අඹ යහළුවෝ නාට්‍යයේ සුදු අප්පො මතකද?ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සෙ මම වෙනස්වුණාII

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2024
  • #teledramasinhala#

ความคิดเห็น • 764

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 3 หลายเดือนก่อน +1017

    කෝ අඹ යාලුවො බලපු අය😊❤

  • @IshiniKariyawasam
    @IshiniKariyawasam 3 หลายเดือนก่อน +562

    එක පාරටම දැක්කේ දෙරනේ දිලිත් ජයවීර වගේ...😂😂😂....කොහොම උනත් අපේ පොඩි කාලේ ගොඩාක් අසාවෙන් බලපු කතාවක්...❤

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 3 หลายเดือนก่อน +39

      ඇත්තටම එහෙම හිතල නොබලා innath හදලා ආයෙත් හිතුණා me kalakanniyade me charethe ranga pewe කියලා .එහෙම hthila ආයෙත් chuttak බලන්න awe .

    • @lakmalwelabada1187
      @lakmalwelabada1187 3 หลายเดือนก่อน +3

      True

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 3 หลายเดือนก่อน +4

      මමත්

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 3 หลายเดือนก่อน +4

      ඔව්නෙ

    • @vibhushiwaththage2398
      @vibhushiwaththage2398 3 หลายเดือนก่อน +11

      මට මේ චැනල් එකත් එක්ක එපා වෙන්න හැදුවේ 🤣🤣🤣🤣

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +39

    සුදු අප්පෝ හරිම පිං පාටයි. අදත් ඔබතුමා එසේමයි. අඹ යාඵවෝ ටෙලි නාට්යේ චරිතයට මෙන්ම ඔබතුමාගේ ගුණ යහපත් නිහතමානී කමට අපි හරිම ආදරෙයි. හදවතේ හැමදාම රැඳී තිබෙන ආදරණීය චරිත. ඔබතුමාට ජයම වේවා!

  • @shanthidhammika8978
    @shanthidhammika8978 3 หลายเดือนก่อน +106

    චරිතයට ඔබින රූපය මෙන්ම නිහතමානී බව මෙතුමා ලඟ තියෙනවා.❤👍

  • @rangaprasanga8452
    @rangaprasanga8452 3 หลายเดือนก่อน +120

    අපේ ළමා කාලය සුන්දර කල හොදම ළමා ටෙලිනාට්‍යය. කවදාවත්ම අමතක වෙන්නෙම නෑ. දැන් මගේ වයස අවුරුදු 39 යි අදටත් අඹයහළුවෝ නරඹනව.

  • @ramanigamage1843
    @ramanigamage1843 3 หลายเดือนก่อน +122

    අද මෙවැනි චරිත නැහැ සදාකාලික අපේ සිත් තුල නොමියන චරිතයක්..ඒ වගේම ඒ කාලේ වීරයෙක්.. අපි ඡීවිතේ ආදර්ශ ගත්තු කෙනෙක් බුදු සරනයි ඔබ තුමාට..

  • @ashenmanjula9628
    @ashenmanjula9628 3 หลายเดือนก่อน +144

    රසික මම වැඩසටහන බැලුවා. ඔයාට තියන ප්‍රතිචාරය කොතෙක්ද කියලා මුළු රටින්ම ඇහෙන දැනෙන විදිහෙන් හිතා ගන්න පුළුවන්. වසර තිස්‌ පහකට වැඩි කාලයක් අප හඳුනා ගත් දින සිට බැදුණු ඒ මිතුදම ගෞරවනීය ලෙස පැවතීම මුළු රටටම ආදර්ශයක් උනා.ප්‍රතිපත්ති ගරුක විනයක් ඇති මුල මතක තියෙන විශිෂ්ට මිනිසෙක් ලෙස ඔබව මා හඳුනා ගත්තා.සුව හසක් රසික ජනතාව තවමත් ආදරේ කරන්නේ ඒ නිසා වෙන්න ඇති.
    අශේන් මංජුල

    • @tilakranasinghe896
      @tilakranasinghe896 3 หลายเดือนก่อน +3

      ane putha...nimal gena mathakwenakota thaama adenawa...e tharam ahinsakai..thaama balanawa

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka 3 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @saaj2010
      @saaj2010 3 หลายเดือนก่อน

      Mr. Nimal.....

    • @nayeem2023-4
      @nayeem2023-4 3 หลายเดือนก่อน +2

      සිත් ගත් අහිංසකම ටෙලි චරිත දෙක බලන්න මේ ඇස් වසනාවන්ත උනා. සදා සිත් තුල නොමැකෙන ටෙලිනාට්‍ය අඹ යාලුවෝ....... ජය වෙවා දෙපලටම.

    • @slimsheydy8850
      @slimsheydy8850 3 หลายเดือนก่อน +4

      අයියෙ ඔයයි රසික අයියායි රඟ පා පු ඒ අඹ යහලුවෝ ටෙලිනාට්‍ය ය අපේ හිත් වල තවමත් රජ කරනව.මම ත් නුවර. "නුවර" අහස ට කවදාවත් අබයහලුවෝ අමතක වෙන්නෙ නෑ අයියෙ...❤❤❤❤ආදරෙයි දෙන්න ට ම..

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 หลายเดือนก่อน +52

    අඹ යහලුවෝ විතරමද මන්ද රඟපෑවේ.ජීවිතේටම අමතක නොවෙන රංගනය.ඒතරමටම ඇදබැදගත් චරිතයක්.පොතේ චරිත එලෙසටම සාර්තකව නිරූපනය කල නාට්‍යයක්. ස්තුතියි හරේනද්‍ර මහත්මා සුදුඅප්පෝ මුණගැස්සුවට.❤

  • @ss80866
    @ss80866 3 หลายเดือนก่อน +111

    පොත කියෙව්ව මතකයි. " සුදු අප්පෝ " අදටත් නොමියෙන වීරයෙක්.❤ ආයෙත් හොයාගෙන බලන්න ආසා හිතුන.❤

    • @mkmusix9307
      @mkmusix9307 3 หลายเดือนก่อน

      75mama

    • @senulmovies217
      @senulmovies217 3 หลายเดือนก่อน

      Utube එකේ තියෙනවා .. බලන්න.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 3 หลายเดือนก่อน +92

    සුදු අප්පො... සතුටුයි දැක්කට හැම කොටසක්ම අද වගේ් මතකයි

  • @nadunanjana3147
    @nadunanjana3147 3 หลายเดือนก่อน +49

    ඒ කාලයේ අපේ ගෙදර තිබුන අඟල් 14 කලු සුදු ටීවී එකෙන් බැලුවා..සමහර කොටස් බලනකොට ඇඩෙනවා...අඹ යාලුවන්ගේ වයසමයි මටත් දැන්....දැන් අපේ ගෙදර අඟල් 43 ස්මාට් ටීවී එකක් තියෙනවා..නමුත් අපේ පුතාවත් මමවත් ටීවී බලන්නේ නැහැ...ඒ වගේ සුන්දර ළමා නාට්‍ය බලන්න අපේ පුතාටත් වාසනාවක් නැහැ.. කාලය වෙනස් කරපු හැටි මෙගා නාට්‍ය හදල මිනිසුන්ට ටෙලි නාට්‍ය එපා කලා.. අද මේ වගේ ළමා ටෙලිනාට්‍යක් බලන්න වත්මන් දරුවන්ට අවස්ථාවක් නැහැ

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 3 หลายเดือนก่อน +40

    ව⁣චනවල තියන සංවර කම..නිහතමානි චරිතයක්💝💝

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon216 3 หลายเดือนก่อน +107

    දකින්නට කැමති චරිතයක් , අපේ පුංචි කාලෙ ආසාවෙන් බලපු නාට්‍යයක් ❤ ස්තුටින් නිරෝගීව ඉන්න ලැබේවා ❤❤

  • @nadunanjana3147
    @nadunanjana3147 3 หลายเดือนก่อน +23

    ස්තුතියි හරේන්ද්‍ර මීලග වැඩ සටහනට අශේන් මංජුල සම්බන්ධ කරන්න

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 3 หลายเดือนก่อน +13

    අනේ හරිම නිවුන දෙන්නෙක් එක තැනකදි හරිම වටින දේවල් කතා කරනවා. හරිම ආසාවෙන් බැලුවා.
    වසවිසෙන් තොර සංකල්පය කොච්චර වටිනවද.
    වස විස දීම තවත් ආත්ම ගනනකට බලපානව කියල මතක් කරල දුන්න එක හරි වටිනවා.
    හුරතලේට හිටිය සුදුඅප්පෝ දැන් කොච්චර වෙනස්ද
    ඔබ දෙදෙනාටම බුදුසරණයි 🙏

  • @rajinifonseka2075
    @rajinifonseka2075 3 หลายเดือนก่อน +72

    හරින්ද්‍ර ඔයා පරන අපි ආස කරපු මතකයක් අලුත් කලා. අර නාට්ටියේ තිබුන මූන මයි තාම තියෙන්නෙ.❤

    • @lalania6330
      @lalania6330 3 หลายเดือนก่อน

      දස

  • @padmaliyanage7131
    @padmaliyanage7131 3 หลายเดือนก่อน +312

    සුදුඅප්පෝ තාම සීදේවි පාටයි

    • @warsil3735
      @warsil3735 3 หลายเดือนก่อน

      😂😂😂

    • @wonderfulnature5331
      @wonderfulnature5331 3 หลายเดือนก่อน +3

      ඔව් අනේ හරිම ලස්සනයි ❤

    • @sachithsrinath9444
      @sachithsrinath9444 3 หลายเดือนก่อน

      Ow

  • @user-ts6fz6eo9l
    @user-ts6fz6eo9l 3 หลายเดือนก่อน +25

    ඇස් දෙකෙන් කදුළු එනවා ඒ සින්දුව ඇහෙනකොට අම්මයි තාත්තයි සමග ඒ කතාව බලපු මතකයන්. එත් අද ඒ දෙදෙනාම නැ . මොනවා කරන්නද ඉතින් අපි ගොඩක් වයසට ගිහින්. ටිකක් තිස්ස ජනනයක වගේ පෙනුනා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 3 หลายเดือนก่อน +26

    මිනිස්කමින් පිරුන උදාර චරිතයක් වගේම ඔබ සැබෑ හෙලයෙක් , පුතා ඔබගේ සියලු අභිප්‍ර්‍රායන් සාර්තක වේවා❤

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 3 หลายเดือนก่อน +47

    දැක්කද.. මවා ගත්ත පුහු ආටෝප නැති මිනිස්සු ❤

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 หลายเดือนก่อน +87

    ඒ ලස්සන තාම ඒ වගේමයී ආදරෙන් මතක් උනා සුදු අප්පූ

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 3 หลายเดือนก่อน +15

    අපිත් අසාවෙන් බැලුවා. දැන් ඒ වගේ නිර්මාණ දකින්න ලැබෙන්නේ නැහැ. අඹ යාලුවෝ දෙන්නාගෙම රඟ පෑම් ඉතා හොඳයි. හිතට කාවදින ලෙස රඟ පෑවා.

  • @nipuninayanatharathennakoon
    @nipuninayanatharathennakoon 3 หลายเดือนก่อน +64

    මෑතකත් ආයෙම බැලුවා ❤🥰 අපේ ළමා කාලය ලස්සන කරපු අඹ යාලුවෝ ❤

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 3 หลายเดือนก่อน

      Ow mama o/L karana kale thamai may drama heka kare mage school heke school mait kenek thamai asanthi nalika.mata wada awrudu 2 balai asanthi.asanthi thamai anula karunatilakage duwata act kare .adatath mathakai he drama heka

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 3 หลายเดือนก่อน +13

    අපේ කලේ විරයෙක් මෙින්න නළුවෝ. දැන් ඉන්නෙ මොක්කුද
    කාඩි බොඩි නළුවෝ. හමිබෙන් හරි ටෙලි නාට්‍යක් රඟ පැවනමි. රසිකයන්ගෙ හදවත් තුල කිඳා බයින්න පුලුවන් නළුවෙක් සුදු අප්පු . නිමල් නපුරු මෛත්‍රී...එදාත් අදත් අපේ විරයෝ❤❤❤❤❤

  • @vineetaabeysuriya7243
    @vineetaabeysuriya7243 3 หลายเดือนก่อน +21

    ඔබ විස්මිත ලෙස ඒ චරිතයට පන පෙවුවා.ඒක අනායාසයෙන් සිදු වූයේ ඔබතුල තිබූ මානව දයාව කියා සිතනවා.ඒ වයසට ඔබේ ඒ නිරූපනය විස්මිතයි කීවේ ඒ නිසයි.ඔබ සුවිශේශයි. ජය!

  • @shyamasam16
    @shyamasam16 3 หลายเดือนก่อน +15

    87 ඉපදුනු මට දැන් 37 ක් . ඒ කාලෙ අල්ලපු ගෙදර කලු සුදු TV එකෙන් අඹ යාලුවෝ බැලුවෙ. සුදු අප්පොගෙ හිනාව නම් අමතක වෙන්නෙ නෑ හිතෙන්. ❤නිමල් එක්ක සුදු අප්පොගෙ තිබුන යාලුකම එක්ක සංවේදී වෙන තැන් වල අඩ අඩ බලන්නෙ. නපුරු ම්‍යිත්‍රීගෙ නපුරුකම් ඒ අත්තම්මගෙ නපුරුකම් අප්පෝ😢.
    ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! නිර්මාණ කටයුතු වල දකින්නත් ආසයි.

  • @kpnpathirana1000
    @kpnpathirana1000 3 หลายเดือนก่อน +35

    දැන් ඉන්නේ නළුවො නෙවෙයි මෙලෝ රහක් nathi👍🏽පිස්සෝ.
    මෙන්න නියම නළුවෝ

    • @saaj2010
      @saaj2010 3 หลายเดือนก่อน

      aniwa

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 3 หลายเดือนก่อน

      අනිවාර්‍යයෙන්ම

    • @anojvidura4350
      @anojvidura4350 3 หลายเดือนก่อน

      අනිවාරෙන් නලුවෝ නෙමේ එලුවෝ ඉන්නේ😂

  • @pushpadamayanthi4264
    @pushpadamayanthi4264 3 หลายเดือนก่อน +16

    ජීවිතේ ලස්සනම කාලෙ ගෙවුණ මතක.....අදටත් අඹ යාළුවෝ මතකයි.......සුදු අප්පො ..තාම ඒ ආඩම්බර මූණමයි...........❤

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 3 หลายเดือนก่อน +36

    සුදු අප්පෝ ආදරේයි පුතා ජය වේවා...

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 3 หลายเดือนก่อน +17

    ඔබ තුමා දකින්නට මේ අවස්ථාව දුන් හරෙන්ද්‍ර මහතා ට ත් ගොඩාක් ඉස්තුති අපි ඔබ තුමා නියම හෙලයෙක් නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි ❤❤❤හදවතින්ම ආඩම්බර යි

  • @chathurangaranasinghe469
    @chathurangaranasinghe469 3 หลายเดือนก่อน +8

    ඉස්කෝලේ කාලෙ ලොකු පංති වල හිටපු හරිම නිහතමානී, රසික අයියා. අදටත් Fb එකේ මෙසේජ් එකක් දැම්මත් එදා වගේම 'මල්ලි' කියල රිප්ලයි කරන සොඳුරු මිනිසෙක්. Good luck ayya!

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 3 หลายเดือนก่อน +9

    දිලිත් ජයවීරද සුදු අප්පෝ කියලා බැලුවේ...හරිම වැදගත් පිං පා⁣ට සුදු අප්පො කෙනෙක්ටම ගැලපෙන ⁣කෙනෙක්🎉🎉🎉

  • @deepagunarathna3077
    @deepagunarathna3077 3 หลายเดือนก่อน +5

    එදා වගේම අදටත් හෙටටත් හැමදාමත් මතකයේ තියෙන නාට්‍යයක් . ඒ වගේම එහි ගැයෙන ගීත ටික අහන්න අහන්න ආසයි . සුදු අප්පෝ චරිතයත් එහෙමයි . කාලෙකට පස්සෙ මෙහෙම දකින්න ලැබුන එකත් ලොකු දෙයක් . හරේන්ද්‍ර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ සාකච්ඡාවක් කරල විස්තර අපටත් දැන ගන්න දැක ගන්න අවස්ථාව සලසා දුන්නට බුදුසරණයි දෙන්නටම 💖🙏💖

  • @lathagamage1320
    @lathagamage1320 3 หลายเดือนก่อน +28

    අනේ දැක්කත් සතුටුයි අඹ යාලුවො සුදු අප්පුට thanks හරේන්ද්‍ර මල්ලිට

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 3 หลายเดือนก่อน +22

    අපිට තවමත් ඒ හැම චරිතයක්ම හිතේ තියෙන්නේ එච්චර කැපවීමකින් ඒ නාට්‍ය කරපු නිසා වෙන්න ඇති..ඒකට දැන් තියෙන ඒවා

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 3 หลายเดือนก่อน +32

    අතීතයේ ආසම කරපු ආදරනීය චරිතය සුදුඅප්පො

  • @chamindasampath1854
    @chamindasampath1854 3 หลายเดือนก่อน +12

    ස්තුතියි හරින්ද්‍ර මාහත්මාට.අන්න මෙවැනි අය තමයි ගෙන්නන්න ඹිනි 👉🙏🙏🙏🙏

  • @anulamapa4725
    @anulamapa4725 3 หลายเดือนก่อน +13

    අඔ යහඵවෝ රෑ ගත කලේ අපේ පාසැලේ සහ ගම නෙලුන්ගම විදුහල (කිිණදෙනිය මහ විදුහල ) අාදරෙයි.❤❤❤

  • @chanakakaushalya6997
    @chanakakaushalya6997 3 หลายเดือนก่อน +15

    ඇත්තටම බොහොම නිහතමානි ගුණකරුක මහත්මයෙක් මමත් සෞදි අරාබියේ එම ආයතනයේම සේවයේ යෙදෙනවා ඔහුත් මා සේවය කරන ආයතනයේම සේවය කරනවා

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 3 หลายเดือนก่อน +15

    අලුත් අවුරුද්දට උනු උනුවේ මුන් කැවුමක් කනවා වගෙයි ,හරේන්ද්‍ර ජයලාල් ගේ වීඩියෝවක් බලන්න ලැබීම.😂
    ජීවන මගේ 77වෙනි සැතපුම පසුකරන මට අබයාලුවෝ ඵදා වගේම අදත් රසවිඳිය හැකි කතාවක්.
    එහි වැදගත්ම චරිතය අමු අමුවේම නෙතට සිතට විඳින්න
    සැලසීම කල ජයලාල්ට අනේක වාරයක් පින්.
    ඔබේ ඉදිරි කටයුතු සාර්ථක 🎉වේවා! යනු මගෙන් ඔබට දෙන අවුරුදු පැතුමයි.
    .

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 3 หลายเดือนก่อน +6

    පාසල් කාලේ බලපු ලස්සන ම කතාවක්.එදා වගෙම අදත් ප්‍රියමනාප පෙනුම කතාව එහෙමම දකිනවා ❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 หลายเดือนก่อน +52

    අම්මෝ ඒ වෙනස
    කාලය මැවුවේ වෙනසක අරුමේ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 หลายเดือนก่อน +21

    හරිම ආසාවෙන් බැලුව ආයේ ත් බලන්න ආසයි 🙏❤☸️

  • @Heart2591
    @Heart2591 3 หลายเดือนก่อน +4

    හරේන්ද්‍ර අයියේ ඔයාට බොහොම ස්තූතියි මේ වැඩසටහන ගෙන ඒම සම්බන්ධව...තව තවත් මෙවන් වැඩසටහන් ඉදිරියට කරගෙන යාමට තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදය ලැබේවා...🙏❤️

  • @nishanthichandrika6576
    @nishanthichandrika6576 3 หลายเดือนก่อน +8

    අනේ ඔයාට ගොඩක් පිං. සුදු අප්පොව ගෙනාවට.මම හරිම ආදරේ කරන චරිතයක් .ඇස් දෙකට කදුලුත් ආව දැක්කම

    • @soulanthrax
      @soulanthrax 3 หลายเดือนก่อน

      පුතේ ඔයාගේ අම්මා අපේ ඉස්කෝලේ හිටියේ .ප්‍රීති වික්රමසින්හ නේද .පුතා ගේ පුන්චි අම්මා දර්ශනී වික්‍රමසිංහ නේද
      එයා මගෙ class mate .ඉතින් පුතා ව දකින්නට ලැබිම ගොඩාක් සතුටු යි .අපි ත් ආසාවෙන් බැලුවා .පුතා ගේ ආච්චි අම්මා තමා මට කිව්වේ ඔයා ප්‍රීති අක්කා ගේ පුතා කියලා .ඉතින් තෙරුවන් සරන යි .🙏

    • @dka1322
      @dka1322 3 หลายเดือนก่อน

      ​@soulanthrax Ow aunty Preethi Wickramasinghege Loku putha😊

  • @indranipremalatha6392
    @indranipremalatha6392 3 หลายเดือนก่อน +12

    නැවත දකින්නට ලැබීම සතුටුයි බුදුසරණයි ❤️❤️

  • @gayanisagarika5363
    @gayanisagarika5363 3 หลายเดือนก่อน +26

    ⁣මමත් ටිකක් පොඩි කාලේ..ලියුමි ලිවා..නිල් පාට කමිසයක් ඇදලා මට පොටෝ එකක් එව්වා..තවම ඒ පොටෝ එක තියනවා..😊😊😊

    • @justindesilva8186
      @justindesilva8186 2 หลายเดือนก่อน

      කර්මය ගැන වටිනා සටහනක් තැබුවා.
      Thank you.

  • @devuminfernando9252
    @devuminfernando9252 3 หลายเดือนก่อน +3

    අදහා ගන්න බැ අප්පො අර හුරතල් අහින්සක දරුවා අපේ ආදරේ අදටත් ඒ චරිතයට වාසනාවන් නැවත වැඩිහිටියෙක් වූවාට පසු දැනගැනීමට ලැබීම 👍💕

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 หลายเดือนก่อน +9

    කෝ.සූනිල්..සූදූ.අප්පො...පොඩිකාලේ....කතා.කරනවා...වගේමයි❤❤❤ නිහතමානි ❤.මිනිසූන්..❤කතා.කරනකොට..හිත.පිරෙනවා❤..නලූවො.කියන්නේ.❤මේවාගෙ.අය.❤බොරැවට.ඔලූව.ලොකූකරගෙන.සමාජයට.පේන්න.පිස්සූ.කෙලින.උන්නෙමේ❤❤❤ ජේසු තුමන්ගේ.පිහිටයි...❤රැකවරනයයි❤❤❤😂

  • @arunayasapalitha605
    @arunayasapalitha605 3 หลายเดือนก่อน +6

    අඹ අඹ යාලුවෝ ටෙලි නාට්‍ය බලපු කාලේ මතක් උනා හරිම සතුටුයි ඉස්සර අපි මේ සතිය බලලා ඊළඟ සතිය එනකං ඇඟිලි ගනිනවා

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 3 หลายเดือนก่อน +2

    මෙවැනි වැදගත් අර්ථවත් සාකච්චාවක් දීමගැන ගොඩාක් ස්තුතියි සුදු අප්පොට එදාත් ආදරය කලා අදත් සුදු අප්පොට ආදරෙයි ඔබට නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා

  • @deheminethsarani8790
    @deheminethsarani8790 3 หลายเดือนก่อน +5

    තාම ආසම නවකතාවක් "අඹ යහළුවෝ" 😊❤
    හැම චරිතෙකටම ආසයි ❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 3 หลายเดือนก่อน +3

    අපි ඉතාමත් ආසාවෙන් බලපු කතාවක් අඹ යාලුවෝ .නැවත නැවතත් බලන්ඩ හිතෙන තරම්.ඒ චරිත තවමත් අපේ හදවත් වල ජිවත් වෙනවා.ඒ තරමටම රන්ගපෑම් විෂිස්ටයි .UK අපි

  • @Sa.1958
    @Sa.1958 3 หลายเดือนก่อน +7

    පොඩි කාලෙ පොත කියවල තිබුනට හරියට මතක තිබුනෙ නෙ නෑ ,මේ වැඩ සටහන නිසාම ආයෙමත් හෙව්ව ,දැන් බලන්නෙ drama එක ,හරිම ලස්සනයි ,සුදු අප්පෝ වගේම නිමලුත් ආදරණීය චරිත.❤ නිමල් වත් ගේන්න මේ වගේ .🙂

  • @dinethkasun3798
    @dinethkasun3798 2 หลายเดือนก่อน +1

    අපේ පොඩිකාලෙ ලස්සන කරපු චරිතයක්..සිරියාවයි තාමත්...❤❤

  • @user-nw1pq3sy2u
    @user-nw1pq3sy2u 3 หลายเดือนก่อน

    වැදගත්,ගොඩක් අය බැලිය යුතු වැඩ සටහනක්. හරිම ලස්සනයි. ගොඩක් දේවල් දැන ගත්තා. අපව දැනුවත් කළාට බොහෝම ස්තුතියි.

  • @sunethrarupage8559
    @sunethrarupage8559 3 หลายเดือนก่อน +2

    Ethumata jaya veva suba prathana karanava බොහොම vatinava නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️🙏

  • @inojanuruddha5145
    @inojanuruddha5145 3 หลายเดือนก่อน +14

    සුන්දර ළමා කාලයේ බලපු ටෙලි නාට්‍යයක්

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 2 หลายเดือนก่อน

    කොහොමද අමතක වෙන්නේ ආඩම්බර සුරතල් සුදුඅප්පෝ.
    වියපත් උවත් තාම ඒ ගතිපැවතුම් එහෙම ම තියෙනවා .
    එකල බොහෝ පාසල් දරුවන්ගේ ප්‍රතම නවකතාව තමයි අබයහලුවෝ.
    ඒ වගේමයි නිමල් සහ සුදු අප්පෝ කදිම ගැලපීමක්..💯.
    ස්තුතියි හරින්ද්‍ර ලස්සන අතීතය නැවතත් ජීවමාන කලා ට.
    නිමල්වත් ගෙන්නන්න.
    ඔබට නිදුක් නිරෝගී සුව සුදු අප්පෝ.
    සියලු කටයුතු සාර්ථක වේවා .
    ලස්සනයි වැඩසටහනක් .

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 3 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සතුටක් දැනුණා .......Thank you හරේන්ද්‍ර මහතාට. සුදු appoo ඒ වගේම ඉන්නවා ......අපේ lama කාලේ ලස්සන චරිතයක් ❤❤.....මේවා නම් ලස්සන වැඩ .....congratulations n God Bless you all!!

  • @amaliahinsa6355
    @amaliahinsa6355 3 หลายเดือนก่อน +1

    Ape kale ආසාවෙන් balapu nattayak අදටත් මතක තියාගන inna අවස්ථා බොහෝ tiyanawa ඔබතුමා දැකීම සතුටක් හරේන්ද්‍ර sir ස්තුතිය 🙏🙏

  • @SD-uh9zo
    @SD-uh9zo 2 หลายเดือนก่อน

    එදා වගේම පුංචි මහත්තයා හරිම හොඳයි දකින්න ලැබීම සතුටක් අපි ආසාවෙන්ම බලපු ටෙලිදරා මා එකක් තමයි අඹ යාළුවෝ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @sandyadevi2883
    @sandyadevi2883 3 หลายเดือนก่อน +1

    Sudu appo e widihamai.sathutuy dakima.theruwan saranai putha 🌹🌹

  • @keerthiattanayake1039
    @keerthiattanayake1039 3 หลายเดือนก่อน +4

    වාසනාව. දැකපු එකම රගපෑම මෙච්චරකල් හිතේ රැදිලා තියෙනවා එදා වගේම.

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 3 หลายเดือนก่อน +72

    ජීවිතේ ලස්සනම කාලෙ අඹ යහලුවෝ බලපු අය........❤👇👇👇

    • @userkalpana
      @userkalpana 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 3 หลายเดือนก่อน

      Yes me too

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 3 หลายเดือนก่อน +3

    අනේ මට වයස අවුරුදු 11 මමත් කොළඹ රාජකීය විද්‍යාලයේ සුදු අප්පො ඒකෙ කියල දැනගත් තම මට ගොඩක් සතුටුයි ❤❤❤❤❤

  • @mallikasilva3728
    @mallikasilva3728 3 หลายเดือนก่อน +1

    Sudu appuwa apita amathaka na harima asa athi nattayak❤❤God bless your

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 2 หลายเดือนก่อน

    රසික මහතාණනි , ඔබ දැකීම සතුටකි .ඉතා ආසාවෙන් බැලූ ටෙලිනාට්‍යය මතකයට නැගේ .එමෙන්ම මම ඔබේ පියතුම යටතේ සේවය කල අයෙක්මි .ඔබටත් ,පියතුමා ඇතුලු පවුලේ සැමටත් නිදුක් නි⁣රෝගි සුව පුාර්ථනා කරමි .

    • @dka1322
      @dka1322 2 หลายเดือนก่อน

      Bohoma sthuthi

  • @geethaabey
    @geethaabey 3 หลายเดือนก่อน +1

    අපේ ලමාකාලයේ විචිත්‍ර සිත්තම් සිත් තුල ගෙත්තම් කරන්නට උඩගෙඩිදීපු ලස්සන ටෙලිනිර්මානයක් , තවම මේ චරිත වලට ආදරේ ඒකයි, ඒ සදහා ඔබ සැම කලාවූ දායකත්වය විශිශ්ඨයි. 👍

  • @thushymawalagedara2215
    @thushymawalagedara2215 3 หลายเดือนก่อน

    Very happy to see you Rasika likewise it's an excellent discussion with Harindra.thank you and good luck 👍 ❤

  • @charmainenelson7258
    @charmainenelson7258 3 หลายเดือนก่อน +1

    It's a great joy to see our SUDU APPU in conversation with Harindra. You were my favourite child actor so cute and adorable. I dont think years gone by have made great changes in your personality. You yet seem to be a down to earth character. So soft spoken and kind.
    Nice to hear about yr life story in brief. Wish you all the very best that LIFE could offer a person who loves Nature. It really reflects the inner YOU.
    God bless you abundantly Sudu Appu.
    Budusaranai

  • @KasunPriyankara-xd8sx
    @KasunPriyankara-xd8sx 2 หลายเดือนก่อน +2

    Mage jiwtetama balapu hodtama darama eka amba yaluwoo.. tamath oba thuma a wagemai..nihatamani kenek..❤❤❤ ❤❤❤❤ B's aiye...jayawewa

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සන වැඩ සටහනක් ඒ වගේම අපි ආස කරපු චරිතයක් සහ උගත් බුද්ධිමත් කතා බහක් හරිම සුන්දරයි හරින්ද්‍ර අයියේ ඒ වගේම ජීවිතේට වැදගත් අදහස් ට්කක් වැලද ගත්තා රෂික ගෙන් ගුඩ්ලක් ඔබ දෙපලට නිමල් හිටියනම් තවත් හොදයි තෙරුවන් සරණයි ඔබ දෙපලට පරිසරේට ආස කරන කෙනෙක් මාත්❤❤...👌👌.👉🇰🇷

  • @samanthir.b.s646
    @samanthir.b.s646 3 หลายเดือนก่อน +12

    කටු අකුලේ මල්ල හැලේ
    රලු අහසේ තරු හිනහේ මම ගොඩක් ආදරෙන් බලපු ටෙලි නාට්‍යයක් ගොඩක් ආදරේ සුදුඅප්පො🎉

    • @yohanmishayel8227
      @yohanmishayel8227 3 หลายเดือนก่อน +4

      කටු අකුලේ මල් ඇහැරේ...

    • @chinthanaruwan8913
      @chinthanaruwan8913 3 หลายเดือนก่อน

      Walla halee😅

    • @senulmovies217
      @senulmovies217 3 หลายเดือนก่อน +1

      මල්ල හැලේ

  • @annatamarapieries6412
    @annatamarapieries6412 3 หลายเดือนก่อน

    Love your concept of protecting nature, all the very best and thank you so much!

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 3 หลายเดือนก่อน

    ❤❤❤dekkatha harima sadutui apitha abayaluwobeluwa harima lassan tele drama eka🎉🙏🌹

  • @samanjanaka7721
    @samanjanaka7721 3 หลายเดือนก่อน +1

    මම ඔයාත් එක්ක ඉස්සර ලිපි හුවමාරු කරපු යාලුවෙක් ඔයාගෙ පොඩි කාලේ පොටො ගොඩක් පත්තර වලින් කපාගෙන මම තියාගෙන හිටියා මම ගොඩාක් ආසාවෙන්ම බලපු ටෙලිනාට්‍යක් මම ඒ කාලේ ගොඩාක් කැමතිම ළමා නලුවා ඔයා ඔයාව දකින්න ලැබිමත් ලොකු සංතෝෂයක් තෙරුවන් සරණයි

  • @nandakanthi9794
    @nandakanthi9794 3 หลายเดือนก่อน +1

    රසික පුතා සොබාදහම ට අවනත ව ඔබ කරන සියලු ම කටයුතු ඔබගේ ජිව්තයට හොඳ ආසිර්වාදයක්ම වේවායි කියා මම පාර්තනා කරමි

  • @wimalbamunuarachchi3930
    @wimalbamunuarachchi3930 3 หลายเดือนก่อน

    බොහෝම වටිනා තොරතුරු
    සංවාද යක්. තෙරුවන් සරණයි රසික.

  • @lankawalgampala8762
    @lankawalgampala8762 3 หลายเดือนก่อน

    සුදු අප්පෝ ... අදටත් ආසම කතාව . මිනිසුන්ගේ හදවතේ රැඳෙන්න එකම චරිතයත් ඇති බව මනාවට ඔප්පු කරනවා. ඒ වගේම හරිම නිහතමානී චරිතයක් . කටු අකුලේ මල් ඇහැරේ ... මල් පිපෙයි දෙනෙත් ඇරෙයි... පාන තියා බුදු සාදුට...අදටත් මේ ගීත ඇසෙද්දී මතක් වෙන්නේ අඹ යහලුවෝ. ❤

  • @maliniudawatta1146
    @maliniudawatta1146 3 หลายเดือนก่อน

    Thanks for having Suduappo on your channel. Good luck Harendra🙏❤️🇨🇦

  • @sciencewithme3521
    @sciencewithme3521 3 หลายเดือนก่อน

    Love that memory..we were in grade 4..went back to childhood..thanx a lot Harendra malli❤

  • @thelife..........3376
    @thelife..........3376 2 หลายเดือนก่อน

    ලයාදර හරේන්ද්‍ර සහෝදරයාණෙනි,ඔබ අපේ ජීවිත අතීතයට රැගෙන යනවා..මෙවැනි one & only සුපිරි නිර්ව්‍යාජ නිර්මාණවලට සම්බන්ධවූ කලාකරුවන් නැවතත් අප හමුවට කැඳවා අපේ අතීතය කෙතරම් සුන්දරදැයි අපට පසක්කවරන ඔබට හදවතින්ම ස්තූතියි ....!❤❤❤😊😊😊

  • @shiromichandani8370
    @shiromichandani8370 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමන්ට නිදුක් නිරෝගී වේවා

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน

    Ape kalaye balapu lassanama..kathawa..❤❤❤❤theruwan saranai

  • @CharityDeA
    @CharityDeA 3 หลายเดือนก่อน +1

    Thank you so much for all the good qualities you were able to inculcate within us through your great acting! 😊 Especially that of humility and generosity .... බොහෝම පින්! 🙏 may you go from strength to strength with the blessings of the noble triple gem! 🙏❤️

  • @nilminikren7843
    @nilminikren7843 3 หลายเดือนก่อน

    Nice to see Sudu Appo . It was a very nice teledrama. Blessings of triple gem to him. Thanks Harendra for this interview

  • @menakadias4287
    @menakadias4287 3 หลายเดือนก่อน +1

    It's really nice to see Rasika (sudu appo) after a long time. We loved Sunil's and your characters so much when we were children. So glad to know how you value a sustainable life and appreciate the efforts you take to do some good change. Wish you all the best! ❤

  • @leenafernando7276
    @leenafernando7276 3 หลายเดือนก่อน +3

    ❤️😘අනේ සුදු අප්පො, අපි ගොඩාක් ආදරය කරපු චරිතයක්, අමතක නොවන චරිත, තවමත් ආදරෙයි,ඔබට ජේසු පිහිටයි 🙏

  • @pinky5958
    @pinky5958 3 หลายเดือนก่อน

    ඒ කාලෙ ගෙදර හැමෝම එක්ක හරිම ආසාවෙන් බැලුව කතාවක්.♥️ ස්තූතියි හරීන්ද්‍ර ඔබට සුදු අප්පො අප වෙත රැගෙන ආවට.

  • @chamilasuranganie3663
    @chamilasuranganie3663 3 หลายเดือนก่อน +8

    කතා විලාශය බාවනාවක් වගේ ...❤

  • @erandawijayasighe8450
    @erandawijayasighe8450 3 หลายเดือนก่อน +10

    අපි ආසාවෙන් බලපු නාට්‍යයක් . ලස්සන චරිතයක් සුදු අප්පො

  • @user-ey8vx4sj7h
    @user-ey8vx4sj7h 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ස්තූතියි හරේන්ද්‍ර අය්යා. මන් පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බැලුවා. තාමත් ආසයි ❤️

  • @shanthidhammika8978
    @shanthidhammika8978 3 หลายเดือนก่อน +5

    කොහොමත් ඒ කාලෙ ස්වර්ණමයයි. ඒ අවසාථාවත් හරිම අමාරුවෙන් කඩාකප්පල්කාරීන්ගෙන් බේරාගත්තේ එවකට රජය.

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 3 หลายเดือนก่อน +2

    Amooo sudu appooo ❤❤❤,thank you oba tumata mewani wadasatahanak kalata

  • @peonybloom5627
    @peonybloom5627 3 หลายเดือนก่อน +2

    Great memories my school time. Amazing tele drama. It's lovely memories of my life. ❤

  • @dindon8849
    @dindon8849 3 หลายเดือนก่อน +4

    පොඩිකාලේ හරිම ආසාවෙන් බැලුවා. ලගදී අවුරුදු 3නේ පුතාටත් පෙන්නුවා ලංකාවට ගියාම. එයත් ආසාවෙන් බැලුවා. සුනිල් ඉස්සර වගේමයි දැන් පෙනුම

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤teruvan saranai oba depalatama dekimat ettenma satutak e kalaye hadavatata denunu lassanama lassana telidrama ekak ettenma punchi daruvan harima asaven beluu katavak bohoma satutui nidukma nirogi suvaya saktiya dairyama himi veva

  • @user-im4fy2pm3v
    @user-im4fy2pm3v 3 หลายเดือนก่อน +1

    Ammo tama a munamai හරිම ආසයි anattyata api podi atakota💐💐💐🥰🥰

  • @123321Snoopy
    @123321Snoopy 2 หลายเดือนก่อน

    One of the best discussions Harindra had.. good luck