exactly cant say .it will be mention for your useage at home current capacity .power cut time i use 7, 9w led bulb for one hour from 35ah battery ......
This works, I used it for a few weeks. 4+ hours with 35ah battery. But DONT USE FOR FANS. It’s a modified sine wave output. Fan motor would burn. You need a pure sine wave for that purpose.
I have one question. Normally UPS is designed for sensitive electronic devices like computers. If UPS does not produce pure sign wave how can a computer survive without issues. Please give me details. Thank you.
@@sanjayajayasekara89 electronic devices work with DC power not AC. Meaning AC power goes chopped and rearranged to form a DC current. Also, they are designed to filter out most of the noice and fluctuations from the grid power and generate a smooth DC supply.
fan ekak danne ups haraha danne eke hari yanne nah! mokeda ups eken modified sine wave out ekak enne! 12v fan ekak dagaththa nam hodai battery eke direct aran! fan ekak use karanne puluvan hum ekak enea!
Mata kiyanna ups ekata 15v input krnna puluwanda mokada solar panel eken 21v enawa 7815 regulator ic daala 15v adu karala thiyenne e nisa mata kiyannko hariyaida me wade
Y're welcome .thanks for your cooperation .waiting with me for more electrical solution for your life .thanks so much..Obatath paule samatath niduk nirogi deergau wewa teruwan saranae ....Amal Senarathna 😀🌺🌸
Niyama wadak mn videos kihipyak ma baluwa namuth ekakinwath hari awabodaya awen naha kochra diga unath mn video eka baluwa mokda hondta details dala thiynwa hariytma ona kenkta therena widihata niyma wadak. Meke thwa podi deyak kiywanm hondai oya e exausting fan eka set krna kalath podak add kranm maru mta eka gana idea ekak naha kohmda e wade krganne kiyla
@@ANELECTRICAL 12vdc kiwwe mekta apita oya pc eka athulema use wena podi fan eka set karoth aulk nadda fan eka pichei da? Ampir gana wenas unoth ehma mn baluwe normal cpu cooling fan eka danna
යහලුවනේ මේ පවතින තත්ත්වයත් එක්ක විදුලිය කපන ප්‍රශ්නයට තාම විසඳුමක් නෑ වගේ ,විදුලිය කැපීම දිගටම පවතී .මම මගේ ups එක ස්තීරවම විදුලිය කපන වැඩේට යොදා ගත්තා .ups එකට එ්න 12V7Ah බැටරිය රඳවන ස්ථානයට මම 12dc fan එකක් සවි කළා .දැන් පොඩ්ඩක්වත් රත් වෙන්නේ නෑ හොඳට excause වෙනවා .හැමදාම current කපන නිසා වාහනයේ බැටරිය චාර්ජ් එකේ තියාගන්න එක තමයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ,මේ පිළිබඳව පසුව වෙනම වීඩියෝ එකක් ගෙන එන්නම්....ස්තුතියි
ස්තුතියි මාත් හැදුව ඇම්පියර් 35 බැටරි එකක් අරන්. ඒක ups එකෙන් ම charge කරන්න පුලුවන්ද? නැත්තම් වෙනම ඉක්මනින් චාර්ජ් කරන විදියක් කියන්න පුලුවන්ද?
@@Techworld-ew1xb ups එකෙන් චාර්ජ් කරන්න බැහැ .ඒකට වෙනම බැටරියට හරියන චාජරයක් යොදාගන්න ....ස්තුතියි 😀🌸🌺
@@Techworld-ew1xb Xxx
exactly cant say .it will be mention for your useage at home current capacity .power cut time i use 7, 9w led bulb for one hour from 35ah battery ......
@@ANELECTRICAL ඒ charge කරන උපකරණය නම මොකක්ද ?
නියම පැහැදිලිකිරීමක්... skip නොකර බලන්න පුලුවන්... අනවශ්‍ය දේවල් නැතුව මෙහෙම දිගටම වීඩියෝ දාන්න.
ජය..!
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න....
බොහෝම පැහැදිලිව විස්තර ඇතිව කියලා දෙනවා. හරිම වටිනවා...
ගොඩක් ස්තුතියි ...😀🌸🌺
පපලමුව මගේ හදපිරි ස්තුතිය ඔබ තුමාට අපට මේ විදිහට ඉතාමත්ම පැහැදිලිව හැම දේම කියා දුන්නාට ඉතින් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි මේ විදිහට අපව දිරිමත් කරනවට .මගේ චැනල් එකට සම්බන්ධ වෙච්ච ගොඩක් අය මේ වීඩියෝ එක ගැන ප්‍රශංසා කරනවා .ඔබට නැවත වාරයක් ස්තුතියි .දිගටම මා හා සමඟ රැඳී සිටින්න ඉදිරියේදී ගොඩක් වැදගත් වීඩියෝ වලින් හමුවන්න ....තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌸
සුපිරියටම පැහැදිලි කරා,ගොඩාක් ස්තුතියි,
දිරිමත් කරාට ස්තූති 🥰😍❤️❤️
ලස්සනට වැඩේ කලා බොහොම පැහැදිලිවට සියල්ලෙන් වෙන දේ කියලා දුන්නා එකිනෙක ස්තුති ඔයාට ..
මගේ youtube channel එකට ඇවිල්ලා වීඩියෝ නැරඹුවාට ගොඩක් ස්තුතියි
තෙරුවන් සරණයි
🙏🙏☺️🌸🌺
ඉතාමත් පැහැදිලි යි ඔබට ගොඩක් ස්තුතියි
ඔබ තුමාටත් ගොඩක්ම ස්තූතියි
UPS එකක් කියනවා නම් හදාගන්න
අනිත් අයටත් බලන්න share කරන්න
☺️🌸🌺
බොහෝම පැහැදිලිව කියලා දෙනවා. හරිම වටිනවා.
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට .අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න....☺️🌺🌸
හොදම පැහැදිලි කිරීමක්... මේකට සම්බන්ධ බැටරි එක සෝලා සිස්ටම් එකක් මගින් චාර්ජ් වෙන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ... ❤❤❤❤❤❤
ඉදිරියේදී උත්සාහ කරන්නම් 😀🌺🌸
මාදුටු වටිනාම වීඩියෝ එකක්.හරිම සරලව පැහැදිලි කිරීමක්.ස්තුතියි 🙏
ගොඩක් ස්තුතියි ....
මගේ චැනල් එකට ඇවිල්ල වීඩියෝ බලලා ,මාව අගය කිරීම පිළිබඳව කරුණාභරිත ව නැවතත් ස්තූතිවන්ත වෙනවා .....තෙරුවන් සරණයි 🙏🙏🙏☺️🌺🌸
පුළුවන් නම් ups එකට 12v fan එකක් සවිකරන්න. නැත්නම් transformer එකේ heat generation එක වැඩි වෙලා හානියක් වෙන්න පුළුවන් මන්ද ups එක design කරලා තියෙන්නේ 7ah x 12v = 84Watt වලට.
ඔයා කියන එක ඇත්ත. මගෙ ළඟ 12vdc Fan එකක් තියෙනවා පොඩ්ඩක් රත් වෙන නිසා මම ඒක හයි කරන්නයි යන්නේ ...ගොඩක් ස්තුතියි
7Ah කියන්නේ ඇම්පියර් 7 කියන එක නෙවෙයි. බැටරියේ ධාරිතාව 7Ah . ඒ කියන්නේ 7A කරන්ට් එකක් පැය 1 ක් දෙන්න පුළුවන් කියන එක. එහෙම නැත්තන් 1A කරන්ට් එකක් පැය 7 ක් දෙන්න පුළුවන් කියන එක.
Can you explain,why is it turn off after few seconds.I also fixed 12V fan for cooling
@@pasindupriyaruwan8856 මම හිතන්නෙ ශෝට් එකක් ඇති
සුපිරි .පටිට පැහැදිලි කිරීමක් .ස්තුතියි .අරගලයට ජයවෙිවා !
ගොඩක් ස්තුතියි ඔබට
☺️🌸🌺
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබ තුමාට පිං සිදු වෙනවා. ❤️❤️👍👍
ඔබතුමාගේ අගය කිරීමට ගොඩක් ස්තුතියි .මා ඉදිරියේදිත් මේ වගේ වටිනවා video ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ,මා සමඟ දිගටම රැඳිලා සිටින්න ඔබට ගොඩක් ස්තුතියි ..😀🌸🌺
ඉතාමත්ම වටින කාලෝචිත නිර්මානයක් වීඩියෝවකින් ඉදිරිපත් කලේ හරිම පැහැදිලී ඔබගේ විස්තර කරදීම ඔබට තවත් මෙවනි කාලෝචිත සාර්තක නිර්මාන ඉදිරියට කිරීමට හැකියාව ශක්තිය දහිර්ය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව. ඒ වගේම ඔබගේ යූටියුබ් නාලිකාවටත් සුභපැතුම් එක් කරන ගමන් තව පුන්චිම පුන්චි ඉල්ලීමක් තියනව. පුලුවන් නම් ups එක ඇතුලට එක්සොස් fan එකක් සවි කරන ආකාරය ඔය ආකාරයටම පැහැදිලි කරල දෙන්න please 🙏. ඔබ තුමාට ජය වේවා.
මගේ වීඩියෝ සහ youtube channel එක පිළිබඳව හදපිරි සතුටින් අගය කළ ඔබතුමාට අනේක වාරයක් කෘතඥ වෙමි
12vdc fan එකක් අරගෙන ,යූපීඑස් එකේ බැටරිය තිබුන තැනට සවි කරන්න .upsඑකට පිටතින් විදුලිය ලබා දෙන battery එකෙන් එන current line එකට,12vdc fan එක සම්බන්ධ කරන්න .. ස්තුතියි😀🌺🌸
This works, I used it for a few weeks. 4+ hours with 35ah battery. But DONT USE FOR FANS. It’s a modified sine wave output. Fan motor would burn. You need a pure sine wave for that purpose.
Y're welcome .thanks for your cooperation .waiting with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸
On eels tikakin off une nerds?
Yes.how is fix it?
I have one question. Normally UPS is designed for sensitive electronic devices like computers. If UPS does not produce pure sign wave how can a computer survive without issues. Please give me details. Thank you.
@@sanjayajayasekara89 electronic devices work with DC power not AC. Meaning AC power goes chopped and rearranged to form a DC current. Also, they are designed to filter out most of the noice and fluctuations from the grid power and generate a smooth DC supply.
PERSONALLY RECOMMENDING THIS CHANNEL TO EVERYONE .. VIDEOS ARE WELL DISCRIBED AND THE PERSON WHO HANDDLING THIS ONE ALSO VERY GOOD PERSON.
Thanks so much for your cooperation
☺️🌺🌸
බොහොම පැහැදිලිව කියල දෙනව. ස්තූතියි ඔබට. බැටරිය නැවත ප්රතිරෝපණය කර ගන්න විදියකුත් කියල දෙන්න.
ස්තුතියි අගය කලාට ..
බැටරිය චාර්ජ් කරගන්න වෙනමම චාර්ජරයක් යොදාගන්න වෙනවා
UPS eken charge wennadda
බොහොම ස්තූතියි. පැහැිලිවම තේරුණා ...
☺️🌸🌺
fan ekak danne ups haraha danne eke hari yanne nah! mokeda ups eken modified sine wave out ekak enne! 12v fan ekak dagaththa nam hodai battery eke direct aran! fan ekak use karanne puluvan hum ekak enea!
අද දවසේ ඉතාමත් වටිනා වීඩියෝ එකක්. පැහැදිලිව කියලා දෙනවා. පොඩි mistake එකක්වත් නොවෙන විදිහට. ජයෙන් ජයම වේවා .🙏🙏🙏💐💐💐
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
මම ඔක කරෙ 1 අවුරුදු 2කට කලින් .
Mama ups ekata 110ah battery , solar controler ekak , solar controler ekak dala off grid ekak haduwa
Mama kere hamadama 7p.m idan 11p.m wenakam ups ekeken gedarata dunna bill eka gdk adu wuna eken
බොහොම හොඳයි ,ඔබ වගේ දැනීම සහ අවබෝධය තිබෙන අය මා සමග සම්බන්ධ වී සිටීම මහත් සතුටකි ,මේ ලොවේ මනුෂ්‍යයන් වශයෙන් අප සියලු දෙනාම ,හැමදේම නොදන්නවා වෙමු මා වුවද නොදන්නා බොහෝ දේ දන්නා අයගෙන් දැන ගැන්මට කැමැත්තෙමි ,නොදන්නා අයට කියා දීම වෙන්නම දන්නා අයගෙන් බොහෝ දේ දැන ගැනීමට මා ප්‍රිය කරන්නෙමි.මා සමඟ රැඳී සිටින්න අපට දැනුම බෙදා ගනිමින් ගොඩක් දුර ගමනක් යා හැක .....ඔබට ගොඩක් ස්තුතියි
@@ANELECTRICAL එ වගෙම මගෙ අතින් ups ගොඩක් සාර්තක නැ mosfet giya , transformer giya 4 කට වඩා පාඩු නම් ගොඩක් වුනා එත් එ අද්දැකීම් නිසා අන්තිමට කිසි ලෙඩක් නැති එකක් හදා ගත්තා
@@dinodlakvidu9010 ගොඩක් හොඳයි පුතේ ඔය වයසට ඔය උත්සාහයෙන් ගොඩක් දුර යා හැකියි ,දැනුම සොයන්නාට තමයි දැනුම ලැබෙන්නේ උත්සාහ කළොත් ගොඩක් දුර යා හැකියි .....ස්තුතියි 😀🌸🌺
Ups eka oof wenawane tika welawakin...ai e...?
@@sampathweerasooriya2819 mokakda ups eka brand eka
ඉතා පැහැදිලිව ඉදිරිපත් කලා.බොහොම පිං සිදු වේවා
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
මේ කාලෙ ට වැදගත් වීඩියෝ එකක් 👍
❤️
හැමදාමත් අපව දිරි මත් කරවන ඔබට ගොඩක් ස්තුතියි 😀🌺🌸
ගොඩක් වටිනව සරල විදියට කියල දෙනව මම හැදුව මෙ විදියට ස්තූතියි ඔබතුමාට 💖
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
බොහොම ස්තූතියි. අපි 35A බැටරියක් මේකට සවිකලාම නැවත ඒ බැටරිය, මේ ups එකෙන්ම ගෙදර විදුලියට සම්බන්ද කරලා චාර්ජ් කරගන්න පුළුවන්ද?
Ba yalu
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
☺️
Mage tiyenawa 24v 1kv ups ekak ekata 12v 35a battery 2k hai kalot eka ups eken charge karaganna puluwanda?
සරලව පැහැදිලිව හැමදේම කියලා දීලා තියනවා. බාගයක් බලලා ඇන ගන් නැතුව ඉවර වෙනකන් බලලා try කරන්න. ජයවේවා !!! thanks 🙏
මම ප්‍රායෝගිකව අත්හදා බැලූ දෙය තමයි Channel එකේ ඉදිරිපත් කරේ.තාමත් සුපිරියට වැඩ🌸🌸🌺🌺
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
වාහන බැටරිය ඔය යුනිට් එකෙන් චාර්ජ් කරන්න පුලුවන්ද ups බැටරිය චාර්ජ් වෙනව වගේ?
වාහන බැටරි වලට යොදා ගන්නා චාජර් ගොඩක් වෙලාවට coil charger ,ඒවා බැටරි වලට අවශ්‍ය බල ප්‍රමාණයට අනුව සකසා තිබෙනවා .නමුත් ups එක නිර්මාණය කරලා තියෙන්නේ,ඉලෙක්ට්‍රොනික තාක්ෂණය උපයෝගි කරගෙනයි,එය 12v7Ah ups බැටරියට හරියන විදිහට සකසා තිබෙනවා.නමුත් වාහන බැටරි වල ඇම්පියර් අගය ඊට වඩා ගොඩක් වැඩියි .ඒක නිසා වාහන වල ඇම්පියර් අගය සම්පූර්ණ කරන්න ups උපකරණයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියට අපහසුයි.ටිකක් වෙලා චාජ් වෙයි නමුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අපහසුයි....
Computer power supply unit ekakin battery charge karanna puluwan ... current eka thiyena welawata eken charge karana system ekak hada gath nam goda.
@@sankarathnayake258 meka wadada
@@ANELECTRICAL 12v7Ah ups battery දෙකක් චාර්ච් කරන්න පුලුවන්ද
@@lakshikasandareka7590 1යි පුළුවන්
හොය හොය ඉදපු වීඩියෝ එකක්.බොහොම ස්තුතියි
අපේ වීඩියෝ නරඹා ,ඒ පිළිබඳව කමෙන්ට් එකක් දාන එක ගොඩක් සතුටක්
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
Ithamathma Watina deyak. Mage hadapiri sthuthiya oba thumata.
ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ....🌸🌺☺️
කාලයේ හැටියට වටින වීඩියෝ එකක්. හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි.
පුළුවන් නම් මේ ප්රශ්නනෙටත් පිළිතුරක් දෙන්න. විදුලිය තියෙන වෙලාවට ups එක plug කරාම charge කරගන්නත් පුළුවන් නේද, වෙනම battery යක් මේ වැඩේට තියා ගත්තොත්.
UPS එකකට original එන 12V7Ah බැටරිය හැරෙන්න වෙනත් battery ups එකෙන් charge කරන්න නම් බැහැ ..වෙනමම බැටරියක් තියාගන්න එක නම් හොඳයි.හැබැයි මේ බැටරිය චාර්ජ් කරන්න වෙනමම චාර්ජරයක් හදාගන්න වෙනවා .වෙනමම charger එකක් සාදාගන්නා ආකාරය පිළිබඳ මගේ ඊළඟ වීඩියෝවෙන් දක්වා තියෙනවා,එය නරඹා බැටරිය චාර්ජ් කරගැනීමට චාජරයක් සාදාගන්න . 👍😀🌺🌸
බොහොම ස්තූතියි මම උත්සාහ කරන්නම්.
Ups eke ampere parmanaya vado venna denna ona input ekath vadi venvda
ඔයා ගේ ප්රශ්නය මට පැහැදිලි නෑ.පොඩ්ඩක් පැහැදිලි කරල කියන්න ....❤️☺️
නියම පැහැදිලි කිරීමක් ඇත්තටම සුපිරි 👍 ගොඩක් හොඳට තෙරුනා 😊👍🙏
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
බොහොම ස්තූතියි මහත්මයා පැහැදිලි කිරීම ඉතා අගනේයි
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
බොහොම ස්තූතියි ...හොඳ පැහැදිලි කිරීමක්...ජය වේවා...
🙏🙏🙏😀🌸🌺
VIDULIYA THIYANA WELAWATA OYA WDIHATAMA JATHIKA VIDULI PADDATHIYEN ENA WIDULIYEN BATTARYA CHARGE KARAGANNA PULUWANDA..?
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
පට්ට . හොදට තේරුනා ..👍
😀🌸🌺
බොහොම හොදයි ලස්සනයි ස්තුතියි
ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට
අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න
☺️🌸🌺
පට්ට වැඩක් ...බුදු සරණයි අයියේ 🙏🙏🙏❤️
තෙරුවන් සරණයි ඔබටත්🙏🙏🙏🙏
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
Pahadili kirima supiri....thanks
Thanks
නියමයි සුපිරි වැඩක්
ගොඩාක්ම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මේ වීඩියෝ ශෙයා කරන්න
විශිෂ්ඨයි. ස්තූතියි ඔබට.
මගේ channel එකට ඇවිල්ල වීඩියෝ නැරඹුවාට ගොඩක් ස්තුතියි.ඉදිරියේදිත් මහා සමග රැඳී සිටින්න ...ස්තුතියි😀🌺🌸
ඉතාම හොද video එකක්, අගයකරනවා...
ගොඩක්ම ස්තුතියි මාගේ වීඩියෝස් නැරඹුවාට .ඉදිරියේදී ගොඩාක් වටින වීඩියෝ ගෙන ඒමට මා අදහස් කරනවා .මා හා සමඟ දිගටම රැඳී සිටින්න ඔබට ගොඩක් ස්තුතියි ...😀🌸🌺
හොද video එකක්? දැන් විදුලිය ගොඩක් ගණන් වැඩි නිසා අපිට නිවසේ 230 led bulb වගේ සරල උපකරණ වැඩ කරගන්න 12 v battery යකින් ඉන්වෙර්ටෙර් දාල හදාගන්න හැටි කියන්න පුළුවන් ද?
ඒක ඉතින් අලුතෙන් කියල දෙන්න තරම් විශේෂ දෙයක් නැහැ .ඔබට වෙළඳපොලේ මිලදී ගන්න අවශ්‍ය විවිධ වර්ගයේ ඉන්නටර් වෙළඳපොලේ තියෙනවා ....
ඒකක් මිලදී අරගෙන ඔබගේ ගෙදර තියන වාහනයක බැටරියක් හරි නැතිනම් අලුතෙන් බැටරියක් අරගෙන හරි ඉන්වේටරයට සම්බන්ධ කරලා ගෙදරට විදුලිය ලබා ගන්නයි තියෙන්නේ. ඒක කරන ආකාරය සියල්ලම ඉන්වෙන්ටරය මිලදී ගන්නකොට එම බොක්ස් එකේ තියෙන instruction manual එකේ තියෙනවා .☺️🌸🌺
සුපිරි වැඩ්ඩෙක්
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
ස්තුතී ඉතාම පැහදිලියි
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
Thank you very much.mama melo deyak danne na electric gana.meka balala wade goda da gaththe. Very clear explanation
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
Hodata pehedili karanawa balana kenata hariyata terenna. Thanks. Gud luck
Thanks so much .😀🌺🌸
ගොඩාක් ස්තුති පැහැදිලියි ගොඩක්ම
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
ගොඩක් පැහැදිලියි. ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට..
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
auto off vena 45ah batty chaj karanna puluvan chajar 1 hadana heti danna puluvanda thnx ......
ඒ සම්බන්ධව වීඩියෝ එකක් ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්නවා .මේ දවස්වල වෙළඳ පොළෙන් මිලදී ගත හැකි බඩු සීමිත නිසා .මේ unit සෑදීමට බඩු මිලදී ගැනීමට අපහසුවක් තියෙනවා ...හැකි ඉක්මනින් උත්සහ කරන්නම් .ස්තුතියි 😀🌺🌸
Mata kiyanna ups ekata 15v input krnna puluwanda mokada solar panel eken 21v enawa 7815 regulator ic daala 15v adu karala thiyenne e nisa mata kiyannko hariyaida me wade
7812 ic ekak dala balanna.....☺️🌺🌸
නැත්නම් චාජින් කොන්ට්‍රෝල් එකක් සෙට් කරලා ඊට පස්සේ ups එකට සම්බන්ධ කරන්න
@@ANELECTRICAL mn ahanne 7815 baada kiyala direct denna 15v awlk nene
Ups ekata wadida 7815 3k parralel karala thiyenne ekai ahanne
godakma watina video ekak. bohoma sthuthi. car eke battery eka use karanna puluwan. charger ekak order karala thiyenne. charge karagannath puluwan. car battery eka hemadama mekata use karanakota ikmanin battery ekata hani wenna puluwanda. car battery eka aul unoth loku mudalak yanawa aluth ekak ganna.
බැටරියක් බැස්සාම ,බැහැලාම තියෙන්නෙ හොඳ නෑ ,බැටරියට අදාල හරිම චාජරේ king Charge කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ .නමුත් වාහනයෙන් battery බැටරි චාර්ජ් වෙනවා වගේ නෙමේ ,අපි චාජර් එකකින් චාජ් කරන කොට සැලකිලිමත් විය යුතුයි ,බැටරිය over චාර්ජ් යන්න පුළුවන් ,එහෙම වුනොත් ඒක බැටරියට හොඳ නෑ ,ඒ වගේම අපි චාජ් කරන කොට චාජ් කරනකොට බැටරිය water level එක ගැන නිතර බලන්න ඕනා ,නැතිනම් ඇසිඩ් හිඳිලා ගිහින් බැටරියේ ශෙල් පිච්චිලා යයි ,ඔය ටික හරියට බලා ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඔය වැඩ දෙකම කරගන්න ඔය බැටරියෙන් පුළුවන් ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏☺️🌸🌺
ලස්සනට පැහැදිලිව කියල දෙනව. ❤❤❤❤❤😍❤
🙏🙏🙏☺️🌺🌸
Can UPS be used to run a Inverter refrigerator?
😂උඹ එංගලන්තේ ඉඳන්ද මේක බලන්නේ? මොකටද හලෝ නිකං පුස් පාට් දාන්නේ? මේ යාලුවා කියල දුන්නේ සිංහලෙන්නේ.පොඩ්ඩක් common sense පාවිච්චි කරපන්කො😂😂😂
Excellent video and very important for present Sri Lankans. Theruvan Saranai! Niduk, Neerogi Deerghayu Veva Ape Raththaran Puthata.
Y're welcome .thanks for your cooperation .waiting with me for more electrical solution for your life .thanks so much..Obatath paule samatath niduk nirogi deergau wewa teruwan saranae ....Amal Senarathna 😀🌺🌸
ඉතාමත් වටිනා වීඩියෝවක්. ස්තුතියි මහත්මයා.
මාගේ මහන්සිය හා කැපවීම අගය කළ ඔබට ස්තුතියි ..😀🌺🌸
ITS VERY USEFULL VIDEO.THANKS FOR SHARING THIS KIND OF VIDEO FOR EVERYONE .GOOD LUCK.THIS IS REF & AIR SOLUTIONS.
Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸
Godak vatinava. Thanx bro
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
Excellent explanation.Thank you.
Thanks so much
Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸
supiri video ekak! Patta! UPs eken battery ekat charge karannat puluwan neda?
ගොඩක් ස්තුතියි අගය කලාට.ups එකෙන් battery charge කරන්න නම් අමාරුයි .හරියටම චාර්ජ් වෙන්නේ නෑ.බැටරිය චාර්ජ් කරගන්න වෙනමම චාජරයක් ගන්න වෙයි
light 9 tv 1 35ah battery eken kochchara vela pavichchi caranna puluvanda
ඔබගේ ගැටළුව පැහැදිලි නෑ.
පැහැදිලිව නැවත දන්වන්න
☺️🌸🌺...
35ah battery ekak ups ekata connect karala 220v light 8 tv 1 kochchara vela pavichchi karanna puluwanda
Meka bua ekakata hari. Muhudata yana bottuwakata hari yodaganna puluwanda.
Engine ekata yodaganna batteryama puluwan neda
Upsඑක හරහා විදුලිය ලබා ගැනීමේදී .බැටරිය බහිනවා බැටරිය චාර්ජ් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕන.බෝට්ටුවේ එන්ජිමෙන් බැටරිය චාර්ජ් කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ.නැත්නම් ඉතින් බැටරිය බැස්සොත් එන්ජිම ස්ටාර්ට් කර ගන්නත් බැරිව යනවා ....☺️🌸🌺
බොහොම පිං ඔබ තුමාට
ස්තුතියි
Well Done. Thanks for sharing your great work with us.
Y're welcome .thanks for your cooperation .waiting with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸
Thank you very much brother 👍👍👍🙏🙏🙏!
Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸
Curent aka awama ups aka haraha ara battery aka charj karagannath puluwanda
බැ ඒකට වෙනමම චාජරයක් සකසා ගන්න වෙනවා
මොකද යූ පී එස් වලින් ලොකු බැටරි චාර්ජ් කරන්න බැහැ
35ah battery eken 220v light 8 tv 1 kochchara vela pavichchi karanna puluwanda
Battery eka full charge nam 2hr puluwan...☺️🌸🌺
Machan ups aken gadarata karant eka gattama gadara tiyana ලයිට් eka eka pichchenawane ai a kiyanna puluwanda loku udauwak
මේක බොහෝ දුරට ups එකේ ප්‍රශ්නයක් විය හැකියි ,ups එකෙන් හැදෙන්නේ modified sine wave එකක් ,ඒක ප්‍රත්‍යාවර්ථ ධාරාව ට සමාන නොවුනත්,තරංග ආයාම හැඩය වත් තිබිය යුතුයි ,ups එකෙක් විෂම ධාරා නිපදවීමක් නිසා මෙය සිදුවිය හැකියි ,සමහරවිට voltage එක 300V වගේ ලොකු අගයකට යනවද දන්නෑ ,ඒ නිසා ups එක electronic repair දන්න කෙනෙකුට කියලා පරික්ෂා කරවා ගන්න .....☺️🌺🌸
Mage ups eke out put eka tyenne me widiyata make watt kiyada
220vac/50Hz
ගොඩක් වෙලාවට යූපීඑස් වල watt එකක් ගහලා නෑ .ඒකෙ තියෙන්නෙ ඇම්පියර් වලින් .1.5A / 2.5A / 3A / 4.5A .මේ විදියට output එක කිට්ටුව තැනක ගහලා ඇති බලන්න .ඊට පස්සේ W=VI සූත්‍රයට ආදේශ කරලා එක හොයාගන්න.පැහැදිලි මදි නං මගේ UPS වීඩියෝ එක බලන්න .තෙරුවන් සරණයි 🙏🙏☺️🌺🌸
Theruwan saranayi sir
තෙරුවන් සරණයි 🙏 මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
12v 7a battery eken kochara wela use karanna puluwan da bulb phone charger ehema
Battery හොඳට තියනවනම් විනාඩි විස්සක් තිහක් තමයි ....😀🌸🌺
me krameta wadaa lesi nedda betry ekata gahana kellak thiyenawa neda ac curent eka dc karana unit ekak ehema karana eka lesi neda/?
Mage ups eka 12v 35A batteryata connect krla 40 seconds walin wage auto off wenawa eka natikrnne khmda
මුලින්ම බැටරිය හොඳයිද කියලා පරික්ෂා කරලා බලන්න .බැටරිය හොඳ නම් මෙය බොහෝ දුරට ups එක සම්බන්ධ ප්‍රශ්නයක් ,ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියෙ battery low ගියාම cut off කරන IC තියෙනවා.ඒවායේ දෝෂයක් හට ගත්තා නම් එවැනි සිදුවීම් ඇතිවෙනවා .මේවා electronic repair කරන කෙනෙකුට කියලා හදාගන්න පුළුවන්..
ගෙදර පරිපථයේ ලයිට් හැරෙන්න අනිත් සේරම off කරල දාන්න ,ඔබ දකින්නේ නැතුව ඒවා ඔන් වෙලා තියෙන්න පුළුවන් ,එහෙම වුනොත් ලොකු ලෝඩ් එකක් එක පාර අල්ලන කොටත් යූපීඑස් එක ඔය විදියට off වෙනවා ,බල්බ් කීපයක් විතරක් දල්වන්න වගබලාගන්න ...ස්තුතියි තෙරුවන් සරණයි
Ampire gana wadi battery ekak ups changeing circuit ekemma charge karanna barida
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
හොද අදහසක් ඔන්න ලයික්ඒකක් දැමිමා
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
Battery 1k ups eken ma charge karaganna puluwan da current awama?
ලොකු බැදුනු යූපීඑස් එකෙන් charge කරන්න බෑ .චාජ් එකට ගැහුවත් හරියට චාර්ජ් වෙන්නේ නෑ .....
thank u ayye .godak watinawa apita me dawas wala
Godak sthutie .😀🌺🌸
Nitharama charge wena batteryakata mema paripathaya sambanda karanna puluwanda
බැහැ .....
මේ වැඩේ සඳහා හොඳට චාර්ජ් එක තියන බැටරියක් යොදාගන්න ඕන
විදුලිය තියෙන වෙලාවට බැටරිය වෙනම චාජරේ කින් චාජ් කරන්න බලාගෙන වැඩේට බහින්න වෙනවා
☺️🌸🌺
batterya Engine ekakkin charge wenakota gahala wada karanda baei weida..
45A batry ups ekenma chaj karanavanam kalaya vediyen yana eka vitharada neththam vena avasi thiyeda pehedili kirimak karanavada
vahane vediya duvan ne. thanks
Ups එක හදලා තියෙන්නේ 12v7Ah බැටරිය සඳහායි ups එකේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක 45A වගේ battery charge බැටරි චාර්ජ් කරන්න අමාරුයි ,සමහරවිට ගොඩක් වෙලා ගිහින් චාජ් වෙන්නත් පුළුවන් ,ඒ උනාට ඒක සාර්ථක නැහැ ups එකට එච්චර හොඳ නැහැ ,battery charge කරන්ඩ අපිම හදාගත්ත coil චාර්ජරයක් වගේ එකකින් චාජ් කරනවා වගේ upsඑකෙන් charge කරන්න අමාරුය.
Mage ups ekak thiyenawa eke battery ekata dunnama mokuth wenne nane .ups eka wada karana ekakda kiyala kohomada balnne
Ups බැටරිය අයින් කරලා වාහන බැටරියක් සම්බන්ධ කරලා බලන්න ඊට පස්සේ switch එක ඔන් කරන්න එතකොට ups එකෙන් beep sound එකක් එන්න ඕන .beep sound එකක් ආවෙ නැත්නම්,ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියේ දෝෂයක් විය හැකියි ,beep sound එකක් එනවනම් 230v output එකට බල්බ් එකක් හෝ පරිගණකයක් සම්බන්ධ කර බලන්න ,එතකොට ඒවා වැඩ කරනවා නම් ප්‍රශ්නයක් නෑ .වැඩ කරන්නේ නැත්නම් ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය රෙපෙයාර් කරන්න වෙයි ....☺️🌺🌸
ups eka vahanayata sambanda nokara power thiyena vwlavata charg karanna puluvanda
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
Aiye wheel battery ekakin tv eka peya 5k withara puluwanda , parana kale loku tv ekak
ඒවා නම් බලන්න බෑ මල්ලි .ඒවායේ high-voltage නිසා අප්සට් යනවා .ඒ උනාට කමක් නැහැ ඔයා එක්ස්පීරියන්ස් එකටත් එක්ක දාලා බලන්න .මටත් කියන්න ..led tv නම් පැය පහක් විතර බලන්න පුළුවන් .☺️🌸🌺
35A batrt eka ups eken charge venavada curent eka thiyena velavata
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
12v 7A newi, 7Ah battery. Balaya Amphere 7 kiyala kiyanna ba. 35 Ah battery ekakin 35 Ampere denna ba. Obe pahadili kireem adu padu sahithayi
ඔබතුමා කියන කතාවට මම එකගයි.7A බැටරියකින් A 7 ක බලයක් ගන්න බෑ / 35A බැටරියකින් 35A බලයක් ගන්න බෑ .මම ඒක දන්නවා
මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ .නිවසේ විදුලිය විසන්ධි වූ විට නිවෙස් හිමියන්ට මෙය සිදුකර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් .ඉතින් මම මෙච්චර විස්තර කරලත් සමහර අයට තේරෙන්නෙ නැ.ඉතින් මේක විදුලි කාර්මික පාඨමාලාවක් වගේ කරන්න ගියොත් නොතෙරෙන අය පව් නේද ? 😀🌺🌸
@@ANELECTRICAL නෑ සහෝදරයා අඩු පාඩු කිව්වෙ පොඩි පොඩි අඩු පාඩු වීඩියෝ එකේ තැනින් තැන තිබුණ කියල.
මම කිව්වෙ 7A හෝ 35 A බැටරියක් කියන එක වැරදියි. 7A කිව්වොත් අනිවාර්යයෙන්ම ඒ බැටරිය 7 Amperes ලබා දිය හැකි විය යුතුයි. ඔබ 35Ah හෝ 7Ah බැටරියේ බැටරියේ ධාරාව ලෙස හැඳින්වූවා. එය ධාරාව නම් 7A ධාරාවක් ලබා දිය යුතුය.
මා එතනදී අදහස් කලේ 7Ah යන්න 7A ලෙස වූ වැරදි භාවිතාවයි. 7Ah යනු ධාරාව නොව ධාරිතාවයි. එනම් ඇම්පියර් නොව ඇම්පියර් පැය (Ampere Hours) සංඛ්‍යාවයි.
hoda pahadilikerimak thank you
☺️🌺🌸
prolink ups eke ic eka pichchuna eke number ekak ne kohomada change karanne?
හොයා ගන්න නම් අමාරු වෙයි .මේ දවස් වල බඩු නැති නිසා මොකුත්ම කරන්න අමාරුයි .....
Kthawa onawata wada diga wade. Wade supiri
ගොඩක් ස්තූතියි ඔබට.මෙච්චර දිගට කියලත් සමහර අයට තේරෙනවා මදි වගේ කියලා මට හිතෙනවා.ඒක ඉතින් එක එක්කෙනාගෙ දක්ෂතාවය තමයි.මම ගන්නවා වීඩියෝ දිග වැඩි උනාම බලන අයට කරදරයි ,ඒ උනාට හරියටම පැවසූවොත් තමයි නොතේරෙන අයට ටිකක් හරි තේරෙන්නෙ.ඔබට ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝව නැරඹුවාට ...😀🌺🌸
@@ANELECTRICAL wade hodai dgatam krnn. Jaya❤️
Thanks! හොඳට පැහැදිලිකරලා තියෙනවා. නියමයි. මට දැනගන්න ඕන ඕකට අපි ගහන වැඩි Amps ගානේ car battery නැත්නම් මොකක්හරි වෙන වාහනෙක battery එක හරි කරන්ට් එක තියෙන වෙලාවට UPS එකෙන්ම charge කරගන්න පුලුවන්ද කියල?
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
@@ANELECTRICAL එල එල thank you
මේක බොහොම ප්‍රයෝජනවත් මේ කාලෙ. අපිට බැරිද සෝලාර් පැනල් එකක් හදාගන්න, අඩුම තරමෙන් ලයිට් ටිකවත් පත්තුකර ගන්න.
මහත්මයා
ඒක කරන්න පුළුවන් .නමුත් මම මේ උපකරණය හැදුවේ ගෙදරක තියන එකක් හෝ අඩු මුදලට හොයාගත හැකි උපකරණයක් වීම නිසයි ,ගොඩක් ගෙවල් වල වාහන තියෙන නිසා ඒකත් ප්‍රයෝජනයට අරගෙන අඩු වියදමින් කරන්න පුලුවන් දෙයක් නිසයි .sola system එක නම් මීට වඩා සාර්ථකයි ඒ උනාට ඉතිං වියදම ටිකක් වැඩියි ....
Thanks much understand well
Y're welcome .thanks for your cooperation .Stay with me for more electrical solution for your life .thanks so much...😀🌺🌸
mahaththayo , onama plug point ekakata plug top eka gahuwata kamak nadda
ඒකට කමක් නැහැ ,හැබැයි බිත්තිවලට සම්බන්ධ කරල තියෙන ප්ලග් විතරයි ,multiplug සහ extension cord වලට සම්බන්ධ කරන්න යන්න එපා,ඉතුරු හරිය මගේ වීඩියෝ එකේ ආකාරයෙන් සිද්ධ කරන්න .😀🌸🌺
Niyamai jayaveva
බොහෝම ස්තුතියි වීඩියෝව නැරඹුවාට ,මෙවැනි වටිනවා වීඩියෝ නැරඹීමට දිගටම අප හා සමග රැඳී සිටින්න ..
.ස්තුතියි😀🌸🌺
35ah batry eken . Kopamana welawak ups eka on eke LED tv eka saha LED bulb 3k wage use karala . Kopamana welawak puluwanda 35ah batry ekakin
Ups එකේ ප්‍රශ්නයක් නැත්තං,35A battery එකෙන් ඔය ලයිට් ප්‍රමාණය,පැය තුනක් හතරක් වත් වැඩ කළ යුතුයි..
Ape geda main switch 3 thiyano Ake okkam off karanna onada???
ඔයාගේ ප්‍රශ්නේ මට අපැහැදිලියි .main SWITCH තුනක් තියෙනවා කියන්නේ තැන් තුනක ද නැත්තං තට්ටු තුනක ද ?එක DB එකකට දන්නෙ එක මෙන් switch එකයි ....
Aka gedaraka main switch wena wenama thiyano habai Ake gedaraka
Niyama wadak mn videos kihipyak ma baluwa namuth ekakinwath hari awabodaya awen naha kochra diga unath mn video eka baluwa mokda hondta details dala thiynwa hariytma ona kenkta therena widihata niyma wadak. Meke thwa podi deyak kiywanm hondai oya e exausting fan eka set krna kalath podak add kranm maru mta eka gana idea ekak naha kohmda e wade krganne kiyla
මගේ වීඩියෝව නරඹා එය පැසසුමට ලක්කල ඔබට ගොඩක් ස්තුතියි .fan එකක් සවි කරන වීඩියෝවක් පසුවට ගේන්න මම ඉන්නවා .මම කරපු විදිය ඔයාට කියන්නම් .මම මේ ups එක මේ වැඩේට විතරක්ම යොදාගත්තේ නිසා , ups බැටරිය සවි කරන තැනට මම 12vdc fan එකක් සවි කළා.ඒකට12v සැපයුම දුන්නෙ පිටින් සවිකල battery එකෙන් ....😀🌺🌸
@@ANELECTRICAL 12vdc kiwwe mekta apita oya pc eka athulema use wena podi fan eka set karoth aulk nadda fan eka pichei da? Ampir gana wenas unoth ehma mn baluwe normal cpu cooling fan eka danna
@@Noobs-play65 ඔබ ඉලෙක්ට්‍රොනික් දන්නවනම් හෝදන්න කෙනෙකුට කිව්වොත් ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියේ 12vdc තබාගන්න පුළුවන් තැන් තියෙනවා.එහෙම තැනකින් අරගෙන hai කළොත්.කිසි ප්‍රශ්නයක් නෑ .. .👍😀🌺🌸
Me ups eka pradans viduliyaya sambands kaloth batterya charge wenawada
චාජ් වෙන්න පටන් ගන්නවා .
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
@@ANELECTRICAL thank you
vehicle battery ek gedrdim charge krgnn widihk kiynnko..vehicle ekt nogaha..
ඒකට ඔයාට වෙනම චාර්ජරයක් භාවිතා කරන්න වෙනවා.ගෙදර current එකට ගහන්න පුළුවන් 5A විතර චාජරයක් ගත්ත නං හරි ..
Ethakota current eka awama wahane battery eka ups eka haraha aye charge karaganna puluwanda. ?
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
@@ANELECTRICAL thank you. Ehenam wenama charger ekakain charge karagaththa nam e battery eka use karanna puluwan. Ups eka haraha wenama car battery ekak set karanna baluwe permanent.
ups eka haraha car battery eka charg karganna puluwanda ahapahu
Ups එකෙන් ලොකු battery චාර්ජ් කරන්න බෑ .ups එකේ ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතියක් හරහා තමයි චාජ් කරන්නේ ,එම ඉලෙක්ට්‍රොනික පරිපථ පද්ධතිය ද ගොඩක් විශාල බැටරි චාර්ජ් කරන්න බැහැ .ups එකට ආවේණික වන (12v7A) බැටරි චාර්ජ් කිරීමට තමයි එය සකසා ඇත්තේ .ලොකු බැටරියක් සම්බන්ධ කලහම ,ටිකක් වෙලා චාජ් වෙනකොට ,බැටරියේ බලය වැඩි වෙනවා ,එතකොට යූපීඑස් එකෙන් තීරණය කරනවා බැටරිය චාර්ජ් complete කියලා ,එතකොට ගොඩක් වෙලාවට බාගෙට චාජ් වෙලා off වෙනවා....
Input dunnoth battery eka charge krgannath plwnda