ඉන්න තැන හඳුනගෙන සිතේ සතුටින් ජීවත් වෙන්නෙ කොහොම ද? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 145

  • @b.gpremathilaka5767
    @b.gpremathilaka5767 2 ปีที่แล้ว +43

    පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා !!!

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +9

    බොහෝ දෙනෙක්ට මෙම උතුම් බණ ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබේවා 🙏🙏🙏🌷🌷

    • @tecabro
      @tecabro ปีที่แล้ว

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +21

    එහෙමයි පින්වත් ස්වාමීන්වහන්සේලා...🙏🙏🙏🙏🙏🙏අපිට මේ උතුම් සත්පුරුශ ඇසුර අහිමි නොවේවා.....

  • @kucksadventures479
    @kucksadventures479 ปีที่แล้ว +1

    සාදු සාදු ...🙏🙏 හිත හැදෙන බන..තෙරුවන් සරනයි 🙏🙏 හාමුදුරුවන් වහන්සේලාට..

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +9

    සාධු ..සාධු ..සාධු ..
    පින්වන්ත ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා .......

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පින්වත් ඔබට යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @anushaprabodhani2971
    @anushaprabodhani2971 2 ปีที่แล้ว +5

    නමෝබුද්ධාය .අපගෙ ජිවිතයට වටිනා ධර්ම දේශනා ලබා දෙන කල්යාන මිත්‍යනන් වහන්සේලා ට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේලා දෙනම වහන්සේ ටම 🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +7

    සාදූ!සාදූ!!සාදූ!!! පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!🙏🌸සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද,නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපතද එතැනම වේවා!!!🙏🌸දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!🌸🙏🌸

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +6

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @thilinisenadheera3869
    @thilinisenadheera3869 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏 .. තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්ස ඔබ වහන්සේලාට..

  • @nilanthigodage2643
    @nilanthigodage2643 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා !!! සුවපත් වේවා !!!දීර්ඝායුෂ ලැබේවා !!!අපේ ස්වාමීන් වහන්සේලා

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 2 ปีที่แล้ว +3

    සාදු සාදූ🙏 බොහෝ පිං සිදු වේවා ඔබ වහන්සේලාට 🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේ .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +1

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේලා ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබ 🙏🙏වහන්සේලාට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය 🌹🙏🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🌹🙏සාදු 🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @nimashanimashalew7360
    @nimashanimashalew7360 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බොහෝ පින්සිදු වේවා සම්දුනේ...තෙරුවන් සරනයි නමෝබුද්දාය

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ආර්ය සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y หลายเดือนก่อน

    ඔබ වහන්සේලා උතුම් නිර්වාණයෙන්ම සැනසීම ලබත්වා 🙏🙏🙏

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +1

    පින්වත් ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼අපෙ ස්වාම්න්වහන්සේලාට නමස්කාර වේවා. !!! අපූරු සුසංයෝගයක්. අපූරු සාකච්ඡාව ක්.පින් ඇත්තෝ අසත්වා

  • @nethdamtv411
    @nethdamtv411 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🙏🙏 ඔබ වහන්සේලාට.සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +3

    සාදු සාදු ආශ්චර්‍යමත් ශ්‍රී සද්ධර්මය

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ උතුම් පින්වත් ආර්‍ය් මහා සංඝරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว

    වටිනා දහම් කරුණු අපහට පැහැදිලි ලෙස දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 ปีที่แล้ว +1

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!
    මේ උතුම් ධර්මයන් ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    අලෝභය,අද්වේෂය,අමෝහය යන කුසල මූල වැඩී
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව, මා මෙන්ම මේ උතුම් ධර්මය අවබෝධයට කැමති සියලු සත්ත්වයන්ගේ ජීවිත වලටද ලැබීමෙන් ,
    සංසාර දුකින් නිදහස් වීමට,
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara5316 2 ปีที่แล้ว +1

    මේ උතුම් සත්පුරුශ ඇසුර අහිමි නොවේවා.....

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට.

  • @sudarshanisudarshani3826
    @sudarshanisudarshani3826 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාදූ 🙏🙏
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thilinisenadheera3869
    @thilinisenadheera3869 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !.......

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @thannagesanju1627
    @thannagesanju1627 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏

  • @samithadilshani7868
    @samithadilshani7868 2 ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය. 🙏💐

  • @thakshilaamali5838
    @thakshilaamali5838 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @thilinaaddarage2855
    @thilinaaddarage2855 2 ปีที่แล้ว

    ඔබ වහන්සලාටත් මේ පිං අනුමොදම් වෙවා..! මගේ හිත මොහොතකට හරි සැහැල්ලු උනා..

  • @chamariayesha4211
    @chamariayesha4211 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏 sadu sadu sadu🙏🙏🙏 sadu sadu sadu🙏🙏🙏 Theruwam saranai

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @ydududyd3000
    @ydududyd3000 2 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏
    🙏🌸 නමෝ🙏 බුද්ධා ය🙏 🌸

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว

    මේ ධර්මය අහන්න පින් තිබුණා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලට මාගේ නමස්කාරය වේවා...!!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏

  • @අහස්-ෆ2ණ
    @අහස්-ෆ2ණ 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ... 🙏🙏🙏

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු ! සාදු !🙏🙏🙏

  • @සීමා-ප6ත
    @සීමා-ප6ත 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු පින් ඇත්තෝ අසත්වා ...!!! අපගේ වන්දණිය පුජණිය පින්වත් ස්වාමින්වහන්සේලා දෙනමට මම පාද නැමැද නමස්කාර කරමි 🙏 නිදුකින් සුවසේම මෙ ගෞතම සසුනේ උතුම් ධර්ම අවබෝධය ලබන්නට මෙ පින් හේතු වසනා වේවා ... 🙏🙏🙏

  • @TharinduChamath-gr2wr
    @TharinduChamath-gr2wr 5 หลายเดือนก่อน

    Ape sowamin wahansa oba wahanseta kooti prekotiganan pin labenawa satthai sadu sadu🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏.... Mewani darma desana karanna obawahanseta shaktiya dairya wasanawa nowaduwa labewa.. Sak deviduge pihetalabewa. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @home_ceylon
    @home_ceylon 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !

  • @rmbsrajapaksha2467
    @rmbsrajapaksha2467 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishadhivimansika2375
    @nishadhivimansika2375 2 ปีที่แล้ว

    අනේ සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්සේලාට.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷.

  • @pradeeplakmal9231
    @pradeeplakmal9231 2 ปีที่แล้ว

    Pinwath swamin wahanselata mage namaskaraya wewa...🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +7

    මේ උතුම් ධර්ම මාර්ගයම රඳාපවතින්නේ ඒ උත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර ඇසුර මතයි....🙏🌸🙏

    • @nimashaliyanage
      @nimashaliyanage 2 ปีที่แล้ว +2

      සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද නිවන් දක්නා ජාති දක්වාම අපගේ උපත එතැන වේවා!!!🙏🌼🙇‍♀️

    • @methuthathsarani
      @methuthathsarani 2 ปีที่แล้ว +2

      @@nimashaliyanage සාදූ!සාදූ!!සාදූ!!! 🌸🙏🌸

  • @nimashaliyanage
    @nimashaliyanage 2 ปีที่แล้ว +3

    සාදූ!!! සාදූ!!! සාදූ !!!තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!🙏🌼🙇‍♀️

    • @methuthathsarani
      @methuthathsarani 2 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය!!!🌸🙏🌸තෙරුවන් සරණයි!!!🌸🙏🌸

  • @dinojid265
    @dinojid265 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @priyanthalal6926
    @priyanthalal6926 26 วันที่ผ่านมา

    Oba wahanselata namaskara wewa🙏🙏🙏

  • @බ්රෝ-ග1ඵ
    @බ්රෝ-ග1ඵ ปีที่แล้ว

    සාධු සාධු සාධු සියලුම සත්වයෝ නිවෙත්වා

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 2 ปีที่แล้ว +1

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏🙏

  • @wathsalapiyathilaka7517
    @wathsalapiyathilaka7517 2 ปีที่แล้ว

    සියලු දෙනාහට සත්පුරුෂ ඇසුරම ලැබේවා 🙏 ඔබ වහන්සේලා කරන්නාවූ මේ ධර්ම දානය අමා මහා නිවන් සුවයට හේතු වාසනාම වේවා 🙏 නමෝ බුද්ධාය 🙏

  • @senethnirman3690
    @senethnirman3690 2 ปีที่แล้ว +1

    pinwath swaminwahansa, igana ganna kaledi adara sambandatha,ragika hagim wage thawa hugak prashnawalin baharawela iganim katahuthuwalata pradana thanadila ratata,jathiyata hoda purawasiyek wena widiya apa keresi anukampawen pahada denna puluwanda pinwath swamin wahansa.

  • @srisashika4138
    @srisashika4138 ปีที่แล้ว

    නමෝ බුද්ධාය෴ 🙏

  • @chaminduprabashana___7446
    @chaminduprabashana___7446 ปีที่แล้ว

    බුදු සරණයි 💛

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 ปีที่แล้ว

    Theruwan saranai ape hamduruwane

  • @oshanmanitha9319
    @oshanmanitha9319 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว

    Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌼🌸

  • @manjulaprasad97
    @manjulaprasad97 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว

    Namo buadhaya 🙏🏼

  • @spiritualextinguishment5816
    @spiritualextinguishment5816 2 ปีที่แล้ว

    රත්නසීල

  • @yashodhamadhuwanthi3119
    @yashodhamadhuwanthi3119 ปีที่แล้ว

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @rasangamadusanka4028
    @rasangamadusanka4028 ปีที่แล้ว

    ජීවිතය එපා විලා වගේ නම් , ඇයි ජිවත් වෙන්නෙ කියන pranayt uthhrayk denna පුළුවන් ද ? ඔබවහන්සේට

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว

    🙏🙏🙏namo buddhaya

  • @dinojid265
    @dinojid265 2 ปีที่แล้ว +2

    🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸

  • @madarapushpani4934
    @madarapushpani4934 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @omethsonjith8181
    @omethsonjith8181 9 หลายเดือนก่อน

    සාධු,සාධු,සාධු...

  • @kasunbandara3268
    @kasunbandara3268 15 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @gayathrimadushani744
    @gayathrimadushani744 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @ridmashakthi8468
    @ridmashakthi8468 ปีที่แล้ว

  • @hazkasubasinghe997
    @hazkasubasinghe997 2 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️🌹

  • @samanthilaka5849
    @samanthilaka5849 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @chandrawathidissanayaka3134
    @chandrawathidissanayaka3134 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @වසන්තකූමාර-ඞ5ථ
    @වසන්තකූමාර-ඞ5ථ 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූසාධූ සාධූ

  • @gotabaya8972
    @gotabaya8972 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඒත් සමහර වෙලාවට ඔවුන් හැම වෙලේම බනිනව නම් තරවටු කරනවා නං ලැජ්ජ කරනවා නම් එයාලත් එක්ක ජීවත්වෙන්න අමාරුවෙන් නේද

  • @djniron6095
    @djniron6095 ปีที่แล้ว +1

    ☸️🙏☸️

  • @dasunidilakshika2814
    @dasunidilakshika2814 9 หลายเดือนก่อน

    ❤🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 2 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌸🌼

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 ปีที่แล้ว

    😊💪🎓💪✔

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @subodhinigalhenage9092
    @subodhinigalhenage9092 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @Danushka1985417
    @Danushka1985417 ปีที่แล้ว

    🙏🙏🙏🐕

  • @nihalperera2755
    @nihalperera2755 4 หลายเดือนก่อน

    🙏🌹🌹🌹🌹🌹🎉🙏🙏

  • @nadunadeesanadunadeesa9599
    @nadunadeesanadunadeesa9599 10 หลายเดือนก่อน

    🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට.

  • @ranganiweerasekara5316
    @ranganiweerasekara5316 2 ปีที่แล้ว

    පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා !!!

  • @RuwiniKularathne
    @RuwiniKularathne 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @roshinidissanayake8599
    @roshinidissanayake8599 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @아로샤
    @아로샤 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ☸🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 2 ปีที่แล้ว

    Sadu sadu sadu