වෙනස් වෙන්න ඕන කොහොමද? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 74

  • @heshupa6548
    @heshupa6548 2 ปีที่แล้ว +52

    අනේ මම බලන් හිටපුම අවවාදයක් ගන්න තිබ්බ එකක්.මම motivation ,එක එක අයගෙ video බැලුවා ඇත්තටම හරි ගියෙ නෑ...මම බෞද්ධයෙක් වුන එක ගැන ඇත්තටම සතුටුයි .මගෙ ප්‍රශ්න ගොඩාක් විසඳගන්නෙ දැන් දහන් අවවාද වලින් 🌸🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 3 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින්වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏 සැනසීම ලැබුනෙම බුදු දහමින් පමණයි 🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +8

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේලාට .සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sasinduchamodh7698
    @sasinduchamodh7698 2 ปีที่แล้ว +8

    බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේලා දෙනමටම

  • @Moonmartonlineshoppingcenter
    @Moonmartonlineshoppingcenter 2 ปีที่แล้ว +20

    තරුණ අප වෙනුවෙන් අපගේ ජීවිතය වර්තමාන සමාජය තාක්ෂණය තුළ ධාර්මිකව, අකුසල් රස් නොවන ලෙස ගත කිරීමට උපදෙස් අනුශාසනා දහම් කරුණු ලබා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යමි. උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සරණ යමි.🙏🙏🙏

  • @violinmelody725
    @violinmelody725 2 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු ....උතූම් ගුරැ අවාවදයක් ..🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය !!!
    අපගේ වන්දණිය පුජණිය පින්වන්ත ස්වාමින්වහන්සේලාට නිදුක් නිරොගි සුව දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා ! මෙ ගෞතම බුදු සසුනේ දිම උතුම් චතුර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා! සාධු සාධු සාධු !!! 🙏🙏🙏

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว +12

    අපි ගැන අනුකම්පාවෙන් දර්මය දේශනා කල ස්වාමීන්වහන්සේලා දෙනමටම දීර්ඝායු වෙවා🙏🙏තෙරුවන් සරණයී!!!අමාමහ නිර්වාණ සම්පත්තිය උදා වෙවා!!!සාධු සාධු සාධු ..🙏

  • @Chamu.
    @Chamu. 2 ปีที่แล้ว +16

    ගොඩක් හොද අදහස් ලබා දෙන ධර්ම දේශනාවක්. තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදු කිරීමට ශක්තිය නිරෝගී සම්පත්තිය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි 🙏

  • @vixvizy111
    @vixvizy111 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේලාට ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bremabrema792
    @bremabrema792 2 ปีที่แล้ว +10

    මම.සාතුටු..වෙනවා..මගේ.වැරදි..ගොඩක්.මම..හාදගනතා.දැන්.මමසාතුටින්..කාලය..ගෙවනවා..හැමදම...බානඅනවා

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු !!! 🙏🙏🙏
    පින් ඇත්තො අසත්වා !!!

  • @RestofNature
    @RestofNature ปีที่แล้ว

    බොහොම කාලීන මාතෘකාවක්.ඔබ වහන්සේලාට මාගේ වන්දනාව වේවා !

  • @Emi2233
    @Emi2233 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ස්වාමින්වහන්සේලා දෙනමටම 🙏🙏 බොහෝම පින්..ගොඩාක් හරවත් දේශනයක්.පින් ඇත්තෝ සවන් දෙත්වා !!! සාදු සාදු සාදූ 🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 5 หลายเดือนก่อน

    උතුමන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +7

    නමෝබුද්ධාය ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව නමස්කාර වේවා ..
    සාධු ..සාධු ..සාධු ..

  • @lakminisurangika2706
    @lakminisurangika2706 2 ปีที่แล้ว +3

    අපි ගැන අනුකම්පාවෙන් ධර්මය දේශනා කල ස්වාම්න්වහන්සේලා දෙනමටම දිර්ඝායු වේවා.....!!
    අපේ අතින් වෙන වැරදි නැවත හදාගන්න ජීවිතය ලස්සන කරගන්න ,මෙවැනි වැඩසටහන් අපිට උතුම් දායාදයක්......

  • @piumiupamalika
    @piumiupamalika ปีที่แล้ว

    සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @gayanrathnasiri9129
    @gayanrathnasiri9129 12 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමටම මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි 🌼🙏🙏🙏🌼

  • @thakshidayarathna9949
    @thakshidayarathna9949 2 ปีที่แล้ว +5

    🙏🙏🙏
    මේ දහම් කරුණු ජීවිතයට කෙතරම් නම් වටිනවාද ..
    භාග්‍යවත් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය අකාලිකයි ..ජීවමානයි..
    ඒ උතුම් තෙරුවනට මම නමස්කාර කරමි...

  • @අමතරදැනුම
    @අමතරදැනුම 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @anjumalli4180
    @anjumalli4180 2 ปีที่แล้ว

    මගෙ ජීවිතේම වෙනස් කරගන්න අවවාදයක් දුන්නට බොහොම පිං ස්වාමිණී... 🙏

  • @cmotors1399
    @cmotors1399 2 ปีที่แล้ว +2

    Mage kalyanamiththrayanan wahanseta mage namaskaraya wewa. Dirgayu wewa. Theruwan saranai.

  • @kasunliyanage847
    @kasunliyanage847 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ..

  • @nimashawijekoon4939
    @nimashawijekoon4939 11 หลายเดือนก่อน

    මමත් මා ගැන නිතර ස්වයං විවේචනයක් කරන්න පුරුදු වෙලා ඉන්නවා..වඩා හොඳින් ජීවත් වීමයි මගේ අරමුණ.. මෙම සාකච්චාව මට ඉතාම සමීප වුණා..ස්වාමීන්වහන්සේලාට බොහොම පින් 🙏

  • @dipthidamayanthi810
    @dipthidamayanthi810 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය!!🙏🏼🙏🏼🙏🏼

  • @nethmajayasingha224
    @nethmajayasingha224 2 ปีที่แล้ว +1

    පින් ඇත්තෝ අසත්වා 🙏🙏

  • @floydvocali8120
    @floydvocali8120 2 ปีที่แล้ว +1

    අති අග්‍ර ශ්‍රී සද්ධර්මයට මාගේ පරම ගව්‍රවනීය නමස්කාරයම වේවා.!!! 🙏🏿🙏🏿🙏🏿නමෝ බුද්ධාය!!!☸️🧘🏿‍♂️☀️

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว

    හරිම වැදගත් ස්වාමීනි !

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින් ඇත්තෝ උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කරත්වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kumaridisanayaka3929
    @kumaridisanayaka3929 2 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු ..🙏🙏

  • @shermilamallawarachchi9187
    @shermilamallawarachchi9187 2 ปีที่แล้ว +3

    Bohoma pin .amo budaya buddaya 🙏❤️

  • @layanheart7359
    @layanheart7359 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයී

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sevminisonali9067
    @sevminisonali9067 ปีที่แล้ว

    සාධු සාධූ🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @maliyaentertainment347
    @maliyaentertainment347 2 ปีที่แล้ว

    Ape pinwath swameen wahansela denamata pathannawu bodhiyakin nirwanaya awbodha wewa me tharuna parapura wenuwen karana darma sangrahayata saadu saadu saadu !!!

  • @damayanthiperera2369
    @damayanthiperera2369 2 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว

    sadu sadu sadu !!!

  • @nimaninimani4971
    @nimaninimani4971 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 2 ปีที่แล้ว +3

    sadu....

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 2 ปีที่แล้ว

    Hina penwanne nethuwa para Kiya dunna sathpurusa kalyana mitha pinwath suwamin wahanse Lata, maha sanga rathnayata mage namaskaraya weva... sathpurusa bumiyata Mage namaskaraya weva mahamewnawa..namo buddaya

  • @nadeeshapriyadarshani7752
    @nadeeshapriyadarshani7752 2 ปีที่แล้ว +2

    නමෝ

  • @sachinthanisenavirathna9235
    @sachinthanisenavirathna9235 2 ปีที่แล้ว

    Obawahanseta pin mama wenas wemin inna ganu lamayek

  • @sandaruwan1368
    @sandaruwan1368 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 2 ปีที่แล้ว

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @ashanadithya1592
    @ashanadithya1592 2 ปีที่แล้ว +3

    sadhu

  • @CKJayathilake
    @CKJayathilake ปีที่แล้ว +1

    😊😊

  • @hsd4596
    @hsd4596 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @rhtvs7856
    @rhtvs7856 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @anuruddikadilhani5650
    @anuruddikadilhani5650 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maheshsandaruwan5130
    @maheshsandaruwan5130 ปีที่แล้ว

    ☸️🙏🙏🙏☸️

  • @kasunliyanage847
    @kasunliyanage847 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය ..

  • @supunimesh8842
    @supunimesh8842 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @amalshagayathri3728
    @amalshagayathri3728 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @amaljamalwaththa8111
    @amaljamalwaththa8111 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @Danushka1985417
    @Danushka1985417 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @malisharavishan2075
    @malisharavishan2075 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @hiruninishadini6637
    @hiruninishadini6637 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chamalkaekanayaka5252
    @chamalkaekanayaka5252 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 ปีที่แล้ว +1

    🙏

  • @madhusewwandi6857
    @madhusewwandi6857 ปีที่แล้ว

    🙏🙏🙏

  • @AmeeshaPrahas
    @AmeeshaPrahas 4 หลายเดือนก่อน

    🙏🙏🙏