Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2022
  • Sparsha ( ස්පර්ශ ) With Ishak Beg | 13th May 2022
    #Sparsha #Derana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @LyricsComLK
    @LyricsComLK 2 ปีที่แล้ว +826

    0:17 - බුද්ධං සරණං ගච්චාමි
    12:41 - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    20:44 - බුදුන්ගේ අමා ධර්මේ
    26:34 - අමතක කරලමු පැරණි කතා
    34:45 - සුවදේ මට සීතල සුළඟ පවා
    44:25 - සිනහවෙන් හෝ කතාවෙන් බෑ
    53:11 - ගිරිහෙල් මුදුනේ මානෙල් නොපි පේ

  • @charitha721
    @charitha721 ปีที่แล้ว +56

    මොහුව අමතක නොකරන්න...ලංකාවේ අන්‍යාගමිකයෙක් ගේ මුවින් බුදු ගුන ගී ගැයූ පියකුගේ හඩක් ඒ වෙනස ඒ එකමුතුව මාරයි.❤

    • @wdpiyarathna8300
      @wdpiyarathna8300 ปีที่แล้ว

      වෙලාවකට හිතෙනවා ඇයි අපේ කෙනෙකුට මෙිි ගිත ගායනා කරන්න ⁣වාසනාවක් නොතිබුනේ කියලා මෙහෙම කිවෙිි කුහකකමට නෙවෙයි

  • @Freelifetogether2016
    @Freelifetogether2016 2 ปีที่แล้ว +239

    පියාගෙ සිංදු වෙනසක් නොකර ඒ විදියටම කියන එකම පුත්‍රයා වෙන්න ඕනේ...🙏🙏🙏🙏

  • @siwhelaurumaya1246
    @siwhelaurumaya1246 2 ปีที่แล้ว +72

    නිර්මල බුදුදහම මුලු විශ්වය පුරා පැතිරේවා තෙරුවන් සරනයි!

  • @thilina580
    @thilina580 2 ปีที่แล้ว +226

    ස්පර්ෂ ප්‍රෝග්‍රෑම් එකේ සුපිරිම එක කිවුවොත් වරදක් නෑ. මාරම ලස්සනයි. 💐❤️🙏

    • @janakapriyadarshana6433
      @janakapriyadarshana6433 2 ปีที่แล้ว +6

      ස්පර්ශ සුපිරිම එක කියුවොත් වරදක් නැ මාරම ලස්සනයි

    • @jagadaham
      @jagadaham 2 ปีที่แล้ว +4

      එකෙන්ම

    • @brothers7666
      @brothers7666 ปีที่แล้ว +1

      ඇත්ත

    • @hiroshanaratnayake3738
      @hiroshanaratnayake3738 16 วันที่ผ่านมา

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 2 ปีที่แล้ว +241

    හෙළදීපයට, සිංහල ජාතියට, බුදුදහමට පිනට පහළ වූ ආශීර්වාදයක්මයි මේ හඩ පෞර්ශය...
    ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා...
    ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා..
    බුදු සරණයි , අල්ලාහ් දෙවි පිහිටයි...

  • @yangsanvlogs
    @yangsanvlogs 2 ปีที่แล้ว +280

    ඇඟේ හිරිගඩු පිපෙන අමරණීය ගීත.. පොඩිකාලෙ වෙසක් මතක් වෙනව.. 🥺🇱🇰💛

  • @ashasewwandi6386
    @ashasewwandi6386 2 ปีที่แล้ว +104

    ආගම් වාදය ජාති වාදය අවුස්සන අයට හොදම නිදසුනක් ඉශාක් බේක් හරිම ලස්සනයි කටහඩ

  • @sankalpasagith7221
    @sankalpasagith7221 2 ปีที่แล้ว +25

    මේ වැඩසටහනෙන් යම් මුදලක් ලැබෙන්වනම් කෝකිල අයියට පුළුවන්නම් මේ විසාල බුදුන් වහන්සේගෙ පිලිරුව තීන්ත ආලේප කරන්න දායක වෙන්නෙ..ගොඩක් පින්.

  • @jacintasilva1371
    @jacintasilva1371 2 ปีที่แล้ว +169

    ඔබ වගේ පුතේක් අපිට තියලා ගියාට ඔබගේ පියානන්ට ස්තුතියි වෙිවා මෙි ගිත ඇසේද්දි කියන්න වචන නැහැ මගේ පියා පවා මතේකෙට එනවා එයා හරි ආසම ගයකයා මොහේදින්⁣බෙික් අපි කතෝලික එත් මෙි ගිත හරි රසවත් හරි ආදර්ශවත් ගිත🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +3

      🙏🙏💖💖💖🙏🇱🇰🇱🇰🇱🇰

    • @isharaweerawardhane0652
      @isharaweerawardhane0652 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි

    • @chanakapradeep4190
      @chanakapradeep4190 2 ปีที่แล้ว +18

      කතෝලික ඔබ, මුස්ලිම් ඔහුගේ, බෞද්ධ ගීත වලට ආසාවෙන් කෙරෙන මේ වර්ණනාව.. මේ තමයි "අපි"

    • @buddhikachandrasekara9228
      @buddhikachandrasekara9228 2 ปีที่แล้ว

      🙏💐💪🇨🇦🇱🇰🔥👌👍🙏💐💪🇨🇦🇱🇰🔥👌👍👍👍💐💐💐💐

    • @sampathranaweera6941
      @sampathranaweera6941 2 ปีที่แล้ว +2

      🙏🙏 🇱🇰

  • @prasadbro303
    @prasadbro303 2 ปีที่แล้ว +191

    මේ සින්දු ඇහෙද්දි ඉස්සර වෙසක් මතක් වෙනවා🙏🙏 ඒත් අද කෝ ඒ තරම් ලස්සන සුන්දර වෙසඟක්😥😥

    • @himayadewmini2607
      @himayadewmini2607 2 ปีที่แล้ว +1

      ඇත්ත තමා ....😪

    • @ranji6657
      @ranji6657 ปีที่แล้ว

      සහාතික අැත්ත

    • @abuukashah8704
      @abuukashah8704 หลายเดือนก่อน

      oba hari me wasare wesak walata game giya kisima gathiyak ne api pody kale wage samara gewal sarasalath ne

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +76

    බෙග් මාස්ටර් ඔබ සදා අමරනියයි , ලංකිය කලාවට කරපු මෙහයට, ඉතා හොද ඉදිරිපත් කිැිමක් , 🙏🇱🇰🎼

  • @mohamedshazan6449
    @mohamedshazan6449 2 ปีที่แล้ว +67

    බෙග් මාස්ටර්ගෙ හඬ ඇහෙන්නෙ නැති වෙසක් බෝම්බ නැති යුද්ධයක් වගේ ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +25

    බෙග් මාස්ටර් තුමාගේ පුතා වෙලා අපිට ඒ හඩ අහන්න දෙන ඔබතුමා නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
    අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲

  • @pasindu76
    @pasindu76 2 ปีที่แล้ว +187

    හරිම ආසාවෙන් අහපු ස්පර්ශ වැඩසටහන් අතරින් හොඳම කාලීනම වැඩසටහන.ඒ හ‍ඬ නම් 🙏❤️.
    කෝකිල අයියාත් හරිම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා...නිවේදක ,ගායක ,රංගන සියල්ලම පිරිපුන් චරිතයක් ✔️❤️

    • @angaraharshi
      @angaraharshi 2 ปีที่แล้ว +1

      Harima laaassanai

    • @srilangka222
      @srilangka222 2 ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👌👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔😂😂😂😂😂👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 2 ปีที่แล้ว +47

    බූදූසසූනෙ වටිනාකම හදවතට කියාදුන් අමිල නිර්මාන🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මොහිදින් බෙග් ශුරින් ඉෂාක් බෙග් ශුරින් රටට සම්පතක් මතු පරපුරටත් ඔබගෙ හඩින් දයාද කරන්න🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +38

    වෙනදට මම මේ වැඩසටහනේ සිංදු ටික විතරයි අහන්නේ.ඒත් අද මුල ඉදන් ස්කීප් නොකර අවසානය වෙනකම්ම බැලුවා.ඒ තරම්ම ආදරනීයයි ඒ වචන 🥰🥰🥰🌹🌹🌹🌹

    • @thilankanayanajith2682
      @thilankanayanajith2682 2 ปีที่แล้ว

      Aththatama ishak beg mahatha godak paramadarshi minisek. A kiyana aka wachanayak wath skip karanna one na. Ape jivtha hadaganna loku owadan vtharai

  • @apppappp5227
    @apppappp5227 2 ปีที่แล้ว +54

    අනේ හදවට දැනෙන සතුට ඉස්සර ඉස්කෝලෙ පවත්වන ඕනම උත්සවයකදී.මේසින්දු අනිවාර්යයෙන්ම දානව ගමේ පන්සලේ...පාසලේ හැමදේටම පොදු උන ගීත ..බුදුසරණයි

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +30

    🇱🇰🙏🏾සාදූ 🙏🏾සාදු 🙏🏾සාදූ අපේ බුදු රඡාන්වහන්සේට නමස්කාර කරමි කන්දේ විහාරයට මම ගිහින්නෑ දැකපු ගමන් මට ඇඩුනා,, මේ දැස් මොකටද කියලා හිතෙනවා.
    වෙසක් අවානම්
    මේ හඬ නැත්නම් වෙනමම පාලුවක් දැනෙනවා.
    මොහිදීන් බෙග් මාස්ටර් අමාමහ නිවනේම වැඡබේවා පතමී අද පෝයදා වටිනවා සිහිකිරිම පියාගේ ගුණ ගායනා කරන ඉෂාක් බේග් සූරීන්ටද කෝකිල පවන් මහත්තයාටද සුභ වෙසක් මංගල්‍යයක් වේවා
    මම මහා සංඝරත්නයට වගේම වන්දනා කරනවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼ස්පර්ෂ ප්‍රෝරෝග්‍රෑම් එක ට ස්තූතියි මම දැනට ඩුබායි සිට🇦🇪

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +85

    මෙදා වෙසක් මංගල්‍යය වෙනුවෙන් මේ උදාර කර්තව්‍යයට ස්තුතියි .පියාගේ ගීත වලට සාදාරනයක් ඉශ්ට කලාට ඉශාක් බෙග් මහත්මයාට ස්තුතියි .චින්තක ඔබතුමාට ත් ස්තුතියි .දෙරනට, නාද සංගීත කන්ඩායමටත් ස්තුතියි .කෝකිල පවන් ස්තුතියි .

  • @mixtivlog9698
    @mixtivlog9698 2 ปีที่แล้ว +56

    හිත,මනස,දෙකම සතුටු කරන ගීත .නාද සංගීතය අති විශිෂ්ටයි.කෝකිල මල්ලිගෙ ආමන්ත්‍රණය සුපිරියි .🙏🙏🙏💪💪💪👍🧑‍🎤🧑‍🎤🧑‍🎤

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +44

    කොකිල අයියා වැඩෙ ලස්සනට කරනවා
    ❤️ ඉෂාක් beg master ❤️.ආදරෙයි හැමදාමත්

  • @sameedperera5550
    @sameedperera5550 2 ปีที่แล้ว +71

    ආසාවෙන් හිටියෙ මේ සිංදු ටික අහන්න...මේ සිංදු අහද්දි වෙනම ලෝකෙකට අරගෙන යනව වගෙ ඉස්සර තිබ්බ ඒ වෙසක් අසිරිය මතක් වෙනව...ඒත් අද තත්වය ගැන පුදුම දුකක් දැනෙන්නෙ 😥

  • @manikwijesundara4691
    @manikwijesundara4691 2 ปีที่แล้ว +21

    මොහිදීන් බෙග් ශූරීන් වෙනත් අගමක ඉපදිලත් බොදු ගීත ගායනා කරනවා. බුදු දහම ගැන ලොකු පැහැදීමක් එතුමා තුල තියෙනවා . එවගේම එතුමගෙ ගීත අහෙද්දි අමුතුම හැගීමක් දැනෙන්නෙ . ඉශාක් බෙග් ශූරීන් ගයද්දිත්. වැඩසටහන ගොඩක් ලස්සනයි වගේම ගොඩක් අර්ථවත්. 👍🙏🙏 ට tv දෙරණ්ට වගේම කෝකිල අයියටත් ගොඩක් ස්තුතියි.🙏💕

  • @SAMITHS92
    @SAMITHS92 2 ปีที่แล้ว +39

    කීමට වදන් නොමැත. ඒ තරම් විශිෂ්ටයි. ❤🙏🙏🙏

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 2 ปีที่แล้ว +20

    සුව දේ මට සීතල සුලග පවා
    හිමි බුදු වුන බුද්ධගයාවේ...
    වෙසක් සද නැග එන සීතල රාත්‍රියක ඒ ගීතයත් සමගින් අසන්නට ලැබුණු බෙග් මහත්මයාගේ ගීත එකතුව මගේ සිත ඈත අතීතයට ගෙන ගියා කීවොත් නිවැරදියි...අපේ කාලයේ වෙසක් මතක් කරල දුන්නා කීවොත් තවත් නිවැරදියි ..
    එදා ස්පර්ශ සංගීත වැඩසටහන හුගාක් රසවත් එකක් වුණා...
    කෝකිල පුතාත් අවස්ථා නුකුලව හුගාක් සංයමයකින් යුතුව වැඩසටහන ලස්සනට කරගෙන ගියා ... සතුටුයි ...
    සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +57

    මෙවැනි ගීත නැවතත් ඇහෙනකොට හිතට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ 🙏 මියුසික් ඉතා ඉහලයි 👍❤ ස්පර්ශ සැමදා අප හදවත් තුල රැව් දේවා 🙏🙏 ජයවේවා ඔබ හැමට 🙏

  • @sheshanhebron7104
    @sheshanhebron7104 2 ปีที่แล้ว +31

    ඒ කටහඬ, ඒ මියුරු බව , ඒ මුහුණේ විලාසයන් 🥺❤️🎶

  • @nishu__art__4514
    @nishu__art__4514 2 ปีที่แล้ว +36

    මේ සිංදු වලට මාරම ආසයි...මාරම ලස්සනයි මේ සිංදු. වෙසක් එකට මේ සිංදු ඇහෙනකොට ඉස්සර හිතට දැනුනේ මාරම සතුටක් අමුතුම හැගීමක්,බක්තියක්🙏❤️ මේ පාර වෙසක් එකටත් ඒ හැගීම එ සතුට ඒ විදියටම විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....🙏🙏❤️

  • @kumaramax734
    @kumaramax734 2 ปีที่แล้ว +33

    වැඩසටහන ගොඩක් ලස්සනයි.මෙවගේ දවසක මෙවගේ ලස්සන වැඩසටහනක් කිරිම ගැන Naada සංගීත කණ්ඩායමට හා ishak සුරින්ට මාගේ ස්තුතිය...!❤️❤️❤️🎶🎶

  • @stefanifirth2136
    @stefanifirth2136 2 ปีที่แล้ว +76

    ප්‍රධාන මාධ්‍ය වල වුනත් නිතර දෙවෙලේ ඇසෙන්නට සැලැස්විය යුතු ගීත..😍

  • @madudisanayaka759
    @madudisanayaka759 2 ปีที่แล้ว +32

    ස්පර්ශ 😍කරපු වැඩසටහන් වලින් හොද ම එක ,සුබපැතුම් තෙරුවන් සරනයි !!!

  • @nimalianushika1428
    @nimalianushika1428 2 ปีที่แล้ว +26

    🙏🙏🙏ලක් වාසී සියලු දෙනාටම සුභ වෙසගක් වේවා....හරීම ලස්සනයී සින්දු ටික නම්.❤️❤️❤️

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +5

    අපිලොකුපිනක්කරලාතියෙනවා මුස්ලිම් සහෝදරයෙක්ගෙ හඩින්හරි මෙවැනි බුදුගුණ ගීත අසන්නලැබීමගැන

  • @nelumgayathri7666
    @nelumgayathri7666 2 ปีที่แล้ว +5

    හෙල ද්වීපයයේම පිනට බිහිවූ බෙග් මාස්ටර් .ඔබ මුලු රටටම ආශිර්වාදයකි. එතුමාගේ හඩින්ම හදවතට කාවදින සේම ගීත ගයන ඔබතුමාද මේ හෙල බිමට ආශිර්වාදයකි.යහපතක්ම වේවා!

  • @anuk5245
    @anuk5245 2 ปีที่แล้ว +40

    බෙග් මාස්ටර් ඔබතුමන්ට අමා මහා නිර්වාණය උදාවේවා ! ඉශාක් බෙග් මහාතා ඔබේ ගායනය වචන කිරීමට නොහැකි. මෙතරම් මිහිරි ගායනයක් ❤️🙏

  • @devindudeshan4710
    @devindudeshan4710 2 ปีที่แล้ว +35

    හරිම ආසාවෙන් බැලුවේ ♥️💞♥️💞💖 මෙච්චර කල් කරපු හොදම වැඩසටහන 😍💞 බුදු සරණයි 🙏

    • @SelvaKumar-ol7zw
      @SelvaKumar-ol7zw 2 ปีที่แล้ว +1

      👌 👍 😍 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @s_h_e_h_a_n8909
    @s_h_e_h_a_n8909 2 ปีที่แล้ว +5

    අල්ලහජ් මොහිදීන් බේග්,ඒ නාමය සාදා කල් ලංකා දීපයේ,බුදුන්ගේ දේශයේ පවතීවා,පියානනී ඔබ පතනාවු බෝධියකින් අජරාමර නිවන් සුව ලැබේවා.

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 2 ปีที่แล้ว +25

    🥺🥺🥺🥺🥺 මොන සිංදු තිබ්බත් වැඩක් නෑ වෙසක් පොසොන් එකට බෙග් මාස්ටර්ගෙ සිංදු නැත්තම් .🙏🏻

  • @SuMadu1992
    @SuMadu1992 2 ปีที่แล้ว +15

    නියම වැඩ සටහනක්. ආසාවෙන් බලන වැඩසටහනක්. හිතට වදින සිංදු ට්කක්. සම්බුදු තෙමගුල වෙනුවෙන් ගැයූ බුදු ගීත.
    හැබයි මම බෞද්ධයෙක් නේවෙයි. එක වරදක් දැක්කා. මේ වැඩ සටහනේ. බුදුන්ට පිටුපාලා තමයි ඔක්කෝම වෙන්නේ. මේ ඔක්කෝම බුදුන් වහන්සේට මුහුණ පාලා කරානම් තමයි වටින්නේ.

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +9

    කොච්චර ඇසුවත් මදි. මොහිඩීන් බෙග් මාස්ටර් හිතේ තබාගෙන තමයි ස්‍රවනය කලේ. හිතේ තිබුනු සියලුම ප්‍රස්න අමතක උනා මේ විනාඩි කිහිපයට ඔබ තුමාට නිඩුක් නීරෝගීව චිරාත්කාලයක් ජීවත් වීම සදහා වාසනාව උදාවේවා" ජයස්‍රීමහාබෝ සමිදුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා"

  • @youcantoopagelk
    @youcantoopagelk 2 ปีที่แล้ว +29

    Classic collection🙏
    අහන්න අහන්න ආසයි....

  • @-siyothun
    @-siyothun 2 ปีที่แล้ว +31

    අතීතයේදී මෙන් ම වර්තමානයේ දී ද අනාගතයේ දී ද ජීවමාන ගීත... තාරුණ්‍යය ට ගැලපෙන ලෙස ලබා දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි...

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 ปีที่แล้ว +16

    මේ වැඩසටහන නම් ස්පර්ෂයක්මයි.මේ ගීත කවදා කුමන ස්ථානයක මොන මොහොතේ ඇහුනත් ඒ තරම් නම් හිතට දැනෙන තවත් ගීත නම් තවත් නැතුවා සේමයි..බොහොමත්ම ස්තූතියි ඔබ සැමට මේ වැඩසටහන ඉදිරිපත් කලාට.සුභ වෙසක් මංගල්‍යයක් වේවා ....!! තෙරුවන් සරණයි ....!! ඔබ සැමටම

  • @kks3017
    @kks3017 2 ปีที่แล้ว +8

    කාලීනව දීපු ලස්සන ස්පර්ශ වැඩසටහනක්..හරිම ලස්සනයි.
    ස්තුතියි ඔබට..
    ලක්වාසී, ලෝවාසී සැමටම සුබ වෙසක් මංගල්‍යක් වේවා....

  • @ashasewwandi6386
    @ashasewwandi6386 2 ปีที่แล้ว +53

    කන්දෙවිහාරෙ🥰🥰 හරිම සුන්දර තැනක් දකුණු පලාතේ තියෙන අලුත්ගම

    • @Kmn_Lakshan
      @Kmn_Lakshan 2 ปีที่แล้ว +3

      Dakune nevei habai

    • @whitelion5304
      @whitelion5304 2 ปีที่แล้ว +7

      බස්නාහිර පළාතේ...... අලුත්ගම නගරයේ

    • @ridmiweragoda138
      @ridmiweragoda138 2 ปีที่แล้ว +2

      දකුණේ නෙවෙයි

    • @toshihirun4077
      @toshihirun4077 2 ปีที่แล้ว +1

      Basnahira tiyena nea

    • @toshihirun4077
      @toshihirun4077 2 ปีที่แล้ว +1

      Alutgma kaluwamodara

  • @gghh8640
    @gghh8640 2 ปีที่แล้ว +6

    බෙග් මාස්ටර් කොහේ හෝ ඉදන් මේ සැම බලාගෙන,අහගෙන ඉන්නවා ඇති. එතුමා අනිවාර්යයෙන්ම නිවන් මාර්ගය සොයා යනවා .එතුමාට නිවන්සුව ,ඉෂාක් මහත්මානණි ඔබතුමාට ,ගොඩක් පින් අපට ඒ හඩ ඇහෙන්න සැලැස්වීම ගැන, තෙරුවන් සරනයි ,කන්දෙවිහාරෙ ශ්‍රි ව්ෂ්නු දෙවි පිහිටයි .

  • @dlofficial6650
    @dlofficial6650 2 ปีที่แล้ว +14

    මේ ගීත මේ විදියට අහන්න අපි පින් කර ඇත ❤️

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +25

    Great ❤🔥👌one of my favorite today episode ...love this voice 🎤❤respect ඉෂාක් beg master ......ආදරෙයි හැමදාමත් ...

  • @shammisumathipala3858
    @shammisumathipala3858 ปีที่แล้ว +4

    ආසාවෙන්ම බලපු ස්පර්ශ වැඩ සටහන❤ ආසම සිංදු පෙලක් 🧡 ආදරෙයි ඉශාක් බෙග් මහතානෙනි❤😍

  • @ritchybinoo9150
    @ritchybinoo9150 2 ปีที่แล้ว +23

    These melodies walk you down memory lane! holding your parents' hands & strolling down the bustling streets of Colombo! With glitter in your eyes from the never ending illumination❣️

  • @chamisriraps469
    @chamisriraps469 2 ปีที่แล้ว +9

    බුදු හාමුදුරුවෝ පැත්තට හැරිලා sing කරානම් තව ටිකක් ආකර්ෂණීය වෙනවා,පිටුපාලා නිසා පොඩි වැරැද්දක්,ඒ උනාට හිත නිවන සින්දු ටිකක්,බුදු සරණයි ස්පර්ශ ඔක්කොටම❤

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +7

    බෙග් මහත්මයා ❤️. "ගිරිහෙල් මුදුනේ" ගීතය පපුවෙ කාවැදිල තියෙන එකක්. ඒ මියුසික් ❤️නාද 🔥 කෝකිල ❤️

  • @janithasewwandi2877
    @janithasewwandi2877 2 ปีที่แล้ว +5

    කන්දේ විහාරේ 🙏😍 ඒ හඩ නැතුව මොන වෙසක්ද ❤️ හදවතින්ම බුදු ගුණ කියන්නේ 🙏❤️❤️

  • @dkrelectronics8327
    @dkrelectronics8327 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ පියාට නිවන් සුව ලැබේවා...
    ඔබතුමන් දිගුකල් යෙහෙන් වැජබේවා..
    බුදු සරණයි , අල්ලාහ් දෙවි පිහිටයි...dkr

  • @pradeepalakmali7301
    @pradeepalakmali7301 2 ปีที่แล้ว +16

    තෙරැවන් සරණයි!!!!
    සියලු දෙනාට
    සිරි සුභ
    වෙසල් මංගල්‍යයක් වේවා!!!
    🙏🙏🙏🙏

  • @4umusicofficial
    @4umusicofficial ปีที่แล้ว +6

    අද 2022 බිනර පෝය අදත් අහනවා 🙏❤️

  • @NishaNisha-rh4vc
    @NishaNisha-rh4vc 2 ปีที่แล้ว +11

    හිත්ත නිවන සිංදු හරිම ලස්සනයි ස්තුතියි ඔබට 🙏🌷🙏🌷🙏❤️❤️

  • @oshiperera4282
    @oshiperera4282 2 ปีที่แล้ว +412

    බෙග් මාස්ටර් නැති වෙසක් එකක් තිබිලත් නෑ තියෙන්නේත් නෑ .♥️

    • @priyangaprathibha6724
      @priyangaprathibha6724 2 ปีที่แล้ว +12

      බෙග් මාස්ටර් ගෙ සින්දු වල තේරුම හිතුව නං ඔහොම කියන්නෑ සොයුරිය.

    • @dinuranirmal1626
      @dinuranirmal1626 2 ปีที่แล้ว +6

      එයා නැති උනා කියලා වෙසක් නැතිවෙන්නැ බන්

    • @ime-hq9wq
      @ime-hq9wq 2 ปีที่แล้ว +2

      ඇත්ත🙏

    • @ime-hq9wq
      @ime-hq9wq 2 ปีที่แล้ว +16

      @@dinuranirmal1626 කිසිම දෙයක් අගයන්නෙ නැති මිනිස් කොට්ටාශයක්🙄

    • @liyanagehl6744
      @liyanagehl6744 2 ปีที่แล้ว +12

      ජීවමාන බෙග් මාස්ටර්ගේ හඩ ඉෂාක් බෙග් මහතාගේ හඩින් ශ්‍රවණය කිරීමට තරම් අපි පිං කරලා තියෙනවා. මෙය ඇසෙන විට නෙතින් කදුළුක් ගැලුවා. ❤️🙏

  • @user-ti1ry5gh7x
    @user-ti1ry5gh7x 2 ปีที่แล้ว +6

    පියාගේ හඩ පුතාට කිසිම අඩුපාඩුවක් නැතිව පිහිටලා තියෙනවා තෙරුවන් සරණයි සුභ වෙසක් මංගල්‍යක් වේවා ලොක වාසී සියලු දේනා සුවපත්

  • @roshanteam
    @roshanteam ปีที่แล้ว +75

    කොරියාවේ කම්පැනියේ වැඩ කරන ගමන් ටී ටයිම් එකට ඇවිල්ලා ඇහුවේ කියන්න වචන නෑ ඇස්වලට කදුලු ආවා 🥺🥺🥺

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +1

      පරිස්සමෙන් වැඩ කරපන් කොල්ලො ❤ බුදු සරණයි!

    • @krabmickey3355
      @krabmickey3355 6 หลายเดือนก่อน +1

      น้ำตาไหล นี่ฟังไม่ออกใช่ป่าว

    • @YbgunasenaGunasena
      @YbgunasenaGunasena 13 วันที่ผ่านมา

      Niyamai

  • @slrshashikadulanjana1870
    @slrshashikadulanjana1870 2 ปีที่แล้ว +5

    මෙතෙක් කාලෙකට අපු හොදම සන්ගිත වැඩ සටහන කියලා මන් රෙකමන්ඩ් කරනවා. සමගෙ ගව දැන් 3නක්ම ඩවුන් ලොඩ් කර ගත්තුවා තියනව. ❤️❤️❤️ සුපිරි දිගටම කරන්න.❤️❤️ කොකිල අයියා මේ වගෙ වැඩ

  • @natureminds456
    @natureminds456 2 ปีที่แล้ว +6

    මේ සින්දුවලින් දෙන තේරුමෙන් පවා මිනිසෙක්ට හොද මගට ගන්න පුලුවන් ... එච්චරට මේ සින්දු වටිනවා ..ඔබතුමා හා ඔබතුමාගේ පියා වෙන ආගමක කෙනෙක් උනාට බුදු දහමට දක්වන ලැදියාව කියා නිම කරන්න බෑ... ඔබතුමාලා දෙන්නා රටට සම්පතක්...

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    එත් අද අපි සතුටුවෙනවා ඔහු එ අඩුව පුරවන්න පුතෙක් අපට ලබලා දිලා තියනවා 🙏 ඉෂාන් බෙග් මහාතානනි ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏බුදුසරණයි පරිස්සමට ඉන්න හදවතින්ම ආදරෙයි ඔබට 🙏❤❤❤🇶🇦

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว +12

    බෙග් මාස්ටර් ගෙ අඩුව ..........
    ඉශාක් බෙග් ........
    ඔබට බුදුසරණයි ......!
    තව චිරාත් කාලයක් අපව සනසන්නට ඔබට වාසනාව ....!
    Thank you.......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradapathum2663
    @anuradapathum2663 ปีที่แล้ว +6

    කඳුලු එනවා මෙි සිංදු ඒ තරමට සමීපයි..😢

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +7

    Ishak ඔබට මගේ ප්‍රණාමය. මම බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රී සුවඳ ඔබගේ පියාගේ ගීතවලින් වින්ඳෙමි. තවත් විඳිමි. අපි පොඩිකාලේ උදේට ඇහැරෙන විට ඔයාගේ තාත්තාගේ ගීතය දෙසවන් සහ හදවත මෛත්‍රී රසයෙන් පුවයි. බෙග් මාස්ටර් අපි අතර සදාකල් ජීවමානය. ඔහු අපට තවත් සම්පතක් දුන්නාය. ඒ Ishak ඔබය. ඔබටත් ස්පර්ෂ වැඩ සටහනට ස්තුතියි. ඔබට දෙවි පිහිටයි. ❤️❤️

  • @nimeshkumara6103
    @nimeshkumara6103 2 ปีที่แล้ว +4

    මගේ ජීවිතේ ආශාම හදවතේ බෞද්ධ ගායකා තමා .. මොහිදීන් බෙග්, මහත්මයා.. එයා නැති උනාට , එතුමාගේ පුතා .. අපිට රත්තරන් .. වගේ .. ඉශාක්, මහත්තයෝ ..

  • @chaptersoflife4984
    @chaptersoflife4984 2 ปีที่แล้ว +3

    🇱🇰✌🌹👍🍀😘👌❤️👊🍀🖐️🔥💪🙏🙏🙏👏👏👏ඉතාමත් වටිනා වැඩසටහනක්..හදවත්...ස්පර්ශ කල ස්පර්ශ වැඩසටහන ! අර්තවත් ගීත..ඉශාක්බෙග් ගායනශිල්පියානන් ඔහුගේ පියාගේ ගීත ගයමින්..වෙසක් තෙමගුලටත් ..රටේ පවතින.. .කාලීන ගැටලු සහ මනුස්ස ජීවිතේට වටිනා පනිවිඩ ගෙනදෙන හරවත් ගීත තෝරාගැනීමත්,සංගීයත්...කෝකිල පවන් ජයසූරිය ඔබගේ හඩින් ආමන්ත්‍රණයත්...සපර්ශ...අප.හදවත් තුල ලැගුම්ගන්නට සැලසුවා!..සාමය,සැනසුම ,සාදාරනය,සෞභාග්‍යය මව්බිමට. උදාකරන ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා සැමට!

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +6

    ලංකාවේ සියලුම දෙනා හට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @slmusiczone5172
    @slmusiczone5172 2 ปีที่แล้ว +4

    ඒ කටහඬ,සංගීතය වෙනම 🌎 අතරමං වෙනව ඉස්සර වෙසක් මතක්වෙනව😥

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඔබේ පියාටත්, ඔබටත් ගොඩක් පිං, ගොඩක් ස්තුතියි 🙏🙏මේ ගීත අදටත්, රසවත්ව අහන්න අපිට දුන්නට 🙏🙏

  • @shamiwasana3972
    @shamiwasana3972 ปีที่แล้ว +4

    හොදම ස්පර්ශ වැඩසටහන .ස්තුතිය .

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +4

    ඔබතුමන්ට ඔබතුමන්ගේ පියාටත් මාගේ හද පිරි ගෞරවනීය ස්තූතිය ගොඩක් පින් 🙏🙏🙏 තථාගත සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ ගේ ම පිහිට 🙏🙏🙏

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 ปีที่แล้ว +2

    ඒ කට හඩ කොතනද ඇහෙන්නේ හිත එතන කොච්චර කල් ඇහුවත් තව තව අහන්න ආස හිතෙනවා තවත් චිරාත් කාලයක් වැජඹේවා!!!!!!

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

    මොහිදීන්බෙග් මහත්මයාගේ පුතාගේ හඩත් පියාගේ වගේමයි.මේව අහන්න අපි මේ රටේ පින්කරල.අහන්න ආසයි .අපේ බුදුපියාණන් වහන්සේගේ බුදුධර්මය.බුදු සරනයි මහත්මයා .අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි

  • @pushpasamarasingheachchige6256
    @pushpasamarasingheachchige6256 2 ปีที่แล้ว +3

    ඔබේ පියා මම ගොඩක් ආදරය කළ ආදර්ශමත් ගීත ගැඹුරු හඬින් ලයාන්විතව ගායනා කළ සුප්‍රකට අති දක්ෂ ගායකයෙක්. හරිම සතුටුයි. තෙරුවන් සරණයි!!!

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +10

    ලංකාවේ පලමු වතාවට බෞද්ධ ගීතයකයක් ගායනා කරපු එකම කෙනා මොහිදින් බෙග් මහාතා අද ඔහු අප අතර නැහැ😥😭දුකයි ඔහුට නිවන් සුව 😭🙏🌸🌸🌼🌼🙋‍♀️

  • @nilankawijerathna824
    @nilankawijerathna824 11 หลายเดือนก่อน +2

    එදත් අදත් හෙටත් අහන්න පුළුවන් ගීත.

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +2

    හදවතට දැනෙන ගීත ගැයු ඔබේ පියාට කොහොමද ස්තුතිය පුදකරන්නෙ.ඉෂාක් මහත්මා ඔබටඅපි ආදරෙයි ❤️❤️❤️❤️❤️අපි .මෙම වැඩ සටහන කරන මල්ලිට ගොඩක් ස්තුතිය .

  • @sandunimuditha6174
    @sandunimuditha6174 2 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ ඒ තරමට ලස්සනයි.. ❤❤❤❤

  • @alokshanakeshanbandara7483
    @alokshanakeshanbandara7483 2 ปีที่แล้ว +7

    වෙසක් දිනේට තෑග්ගක්...😻😻නියම වෙසක් තියෙන්නෙ මෙතන තමයි...❤️🤟

  • @anurakiriella1801
    @anurakiriella1801 5 หลายเดือนก่อน +1

    අපේ දරුවන්ගේ දරුවන්ගෙ කාලෙත් වෙසක් දිනවල මේගීත අනිවාර්‍යෙන් අහන්න ලබෙයි.ඒවගේම සේම බොදු පින්කමකදී මේ බෙග් මාස්ටර්ගේ ගීත අහන්න ලබෙයි.අපිබෙග් මාස්ටර්ට නිවන් සුව පතමු.ඉසාක් ඔබලාටත් පියාගේ මේගීත ඉදිරියට ගෙනයනවට නිරෝගී සුවය දීර්ගායුස වේවා.

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +2

    හරිම ආසවෙන් බැලුවේ...එ ගීත ගායනා කරන්න ඇත්තේ මම ඉපදෙන්නත් කලින් එත් ...අහලාම මේ ගීත ජිවිතේ වෙලා ..කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ ❤️🙏..ඉෂාන් බෙග් මහාතානෙනි ඔබට නිදුක් නීරොගී සුව ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏 ❤️❤️
    කෝකිල ඔබත් සංයමයකින් යුතුව ප්‍රෝරෝගැරැම් එක කරනවා ගොඩාක් ලස්සනයි ❤️🙏☝

  • @kapilagunawardhane5558
    @kapilagunawardhane5558 2 ปีที่แล้ว +16

    මේ ගීත අහනකොට දැනෙන හැගීම් වචනයෙන් විස්තර කල නොහැක..🙏🙏🥰

  • @user-lp2yk4ud7j
    @user-lp2yk4ud7j 2 ปีที่แล้ว +6

    වෙසක්නම් බෙග් මාස්ටර් & ඉශාක් මාස්ටර්😍❤️

  • @gayaninisansala7846
    @gayaninisansala7846 2 ปีที่แล้ว +2

    හිත නිවන හඩක්.. ඒ හඩ ගැන කියන්න වචන නෑ.. ඒ වගේම ලස්සන අර්ථවත් ගීත සමුදායක්.. ජාති,ආගම් භේදයට හොදම ඇරුතක් එක් කරපු ආදරණීය හඩක්...

  • @pradeepdarshana5342
    @pradeepdarshana5342 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️හදවතටම දැනුන සිංදු ටිකක් වෙසක් අසිරිය හදවතට දැනෙනවා❤️❤️🌼🌼🙏🙏🙏🙏

  • @chamilaprasad9248
    @chamilaprasad9248 2 ปีที่แล้ว +5

    දීර්ඝායු වේවා ඉෂාක් බෙග් කලාකරුවාණනි...❤️🙏 තෙරුවන් සරණයි.

  • @shashikamaduwantha7105
    @shashikamaduwantha7105 2 ปีที่แล้ว +5

    හිතා ගන්න බෑ නාද ඒ නාද ගැන..ලංකාවෙ හැම ගායන ශිල්පියෙක්ම ගෙන්නන්න❤️කෝකිල අයියෙ

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 2 ปีที่แล้ว +2

    හැමදාම ඇහෙන ගීත මොන තරම් ලස්සනයිද ඔබ තුමාගේ පියාට නිවන් සුවය ලැබේවා ඔබට දීර්ඝ ආයුෂ ඉසාක් බේක් ගායකයානනි

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    කොහෙද.අප.අතරමංවෙිලා.සංසාරයම..ට.මොහොතකට..සිත.සැණසුණා..හද.අරණේ..ඉෂාක්.බෙික්.මහාකලාකරැවනියි.ඔබටද.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰.කන්දවිහාර .නමස්කාරයමවෙිවා🙏🙏🙏

  • @avishkaprabath8556
    @avishkaprabath8556 ปีที่แล้ว +4

    මිනිසුන් දෙවියන් හා සම්බන්ධ කරන හොඳම භාෂාව හෙල ගීතයයි......;

  • @krnadeesha3513
    @krnadeesha3513 2 ปีที่แล้ว +8

    ලස්සන සින්දු තවත් ලස්සනට අහන්න දුන්නට පිං

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    ස්පර්ෂ.පොු්රැගැුමි...බුදු සරනයි .තුතියි.වෙසක්.ආසිරියෙන්.බැබලේවා🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼

  • @ruwanwije9484
    @ruwanwije9484 2 ปีที่แล้ว +3

    ලස්සනම program eka.sparsha

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +5

    මෙය ඉදිරිපත් කරන ඔබ සැමට බොහොම පින් ගායනාකරන ඔබතුමාටත් ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 2 ปีที่แล้ว +10

    මේ අපේ රටේ ජාතික වස්තු.මට මතකයි මෙතුමාගේ පියාණන් වැඩසටහනකට ඇවිත් ,ඒ කාලෙ කළා කරුවන්ට කරන නොසලකීම් ගැන කිව්වේ ඇස් වල කඳුළු පුරව න් .මෙතුමන්ලට එහෙම දුකක් නොවෙන්න රැක ගැනීම රටේ වගකීම, ඉෂාක් බෙග් මෑති තුමට නිරෝගී සුවයත් ධීර්ඝායුෂත් වේවා.සියල්ලන්ටම තෙරුවන් සරණයි

  • @prasannagamage4441
    @prasannagamage4441 2 ปีที่แล้ว +1

    මේ ගීත ඇහෙන සෑම විටම දැනෙන සතුට අනන්තය අප්‍රමාණයි . මේ වැඩ සටහනට වගේම මේ ගීත වල සැබෑ හිමිකාරිත්වය දැරූ මොහිදීන් බෙග් මහත්මයාටත් ආදරණීය පුතනුවන් වූ ඉෂාක් බෙග් මහත්මයාටත් හරිම ආදරෙය්. ගොඩක් ස්තුතිය ගොඩක් පින් . ඔබ තුමන්ලා ගොඩක් වාසනාවන්තයි ගොඩක් පින්වන්තය්. අපට නිතැතින්ම බෞද්ධ උත්සව සිහිගන්වන ආදරණීය ගීත පෙලක් . ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @avishkahirushan5512
    @avishkahirushan5512 2 ปีที่แล้ว +6

    ඒ voice එකේ powerful ගතිය නිසාම ඇගේ හිරිගඩු පිපෙනවා…❤️