Giri Hel Mudune (ගිරි හෙල් මුදුනේ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 187

  • @shyamasam16
    @shyamasam16 หลายเดือนก่อน +59

    ඇත්තමයි ඉශාක් බෙග් මහත්තය දවසින් දවස ශ්‍රීලාංකිකයන් ගෙ ආදරේ වැඩි වැඩියෙන් ලබා ගන්න සුපිරි ගායකයෙක්. නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා❤. මගෙ අප්පච්චි අහපු සින්දු මේවා☺️. අප්පච්චි නැති වෙලාත් අවුරුදු 10ක්. specially මේ සින්දුව අහන වාරයක් ගානෙ අප්පච්චි මතක් වෙන එක නම් නැති වෙන්නෑ. තනියම වාහනේ අහගෙන යද්දි මේ සින්දුවෙ music and feel එක එක්ක කදුලු වැක්කෙරෙනව. 😢.❤️News කොල්ලො දවසින් දවස දියුණුවටම පත් වේවා ❤️

    • @SandunSuranga
      @SandunSuranga หลายเดือนก่อน

      💙

    • @DilushaAlmedha
      @DilushaAlmedha หลายเดือนก่อน

      Aththtma niyama mahathmayek..sinhale kiyla oluwa path karala mara bakthiyen kiynne...

  • @dimuthuudayanga17
    @dimuthuudayanga17 14 วันที่ผ่านมา +11

    මේවට නටන්න නෙමෙයි බන් හොද basse tyna hand free දෙකක් ගහන් ඇස් පියන් අහපල්ලකෝ. අමුතුම රහක් ඈ සිරා😍😍

  • @Niroshankumara-qk8hj
    @Niroshankumara-qk8hj หลายเดือนก่อน +39

    පරන සින්දූ අලුත් සද්දෙට මේම ඇහෙනව කියන්නේ වෙනමම එකක් ❤🎉

  • @cricketfan9213
    @cricketfan9213 หลายเดือนก่อน +22

    ගිරිහෙල් මුදුනේ මුලින් කියලා පටන් ගන්න තැනදි දෙන ඕගන් පාට් එක සුපිරි ආ...👌👌💟💟

  • @HirushaLakshan-c8q
    @HirushaLakshan-c8q หลายเดือนก่อน +10

    Keyboard , bss අති විශිෂ්ඨයි 🫡❤️🎧 & balance කරන දෑතට දෙවි පිහිටයි 🫡

  • @Nivantha-fb8sf
    @Nivantha-fb8sf หลายเดือนก่อน +14

    ශ්‍රී ලංකාවේ සංගීතය වෙනමම ආරක ගෙනියන NEWS....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chanuthmaduka7566
    @chanuthmaduka7566 หลายเดือนก่อน +24

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️✨🌸

  • @priyankarasanjeewa8443
    @priyankarasanjeewa8443 วันที่ผ่านมา

    හෝම් තියටර් එකෙන් ඇහුවා අම්මෝහ් දැනෙන සැප, බේස් බැකින් සවුන්ඩ් බැලන්ස් මාරයි ආහ්.. ඉෂාග් බෙග් මහත්තයා නිවුස් එක්ක Sing කරද්දී ඒක වෙනමම රහක්..මාරයි 🎉❤

  • @KNSNayanajith
    @KNSNayanajith หลายเดือนก่อน +15

    අම්මෝ ඒ baching. NEWS always best ❤️👍🔥

    • @isuruprabath8517
      @isuruprabath8517 หลายเดือนก่อน +1

      Hend free gahan ahapan kiyanna wachana na bn 🥺💜️wrnamama vibe ekak 🙈😍

    • @janakathilakarathna1936
      @janakathilakarathna1936 หลายเดือนก่อน

      No 1 backing ever...News🔥🔥

  • @MalindaG
    @MalindaG หลายเดือนก่อน +6

    Non Pair-able Outstanding Performance Sarith Surith & News! Next Level Arrangements ❤👌🏻✌🏻

  • @Sikuruhathe
    @Sikuruhathe 12 วันที่ผ่านมา +2

    ඉස්සර අපේ සීයා සැප අඩියක් ගහලා ගමටම ඇහෙන්න මේ සිංදුව කියනවා මතකයි..😢
    දැන් මේ සිංදුව කන පැලෙන්න දාගෙන අහනවා අපි..ඉවරයක් නෑ..❤

  • @akalankayapa
    @akalankayapa 20 ชั่วโมงที่ผ่านมา +1

    මොහිදීන් බේග් මහතාට නිවස දුන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා.. ඒවා තමයි කලාකරුවන්ට දෙන්න පුලුවන් නියම සම්මාන.. අදටත් ඒ දරුවෝ ජීවත් වෙනවා ඒ පර්චස් 0.9 ගෙදර.. ❤❤

  • @isuruprabath8517
    @isuruprabath8517 หลายเดือนก่อน +12

    හෑන්ඩ් ෆ්‍රී ගහල ඇහුවොත් 10ට වඩා අහනවා බ්‍රො 😍දැන්නම් මගේ 20ආරත් පැනල බැකින් නිවුස්❤🙈🤝වෙනම ලොකේක තනිවෙනවා සත්තයි .

  • @roshanwijesinghe504
    @roshanwijesinghe504 หลายเดือนก่อน +6

    Supiri...kello tika backing voice ❤..base guitar...❤❤❤❤

  • @niroshanindunil6609
    @niroshanindunil6609 หลายเดือนก่อน +2

    හඳවතේ පලමු තැන බෙග් මාස්ටර් 🌺❤️ මං මාරම ආසයි ඔබ තුමාගෙ සිංදු වලට පොඩි කාලෙ ඉදන්😢

  • @dinidupriyanjith6892
    @dinidupriyanjith6892 2 วันที่ผ่านมา

    සරත් සරත්🤩🖤

  • @nimanthadinesh3963
    @nimanthadinesh3963 27 วันที่ผ่านมา +3

    පිස්සුවක් ❤

  • @kavindusaranga346
    @kavindusaranga346 13 วันที่ผ่านมา +1

    සිoදුව කියන වෙලාවේ මූනේ හෙන ගාම්හීර ගතියක් පේනවා...❤❤❤❤..

  • @TharushaMalshan-fi3fe
    @TharushaMalshan-fi3fe 14 วันที่ผ่านมา

    පරණ original සින්දුවත් අහනවා...අලුත් remake එකත් අහනවා...
    රස දෙකක්....varietions දෙකම හරිම රහයි....
    මේ විදිහටවත් අපේ පරණ සින්දු එලියට එන එක ලොකු සතුටක්....
    Keep it up boys❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 5 วันที่ผ่านมา

    Masterpiece. Kari sindu. Kari gayakauo❤

  • @kasunranasinghe7154
    @kasunranasinghe7154 5 วันที่ผ่านมา

    News… ඇඩුනා…. සුපිරි ❤❤❤

  • @Mr.Dev28
    @Mr.Dev28 หลายเดือนก่อน +38

    මේවා හොඳ හෙඩ් සෙට් එහෙම දාලා අහලා බලන්න... අමන්දානන්දයට පත් වෙලා අන්තිමට සුරතාන්තයට පත්වෙයි 😎😎

  • @ravidulakshitha2679
    @ravidulakshitha2679 หลายเดือนก่อน +6

    Sound Balancing an backing Best❤

  • @sinhaadawiya671
    @sinhaadawiya671 28 วันที่ผ่านมา +2

    වෙනම ලෝකයකට අපිව අරන් යන සිංදු❤

  • @rukshansadaruwan2207
    @rukshansadaruwan2207 หลายเดือนก่อน +7

    රෙකොඩින් එක යද්දි ස්ටුඩියො එකට වෙලා රෙකොන්ඩින් එක දිහා බලන් ඉදපු මම 😅

  • @arjunaprabath7924
    @arjunaprabath7924 24 วันที่ผ่านมา +1

    adika leta practice kirime gunatmaka pratipala 100% outstanding performance news 💪 Ishak beg sir 🙏

  • @r.dbestcovers7242
    @r.dbestcovers7242 วันที่ผ่านมา

    වැඩ්ඩෙක්ට වැඩ්ඩො ටිකක් බැකින් දෙද්දි තියෙන සැපක්.....ඇයිද, ශෝකෙක හෙලුවේ..... ❤❤❤

  • @dananjayaproduction82
    @dananjayaproduction82 12 วันที่ผ่านมา

    කොච්චර ahuwath epa wenna.wenasak සුපිරි 😍🥰

  • @dsproductions9
    @dsproductions9 หลายเดือนก่อน +4

    News මොන සිංදුවටත් backing නියමෙට දෙනවා❤

  • @MANUESHAN-ol1bn
    @MANUESHAN-ol1bn หลายเดือนก่อน +2

    ඇගිලිත් එක්ක නටනවා .මුන්ගේ බැකින් වලට 💞💞

  • @9knfe11
    @9knfe11 หลายเดือนก่อน +4

    Sarith surith always excellent backing and arengment ❤❤❤

  • @RandySlk
    @RandySlk วันที่ผ่านมา

    Bless you sir. Have a good one❤

  • @ArunaPrasad-n4j
    @ArunaPrasad-n4j 28 วันที่ผ่านมา +7

    V8 එකෙ JBL sound එක්ක අහන්නෙ❤️

    • @sankaabeyrathne-u1v
      @sankaabeyrathne-u1v 10 วันที่ผ่านมา

      harmon kardon එකකින් අහල බලන්න..👌👌👌

  • @shehanlakshitha5692
    @shehanlakshitha5692 หลายเดือนก่อน +4

    Patta backing.superb....❤❤❤❤

  • @sayurutharinda9971
    @sayurutharinda9971 6 วันที่ผ่านมา

    Supiriyak❤

  • @asankalakmal3342
    @asankalakmal3342 หลายเดือนก่อน +11

    උකනවා දාලා.... ඇස් වහගෙන ආසාවෙන් අහපු සිංදු දැන් අහන්න වෙලා තියෙන්නෙ මහා අමුතු විදියකට. ලස්සනයි... ඒත් old is gold🤐???????

  • @s.madhawa
    @s.madhawa หลายเดือนก่อน +10

    ලයින් ඇරේ කිට් එකකින් මේක අහන්න තිබ්බ නම්🤩🤩😍😌😌🔊🎶🎧

    • @samin2012
      @samin2012 27 วันที่ผ่านมา

      PA speakers නෙවෙයි honda hifi audio system ekakin ahala balanna. They have better sound quality

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 หลายเดือนก่อน +1

    No 1 Best Backing ever..news🔥

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 24 วันที่ผ่านมา

    අඩෝ ඒක පටිට.......අති විශිෂ්ඨයි 🫡❤🎧

  • @dushanhewa4396
    @dushanhewa4396 2 วันที่ผ่านมา

    Wow.. Nimai.....

  • @luckyhiru
    @luckyhiru 2 วันที่ผ่านมา

    100% Backing ❤

  • @kavindairosh9436
    @kavindairosh9436 หลายเดือนก่อน +1

    Backing eka marama lassani❤️

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 หลายเดือนก่อน

    නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා

  • @dananjayaproduction82
    @dananjayaproduction82 16 วันที่ผ่านมา

    Eka patta 😮❤

  • @maliyah2614
    @maliyah2614 หลายเดือนก่อน +11

    4:00 මේ ටික පහරක්🫡

  • @thusharanature6979
    @thusharanature6979 11 ชั่วโมงที่ผ่านมา

    Beautiful 👌මේවනේ remix

  • @supunudayanga8260
    @supunudayanga8260 8 วันที่ผ่านมา

    පහරක්

  • @cloud7034
    @cloud7034 หลายเดือนก่อน +3

    කවුරුත් ලීඩ් part ගැන කථාකරන්නෙ නෑ. ලීඩ් එක අඩවනවා මං ආසම ලීඩ් ගැහිල්ලට. ❤

  • @gihandeshapriya8980
    @gihandeshapriya8980 28 วันที่ผ่านมา

    Ape thathata dala dunna.he felt the beat❤

  • @virajthathsara6642
    @virajthathsara6642 23 วันที่ผ่านมา

    පරණ සිංදු ටිකයි. ගායකයයි, නිව්ස් ලගේ නිව්ජෙනරේශන් මියුසික් ඇරේජ්මන්ට් එකයි එකට ගැලපුනාම ❤❤❤❤

  • @chanaka1986
    @chanaka1986 หลายเดือนก่อน +1

    නියමයි එකෙන්ම...

  • @TharinduMathangadeerage
    @TharinduMathangadeerage 9 วันที่ผ่านมา

    Exelent Hiru ❤

  • @dulanjanaumesh7257
    @dulanjanaumesh7257 หลายเดือนก่อน

    මාරම ගතී ❤

  • @sandamalabeyrathna3231
    @sandamalabeyrathna3231 หลายเดือนก่อน +3

    මේකනම් සුපිරි ❤

  • @DulinaThisera
    @DulinaThisera 11 วันที่ผ่านมา +1

    මේක අහද්දි ග්‍රැමර්ෆෝන් සින්දු කියල හිතන්නවත් බෑ ❤

  • @induwaraMadusanka
    @induwaraMadusanka หลายเดือนก่อน

    මෙන්න නියම සිංදු ❤

  • @pasinduchamara5312
    @pasinduchamara5312 หลายเดือนก่อน

    1.34 මරු ❤

  • @isuruprabath8517
    @isuruprabath8517 หลายเดือนก่อน

    Me sinduwa mara vidiyata denenna gattha beking nam news 💜️😍

  • @kasuntharaka6633
    @kasuntharaka6633 หลายเดือนก่อน

    Niyamai ..❤❤

  • @IshanMadapathage
    @IshanMadapathage 10 วันที่ผ่านมา +1

    ❤️🔥

  • @udarikoshala7151
    @udarikoshala7151 หลายเดือนก่อน

    සදාකල් රසවත් ගීත ❤❤

  • @kelumchaminda6607
    @kelumchaminda6607 หลายเดือนก่อน

    අම්මෝ බැකින් ❤❤

  • @Shockndrive
    @Shockndrive หลายเดือนก่อน +20

    මෙ සිංදු වලට ඉස්සර මන් ආස නැ. News band එක සිංදු වලට දෙන backing එක පට්ට.. ඇබ්බැහි වෙලා දැන්❤

    • @MihiraDananjaya-sy3dd
      @MihiraDananjaya-sy3dd หลายเดือนก่อน +7

      Ube jana vala awolk

    • @Shockndrive
      @Shockndrive หลายเดือนก่อน +2

      Mokakd aula podda pehedili krpanko

    • @AselaShyaman
      @AselaShyaman หลายเดือนก่อน +3

      Gon harakek😂

    • @sajjabro6495
      @sajjabro6495 หลายเดือนก่อน

      Jana kace 😅😅😅😅

    • @HasithaRidmika
      @HasithaRidmika หลายเดือนก่อน

      දැන් නටන්නත් පුලුවන් නෙහ් 😅

  • @TharushaGeemal
    @TharushaGeemal หลายเดือนก่อน +1

    ❤🎧 ලස්සනයි 🥰🥰🎸

  • @samanthawilegoda8843
    @samanthawilegoda8843 หลายเดือนก่อน +2

    Backing best ❤

  • @kavindubhagya5236
    @kavindubhagya5236 14 วันที่ผ่านมา +2

    Master beg🫡❤️

  • @NimalWijsinghe
    @NimalWijsinghe หลายเดือนก่อน +1

    Mawa tamai SINDU. ❤

  • @HDnova-q2n
    @HDnova-q2n หลายเดือนก่อน +1

    මේකට ඊලගට ගෙන්නන්න ඕනේ පුන්සිරි සොයිසා, ජයසිරි අමරසේකර, සෝමතිලක ජයමහ සොමතිලක ජයමහ සර්ගෙ ගොඩක් සිංදු තියෙනවා රීමේක් වෙන්න අලුත් පරම්පරාවට

  • @ThinethSasinda
    @ThinethSasinda 2 วันที่ผ่านมา

    Ikmn suwa beg master 🥺

  • @dilshanfernando8755
    @dilshanfernando8755 หลายเดือนก่อน +2

    Pissuwak me backing ekanam❤❤❤❤

  • @SudaraSenarath
    @SudaraSenarath หลายเดือนก่อน

    නිව්ස් 👌👌🔥❤️

  • @oshadhavishwadinu7255
    @oshadhavishwadinu7255 หลายเดือนก่อน +1

    දැන් නම් නියමයි. නටන්නත් ඇහැකි

  • @Dharmappriya
    @Dharmappriya หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤❤

  • @ravindupererayt
    @ravindupererayt หลายเดือนก่อน +5

    4:00 Ending 😍😍😍

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 หลายเดือนก่อน

    Supper ❤❤❤ Sarith and surith.

  • @sanjayaHerath703
    @sanjayaHerath703 หลายเดือนก่อน

    විශිෂ්ටයි.❤

  • @shashikalakshan4965
    @shashikalakshan4965 หลายเดือนก่อน

    Majestic......

  • @Isurulakmal-s5g
    @Isurulakmal-s5g 26 วันที่ผ่านมา

    තනිවීම හරි සාමකාමී ! ඔබට බොහෝ දේ වටහා ගැනීමට උපකාරී වේ !🤍💆🏻‍♂️🍃

  • @KasunSandaruwan473
    @KasunSandaruwan473 15 วันที่ผ่านมา

    NEWS ..❤️💥

  • @bike7673
    @bike7673 7 วันที่ผ่านมา

    💫❤️

  • @dhammikaviraj653
    @dhammikaviraj653 หลายเดือนก่อน

    Super s&s super backing

  • @chirathbandara6374
    @chirathbandara6374 หลายเดือนก่อน +1

    කලින් ඒවගේ sound clear මදි ...මේක මරු 😎✨️

  • @heshansandiwbulathgama9310
    @heshansandiwbulathgama9310 หลายเดือนก่อน +1

    පට්ට ❤🎉

  • @kasunsankalpa4639
    @kasunsankalpa4639 หลายเดือนก่อน

    Master peace 😮

  • @sTs_Beatz
    @sTs_Beatz หลายเดือนก่อน

    Pissuwak💊😍🤟

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 27 วันที่ผ่านมา

    ඉෂාක් බෙක් මාස්ටර්ගෙ කැමතිම song එක ❤ End part එක දෙනවා ඇඩෙන්නම 🥹 next level news නම්🥰

  • @VishwaPrabhashana
    @VishwaPrabhashana 11 วันที่ผ่านมา

    Pissu hadei ❤

  • @madhushankarathnayaka2987
    @madhushankarathnayaka2987 13 วันที่ผ่านมา

    MARU ❤

  • @jenithishan6731
    @jenithishan6731 14 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰

  • @heshanrajapakshakoilll1044
    @heshanrajapakshakoilll1044 หลายเดือนก่อน

    ⚡❤️

  • @hassanrio5575
    @hassanrio5575 หลายเดือนก่อน +2

    Kiyanna wachana na super 😍😍🫡🫡❤️❤️

  • @maduranga9073
    @maduranga9073 หลายเดือนก่อน +2

    එදයි අදයි කියලා වෙනස් නෑ මාස්ටර් අසහනයෝ තාම ඉන්නවා😂අපේ හොද කෙල්ලො ආරක්ෂා 😮කරගමු

  • @dhammikaviraj653
    @dhammikaviraj653 หลายเดือนก่อน

    Hiru thanks

  • @AsithaKarunathilaka-pd3xz
    @AsithaKarunathilaka-pd3xz หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @tharinduprasad5087
    @tharinduprasad5087 หลายเดือนก่อน

    බුදු අම්මෝ

  • @AppuWitharana
    @AppuWitharana 27 วันที่ผ่านมา

    Update kiyanne mewata tama❤

  • @kalustyles
    @kalustyles 14 วันที่ผ่านมา

    👌💥👌💥😍👌💥

  • @chathuragamage5990
    @chathuragamage5990 หลายเดือนก่อน +84

    දැන් මේවට නටන්නත් පුලුවන් 🤭

    • @chathuragamage5990
      @chathuragamage5990 หลายเดือนก่อน +4

      @@aadhiachala6646 ආතල් රටක් මේක 🥰

    • @wijenrosh6760
      @wijenrosh6760 หลายเดือนก่อน +7

      natapan ithin😂

    • @senalpeiris7724
      @senalpeiris7724 หลายเดือนก่อน +11

      මියුසික් එක්ක කුහක කම පටල ගන්න එපා සහෝදරයා😊 Ishaq Baig මහත්මයා NEWS Band එක ගැන කියන දේ පොඩ්ඩක් හොයලා බලන්න,

    • @Vishvashehan-xr9kc
      @Vishvashehan-xr9kc หลายเดือนก่อน +5

      ලිං මැඩියො කොහෙත් ඉන්නවනේ මච්න්

    • @MP-mc5vg
      @MP-mc5vg หลายเดือนก่อน

      නටපන් ඉතින්. පොඩ්ඩක් සද්දෙට ගැහුවම නටන ගොබ්බ හැත්ත 😂😂😂

  • @sampathsrimalalasekara
    @sampathsrimalalasekara 23 วันที่ผ่านมา

    නිව්ස් සහ බෙග්❤❤

  • @alokahewa
    @alokahewa หลายเดือนก่อน +1

    Backing gindara ❤️