UPS Transformer Wire Pin Out - සොයාගන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ඕනෑම UPS ට්‍රාන්ස්ෆෝමර් එකක වයර් කනෙක්ෂන් පින් අවුට් සොයාගන්න හැටි සරලව මේ වීඩියෝ එකෙ ඇතුලත් කර ඇත.
    -----------------------------------------------------------
    මේ ට්‍රාන්ස්ෆෝමර් එක 6v to 12v හදාගන්න හැටි👉 • How To Modify 6v /7v U...
    -------------------------------------------------
    UPS Transformer Rewinding👉 • How to Rewinding UPS T...
    ---------------------------------------------
    How to Make a inverter 👉 • How to Make a 12v to 2...
    -----------------------------------------------
    UPS Transformer Pin out👉 • UPS Transformer Wire P...
    -------------------------------------------------
    UPS Transformer Battery Charger👉 • How to Make a 6v & 12v...
    ------------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    -----------------------------------------------------------
    instagram👉 / electroniclokaya
    --------------------------------------
    My new Channel👉 / @diaryofnishantha
    -----------------------------------------------------
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ---------------------------------------------------------
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #UPS_Transformer_PinOut #UPS_Traanformer Sinhala How to Make a UPS Transformer Inverter #power_cut_solution , UPS transformer wire diagram

ความคิดเห็น • 409

  • @janakapriyantha353
    @janakapriyantha353 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා අයියේ. පැහැදිලිකිරීම නම් සුපිරි ජය වේවා අයියන්ඩි

  • @user-ck3qw6fp9d
    @user-ck3qw6fp9d 6 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා ඉගැන්විමක් බොහොම වටිනා සේවාවක්

    • @W.Gayan_
      @W.Gayan_ 2 หลายเดือนก่อน

      C

  • @slmylife
    @slmylife 2 ปีที่แล้ว +4

    අද වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉන්වටර් එකක් හදන හැටි වීඩියෝ එකක් ඕනි. බැටරි චාජරයක් හදනව නම් බැටරි චාජින් ගැන විතරක් ඇතුලත් කරන්න. බැටරි පිලිබඳ ෆුල් වීඩියෝ එකක් ගේන්න බැටරි චෙක් කරන හැටි රෙපයාර් කරන හැටි හයිඩ්‍රෝමීටර් උපයෝගී කරගෙන.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      අනිවාරෙන් ❤️❤️

  • @indikapulidu8926
    @indikapulidu8926 10 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ❤ ඒවගේම පුලුවන්නන් අපිට ඩිජිටල් මල්ටි මීටරයක් පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ඒකියන්නෙ ඩිජිටල් මල්ටිමීටරෙන් AC/DC වෝල් ටේජ් එකක් මැන ගන්නෙ කොහොමද ඇම්පියර් ගානක් මැනගන්නෙ කොහොමද ඕම්ස්/කිලෝ ඕම්ස් ගානක් මැගන්න විදිහයි මල්ටිමීටරේ වොට්,ඇම්පියර්,ඕම්ස් වලට මාරු කරන අර රවුම ඒක වටේ සටහන් වෙලා තියෙන දේවල් වලින් කියවෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නන් ඒක ගොඩක් අයට වැදගත් වෙයි 🙂

  • @rexrahaman764
    @rexrahaman764 2 ปีที่แล้ว +2

    අම්මෝ හුග කාලයකින් වීඩියෝ එකක් දැම්මේ .හැමදාම බැලුවා අද වීඩියෝ එකක් දායි අද වීඩියෝ එකක් දායි කියලා.ස්තූතියි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් වීඩියෝ කරපුව තියෙනව එඩිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ වැඩ වැඩි වුනා මේ දවස් වල, අනික නෙට් පස්නයත් ගොඩක් බලපෑව අදත් උදේ ඉඳන් හවස් වෙනකම් මාර කට්ටක් කෑව මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න

  • @nalakaamarasinghe2949
    @nalakaamarasinghe2949 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ලොකු පැහැදිලි කිරිමක් කරනව ඔබ හැම දෙයක්ම ඒක හරි වටිනව ස්තුතියි

  • @robartwickremanayake
    @robartwickremanayake ปีที่แล้ว +1

    Thank you very much and good luck. ...Robert Wickremanayake...

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +6

    දැනුවත් කිරීම ඉතා වටිනව බොහොම ස්තුතියි .......

  • @nimmianuruddika6624
    @nimmianuruddika6624 2 ปีที่แล้ว +3

    එක පැත්තට නිල් දුබුරැ රතු සහ අනිත් පැත්තට මුලින්ම කලු රතු දුබුරැ කොළ නිල් කහ, සාමාන්‍ය පොඩි වයර් වගයක් තියෙන ට්‍රාන්ස් ෆෝමරයක් ගැන පැහැදිලිව කියන්නකෝ .

  • @top10bro-i4b
    @top10bro-i4b 2 ปีที่แล้ว +1

    සුපිරී 👍 හැමදාම මේ වගෙ විඩියො දාන්න❤️

  • @pasansandaru266
    @pasansandaru266 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් video එක. හොදට පැහැදිලි කරනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් 🙏 🙏 🙏

  • @HNKKumara
    @HNKKumara ปีที่แล้ว +2

    7.2 haebrd batreyan enwatr akak hdanna bareda

  • @neranjanapriyashantha8555
    @neranjanapriyashantha8555 ปีที่แล้ว +2

    ❤️❤️❤️ maru. Meka mm hoyapu deyak

  • @arunachandrwansa5039
    @arunachandrwansa5039 2 ปีที่แล้ว +1

    👍 සුපිරියි. තව සෝලා චාජින් කන්ට්‍රෝල් එකක් හදන විදිහත් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අනිවාරෙන් බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො

  • @Draco-ik1gu
    @Draco-ik1gu 2 ปีที่แล้ว +2

    ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද
    වැඩිකරන්නෙ කොහොමද කියලා video එකක් ඕන

  • @dhanuofficial4540
    @dhanuofficial4540 7 หลายเดือนก่อน

    UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ😊

  • @Kasunq
    @Kasunq 2 ปีที่แล้ว +5

    සුපිරි 👍👍❤

  • @madhuranga8058
    @madhuranga8058 2 ปีที่แล้ว +1

    සුපිරි යක් තමා.inverter eka ඉක්මනට ඕන

  • @sampathwalpola3263
    @sampathwalpola3263 2 ปีที่แล้ว +1

    Excellent bro. Obage danuma hakiyaawa thawath wadiwewaa. Jayama wewaa.

  • @shakila975
    @shakila975 2 ปีที่แล้ว +2

    thanks ගොඩක් ස්තුතියි

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +1

    Supiri ayiye. Godak dewal igana gaththa. Inwerat ekakuth hadamu ilada video eken. 👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️ අනිවාරෙන්

  • @sampathkumara9824
    @sampathkumara9824 2 ปีที่แล้ว

    Supiri pehedili kiyala dena vidiya godak sthuthi.

  • @jayasingha7102
    @jayasingha7102 2 ปีที่แล้ว +1

    Harima watinawa mama godak egena gatha godak pin wadi wadiyen danum awabodawaa tharuwan saranai ....fon no danna nodanna deyak thibunoth ahaganna

  • @AFORALL2985
    @AFORALL2985 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා videoඑකක්.පරන ඈම්ප් එකක ට්‍රාන්ස්ෆෝමරයකින් හදන්න බැලුවේ.ඒකේ මුකුත් ගහලා නෑ.ලොකු එකක්.check කලාම 22.5වගේ එක පැත්තකින් එන්නෙ.මේක ලොකු වැඩි වෙයිද ඔයා දාපු inverter එක හදන්න?

  • @mahigeek
    @mahigeek 2 ปีที่แล้ว +2

    wow. godak wadagath una. thank you

  • @anushagunawardana34
    @anushagunawardana34 2 ปีที่แล้ว +1

    thanks ayya. niyamai

  • @am-music8509
    @am-music8509 2 ปีที่แล้ว +2

    Ups transformer ekakin auto matic inverter ekk hadana ekk oni ☺️

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 2 ปีที่แล้ว +3

    Ups transformer eken ena 12v apita 13.8v walata convert karanna bbarida(charger ekak hadaganna)

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      යූ පී එස් ට්‍රාන්ෆෝමර් වල 14ක් 15ක් එනවනෙ ආයෙ හදන්න දෙයක් නෑ ඒ ගාන හරි

  • @prabodha7669
    @prabodha7669 2 ปีที่แล้ว +1

    Aiye Sony setup akaka transformer aken hadanna berida battery charger akak

  • @robartwickremanayake
    @robartwickremanayake ปีที่แล้ว +1

    Thank you very much..

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op ปีที่แล้ว +1

    සුපිරි හැමෝම ලයික් කරමු නේද

  • @lasithchamara6854
    @lasithchamara6854 2 ปีที่แล้ว +1

    Patta watina video ekak aiye

  • @user-st8vq5zg6u
    @user-st8vq5zg6u 8 หลายเดือนก่อน +2

    Good

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว

    මහත චයර් දෙකඑන චිනඉන්වර්ටර් ගැනත් කියන්න.

  • @namalkumarachandrasiri4940
    @namalkumarachandrasiri4940 2 ปีที่แล้ว +1

    tnq

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว +1

    Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලමුකො බඩු සෙට් උනාම

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 4 หลายเดือนก่อน

    Sealer ekaka ena tansphomer eke volt kiyak wage enawada mage gawa sealer ekaka tansphomer ekak thiyenawa

  • @nalinbuddikaariyarathna3062
    @nalinbuddikaariyarathna3062 2 ปีที่แล้ว +1

    Thanks ☺👍

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft ปีที่แล้ว +1

    Sir mage laga tanspomar akak thiyei UPS akakin galawagaththe, mama oyage video baluwa tanspomar wala, ath sir me tanspomar ake wayer 5 thiyei anith paththe nikan kambi 4 wage thiyenne oyata meke poto akak awala ahaganna puluwanda batti chajar akak hadaganne kohomada kiyala, loku udauwak sir

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මගේ ෆ්බී ගෲෆ් එකට හෝ මැසෙන්ජර් එකට ෆොට්ප්ප් එක්ක පස්නය ශෙයා කරන්න

  • @dhanuofficial4540
    @dhanuofficial4540 7 หลายเดือนก่อน

    ඔය transformryen ඉන්වෙටරය හදන හැටි විඩියෝ එකක් දාන්නකෝ

  • @indikasampath6271
    @indikasampath6271 11 หลายเดือนก่อน +1

    aiye me transformer ekking soldering iron ekk hadnna pluwnda.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      බෑ මල්ලි බවුත් එකක් රත් කරන්න වගේ වැඩක් තමයි කරන්න වෙන්නෙ

  • @nihanthaoneth7195
    @nihanthaoneth7195 2 ปีที่แล้ว +2

    Plz රිප්ලයි එකක් ඕනේ

  • @shaltonmatara7771
    @shaltonmatara7771 2 ปีที่แล้ว +1

    Thanks

  • @maheshpathum9631
    @maheshpathum9631 ปีที่แล้ว +1

    Aiye me transformer ekk enw 12vx2 500ma ekk eka pichchila eka wenuwata 1a transformer ekk danmata aulk ndda usb kit eka led light ehma pichchnne ndda ampiyer eka wedi unama

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වැඩේට අවශය ගානට ගන්න මල්ලි මොකද ඇම්පියඑ 1 ට්‍රාන්ස්ෆෝමර් දැන් මිලයි

  • @kalanaseneth3698
    @kalanaseneth3698 ปีที่แล้ว +1

    transformer වල ඇම්පියර් ප්‍රමාණය හොයාගන්න ක්‍රමයක් තියෙනවාද?

  • @SL-MAX-BRO
    @SL-MAX-BRO 9 หลายเดือนก่อน +1

    Superb ❤
    Mage transformer eke input 5 k thiyei ohm wadi wire 2 230v ta gahuwama hari neda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඔව් හරියට චෙක් කරන්න මං පෙන්නලු ජාතියෙ ට්‍රාන්ෆෝමර් නෙ

  • @thushanaberathna8496
    @thushanaberathna8496 5 หลายเดือนก่อน +2

    අයියේ 230AC එකට සප්ලයි දීලා 12V පැත්තේ වයර් ඇල්ලුවොත් කරන්ට් එක වදිනවද

  • @sureshdarshana6813
    @sureshdarshana6813 2 ปีที่แล้ว

    Ups eke circuit eka repair karana video ekak danna puluwan nam godak watinawa 🙏🙏🙏

  • @lakshanwijawardana7764
    @lakshanwijawardana7764 ปีที่แล้ว +1

    7.6 0 7.6 ups tf ekakkin car sub amp ekkta power supply dunnoth aulak ndda

  • @rspcbcreation9325
    @rspcbcreation9325 2 ปีที่แล้ว +2

    Niyamai ayye

  • @ruwanbuddika8021
    @ruwanbuddika8021 ปีที่แล้ว +1

    Transformers akata 7812 regulator aka dala DC 775 motor aka wada karanna puluwan da

  • @ruwanbuddika8021
    @ruwanbuddika8021 ปีที่แล้ว +1

    Transformers Aken DC 775 motor aka wada karanna hadaganna wena vidiyak nadda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොකද්ද කරන්න ඕනී

  • @wibhushajanida2107
    @wibhushajanida2107 2 ปีที่แล้ว +1

    aiye ups transfomer eken inverter ekak hadana hati kiyanmko .plzzzz

  • @theekshanasoftware1582
    @theekshanasoftware1582 ปีที่แล้ว +2

    මට UPS එකක් හම්බ වුනා...
    එකේ ට්‍රාන්සෆෝමර් එකේ Lamination ටික පාස්සලයි තියෙන්නේ....
    දැන් එකේ Lamination ටික ගලවගන්න බෑ...
    එකේ Lamination ටික ගයින්ඩරයකින් කපලා ගලව ගත්තට කමක් නැතිවෙයිද..
    😢

  • @dineethadamsara9628
    @dineethadamsara9628 2 ปีที่แล้ว +1

    Ayye oya transformer eka dc karal car amplifier ekakata power denna puluwanda? Puluwannam karana widiya kiynn puluwan d? Plz reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පු;ලුවන් ඩී සී කරල කැප් එකක් දාල දෙන්න

  • @amilaniroshan9593
    @amilaniroshan9593 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි අයියේ නොදන්න ගොඩක්දේවල් ඉගෙන ගත්ත👌❤❤❤❤❤❤❤❤❤❤

  • @isururangana174
    @isururangana174 ปีที่แล้ว +1

    Parana black and white tv Wala transformers walin hadanna berida 12v battery charger hadaganna ups transformer eka wenuwata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පුලුවන් වෝල්ට් කීයද ඒකෙ අවුට් එක

  • @abeykoongayantrika7428
    @abeykoongayantrika7428 2 ปีที่แล้ว +1

    Excellent 👍👍👍

  • @mahindaamarasiri3006
    @mahindaamarasiri3006 2 ปีที่แล้ว +1

    Supiri malli....

  • @ruwan5234
    @ruwan5234 2 ปีที่แล้ว

    පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️

  • @thilakshanabroo5139
    @thilakshanabroo5139 2 ปีที่แล้ว +1

    E video tikath ikmanata hadala dannako ayye

  • @madushankaprabath8057
    @madushankaprabath8057 ปีที่แล้ว +1

    Super

  • @ajithkudagamaralalaga6398
    @ajithkudagamaralalaga6398 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @prabathudara1933
    @prabathudara1933 ปีที่แล้ว +1

    Aiye tracformer එකේ පොඩි වයර් දෙකෙන් 19ac එනවා නෙද ?? එකත් regtifire එකක් දලා dc කරන්න පුලුවන්ද ??? එකෙන් මොන වගේ වැඩද කරගන්න පුලුවන්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ක්ඩී සී කරන්න පුලුවන් නමුත් ඒක මොනවට ගන්නද 19ක් නේ වැඩක් නෑ

  • @aravindaadhikari2928
    @aravindaadhikari2928 ปีที่แล้ว +1

    වෝල්ටේජ් එක සදහන් කරලා තියන ටාන්ස්ෆෝමට් එකේදි 230 දෙන්නෙ කොමන් එකයි අනික් වයර් එක මොකක්ද 220 වයර් එකද 255වයර් එකටද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම් එනව ට්‍රාන්ස්ෆෝමර් තියෙනව වීඩියෝ එකේ විස්තර ඇති

  • @sihalacartoon
    @sihalacartoon ปีที่แล้ว +1

    Pin tiyena transformer eke hoyne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වීඩියෝ එකක් කරල ඇති

  • @sankamadushanka7854
    @sankamadushanka7854 ปีที่แล้ว

    Me transformer 12v amplifier ekakata denna puluwanda

  • @pubududissanayaka1975
    @pubududissanayaka1975 ปีที่แล้ว +1

    Me ups transformar wala out eke mada coman ekath ekka depaththe 6v out karana wair deka ekata aragena 12v inveter ekakata ganna puluwan da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බෑ මල්ලි ඒකට කොයිල් එක ඔතන කරන වීඩියෝ එකක් දාල ඇති ඒක බලල ඒ විදිහට හදගන්න

    • @pubududissanayaka1975
      @pubududissanayaka1975 ปีที่แล้ว

      @@ElectronicLokaya ups wala kohomada weda karanne ohama thiyeddi

  • @dilukajayalath9142
    @dilukajayalath9142 2 ปีที่แล้ว +1

    Thanks 👍👍👍

  • @thushansandeepa9320
    @thushansandeepa9320 2 ปีที่แล้ว +2

    Mage transformar eke dc paththe wayar 2 ne thiyenne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඒක 3ක් කරන්න පුලුවන් මට එයින් එකක් ලැබුනම වීඩියෝ එකකින් හදන හැටි පෙන්වන්නම්කො

  • @Hansanadharmasena1212
    @Hansanadharmasena1212 ปีที่แล้ว

    මම ගාව තියෙන ups ට්‍රාන්ස්ෆෝමර් එකෙ secondory පැත්තෙ ඩබල් කොයිල් කරල නැහැ නෙ අයියේ.. මහත ගේජ් එකේ කම්බියකින් ඔතල තියෙන්නෙ තනි කොයිල් එකෙන් ඔතල තියෙන්නෙ.. 6v.. ඒකට 14.2v හදාගන්නනම් ඔය වීඩියෝ එකෙ ට්ජියෙන ට්‍රන්ස්ෆෝමර් එකේ විදිහට ඩබල් කොයිල් එතුවනම් හරි යාවිද ගේජ් එක අඩු කරලා..🥺

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 11 หลายเดือนก่อน +1

    මේකෙන් 12v ,14v වගේ amp එකකට suply දෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන් ඒවත් තියෙනව

  • @saliyasudira446
    @saliyasudira446 2 ปีที่แล้ว

    Math ekak hesawa eke voltage eka 17 wage penwanawa meka adukaranna berida 14.5 wage

  • @gunatillekaleslie3521
    @gunatillekaleslie3521 2 ปีที่แล้ว

    Very good. Thanks

  • @sajeeprasanna8510
    @sajeeprasanna8510 2 ปีที่แล้ว +1

    Super...👍👍👍👍👍👍
    Charjar eka hadana vidiyath kiyadennako.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ අනිවාරෙන්

    • @sajeeprasanna8510
      @sajeeprasanna8510 2 ปีที่แล้ว

      @@ElectronicLokaya thenks.👍👍👍

  • @kumudukumudu2797
    @kumudukumudu2797 ปีที่แล้ว +1

    Aiya okan car sattakak on karanna hadaganna baida

  • @yasaskantha1783
    @yasaskantha1783 2 ปีที่แล้ว

    CU600-T3/A02(G:L ,D:L) OL 2016_01_27 meke wayar hoyanne kohomada

  • @gameonmobile8165
    @gameonmobile8165 ปีที่แล้ว

    Super brother thank u

  • @deemanthatech887
    @deemanthatech887 2 ปีที่แล้ว +1

    Inventor eka ikmanata one

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලමුකො හරියට හොඳ බඩු සෙට් උනාම

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 ปีที่แล้ว +1

    අයියේ out put පැත්තෙ wire 2kak තියෙන Transformer gana පොඩ්ඩක් කියන්න පුලුවන්ද.Red output 2kak.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒකෙ වයර් 3ක් කරන්න පුලුවන්
      මට ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ලැබුනොත් වීඩියෝ එකකින් කරල පෙන්වන්නම්කො

    • @ranjithbandara4950
      @ranjithbandara4950 2 ปีที่แล้ว

      Ok thank you අයියේ

  • @kasunsuranga-f6b
    @kasunsuranga-f6b 9 วันที่ผ่านมา +1

  • @anoshaalahakoon5575
    @anoshaalahakoon5575 ปีที่แล้ว +1

    Oya transfomer ekak kohenda hoya ganna thiyenne.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පරන යූ පි එස් බලන්න පරන යකඩ බඩු එකතු කරන කඩ වල

  • @sadunhappy4586
    @sadunhappy4586 2 ปีที่แล้ว +2

    අයියෙ මගේ බවුත් එකෙන් කරන්ට් වැදෙනෝනෙ එකට විසදුමක් කියන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එලිමන්ට් එක මාරු කරන්න

  • @thilinathissera7445
    @thilinathissera7445 2 ปีที่แล้ว

    thanx bro

  • @yasithajayalal9990
    @yasithajayalal9990 ปีที่แล้ว +1

    මගෙත් ups transform එකක් තියෙනවා.in put 230 දුන්නට out put එන්නේ 12v.වැඩිම oms ගානක් තියෙන line එකට input දීල තියෙන්නේ.input 185v 220v 225v 255v.output 7.2v 2 තියෙනවා.නමුත් පෙන්නන්නේ 6 ගානක්.transform එකේ වරදක්ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙනම් ඔයාගෙ ගෙදර මේන් ප්වර් එකේ වෝල්ටේජ් එක අඩු ඇති මල්ලි එහෙම බලල ඒකට සෙට් වෙන එකකට ඉන් කරල බලන්න

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว

      @@ElectronicLokaya 185v ඇරෙන්න 220v 225v 255v ඔක්කෝටම in put දුන්නා.out put එන්නෙ 11.5v 12v විතරයි.වැඩ වීමක් පෙන්වන්නේ නැහැ.නමුත් අනෙක් පොඩි වයර් දෙකේ නම් 17v පෙන්වනවා

    • @yasithajayalal9990
      @yasithajayalal9990 ปีที่แล้ว

      ඔයා හරි අයියේ.අපේ ⁣ගෙදර විදුලිය සමහර වෙලාවට 230v වෙනවා.සමහර වෙලාවට 200v දක්වා අඩු වෙනවා.ups transform එකේ 185 input එකක් තියෙනවා.ඒකට දුන්නට අවුලක් නැද්ද?

    • @user-fo9rx9py5e
      @user-fo9rx9py5e ปีที่แล้ว

      ​@@yasithajayalal9990epa pichchei

  • @devindamanjula1624
    @devindamanjula1624 2 ปีที่แล้ว +1

    Meke A 50 enawidiyata hda ganna berida puluwnam kohomada hdane kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේකෙ එච්චර ගන්න කොයිල් ඔතන්න කරන්න කෝර් සයිස් එක මදියි මේවයෙ උපරිම ඇම්පියර් 10ත් 12ත් වගේ එන්නෙ

  • @hmhmm6811
    @hmhmm6811 ปีที่แล้ว +1

    19v eke ampere kiyak vithara ganna puluvanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒකෙ ඇම්පියර් 1ක් වගේ තියෙන්නෙ වැඩක් නෑ ඒක

    • @hmhmm6811
      @hmhmm6811 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks

  • @nikhilajeewendra6893
    @nikhilajeewendra6893 2 ปีที่แล้ว +2

    Clearly👌👍

  • @chanubro8958
    @chanubro8958 ปีที่แล้ว

    Amp ekakata danna puluvanda

  • @pinidupahasara3249
    @pinidupahasara3249 2 ปีที่แล้ว +1

    oya hadapu 12v batery protrction circuit ekata 15v 5a hariyanawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් අව්ලක් නෑ ඊට වැඩි උනත් රිලේ එකේ ඇම්පියර් ගාන වැඩි එකක් දාල

  • @poddagaming5937
    @poddagaming5937 ปีที่แล้ว +1

    Inverter eke input kohomada denne pata monawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේක ඉන්වටර් ගන්නව නම් ඔතන්න ඕනී නැත්තම් බැ ඔතන වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න

    • @poddagaming5937
      @poddagaming5937 ปีที่แล้ว

      @@ElectronicLokaya HA HA 😊

  • @huutv1376
    @huutv1376 ปีที่แล้ว +1

    මං ගාව පරන ට්‍රාන්ස්පෝමර් එකක් තියනෝ ඒක අර (jbn car-860) sub එකට කරන්ට් එක දුන්නම output වයර් දෙක රත් වෙනවා ඒ මොකද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ශෝට් ඇති ට්‍රාන්ෆෝමර් අවුට් එක ඩයෝඩ් දාල ඩී සී කරලද දුන්නෙ

    • @huutv1376
      @huutv1376 ปีที่แล้ว +1

      @@ElectronicLokaya නෑ

    • @huutv1376
      @huutv1376 ปีที่แล้ว

      කොහොමද කරන්නේ

  • @mahadurage2331
    @mahadurage2331 2 ปีที่แล้ว +1

    Supiri ❤❤🖒

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 2 ปีที่แล้ว +4

    Video එක මරු...ගොඩක් වටිනවා.සාමාන්‍යයෙන් ups එකක battery එක කොච්චර වගේ current එකකින් charge කරනවද අයියේ? 650VA ups එකක වගේ.ආසන්න වශයෙන් ගාණක් කියන්නකො?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +4

      වෝල්ට් 12හේ බැටරියක් චාජ් කරන්න නම් වෝල්ට් 14ක් වත් ඕනී ඇම්පියර් ගාන ඉතිම් වැඩි වෙන තරමට ඉක්මනින් චාජ් කරගන්න පුලුවන්

    • @chamudithjayasekara6325
      @chamudithjayasekara6325 2 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ups එක ඇතුලෙ බැටරිය charge කරන්න ups transformer එකෙන් කොච්චර වගේ current එකක් දෙනවද දන්නෙ නෑ නෙ අයියෙ?

    • @revwimaladeva4520
      @revwimaladeva4520 2 ปีที่แล้ว

      90

    • @hemapalaaberathna3990
      @hemapalaaberathna3990 11 หลายเดือนก่อน

      ​@@chamudithjayasekara632513.5 ත් 15ත් අතර ගානක් බැට්ට්‍රි එකට එනව

  • @shashinda3626
    @shashinda3626 ปีที่แล้ว

    අයියේ මන් ගාව japan රෙඩි එකක් තිබිලා ගෙලෙව්වා එක පැත්තකින් වයර් 3ක් එනවා අනික් පැත්තේන් වයර් 5ක් එනවා කොහොමද වයර් හොයාගන්නේ

  • @thilakshanabroo5139
    @thilakshanabroo5139 2 ปีที่แล้ว +1

    Loku inveter ekak hadana vidiya video ekak dannako ayye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලමුකො හරියට හොඳ බඩු සෙට් උනාම

  • @asirisandanuwan4123
    @asirisandanuwan4123 ปีที่แล้ว

    12x2 200ma transpomarayakin hadanna beda betari chajaraya

  • @udayapriyashan8525
    @udayapriyashan8525 ปีที่แล้ว +1

    Aiye amp hadanakota transformer akak dan nathiva hadanda baida
    Pitin oona ampiyar ganath akka 12v deela
    Man kiyanne 200v vithara amp akak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙම අමාරුයි මල්ලි

    • @udayapriyashan8525
      @udayapriyashan8525 ปีที่แล้ว

      @@ElectronicLokaya mike akak denda puluvan gane akakvath hadanda baida

  • @sameerahewapathirans4496
    @sameerahewapathirans4496 2 ปีที่แล้ว

    battery 2k thiyena loku ups transfomer eken 45ah battry chajaryk hadanna puluvanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන් අනිත් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති හදන විදිහ

  • @user-bl6ss2ix9m
    @user-bl6ss2ix9m 11 หลายเดือนก่อน +1

    මේකෙ ඉස්සරෝම ගන්න ට්‍රන්ස්ෆෝමර් එකෙන් ඉන්වර්ට එකක් හදා ගන්න විදිය කියල දෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 หลายเดือนก่อน

      ඉන්වටර් හදන්න කොයිල් එක වෙනස් කරන්න වෙයි ඒ සම්බන්දව වීඩියෝ එකක් දාල ඇති බලන්න