One of best program episodes by any TV channel with so much emotions. Heartfelt talking which I am sure that made so many sensitive people crying. Master Beg is favorite of both my Mum and Dad. Every time I listened to this, I remember how my mum used to sing these songs when I was a child, I got stuck in my childhood memories too. I wish all the good health to Mr. Ishaq Beg and God bless him..❤❤❤❤❤
නිව් ජෙනරේෂන් එක පරණ සිංදු අහන්නේ නැති කාලෙක,අලුත් මියුසික් ඇරෙන්ජ්මන්ට් එක්ක කණට මීපැණි බැකින් එක්ක පරණ සිංදු ආය අලුත් කරන එකට එකෙන්ම රෙස්පෙක්ට් කරනවා..thank you hiru,News,Sajitha.
මේ මහ පාන්දර මලක් ගහලා ඇවිත් මැෂින් එක ගාවා ඉදගත්තා විතරයි ඇහුන සිංදුව බලපන්කෝ මේකනේ ජිවිතේ මිහිර කියලා හිතුනා එචිචරයි😎
ඒක වෙනම වයිබ් එකක්❤
අම්බො එ වචන ටික❤
ඒ ලෙවල් එකේම මමත්..❤
මලක් කිව්වේ... ආ.. අරකක්
Dan me a widihata ahana gaman 😌♥️🔥
සරිත් සුරිත් විශිෂ්ඨයි පුතේ ඔබලාගේ සංගීතය👌♥️
තව අවුරුදු ගානකට මේ backing එක ඇති ❤️❤️❤️❤️❤️❤️
News 🔥🔥
දැන් ලංකාවේ ඉන්නේ කනට රෙන උන් 😂😂 මෙන්න ඒකට මී පැණි වගේ.. ❤❤
වෙනම ලෝකෙකට අරගෙන ගිහින් අතරමං කරන සිංදු..❤❤ ඒ බැකින් 🫡🫡❤️❤️❤️
මෙවැනි රසවත් හරවත් ගීත අප තරුණ පරපුර අතරට නැවත ගෙන ඒමට දරන උත්සාහයට හිස නමා ආචාර කරමු. ඉතාමත් ලස්සනයි. ධීර්ඝායු වේවා ඔබ තුමාට.
දිව්යලෝක රහයි ❤😇😍
ඇත්තටම ලස්සනයි අනෙ අර්තයක් ඇති දෙවල් කනට ම්හිරිය හරිම ලස්සනයි ❤❤❤
මේ සින්දු ටික spotify ඕන
එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්. අමුර්තෙ වගේ ❤
News backing...edenawaa😓
Denuth ahanawaa....news 🔥❤
❤
හොද බැකින් වලින් තව අවෘදු ගානක ඇහුවැහැකි ❤
වැලපෙනවා මා හිර ගේ .. ආදරියේ රුචිරාණනියේ 🥺
Goodak pin apita me sindu aya ahanna denawata ඉෂාක් බේක් සර්
අහන්න අහන්න ආසාහිතෙන සින්දු❤
දිගටම මේ වගෙ ගායක ගායිකාවො ගෙන්නලා program කරනගෙන ගියොත් සුපිරි ♥️🫶
නින්ද නැති කරන්න ගහපුවද මේ😌🎧
News 🔥🔥
ඒකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නැ
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ...
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ..
ආදරියේ රුචිරාණනියේ
මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා...
හමනා සුළඟද මේ එන්නේ..
කවදද ඇයගේ මුව කමලේ
ඔද වැඩෙන සිනා රසයේ
ගිලිලා යලි මා සැනසෙන්නේ...
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ
මා හා ඇයි මේ සතුරු කැල මැද
කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ
නෑ නෑ ළත වෙන්නේ.......
බල පා තෙද පා දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා යයි රුහිරේ......
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ..
වැලපෙනවා මා අද හිර ගේ..
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ
දීර්ගායු ලැබේවා 🙏
කියන්න වචන නැත .news 💪❤️🔥😍
No 1 best backing...news🔥
ෆට්ට
අනිත් උන්ට නම් කොහොමද කියන්න දන්නෑ හැබැයි මට මේවා අධිමාත්රා 🥵🤤2000න් පස්සේ උනත් එහෙමයි🥶❤2025Anyone 😌🎉❤බූටක් කාලා ඉද්දී අහන්න..😌💔
3:15 guitar ekak විලාප දෙනවා ❤
Sariyaa🔥🔥❤❤
C'est merveilleux ! je decouvre ce groupe et ce style dont j'ignore tout .
Eka digata ❤
යක්ස ගැහිල්ලක් 🙏❤️
කවදාද ඇයගේ මුව කමලේ ...ඔද වැඩෙන සිනා රසයේ... ගිලිලා මා සැනසෙන්නේ...................♥
One of best program episodes by any TV channel with so much emotions. Heartfelt talking which I am sure that made so many sensitive people crying. Master Beg is favorite of both my Mum and Dad. Every time I listened to this, I remember how my mum used to sing these songs when I was a child, I got stuck in my childhood memories too. I wish all the good health to Mr. Ishaq Beg and God bless him..❤❤❤❤❤
Lead part..wow superb...❤
Asama sinduwak ❤
ඉෂාග් බෙග් මහත්තයාට තිබුණ කැමැත්ත ආදරයකට පෙරලුණා මේ වැඩසටහන බැලුවට පස්සෙ ❤️ නිව්ස් සෙට් එකටත් ආදරෙයි ❤️
රස වෑහෙනවා ❤❤
සුපිරිමයි ❤
නිව්ස් 👌👌🔥❤️
Awakashaye atharaman una ❤ great backing
ඒ බැකින් එකට ඇඟ හිරිවැටිල යනව🥺🥵
ඇත්තෙන්ම හරිම අපූරුයි ❤❤
News🖤❤️
Backing Perfect ❤️🤙
අති විෂිස්ටයි❤
Wow best music composition
Intro eka patta❤
Lassana geethayak
ඉශාක්❤❤❤❤❤❤ ආදරනීය හඩ
Asama ekk❤✨💆♂️
❤❤❤ හදවතේ
ලීඩා 🎸🫡♥️🔥
News backing 😢😢
බෙහෙත් වගේ සිංදු....
Indoor show එකක් කලානම් .... ❤
එහෙම කරනවානම් නියමයිනේ ..
Supirima supiri❤❤❤❤
Master❤
superb mallila ( Dowry )
Favorite 🥹💆♂️♥️
samawaduna🥰
Next level පුතාල ❤❤
මෙන්න සිංදු ❤🙏
WOW ❤
News❤
මේ මනුස්සයා ලෙඩ උනේ මේ programe එකට ඇවිත් වැදුන ඇස්වහ නිසාද මන්දා....ඉක්මන් සුවය කලාකරුවානෙනි...ඇස්වහ කටවහ දුරු වේවා
අනේ ලෙඩ වෙලාද...මොනවා වෙලාද
@@divyangiganguli6183 පොඩි stroke එකක්. දැනට රාගම රෝහලේ නේවාසික ප්රතිකාර ලබමින් සිටිනවා.
Excellent ❤
Pissu hedenwa 🥺❤️
Next level reverb lead guitar ❤️❤️❤️
Ridenna denwa❤❤❤
TH-cam asked me to “describe the vibe ” . That’s crazy ❤. Music 🎼 🙂🫶🏼
🔥🔥🔥
3:13 - මෙතන Guitar Rolling පාරකුත් වැදුනනම්, හම්මා ❤🤗 But Overall! Splendid Performance 😍🥰❤️🤘🏻🤘🏻⭐️
❤❤❤❤🎉😊😊
😇🥰
News 🔥🔥
music
❤❤
News ❤️🔥
🙏🙏
👍
Backing 🫶🤍💆
❤❤❤❤❤News
🥺
❤❤😊
😍
Mama nam asa parana version ekata,ananyathawaya thiyaganna
දෙවන අන්තරා කොටස පටිට
Chords work එක නම් අන්තිමයි... අපරාදේ feel වෙන්නෙ නෑ.. ලොකු වාව් එකක් නෑ.
Bass para 😫 විලාප
Music විතරක් නෙමෙ බන් මේවා බෙහෙත්,🙏
චාමර වීරසිංහයා ගේන්නකො
🔥🔥🔥🔥🔥🔥🔥😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🥰🥰
Mona pissuda me....paduwe wedak karan enna dendoooo...sarith @ surith....👍🤙👍🤙👍🤙
මු අර ලස්සන සින්දු ගු කරනවා සල්ලී වලට ඔවගේ වේනස් කරන්න දේයක් නැ හොදට ලුනු ඇබුල් දල හදල තියේන්නේ
දැන් ලංකාවේ ඉන්නේ කනට රෙන උන් 😂😂 මෙන්න ඒකට මී පැණි වගේ.. ❤❤
වෙනම ලෝකෙකට අරගෙන ගිහින් අතරමං කරන සිංදු..❤❤ ඒ බැකින් 🫡🫡❤️❤️❤️
💥💥💥
👍
❤❤❤
🫶
❤❤❤❤❤
❤
❤
❤️❤️❤️❤️
❤❤❤❤
❤