ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Wooow මම හිතන්නේ සතුටින්ම ඉන්න band එක මේක. ඇයි හැමෝම හිනා වෙලා ඉන්නේ
ඒ මගේ පොඩි කාලෙ.අපේ ගෙදර තිබුනෙ කලුසුදු Tv එකක්.ඒ කාලෙ මට මතක හැටියට පුදුම ආශාවකින් ඉන්නෙ අඹ යාලුවෝ කතාව පටන් ගන්නකන්.ඒ කාලෙ අපි ජීවත් උනේ සුනිල් නිමල් චරිත අතර.ඒ චරිත වල තිබුන හැදියාව හොඳ නරක බේරගන්න ආකාරය අපේ ජීවිත වලට නිකන්ම ඇතුල් උනා.ඒ කාලෙ අපි ලොකු හාමිනේට පට්ටම බයයි.මට මතක හැටියට බයටත් වඩා තරහක් තිබ්බෙ එයා එක්ක.අපි ජීවත් උනේ පුංචි ලෝකෙක.මේ වගේ ෆෝන් මොකුත්ම නෑ.සුනිල් නිමල් වගේ හවසට යාලුවො එකතු වෙලා සෙල්ලම් කරනවාගෙදරින් ඇවිත් කෝටුවකින් ගහල අරගෙන යනකම්ම..මේ සිංදුව ඇහෙනකොට මම වගේම ඒ ළමා කාලයේ නැවත ජීවත් උන අය තව ඇති..මට එන හැඟීම ලියන්න වචන නෑ..-මැන්ඩි-
ඒ අතීතෙට ආදරෙයි
ඔය කතාව මමත් බැලුවෙ අපේ ගෙදර තිබුන black & white sony tv එකෙන් ❤.ලොකු ලොකු හීන නැති අපි ගෙවපු ඒ සුන්දර ලමා කාලය දැන් ඉන්න පොඩිඋන්ට නෑ bro ... .උන් දන්නෙ phone එක ඔබ ඔබ පැත්තකට වෙලා ඉන්න. 😪
ඒ අතීතය නම් කියලා වැඩක් නෑ මතක් වෙනකොට දුකයි.. ලොකු හාමීනේ නම් අම්මෝ
ඒ කෙල්ලගෙ ඇස් දෙක කොන්දෙ කටහඬ තනිකරම මායාවක් 🥺❤ ඒ වගේමයි ඒ ලස්සන අතීතය මතක් කරලා දුන්නා ඉස්සර ඉස්කෝලේ යන කාලෙ ඩෙස් එකට බෙර ගාලා මේ සුන්දුව කියලා ඇති අපි දස දහස් වාරයක් ❤🥺
💓 ඒ කාලෙ ඇඬෙනව මේ සින්දුව අහද්දි.. දුක හිතෙන කතාවක් මතක් වෙනවා 😢ඒත් අද ඒ සින්දුවම ඒ හඬම හැබැයි සතුටින් අහන්න පුළුවන් 😊
ඒක ඇත්ත ආදර ගීතයක් වගෙයි මට නම්...
මට අවුරුදු හතරෙදි විතර අපේ ගෙදර පීස් දාන්න පුලුවන් කැසට් එකක් තිබුනා. මගෙ අම්ම ටීච කෙනෙක්. අර කැසට් එකට මේ සින්දුව දාල අම්මා උදේම මන් ඇහැරෙන්න කලින් යනවා. මේ සින්දුවට තමයි මන් ඇහැරුනේ. දැන් මන් AL කරලා ගෙදර ඉන්නෙ. අම්මා ඉස්කෝලේ යනවා. අහම්බෙන් උදේ මේ සින්දුව ඇහුනා.. එක පාරටම ආපහු අතීතෙට අරන් ගියා... ❤🥺
❤
ආසම සින්දුවක්, සුපිරි සංගීතයක්, හිත නිවන හඬක්
කලාවේ මුල්ම අබ්බැහියට වගකිව යුතු සහා. හැඟීම් දැනීම් තියෙන මිනිස්සු කරන්න හේතු උන ආත්මයන් එක්ක බැඳුනු ගීත.♥️
අනේ පොඩිකාලේ මතක් කරාට බෝම පින්..පොඩිකාලේ මගේ ආසම සින්දුව..❤
මේ වචන වල සෑහෙන්න ගැඹුරු තේරුමක් තියෙනව. දැනුයි එහෙම අදහසක් තේරෙන්නෙ..Next Level Performance!Highly Appreciate❤
😮මාරම ලස්සනයි. සුපිරි සංකලනයක්.. වොයිස් , මියුසික් සහ හාමනී පාට්.. අඩුත් නෑ වැඩිත් නෑ.. පට්ටම රසයි. කට්ටියගෙම හිනාව අඩුපාඩු තිබ්බත් දැනෙන්නෙත් නෑ.. 🎉❤❤❤සුපර්
THIS SONG TOOK ME TO ANOTHER WORLD I REALLY LIKE THIS WONDERFUL SONG, SHE HAS SUCH AN AMAZING VOICE THAT MAKE THE LISTENER EMOTIONAL 💪🔥
පාන නෙවේ පුතේ "පහන "
ඉස්සර ඉස්කොලේ සාහිත්‍ය සමිතියේ නොවරදින සිංදුව ❤️
එ වචන ටික ඉස්සර සුවද මතක් කලා 🙂
පාන නෙමෙ පහන..... සිංදුව ටොප් සුපිරියි
හරිම ලස්සනයි දුවේ ඔයාගේ කටහඬ සහ ගායනය.
3:14 to 3:45 😍I can listen to this loop all day everyday. What a beautiful arrangement!
Wooow 🥰❤️ පොඩි කාලෙට ආපහු ගියා වගේ මාරම ලස්සනයි 🤩🧡🥰
ලස්සනයි දුව බුදු සරණයි
Oshi akki, You are talent is amazing. All of us maliyans, inclouding my self are proud of you. ❤❤❤❤
ඇබ්බැහි වෙනවා..😍😍😍👍
අමුතුම vibe එකක් මේක ❤
ගොඩක් ලස්සනයි අක්කේ ❤❤
2:57 ❤
Proud of you akki❤SGCK🇲🇺❤️
සිංදුව හරිම ලස්සනයි දුවෙ ඔයාට සුභ අනාගතයක් මෙවන් ගිත ගයමින් ඉදිරියටම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා දුවට බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤❤❤
Voice එක ❤️
ඒ කටහඬ.. 😍
We are very Happy about your singing.may sarasavi Davi bless you!!!
ලස්සනයි
❤❤❤ තවතවත් ඉදිරියට යන්න සුබපැතුම්!
Wow oshi akki❤🥺 proud of uu🫂😘
කෙල්ල ❤️
Congratulations ❤❤❤oshi akki
Wooow...eka maru...clear voice...nice talent ❤
Harima lassani duwa. Sarasavi devige pihitai!!!
පිස්සුවක් තමා ❤
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ සුපිරියක්....Next Level 🩷
Parana mathaka godak mathak una
Lyrics By: legend Mr. Bandula Nanayakkarawasan❤🔥
ඉතා හොඳ ප්‍රතිනිර්මාණයක්
Woahhh❤
අහම්බෙන් දැකලා අහන්න ආවේ මේක ලස්සනයි 😊❤
same
ස්වරයට හා නාදයට රැව මුසුවූ විට නැගෙන අපූරැ බව❤❤
Woww , me Dr narayanage duwa , Ane voice eka harima lassanai ❤❤❤
kauda dr narayana kiyanne??
Lassnai oshi akkiyooo...😘❤
Nicely done Oshii❤️✨
Darling your vocals 😩❤️💋
ලස්සනයි ❤❤❤
good me wade digatama Karagena yanna aiye Congratulation 🥰🥰🥰🥰🥰🥰
Superr cover ❤❤Good luck akka❤❤
superb ❤️❤️oshi
Wow oshi akki 🥺❤ lassanayi 🥺❤
Eyage lassana ❤️🌸
Beautiful vocals ❤Soothing arrangement, 2fourty2..And nice M&M 👍
Woow ekh ♥️😍🥰
Lassani oshi❤
Lasssani oshi Akki❤
what a marvellous voice supported by 2FORTY2.All the very best.
😍😍😍
Wow Superb ..!!!! Good Luck 😍
WOOW😮💨
❤❤ very beautiful. Happy to see other singers together again❤❤❤
ලස්සනයි පුතේ ❤
අතීතය මතක් වුනා 😊❤
Niyamai oshi akki❤
Patta billi ... nice product.. ❤🎉
harima lassanai puthe❤
ඒ කටහඬ පිස්සුවක් ❤🫶
Marvelous music & vocals! Love your content & keep it up. 👌
Wow Oshi Akki ❤
Harima lassni akke❤
Nice music arrangements ❤
Wow, that voice amazing 😍Superb remake
Nice one Oshi
Feeling 😵💫 cords 😵💫
Ekanan gammakma thamai.mulinma play karapu song ekak mn ❤
Wow oshi akki❤
Best Performance. Good Luck.
2FORTY2, you all are the best and pleasant band. Everyone with a smile gives extra energy to the audience. Oshini sings nicely with the band.🎉🎉🎉
magical healing voice 🥺♥️ keep it up oshii ♥️
Masterpiece song ...i miss old memory 💖🌙
Truly it reminds my old child days... nice arreangements.. nice voice ..❤
Wow❤❤❤ issara mathaka❤
Bili's 2 fourty 2...❤❤❤❤❤
Great job akki 🎉 your voice is so addictive❤😊
🔥backing 🔥vocals❤️☮️
❤❤❤❤❤❤❤❤❤❤
Great 🎉
ආනන්ද ගමගේ සර්ගෙ සංගීතය ලස්සනට අලුත් කරලා
Woow marvelous voice🥺 fattma vibe ekk 2Forty2
Nicely sung. Well done 242 👍
Congratulations oshi puthe❤
Tone eka eyage maru❤
nice ❤❤❤❤
Stunning vocals ❤
Welldone nangi❤
Very nice and perfect arrangements
Wow ! Such a Vibe , Amazing 😍
Wooow මම හිතන්නේ සතුටින්ම ඉන්න band එක මේක. ඇයි හැමෝම හිනා වෙලා ඉන්නේ
ඒ මගේ පොඩි කාලෙ.
අපේ ගෙදර තිබුනෙ කලුසුදු Tv එකක්.
ඒ කාලෙ මට මතක හැටියට පුදුම ආශාවකින් ඉන්නෙ අඹ යාලුවෝ කතාව පටන් ගන්නකන්.
ඒ කාලෙ අපි ජීවත් උනේ සුනිල් නිමල් චරිත අතර.
ඒ චරිත වල තිබුන හැදියාව හොඳ නරක බේරගන්න ආකාරය අපේ ජීවිත වලට නිකන්ම ඇතුල් උනා.
ඒ කාලෙ අපි ලොකු හාමිනේට පට්ටම බයයි.
මට මතක හැටියට බයටත් වඩා තරහක් තිබ්බෙ එයා එක්ක.
අපි ජීවත් උනේ පුංචි ලෝකෙක.
මේ වගේ ෆෝන් මොකුත්ම නෑ.
සුනිල් නිමල් වගේ හවසට යාලුවො එකතු වෙලා සෙල්ලම් කරනවා
ගෙදරින් ඇවිත් කෝටුවකින් ගහල අරගෙන යනකම්ම..
මේ සිංදුව ඇහෙනකොට මම වගේම ඒ ළමා කාලයේ නැවත ජීවත් උන අය තව ඇති..
මට එන හැඟීම ලියන්න වචන නෑ..
-මැන්ඩි-
ඒ අතීතෙට ආදරෙයි
ඔය කතාව මමත් බැලුවෙ අපේ ගෙදර තිබුන black & white sony tv එකෙන් ❤.ලොකු ලොකු හීන නැති අපි ගෙවපු ඒ සුන්දර ලමා කාලය දැන් ඉන්න පොඩිඋන්ට නෑ bro ... .උන් දන්නෙ phone එක ඔබ ඔබ පැත්තකට වෙලා ඉන්න. 😪
ඒ අතීතය නම් කියලා වැඩක් නෑ මතක් වෙනකොට දුකයි.. ලොකු හාමීනේ නම් අම්මෝ
ඒ කෙල්ලගෙ ඇස් දෙක කොන්දෙ කටහඬ තනිකරම මායාවක් 🥺❤ ඒ වගේමයි ඒ ලස්සන අතීතය මතක් කරලා දුන්නා ඉස්සර ඉස්කෝලේ යන කාලෙ ඩෙස් එකට බෙර ගාලා මේ සුන්දුව කියලා ඇති අපි දස දහස් වාරයක් ❤🥺
💓 ඒ කාලෙ ඇඬෙනව මේ සින්දුව අහද්දි..
දුක හිතෙන කතාවක් මතක් වෙනවා 😢
ඒත් අද ඒ සින්දුවම ඒ හඬම හැබැයි සතුටින් අහන්න පුළුවන් 😊
ඒක ඇත්ත ආදර ගීතයක් වගෙයි මට නම්...
මට අවුරුදු හතරෙදි විතර අපේ ගෙදර පීස් දාන්න පුලුවන් කැසට් එකක් තිබුනා. මගෙ අම්ම ටීච කෙනෙක්. අර කැසට් එකට මේ සින්දුව දාල අම්මා උදේම මන් ඇහැරෙන්න කලින් යනවා. මේ සින්දුවට තමයි මන් ඇහැරුනේ. දැන් මන් AL කරලා ගෙදර ඉන්නෙ. අම්මා ඉස්කෝලේ යනවා. අහම්බෙන් උදේ මේ සින්දුව ඇහුනා.. එක පාරටම ආපහු අතීතෙට අරන් ගියා... ❤🥺
❤
ආසම සින්දුවක්, සුපිරි සංගීතයක්, හිත නිවන හඬක්
කලාවේ මුල්ම අබ්බැහියට වගකිව යුතු සහා. හැඟීම් දැනීම් තියෙන මිනිස්සු කරන්න හේතු උන ආත්මයන් එක්ක බැඳුනු ගීත.♥️
අනේ පොඩිකාලේ මතක් කරාට බෝම පින්..පොඩිකාලේ මගේ ආසම සින්දුව..❤
මේ වචන වල සෑහෙන්න ගැඹුරු තේරුමක් තියෙනව. දැනුයි එහෙම අදහසක් තේරෙන්නෙ..
Next Level Performance!
Highly Appreciate❤
😮මාරම ලස්සනයි. සුපිරි සංකලනයක්.. වොයිස් , මියුසික් සහ හාමනී පාට්.. අඩුත් නෑ වැඩිත් නෑ.. පට්ටම රසයි. කට්ටියගෙම හිනාව අඩුපාඩු තිබ්බත් දැනෙන්නෙත් නෑ.. 🎉❤❤❤සුපර්
THIS SONG TOOK ME TO ANOTHER WORLD
I REALLY LIKE THIS WONDERFUL SONG, SHE HAS SUCH AN AMAZING VOICE THAT MAKE THE LISTENER EMOTIONAL 💪🔥
පාන නෙවේ පුතේ "පහන "
ඉස්සර ඉස්කොලේ සාහිත්‍ය සමිතියේ නොවරදින සිංදුව ❤️
එ වචන ටික ඉස්සර සුවද මතක් කලා 🙂
පාන නෙමෙ පහන..... සිංදුව ටොප් සුපිරියි
හරිම ලස්සනයි දුවේ ඔයාගේ කටහඬ සහ ගායනය.
3:14 to 3:45 😍I can listen to this loop all day everyday. What a beautiful arrangement!
Wooow 🥰❤️ පොඩි කාලෙට ආපහු ගියා වගේ මාරම ලස්සනයි 🤩🧡🥰
ලස්සනයි දුව බුදු සරණයි
Oshi akki,
You are talent is amazing.
All of us maliyans, inclouding my self are proud of you. ❤❤❤❤
ඇබ්බැහි වෙනවා..😍😍😍👍
අමුතුම vibe එකක් මේක ❤
ගොඩක් ලස්සනයි අක්කේ ❤❤
2:57 ❤
Proud of you akki❤
SGCK🇲🇺❤️
සිංදුව හරිම ලස්සනයි දුවෙ ඔයාට සුභ අනාගතයක් මෙවන් ගිත ගයමින් ඉදිරියටම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා දුවට බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤❤❤
Voice එක ❤️
ඒ කටහඬ.. 😍
We are very Happy about your singing.may sarasavi Davi bless you!!!
ලස්සනයි
❤❤❤ තවතවත් ඉදිරියට යන්න සුබපැතුම්!
Wow oshi akki❤🥺 proud of uu🫂😘
කෙල්ල ❤️
Congratulations ❤❤❤oshi akki
Wooow...eka maru...clear voice...nice talent ❤
Harima lassani duwa. Sarasavi devige pihitai!!!
පිස්සුවක් තමා ❤
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ සුපිරියක්....Next Level 🩷
Parana mathaka godak mathak una
Lyrics By: legend Mr. Bandula Nanayakkarawasan❤🔥
ඉතා හොඳ ප්‍රතිනිර්මාණයක්
Woahhh❤
අහම්බෙන් දැකලා අහන්න ආවේ මේක ලස්සනයි 😊❤
same
ස්වරයට හා නාදයට රැව මුසුවූ විට නැගෙන අපූරැ බව❤❤
Woww , me Dr narayanage duwa , Ane voice eka harima lassanai ❤❤❤
kauda dr narayana kiyanne??
Lassnai oshi akkiyooo...😘❤
Nicely done Oshii❤️✨
Darling your vocals 😩❤️💋
ලස්සනයි ❤❤❤
good me wade digatama Karagena yanna aiye Congratulation 🥰🥰🥰🥰🥰🥰
Superr cover ❤❤
Good luck akka❤❤
superb ❤️❤️oshi
Wow oshi akki 🥺❤ lassanayi 🥺❤
Eyage lassana ❤️🌸
Beautiful vocals ❤
Soothing arrangement, 2fourty2..
And nice M&M 👍
Woow ekh ♥️😍🥰
Lassani oshi❤
Lasssani oshi Akki❤
what a marvellous voice supported by 2FORTY2.All the very best.
😍😍😍
Wow Superb ..!!!! Good Luck 😍
WOOW😮💨
❤❤ very beautiful. Happy to see other singers together again❤❤❤
ලස්සනයි පුතේ ❤
අතීතය මතක් වුනා 😊❤
Niyamai oshi akki❤
Patta billi ... nice product.. ❤🎉
harima lassanai puthe❤
ඒ කටහඬ පිස්සුවක් ❤🫶
Marvelous music & vocals! Love your content & keep it up. 👌
Wow Oshi Akki ❤
Harima lassni akke❤
Nice music arrangements ❤
Wow, that voice amazing 😍
Superb remake
Nice one Oshi
Feeling 😵💫 cords 😵💫
Ekanan gammakma thamai.mulinma play karapu song ekak mn ❤
Wow oshi akki❤
Best Performance. Good Luck.
2FORTY2, you all are the best and pleasant band. Everyone with a smile gives extra energy to the audience.
Oshini sings nicely with the band.🎉🎉🎉
magical healing voice 🥺♥️ keep it up oshii ♥️
Masterpiece song ...i miss old memory 💖🌙
Truly it reminds my old child days... nice arreangements.. nice voice ..❤
Wow❤❤❤ issara mathaka❤
Bili's 2 fourty 2...❤❤❤❤❤
Great job akki 🎉 your voice is so addictive❤😊
🔥backing
🔥vocals
❤️☮️