ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ හුග කාලයකින් වීඩියෝ එකක් දැම්මේ .හැමදාම බැලුවා අද වීඩියෝ එකක් දායි අද වීඩියෝ එකක් දායි කියලා.ස්තූතියි.
ඔව් වීඩියෝ කරපුව තියෙනව එඩිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ වැඩ වැඩි වුනා මේ දවස් වල, අනික නෙට් පස්නයත් ගොඩක් බලපෑව අදත් උදේ ඉඳන් හවස් වෙනකම් මාර කට්ටක් කෑව මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න
ගොඩාක් වටිනවා අයියේ. පැහැදිලිකිරීම නම් සුපිරි ජය වේවා අයියන්ඩි
නියමයි අයියේ ❤ ඒවගේම පුලුවන්නන් අපිට ඩිජිටල් මල්ටි මීටරයක් පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ඒකියන්නෙ ඩිජිටල් මල්ටිමීටරෙන් AC/DC වෝල් ටේජ් එකක් මැන ගන්නෙ කොහොමද ඇම්පියර් ගානක් මැනගන්නෙ කොහොමද ඕම්ස්/කිලෝ ඕම්ස් ගානක් මැගන්න විදිහයි මල්ටිමීටරේ වොට්,ඇම්පියර්,ඕම්ස් වලට මාරු කරන අර රවුම ඒක වටේ සටහන් වෙලා තියෙන දේවල් වලින් කියවෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නන් ඒක ගොඩක් අයට වැදගත් වෙයි 🙂
අද වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉන්වටර් එකක් හදන හැටි වීඩියෝ එකක් ඕනි. බැටරි චාජරයක් හදනව නම් බැටරි චාජින් ගැන විතරක් ඇතුලත් කරන්න. බැටරි පිලිබඳ ෆුල් වීඩියෝ එකක් ගේන්න බැටරි චෙක් කරන හැටි රෙපයාර් කරන හැටි හයිඩ්‍රෝමීටර් උපයෝගී කරගෙන.
අනිවාරෙන් ❤️❤️
ගොඩක් ස්තුතියි ලොකු පැහැදිලි කිරිමක් කරනව ඔබ හැම දෙයක්ම ඒක හරි වටිනව ස්තුතියි
❤️❤️
7.2 haebrd batreyan enwatr akak hdanna bareda
ඉතාමත් වටිනා ඉගැන්විමක් බොහොම වටිනා සේවාවක්
C
Ups transformer eken ena 12v apita 13.8v walata convert karanna bbarida(charger ekak hadaganna)
යූ පී එස් ට්‍රාන්ෆෝමර් වල 14ක් 15ක් එනවනෙ ආයෙ හදන්න දෙයක් නෑ ඒ ගාන හරි
Aiye Sony setup akaka transformer aken hadanna berida battery charger akak
Thank you very much and good luck. ...Robert Wickremanayake...
දැනුවත් කිරීම ඉතා වටිනව බොහොම ස්තුතියි .......
❤️❤️❤️❤️
Meke A 50 enawidiyata hda ganna berida puluwnam kohomada hdane kohomada
මේකෙ එච්චර ගන්න කොයිල් ඔතන්න කරන්න කෝර් සයිස් එක මදියි මේවයෙ උපරිම ඇම්පියර් 10ත් 12ත් වගේ එන්නෙ
Sir mage laga tanspomar akak thiyei UPS akakin galawagaththe, mama oyage video baluwa tanspomar wala, ath sir me tanspomar ake wayer 5 thiyei anith paththe nikan kambi 4 wage thiyenne oyata meke poto akak awala ahaganna puluwanda batti chajar akak hadaganne kohomada kiyala, loku udauwak sir
මගේ ෆ්බී ගෲෆ් එකට හෝ මැසෙන්ජර් එකට ෆොට්ප්ප් එක්ක පස්නය ශෙයා කරන්න
ගොඩක් වැදගත් video එක. හොදට පැහැදිලි කරනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් 🙏 🙏 🙏
aiye ups transfomer eken inverter ekak hadana hati kiyanmko .plzzzz
බලමු
Superb ❤Mage transformer eke input 5 k thiyei ohm wadi wire 2 230v ta gahuwama hari neda?
ඔව් හරියට චෙක් කරන්න මං පෙන්නලු ජාතියෙ ට්‍රාන්ෆෝමර් නෙ
Excellent bro. Obage danuma hakiyaawa thawath wadiwewaa. Jayama wewaa.
❤️❤️❤️
7.6 0 7.6 ups tf ekakkin car sub amp ekkta power supply dunnoth aulak ndda
වැඩියි
Transformers Aken DC 775 motor aka wada karanna hadaganna wena vidiyak nadda?
මොකද්ද කරන්න ඕනී
Sealer ekaka ena tansphomer eke volt kiyak wage enawada mage gawa sealer ekaka tansphomer ekak thiyenawa
aiye me transformer ekking soldering iron ekk hadnna pluwnda.
බෑ මල්ලි බවුත් එකක් රත් කරන්න වගේ වැඩක් තමයි කරන්න වෙන්නෙ
එක පැත්තට නිල් දුබුරැ රතු සහ අනිත් පැත්තට මුලින්ම කලු රතු දුබුරැ කොළ නිල් කහ, සාමාන්‍ය පොඩි වයර් වගයක් තියෙන ට්‍රාන්ස් ෆෝමරයක් ගැන පැහැදිලිව කියන්නකෝ .
Supiri ayiye. Godak dewal igana gaththa. Inwerat ekakuth hadamu ilada video eken. 👍❤
❤️❤️ අනිවාරෙන්
Ayye oya transformer eka dc karal car amplifier ekakata power denna puluwanda? Puluwannam karana widiya kiynn puluwan d? Plz reply
පු;ලුවන් ඩී සී කරල කැප් එකක් දාල දෙන්න
👍 සුපිරියි. තව සෝලා චාජින් කන්ට්‍රෝල් එකක් හදන විදිහත් කරන්න
අනිවාරෙන් බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො
Aiya oken 12v sub amp ekkt denna puluwand kenwood ekak. ඇම්පියර් kiyak waged out eka,
මේකෙ අවුට් එක 15ක් වගේ එන නිසා ඇම්ප් එකේ සවුන්ඩ් කටොෆ් වෙන්න පුලුවන් ඇම්ප් එක වෝල්ට්13ක් වගේ වෙනකම් තමයි ගොඩක් ඒව වැඩ කරන්නෙ කෝකටත් අමුනල බලන්නකො
Ayiye oya transformer eke out wenne 5A neda. Oken battery charger ekak hadanna berida oyage cut-off circuit eka dala. Ada video ekath godak watinawa.
මේකෙ ඇම්පියර් 10ක් වගේ එනව කටොප් දාල හදන්න පුලුවන්
@@ElectronicLokaya video eka kaloth e gana kiyala denna ❤
ගොඩාක් වටිනා videoඑකක්.පරන ඈම්ප් එකක ට්‍රාන්ස්ෆෝමරයකින් හදන්න බැලුවේ.ඒකේ මුකුත් ගහලා නෑ.ලොකු එකක්.check කලාම 22.5වගේ එක පැත්තකින් එන්නෙ.මේක ලොකු වැඩි වෙයිද ඔයා දාපු inverter එක හදන්න?
240 v.කොලපාට වයර් 1.සහ ov කලුපාට වයර් 1ක්.transfomar .Ac පැත්තේ තියෙනවා.මෙහි oms 20.5 මේ කොල සහ කලු වයර් 2 AC input එකද.දෑනගැනීම අවශ්‍ය යි.
Transformers akata 7812 regulator aka dala DC 775 motor aka wada karanna puluwan da
බෑ මදියි
Harima watinawa mama godak egena gatha godak pin wadi wadiyen danum awabodawaa tharuwan saranai ....fon no danna nodanna deyak thibunoth ahaganna
❤️❤️❤️ maru. Meka mm hoyapu deyak
oya hadapu 12v batery protrction circuit ekata 15v 5a hariyanawada
ඔව් අව්ලක් නෑ ඊට වැඩි උනත් රිලේ එකේ ඇම්පියර් ගාන වැඩි එකක් දාල
පරන VCD player transformer එකක input voltage 2ක් තියෙනව,110 v and 220v,ඒ වයර් හරියටම check කරන්නෙ කොහොමද
මේ වගේම තමයි තව වීඩියෝ කීපයක කියල දීල ඇති
mn gawath oyawagema transformer ekak thiyenawa habei eka single supply transformer ekak eka dual supply karaganna widihak nadda
puluwan
@@ElectronicLokaya AC to DC Karanna ganna ona diode nui capacitor values Danna puluwanda(oya aragena thiyena transformer ekata)
Me ups transformar wala out eke mada coman ekath ekka depaththe 6v out karana wair deka ekata aragena 12v inveter ekakata ganna puluwan da
බෑ මල්ලි ඒකට කොයිල් එක ඔතන කරන වීඩියෝ එකක් දාල ඇති ඒක බලල ඒ විදිහට හදගන්න
@@ElectronicLokaya ups wala kohomada weda karanne ohama thiyeddi
Supiri pehedili kiyala dena vidiya godak sthuthi.
සුපිරි යක් තමා.inverter eka ඉක්මනට ඕන
Mage transformar eke dc paththe wayar 2 ne thiyenne
ඒක 3ක් කරන්න පුලුවන් මට එයින් එකක් ලැබුනම වීඩියෝ එකකින් හදන හැටි පෙන්වන්නම්කො
Aiye amp hadanakota transformer akak dan nathiva hadanda baidaPitin oona ampiyar ganath akka 12v deelaMan kiyanne 200v vithara amp akak
එහෙම අමාරුයි මල්ලි
@@ElectronicLokaya mike akak denda puluvan gane akakvath hadanda baida
Super...👍👍👍👍👍👍Charjar eka hadana vidiyath kiyadennako.
❤️❤️❤️❤️ අනිවාරෙන්
@@ElectronicLokaya thenks.👍👍👍
CU600-T3/A02(G:L ,D:L) OL 2016_01_27 meke wayar hoyanne kohomada
battery 2k thiyena loku ups transfomer eken 45ah battry chajaryk hadanna puluvanda
පුලුවන් අනිත් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති හදන විදිහ
19v eke ampere kiyak vithara ganna puluvanda
ඒකෙ ඇම්පියර් 1ක් වගේ තියෙන්නෙ වැඩක් නෑ ඒක
@@ElectronicLokaya thanks
prolink ups eke apu tranceformer eke loku vayar dekai ne thiyenne
ඔව් ඒක වයර් 3ට හදන්න පුලුවන් ඒ කියන්නෙ මැදින් ටැප් ලයින් එකක් දාන්න පුලුවන් මම ඒ ජාතියේ එකක් හෙව්ව හදන හැටි ඔයාලට පෙන්නන්න වීඩියෝ එකක් කරන්න හම්බවුනේ නැහැනෙ
wire 5 thiyena transformaereake kohomada wire ganne
ඒත් මේ වගේම තමයි
DT830D malti miter eka hodaida ayye.voltage chek karanna
Epa jarawak dt9205A supiri
Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්
බලමුකො බඩු සෙට් උනාම
ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද වැඩිකරන්නෙ කොහොමද කියලා video එකක් ඕන
Me transformer 12v amplifier ekakata denna puluwanda
Aiya okan car sattakak on karanna hadaganna baida
පුලුවන්
Ups transformer ekakin auto matic inverter ekk hadana ekk oni ☺️
Math ekak hesawa eke voltage eka 17 wage penwanawa meka adukaranna berida 14.5 wage
transformer වල ඇම්පියර් ප්‍රමාණය හොයාගන්න ක්‍රමයක් තියෙනවාද?
Patta watina video ekak aiye
අයියේ 230AC එකට සප්ලයි දීලා 12V පැත්තේ වයර් ඇල්ලුවොත් කරන්ට් එක වදිනවද
නෑ
12x2 200ma transpomarayakin hadanna beda betari chajaraya
බෑ හොඳටම මදියි
පළවෙනියට පෙන්නපු Transformer එකක් තමා මගෙ ලග තියෙන්නේ එත් එකේ සැපයුම දෙන පැත්තේ වයර් 5 ක් තියෙනවනේ 0V 185V 220V 225V 255V කියල. ගෙදර තියෙන්නේ 230V විදුලිය එතකොට ඔතනින් 225V එකට දුන්නොත් හරිද?
Oba thumage kiyana wediyt godak hadagena thiyenne makata kohomada katowk thiyan meteryak sambnda karanna mokkada shant kk ona kyane aka nathuw metrrya barid brother
කටුව තියෙන එකෙත් අඩුම ඕම්ස් චෙක් කරන තනට තියාගෙන චෙක් කරන්න පුලුවන්
AC side eke wire 5 thiyenawanam kohomada?
ඒත් මේ විදිහටමයි චෙක් කරන්නෙ
Inverter eke input kohomada denne pata monawada
මේක ඉන්වටර් ගන්නව නම් ඔතන්න ඕනී නැත්තම් බැ ඔතන වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න
@@ElectronicLokaya HA HA 😊
සුපිරි සුපිරි අයියේ නොදන්න ගොඩක්දේවල් ඉගෙන ගත්ත👌❤❤❤❤❤❤❤❤❤❤
UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ😊
අයියේ out put පැත්තෙ wire 2kak තියෙන Transformer gana පොඩ්ඩක් කියන්න පුලුවන්ද.Red output 2kak.
ඒකෙ වයර් 3ක් කරන්න පුලුවන් මට ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ලැබුනොත් වීඩියෝ එකකින් කරල පෙන්වන්නම්කො
Ok thank you අයියේ
Oya transfomer ekak kohenda hoya ganna thiyenne.
පරන යූ පි එස් බලන්න පරන යකඩ බඩු එකතු කරන කඩ වල
Me transformer eken 100w vage amp ekkakata denna ඇම්පියර් gana thiyenava ne 😊👍
ඇම්පියර් නම් ඇති වෝල්ටේජ් එක කීයද ඇම්ප් එකේ
@@ElectronicLokaya ehenam hari thank you 16v vage thamai oona 😄😄👍
Transformer pichilanam oms pennanne na neda
out eka 16v bagin dekema 32v enawa. Eka battery chagring walata awlda
එහෙම එනව නම් ඇම්ප් එකකට තමයි හොඳ
Thanks .
E kiyanne 12v battery chage 32v awlak na neda.
ඔව්
Amp ekakata danna puluvanda
wow. godak wadagath una. thank you
මං ගාව පරන ට්‍රාන්ස්පෝමර් එකක් තියනෝ ඒක අර (jbn car-860) sub එකට කරන්ට් එක දුන්නම output වයර් දෙක රත් වෙනවා ඒ මොකද
ශෝට් ඇති ට්‍රාන්ෆෝමර් අවුට් එක ඩයෝඩ් දාල ඩී සී කරලද දුන්නෙ
@@ElectronicLokaya නෑ
කොහොමද කරන්නේ
Aiye tracformer එකේ පොඩි වයර් දෙකෙන් 19ac එනවා නෙද ?? එකත් regtifire එකක් දලා dc කරන්න පුලුවන්ද ??? එකෙන් මොන වගේ වැඩද කරගන්න පුලුවන්
ක්ඩී සී කරන්න පුලුවන් නමුත් ඒක මොනවට ගන්නද 19ක් නේ වැඩක් නෑ
මේකෙන් 12v ,14v වගේ amp එකකට suply දෙන්න පුලුවන්ද
ඔව් පුලුවන් ඒවත් තියෙනව
thanks ගොඩක් ස්තුතියි
Loku inveter ekak hadana vidiya video ekak dannako ayye
බලමුකො හරියට හොඳ බඩු සෙට් උනාම
thanks ayya. niyamai
255 v in dunnama 13.5'wage penwanne.225 dunnama out eka 17.5 wage wenawa mekata mokada karanna puluwan
Ups eke circuit eka repair karana video ekak danna puluwan nam godak watinawa 🙏🙏🙏
මගෙත් ups transform එකක් තියෙනවා.in put 230 දුන්නට out put එන්නේ 12v.වැඩිම oms ගානක් තියෙන line එකට input දීල තියෙන්නේ.input 185v 220v 225v 255v.output 7.2v 2 තියෙනවා.නමුත් පෙන්නන්නේ 6 ගානක්.transform එකේ වරදක්ද?
එහෙනම් ඔයාගෙ ගෙදර මේන් ප්වර් එකේ වෝල්ටේජ් එක අඩු ඇති මල්ලි එහෙම බලල ඒකට සෙට් වෙන එකකට ඉන් කරල බලන්න
@@ElectronicLokaya 185v ඇරෙන්න 220v 225v 255v ඔක්කෝටම in put දුන්නා.out put එන්නෙ 11.5v 12v විතරයි.වැඩ වීමක් පෙන්වන්නේ නැහැ.නමුත් අනෙක් පොඩි වයර් දෙකේ නම් 17v පෙන්වනවා
ඔයා හරි අයියේ.අපේ ගෙදර විදුලිය සමහර වෙලාවට 230v වෙනවා.සමහර වෙලාවට 200v දක්වා අඩු වෙනවා.ups transform එකේ 185 input එකක් තියෙනවා.ඒකට දුන්නට අවුලක් නැද්ද?
@@yasithajayalal9990epa pichchei
මහත චයර් දෙකඑන චිනඉන්වර්ටර් ගැනත් කියන්න.
Aiye, Mama 12v charger ekak hadannai yanne. Mata hariyatama kiyanna AC current eka denna one 220v line ekatada, 225v line ekatada, 255v line ekatada ?
225 තියේ නම් ගහන්න නැත්තම් අනිත් එකට යන්න
අයියෙ මගේ බවුත් එකෙන් කරන්ට් වැදෙනෝනෙ එකට විසදුමක් කියන්නකො
එලිමන්ට් එක මාරු කරන්න
Video එක මරු...ගොඩක් වටිනවා.සාමාන්‍යයෙන් ups එකක battery එක කොච්චර වගේ current එකකින් charge කරනවද අයියේ? 650VA ups එකක වගේ.ආසන්න වශයෙන් ගාණක් කියන්නකො?
වෝල්ට් 12හේ බැටරියක් චාජ් කරන්න නම් වෝල්ට් 14ක් වත් ඕනී ඇම්පියර් ගාන ඉතිම් වැඩි වෙන තරමට ඉක්මනින් චාජ් කරගන්න පුලුවන්
@@ElectronicLokaya ups එක ඇතුලෙ බැටරිය charge කරන්න ups transformer එකෙන් කොච්චර වගේ current එකක් දෙනවද දන්නෙ නෑ නෙ අයියෙ?
90
@@chamudithjayasekara632513.5 ත් 15ත් අතර ගානක් බැට්ට්රි එකට එනව
Mage eke out wena paththe wires 2i ne thiyenne
වීඩියෝ එකක් දාල ඇති 3කට හදන හැටි
Samanyen oya transformer ekaka ampier kiyada
මේව ඇම්පියර් 5 ඉඳ 12හ වගේ වෙනකම් තියෙනව සයිස් එක අනුව වෙනස් වෙනව
IYAM RATH KARANA EWA GANNA THIYENAWA DA.
මං ගාව නෑ
Inverter ekak heduvada aiye me transformers Valin
වෙනස් කරල හදපු එකක් ඇති
Thama inverter video eka awe nene ayyage
ඔව් මේ දවස් වල වැඩ වැඩියි සහ ඕනී කරන දේවල් හොයාගන්නත් නෑ ඊට වැඩිය වීඩියෝ අප්ලෝඩ් කරන්න නෙට් ඇත්තෙත් නෑ
වෝල්ටේජ් එක සදහන් කරලා තියන ටාන්ස්ෆෝමට් එකේදි 230 දෙන්නෙ කොමන් එකයි අනික් වයර් එක මොකක්ද 220 වයර් එකද 255වයර් එකටද?
එහෙම් එනව ට්‍රාන්ස්ෆෝමර් තියෙනව වීඩියෝ එකේ විස්තර ඇති
ට්‍රාන්ස්fපොමර් එකක් දුන්නොත් බැටරි චාජරයක් හදලා දෙන්න පුළුවන් ද. රෙක්ටිfපයර් වගේ දේවල් වලට යන සහ අනිත් වියදම් දිය හැකියි.
අනේ මං වැඩ බාරගන්නෙ නෑ
සුපිරි 👍👍❤
ane mame horu allana circut ekak hadannako plees😊
ඇයි ඔයපැත්තෙ හොරු ඉන්නවද.? බලමුකො
Good
Supiri malli....
මේ පෙන්නපු ac 16v එක dc කලාම කීයක් වගේ එනවද අයියේ..ඒක බැටරි චාර්ජ් කරන්න අව්ලක් නැද්ද?
15ක් වගේ අතර ගානක් ඒවී
Ara mukuth gahala nathi transformer eke
අයියේ transformer එකේ ඇමිපියර් බලාගන්නෙ කොහොමද.
කෝර් එකේ සයිස් එකත් එක්කෙ කොයිල් ගේජ් වලින්
අයියේ oya dala තිබුණා Ups 2 Wire Out Transformer ekak ganna mage laga godak තියෙනවා.mama Minuwangoda..ewanna විදියක් තියෙනවානම් කියන්න.e වීඩියෝ eka මටත් ona.
ඒකනෙ දුරනෙ පස්නෙ කුරිය කරන එකත් අපරාදයනෙ ඕක ගොඩක් බරයිනෙ
Excellent 👍👍👍
සුපිරි මේ ට්රන්ස්පෝමරයක මිල කීයක් වෙනවද?
මේව කඩේ ගන්න නම් නැතුව ඇති පරන යූ පී එස් වලෛන් ගලවගන්න වෙන්නෙ
අම්මෝ හුග කාලයකින් වීඩියෝ එකක් දැම්මේ .හැමදාම බැලුවා අද වීඩියෝ එකක් දායි අද වීඩියෝ එකක් දායි කියලා.ස්තූතියි.
ඔව් වීඩියෝ කරපුව තියෙනව එඩිට් කරන්න වෙලාවක් තිබ්බෙත් නෑ වැඩ වැඩි වුනා මේ දවස් වල, අනික නෙට් පස්නයත් ගොඩක් බලපෑව අදත් උදේ ඉඳන් හවස් වෙනකම් මාර කට්ටක් කෑව මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න
ගොඩාක් වටිනවා අයියේ. පැහැදිලිකිරීම නම් සුපිරි ජය වේවා අයියන්ඩි
නියමයි අයියේ ❤ ඒවගේම පුලුවන්නන් අපිට ඩිජිටල් මල්ටි මීටරයක් පාවිච්චි කරන විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ඒකියන්නෙ ඩිජිටල් මල්ටිමීටරෙන් AC/DC වෝල් ටේජ් එකක් මැන ගන්නෙ කොහොමද ඇම්පියර් ගානක් මැනගන්නෙ කොහොමද ඕම්ස්/කිලෝ ඕම්ස් ගානක් මැගන්න විදිහයි මල්ටිමීටරේ වොට්,ඇම්පියර්,ඕම්ස් වලට මාරු කරන අර රවුම ඒක වටේ සටහන් වෙලා තියෙන දේවල් වලින් කියවෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නන් ඒක ගොඩක් අයට වැදගත් වෙයි 🙂
අද වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉන්වටර් එකක් හදන හැටි වීඩියෝ එකක් ඕනි. බැටරි චාජරයක් හදනව නම් බැටරි චාජින් ගැන විතරක් ඇතුලත් කරන්න. බැටරි පිලිබඳ ෆුල් වීඩියෝ එකක් ගේන්න බැටරි චෙක් කරන හැටි රෙපයාර් කරන හැටි හයිඩ්‍රෝමීටර් උපයෝගී කරගෙන.
අනිවාරෙන් ❤️❤️
ගොඩක් ස්තුතියි ලොකු පැහැදිලි කිරිමක් කරනව ඔබ හැම දෙයක්ම ඒක හරි වටිනව ස්තුතියි
❤️❤️
7.2 haebrd batreyan enwatr akak hdanna bareda
ඉතාමත් වටිනා ඉගැන්විමක් බොහොම වටිනා සේවාවක්
C
Ups transformer eken ena 12v apita 13.8v walata convert karanna bbarida(charger ekak hadaganna)
යූ පී එස් ට්‍රාන්ෆෝමර් වල 14ක් 15ක් එනවනෙ ආයෙ හදන්න දෙයක් නෑ ඒ ගාන හරි
Aiye Sony setup akaka transformer aken hadanna berida battery charger akak
Thank you very much and good luck. ...Robert Wickremanayake...
දැනුවත් කිරීම ඉතා වටිනව බොහොම ස්තුතියි .......
❤️❤️❤️❤️
❤️❤️
Meke A 50 enawidiyata hda ganna berida puluwnam kohomada hdane kohomada
මේකෙ එච්චර ගන්න කොයිල් ඔතන්න කරන්න කෝර් සයිස් එක මදියි මේවයෙ උපරිම ඇම්පියර් 10ත් 12ත් වගේ එන්නෙ
Sir mage laga tanspomar akak thiyei UPS akakin galawagaththe, mama oyage video baluwa tanspomar wala, ath sir me tanspomar ake wayer 5 thiyei anith paththe nikan kambi 4 wage thiyenne oyata meke poto akak awala ahaganna puluwanda batti chajar akak hadaganne kohomada kiyala, loku udauwak sir
මගේ ෆ්බී ගෲෆ් එකට හෝ මැසෙන්ජර් එකට ෆොට්ප්ප් එක්ක පස්නය ශෙයා කරන්න
ගොඩක් වැදගත් video එක. හොදට පැහැදිලි කරනවා. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් 🙏 🙏 🙏
❤️❤️❤️❤️
aiye ups transfomer eken inverter ekak hadana hati kiyanmko .plzzzz
බලමු
Superb ❤
Mage transformer eke input 5 k thiyei ohm wadi wire 2 230v ta gahuwama hari neda?
ඔව් හරියට චෙක් කරන්න මං පෙන්නලු ජාතියෙ ට්‍රාන්ෆෝමර් නෙ
Excellent bro. Obage danuma hakiyaawa thawath wadiwewaa. Jayama wewaa.
❤️❤️❤️
7.6 0 7.6 ups tf ekakkin car sub amp ekkta power supply dunnoth aulak ndda
වැඩියි
Transformers Aken DC 775 motor aka wada karanna hadaganna wena vidiyak nadda?
මොකද්ද කරන්න ඕනී
Sealer ekaka ena tansphomer eke volt kiyak wage enawada mage gawa sealer ekaka tansphomer ekak thiyenawa
aiye me transformer ekking soldering iron ekk hadnna pluwnda.
බෑ මල්ලි බවුත් එකක් රත් කරන්න වගේ වැඩක් තමයි කරන්න වෙන්නෙ
එක පැත්තට නිල් දුබුරැ රතු සහ අනිත් පැත්තට මුලින්ම කලු රතු දුබුරැ කොළ නිල් කහ, සාමාන්‍ය පොඩි වයර් වගයක් තියෙන ට්‍රාන්ස් ෆෝමරයක් ගැන පැහැදිලිව කියන්නකෝ .
Supiri ayiye. Godak dewal igana gaththa. Inwerat ekakuth hadamu ilada video eken. 👍❤
❤️❤️ අනිවාරෙන්
Ayye oya transformer eka dc karal car amplifier ekakata power denna puluwanda? Puluwannam karana widiya kiynn puluwan d? Plz reply
පු;ලුවන් ඩී සී කරල කැප් එකක් දාල දෙන්න
👍 සුපිරියි. තව සෝලා චාජින් කන්ට්‍රෝල් එකක් හදන විදිහත් කරන්න
අනිවාරෙන් බඩු සෙට් උනාම වීඩියෝ එකක් ගේන්නම්කො
Aiya oken 12v sub amp ekkt denna puluwand kenwood ekak. ඇම්පියර් kiyak waged out eka,
මේකෙ අවුට් එක 15ක් වගේ එන නිසා ඇම්ප් එකේ සවුන්ඩ් කටොෆ් වෙන්න පුලුවන් ඇම්ප් එක වෝල්ට්13ක් වගේ වෙනකම් තමයි ගොඩක් ඒව වැඩ කරන්නෙ කෝකටත් අමුනල බලන්නකො
Ayiye oya transformer eke out wenne 5A neda. Oken battery charger ekak hadanna berida oyage cut-off circuit eka dala. Ada video ekath godak watinawa.
මේකෙ ඇම්පියර් 10ක් වගේ එනව කටොප් දාල හදන්න පුලුවන්
@@ElectronicLokaya video eka kaloth e gana kiyala denna ❤
ගොඩාක් වටිනා videoඑකක්.පරන ඈම්ප් එකක ට්‍රාන්ස්ෆෝමරයකින් හදන්න බැලුවේ.ඒකේ මුකුත් ගහලා නෑ.ලොකු එකක්.check කලාම 22.5වගේ එක පැත්තකින් එන්නෙ.මේක ලොකු වැඩි වෙයිද ඔයා දාපු inverter එක හදන්න?
240 v.කොලපාට වයර් 1.සහ ov කලුපාට වයර් 1ක්.transfomar .Ac පැත්තේ තියෙනවා.මෙහි oms 20.5 මේ කොල සහ කලු වයර් 2 AC input එකද.දෑනගැනීම අවශ්‍ය යි.
Transformers akata 7812 regulator aka dala DC 775 motor aka wada karanna puluwan da
බෑ මදියි
Harima watinawa mama godak egena gatha godak pin wadi wadiyen danum awabodawaa tharuwan saranai ....fon no danna nodanna deyak thibunoth ahaganna
❤️❤️❤️ maru. Meka mm hoyapu deyak
oya hadapu 12v batery protrction circuit ekata 15v 5a hariyanawada
ඔව් අව්ලක් නෑ ඊට වැඩි උනත් රිලේ එකේ ඇම්පියර් ගාන වැඩි එකක් දාල
පරන VCD player transformer එකක input voltage 2ක් තියෙනව,110 v and 220v,ඒ වයර් හරියටම check කරන්නෙ කොහොමද
මේ වගේම තමයි තව වීඩියෝ කීපයක කියල දීල ඇති
mn gawath oyawagema transformer ekak thiyenawa habei eka single supply transformer ekak eka dual supply karaganna widihak nadda
puluwan
@@ElectronicLokaya AC to DC Karanna ganna ona diode nui capacitor values Danna puluwanda(oya aragena thiyena transformer ekata)
Me ups transformar wala out eke mada coman ekath ekka depaththe 6v out karana wair deka ekata aragena 12v inveter ekakata ganna puluwan da
බෑ මල්ලි ඒකට කොයිල් එක ඔතන කරන වීඩියෝ එකක් දාල ඇති ඒක බලල ඒ විදිහට හදගන්න
@@ElectronicLokaya ups wala kohomada weda karanne ohama thiyeddi
Supiri pehedili kiyala dena vidiya godak sthuthi.
❤️❤️❤️
සුපිරි යක් තමා.inverter eka ඉක්මනට ඕන
❤️❤️❤️❤️
Mage transformar eke dc paththe wayar 2 ne thiyenne
ඒක 3ක් කරන්න පුලුවන් මට එයින් එකක් ලැබුනම වීඩියෝ එකකින් හදන හැටි පෙන්වන්නම්කො
Aiye amp hadanakota transformer akak dan nathiva hadanda baida
Pitin oona ampiyar ganath akka 12v deela
Man kiyanne 200v vithara amp akak
එහෙම අමාරුයි මල්ලි
@@ElectronicLokaya mike akak denda puluvan gane akakvath hadanda baida
Super...👍👍👍👍👍👍
Charjar eka hadana vidiyath kiyadennako.
❤️❤️❤️❤️ අනිවාරෙන්
@@ElectronicLokaya thenks.👍👍👍
CU600-T3/A02(G:L ,D:L) OL 2016_01_27 meke wayar hoyanne kohomada
battery 2k thiyena loku ups transfomer eken 45ah battry chajaryk hadanna puluvanda
පුලුවන් අනිත් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති හදන විදිහ
19v eke ampere kiyak vithara ganna puluvanda
ඒකෙ ඇම්පියර් 1ක් වගේ තියෙන්නෙ වැඩක් නෑ ඒක
@@ElectronicLokaya thanks
prolink ups eke apu tranceformer eke loku vayar dekai ne thiyenne
ඔව් ඒක වයර් 3ට හදන්න පුලුවන් ඒ කියන්නෙ මැදින් ටැප් ලයින් එකක් දාන්න පුලුවන් මම ඒ ජාතියේ එකක් හෙව්ව හදන හැටි ඔයාලට පෙන්නන්න වීඩියෝ එකක් කරන්න හම්බවුනේ නැහැනෙ
wire 5 thiyena transformaereake kohomada wire ganne
ඒත් මේ වගේම තමයි
DT830D malti miter eka hodaida ayye.voltage chek karanna
Epa jarawak dt9205A supiri
Battery repair කරන video එකක් දෙන්න පුළුවන්ද සර්
බලමුකො බඩු සෙට් උනාම
ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද
වැඩිකරන්නෙ කොහොමද කියලා video එකක් ඕන
Me transformer 12v amplifier ekakata denna puluwanda
Aiya okan car sattakak on karanna hadaganna baida
පුලුවන්
Ups transformer ekakin auto matic inverter ekk hadana ekk oni ☺️
Math ekak hesawa eke voltage eka 17 wage penwanawa meka adukaranna berida 14.5 wage
transformer වල ඇම්පියර් ප්‍රමාණය හොයාගන්න ක්‍රමයක් තියෙනවාද?
Patta watina video ekak aiye
අයියේ 230AC එකට සප්ලයි දීලා 12V පැත්තේ වයර් ඇල්ලුවොත් කරන්ට් එක වදිනවද
නෑ
12x2 200ma transpomarayakin hadanna beda betari chajaraya
බෑ හොඳටම මදියි
පළවෙනියට පෙන්නපු Transformer එකක් තමා මගෙ ලග තියෙන්නේ එත් එකේ සැපයුම දෙන පැත්තේ වයර් 5 ක් තියෙනවනේ 0V 185V 220V 225V 255V කියල. ගෙදර තියෙන්නේ 230V විදුලිය එතකොට ඔතනින් 225V එකට දුන්නොත් හරිද?
Oba thumage kiyana wediyt godak hadagena thiyenne makata kohomada katowk thiyan meteryak sambnda karanna mokkada shant kk ona kyane aka nathuw metrrya barid brother
කටුව තියෙන එකෙත් අඩුම ඕම්ස් චෙක් කරන තනට තියාගෙන චෙක් කරන්න පුලුවන්
AC side eke wire 5 thiyenawanam kohomada?
ඒත් මේ විදිහටමයි චෙක් කරන්නෙ
Inverter eke input kohomada denne pata monawada
මේක ඉන්වටර් ගන්නව නම් ඔතන්න ඕනී නැත්තම් බැ ඔතන වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න
@@ElectronicLokaya HA HA 😊
සුපිරි සුපිරි අයියේ නොදන්න ගොඩක්දේවල් ඉගෙන ගත්ත👌❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
UPS transformr ඉන්වෙටරය හදන විඩියෝ එක දාන්නකෝ😊
අයියේ out put පැත්තෙ wire 2kak තියෙන Transformer gana පොඩ්ඩක් කියන්න පුලුවන්ද.Red output 2kak.
ඒකෙ වයර් 3ක් කරන්න පුලුවන්
මට ඒ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ලැබුනොත් වීඩියෝ එකකින් කරල පෙන්වන්නම්කො
Ok thank you අයියේ
Oya transfomer ekak kohenda hoya ganna thiyenne.
පරන යූ පි එස් බලන්න පරන යකඩ බඩු එකතු කරන කඩ වල
Me transformer eken 100w vage amp ekkakata denna ඇම්පියර් gana thiyenava ne 😊👍
ඇම්පියර් නම් ඇති වෝල්ටේජ් එක කීයද ඇම්ප් එකේ
@@ElectronicLokaya ehenam hari thank you 16v vage thamai oona 😄😄👍
Transformer pichilanam oms pennanne na neda
නෑ
out eka 16v bagin dekema 32v enawa. Eka battery chagring walata awlda
එහෙම එනව නම් ඇම්ප් එකකට තමයි හොඳ
Thanks .
E kiyanne 12v battery chage 32v awlak na neda.
ඔව්
Amp ekakata danna puluvanda
wow. godak wadagath una. thank you
❤️❤️
මං ගාව පරන ට්‍රාන්ස්පෝමර් එකක් තියනෝ ඒක අර (jbn car-860) sub එකට කරන්ට් එක දුන්නම output වයර් දෙක රත් වෙනවා ඒ මොකද
ශෝට් ඇති ට්‍රාන්ෆෝමර් අවුට් එක ඩයෝඩ් දාල ඩී සී කරලද දුන්නෙ
@@ElectronicLokaya නෑ
කොහොමද කරන්නේ
Aiye tracformer එකේ පොඩි වයර් දෙකෙන් 19ac එනවා නෙද ?? එකත් regtifire එකක් දලා dc කරන්න පුලුවන්ද ??? එකෙන් මොන වගේ වැඩද කරගන්න පුලුවන්
ක්ඩී සී කරන්න පුලුවන් නමුත් ඒක මොනවට ගන්නද 19ක් නේ වැඩක් නෑ
මේකෙන් 12v ,14v වගේ amp එකකට suply දෙන්න පුලුවන්ද
ඔව් පුලුවන් ඒවත් තියෙනව
thanks ගොඩක් ස්තුතියි
❤️❤️
Loku inveter ekak hadana vidiya video ekak dannako ayye
බලමුකො හරියට හොඳ බඩු සෙට් උනාම
thanks ayya. niyamai
255 v in dunnama 13.5'wage penwanne.225 dunnama out eka 17.5 wage wenawa mekata mokada karanna puluwan
Ups eke circuit eka repair karana video ekak danna puluwan nam godak watinawa 🙏🙏🙏
මගෙත් ups transform එකක් තියෙනවා.in put 230 දුන්නට out put එන්නේ 12v.වැඩිම oms ගානක් තියෙන line එකට input දීල තියෙන්නේ.input 185v 220v 225v 255v.output 7.2v 2 තියෙනවා.නමුත් පෙන්නන්නේ 6 ගානක්.transform එකේ වරදක්ද?
එහෙනම් ඔයාගෙ ගෙදර මේන් ප්වර් එකේ වෝල්ටේජ් එක අඩු ඇති මල්ලි එහෙම බලල ඒකට සෙට් වෙන එකකට ඉන් කරල බලන්න
@@ElectronicLokaya 185v ඇරෙන්න 220v 225v 255v ඔක්කෝටම in put දුන්නා.out put එන්නෙ 11.5v 12v විතරයි.වැඩ වීමක් පෙන්වන්නේ නැහැ.නමුත් අනෙක් පොඩි වයර් දෙකේ නම් 17v පෙන්වනවා
ඔයා හරි අයියේ.අපේ ගෙදර විදුලිය සමහර වෙලාවට 230v වෙනවා.සමහර වෙලාවට 200v දක්වා අඩු වෙනවා.ups transform එකේ 185 input එකක් තියෙනවා.ඒකට දුන්නට අවුලක් නැද්ද?
@@yasithajayalal9990epa pichchei
මහත චයර් දෙකඑන චිනඉන්වර්ටර් ගැනත් කියන්න.
Aiye, Mama 12v charger ekak hadannai yanne. Mata hariyatama kiyanna AC current eka denna one 220v line ekatada, 225v line ekatada, 255v line ekatada ?
225 තියේ නම් ගහන්න නැත්තම් අනිත් එකට යන්න
අයියෙ මගේ බවුත් එකෙන් කරන්ට් වැදෙනෝනෙ එකට විසදුමක් කියන්නකො
එලිමන්ට් එක මාරු කරන්න
Video එක මරු...ගොඩක් වටිනවා.සාමාන්‍යයෙන් ups එකක battery එක කොච්චර වගේ current එකකින් charge කරනවද අයියේ? 650VA ups එකක වගේ.ආසන්න වශයෙන් ගාණක් කියන්නකො?
වෝල්ට් 12හේ බැටරියක් චාජ් කරන්න නම් වෝල්ට් 14ක් වත් ඕනී ඇම්පියර් ගාන ඉතිම් වැඩි වෙන තරමට ඉක්මනින් චාජ් කරගන්න පුලුවන්
@@ElectronicLokaya ups එක ඇතුලෙ බැටරිය charge කරන්න ups transformer එකෙන් කොච්චර වගේ current එකක් දෙනවද දන්නෙ නෑ නෙ අයියෙ?
90
@@chamudithjayasekara632513.5 ත් 15ත් අතර ගානක් බැට්ට්රි එකට එනව
Mage eke out wena paththe wires 2i ne thiyenne
වීඩියෝ එකක් දාල ඇති 3කට හදන හැටි
Samanyen oya transformer ekaka ampier kiyada
මේව ඇම්පියර් 5 ඉඳ 12හ වගේ වෙනකම් තියෙනව සයිස් එක අනුව වෙනස් වෙනව
මේව ඇම්පියර් 5 ඉඳ 12හ වගේ වෙනකම් තියෙනව සයිස් එක අනුව වෙනස් වෙනව
IYAM RATH KARANA EWA GANNA THIYENAWA DA.
මං ගාව නෑ
Inverter ekak heduvada aiye me transformers Valin
වෙනස් කරල හදපු එකක් ඇති
Thama inverter video eka awe nene ayyage
ඔව් මේ දවස් වල වැඩ වැඩියි සහ ඕනී කරන දේවල් හොයාගන්නත් නෑ ඊට වැඩිය වීඩියෝ අප්ලෝඩ් කරන්න නෙට් ඇත්තෙත් නෑ
වෝල්ටේජ් එක සදහන් කරලා තියන ටාන්ස්ෆෝමට් එකේදි 230 දෙන්නෙ කොමන් එකයි අනික් වයර් එක මොකක්ද 220 වයර් එකද 255වයර් එකටද?
එහෙම් එනව ට්‍රාන්ස්ෆෝමර් තියෙනව වීඩියෝ එකේ විස්තර ඇති
ට්‍රාන්ස්fපොමර් එකක් දුන්නොත් බැටරි චාජරයක් හදලා දෙන්න පුළුවන් ද. රෙක්ටිfපයර් වගේ දේවල් වලට යන සහ අනිත් වියදම් දිය හැකියි.
අනේ මං වැඩ බාරගන්නෙ නෑ
සුපිරි 👍👍❤
❤️❤️❤️
ane mame horu allana circut ekak hadannako plees😊
ඇයි ඔයපැත්තෙ හොරු ඉන්නවද.? බලමුකො
Good
❤️❤️❤️❤️
Supiri malli....
❤️❤️❤️❤️
මේ පෙන්නපු ac 16v එක dc කලාම කීයක් වගේ එනවද අයියේ..
ඒක බැටරි චාර්ජ් කරන්න අව්ලක් නැද්ද?