2025 අවුරුද්දේ ආයෙ එක බණකවත් කියන්නෙ නැහැ. kagama sirinanda himi advising

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @manoriabesingha425
    @manoriabesingha425 13 ชั่วโมงที่ผ่านมา +8

    සම්පූර්ණ ඇත්ත අපේ හාමූදුරුවනේ කොච්චර බන කීවත් වැඩක් නෑ මිනිස්සුන්ට අහනකම් පමනයි පව් පුරෝ ගන්නවා කෙලවරක් නැතිවම කියලා තියෙන බන ටික ඇති හදෙනවනම්

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 6 ชั่วโมงที่ผ่านมา +3

    අපේ හාමුදුරුවනේ බණ නවත්තන්න ඵපා.ගෑණු කරන වැරැද්දට පිරිමියෙක් සම්බන්ධමයි.තනි අතින් අප්පුඩි ගහන්න බැහැ.ඒ අමනයින්ටත් බණ ටිකක් කිව යුතුමයි.තෙරුවන් සරණයි.

  • @victoriad9382
    @victoriad9382 13 ชั่วโมงที่ผ่านมา +7

    හෙම හිතන්න එපා අපේ හාමුදුරුවනේ.....අපි අසරන වෙලා වගෙ සිතට දැනෙන වා අපේ හාමුදුරුවරුන්ට,අපිට බණ කියන්න බෑ නම් මායිමේ ඉන්න ඉඩ දෙන්න පැලක් අටවාගෙන ඉන්ට,අපිට බණ අසන්නට ලැබෙයිනේ. 😢😢😢

  • @pushparuchirani8350
    @pushparuchirani8350 ชั่วโมงที่ผ่านมา +1

    නිවන් දකින බන කියන්න හාමුදුරුවනේ..........🙏🙏🙏🙏

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 16 ชั่วโมงที่ผ่านมา +5

    Niduk nirogi suvaya labeva hamudurvane...🌼🌼🌼🪔🙏🙏🙏

  • @NilanthiGunatilaka
    @NilanthiGunatilaka 3 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu budusaranai🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 10 ชั่วโมงที่ผ่านมา +1

    Sadu Sadu Sadu. Buddaputtan namamahan dirgau wewa

  • @randunubandara6154
    @randunubandara6154 7 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ වහන්සේ නිවන් දැකලද කියන්නකෝ!

  • @Susilachandani-lt2wm
    @Susilachandani-lt2wm 3 ชั่วโมงที่ผ่านมา

    Suvameen vahannsa oba vahansa dasana karanna sahateka aththa sadu sadu sadu

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 7 ชั่วโมงที่ผ่านมา +2

    මේවට තමයි මරු කියවනව කියන්නෙ....

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 9 ชั่วโมงที่ผ่านมา +3

    බනත් බිස්නස් එකක්ද ?
    දන්නවද මොකද කියලා එහෙම
    අහන්නේ ?
    ඉපදීමට පෙර සහා ඉපදීමට පසු
    ඉලක්ක කරගෙන තමයි බන නිෂ්පාදනය කර තිබෙන්නේ හේතුව
    කුමක්ද ?
    ආවේ කොහෙන්ද ? යන්නේ කොහෙද ? කියලා අපි දන්නෑ
    කියන කතා පොත්පත් තුලින්
    අහලා තියෙනවා . අපි ඒ දෙය
    විස්වාස කරමින් මියයනවා .
    බුදුන්ගේ දරමය යොදාගෙන මීට වඩා ප්‍රායොගික දහමක් තුල මිනිසුන්ට මියයා නොහැකිද ?

  • @mayasri609
    @mayasri609 52 นาทีที่ผ่านมา

    තරහ ගන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලංකාවේ අටදිසාවෙම බන දේසනා කලා ඒ බන අහන්න දහස් ගනං මිනිසුන් පැමිනියා ඔබ වහන්සේ බනිනවා මිනිසුන් ගෙම්බන් සේ බක බක ගාලා සාහපහල කලා අපසුවදා ආයිමත් ගැහැනු අයම නාන තොටේ කඩපලේ ලිද ලග නැවද ඔබවහන්සේ දේසනා කල බන නැවත කියලා සිනහ වෙනවා හැදුන කෙනෙක් නොමැත හැදෙන්න දෙයක් කිවේ නැති නිසා බුදුරජාණන් වහන්සේ අංලි මාල අම්බපාලි පටාචාරාවැනි අය හික්මෙන්න බනකිවා අවබෝධය වැඩුනා එම ධර්මය අදද ත්‍රිපිටකයේ සදනහ්ව තියනවා ඔබවහන්සේ නිතරම බන කිවේ ඔබවහන්සේ අකමැති දේ පමනයි එතන අතහැරිමක් නැ

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 2 ชั่วโมงที่ผ่านมา

    ගෑනුන්ට බැනලම අපේ හාමුදුරුවන්ට බන එපා වෙලා.🤔. අනේ හාමුදුරැවනේ එතකොට දැන් ගෑනුන්ට බනින්න කවුරුත් නැහැනේ.. 😢 සිංදු කියන්න කෙනෙක් නැහැ 🤔අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ.😩කමක් නැහැ ජර්මනියේ ඇමරිකාවේ,ජපානේ අයට බන කියන්න යන්නේ නොමිලේද හාමුදුරුවනේ....බුදුන් එහෙම දේසනා කලාද? 🙏🙏🙏

  • @Sisirakumara-qn5nb
    @Sisirakumara-qn5nb 16 ชั่วโมงที่ผ่านมา

    Niduk niroogi suwaya labewa hamuduruwane Dawasak ara dawasak banakata wadinna hamuduruwane

  • @thamidudarshaka5029
    @thamidudarshaka5029 16 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏

  • @RenukaPerera-x9k
    @RenukaPerera-x9k 16 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි අපේ හාමුදුරුවනේ.

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 8 ชั่วโมงที่ผ่านมา +3

    හාමුදුරුවො ඉතින් බණක් කිවිවෙ නැහැනෙ .

  • @ChandaniCha-m4f
    @ChandaniCha-m4f 15 ชั่วโมงที่ผ่านมา

    Dalada hamuduruvange pihita araksava oba vahanseta labeva bs oba vahanseta

  • @Susilachandani-lt2wm
    @Susilachandani-lt2wm 3 ชั่วโมงที่ผ่านมา

    Apay hamuduruvanga darmaya ahala gatha yathu day ganna hamuduruvanta apahasa karanna apa apa apa

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 15 ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢🙏🙏🙏

  • @agithpannilage5364
    @agithpannilage5364 16 ชั่วโมงที่ผ่านมา +1

    Hamuduruwane.puluwanenan.balenegoda.kaseyape.pawedikarenena .bohoma.pine🎉🎉🎉🎉🎉🎉🎉

  • @sriyanganiranasinha9635
    @sriyanganiranasinha9635 3 ชั่วโมงที่ผ่านมา

    ඉතිරි ටික අහන්නෙ කොහෙන් ද?

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 16 ชั่วโมงที่ผ่านมา

    Attama Tama hamudurvane..achhila tamai vadiyMa sil ganne....😮

  • @dinukaputha
    @dinukaputha 23 นาทีที่ผ่านมา

    comment balana mata penne eka bawddaydk ne bana therum ganna kenek awabodaya kiyana eka katada thiyenne..

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 7 ชั่วโมงที่ผ่านมา +2

    කවදාවත් බණක් නම් ඇහුණේ නෑ ගෑනුන්ට ඒකා මෙිකි අරකි කිවා මතකයි පුතා

  • @UpulMahesh-jx8ty
    @UpulMahesh-jx8ty 2 ชั่วโมงที่ผ่านมา

    Ehema kiyanna epa hamuduruwane bana kiyanna

  • @NelhasaLanka
    @NelhasaLanka  4 ชั่วโมงที่ผ่านมา

    මෙම චැනලය නිර්මාණ කරුවා සහ පවත්වාගෙන යන්නා විදියට මෙහි ඇති ධර්ම දේශනා බලන අහන සියලු දෙනාහට කීමට කැමතියි. ඔබ මෙහි ප්‍රධාන දේශකයානන් වහන්සේ වන පූජනීය කාගම හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට පැමිණෙන ශ්‍රද්ධා සම්පන්න බැතිමතුන් මෙන්ම... උන්වහන්සගේ හස්‍ය මුසු උපමා උපමේය අසා විනෝද වන්නට පැමිණෙන අය හෝ අන්‍යාගමිකයින්ද විය හැකියි. ඔබ මේ කවර වර්ගයක මිනිසුන් උවත්... ඔබ දේශකයානන්හට නිග්‍රහ කොට පරිභව කොට පුරවාගන්නා අකුසල් ඔබගේ ආධ්‍යාත්මය විනාශය කරා ගෙන යනු මිස උන් වහන්සේගේ ගමනට බධාවක් නොවනු ඇත. උන් වහන්සේ මෙතුවක් කලක් ලෝක ජනයා වෙනුවෙන් දේශනා කල දහම තුල ජීවිතය සරි කර ගත් මිනිසුන් අපරිමිතව ඇත. මාද එවන්නෙකි. මාගේ මේ ව්‍යායාමයද තවකෙකු යහමග යැවීමේ පින සිතුවිල්ල විනා... අනෙකක් නොව. ඔබට මෙම දේශනා තුලින් ලබගත හැකි යමක් ඇත්නම් එය ලබාගන්න. ලබගත යුත්තක් නොමැතිනම්. නික්ම යන්න. බුදුන් වහන්සේද තමා සොයනා මග ගුරුවරුන ලග නොමැති බව දැනගත් පසු ඔවුන් අතහැර තම මාර්ගයේ ගියා මිස ඔවුන්ට පරිභව කලේ නැත. මහා සංඝයාට අපහාස කිරීම පරිභව කිරීම ඔබ අගතියට යෑමක් මිස ඔබට ඉන් ලැබෙන පලයක් නැත. ඔබ තනිව එය විදවිය යුතුය. තෙරුවන් සරණයි.

    • @Susilachandani-lt2wm
      @Susilachandani-lt2wm 3 ชั่วโมงที่ผ่านมา

      Suvameen vahansa oba vahansa dasana karannama jevetaya hadagana malova paralova jaya Ganna akarayi suvameen vahansata apahasa nokara heteyoth hodi

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏