ධ සාසනය සහ චිරස්තිතය රැක ගැනීම උදෙසා .බික්ශූ සමාජ නියෝජනය වෙන්නෙ බුදුන්වහන්සේගෙ යහපත් ගුනාන්ග ..සම්බාවයත්වය ..සහ ගවුරවාන්විත බාවයයි .නමුත් මේ ශ්‍රී ලන්කාව දසක ගනනාවක්ම සම හරක් පාදඩ බික්ශූ සමාජය නොමනා පහත් හැසිරීම , සන්ස්කෘතියක අවබාවිතය , කසඩ දේශපාලනීකරනය වීම නිසා සැබෑ සත්‍යය විනාස කිරීම නිසා ගිහි බවුද්දයන් දුකටත් කනගාටුවටත් කලකිරීමටත් පත්වුනා ..වර්තමානයේදී එම අවාසනාවන්ත තත්වය පිලිකාවක් ලෙස පැතීරී ගොස් අවසන් ..දුකක්නම් නැත කනගාටුවක් ඇත.අනේ අපෝයී බුදුන්වහන්සේගෙ නිර්මල දර්ශනයට වුනු නස්පැත්තියක් ..// වල ඉහගෙන කන අතේ පිච්චියක් නැති හිගන හොරිකඩ බඩගෝස්තරවාදී ආත්මාර්තකමි "සින්හලයන්ගෙන්" බුද්ද දර්ශනය බෙරාගෙන තවත් අවුරුදු 3000කට ආරක්ෂා කර අනාගත නූපන් පරම්පරාවට බාර දීම පැවරීම මහපොලවේ ජීවත්ව සිටින සියලු යහපත් මිනිසුන්ගේ යුතු කමයි, වගකීමයි ..

  • @kamalsanjai3690
    @kamalsanjai3690 4 หลายเดือนก่อน +4

    hamuduruwanta jayawewa

  • @listonkumara8211
    @listonkumara8211 4 หลายเดือนก่อน +4

  • @udeniherath8794
    @udeniherath8794 4 หลายเดือนก่อน

    Namaskara wewaa ape hamuduruwane 🙏🏻
    Nosale idiriyata yanna shakthiya dhairya labewa 🙏🏻

  • @dineshvlog3077
    @dineshvlog3077 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Inside25
    @Inside25 4 หลายเดือนก่อน +4

    🙏🙏👍👍👍👍

  • @Sagara1310
    @Sagara1310 4 หลายเดือนก่อน +1

    පිටදූවේ සිරිධම්මට දාව දරුවෙක් ඉන්නවලු.... ඒ ෆයිල් එකත් එලියට අදිමුද

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 4 หลายเดือนก่อน +1

    👌👌👌

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 4 หลายเดือนก่อน

    me sinhasanaye vedasitina govi rajata otunnak avasiyai - govi rahatha - meyakiyanne sepa sathiya - mottamole - budu daramaya nodanna pissanta hodai - meya kiyanne hodata vida vannalu - sasanayen nemei nerapanna ona sivuren - ngo salli valin darama/vinaya vinasakarana magadiyo - theruwan saranai

  • @island48
    @island48 4 หลายเดือนก่อน +29

    බොහෝ ම ස්තූතියි ඉරාජ් වීරරත්න, ස්වාමීන් වහන්සේලා සමඟ සුහදව වැඩ සටහන් පැවැත්වීම සම්බන්ධයෙන්,

    • @sherandinuka4610
      @sherandinuka4610 4 หลายเดือนก่อน +4

      😂

    • @user-ec4ow8om2h
      @user-ec4ow8om2h 4 หลายเดือนก่อน

      of course❤

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 4 หลายเดือนก่อน

      බෞද්ධ උපාසක නිවේදක මහත්තයෙක්😅.. කතාකරන විදියත් ගොඩාක් වැදගත්. හරි සංවරය්. අපේ පිටදුවේ බුදු පියාණෝ වගේමයි 😂

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 4 หลายเดือนก่อน

      Munta theyen. Eresheyawa.

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 4 หลายเดือนก่อน

      @@d.d.ucompanybros4847 කොල්ලෝ ගහනවටද ඉර්ෂියා කරනවා කියල කීවේ 😅😂😂😂

  • @user-hq1ik4fy5m
    @user-hq1ik4fy5m 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @upulindrajith6070
    @upulindrajith6070 4 หลายเดือนก่อน +1

    අපි වේන රටක ඉන්න නිසා ඔබ වහන්සේගේ සේවයේ වට්නා කම හොඳට දකිනවා

  • @himaliteacher1145
    @himaliteacher1145 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @subashravishan828
    @subashravishan828 4 หลายเดือนก่อน +3

    නියම වැඩක් හාමුදුරුවෝනෙ.
    මහාචාර්‍යවරු කියල මිනිස්සුන්ට බොරු අපහාස කරන්න දෙන්න හොඳ නෑ.

  • @ronymichael7416
    @ronymichael7416 4 หลายเดือนก่อน +1

    ඕන වෙලාවක සමාව දෙනවා..
    හැබැයි නටන්න දෙන්නෙ නැහැ...
    (ඕන වෙලාවක සමාව ගන්නවා..
    හැබැයි නටන්නෙ නැහැ...)

  • @evinvlogs6441
    @evinvlogs6441 4 หลายเดือนก่อน +10

    ඉරා පක්කිලියාද මේ ඉන්නේ.

    • @chandimanayana5484
      @chandimanayana5484 4 หลายเดือนก่อน

      නෑ අම්මට හු.........එකා

  • @ramaniwickramaratne8974
    @ramaniwickramaratne8974 4 หลายเดือนก่อน

    Budu saranayi ඔබ වහන්සේ ta

  • @Quotes77dreams
    @Quotes77dreams 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @dishmatharangi9964
    @dishmatharangi9964 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @user-yg8jo9bv9e
    @user-yg8jo9bv9e 4 หลายเดือนก่อน +10

    මෙිි වගේ හාමුදුරුවෝ තව බිහි වෙන්න ඔිිින 🤩

    • @palamuwamaubima
      @palamuwamaubima 4 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @user-qh7ei5mj5u
      @user-qh7ei5mj5u 4 หลายเดือนก่อน

      අනිවාරේන්

  • @XXXX09887
    @XXXX09887 4 หลายเดือนก่อน

    Although I am a Christian, I do appreciate what this priest is doing to the Nation as no one else do. Please do not get discouraged. You can develop our Nation. God bless you

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 หลายเดือนก่อน +12

    අනිවාර්යයෙන් මෙි හාමුදුරුවෝ රටට වැඩක් කරනවා පඩික්කමි පුරවන සෙටි එක තරහයි .

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 4 หลายเดือนก่อน +2

    ❤🎉

  • @malinkumara1976
    @malinkumara1976 4 หลายเดือนก่อน

    Sugar added food can be Organic food❓🤔

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @quintusperera1266
    @quintusperera1266 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @graphiccad225
    @graphiccad225 4 หลายเดือนก่อน +2

    Supirima wedak ...wennna oni de elesinma karala
    ..theruwan saranai ape hamuduwanta.....dan warellako මහාචාර්යවරුන් උසාවි 😅😅😂😂bath gahala budiyana p මහාචාර්ය 🥳🥳🥳🥳🥳

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน +1

    👍

  • @nilanthithamari2258
    @nilanthithamari2258 4 หลายเดือนก่อน +1

    තද තද සමන්ත👍👍👍

  • @nuwanperera8140
    @nuwanperera8140 4 หลายเดือนก่อน +2

    අන්තෝ ජටා ..බහිජටා..ලන්කාවෙ සියලුම බවුද්දයනි,සියලුම ස්වාමීන්වහන්සේලා වෙතයි...බුදුන්වහන්සේ දේශනා කලේ සියලුම යතිවරු සීලයේ පිහිටා සිත සහ සමාදිය වඩවන්න යන්නයි ../ නමුත් අපි දැන් මෙහෙම කරමු ..අවුරුදු 2330කට පෙර රටේ මිනිසුන්ගේ යහපත උදෙසා ලන්කාවට වැඩම කරවපු බුද්ද දර්ශනය නැවත තිබුනු ආකාරයටම ඉන්දියාවට ස්තීර වශයෙන්ම අපි බාරදෙමු. එසේ බාරදීලා අද පටන් රටේ සියලුම බවුද්දයන් ගවුතම බුදුන්වහන්සේටත් වඩා ශ්‍රේෂ්ඨ යැයි කියාගන්නා රටේම ප්‍රසිද්ධ උමන්දාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ඉඩම් හිමි වැවිලිකරු ඌරු මස් බුදින රා අරක්කු පෙරන නිගන්ටයකු වන සමන්ත බද්ද්‍ර මුනිතුමන් ස්වාමීන්වහන්සේගේ වත් පිලිවෙත් දර්ශනය අනුගමනය කරමු.හේතුව , දොන්නම් දොන් සිමන්නම් සිමන් ..හැබැයි දොන් සිමන් දෙකක් බෑ..එසේනම් සියලුම බවුද්දයනි..අද පටන් මිහිදු මහා රහතානන් වහන්සෙ විසින් මිහින්තලේට රැගෙන ආපු බුද්ද දර්ශනය අදින් ඉන්දියාවට බාර දෙනවා . ..බික්ශූ වේශදාරී සමන්ත බද්ද්‍ර මුනිදානන්ගේ පිහිටයි🤣 ..🙏🙏🙏👍. නියම වැඩේ රටට වුනේනේ..🤣🤣🤣🤣 කාලා වරෙන්කෝකෝ ////// මුලු පෘථිවියෙන්ම මෙම දූපත වෙන්කල යුතුයි .

  • @ruwangunarathna4133
    @ruwangunarathna4133 4 หลายเดือนก่อน +18

    ආදර්ශයක් රටට දෙන මෙවැනි ස්වාමීන් වහන්සේලා රැක ගතයුතුයි..

    • @ravindu4693
      @ravindu4693 4 หลายเดือนก่อน

      😂😂😂

  • @chandaniathapaththu6447
    @chandaniathapaththu6447 4 หลายเดือนก่อน

    This program of Lord Samantha Bhadra is very suitable for this country at present

  • @jehanlopez1257
    @jehanlopez1257 4 หลายเดือนก่อน +2

    දේශපාලන බිස්නස් චීවරධාරියා 😂

  • @ghservices5397
    @ghservices5397 4 หลายเดือนก่อน +4

    JVP NPP නරි

  • @GamageDinesz007
    @GamageDinesz007 4 หลายเดือนก่อน +2

    💙

  • @dineshvlog3077
    @dineshvlog3077 4 หลายเดือนก่อน +1

    උගත් කියලා හිතන් උන්ගෙන් බන අහපුඑවුන් පව් උන්ගෙන් ඉගෙන ගන්න එවුනුත් පව්

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +1

    නියමයි... 🌏👍 කොහේද තියෙන්නේ රෝහල . දන්නෙ නැති නිසයි අහන්නෙ .

    • @Road_Trip.
      @Road_Trip. 4 หลายเดือนก่อน

      උමන්දාවේ මැල්සිරිපුර

  • @asankaasanka1647
    @asankaasanka1647 4 หลายเดือนก่อน +2

    ගූරාජ් ට ගැලපෙන කක්කුස්සි වලක් මූ..කාලකණ්ණි

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 4 หลายเดือนก่อน

    Theruwan saranai ape pinwath suwamin wahanseta

  • @chamindajanapriya8818
    @chamindajanapriya8818 4 หลายเดือนก่อน +16

    අනගාරික ධර්මපාල තුමා එලෙව්වා සේ සමන්තභද්‍ර මුනීන්ද්‍රයානන් වහන්සේ එලවන්න ටිකක් අමාරුයි

    • @chamidhusandheep2615
      @chamidhusandheep2615 4 หลายเดือนก่อน

      😂😂😂

    • @asankaasanka1647
      @asankaasanka1647 4 หลายเดือนก่อน

      උමන්දාවට ගිහිල්ලා කටට ගනිං

  • @user-ye1oh3oy7n
    @user-ye1oh3oy7n 4 หลายเดือนก่อน

    aththa

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 4 หลายเดือนก่อน +42

    කට හොද නැති වුනාට වැඩ හොද යි බත් ගිල ගිල ඉන්න හාමුදුරුවෝ වගෙ නෙමෙයි

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน +2

      ඕක ගිලින්නේ බත් නෙවෙයි කොල්ලො බුද්ධ දර්ශනය

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 4 หลายเดือนก่อน

      ​@@polytech7862ඒක ගිලින්නෙ අනිත් ඝනයො.

    • @niroshanindika3879
      @niroshanindika3879 4 หลายเดือนก่อน +2

      නිකන් බත් ගිලින එහෙකුට රිදිල.

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน

      @@niroshanindika3879 කවුද කොල්ලො ලප කුමාර දිශ්ඨියට ද?

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน

      එහ් 🤔කිව්වේ කොල්ලො ලප කුමාර දිස්ඨිය ගැනද..?

  • @drudayangapathmakumara3058
    @drudayangapathmakumara3058 4 หลายเดือนก่อน +1

    Api oba wahanse samagai...

  • @epleblomst91
    @epleblomst91 4 หลายเดือนก่อน +13

    කවුරු මොන විදිහට දැක්කත් උමන්දාව යනු ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක් අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා ! Jvp කාරයෝ රටට කිසිම සේවයක් නොකර හැමදේම කඩාකප්පල් කරන කරපු ජරා ගු යක්කු "" උමන්දාව "" අපේ උත්තමාචාරය 🫡🫡👏👏🙏🙏🙏

    • @user-lw2uf1gu8e
      @user-lw2uf1gu8e 4 หลายเดือนก่อน

      පක තමා මුලින් දරුවට නම දෙන්න් කියපන් හුකන්නා

    • @ah7800
      @ah7800 4 หลายเดือนก่อน

      ඒක ඇත්ත, ඔය ඡෙප්පෝ කරලා තියෙන්නෙ විනාශ කාරී වැඩ, ඉස්සරහට කරන්නෙත් ඒකම තමයි.

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 4 หลายเดือนก่อน +3

    💛🧡❤️🌷🙏😇

  • @sarasipsetha3610
    @sarasipsetha3610 4 หลายเดือนก่อน

    උගත්තුනට. නිහතමානී අයට ඔබ වහන්සේගෙ අගය. තේරෙනව.

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +9

    නිකායවල් නොවෙයි මිනිස්සු නිවැරැදි විය යුතුයි . ....හරියටම ✔ ස්වාමීන් වහන්ස !

    • @polytech7862
      @polytech7862 4 หลายเดือนก่อน

      අනේ ගෝන් රජෝ.. නිවැරදි . හක් ජාක් .🤣 මුලින් නිල් පොට්ටනි මුනිදු ගේ හොර රහත් කම ගලවලා නිවැරදි වෙන්න කියන්න .. වැදි බණ!!!

    • @ravindu4693
      @ravindu4693 4 หลายเดือนก่อน

      😂😂😂

  • @SJ-jf1yn
    @SJ-jf1yn 4 หลายเดือนก่อน

    Venerable Iduragare Dhammarathana thero is positive thinker. We respect him
    I don't know why does he involve with this discussion.
    He couldn't have do it.

  • @gangahettigoda7351
    @gangahettigoda7351 4 หลายเดือนก่อน

    අපි බයවෙලා හිටියේ ඉරාජ් ඈයි හුගාක් දවසකින් උමංදාව පැත්තේ ආවේ නැත්තේ කියලා

  • @exploretheworldandeducatio4135
    @exploretheworldandeducatio4135 4 หลายเดือนก่อน

    Be positive you can do this

  • @pubudupilawala972
    @pubudupilawala972 4 หลายเดือนก่อน +1

    ඕකව සාසනයෙන් නෙරපන්න නෙමෙයි ඕනෙ.. සිවුර ගලවලා හෙලුවෙන් පාරෙ දුවවන්නයි ඕනේ

    • @shehan-my7of
      @shehan-my7of 4 หลายเดือนก่อน +1

      ow ,etakota ube ammata puluwanne 3sme karanna ara anik silwath hamduruwaru ekka neda ban,,un aulak nane...ubala wage mole guu walin heduna unta comment danawata apita wenama gewanna one ...pau itin...moda hetta

  • @anomamaggonage761
    @anomamaggonage761 4 หลายเดือนก่อน +1

    අද රටේ බුදුසසුනේ විනාශය ගැන නායකයින්ගේ නිශ්ශබ්ද තාවය ගැන ඇතිවෙන්නේ මහා කණගාටුවක්. ජනාධිපති නම් බෞද්ධද කියලා දන්නේ නැහැ
    නමුත් අගමැතිතුමා සැබෑ බෞද්ධයෙක්. එතුමාගේ ප්‍රිය බිරිඳ රමණි වත්සලා කොතලාවල මහරගම වජිරඥාන දහම් පාසලේ මගේ පන්ති බාර ගුරුතුමිය
    ඇය රටට ජාතියට ආගමට ගරුකරන එඩිතර වීර කාන්තාවක්. අපි පුංචි එවුන් වුනත් ඇය අපිට දුන් පණිවිඩ තවම මතකයේ තියනවා. ගරු අග්‍රාමාත්‍ය තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඇයගේ නාමයෙන් අද බුදුසසුනේ පරිහානිය ගැන හිතා බලා කටයුතු කරන මෙන්.

  • @madikababile4115
    @madikababile4115 4 หลายเดือนก่อน +2

    හොද දෙ කරන අයට නෙ සෙරම.

  • @LuckyGamage-wp9ht
    @LuckyGamage-wp9ht 4 หลายเดือนก่อน +1

    මේකට වෙන්නෙත් නාගානන්දට වෙච්ච දේමයි.

  • @user-pk6qr8no3k
    @user-pk6qr8no3k 4 หลายเดือนก่อน +2

    Business භද්‍ර 😂😂😂

  • @see12467
    @see12467 4 หลายเดือนก่อน +3

    😂😂💔

  • @vijithakumara4429
    @vijithakumara4429 4 หลายเดือนก่อน

    ❤hamuduruwo❤jatheya❤penatha ❤pahalawuna❤hemenamak❤budu❤superii ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilanilushika
    @amilanilushika 4 หลายเดือนก่อน +1

    🦋PrimeMinister GotabayaRajapakse 2024🦋

  • @piththamanodakin6915
    @piththamanodakin6915 4 หลายเดือนก่อน

    Respect 🙏🏻🌼🙏🏻

  • @podipodi8291
    @podipodi8291 4 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @vishwakamma9142
    @vishwakamma9142 4 หลายเดือนก่อน

    ඇත්ත එළිවෙන ජාමෙටලු හොද හොද සෙල්ලන්.😅😅😅😅😅

  • @thamarasandanayaka2526
    @thamarasandanayaka2526 4 หลายเดือนก่อน

    Jaya wewa budu samiduni🙏🙏🙏

  • @user-iq3ls7mh5t
    @user-iq3ls7mh5t 4 หลายเดือนก่อน +2

    මෝඩකම් අමනකම් දුරුකරන්න වැඩ කරන අයට හැම තැනම පහර, එකයි මෙ රට එකතැන. ගොඩක් උන්ට ඔන ගැති මොට්ට රැල්ලක් බිහිකරන්න.

  • @IndiraWelgama
    @IndiraWelgama 4 หลายเดือนก่อน +2

    මටත් පිටිදූවේ සිරිදම්ම හිමි ගැන විවේචන තිබෙනවා. ඒත්

  • @malapitigala8369
    @malapitigala8369 4 หลายเดือนก่อน +1

    , තිස්ස මහ රාමේ උන්නැහැට නම් පාඩමක් උගන්නන්න කාලෙ හරි. වී එයිට් තක්කඩි ටික නෙරපන්න කාලෙ හරි

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 4 หลายเดือนก่อน +1

    සමන්තයියව එළවමු😹😹😹😹

    • @shehan-my7of
      @shehan-my7of 4 หลายเดือนก่อน

      elawala 3some hamuduruwo gemu neda ban...

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 4 หลายเดือนก่อน +1

    බුදු දභමත් කනව. රටත් කාල කාල ඉවරම කරනවා.බුදු දභමට නිගරු නොකර සිවුර ගලවලා අමුඩයක් ගහගෙන වැවිලි කටයුතු කලානම් රටටත් ප්‍රයෝජනවත් වෙයි.

  • @shamilathaygee
    @shamilathaygee 4 หลายเดือนก่อน

    🌹🌹🌹❤❤❤

  • @priyankamenik885
    @priyankamenik885 4 หลายเดือนก่อน +1

    Gu..iraj😮😮

  • @bigadstvchannel5500
    @bigadstvchannel5500 4 หลายเดือนก่อน

    අනේ.. මේ හාමුදුරුවන්ට.. ලංකාවේ කෘෂිකර්ම ඇමතිකම ලැබෙත්වා..! මගේ ඒකායන ප්‍රාර්ථනාවයි.. 🙏

  • @SJ-jf1yn
    @SJ-jf1yn 4 หลายเดือนก่อน

    Iraj
    If you can go and meet venerable iduragare dhammarathana thero and talk with him,
    That will be great.

  • @srilanka3882
    @srilanka3882 4 หลายเดือนก่อน +1

    Negative Marketing සංඝ සාසනය, සදාචාරය නැතිකරන පිළිලයක්.

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 4 หลายเดือนก่อน +2

    ඔබවහන්සේගේ මෙම ක්‍රියාදාමය ඉතාමත් අගය කරමි පැහැදිලිවම තියෙන්නේ මෙතන ඉරිසියාව සහ කුහකකම අපේ රටේ ඉන්නවනේ හාමුදුරුවනේ ඉතාම සුළු කොටසක් කුහක කමින් පිරිච්ච අන්න ඔවුන් තමයි මේ වැනි දේවල් කරන්නේ බුදු සරණයි ඉරාජ් මෙවැනි වැඩසටහන් ඉතාම අගය කොට සලකනවා❤

  • @krishaniveronika2287
    @krishaniveronika2287 4 หลายเดือนก่อน +4

    ඕක එලවපිය

    • @sanithusandil-r8d
      @sanithusandil-r8d 4 หลายเดือนก่อน +2

      ඊට කලින් උඹේ අප්පව එලවන්න ඕණා

    • @krishaniveronika2287
      @krishaniveronika2287 4 หลายเดือนก่อน +1

      @@sanithusandil-r8d කෑමේ රස දන්නේ කාපු එකා. ඒක තමයි ඌ ඉන්නේ