Thilina Sudesh | Adariye Ruchirananiye (ආදරියේ රුචිරානණියේ ) | Top 12 | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Thilina Sudesh Wanninayake | Adariye Ruchirananiye (ආදරියේ රුචිරානණියේ ) | Top 12 | The Voice Sri Lanka
    The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 479

  • @thilinasudesh5771
    @thilinasudesh5771 2 ปีที่แล้ว +525

    ඔබේ ජය ජයක්ම වේවායි පතමි. මෙතෙක් දුරක් semi final දක්වා මා ඔසවාගෙන පැමිණිඔබට අනේක වාරයක් ස්තූතියි. රැඳී සිටින්න මාත් සමගම. ඔබට ආදරෙන්...
    මම තිළිණ.❤☺️🙏

    • @aberathnebiyanwilage6411
      @aberathnebiyanwilage6411 2 ปีที่แล้ว +5

      ජය වේවා... තිලිණ අයියේ..🌹🙏

    • @wijayakumara4434
      @wijayakumara4434 2 ปีที่แล้ว +8

      Aadarei thilina hamadamath. ..... risk ekak gaththata kamak na semifinal waladi bokkatma wadinna sindwak ona.... jaya wewaa. ..!!!❤❤❤❤❤

    • @theekshanakasun4619
      @theekshanakasun4619 2 ปีที่แล้ว

      💪💪

    • @DulminiChanika
      @DulminiChanika 2 ปีที่แล้ว +4

      Blind auditions wage supiriyak oni semi finals walatath...

    • @rekhanadeera1075
      @rekhanadeera1075 2 ปีที่แล้ว +7

      votes. ගොඩක් දුන්න අපි
      තිලින රශ්මිතයි එකට තියල තීරනයක් ගන්න වෙච්ච එක කසුන් ට ගොඩක් සන්වේදී දෙයක් උනා
      විවිධත්වය සහිත සින්දු රහට කියපු නිසා ඔබට රසික පිරිසක් ඉන්නෙ. කියල මට හිතෙන්නෙ.
      ඔබට votes අඩු වුනත්. ඔබගෙ ගොඩක් සින්දු නැවත නැවත අහන්න ඇබ්බැහි වුන සින්දු
      සදා ඔබට ජය තෙරුවන් සරනයි.

  • @krishanthinayana3902
    @krishanthinayana3902 2 ปีที่แล้ว +15

    පරණ සිංදු මේ වගේ voice වලින් මාරම ලස්සනයි.මේක විසි පාරක් විතර අහපු මම🤟

    • @nirmalaekanayake8457
      @nirmalaekanayake8457 2 ปีที่แล้ว

      සියක් වසරකට වැඩි යුග යුග රැව්දෙන ගීයක් වේවි මේ version එක ,අනාවැකියක්

  • @sachindradamindu2907
    @sachindradamindu2907 2 ปีที่แล้ว +14

    තිලිණගෙ ඔක්කෝගෙන්ම ආසම එක 🖤 ඒ කටහඬේ තියෙන කොලිටි එක 😍😌

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +109

    ඔහු අතිදක්ෂයෙක්....මේ වගේ හඬක් වගේම හැකියාවක් මිල කරන්න බෑ. ❤️😍

  • @soniyaslbo4386
    @soniyaslbo4386 2 ปีที่แล้ว +60

    මනුස්සකම ,නිහතමානිකම උපරිමයෙන් තියෙන තරගකරුවෙක්❤️‍🔥superb thilina💗amazing performance 🥺💕good luck❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +54

    හැමෝම කියනවා වැරදි ගීතයක් තෝරගත්තෙ කියලා. මට නම් හිතෙන්නෙ අපේ රසවිදීමේ වැරැද්දක් තියෙන්නෙ..මේක ඇතුලෙ feelings උපරිමෙන්ම දෙන්න පුලුවන් වගේම හැකියාවත් උපරිමෙන්ම පෙන්නන්න පුලුවන්. පුදුම හිතුනා මේක හැඟීම්බර නෑ කියලා comment දැක්කම🙁.ගොඩක් අය ගීතය කලින් අහල නැතුව හරි , ගීතයේ හරිම තේරුම දන්නෙ නැති එක හරි තමා ප්‍රශ්නෙ මට නම් හිතෙන්නෙ..කොටින්ම කියනවනම් නිවේදකයාටවත් ගීතය ගැන හරි අදහසක් නෑ වගේ පෙනුනෙ.
    මගෙ අදහස විතරයි මේක🤗

    • @indranidesilva1075
      @indranidesilva1075 2 ปีที่แล้ว +1

      ඔබේ අදහසට මාත් 1000% ක් එකඟයි.

    • @nimeshr1147
      @nimeshr1147 2 ปีที่แล้ว +1

      Oya hari.Meka me tharam lassanata ahuwamai.

    • @nirmalaekanayake8457
      @nirmalaekanayake8457 2 ปีที่แล้ว +1

      Agree 200%

    • @heshanikavindya4323
      @heshanikavindya4323 2 ปีที่แล้ว

      Hand free ekak gahagena ahnkota aa feeling eka danena tharamata ammoh hitha niwana tharam

    • @SudarakaRAVI
      @SudarakaRAVI 2 ปีที่แล้ว

      මේ තිලින....

  • @tecky3373
    @tecky3373 2 ปีที่แล้ว +163

    අන්තිම මොහොතෙ ඔයාටත් වඩා අපි කලබලෙන් හිටියෙ අද නම් 😪 ඔයා final ඉන්නම ඕන අයියෙ ❤️ ජය වේවා!

  • @mpmahanama2551
    @mpmahanama2551 2 ปีที่แล้ว +54

    Mr... Mohodin Beg Master..... ඔබට මෙය උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏 ශරීර ස්කන්දයම පණ නැති වෙලා යනවා අතීත සින්දු මෙහෙම ඇහෙනකොට... 🙏🙏

  • @lakshikathilakarathne4034
    @lakshikathilakarathne4034 2 ปีที่แล้ว +17

    පුදුම නිවීමක්..❤අහපු වාර ගනන මතක නෑ..mind blowing voice..👍good luck thilina

  • @yelanithuduhena6908
    @yelanithuduhena6908 2 ปีที่แล้ว +16

    මොහිදීන් බෙග්ගේ සිංදු වෙනම මානයකින් බලන්න ඔයාගේ කටහඬ ,භාවයන් මාව පෙලබෙව්වා❤️‍🔥💯

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb 2 ปีที่แล้ว +25

    මේ සින්දුව මදි කියන්නෙ ඇයි? හරි ලස්සනට කියනවා. අමාරුම සින්දුවක් 😍

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 2 ปีที่แล้ว +45

    තිලින මම වැඩිය ආස නොවුනු කෙනෙක්.ඒත් ගිය වටේ වෙරලිය අද්ද මහත්මයාගෙ ගීයෙන් ඔයා හිතට වැදුනා
    ඒ වගේම ඔයා අද ආශ්කව ලොකු අයියා වගේ බලා ගත්තේ..ඒකට ගරු කරනවා..ඉදිරියට යන්න..දිනුවත් නැතත් මනුස්සකමින් දිනලා ඉවරයි ඔයා.❤️

    • @sudeepafernando6426
      @sudeepafernando6426 2 ปีที่แล้ว +3

      Eya thama voice sri lanka 😍

    • @sandu2976
      @sandu2976 2 ปีที่แล้ว

      Mokadda ane une kiyannako?

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +3

      ලොකු vote base එකක් මුල ඉදන්ම හදගත්ත කෙනෙක්.මටත් මුලින්ම ඇල්ලුවෙ නෑ

  • @WLG409
    @WLG409 2 ปีที่แล้ว +39

    පෙනුමද , ....කටහඬද,.... සහ අදහස්ද... අනෙක් අයගේ හිත් සන්සුන් කරන ඔබට ජයෙන් ජයම පතනවා. මේ ගීතය මට දැනුනේ භාවනාවක් ලෙස . අගය කරනවා තිළිණ ..💐👌

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      Penuma?? 😂 Anith dewal nam thiyenawaa

    • @WLG409
      @WLG409 ปีที่แล้ว

      @@dahamigamage6194 පෙනුම ....හරිම සන්සුන්, අහිංසක කියලා හිතන්නකෝ..🤗

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      @@WLG409 😂🤣

    • @WLG409
      @WLG409 ปีที่แล้ว

      @@dahamigamage6194 💕🙊

  • @sugandhiganegoda1239
    @sugandhiganegoda1239 2 ปีที่แล้ว +7

    කිරුළ ගත්ත කිසි කෙනෙක් අන්තිමට පැවතුනේ නෑ ..කාලය ගෙවිලා යද්දි එයාලව අද හොයා ගන්නත් නෑ ..මොකද එයාලා දිනා ගත්තේ කිරුළ විතරක් නිසා..ජනතාව දිනා ගත්ත කෙනා අදටත් එදා මෙන්ම අදත් නිර්මාණත් එක්ක නිතරම එළියට එනවා..
    මල්ලි ඔයා දැනටමත් දිනලා ඉවරයි.. මම පෞද්ගලිකව කැමති හඬ දෙකයි වොයිස් එක පුරාවටම තියෙන්නෙ ..එකක් ඔයාගේ..අනික නවීශාගේ..සිංදු කියන්න ඕන කෙනෙක්ට පුලුවන් ..ඒත් ගායනා කරන්න පුලුවන් දක්ෂයෙක්ටම විතරයි ..
    කිරුළ දිනන්නම කියලා සුභ පතනවා.. මොකද ඔයා තමයි ඒක ලබා ගන්න මේ තරඟයේ ඉන්න සුදුසුම කෙනා..ජය..👊💜️

  • @jinendraabeyrathne5397
    @jinendraabeyrathne5397 2 ปีที่แล้ว +40

    කිසිම නවක ගායකයෙක් සතු නොවන ඒ සංයමය ඇදහිය නොහැකි තරම්ය උඹට ජයම වේවා පුතා

  • @vimukthimadujith198
    @vimukthimadujith198 2 ปีที่แล้ว +23

    අති විශිෂ්ටයි ❤️
    කෝච් කසුන් ගත් තේමාව අද නියමයි. හැඟීම් දෝර ගලනව❤️

  • @kasunattanayake
    @kasunattanayake 2 ปีที่แล้ว +48

    අද තමයි ඔබේ ගායනයේ විශිෂ්ඨත්වය මනාව පෙන්වපු දවස. මේ ගීතයේ කසුන්ගේ කවර් එකටත් වඩා ලස්සනයි ඇත්තටම . ජය ඔබට

    • @nirmalaekanayake8457
      @nirmalaekanayake8457 2 ปีที่แล้ว +1

      As i think this is the best version for adariye ruchirananiye

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +39

    බෙග් මාස්ටර්ගේ ඒ ගීතයට,
    වෙනම රසයක් එකතු උනා.
    well done thilina.
    🤎🤎🤎

  • @anushipurnima296
    @anushipurnima296 2 ปีที่แล้ว +9

    අගෙයි ඔබ මල්ලි සුන්දර හඩක්‌ . බුදුසරණයි 🙏♥️🙏♥️💐💐👍

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +16

    2:58 ඉදන් "ආදරියේ රුචිරාණෙනි" කියන ටික ඇහෙන්නෙ අමරසිරි පීරිස් ශූරීන්ගේ හඬ වගේමයි..එතන variation එක පවා එතුමගෙ හඬත් එක්ක මාර විදිහට යනවා. විශේශයෙන්ම low pitch වලට යද්දි🔥❤️.. high pitch වල යන ආලප් කොටස් යද්දි සනුකගෙ වොයිස් එක වගේ😍

  • @shereensperera8833
    @shereensperera8833 2 ปีที่แล้ว +16

    මිහිරි හඬක්. භාවාත්මක ගායනයක්. ලස්සන කොල්ලෙක්. ඔබට ජය! 🌻

  • @nim...9463
    @nim...9463 2 ปีที่แล้ว +18

    කසුන් ඊලග වටවලනම් එක්ස්පරිමන්ට් එපා🙏අපිට හැමදාම ඕනේ තිලින එකට යන්න😒

  • @prasadipeiris5687
    @prasadipeiris5687 2 ปีที่แล้ว +8

    අනේ ගීතය හරිම ලස්සනයි තිලිණ අයියා....වැඩසටහනෙන් තමා නොමග යව්වේ මිනිස්සුන්ව. හොද ගීතයක් නෙමේ තෝරලා දීලා තියෙන්නේ කියලා.ඇත්තටම කොච්චර ආදරනීය විදිහට ඔයා කියනවාද....මන් හිතන්නේ නිවේදකයාගේ නොදැනුවත්කම, අඩු දැනුම හෝ ප්ලෑන් එකක් නිසායි ඔයාට අසාධාරනයක් උනේ.

  • @darshikakeerthisinghe6229
    @darshikakeerthisinghe6229 2 ปีที่แล้ว +60

    ඉල්ලුවෙ භාවයනේ.. ඔන්න එහෙනම් අහන්න කියල ඒකත් දුන්න උපරිමේට.
    හැකියාව කියන්නෙ මෙව්වට. ජයෙන් ජය!

  • @kalingadesilva8509
    @kalingadesilva8509 2 ปีที่แล้ว +8

    I wish Mohideen Beg lived on to listen to you sing this brother.. Beautiful singing.. Much better than the original.. Such a great voice.

  • @Nsnew7811
    @Nsnew7811 2 ปีที่แล้ว +27

    ඔයාගෙ නම කියනකන් බයෙන් හිටිය තරම් මම නම් එක්සෑම් රිසාල්ට් එද්දි වත් බයෙන් හිටියේ නෑ 💔

  • @dilkiwickramarathna3179
    @dilkiwickramarathna3179 2 ปีที่แล้ว +48

    තිලින ඔයාට ගොඩක් ගැලපෙන සින්දුවක් තමයි "මා ලගටම තව ලන් වෙලා " සින්දුව...🌸🌼

  • @nirmalaekanayake8457
    @nirmalaekanayake8457 2 ปีที่แล้ว +5

    මම මියෙන මොහොතේත් තිළිණ පුතා ගෙ මේ සිංදුව අහන්න ලැබෙනවා නම් ..❤️❤️❤️

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +9

    සෙනසුරාදාට හරි පාලුයි. ඔන්න ඔහේ .... තිලින ගේ අර සින්දු ටික අහ අහ වත් ඉන්නම්කෝ... හරි පුදුමයි ඒ ගීත වලට දුන්නු ජීවය අඩුවෙලා නැති හැටි ! නිලින ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!

  • @samanthakumari104
    @samanthakumari104 2 ปีที่แล้ว +50

    දක්ෂයෙක් අති දක්ෂයෙක් ආඩම්බරයි යාපහු පුරවරයට සුබ පතනවා ජයග්‍රහණය කරා යන්නට ❤❤❤❤❤❤

  • @lahirusfdo4808
    @lahirusfdo4808 2 ปีที่แล้ว +8

    මචං උබගෙ වොයිස් එක නම් පිස්සුවක්. උබට slow එකෙන් රිදෙන්න දෙන්න පුළුවන් . ❤
    ආදරෙයි

  • @nirmalaekanayake8457
    @nirmalaekanayake8457 2 ปีที่แล้ว +9

    The best cover version for ආදරියේ රුචිරානනියේ as i feel

  • @sugathbulukumbura1973
    @sugathbulukumbura1973 2 ปีที่แล้ว +70

    පිපුනා.... ඒ සේපාලිකා
    අදත් වෙනදා වගේම
    නොවුනත් ......
    ගැස්මෙන් ඒ මොහොත ඔබ වෙනුවෙන්ම.... ජය ජය මළයණ්ඩි

  • @ruwanthidasanayaka6608
    @ruwanthidasanayaka6608 2 ปีที่แล้ว +22

    සුබ ගමන් අයියේ😍 . ඔයා තමයි දක්ශයා. ❤❤😍 ආඩම්බරයක් යාපහුවටම. අපේ ඉස්කෝලේ නම පොඩිකාලේ ඉදන් ඉස්සරහට අරන් ගියපු අපේ හදවතේ ගායකයා. ❤❤😍😘❤💕💕❤

  • @hasarelhasarel6017
    @hasarelhasarel6017 2 ปีที่แล้ว +12

    ඔලුවක් තියෙන රසවින්දනයක් තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා ගීතයට සාධාරණයක් කලානම් ඒ කල දක්ෂතාවය අගයන්න ඕන කියල අනික මේ පැරනි ගිතවල වටිනාකම අද ඇහෙන ගීතවලට සම කරන්න පුළුවන්ද මේ සුමිරාන් මොකද්ද කරන්නෙ මොනවද අහන්නෙ...මේ කරන්නෙ ප්‍රෙක්ෂකයාව නොමග යැවීමක් නොවෙද... තිලිණට ලැබෙන වෝට්ස් කඩන්න හදන එක නොවේද?....සිරසෙන් මේවා ප්ලෑන් කරල කරන්නේ... කෝච් නෙවෙයි තරගකරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ සිරසයි සුමිරානුයි...තිලිණ මේ ගීතය අති විශිෂ්ඨයි...
    ආශ්ක කියන්නෙත් මේ වෙනකන් හැමෝගෙන් හොද ප්‍රතිචාර ලබා ගත් කෙනෙක් අද අශ්ක ගැන කීපදෙනෙක් හරි මෙහෙම කතා කරන්නේ සුමිරානුයි සිරසයි කල ගොන් වැඩ නිසා...

  • @vikum72
    @vikum72 2 ปีที่แล้ว +10

    You are clearly ahead of the competition and should win the Voice 2021.

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +52

    ගිය වටේට වඩා මේ පාර ගීය අතී විශිශ්ටයි අයියේ .....ඒ අලංකාර ඉතාම ලස්සනයි .අයියේ..ජය වේවා...👍👍👍🌹🌹

  • @radikasivanathan5477
    @radikasivanathan5477 2 ปีที่แล้ว +15

    Congratulations My boy. All the best for you future. God bless you. I would have vote for you by kiki App. I am from🇮🇳 india

    • @nirmalaekanayake8457
      @nirmalaekanayake8457 2 ปีที่แล้ว +2

      Thanks dear ,i have seen ur comments ,thanks dear thanks for ur loving ❤️❤️❤️🙏🙏🙏🙏

    • @radikasivanathan5477
      @radikasivanathan5477 2 ปีที่แล้ว +1

      @@nirmalaekanayake8457 🙏❤

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 2 ปีที่แล้ว +24

    So beautiful Thilina aiye.. as always… keep going…! Wish you all the best with future stuff!❤️

    • @nirmalaekanayake8457
      @nirmalaekanayake8457 2 ปีที่แล้ว

      Thanks mage puthe ඔයාට

    • @ashaekanayaka8298
      @ashaekanayaka8298 2 ปีที่แล้ว

      Malli we wish you all the best.

    • @rekhanadeera1075
      @rekhanadeera1075 2 ปีที่แล้ว +6

      comment අතර ඔයගෙ comment එක දැකීම සතුටක්
      ජයවෙවා රශ්මිත ඔබට දුර ගමනක් තියෙනව
      අපි බලන් ඉන්නවා wine වගෙ රස උපරිම එනකන්

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon 2 ปีที่แล้ว +66

    මේක වැරදි සින්දුවක් නෙවෙයි. අපේ මිනිස්සුන්ට රසවින්දනයක් නැතිකම. මේක තොරපු එකේ ප්‍රශ්නයක් නෑ. අහන අයගෙ වැරැද්ද. අනික අද vote කලේ වෙනම දේකටනෙ.

    • @e.h.m2428
      @e.h.m2428 2 ปีที่แล้ว +4

      True😌

    • @nisalavicreation
      @nisalavicreation 2 ปีที่แล้ว +6

      එකඟයි. එ සින්දුව ඇතුලේ පට්ටම ගේමක් යනවා.

    • @samanmaliwijetunge4907
      @samanmaliwijetunge4907 2 ปีที่แล้ว +2

      Definitely….♥️

    • @vikum72
      @vikum72 2 ปีที่แล้ว +4

      So true. I really enjoyed this one and think its an excellent choice of song. Sadly the voting public seem to think a song to be a good one it has to be from a select few artists i.e. Amaradewa.

    • @thenukarathnayake7433
      @thenukarathnayake7433 2 ปีที่แล้ว +5

      අපෙ මිනිස්සු ඉක්මන්ට අනුකම්පා කරනවා..ඒ සිද්ධිය නොවුන නම් votes වලින් අනිවාරෙන් යන්නෙ තිලිණ

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +13

    අති විශිෂ්ටයි. ගායනයෙන් මතුවන භාවමය හැඟීම් තවත් කලාකරුවෙක් විතරයි තේරුම් ගන්නේ. ඒ වචන මතක තියා ගත්තේ කොහොමද? හරි රීරීම ලස්සනයි ගායනය. ලයිව් ඇහුවා ආයෙ ආයෙ ඇහුවා. ඔබ ජනතා කිරුළ දිනා ඉවරයි. ජයම වේවා!

  • @domesticwiring5184
    @domesticwiring5184 2 ปีที่แล้ว +34

    තිළිණ , මියුරු ,හරිත් තුන්දෙනා අවසාන වට ගය වෙනකන් අරන් ගිහින් තමා නතර වෙන්නේ....
    ඔයාලගෙන් ඇති ලාබයක් නෑ.හැබැයි ඔය තුන්දෙනා එකට ස්ටේජ් එකේ නවතිනවා බලන්න ආසයි.
    කවුරු 1 වුනත් 2 වුනත් 3 වුනත් තුන්දෙනාටම ආදරෙයි.....

    • @samh1096
      @samh1096 2 ปีที่แล้ว +2

      E wagema Prakash final yannath oney

    • @indranidesilva1075
      @indranidesilva1075 2 ปีที่แล้ว +1

      ඇයි ආශ්කා එපාද ?

    • @summerleaf9080
      @summerleaf9080 2 ปีที่แล้ว

      අනිවා අනිවා අනිවාරෙන්

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว

      දැන් ඉන්න 8ම එකම වගේ දක්ශයි

  • @rushi1038
    @rushi1038 2 ปีที่แล้ว +130

    මේ වගේ ගැඹුරු , හැගීම්බර කටහඬක් නව පරපුරේ ගායකයෙකුට තියෙන්නේ හරිම කලාතුරකින්. ගොඩක් අයට තියෙන්නේ එකම වගේ හඬවල්.ඒ නිසා අපි වාසනාවන්තයි ඒ වගේ කටහඬක් ආයිත් අහන්න.

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 2 ปีที่แล้ว +9

    තිළිණ,ඔබ මේ මව්බිම ට තිළිණයක්.කීවතාවක් ඇසුවද මතක නෑ..හරිම ලස්සනයි.ඔබටයි,අශ්කට යි.හරිම කැමතියි..ජය වේවා..!!!

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +7

    තාමත් අහනවා. ඒ කටහඬේ මිහිර කාලය ගත වුනත් මැකිලා යන්නේ නෑ. ජය වේවා තිලින පුතේ!!

  • @nim...9463
    @nim...9463 2 ปีที่แล้ว +29

    තිලින අශ්කව අමාරු වෙලේ අල්ලන් හිටිය හැටි.අශ්කා ස්ටේජ් එකෙන් බහින්න යනකොට නොදැනුවත්වම B&S ලා නැගිටලා ලගට ගිය හැටි.මාරයි 🥺❤️මනුස්ස ගුණාංග ❤️

    • @samh1096
      @samh1096 2 ปีที่แล้ว +3

      Sirasa management eka meeta wada Aksha gana balanna thibuna. Eya sindu kiwweth judgement eka denkanuth hitiye hitagena.

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 2 ปีที่แล้ว +6

      Yes. BnS especially are nice souls

  • @anuradhathennakoon9345
    @anuradhathennakoon9345 2 ปีที่แล้ว +12

    ගායනය අතිවිශිෂ්ඨයි.
    ගීත තෝරාගැනීම සාර්ථකයි.

  • @sachithmadusankabandara2134
    @sachithmadusankabandara2134 2 ปีที่แล้ว +6

    අමරසිරි පීරිස් මහත්මයාගෙ ගීතයක් අහන්න ආසයි ඔය හඩෙන්

  • @saimanbro6886
    @saimanbro6886 2 ปีที่แล้ว +31

    අමරසිරි පීරිස් මාස්ටර් ගේ වොයිස් එකද මේ කියලත් දැනුනා ❤️👍

  • @DulminiChanika
    @DulminiChanika 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි... හැබැයි ෆයිනල් එන්න බැරි වුනොත් කසුන් තමයි වග කියන්න ඕන. භාතිය හරි. මේ එක්ස්පෙරිමන්ට් කරන වෙලාවක් නෙමෙයි...

  • @dilinithaksala
    @dilinithaksala 2 ปีที่แล้ว +6

    Wowww Thilina, this is the best performance from you for me so far...... i loved the lower range very much. Pin mandan ranga bumiye was really good too, but i am addicted to this one. i did not watch your earlier perfomances several times, however i think i watched this more than 50 times so far. i am a huge fan of Ashka, but this round your performance was the best for me. i wish to see you both at the finals, however it wont happen. Good luck to you............

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +11

    මේ සිංදුවට අහපු ලස්සනම cover එක..තිලිණ final යා යුතුමයි...ජයවේවා තෙරුවන් සරණයි

    • @hiruha6454
      @hiruha6454 2 ปีที่แล้ว +1

      Yes ,best cover version for ආදරියේ රුචිරානනියේ as i think

  • @jslkjslk1330
    @jslkjslk1330 2 ปีที่แล้ว +8

    Thilina, what you have delivered so far is uncomparable, You are a whole package…..ethics…. vocals…attitudes…performance…We will always find you in the space when we need to get strength,,, love …peace....calmness..serenity within us….We are really thankful for all those wonderful deliveries you did…and what you are going to offer us in your future….our warm wishes again…..

  • @bandaraherath4111
    @bandaraherath4111 2 ปีที่แล้ว +7

    My favourite song. What a feeling he brought to me. It's fantastic performance. Your voice trenched my heart and will whisper in my whole life time.

  • @thilinasenevirathna45
    @thilinasenevirathna45 2 ปีที่แล้ว +10

    ලෝකයම ජයග්‍රහණය කරන්න ශක්තිය දිරිය ලැබේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakka19841
    @lakka19841 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන voice එකක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහ...👍👍👍👏👏

  • @streb6
    @streb6 2 ปีที่แล้ว +74

    I agree with Bathiya and wish he had chosen a mood song by Amaradewa or one by a current vocalists of this era. Thilina's voice is fullbodied but it is not easy for anyone to own Beg's mood song from yester era. Still Thilina is a voice itself! 💪

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 2 ปีที่แล้ว +3

      Yeah. Would love to hear amaradeva master's song from him

    • @vikum72
      @vikum72 2 ปีที่แล้ว +1

      So glad he didnt sing an Amaradewa song!

    • @streb6
      @streb6 2 ปีที่แล้ว

      @@vikum72 why??

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 2 ปีที่แล้ว +3

    Best Version of Aadariye Ruchiraneni!
    Well Done Thilina!

  • @rathsararuupasinha4608
    @rathsararuupasinha4608 2 ปีที่แล้ว +9

    හරිම භාවාත්මක පැහැදිලි කටහඩක් ! විශිෂ්ඨ ගායනයක්,!!

  • @dishanisenaratne8800
    @dishanisenaratne8800 2 ปีที่แล้ว +22

    No need to speak about your singing talent as it was lit. This times highlight was the bond between url. Specially when you were holding Ashka. And then during the elimination time with Rashmitha. That was such a nice gesture showing how caring you are towards your friends around you even in such a competitive environment.

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 2 ปีที่แล้ว +33

    හරිම අපූරුයි.හැමදාමත් වගේ මේ ගායනයත් අනර්ඝයි.ඔබට හදපිරි සුභ පැතුම් ❤️💐

  • @RSR86108
    @RSR86108 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !.කටහඩින් මිනිස් සිත් සුවපත් කරන සංගීත වෙදැදුරු

  • @dailyvibes2510
    @dailyvibes2510 2 ปีที่แล้ว +22

    You took the soul out through this song. Brilliant performance.

  • @ashinikulasiri7433
    @ashinikulasiri7433 2 ปีที่แล้ว +5

    පුදුමාකාර ආසාවෙන් අහන් ඉදියෙ සිංදුවෙ අන්තිම තත්පරය වෙනකල්ම භාවනාවක් වගේ දැනුනෙ හිතට.හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙ final එන්න ලැබෙන්නම ඕනි ❤️

    • @subhashiniedirisooriya9519
      @subhashiniedirisooriya9519 2 ปีที่แล้ว

      කොච්චර ඇහුවත් නිමා නොවන රසයක්... .ඒ තරම්ම ....මිහිරි ......ඔබට ජය !!

  • @arumugamkathatharan1995
    @arumugamkathatharan1995 2 ปีที่แล้ว +3

    Superb rendition

  • @mihiracr1129
    @mihiracr1129 2 ปีที่แล้ว +11

    තිලිණ, මියුරු පුතේ ඔයාලට හදවතින්ම සුබ පතනවා. ජයෙන් ජයම වේවා !!!

  • @priyanjaleetennakoon8999
    @priyanjaleetennakoon8999 2 ปีที่แล้ว +14

    ලස්සනයි තිළිණ ඔයාගෙ voice එක සුබ පතනවා කිරුළ කරා යන්නට

  • @nipunsanju9605
    @nipunsanju9605 2 ปีที่แล้ว +4

    මොනා කියන්නද ඉතින් මොන සින්දුව කිව්වත් ඔහොම භාවයක් දෙන්න පුලුවන් ඔයාටම විතරයි අයියේ ,අඩම්බරයි ඔබට සුබපැතුම් 💪💪

  • @bhagyasathsarani4146
    @bhagyasathsarani4146 2 ปีที่แล้ว +3

    ඒ හඩ🥺🥺..හදවත සිදුරු කරන් ආත්මෙටම විහිදෙනවා🥺❤

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 2 ปีที่แล้ว +4

    Malliya you are amazing. Some people don't know Music. If some one has little knowledge about music ,they know that you did super job. So feeling full. If kasun thought like that.100% sure he was successfull

  • @sudeerakelum3258
    @sudeerakelum3258 2 ปีที่แล้ว +4

    මල්ලි කියන්න වචන නෑ. රස වෑහෙනව. ඔයාගෙ හැකියාව සුපිරි. අවසන් වටයේ අනිවාර්යයෙන් ම ඉන්නෙ ඕනෙ. ඔයාට ජය

  • @hhgdilrukshi9447
    @hhgdilrukshi9447 2 ปีที่แล้ว +8

    ඊලග වටයේදී හොඳට හිතලා තවත් හොදට හිතලා සිංදු ව තෝරාගන්න.....risk ගන්න එපා... sms ගැන හිතන්න... ඔබ final ඉන්න ඕන කෙනෙක්... අද සිංදුවත් ලස්සනයි .. ඒත්
    මනාප අඩු වුනානේ... ඒක නිසා හොද සිංදුවක් තෝරා ගන්න... බොහොම ආදරයෙන් කියන්නේ....

  • @sluniters1549
    @sluniters1549 2 ปีที่แล้ว +4

    අම්මෝ.... සුපිරියි!!!!

  • @thiliniwijayarathna5122
    @thiliniwijayarathna5122 2 ปีที่แล้ว +3

    What a amazing voice...

  • @ravilalgunasekara5154
    @ravilalgunasekara5154 2 ปีที่แล้ว +8

    කිරුළ හිමිවිය යුත්තේ මොහුටයි..එකෙන්ම ජය දරුවෝ..👊💜️

  • @radgunawardhana
    @radgunawardhana 2 ปีที่แล้ว +3

    U sang the song beautifully as usual. It's really beautiful & emotional song. U gave more colour to that song👌🏼

  • @summerleaf9080
    @summerleaf9080 2 ปีที่แล้ว +3

    තිළිණ ගෙ ගායනා ලෝකෙ රසම අයිසින් පුරවලා හදපු කේක් එකක් කනවා වගේ... එක පාරට පට්ට රසක් ගලනවා....👌🌟🌟🌟

  • @hemamalidissanayake3619
    @hemamalidissanayake3619 2 ปีที่แล้ว +65

    තිළිණ වැරදි ගීතයක් ඔබ තෝරාගත්තෙ කියලා හිතනවා.ඔබ ඉතාම විශිෂ්ට ලෙස හැඟීමිබරව ගැයුවත් මනාප අඩුවුනේ ඒ හේතුවෙන් කියලා හිතනවා..අර්ධ අවසන් පූර්ව වටයේදී මේ තරම් සියුමැලිද කළුගල් වගේ ගීයක් ගයන්න හැකිනම් වටිනවා..මනාපත් ලැබේවි..කොහොම උනත් දිනන්න ඕනි ඔයාම තමයි.ජයෙන් ජය.💪💪😍

    • @hhgdilrukshi9447
      @hhgdilrukshi9447 2 ปีที่แล้ว +5

      මටත් එහෙම හිතෙනවා... ඔයාට ගැලපෙන වෙන ගීතය ක් කිව්වානම් ගොඩාක් හොදයි ... කොහොම වුනත් ඔබ ගොඩාක් දක්ෂයි.. නමුත් ඊලග වටයේදී sms ගැන හිතන්න ඕන... සිංදු ව තෝරා ගැනීම හරිම පරිස්සමින් කරන්න .. ඔබට ජයම වේවා ...

    • @janithherath8409
      @janithherath8409 2 ปีที่แล้ว +10

      වැරදි කොහෙද? මේකේ feel එක දැනුන් නැද්ද?❤️

    • @e.h.m2428
      @e.h.m2428 2 ปีที่แล้ว +8

      @@janithherath8409 ඒකනෙ වැරැද්දක් පේන්න නෑ
      මාර feel එකක්🔥❤️

  • @thiliniahinsa8257
    @thiliniahinsa8257 2 ปีที่แล้ว +10

    මගෙ වයසක අම්මා කිව්වේ , තිලින විතරයි ගායකයට වඩා ලස්සනට අද සින්දුව කිව්වේ කියලා. වොට්ස් අඩු උනාට කිරුල හිමි කුමරු තිලින තමයි.

  • @poornika5592
    @poornika5592 2 ปีที่แล้ว +2

    Thilina you are so talented singer ..superb performance...hope to see you at grand finale...

  • @surajsumanaweera9938
    @surajsumanaweera9938 2 ปีที่แล้ว +54

    කසුන් ඔයා ඔයාගෙ වැඩ නිසා ඊයෙ අපි upset එකේ හිටියෙ.. තිලිනට ගැලපෙන සින්දුවක් දෙන්න...

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว +3

    all the best Thilina!

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 ปีที่แล้ว +31

    තිළිණ ඔයා තමයි අනිවාරෙන්ම The Voice වෙන්න ඕනි 🥺❤

    • @deepachandani1985
      @deepachandani1985 2 ปีที่แล้ว +3

      Eka aththa,eye thilina kapuna nm kawadawath aye voice balan na

  • @justforfunr
    @justforfunr 2 ปีที่แล้ว +4

    Thilina's previous performance was the best but overall its fire! 🔥

  • @gimhanikaushalya4310
    @gimhanikaushalya4310 2 ปีที่แล้ว +17

    Blind වල ඉදන් හරි ආසාවෙන් ඔයාගෙ සිංදු රස විදිනවා අයියේ 💖 වෙනදා වගේම මේ ගායනයත් හදවතටම දැණුණ. ඔයා finial යන්නම ඕන.තිළිණ +මියුරු සුසංයෝගය finial stage එකේ දකින්න ආසාවෙන් ඉන්නවා.හැබැයි finial යන එකත් හිතපු තරම් ලේසි නැති නිසා තව හොද දෙයක් කරන්න වෙයි 💖

  • @nipuniperera7400
    @nipuniperera7400 2 ปีที่แล้ว +22

    ගීතය රසවිදින්න භාධයි නර්තනය.ගොඩක් අමාරු ගීතයක්. ඉතාම රසවත් විදිහට ගායනා කලා.

  • @prihanchithara5924
    @prihanchithara5924 2 ปีที่แล้ว +9

    Team kasun එකට යන එකම risk එකක්❤️😍🔥☺️

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 2 ปีที่แล้ว +3

    Beautiful Song with a deep meaning
    Amazing Thilina.

  • @jslkjslk1330
    @jslkjslk1330 2 ปีที่แล้ว +7

    Thilina , wish you all the best... you sre talented : living in the song ...feeling world is also rich as usual ... ❤️💐🇱🇰🇱🇰

  • @deepachandani1985
    @deepachandani1985 2 ปีที่แล้ว +5

    Final eke thilina innama one kiyana set eka ko👇👇👇

  • @uditha3637
    @uditha3637 2 ปีที่แล้ว +17

    මනුෂ්‍යත්වය
    නිහතමානීකම ...
    සහොදරත්වය ....
    ජිවිතය පිලිබඳ අවබෝධය
    පිර නුබ
    අපුරුව තිලිණයකි....

  • @nihaldanasiri1895
    @nihaldanasiri1895 2 ปีที่แล้ว +8

    මල්ලියෝ මේ කමෙන්ට් කරන පළමු වතාව ඔයාට .මට නම් මේ ගැයුම ඔයාගේ පුදුම රහයි .මේක මීට වඩා රහට කියන්න ලංකාවෙ කවුරුහරි තව ඉන්නවද කියන්න මම දන්නේ නෑ මුල් ගායකයා ඇරෙන්න .එක දෙයක් ඔයාට ආදරෙන් කියන්න ඕනේ කිරුළ හිමි වුණත් නැතත් මේ වොයිස් එකේ ඔයා තමයි ඉන්න අති දක්ෂයා .මේ ගායන ක්ෂේත්‍රය පෝෂණය කරන මහා වෘක්ෂයන් ඔයා ගැන කතා කරනවා ඇති මොකද ඔය වගේ කටහඬක් කාලෙකින් මේ ලංකාවේ මතුවුනේ .ඔයා ගීතයකට අලුතින් දාන අලංකාර හිතාගන්නවත් බෑ ඔයාට සුබපතනවා කිරුළ ලැබෙන්න ම කියලා ලැබිය යුත්තේ ත් ඔයාටමයි.

  • @chanupa_deshitha
    @chanupa_deshitha 2 ปีที่แล้ว +17

    සින්දුව ඇතුළෙ වෙනම එකක් කරනව. ජය වේවා අයියෙ ❤️

  • @Shan-ez7yf
    @Shan-ez7yf 2 ปีที่แล้ว +13

    අන්තිම battle එකට එන්නේ මියුරු සහ තිලිණ තමයි එකෙන්ම. Good Luck 🧡👍

  • @kokilaawijerathne9296
    @kokilaawijerathne9296 2 ปีที่แล้ว +3

    Superb talent Thilina Malli. southing voice, you are the only reason we are here to watch The voice. ❤️ wish you all the best !

  • @prihanchithara5924
    @prihanchithara5924 2 ปีที่แล้ว +21

    ඔයා වැඩ්ඩෙක් එච්චරයි ❤️🔥

  • @kumudip9802
    @kumudip9802 2 ปีที่แล้ว +4

    Fantastic performance Thilina....

  • @geethihewage546
    @geethihewage546 2 ปีที่แล้ว +36

    වෙනද වගේ ම හරි ම රහට ගායනා කළා වගේ ම ගීතය ට උපරිම සාධාරණයක් කළා. මේ වගේ වටිනා ගීයක තේරුමවත් නොදන්න නිවේදකයා නිසා ගීතයට වගේ ම ඔයාටත් ලොකු අසාධාරණයක් වුණා. නමුත් අන්තිමේදී සුදුස්සාට සුදුසු තැන ලැබුණා. හරි ම සතුටුයි.

    • @samanmaliwijetunge4907
      @samanmaliwijetunge4907 2 ปีที่แล้ว +2

      Exactly…. the announcer doesn’t know very much about the history of this song selection…

    • @indranidesilva1075
      @indranidesilva1075 2 ปีที่แล้ว +2

      ඔව්.. ආදරියේ කිව්වේ මේ ලක් දෙරණටයි.

  • @aroshaiddagoda4339
    @aroshaiddagoda4339 2 ปีที่แล้ว +8

    මම කැමති මෙයා දිනනවට 🏆😍

  • @nir1009
    @nir1009 2 ปีที่แล้ว +3

    Super 👍👍