ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මම මැරුනා කියලා නිවුස් වලත් ගියා දින 16ක් සිහිය නැතිව හිටියා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 เม.ย. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.3K

  • @wanesatv
    @wanesatv  3 ปีที่แล้ว +344

    මදුෂාණී මහත්මියට 0765776059 කතා කරන්න ඇයට හැකි අයෙක් උදව් කරන්න....

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 3 ปีที่แล้ว +18

      Banku numbwer 1k danna puluwnda ayge

    • @varshivenkatavarayan1316
      @varshivenkatavarayan1316 3 ปีที่แล้ว +4

      Ov drs lata godak pin, devivaruma thama egollo

    • @nadinadi5659
      @nadinadi5659 3 ปีที่แล้ว +6

      ගොඩාක් හොඳ වැඩසටහනක්.eyage bank number eka දාන්න පුළුවන්ද.

    • @erandidassanayake7977
      @erandidassanayake7977 3 ปีที่แล้ว +6

      Account number eka danna puluwanda?

    • @madumadu2992
      @madumadu2992 3 ปีที่แล้ว +2

      Ok

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +1908

    බයික් එකේ පවුලේ අය මෙයාලට ලොකු වන්දියක් ගෙවනවට කැමති අය ලයික් එකක් දාමු😓😕
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏

    • @buddithajanidu1396
      @buddithajanidu1396 3 ปีที่แล้ว +61

      කොච්චර වන්දියක් ගෙව්වත් දැන් වැඩක් තියෙනවද මචං. දරුවෝ තුන් දෙනා නැතිව.. අර කාලකන්නි සක්කිලියා කරපු බලු වැඩෙන්. පරයා රේස් පදින්න ගිහින්..එ් කාලකන්නියා මැරිලා අර අහිංසක දරු තුන්දෙනාවත් ඉතුරුවුනානම්.. පවු මේ අම්මා.. 😢😢😢😢😓😓😓😓

    • @beautifulkuwaitkuwait5014
      @beautifulkuwaitkuwait5014 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @manelkanthi2453
      @manelkanthi2453 3 ปีที่แล้ว +21

      ඕකට හිරගේ සදාකාලිකව ම

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      @@buddithajanidu1396 😞😞😞

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +335

    මැයගේ.ජීවිතය ලබා දුන් දෙවිවරු වගේ අපේ.docters ලට බොහොම පිං මෙහෙම.හරි ඇය.ජීවත් වෙලා.ඉන්නවානේ 🙏🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @ajiththilakaratne8196
      @ajiththilakaratne8196 3 ปีที่แล้ว +2

      කියල වැඩක් නෑ .නියම දෙවිවරු🥺🥺🥺

    • @jannyrajapaksha9517
      @jannyrajapaksha9517 3 ปีที่แล้ว +2

      Ape rate dewiyan wani Doctorslata diriya shakthiya labewa!

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว +1

      @@ajiththilakaratne8196 Ow ow nurse laath mathak karanawa, siyalu devi pihitai

    • @surangifernandokirihettige3380
      @surangifernandokirihettige3380 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +343

    මෙ දුවව හොයාගෙන ගිහින් ඇය වෙනුවෙන් රටට හෙලිකල ඔයාටත් පින් පුතේ 🙏🏽🙏🏽

    • @sandrakoota4785
      @sandrakoota4785 3 ปีที่แล้ว +1

      Ana.paw

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 3 ปีที่แล้ว +593

    අම්මේ ඔය දරුවෝ තුන් දෙනා ආය සැරයක් ඔයාගේ කුසේම ඉපදෙනවා නිවුන් දරුවන් වෙලා,මම ප්‍රාර්ථනා කරනවා මුළු සිතින්ම

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +333

    අතීශයෙන්ම මෙයාව ගොඩ ගත්ත ...වයිද්‍ය තුමන්ලටත් අනේකවරයක් ස්තූති කල යුතුමයි ......ඔවුන් තමයි මෙලව දෙවුවරු 😪😑😑😑

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +4

      ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි මෙවා රටට කියනවාට බලන්න බැ ඇඩෙනවා දෙයියෙනෙ ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි

    • @nayanapriyadarshani6693
      @nayanapriyadarshani6693 3 ปีที่แล้ว +1

      0:12

    • @yaminiarliyarchi8491
      @yaminiarliyarchi8491 3 ปีที่แล้ว +1

      Ow 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😥😥😥😥

    • @disnafernando6988
      @disnafernando6988 22 วันที่ผ่านมา

      _​@@karona..8265

  • @umayanganimadhushika5967
    @umayanganimadhushika5967 3 ปีที่แล้ว +227

    අනුන්ගේ කුනුගොඩවල් හොයලා යූටියුබ් චැනල් වල දාලා සල්ලී හම්බකරන ඕන තරම් චැනල් තියනවා.මේ චැනල් එක ගොඩක් වටිනවා අයියේ.හොද වැඩසටහන් තව තවත් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා..👍💪🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @jayakody9095
    @jayakody9095 3 ปีที่แล้ว +316

    නැති වූ දරැ පැටව් තුන්දෙනාම නැවත මෙි අම්මගෙ කුසේ ඉපදේවා...අනෙ හැම අම්මා කෙනෙක්ම මේ අම්මට සුබපතන් යන්න

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 3 ปีที่แล้ว +6

      මන් ප්‍රාර්ථනා කරනව ඒ දරුවො තුන්දෙනා නැවත මේ අම්මගෙ කුසට එන්න කියලා....

    • @krishaninimanthika8135
      @krishaninimanthika8135 3 ปีที่แล้ว +4

      Ane ow me Ammage kusema e daruwo tundena ipadewa

    • @fftr2219
      @fftr2219 3 ปีที่แล้ว +1

      Anee pawu deviyanee

    • @sadunikumari8264
      @sadunikumari8264 3 ปีที่แล้ว +1

      Oww..aniwarayanma monewa thibbath..wadakde daru sampath nathi una eyata😟😟😟😟😟

    • @kavi_hansi
      @kavi_hansi 3 ปีที่แล้ว +1

      නැවත ඒ දරුවො ඉපදුනොත් ඒ දරුවොත් දුක් විදිනවා.අම්මා තමා දැන් එයාවත් බලා ගන්නෙ දරුවො ඉපදුනොත් ඒ කාන්තාවගෙ අම්මා නැතුව කොහොමද එයා දරුවොත් බලා ගන්නෙ.දරුවො ලැබෙනවට වඩා එයාට ඉක්මනට සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් ඊට වඩා වටිනවා.

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +87

    අම්මගේ අයියට පලමුවෙන්ම පින් දෙන්න ඕන..අහක නොබලා මේ අයට උදව් කරනවට දරු දුක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ...ඔබට ඉක්මන් සුවය ලැබේවා..

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😥😯😮😟😢😥😰😩😩😩😩😫😫😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀👍👍👏👏💞💔💗💓💕💓💗👏👏💔😩😩😩😢😥😰😡😫😫😭😭🙏🏻🙏🏻🙏🏻💓

    • @malinibasnayake265
      @malinibasnayake265 3 ปีที่แล้ว +1

      ඒ අම්මගේ අයියට දලදා සමිදුගේ පිහිට ලැබේවා...ලැබෙනවා...අසරන වෙලා සිටින තමාගේ අය දිහා නොබලා පිට අයට පෙනුමට උදව්කරන අය සිටින මේ සමාජයේ ඔහු වැනි පුද්ගලයන් උතුම් කොට සලකන්න ඕන...සමාජයෙන් මේ ලබන ගැව්

    • @malinibasnayake265
      @malinibasnayake265 3 ปีที่แล้ว

      මේ ලබන ගෞරවය තුනුරුවන්ගේම සරණයි.🌺🌺🌺🌺🌷🌷🌷

    • @chandimaharshani995
      @chandimaharshani995 3 ปีที่แล้ว +1

      Ane ow eya devi kenek vage me velave evilla pihita unu 1ma kochara pinakda.

  • @trinco2086
    @trinco2086 3 ปีที่แล้ว +124

    අම්මේ ඔයාගේ දරුවො 3න් දෙනාම ඔයාගේ මව්කුසේම ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා අම්මේ 🙏🙏🙏අම්මට ඉක්මන් සුවය පතනවා අම්මේ!!

    • @mangalikakumare4785
      @mangalikakumare4785 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @sanithhimasha7330
      @sanithhimasha7330 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏

    • @diluperera3300
      @diluperera3300 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +145

    දුවට නැවතත් නිරෝගිමත් දරැසමිපත් ලැබේවා අම්ම කෙනෙකුට තියෙන ලොකුම සමිපත දරැ සමිපත හරිම කනගාටුයි දුවෙ ඉක්මනින් සුව වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

    • @yaminiarliyarchi8491
      @yaminiarliyarchi8491 3 ปีที่แล้ว

      🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿😢😢😢😢😢😢

  • @Sunanda_Madushan
    @Sunanda_Madushan 3 ปีที่แล้ว +126

    මන් දන්න විදියට දනිස් පොල් කටුවක් දාන්න පුලුවන් ඇති. වනැස බලන අපි එකතු වෙමුද මේ උදවුව අපි කරමුද?

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 3 ปีที่แล้ว +3

      මමත් කැමතියි ඒ වෙනුවෙන් උදව්වක් කරන්න

    • @poornirajakaruna4804
      @poornirajakaruna4804 3 ปีที่แล้ว +5

      Fb එකෙන් ඕන තරං එකතු වෙයි.අපි උදව් කරමු..මමත් ඇතුළුව තව කට්ටිය එකතු කරලා දෙන්නම්..වැඩේ කරන්න පුළුවන්.ඩුබායි ඉන්නේ..එකතු වෙමු

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 3 ปีที่แล้ว

      අනේ මාත් කැමති උදව්වක් කරන්න

    • @sumaliroshani1347
      @sumaliroshani1347 3 ปีที่แล้ว

      Ani ow api udau karamu🙏🙏🙏

  • @guwaniguwani311
    @guwaniguwani311 3 ปีที่แล้ว +89

    මේ කතාව මේ බයික් කාරයාගෙ පවුලේ අය දකිනවා නම් මේ අයට උදව් කරන්න .කාලකණ්ණි බල්ලෙක් නිසා මේ අම්මා ට දරුවො නැති උනා.හෙන හතක් ගනවා.එපා ඔය කාලකණ්ණි බල්ලට නිදහසක් දෙන්න

    • @sanujamadhusanki8438
      @sanujamadhusanki8438 3 ปีที่แล้ว +3

      ඔව් ඕකට දෙන්නම හොද නෑ නිදහස

    • @rupajayawardhana
      @rupajayawardhana 27 วันที่ผ่านมา

      7😊​@@sanujamadhusanki8438

    • @thamindusadanjana
      @thamindusadanjana 25 วันที่ผ่านมา

      පුදුමාකාර දුකක් දැනුනා දරැවන් තිදෙනාට නිවන්සුව ලැබෙිවා මෙවන් අකල් මරණ නොම වෙිවා නංගි ඔබට ඉක්මන් සුවයලැබෙිවා .

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 3 ปีที่แล้ว +251

    රෝද පුටුවක් අරන් දෙන්න මම කැමතියි.

    • @mulaijahfour8744
      @mulaijahfour8744 3 ปีที่แล้ว +5

      බොහොම පින් ඔබට දීර්ඝායුෂ ලැබේවා.

    • @gangu8253
      @gangu8253 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @y.s.fernando7
      @y.s.fernando7 3 ปีที่แล้ว +4

      🙏🙏🙏God bless you.....

    • @sandaminiamarathunga4986
      @sandaminiamarathunga4986 3 ปีที่แล้ว

      🙏🏻♥️

    • @MrDananjaya123
      @MrDananjaya123 3 ปีที่แล้ว +1

      Budusaranai obata.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 3 ปีที่แล้ว +149

    පව් දෙවියනේ අනේ අම්මේ හිත හදාගෙන ආදරණීය දරුවන් ට පින් අනුමෝදනා කරන්න මතු කිසිම ආත්ම භවයක මෙවන් විපත් නොවේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      Ow.harma dukhai ammata sahanayak weynnai one😢😢🇦🇪

    • @user-rq7wq9ov8p
      @user-rq7wq9ov8p 22 วันที่ผ่านมา

      පව් අනේ ..ඔය අපරාධය කරපු කෙනාට නිසි දඩුවම දෙන්න ...

  • @aracha2994
    @aracha2994 3 ปีที่แล้ว +92

    ඔයා නම්,දක්ශ නිවේදකයෙක්,,,,,,,,,,
    ආදරෙයි....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 3 ปีที่แล้ว +87

    සත්තකින්ම බලාපොරොත්තුවෙන් හිටියේ මේ ගැන දැනගන්න ස්තුතියි ඔබතුමාට 💐💐

    • @damayanthidasanayaka6871
      @damayanthidasanayaka6871 3 ปีที่แล้ว +1

      අනේ සොයුරිය අඩන්ඩ එපා හිත හදා ගන්ඩ එම දරුවන් 3 න් දෙනාම නැවත ඔයාගේ කුසට එනවාමයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว +38

    මමත් දරු දෙන්නෙකුගේ අමිමා කෙනෙක් . මේ කතාව අහන්න අමාරුයි. මගමරුවන්ට සමාව දෙන්න එපා. ඔයාට⁣ දෙපයින් නැගිටින්න ඉක්මනින්ම ලැබේවා.

  • @upamalik1986
    @upamalik1986 3 ปีที่แล้ว +175

    ඇයි දැන් පෙම්වතාට මොකුත් කරන්න එපා කියලා කැමරා ඉස්සරහ අඬපු අර මිනීමරුවගේ පෙම්වතී එහෙම කෝ, කාලකණ්ණි .කිසිම ගානක් නෑ මිනිස්සුන්ගේ ජීවිත ගැන

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      😢😢😢😢

    • @nisansalasadamali5654
      @nisansalasadamali5654 3 ปีที่แล้ว

      Obama pull want nam a pemwathige interview ekak karnna aiye

    • @chandani9203
      @chandani9203 3 ปีที่แล้ว +2

      Aeki wena kollek. Hoyagena. Aethi.

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 ปีที่แล้ว +5

      Eki kiwwe a kolla thama tharuna jeevithayaklu....nedakin kaalakanni un ...

    • @jayakody9095
      @jayakody9095 3 ปีที่แล้ว +2

      ඒකි කිව්වෙ එදා තරැණ ජිවිතයක් කිය කිය නිදකින් අම්මපා බයික් එකක යන්න තරම්මත් උසක් මහතක් නෑ තියන පන්ඩිතකමට යනවා ගෑනුත් දාගෙන උන් හිතන්නෙ එතකොට උන් තමයි වැඩ්ඩො කියලා..ඒකි කිව්වා නේද එදා වියදම් බලනා කියල මට එහෙම කිව්ව කතාවක් මතකයි මතකයි වගෙ.දැන් කොහෙද දන්නැ ඕකි ඉන්නෙ අම්මපා...

  • @dilanipathirana9757
    @dilanipathirana9757 3 ปีที่แล้ว +52

    පපුව පැලෙන්න තරම් දුකක් දැනෙනවා. කිසිම අම්මා කෙනෙක්ට මෙවන් දුකක් නොවේවා!!🙏🙏🙏🙏

  • @sandupavithra7669
    @sandupavithra7669 3 ปีที่แล้ว +198

    එදා වේල බොහොම අමාරුවෙන් කාලා බීලා ඉන්න මිනිස්සු ඉන්න පැත්තක් අනේ..පව් මේ නංගි..😭😭😩

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      👍👍👍👍

    • @nmcknawarathna
      @nmcknawarathna 3 ปีที่แล้ว +1

      පැයට කිලෝමීටර 70 කින් යන්ඩ කාපට් කරලා, ඒ පාර පනින්ඩ කහ ඉරක් ඇන්දම මිනිස්සු මැරුනේ නැ ත්නම් තමා පුදුම වෙනඩ ඔනී...

  • @psadhu2038
    @psadhu2038 3 ปีที่แล้ว +186

    අප්පෝ....😥😥😥😥..
    දරුවො සේරම ටික මැරිලා ගියා. අම්ම මරණය එක්ක සටන් කරලා ජීවිතය බේරාගත්තා.. මැරි මැරි ඉපදෙනවා දෙවියනේ මේ අම්ම..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      😢😢😢😢😢

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      Ow.dukey be appa sansareyma 😢😢😢🇦🇪

    • @sajis8701
      @sajis8701 3 ปีที่แล้ว +3

      Me amma kohoma Dara gannavada manda mata nm hitannavath be

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      @@sajis8701 mona kharannada meri meru iphadeynawa athi ammo paw appa sansarey😢😢😢🇦🇪

    • @sajis8701
      @sajis8701 3 ปีที่แล้ว

      @@aishadeen1140 ow, mevan dukak nam katavathma venna epa

  • @gamagedona
    @gamagedona 3 ปีที่แล้ว +101

    ඉක්මන් සුවය ලැබේවා ඔයාට සාධාරණයක් ඉටු කිරීමට වගකිව යුතු අයගේ අවධානය යොමු වේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 3 ปีที่แล้ว

      mona sadaranyakda? daruwo 3 dena denna katada puluwan

    • @nuwanfernando3727
      @nuwanfernando3727 3 ปีที่แล้ว

      පොඩි මිනිහට සාදාරනය් නෑ ලංකාවේ

  • @sachiglos7879
    @sachiglos7879 3 ปีที่แล้ว +33

    අපේ දරුවෙකට පුන්චි තුවාලයක් උනොත් අපිට මොන තරම් වේදනාවක්ද?ඒත් මේ අම්මා...😥😥😥
    ඉක්මන්නින්ම දරැ සම්පතක් ලැබේවා අම්මට..තෙරුවන් සරනයි

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 3 ปีที่แล้ว +98

    වනැස ඔබට හිස නමා ආචාර කරනවා..මේ කරන සමාජෙ සේවෙට..😞😞😞

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +65

    නංගි දුරකතන අංකය. හා බැංකු ශාඛාව. නමිබරය. දමා තියන්න. හිත හොද අය. මුදල් දමනවාමයි තෙරැවන් සරනයි

    • @AnushaSanjeewani-fx3rf
      @AnushaSanjeewani-fx3rf 26 วันที่ผ่านมา +1

      නිදහස් කරන්න එපා ඔය මිනි මරුවා කොහොමහරි වන්දි මුදලක් අරන් දෙන්න බයික් එකට නැග්ගාම පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ පවු අසරන මිනිස්සු හප්පපු එකාගේ මහ එවුන්ගේ ඇස්පොට්ට වෙලාද මේ අසරන මිනිසුන්ගෙ දුක ඔවුන්ට පේන්නැද්ද

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 3 ปีที่แล้ว +99

    සසර මොනතරම් බියකරුද දෙවියනේ
    ප්‍රියයන්ගෙන් වෙන්වීම මොන තරම් දුකද
    සංසාර ගමනේ බියකරු බව වටහාගෙන
    යහපත් ලෙස ජීවත් වෙන්න
    සංසාරේ යහපත් වෙන්න
    හොදින් ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න දුක් වැඩි
    මේවා තමයි
    කොසොල් රජතුමා දුටු සිහින 🖕😔

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      Ow aherma dukhai sansarema dukhai 😢😢😢🇦🇪

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 ปีที่แล้ว

      @@aishadeen1140
      Aniwaren

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      @@dewmigammanpila2944 aphoò hitha gannawath be weydanawak kohoma iwasan innada manda😢😢

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 3 ปีที่แล้ว

      @@aishadeen1140 aniwaren

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +21

    මැයට මොකද වුනේ කියලා ඔබ රටටම පණිවිඩය දෙනවා.හැමෝම හෙව්වා ලොකු දෙයක් මහත්තයෝ ඇයට අනිවාර්යයෙන්ම උදව් උපකාර කරන්න මේවා තමයි පිං

  • @dinu5780
    @dinu5780 3 ปีที่แล้ว +48

    ගොඩක් අයට හැමදෙයක්ම මතකයේ තියෙන්නේ බොහොම ටික දවසයි ,මේ රටේ ප්‍රධාන මාධ්‍යවත් ඒ සිද්ධියෙන් පසුව මේ අසරණ පවුල ගැන සොයා බැලුවේ නැහැ,නමුත් ඔබ ඔවුන් ගැන යළි සොයා බැලුවා,ආඩම්බරයි ඔබ ගැන❤❤,ඇගයීමට ලක් කළ යුතු සැබෑ මාධ්‍යවේදියෙක් ඔබ....හැකි පමණින් උදව් කරනවා මේ පවුලට කොහොමහරි...බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා!🙏😓

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @beautifullanka1238
    @beautifullanka1238 3 ปีที่แล้ว +8

    දෙවි දේවතාවුන් වැනි අපේ දොස්තර මහත්තුරුට ගොඩක් පිං ....ඔයා ගේ දරුවන් තුන් දෙනාම යලි ඔබේ කුසේම ඉපදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ....ශක්තිමත්ව නැවත නැගී සිටින්න ...ඔබට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +27

    පටාචාරා කතාව වෙනස් විදියට ඇහුවා එ දරැවන් ඔබ කුසේම උපදිවා ලොකු දුව ආසයිළු කවුරැ හරි දර සල්ලි දිලා අරන් යනවා නමි මෙිි අමිිමාට මෙිි දුක දුන්න එ මිනිමරැවා උදවිකරපිය මෙිි අසරනයින්ට

  • @s.t.dsenanayaka407
    @s.t.dsenanayaka407 3 ปีที่แล้ว +39

    Minissu කොච්චර දුක් විදිනවද thank you vanesa මේවා අපිට පෙන්වනවට❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 27 วันที่ผ่านมา +4

    මේ අම්මා දැක්කම මට පිස්සු හැදෙන තරම්. අනේ දෙයියනේ හැප්පුවේ බයික් එකක්ද.? ලොරියක්ද.? දරුවෝ දෙන්නත් නැති වෙලා අම්මට මෙච්චර ඩැමේජ් වෙන්න..
    අනේ මම මේ වීඩියෝ එක දකින මොහොත වෙද්දී ඇය සුව වෙලා ඇති. ඒත් කියන්න වචන නෑ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඇයට

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +116

    ඒ කාලකණ්ණියගේ අර සල්ලී වලින් මේව වහල
    දාන්න ගිය පොශ් කෙල්ල කෝ ඒකීට කනට ගහලා මේක පෙන්නන්න....මේ වේදනාව මේ දුක උන්ට විදින්න වෙයි දවසක........දෙයියනේ අසරණ දරු පැටව්...නූපන් දරුවා ....දෙයියනේ මොනවද අපි මේ අහන්නේ දකින්නේ.....තාම අවුරුදු 25 යී ....වගේ පුංචි වයසක මේ තරම් දුක් කන්දරාවක් විදින්න තරම් 😔😔😔😔😔මල්ලී ඔයා ගන කියන්නම ඕනේ..කිසි දවසක කෙනෙක්ගේ හිත් නොරිදා බොහෝම සංවරව මේ වැඩසටහන මෙහෙයනවා ඔයා.....ස්තූතියි
    (Dislike කලේ ඌගේ පවුලේ අය වෙන්න ඇති)🤨🤨🤨🤨🤨

    • @chanraethirisingha6547
      @chanraethirisingha6547 3 ปีที่แล้ว +1

      MEA PAWLATA UNU APARADEA MONAWIDIHATA UNATH MEA WARADATA SAMBANDA AYATA PULUWAN MEYALATA PIHITAK WEANNA...MANUSSATHWAYEA NAYEN

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @sudugunarathna730
      @sudugunarathna730 3 ปีที่แล้ว

      Ane daveyane pau daruwo 3 dana ammag kuse epadawa bs

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 3 ปีที่แล้ว +3

      මේ අම්මගෙ කදුලු වලට සාදාරනයක් ඉශ්ට වෙන්න ඕනි.....

    • @sanujamadhusanki8438
      @sanujamadhusanki8438 3 ปีที่แล้ว +1

      කෝ ඔය කාලකන්නි පොශ් බැල්ලි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +12

    මොන තරම් වේදනාවක් මේ නංගි විදිනවද දරුවන් 3නැතුව😢😢😢..මේ දෙමාපියන් මොන තරම් විදවනවද😢😢 හප්පපු එකාගෙ ඉඩකඩන් විකුනලා හරි ජීවිත කාලයම මේ අහිංසක අම්මට සලකන්ඩ කියන්න තමයි තියෙන්නෙ ...සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +7

    මේ නන්ගිට උදව් කරන්න කට්ටිය එකතු වෙනව නම් මටත් කියන්න මටත් පුළුවන් උදව්වක් කරන්නම්,, අයියෙ ඔයාට ගොඩක් පිං මේ වගේ වැඩසටහන් කරනවට

  • @yasanthabuddhika84
    @yasanthabuddhika84 3 ปีที่แล้ว +35

    අන්ලයික් කරලා තියෙන්නේ බයික් එක හප්පපු කාලකණ්ණියගෙ පවුලේ එවුන් වෙන්න ඇති.

    • @malinada5101
      @malinada5101 3 ปีที่แล้ว

      Ouw a unge kattiya tamai

  • @sooriyabandara9786
    @sooriyabandara9786 3 ปีที่แล้ว +39

    බුද්ධානුභාවයෙන් මේ සහෝදරියට ඉක්මන් සුවය ලැබේවා..!!

  • @MALRASITV
    @MALRASITV 3 ปีที่แล้ว +34

    තේරුවන් සරණයි අම්මා හැමදේම සිද්ද වේන්නේ අපි පාතාගේන ආපු ව්දියට හමුව්ම තුල වේන්ව්මක් තියනවා හැමදේම අනිත්‍යයි කොහොමහරිහිත හදාගන්න අම්මා දරුපැටවු තුන්දේනාට අමා මහ නිවන්සුව ලැබේවා 🙏🙏🙏😓 මේවන් අකල් මරණයක් කිසිම ආත්මේක නෝවේවා 🙏🙏

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +72

    අම්මෝ ඒ අම්මගේ.කලලය පවා නැතු උනා කොහොම ඉවසන්නද මේ දුක නූපන් දරුවත් නැති උනා 😢😢😢😭😓😭😓

  • @purna8906
    @purna8906 3 ปีที่แล้ว +26

    මේ කතාවනම් අහගෙන ඉන්න අමාරැයි..කහ ඉර උඩ සිදුවන අනතුරු නවත්ත ගන්න අනිවාර්යෙන්ම කහ ඉර උස්සල හදන්න ඕනෙ..

    • @LathaLatha-xe6ec
      @LathaLatha-xe6ec 3 ปีที่แล้ว

      ow eka atta sis. mn inna rate kaha ura nathi than walath minissu para maru wenawa. eth ethan walath slo wenna para ussala gadala theyenne

    • @nadithranviru4059
      @nadithranviru4059 7 หลายเดือนก่อน

      අනේ කවුරු හරි කෙනෙක් මෙන්න මේ මිනිස්සුන්ට උදවු කරන්න. ජාති ජාතිත් පිං සිද්ද වෙනව

  • @damianhettiarachchi9749
    @damianhettiarachchi9749 3 ปีที่แล้ว +11

    Pedestrian crossing එකක ඇති වැදගත් කම මෙසේ අර්ථ කථනය කල හැක. " සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් pedestrian crossing එකක ඉදිරියෙන් ඇති kerb එකක් අසල සිටගෙන සිටියොත් රථයකට එම දරුවා පසුකර යන්න බැහැ. රියදුරු රථයෙන් බැස එම දරුවාගෙන් ඇසිය යුතුයි පාර cross කරනවාද කියා. දරුවා පාර cross කරනවානම් දරුවව අතින් අල්ලගෙන පාර cross කල යුතුයි. මෙම ක්‍රියාව ඉවර වෙනකම් සෑම රථයක්ම නතර කල යුතුයි ". සැ. යු. මෙය නීතියක් නොවේ. සම්ප්‍රදායක් බව සලකන්න. Pedestrian crossing එකක් කියන්නේ ඒ තරම්ම වැදගත් ස්ථානයක්.

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 ปีที่แล้ว +28

    Comment එකක් දාන්න බොහොම බයයි, කලින් වතාවක් මම දාපු එකකට කෙනෙක් මට හරිම කැත වචන වලින් බැනලා තිබූනා. නමුත් මමත් දූවලා දෙන්නෙක් ගේ අම්මා කෙනෙක් නිසා මට බලන් ඉන්න බෑ. අනේ අම්මේ ඔබත් මැරුණා නම් කියලා හිතෙන්නේ දරුවන් මතක් වෙන කොට, නමුත් ඔබේ ජීවිතය ඔය තරමට හරි ගොඩ ගන්න දෙවිවරු වගේ දොස්තරවරු හා රෝහල් කාර්ය මණ්ඩලය උන මහන්සියත් අවතක්සේරු කරන්න බෑනේ! ඉතින් හිත දහිරිය කරගන්න. බලන්න ඔයාට උදව් කරන්න ඔයාගේ නෑදෑයෙක් හරි ඔයාට මේ වෙලාවේ හමූවීමත් ආශිර්වාදයක් නේද? අනිත් එක ඔයාල හැමෝම හරි අවංකව ඒ උදව් කරන මාමාට ස්තූති කරනවා වගේම ඔහු උදව් කරන බව හරිම ලෙන්ගතු කමින් කියනවා. ඔබ සියලු දෙනාටම යහපත්කම වේවා! ජේසු පිහිටයි 🙏

    • @getastar2382
      @getastar2382 3 ปีที่แล้ว +6

      කවුරුත් bennata බයවෙන්න එපා ..අසාධාරණයක් දුටු විගස සාධාරණය වෙනුවෙන් කතා කරන්න ..burana බල්ලන්ට බයවෙන්න එපා .බුදුසරණ

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      @@getastar2382 mn kiyanna giya de oya kiyala👌

    • @sakunthalawickkramaarachch2698
      @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว

      Mairi. ඹයා ඔය කියනදේම මටත් උනා. ඒවා හරි ලැජ්ජා සහගත වැඩ.මාත් දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.වැදගත් දෙයක් දාාන වනැස චැනලය බලලා දාපු කමෙන්ට් එකකට Malisha Randeniya කියලා කෙනෙක් කුණුහරුප දාාලා තිබුනා .

    • @suzanmuthugala2441
      @suzanmuthugala2441 3 ปีที่แล้ว

      Aka atta apitat ehema ewa enawa

    • @getastar2382
      @getastar2382 3 ปีที่แล้ว +1

      Bannoth baninna.කාටවත් බයවෙන්න එපා ..mamanam.නිකන් banum අහන්නෙ ne.වැරැද්දක් නැතිව ..අපි.ඇත්තට කතාව

  • @dilukasandaruwan4842
    @dilukasandaruwan4842 3 ปีที่แล้ว +14

    අනේ අම්මේ තුන් නිව්න් දරුවො ඉපදෙන්න කියලා මේ මුලු ලන්කාවක් ම ප්‍රර්තනා කරන්න එහෙම කරයි අම්මා ට තවම පොඩි වයස ඒ අය ඉපදෙන්න ව මයි ආයෙත්

  • @verrygoodtarusika2243
    @verrygoodtarusika2243 3 ปีที่แล้ว +20

    දරු තිදෙනා නුඹේම දරුවන් වී ඔබ කුස තුල ඉපදේවා....🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanithhimasha7330
    @sanithhimasha7330 3 ปีที่แล้ว +25

    තෙල් බෙහෙත් නෙවෙයි පකයව ජිවිත කාලෙම හිරේ දාන්න ඔන.

  • @dharanisilva6091
    @dharanisilva6091 3 ปีที่แล้ว +4

    දරුදුක කියන්නෙ මේ ලෝකෙ තියන දරුනුතම වේදනාව.. දරුපැටව් තුන්දෙනා ඉක්මනින්ම අම්මා ලගට ඒවී... බුදුසරණයි !

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +37

    මේක unlike කරලා තියෙන්නෙ පිසාචයෝ ද නැත්තං හේතුව මොකක්ද

    • @ashaninisansala6025
      @ashaninisansala6025 3 ปีที่แล้ว +1

      Bike karyage nadayo venna ati unlike karanna 😠 atthe

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 ปีที่แล้ว

      @@ashaninisansala6025 පිසාචයෝ කියලා හිතෙන්නේ මට විතරයි ද මන්ද

  • @miulamiula328
    @miulamiula328 3 ปีที่แล้ว +33

    දෙවියනේ මොනතරමි කමිපනයන්ද සසරේ බියකරැ කම.😢😢

  • @nadeenadeera3724
    @nadeenadeera3724 3 ปีที่แล้ว +7

    අනේ දෙවියනේ..මට නම් තෙරෙන්නේ නෑ කොහොම දරාගන්නද කියලා ..😢😢😢😢.....අයියේ ඔයාට ගොඩාක් පිං මේ අම්මා ගැන තොරතුරු හොයාගෙන ගියාට...බුදුසරණයි !!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dinuedirisooriya1618
    @dinuedirisooriya1618 3 ปีที่แล้ว +8

    අනෙ දෙවියනේ ඒ වෙදනාව.බලන අපෙ ඇස් වලට කදුලු එනවා.. අනෙ මැනික ඔය වෙදනාව ..බලන්න බෑ ඇස් වල කදුලු නවත්තන්න බෑ .🙏😭😭🙏

  • @sithasitha1606
    @sithasitha1606 3 ปีที่แล้ว +14

    අඩන්න එපා රත්තරං අමිමෙි දරැ දුක උහුල ගන්න බැහැ හරිම දුකයි දරැවො තුන්දෙනාම කියන්නෙ ඔය පාපතරයට එලියට එන්න දෙනිනම හොද නැහැ බුදු සරණයි

  • @chandanijayalath9413
    @chandanijayalath9413 3 ปีที่แล้ว +8

    හරිම. අහිංසක අමිමා කෙනෙක් .මෙිචිචර. දෙයක් වෙලත්. මෙ අපරාදය කල ඒකාට මට කියන්න වචන නැ.මෙ අාත්මයේදිම පල දෙයි.

    • @sudeshranganaranasinghe5835
      @sudeshranganaranasinghe5835 3 ปีที่แล้ว

      mey aparade karapu ekata hodak wenne kalakanniya.. musalayek okatath oya wage dukak wenna oney.. rate pawata upadina kalakanni..

  • @dineshgarusngha9557
    @dineshgarusngha9557 3 ปีที่แล้ว +11

    අන්ලයික් කරලා තියෙන්නෙ බයික් කරයගෙ පවුලේ උන්ද කොහෙද

  • @masha-xj9zi
    @masha-xj9zi 3 ปีที่แล้ว +14

    දරුවෙක්ට පුන්චි හරි සීරීමක් උනොත් දරා ගන්න බැරි කෙනයි අම්මා.මේ අම්මා කොහොම දරා ගන්නව ඇත්ද.ඒ වගේ දෙයක් හිතන්නවත් පුලුවන්ද අපිට.මේ දුක දරා ගන්න මේ අම්මට ශක්තිය ලැබේවා!! මේ සන්සාර ගමනෙදි අකල් මරණයක් හදිසි අනතුරක්වත් මේ පුන්චි පැටවුන්ට නොම වේවා!! මන් විසින් පුන්චි හරි පිනක් එක් රැස් කරන් ඇත්නම් මේ පැටවුන්ට ඒ පින ලැබේවා!!

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      Aniwarenma🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +14

    අනේ අපිටත් ආරංචි උනේ මේ අම්ම නැති උනා කියලා ....මහා ජරා මිනිස්සු , ජීවත් වෙලා ඉන්න කෙනෙක් වචන වලින් මරලා දානවා...මේ
    දුක දරාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා අම්මේ ඔයාට...නීරෝගි සුව ලැබේවා

  • @wdswds8595
    @wdswds8595 3 ปีที่แล้ว +7

    මෙ. මහත්මියගෙ. ජීවිතය. ලබාදුන්. දෙවිවරුවාගෙ. ඩොක්ටර්ලට. ගොඩක්. පින්

  • @user-vy8wd3ow6l
    @user-vy8wd3ow6l 3 ปีที่แล้ว +41

    ඉක්මන් සුවය ලැ ෙබිවා බුදුසරණයි🙏🙏🙏🙏🙏 පවි 😭😭😭

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️👍❤️

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +2

    පෙර අකුසලයක් .බව දැන
    ඒ දරැවන් නමින් හැකිතරම්
    පින් කරන්න ..මෙවන් දුක්
    කිසිම මවකට නොවේවා !
    සියලු පින්වතුන්ගේ පිහිට .
    ලැබේවා ....!
    තෙරැවන් සරණයි !
    රජයෙන් ආධාර නොදෙන්නෙ ඇයි? දරැවො නැතිවුන ගින්නෙන්
    දැවෙන අම්ම කෙනෙකු වෙනුවෙන් උනුනොවෙන්න තරම්
    මේ රජය .කුරිරැද?
    දෙවියන්ගෙ නාමෙන් .මේ මවට
    පිහිට වෙන්න ...
    ඔය පලාතභාර .ඇමතිගෙ දෙනෙත්
    ඇරේවා .. ...නුඔට ඉක්මන් සුව ..
    තෙරැවන් සරණින් ලැබේවා 🙏

  • @byCHANMETH
    @byCHANMETH 3 ปีที่แล้ว +11

    .බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා!

  • @dineshakumari191
    @dineshakumari191 3 ปีที่แล้ว +10

    අම්මා කෙනෙක් කොහොමද තවත් අම්මා කෙනෙක්ගෙ දරැවන් තුන්දෙනෙක් මරපු එකා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන්නෙ.කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි.මේ මිනිස්සු විඳින දුක බලාගෙන කොහොම සාධාරණයක් ඉල්ලනවද මන්දා.ඇත්තටම පුදුම ජරා මිනිස්සු.දිට්ඨධම්මවේදනීයව පල දෙන්න ඕන 🙏

  • @yasooma4858
    @yasooma4858 3 ปีที่แล้ว +5

    නැන්දා කතාකරල විස්තර කරපු ටික හුගක් වටිනවා

  • @CC-zl3er
    @CC-zl3er 3 ปีที่แล้ว +4

    අනේ අම්මේ ඔයාගෙ බබාලා තුන්දෙනා එන හැම ආත්මෙම ඔයාගෙම කුසේ ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ...මේ අපරාධෙ කරපු එකාටනම් සහ ගහනවා යන මහ මඟ හරි නීතියෙන් නැතත් ස්වභාදහමෙන් හරි දඬුවම් දෙනවා අම්මේ...🙏🙏 ඉක්මනින් සනීප වෙන්න ලැබේවා..බුදු සරණයි අම්මේ ......🙏🙏🙏

  • @AnuBae-ex3qh
    @AnuBae-ex3qh 3 ปีที่แล้ว +24

    එතකොට අම්මා ඔක්කොම කරන්නෙ එයාගේ මහත්තයා කෝ දැන්..පව් දෙයියන්නේ

  • @vinurisalya9924
    @vinurisalya9924 3 ปีที่แล้ว +17

    දක්ශ වෛද්‍යවරයෙක් ඉදිරිපත් උනානම් ගොඩක් පින් ස්වයං රැකියාවක් කරන්න හරි කකුල හදනවනම් 😔💔

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +42

    තමන් ගේ පුතා මෙච්චර අපරාධයක් කරලා තියෙනවා පෙනී පෙනී කොහොමද තවත් අම්ම කෙනෙක් තමන්ගේ දරුවන්ට සාධාරණයක් කරන්න කියන්නේ මෙ දුවට දරුවන් 3 නැති වෙලා මෙ තරම් කුරිරු අම්ම ල පුතාල ලැජ්ජයි දුවට ඉක්මනින් සුව වෙවා සියලු දෙවියන් පහිටයි

  • @sandupavithra7669
    @sandupavithra7669 3 ปีที่แล้ว +28

    ඉක්මන් සුවය ලැබේව..😭😭

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @ayesha_9934
      @ayesha_9934 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +22

    මල්ලීගෙ යූ ටියුබ් නාලිකවෙන් හරිම වටිනා වැඩසටහන් කරන්නේ...මම හැමදාම ඔබො වීඩියෝ බලනවා........ඒ.වගේමයි ඔබෙ සංවර කතාව ඉවසීම.....මම අගේ කරනවා...ඔබට ජයවෙවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @user-kj5pb5ro8y
    @user-kj5pb5ro8y 3 ปีที่แล้ว +45

    මල්ලි එකවුන්ට් නම්බර් එකක් දාන්න ...අපි ගොඩාක් පෝසත් අය නෙවේ ..නමුත් පුලුවන් උදවුවක් කරන්න ...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ඇයට කතා කරන්න ...

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว +1

      @@wanesatv yes account no. Valata vadiya vatinava. You are genuine.

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว

      Yes

    • @sandaminiamarathunga4986
      @sandaminiamarathunga4986 3 ปีที่แล้ว

      🙏🏻♥️

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 ปีที่แล้ว +11

    පවු අහිංසක පවුලක් මෙයාගේ ජිවිතේම ඉවරයි වාහන ගත්තාම ඉගිල්ලෙනවා උන්ට නිදහස දෙන්න හොද නැ

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +6

    අපිටත් me දුක දරාගන්න බැරි වේදනාවයි...දුවට තෙරුවන්සරනයි ...

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 3 ปีที่แล้ว +4

    මේ වගේ වැඩ සටහනක් unlike කරන්නේ මිනිස්සුද....ඒ අයටත් මේ දෙයම වෙන්න පතනවා ...

  • @chitranganingani1209
    @chitranganingani1209 3 ปีที่แล้ว +9

    කිසිම සාදරනයක් දෙන්න එපා දරුවන් තුන් දෙනෙක් පොලවයට දලා මෙි සහොදරිය අබිබගාතව ඉන්නේ එක නිසා කිසිම සමාවක් දෙන්න එපා ඔය වගෙ මිනිසුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඔනා ඔයාලා ලෙඩා ගැන හිතලා හරි තිරණයක් ගන්න ජේසු පිහිටයි 😭😭🙏

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว

      Mage ammai thaathai mama pdikaale penune yako vagey. Namuth anavashya hurathal deela hadana demaapiyanta honda paadamak.

    • @niharkamil4949
      @niharkamil4949 3 ปีที่แล้ว

      Mage ammai thaathai mama podikaale penune yakko vagey. Namuth anavashya hurathal deela hadena demapiyanta honda paadamak.

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 ปีที่แล้ว +15

    පුළුවන් විදිහට උදව්වක් කරන්නම් account no දාන්න

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว

    මේ කතාව මුල ඉදන් අහන හැමවෙලාවේම මන් අඩනවා,,පව් දෙවියනේ මේ අම්මා දරු තුන්දෙනාම නැතුව ආබාධිත වෙලා ..බයික් කාරයාට කිසිම සමාවක් ලැබෙන්න එපා කියලා පාර්තනා කරනවා ,,මේ අම්මාගේ වේදනාව ඔය බයික් කාර කොල්ලාට,ඒ පව්ලේ අයට සාප වෙන්න ඕනා,,ඔයාට ඉක්මන් සුව ලැබේවා නංගී,,,දරු පැටව් තුන්දෙනාම නැවත ඔබේ කුස තුලම පිලිසිද ගන්න කියලා පාර්තනා කරනවා ,,❤️❤️❤️

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +1

    පුතාට ගොඩක් පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කලට
    ඔයාට දුවේ ලස්සන දරුවන් ලැබේවා කියලා partana කරනවා teruwan sarnai

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dumindakumarasiri9787
    @dumindakumarasiri9787 3 ปีที่แล้ว +5

    ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ගොඩක් හොද වැඩ සටහන් කරනවා අයියේ ඔයා...💛

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @pramodhahansika3311
    @pramodhahansika3311 3 ปีที่แล้ว +10

    Godk වටිනා වැඩසටහනක් 👌

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @silviyafernando6763
    @silviyafernando6763 28 วันที่ผ่านมา +1

    මේ පුතාගෙ සංවේදී කමටනිහමානි කම මමනම් ගොඩාක් ගරුකරනවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🎀🎀⭐⭐⭐⭐⭐⭐🎀🎀🎀

  • @adhf210
    @adhf210 3 ปีที่แล้ว

    දිවි අහිමිවු දරුවන් තිදෙනාම මේ මවගේ කුස තුල නැවත වරක් ඉපදේවා...මේ මව මේ තත්වෙට ගෙන ඒමට ඉමහත් වෙහෙසක් දරන ලද වෛද්‍ය නිළදාරීන් හට පිං කුසල් අත්වේවා...ඒ වාගේම මේ දේ රටට හෙලි කල මෙම රත්නායක නිවේදක ශිල්පියාට ගොඩක් පිං....අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ වාගේ ශාපරාදී ක්‍රියාවක් කල මේ අසමත් ජාතී නරුමයාට නීතියේ කිසිම පිහිටක් නොලැබේවා..මහ මග තිරිසනෙක් ගානට මෙම නරුමයාව මැරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම....

  • @sachinianuththaraofficial7428
    @sachinianuththaraofficial7428 3 ปีที่แล้ว +15

    ඉක්මන් සුවය ලැබේවා ඔබට 🙏💖

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 ปีที่แล้ว +8

    හරිම කනගාටුදායක සිද්දියක්... දැන් කවුරු හරි උනත් කවුරු වැරදි උනත් ඇයට ගොඩාක් දේවල් අහිමි වෙලා ඉවරයි.... මේ විඩියෝ එක දකිනකන් අපි දන්නෙ නෑනේ ඇය විදින දුක.. දැන් අවශ්‍යවන්නේ ඇයට හැකි විදිහකට කවුරු කවුරුත් උදව් උපකාර කිරීමයි.. වනැසට ස්තූතියි මේ පුවත ඉදිරිපත් කලාට. වනැස නරබන අපි හැකි අයුරකින් ඇයට උපකාරයක් කරමුද 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 ปีที่แล้ว +14

    මැයට ඉතාමත් ඉක්මනින් සුවය ලැබේවා ලැබේවා ලැබේවා ...

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 3 ปีที่แล้ว +5

    මුට නීතියන් දඩුවම් ලැබුනේ නැතත් සොබාදර්මයන් ලැබේවා පපුව පිච්චිලා යනවා පොඩි අවුන් දැක්කම

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +5

    ,,ඔබට බොහෝම ස්තුතියි වෙනදා වගේම හොද වීඩියෝ එකක් තෙරුවන් සරණයි 🙏💞🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +18

    අම්මෝ මේක දුක්බර කතාවක් 😓😓😓😓😓😭😭😭

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +1

    දෙවිවරු වැනි වෙදදුරන් එයාට නැවත ජිවිතේ දුන්නා. ඒ ගැන ගොඩක් සතුටුයි එත් ඇයට සිදු උන අසදරණයට වන්දියක් අනිවාර්යෙන් ම ලබා දිය යුතුයි. ඔබ‍ට ඉක්මනට ඇවිදින්න ලැබේවා. නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 3 ปีที่แล้ว +1

    හරිම සංවේදීයි..news වලට මාත් දැක්කා,ඒත් මැරුන කථාව විතරයි පස්සෙ වත් ඒ වැරැද්ද හැදුවේ නෑ..

  • @renoka5626
    @renoka5626 3 ปีที่แล้ว +4

    ඔබ‍ට ඉක්මනට සුවය ලැබේවා බුදුසරණයි

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 3 ปีที่แล้ว +14

    පව් අනේ 😥😥😥 ඉන්නේ සුවය ලැබේවා ඔබට .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @olumanage611
      @olumanage611 3 ปีที่แล้ว

      Ayage no aka denna

  • @user-nr9if9be3e
    @user-nr9if9be3e 24 วันที่ผ่านมา

    අනේ දෙවියනේ අමිමා කෙනෙක් කොහොම හිත හදා ගන්නද මේ දරැ තිතිදෙනා ඒ අමිමාගේ කුසේම ඉපදේවා තෙරැවන් සරනයි

  • @nimalifernando7591
    @nimalifernando7591 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා. මාස 4 කලින් සිදු වුන අනතුරෙන් ගොඩක් දුක හිතුනා. අනේ පව් අහිංසක දරුවන් තුන්දෙනා ඒ දෙමාපියන්ට අහිමි වුණා. අද ඒ අම්මා ජිවතුන් අතර කියලා දැන ගත්තේ වෙනස ට්ව චැනෙල් එකෙන් ඔබ‍ට බොහොම ස්තුතියි.වෙනස tv චැනෙල් ඇත්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @tanishaprabodani8601
    @tanishaprabodani8601 3 ปีที่แล้ว +3

    සසර ගනුදෙණුව තමා මේ .අප්‍රමාදීව පින් කුසල් වඩමු.සියලු කෙලෙස් ගිනි නිවා නිවන් අවබෝධය පිණිසම 🙏🙏🙏

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ปีที่แล้ว +6

    වෙච්චි දේ ගැන හරිම දුකයි නමුත් ඇයට තවම වයස තියෙනවා තව දරු තිදෙනෙක් හදලා නැවත ජීවිතය අළුතින් ආරම්භ කරන්න .

  • @mashi6048
    @mashi6048 3 ปีที่แล้ว +2

    කාටවත් වෛර කරන්න හොද නැහැ ඒත් මේ කරපු අපරාදයට ඒ කාලකන්නි කොල්ලට කාටවත් නිදහසක් දෙන්න එපා.මෙයා හිතලා හරි නොහිතලා හරි කරපු වැරැද්දට මෙයාගේ මුලු ජීවිත කාලේම වන්දි ගෙවන්න වෙන්න.අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්න.මේකට මට බැන්නත් මට කමක් නැහැ ඒත් මගේ තීරණය ඒක.

  • @ShanThushara-ug5oz
    @ShanThushara-ug5oz หลายเดือนก่อน

    මෙවැනි දේවල් රටට
    කියන සහෝදර ඔබටත් දෙවියන්ගේ
    රැකවරණය සහ ආශිර්වාදය ලැබේවා.
    චැනල් එක ඉදිරියට
    කරගෙන යන්න ශක්තිය ලැබේවා .❤❤❤❤❤👑️

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 3 ปีที่แล้ว +5

    අනේ දෙවියනේ මෙහෙම විපතක් අහන්න වත් නොලැබේවා දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා දරු පැටව් තුන් දෙනාට නිවන් සුව ලැබේවා ඔය රේස් පදින බයික් පදින අයට නීසි දඩුවම් දෙන්න ඕනෑ අනිත් අයටත් දැන ගන්න 😢😢😢

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka6871 3 ปีที่แล้ว +10

    අනේ දෙවියනේ මේ අම්මාගේ කුසට එම දරුවන් 3 දෙනාටම එකටම මෙලොව දකින්න නැවත ලබා දෙන්ඩ

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว

    මේ වැඩ සටහන කරන අයියා ගොඩාක් හොදට ඇහුන්කන් දීලා ප්‍රශ්න අහනවා,,ඔයාට හදවතින්ම සුභ පතනවා අයියේ දිගටම මේ වගේ දේවල් මුලු රටටම ඇහෙන්න කියන්න , තෙරුවන් සරණයි ඔබට

  • @indumaddumage8646
    @indumaddumage8646 3 ปีที่แล้ว +1

    අමිමෙ ඔයාට අහිම් උන දරුවො තුන්දෙනාම මෙි බවයේදිම ලැබෙිවා ඔබට ඉක්මන් සුව ලැබෙිවා තෙරුවන් සරණයි ,