Chamara Ranawaka reggae new version malsara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 2.6K

  • @TharakaDhilshan
    @TharakaDhilshan 2 หลายเดือนก่อน +380

    කාලෙකින් ඇවිත් පිස්සුවක් කෙලලා තියෙන්නේ ඇඩෙන්නම.ඒක අති සුපිරියක් sri lankan reggy king CR 👑 ❤❤❤

    • @thilinakaluarachchi
      @thilinakaluarachchi 8 วันที่ผ่านมา +1

      සිරාවටම❤

    • @dammikabandara6819
      @dammikabandara6819 2 วันที่ผ่านมา +1

      මල්සරා සුපිරි සිංදුවක් ජය වේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥✌✌💯🐕‍🦺

  • @SanjulaAsanka
    @SanjulaAsanka หลายเดือนก่อน +859

    ඇත්තටම කිවොත් අහන්න අහන්න ආසයි ඒ තරමට ලස්සනයි 😍. දවසට මේක දෙතුන් පාරක් බලන සෙට් එක කෝ බලන්න 🙋🏿

  • @thimiralakshan9668
    @thimiralakshan9668 6 วันที่ผ่านมา +25

    20100 මේක අහන පුතේ දුවේ.. චාමර රණවක කියන්නේ ආගමක් ❤

  • @tharukaidunil3425
    @tharukaidunil3425 หลายเดือนก่อน +151

    ❤මල් පිපිලා මද සුලගෙ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කෙ නෑ
    සමනලයො සමනලියො පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කෙ නෑ
    මල්සරා විදිනවා හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දෙ නෑ
    කොයි තරම් මං උබට ආදරේ කීවාද උබ ඒක තව දන්නේ නෑ..
    හම්බත් කලා මං වීසිත් කලා බැරි කම හොදින් දන්නවා
    සල්ලි අයිස් කැට කෙල්ලො සබන් පෙනම
    දැන දැනම මං හිතනවා
    ජීවිතෙ ටික කාලෙ ගොඩ යන්න මට ඕනි ගේමක් මමත් ගහනවා
    දැනගන්න උබ ඕනි ඇයි මෙහෙම මට වෙන්නෙ උබ තාම රගපානවා...
    මල් පිපිලා...
    දැන ගෙනයි මං හිටියෙ අඩුවෙන් වියදම් කෙරුවේ
    ඒ හින්දා දුක නෑ හිතෙ
    මලගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව
    මම නෑනි වශියක් කලේ
    කිව්වාට හැමදාම කෙල්ලෙන්ගෙ රචනාව මං නෑනි පාඩම් කලේ
    ඇත්තටම උබ කවුද අම්මත් මගෙ මාව තනිකරලා නුවරට ගියේ
    මල් පිපිලා.....❤

  • @kokprediction239
    @kokprediction239 10 วันที่ผ่านมา +6

    මම මේ සිංදුව දැනට 148 වතාවක් ඇහුවා ඒ තරම් ආදරේ කරන සිංදුවක් මේක... දැනෙන සිංදුවක් ජය වේවා චාමර අයියේ...

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 2 หลายเดือนก่อน +725

    හම්මෝ මං හිතුවේ ජැමෙයිකාවේ video එකක් වගේ....නියමයි ඕයි චාමර අයියේ ඒක පට්ට...සුපිරියන් ඇ.....ජයවේවා ❤❤

  • @ranlatharanaweera2518
    @ranlatharanaweera2518 หลายเดือนก่อน +433

    මම විස්‍රාම ගුරුතුමිය ක් මේ සින්දුව හැම දාම කීපසැරයක් අහලා රසවිදිනවා

    • @SanjulaAsanka
      @SanjulaAsanka หลายเดือนก่อน +26

      ඔයත් ටීචර් මම වගේ තමයි හරිම ලස්සනයි නේද ටීචර් අහන්න අහන්න ආසයි 😍😍

    • @doublezero002
      @doublezero002 หลายเดือนก่อน +5

      RIP

    • @prasangakumara6845
      @prasangakumara6845 หลายเดือนก่อน

      ​@@doublezero002 oi oi 😂

    • @Cricinfo2274
      @Cricinfo2274 หลายเดือนก่อน +12

      Oya ge teacher pattamen mekata athi wadak nh🤏😂

    • @chamarawidyasekara4289
      @chamarawidyasekara4289 หลายเดือนก่อน +3

      gaurawaya !

  • @nuwanfdoz
    @nuwanfdoz 4 วันที่ผ่านมา +8

    රෙගේ ලෝකයේ රජ්ජුරුවෝ ❤
    චාමර රණවක
    මල්සරා ගොඩක් ලස්සනයි
    ගැම්මක්

  • @PrimalDahanayaka
    @PrimalDahanayaka หลายเดือนก่อน +41

    පට්ටම අර්තයක් තියන ගිතයක්...චාමරගෙ අයියගෙ ඔක්කොම සින්දු එහෙමයි..ජීවිතේ කට්ට කාපු චරිතයක්...ජීවිතේ ගොඩ යන්න..ගේමක් මමත් ගහ්නවා....❤❤❤❤

  • @roshandilshan4324
    @roshandilshan4324 หลายเดือนก่อน +118

    Chamara Ranawaka වගේ සුපිරි වැඩ කාරයෝ විහිලුවට ගන්න උනුත් ඉන්නවා ලංකාවෙ. මං දැකපු සුපිරි වැඩ්ඩෙක්

  • @shaminthachamath1013
    @shaminthachamath1013 หลายเดือนก่อน +329

    චාමා.... ඉස්සර හොරවල ඉස්කොලෙ අපෙ අයියල ඔයාගෙ සින්දු උදේ රැස්විමෙ ගහනකොට ඔයා පාරෙ අයිනෙ ඉදන් බලන් ඉන්නව.... උබට හෙන ආදරෙයි චාමර අයිය අපි ❤️❤️❤️❤️

    • @tharakanayanajith6738
      @tharakanayanajith6738 หลายเดือนก่อน +3

      Chamara ayiya 🎉🎉🎉🎉🎉💖👍

    • @SureshKumudu-s5q
      @SureshKumudu-s5q 5 วันที่ผ่านมา

    • @SureshKumudu-s5q
      @SureshKumudu-s5q 5 วันที่ผ่านมา

      🎉

    • @SanjeewaniWeerakkodi-g5i
      @SanjeewaniWeerakkodi-g5i 5 วันที่ผ่านมา

      චාමර රණවක ආගමක්.. ආදරෙයි චාමර අයියෙ... දීර්ගායු වේවා....!!!❤❤❤

    • @imashsasmitha1559
      @imashsasmitha1559 2 วันที่ผ่านมา

      වෑබඩ ද?

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 2 หลายเดือนก่อน +193

    චාමර මහත්තයො,මේ සින්දුව මගෙ අත්තත් අහනව,අප්පච්චිත් අහනව,මම,මගෙ පොඩ්ඩත් අහනව.......මේක අල්ෆා බොන්ගෙ වයිබ් එකක්....ඔයා නියමයි චාමර මහත්තයො.....සුපිරී.....❤❤❤❤❤

  • @Panchathurya
    @Panchathurya 2 หลายเดือนก่อน +413

    මේ සිංදුව සතියක් ඇතුලත 1M යනවා sure..trending යන්න ඕනි..ඒ තරම් මරු ඒක.

    • @world1781
      @world1781 2 หลายเดือนก่อน +5

      dan dawas 2 iwari. vivew 92k. satiyata tawa dawas 5i. wadima wnot 350k ei. lankwe hamoma ganja gahan ne

    • @Panchathurya
      @Panchathurya 2 หลายเดือนก่อน +14

      @world1781 අනේ නෑ brother මම ගන්ජා ගහන කෙනෙක් නම් නෙවෙයි..මේ සිංදුවේ , වීඩියෝ එකේ අමුතුම කලාවක් මම දැක්කේ ඒ නිසයි මම මෙවැනි අදහසක් දැම්මේ..ඔබ තුමා මේ වීඩියෝ එක බලල මෙවැනි අදහසක් දැම්මේ ඔයා ගන්ජ ගහන කෙනෙක්ද ?

    • @RasinduHansanath-i6h
      @RasinduHansanath-i6h 2 หลายเดือนก่อน +2

      සතියකින් යන් නැ මොනාද ඔට්ටු

    • @H.G.W.123
      @H.G.W.123 2 หลายเดือนก่อน

      ​@@world1781😂😂වැලලෙන් කිසිම තේරුමක් නැති දැන් කාලෙ ලොන්ත සිංදුයි චාමරගෙ සින්දුයි අහසයි පොළොවයි වගේ.මේව කියන අය ගංජ ගැහුවට අපි ගංජ ගහන්න ඕන නෑනෙ ගන්න තීන දෙයක් තීනවනම් ගත්තා.නැත්නම් රසවිදීමට පමණයි.😂තේරුම් ගන්න මොළෙන් 🙂

    • @sawishkamudiyanse5775
      @sawishkamudiyanse5775 2 หลายเดือนก่อน

      ​meka 1 M gahnwa aniwa​@@world1781

  • @YumethSadew-y4d
    @YumethSadew-y4d 29 วันที่ผ่านมา +26

    ඉදලා ඉදලා දෙනවා සුපිරියක්..ජය වෙිවා චාමර අයියේ❤❤❤

  • @gayanmadhuranga8324
    @gayanmadhuranga8324 หลายเดือนก่อน +17

    කලාව සංගීතය,රිද්මය රෙගෙ, භාෂාව සිංහල, විලාසිතාව සරම, කෙල්ල දැකුම්කළු, මිහිරි වාදනය සමගින් මන්මත්වන ගායනය. අපූර්ව ඉතා සාර්ථක සංකලනයක්

  • @slstats7948
    @slstats7948 หลายเดือนก่อน +404

    මල්සරා වයිරල් උනාට පස්සේ අහන සෙට් එක මේ කමෙන්ට් එක දෙපාරක් ටච් කරන්න බලන්න 😊❤ ආදරෙයි

    • @AntonCottling
      @AntonCottling 25 วันที่ผ่านมา +1

      ❤ u man❤

    • @sumedaprebath5169
      @sumedaprebath5169 24 วันที่ผ่านมา +2

      වයිරල් වෙන්න කලින් ඇහුව අම්බානෙක.🥰🥰🥰

    • @IsuruBandara-pf4ev
      @IsuruBandara-pf4ev 18 วันที่ผ่านมา +1

      pc eken inna mata ba

  • @shanmax1842
    @shanmax1842 หลายเดือนก่อน +50

    When i played this track my wife thought this is some Jamaican artist till chamara start singing absolutely love this track lyrics and music to the point ❤ from Australia 🇦🇺

  • @Madhumadawachiya
    @Madhumadawachiya 14 วันที่ผ่านมา +6

    සිංදුවෙි වචන ටික සරලයි තේරැැම ගොඩාක් ලස්සනයි💪👌👌👌💖ජය වෙිවා ජේසු පිහිටයි💪💖🙏🙏🙏

  • @thevoice5363
    @thevoice5363 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ Chamara Aiya 🇱🇰 ❤ From Australia 🇦🇺🦘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 11 ชั่วโมงที่ผ่านมา

    ♥️♥️♥️ නිහතමානී සොදුරු මිනිසා...ඔහුයි..චාමර රණවක..ආදරේ ..♥️♥️

  • @awishkanilupul5213
    @awishkanilupul5213 2 หลายเดือนก่อน +105

    අද තමා සින්දුව දැනුනෙ. මේක තමා viral වෙන්න ඕන. Superb regge man

  • @yehanthajayathilaka1025
    @yehanthajayathilaka1025 หลายเดือนก่อน +153

    "අම්මත් මාව දාලා ගියපු එකේ උබ කවුද බං මට "
    මේක තමා ආසම කෑල්ල❤

    • @Samath180
      @Samath180 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz หลายเดือนก่อน +6

      අනේ මං ඒ කෑල්ල තේරුම් ගන්න බැරුව කල්පනා කර කර හිටියෙ හලෝ ඇත්තමයි.මේ කමෙන්ට් එක දැකල තමයි තේරුම් ගත්තෙ.කොහොමත් මෙයාගෙ සිංදු වල තේරුම් හැංගිලා තියෙන්නෙ.මගෙ ආසම ගායකය 2020 සිට😊😊😊😊😊

    • @styleranga9805
      @styleranga9805 หลายเดือนก่อน

      C❤h❤a❤m❤r❤❤

    • @susantharajapaksha6877
      @susantharajapaksha6877 หลายเดือนก่อน

    • @senuramindada-g9x
      @senuramindada-g9x หลายเดือนก่อน

      😭 amma❤

  • @Roudramotivationsinhala
    @Roudramotivationsinhala 2 หลายเดือนก่อน +197

    තක්කඩ මල් සුවඳයි සිංදුවත් මේ වගේ ඕනේ චාමර අයියෙ.. ❤️🔥🙏🏼

    • @TharakaDhilshan
      @TharakaDhilshan 2 หลายเดือนก่อน +2

      පට්ට අර්තයක් තියෙන පට්ට එකක් තක්කඩ මල්❤❤❤

    • @PathumMadusanka-hf5qr
      @PathumMadusanka-hf5qr 2 หลายเดือนก่อน +2

      ❤🎉

    • @NeranjenNipuna-w1c
      @NeranjenNipuna-w1c หลายเดือนก่อน +2

      Ow aa math illnna awe😊

    • @prabathshantha9702
      @prabathshantha9702 หลายเดือนก่อน +2

      Aniwa ❤❤

    • @ShashikaFernando-ig8ns
      @ShashikaFernando-ig8ns หลายเดือนก่อน +2

      Aniwa remake ටිකක් කරානම් පට්ට

  • @NishaPerera-i8b
    @NishaPerera-i8b 2 วันที่ผ่านมา

    මම අද තමයි හරියටම ඇහුවෙ. අපෙ ඔෆිස් transport eke driver thamai සිංදු දාන්නෙ. හවසට හිතෙන් බැන බැන අහගෙන ගෙදර එන්නෙ. අද තමයි හරියටම ඇහුවෙ. මාරම ලස්සනයි ජය වේවාහ්....... අපි හැමෝම ගේමක් තමයි ගහන්නෙ

  • @nimanthiwimalasooriya7786
    @nimanthiwimalasooriya7786 หลายเดือนก่อน +37

    මගේ හබී මේක පනයනකම් අහනවා.... මම මේක හිතට අරං ඇහුවේ අද.... එයා ඇයි මේක අහන්නේ කියලා මම අනන්ත රන්ඩු උනා. Car එකේ ගමනක් ගියොත් මේක මයි අහන්නේ. අද තමයි දැනුනේ එයාගේ දරදඩු හිත ඇතුලේ ඉන්න සංවේදී මනුස්සයා ගේ සිතිවිලි මේක ඇතුලේ තියනවා කියලා.. දැන් මමත් පන යනකම් මේක අහනවා.......😃😃😃😃

    • @volgs1822
      @volgs1822 หลายเดือนก่อน

      😂hm

    • @LakmaduMutumala
      @LakmaduMutumala 10 วันที่ผ่านมา

      Mage habith ehemayi😂

  • @DevikaDhammini-km8ds
    @DevikaDhammini-km8ds หลายเดือนก่อน +99

    මමත් ගුරුවරියක්...වශිවෙලා ..අහනවා...ලස්සන අර්තවත්...ගිතයක්..ලස්සන කටහඩක්...අහන්න අහන්න අබ්බැහිවන සුලුයි...❤❤❤

    • @SanjulaAsanka
      @SanjulaAsanka หลายเดือนก่อน +2

      ටීචර් 😁😁🙋🏿🙋🏿

    • @nrsubasinghe1650
      @nrsubasinghe1650 หลายเดือนก่อน +1

      ඇයි ඔයාගෙ රැකියාව මෙතනට 😊

    • @9Heart983
      @9Heart983 หลายเดือนก่อน

      Oya 2001 guruwariyakda 😂😂😂

    • @dasunlakruwan6676
      @dasunlakruwan6676 หลายเดือนก่อน

      ඔයාගෙ රැකියාව හයිලයිට් කරන්නෙ මොකද.ඔයා විශේශ කෙනෙක් කියලා පෙන්නනද 🤣

    • @IndikaBro-o5u
      @IndikaBro-o5u หลายเดือนก่อน

      ❤❤❤👍👍👍

  • @BrahakmanageIndeewari
    @BrahakmanageIndeewari หลายเดือนก่อน +97

    හම්බත් කලා මං වීසිත් කලා මං.බැරි කම හොඳින් දන්නවා.....ජීවිතේ ටික කාලේ...ගොඩ යන්න මට ඕනේ...ගේමක් මමත් ගහනවා..❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥💎

  • @tiger-u2s
    @tiger-u2s หลายเดือนก่อน +43

    හදවතේ ඉන්න නිහතමානි ගායකයා.....ලොකුකමි නැති පොඩි මිනිස්සුන්ට ආදරේ සුපිරි චරිතෙ..❤❤❤

  • @sudevminjayanga7015
    @sudevminjayanga7015 8 วันที่ผ่านมา +1

    Adaraniya kala karuwek....nihathamani charithayak...adarei chamara ayye❤❤

  • @ruwanijayalath8896
    @ruwanijayalath8896 7 วันที่ผ่านมา +2

    මම මේ සිංදුවේ ආසම කොටස
    "ඇත්තටම උබ කවුද අම්මත් මගෙ මාව තනි කරලා නුවරට ගියේ.... " ❤ ❤❤❤
    උබ දාලා ගියපු එක මට ලොකු දෙයක් නෙමි, මගේ අම්මත් මාව අත ඇරලා ගිය එකේ...
    ඒ උනාට මම කොහොම හරි ගේමක් ගහලා මේ ජීවිතේ ගොඩ යනවා.... Summary of the song ❤❤

  • @AmilaJayathilaka
    @AmilaJayathilaka หลายเดือนก่อน +41

    චාමර අය්යේ උබ School Bus එකේ පිටිපස්සේ වහලෙට තට්ටු කර කර සිංදු කියනකොට අපි හිතුවෙ නැහැ මෙච්චර ලොකු ගමනක් තියෙනො කියලා.පට්ටම සතුටුයි අය්යෙ උබ අද ඉන්න තැන.big match දවස් වලට උබේ පිස්සු වැඩ බලන්න අපි හෙන ආසයි.අපෙ school එකෙ කොල්ලෙක්.ආඩම්බරයි අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @melansenanayake3964
      @melansenanayake3964 หลายเดือนก่อน

      Kohda mchan schl eka??

    • @AmilaJayathilaka
      @AmilaJayathilaka หลายเดือนก่อน

      @@melansenanayake3964 st marys college, mathugama

    • @piumisamadi239
      @piumisamadi239 7 วันที่ผ่านมา

      🎉

    • @AmilaJayathilaka
      @AmilaJayathilaka 7 วันที่ผ่านมา

      @@melansenanayake3964 st marys college, mathugama

  • @Champika-P
    @Champika-P 9 วันที่ผ่านมา +3

    Love Regge music. Best wishes from germany.
    ජර්මනියේ හිටියාට මගේ මහ ගෙවල් චාමරගේ ගෙවල් කිට්ටුව මතුගම. ඉස්සර අපි දන්නේ පිස්සු චාමර කිව්වාම.😊 ඇත්තටම පිස්සු තිබිලා තියෙන්නේ අපිට. 😂😂
    Heart touching song. ලස්සනම ලස්සන වැඩක්. Keep it up.

  • @aselakusumthilaka4188
    @aselakusumthilaka4188 2 หลายเดือนก่อน +37

    මේ වෙද්දී මං 50පාරක් විතර බැලුව සුපිරි සුපිරි

  • @smule5725
    @smule5725 2 วันที่ผ่านมา

    ❤❤❤❤
    පට්ට කට්ටක් කාගෙන ඉන්න දවස් කිහිපයක්
    මේක අහනකොට මුලින්ම මම මේක අහපු දවස මතක් වෙනවා.මොන අමාරුව උනත් සින්දුවේ ෆීලින්ග් එක ඇඟටම දැනෙනවා
    ආයේ මම මේක අහනවා...එදාට මම මීට වැඩිය ශක්තිමත්ම ඉඳී.
    ජයම❤

  • @manusha4435
    @manusha4435 2 วันที่ผ่านมา +1

    නියමයි මරු මරේ මරු 💜️❤

  • @IndraniChandralatha-t3r
    @IndraniChandralatha-t3r 29 วันที่ผ่านมา +5

    Mathugama set Eka me paththata

  • @ralexperera185
    @ralexperera185 หลายเดือนก่อน +6

    Hambath kala visits kala bari kama mama dannawa..!!!patta words chamara brother ❤

  • @roshanmeewala
    @roshanmeewala หลายเดือนก่อน +3

    Supiri...very talented singer 👨‍🎤

  • @ChampathiPasan-u8g
    @ChampathiPasan-u8g 12 วันที่ผ่านมา +2

    ඒ vibe එක වෙනම පිස්සුවක් ඔයී 🤯
    ආදරෙයි චමර අයියේ ❤

  • @kelumpathirana8210
    @kelumpathirana8210 17 วันที่ผ่านมา +2

    අහම්බෙන් සෙට් උනේ.අමුතු vibe එකක් තියනවා.❤ දැන් දවස් ගානක් තිස්සේ අහනවා.

  • @rmxtunes
    @rmxtunes 2 หลายเดือนก่อน +41

    චාමර අයියා...තවත් එක හදවතතේ ගායකයෙක් තමයි ඉතින් 🤗❤️‍🩹

  • @praneethfernando8431
    @praneethfernando8431 หลายเดือนก่อน +27

    7 වෙනි සැරේ බලන්නේ. ඩුබායි හොල්ලල ඉවරයි චාමර aiya. එමු මෙහෙ අනිත් show එකට 😘😘😘❤❤❤🎉🎉🎉

  • @kgchathurangapathum
    @kgchathurangapathum หลายเดือนก่อน +62

    චාමර නැති කාලෙක් 😢 ආයෙ චාමර කෙනෙක් නැ කියලා මතක් උනාම 🙂

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz หลายเดือนก่อน +2

      😢😢😢😢😢😢😢 හදවතේ අංක එක 2010 සිට

    • @vimukthikaweeshvara
      @vimukthikaweeshvara 10 วันที่ผ่านมา +1

      අඩෝ චාමර අයිය පන❤

  • @sulochanasewwandi5341
    @sulochanasewwandi5341 58 นาทีที่ผ่านมา

    ❤මම ආසම සින්දුවක් හැමදාම අහනවා..🥰😘❤

  • @TharinduBandarawatte
    @TharinduBandarawatte 16 วันที่ผ่านมา +4

    Nice one chamara aiiyaaa ela ❤❤❤

  • @SrilankaIcon
    @SrilankaIcon 2 หลายเดือนก่อน +20

    නියමයි ඕයි චාමර අයියේ ඒක පට්ට... පරන සින්දු ටිකත් මේ විදිහටම කරල දාමුකො චැනල් එකට....

  • @dimuthdisk
    @dimuthdisk หลายเดือนก่อน +20

    චාමර මල්ලි, දිගටම මේ වගෙ රෙගේ ටිකක් කරන්නකෝ....මේක ලංකාවට මාර අඩුවක් වෙලා තිබුනු දෙයක්....සුපර් ❤

  • @nipun_tharuka3475
    @nipun_tharuka3475 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤ ada rei hamadamath. Oba thamai mage inna hadawathe gayakaya ❤❤

  • @ChamaraSadaruwan-v9s
    @ChamaraSadaruwan-v9s วันที่ผ่านมา

    චාමර aiye ලස්සනයි ලස්සනයි ලස්සනයි 👍👍මමත් ඔයාගේ සින්දු කියන්න ආසයි 👍

  • @RoLife123
    @RoLife123 หลายเดือนก่อน +14

    නියමයි චාමර අයියේ..ජැමෙයිකා ගියා වගේ දැනුණා...❤️❤️❤️

  • @Anytiplk
    @Anytiplk หลายเดือนก่อน +6

    සුපිරියක් තමා චාමර බොසා මේ වගේ ඕන තව ඒවා ආදරෙයි

  • @nishanthakumara3759
    @nishanthakumara3759 26 วันที่ผ่านมา +3

    Me song eka Kochchara ahuwath wenne na.E wagema band ekath super❤❤❤ Good luck❤❤❤❤❤

  • @namalwelikala678
    @namalwelikala678 2 วันที่ผ่านมา

    අමරණීය සිංදු චාමර අයියා ❤️👊 රෙගේ වයිබ් එක අපේ තාලෙට ❤️👊 ඒ වොයිස් එක නම් පට්ට ,,, ආදරෙයි ❤🎉

  • @RupikaChandani-so4ts
    @RupikaChandani-so4ts 8 วันที่ผ่านมา

    niyamayi ayiye oyage sindu lassanayi ayiye mamath oyata aqareyi ayiye

  • @dinucreocreo2797
    @dinucreocreo2797 หลายเดือนก่อน +6

    පට්ට melody ය... ආදරෙයි චාමර අයියේ ❤️❤️

  • @SLbestVideos
    @SLbestVideos หลายเดือนก่อน +35

    මේක වෙන්න ඕනි දෙයක් කියල බලාපොරොත්තුවෙන් හිටිය එකෙක් බන් මන් ලංකාවේ ටුවරිසම් වලට සෙට් වෙන බ්‍රෑන්ඩ් මෙව්වා..

    • @styleranga9805
      @styleranga9805 หลายเดือนก่อน

      🟢🟡🔴🎼🎸🎸🎙🎸🎸🎸🪇🪇🥁🥁🎶🎼🎶🎼🎼🎼 Check Point.💪🎸

  • @minsadisenarathne7048
    @minsadisenarathne7048 หลายเดือนก่อน +12

    Wooow කාලෙකින්. ❤❤❤❤
    අහන එක නතර කර ගන්න බෑ.
    අනේ අයියගේ අනිත් සිංදුත් ඕන මේ වගේ.
    වෙරලු ගෙඩියෙන් මේ පිස්සුව පටන් ගත්තේ .❤❤

  • @ChathushkaRanawaka
    @ChathushkaRanawaka 9 วันที่ผ่านมา +2

    Ape jiviha katha sinduwala kiyapu Chamara aiya, edath adath hetath mge No 1 🖤

  • @inokajay6623
    @inokajay6623 วันที่ผ่านมา

    ආඩමිබරයි. අපේ ගමේ කොල්ලා. 🙏

  • @madushankaranaweera9226
    @madushankaranaweera9226 2 หลายเดือนก่อน +15

    කීපාරක් ඇහුවද කියල මමවත් දන්නේ නැති තරම්___ ඔරිජිනල් එක ෆ්ලෑෂ්බෑක් එක්ක ගහපු එක අම්මෝ ගැම්මක්__ වයිප කියන්නේ බත් කනව වගේ මේ සින්දුවලු මන් අහන්නේ__😅😅😅 ගැම්මක්_❤️🤘🤘 chamara ranawaka aiya_❤

  • @Ishani-mahesha
    @Ishani-mahesha หลายเดือนก่อน +14

    ආසම ගායකයෙක්... එකපාරටම අදුර ගන්නත් බැරි උනා. හරි ම ලස්සනයි ❤❤❤❤

  • @SamanKumara-x7l7u
    @SamanKumara-x7l7u 22 วันที่ผ่านมา +3

    So beautiful❤ hamadamath ahanawa❤

  • @menudiimansa1192
    @menudiimansa1192 8 วันที่ผ่านมา

    Niyamai camara අයියා ! Budu saranai

  • @JanithaBatepola-bg1lt
    @JanithaBatepola-bg1lt 15 วันที่ผ่านมา

    ක්ෂේත්‍රයේ දැවන්තයෙක්.ආසම සුපිරියක් thanks Legend

  • @ireshapriyadarshani9670
    @ireshapriyadarshani9670 หลายเดือนก่อน +4

    ජය වේවා ❤❤❤ලස්සනම ලස්සනයි ❤❤අහන්න අහන්න ආසයි❤❤

  • @HeshanLakpriya
    @HeshanLakpriya หลายเดือนก่อน +17

    2040 මේක බලන දරුවනේ' අපේ කාලේ මේවට කිව්වේ බර පන්තියේ Reggae කියලා.. 💚💛❤️

    • @AddDewa
      @AddDewa หลายเดือนก่อน +2

      O❤

    • @piumisamadi239
      @piumisamadi239 7 วันที่ผ่านมา +1

      Yes 🎉🎉🎉

  • @chanukasusantha3530
    @chanukasusantha3530 หลายเดือนก่อน +13

    චෙක් පොයින්ට් එක්ක අනිත් සිංදු ටිකත් කරන්න ..සුපිරියට තියෙයි 👍👍👍👍

  • @mihidupriyankara1610
    @mihidupriyankara1610 7 วันที่ผ่านมา

    Aththatama godakma lassanai sinduwa..supiriyak

  • @sanjeewasudarshana7090
    @sanjeewasudarshana7090 2 วันที่ผ่านมา

    ලංකාවේ වෙනමම රහක ගීත නිර්මාණ එළි දක්වන සුපිරි කළාකරුවෙක්.👍👍❤️

  • @chathurangathennakoon8056
    @chathurangathennakoon8056 หลายเดือนก่อน +10

    ඇස් දෙකත් පියාගෙන handsfree ගහගෙන වැස්ස වෙලාවක මේක අහපු මම ❤❤❤

  • @user-jz5ge9bd4n
    @user-jz5ge9bd4n 2 หลายเดือนก่อน +37

    මම සමාන්යෙන් ඔයාගෙ සිංදු අහන්නෙ නෑ අයියා...මෙික නමිි නියමයි..Keep it up

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 2 หลายเดือนก่อน +2

      Ahannne natham noha idahn

    • @dilshanrange9953
      @dilshanrange9953 หลายเดือนก่อน

      කවුද යකෝ මේයාගේ සිංදු අහන්නේ නැති ලංකාවේ ඉන්න පරයා...😅

    • @avinduimesh9197
      @avinduimesh9197 หลายเดือนก่อน +2

      Ithin pako okkoma ahapanko haminenne

    • @navanjana1121
      @navanjana1121 หลายเดือนก่อน

      😂😂

  • @creativearchimediaworld9724
    @creativearchimediaworld9724 25 วันที่ผ่านมา +8

    දකුනෙ එකා අපේ එකා

  • @LiyanageyeshaniNisansala
    @LiyanageyeshaniNisansala 24 วันที่ผ่านมา +1

    Chamara aiyage voice eka nm marama lassanaii.all the best aiya❤

  • @SiyanthiNiluka
    @SiyanthiNiluka 14 วันที่ผ่านมา +1

    ❤️ මරු ❤️ සුපිරියක් ඇ 😘😘

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n หลายเดือนก่อน +4

    ලස්සනයි ,,හිරු කොපි චැට් එකේ චතුර රාජපක්ෂ කියනවා දැකලා තමයි බලන්න ආවේ ඇත්තටම ලස්සනයි ❤❤❤❤

  • @sensitiveheart3377
    @sensitiveheart3377 2 หลายเดือนก่อน +7

    Regge Band එකක් නම් ඒ Check Point විතරයි.. ලංකාවෙ Regge Singar කෙනෙක් නම් චාමර විතරයි මට 🔴🟡🟢

  • @manelpolman8188
    @manelpolman8188 2 หลายเดือนก่อน +110

    චාමර සර්ට තරම් වෙන කිසිම අයෙකුට මේ ගීතය රහට ගායනා කල නොහැකි බව සහතික කරමි.

    • @MithilaSeneviratne-px4mz
      @MithilaSeneviratne-px4mz 2 หลายเดือนก่อน +4

      අනිවා 🎉❤

    • @amilapriyajanaka862
      @amilapriyajanaka862 2 หลายเดือนก่อน +3

      අනිවා...ඇත්ත කථාව❤

    • @thusithdarshana1662
      @thusithdarshana1662 2 หลายเดือนก่อน

      Sahara flash fanta kiyana eka ahan..chamarata wada lassanata kiyanawa.

    • @styleranga9805
      @styleranga9805 2 หลายเดือนก่อน

      👍🔴🟢🟡🎙🎼🎸🥁🎶🎼camara❤

    • @manelpolman8188
      @manelpolman8188 2 หลายเดือนก่อน +4

      @thusithdarshana1662 ෆැන්ටා ගූ 70 යි 🤣

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 3 วันที่ผ่านมา

    Band ake style aka maru rock gatiyak tinwa,,, lankawe mahema band akk dakkmai ❤❤❤❤ 🇬🇧

  • @FnlFantacy
    @FnlFantacy 6 วันที่ผ่านมา +1

    වොයිස් බලලා ආවෙ... ❤❤❤

  • @Ggamingroma
    @Ggamingroma 2 หลายเดือนก่อน +33

    මේ සින්දුව මෙච්චර ඇහුව්වා ඒත් දැනේන්න ඇහුව්වේ අද තමයි ❤❤❤❤ නියමයි චාමර අයියේ...

    • @styleranga9805
      @styleranga9805 หลายเดือนก่อน +1

      👍🎸🎼🎶🎙♥️🟡🟢🔴

  • @chamalsuranga5147
    @chamalsuranga5147 หลายเดือนก่อน +5

    The regge Legend in Sri Lanka❤ wish you a long life

  • @lakshantharusha1433
    @lakshantharusha1433 26 วันที่ผ่านมา +4

    Ape rastha hero❤❤

  • @rasikakithsiri7247
    @rasikakithsiri7247 18 วันที่ผ่านมา +2

    Kynna dyk ne e taram maru sinduwk.chamara ranawaka sir....superb

  • @ThusharaSampath-v7c
    @ThusharaSampath-v7c 4 วันที่ผ่านมา +2

    Dawasakata deparak ahana Aya ko 👍

  • @pavithraseuwandi7439
    @pavithraseuwandi7439 2 หลายเดือนก่อน +14

    ඔයා දැන් පිස්සුවක් අයියෙ..❤වචන නෑ තව..ඒ තරම් බොක්කට දැනෙන සිංදුවක්.

  • @theenigmaflies12
    @theenigmaflies12 หลายเดือนก่อน +19

    1000 times ඇහුවා තවත් මදි. Outstanding performance for ever. ❤❤❤

  • @lahirulakshan-e7t
    @lahirulakshan-e7t 2 หลายเดือนก่อน +6

    කියන්න වචන නෑ.බුදු සරණයි අයියේ❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p หลายเดือนก่อน +2

    Wow harim lasanai, kiyanna wachana nha, Budusaranai chamara Aiya,,,,Adarai, Adarai Godak,

  • @darshideepashika4518
    @darshideepashika4518 12 วันที่ผ่านมา

    පුදුම ලස්සනක්...කියන්න වචන නෑ...හදවතටම දැනෙන කටහඩක්...හරිම ආසාවෙන් මම මේක අහන්නේ...ආදරෙයි

  • @blackjck3047
    @blackjck3047 หลายเดือนก่อน +11

    ඉක්මනින්ම 01 million පනින්න ඕනෙ ❤❤❤

  • @ThisaruMiniruwan-sv8fy
    @ThisaruMiniruwan-sv8fy 2 หลายเดือนก่อน +8

    චාමර අයියේ සුපිරි අපි ඕක තමයි බලාගෙන හිටියේ පට්ට❤❤

  • @MadushaChamod-ie5hq
    @MadushaChamod-ie5hq 2 หลายเดือนก่อน +8

    චාමර අයියා ඉදලා ඉදලා සුපිරියක් පට්ට❤❤❤

  • @anandakuma3260
    @anandakuma3260 10 วันที่ผ่านมา

    හරීම ලස්සන වදන් පෙලක්

  • @Sampath-y2d
    @Sampath-y2d 12 วันที่ผ่านมา

    මෙන්න සුපිරි සින්දු..අර්තය දෙන්නෙ සීතලෙන්...
    ඩයස්ගෙ නන්ගි වගේ එහෙන් මෙහෙන් වචන එකතු කරපු ඒව නෙමෙයි

  • @NishanthaSampath-lp4ns
    @NishanthaSampath-lp4ns หลายเดือนก่อน +1

    ලස්සනයි macho

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 2 หลายเดือนก่อน +10

    සුපිරියක් තමා ,,ආසාම වෙන්නෙ flashback බැකින් ඵකත් ඵක්කලා බලන්න ආසාවෙන් ඉන්නෙ,,

  • @chanyadilum6398
    @chanyadilum6398 หลายเดือนก่อน +24

    රණවකගෙ කැමැත්තෙන් අහපු එකම සින්දුව.මේකනම් සුපිරි.reggae vibe එකත් ලෙසටම තියනව.credit goes to the band too.🔥 ❤👍

    • @dimpalproduction8600
      @dimpalproduction8600 หลายเดือนก่อน +1

      රණවක ගේ සිංදු හරියට අහලා තියෙන්නෙ මේක විතරයි 😅 ඒකයි ඕම කියන්නෙ

    • @Dilivlogs-o9n
      @Dilivlogs-o9n หลายเดือนก่อน

      දිගටම අහලා බලන්න ඔයාට ආස හිතෙයි

  • @SonushaPayani
    @SonushaPayani 27 วันที่ผ่านมา +3

    Next level music❤

  • @AselaDinesh
    @AselaDinesh 25 วันที่ผ่านมา +2

    True songs resonate with life; real singers don’t act out fake scripts.❤. Absolutely something there which I exactly don’t know. I have listened more than 10-15 times and am still addicted with it.

  • @praneethrathnayaka-ij6ci
    @praneethrathnayaka-ij6ci 22 วันที่ผ่านมา

    Patta niyamay කොච්චර ahuwath madi elama chamara aiya.