36 දෙනකුට මරු කැදවූ ආසයි බයයි බෝට්ටුවේ අනතුර | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    මාතර අසිරිය විචිත්‍රවත් කරන්නට මෙසේ ගලා බස්නා නිල් නදිය එදා මෙදා තුර සමත් වූ බවට විවාදයක් නැත.එසේ වූ හෙයින් ම මේ නිල්වලා ගංදිය පිළිබඳව පදවලට නැගුණු ගීත ගණනාවක් නිර්මාණය වී ඇත.නිල්වලා නදීය හා ගොඩැනැගුණු සංස්කෘතියක් ද නිර්මාණය වී ඇත.අද මෙන්ම එදාද වෙසක් අසිරිය නැරඹිමට විශාල ජනතාවක් වෙසක් පො‍හොය දිනවල මාතර නගරයට එක් වෙති.එසේ පැමිණෙන ජනතාව නිල්වලා ග‍ඟේ බෝට්ටු චාරිකාවකට එක්වෙන්නටද අමතක නොකරති.මේ බෝට්ටු චාරිකාවට තිත තබමින් ආසයි බයයි ගීතය නිර්මාණය වුයේ ශ්‍රී ලාංකීය ජනතාව පමණක් නොව ලොවම කම්පාවට පත්කළ සිදුවීමක් ඇසුරිනි.හරියටම මීට දසක හතරකට පෙර එනම් 1977 වර්ෂයේ මැයි මස 3 වැනි දින ආසයි බෝට්ටුව පෙරළි අහිමි කළ ජිවිත 36 කි.කාලයාගේ ඇවෑමෙන් එය අඳූරු අතීතයක සැගව ගියද “ආසයි බයයි” බෝට්ටුවේ බිහිසුණු මතකය අවදිකරන්නට සිද්ධිය සියසින් දුටුවන් කිහිපදෙනෙකු මෙන්ම බෝට්ටුවේ කපිතාන්වරයාද තවමත් මාතර ප්‍රදේශයේ ජිවත් වෙති.

ความคิดเห็น • 950

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +166

    මේ මනුස්සයා ගෙ උවමනාවන් කරපු වැඩක් නෙවෙයි.ඒ නිසා ඔබ නිර්දෝෂ යි.දීර්ගායුෂ පතමි

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 ปีที่แล้ว +164

    සිංදුව ඇහුවට කතාව ඇහුවෙ අද. ස්තුතියි මහත්තයො

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +1

      😍😍😍,,ඒක තමයි නේද ලසී

    • @lasanthapriyadarshana289
      @lasanthapriyadarshana289 3 ปีที่แล้ว +1

      @@user-rv1rm3ov5n ම්ම්ම් පරන යාළුවෙක්ද 🤗🤗

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +2

      @@lasanthapriyadarshana289 හ්ම්ම් ඔව්නේ 😍😍👌

    • @lasanthapriyadarshana289
      @lasanthapriyadarshana289 3 ปีที่แล้ว +2

      @@user-rv1rm3ov5n ❤️❤️ හම්ම් මට දැණුන සුවද සෙනෙහසේ පරන

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +1

      @@lasanthapriyadarshana289 ඔව් ඉතින් එහෙම නොව්නොත් තමයි පුදුමෙ,,😍❤🌹,,

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +87

    මියගිය සහෝදර සහොදරියන්ට නිවන් සුව පතමු..මෙම මමාට ඉක්මන්
    සුවය පතමු..

  • @dineshakumari191
    @dineshakumari191 3 ปีที่แล้ว +90

    මුලින්ම කතා කරපු අාච්චි අම්මා හරිම පින් පාටයි.එයාටත් සිරිපාල⁣⁣ සීයටත් නිදුක් නිරෝගී චිරජීවනය වේවා 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏 බුදුසරණයි

  • @user-mp4gv8jm4k
    @user-mp4gv8jm4k 3 ปีที่แล้ว +470

    ලංකාවට කුඩු බෙදන නාලිකා දෙකට වඩා උබේ youtube chanel එක පට්ට බං..

  • @graphicvscode8252
    @graphicvscode8252 3 ปีที่แล้ว +77

    මේ වගේ පරණ සිද්දින් සම්බන්ධ වැඩසටහන් වලටම ආවේණික වුනු නිවේදන හැකියාවක් උබට තියෙනවා. එක පට්ට❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @iroshinifrenando6229
    @iroshinifrenando6229 3 ปีที่แล้ว +44

    අනේ පව් මේ සියා...කම්පවෙන් තවමත් ඉන්නේ ඇත්තටම අයියේ ගොඩක් පින් ඔයාට මෙවා ගැන හොයලා බලනවට.

  • @chathumalidarmappriya4234
    @chathumalidarmappriya4234 3 ปีที่แล้ว +36

    නියමුවාගේ වේදනාව දැක්කම හදවතටම දැනුනා

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +131

    ඉස්සර නිකන් සිංදුවලට අහපු කතා අද ඇත්තටම අහන්න දකින්න ලැබෙනවා....ගොඩාක්ම ස්තූතියි ඔබට...❤️🙏🏼ඒ අම්මා හරිම ලස්සනයි (සිරිපාල මහත්මයාගේ බිරිද ) මං ආසාවෙන් උන්න වගේම අපි ගොඩක් ඉල්ලපු ඉල්ලීම් ඔබ ඉටු කලා...හිතුමතේ ජීවීතේ / හෝකන්දර මිනී මැරුම් / ප්‍රේමවතී මනම්පේරී/ සමන් කුමාර ඉන් ස්වල්පයක්....‍තව ආසාවෙන් ඉන්නවා අර කප්පම් මුදල් වලට මරලා ටොයිලට් වලට දාපු ලක්ශාන් පුතා (මට මතක විදිහට) එයාගේ විස්තර දැන ගන්න...මං පුංචිකාලේ ගොඩාක් කුතුහලයෙන් පත්තරේ කියවපු විස්තරයක් තමා ඒක සහ හෝකන්දර මිනිමැරුම...😔😔😔ස්තූතියි නැවතත් මේ හෙලිදරව් වලට්🙏🏼🙏🏼🙏🏼👏🏼

    • @wasu8660
      @wasu8660 3 ปีที่แล้ว +2

      සදීප ලක්ෂාන් නේද

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว +2

      @@wasu8660 ,,ow සදීප ලක්ශාන්,,අද හිටිය නම් වසර 30ක් විය යුතුයි.මතකයෙ විදිහට

    • @deepthifernando2219
      @deepthifernando2219 3 ปีที่แล้ว

      @@wasu8660 අනේ ඔව්..ඒ වගේ තමා මට මතක නම

  • @nisanthilakmali7300
    @nisanthilakmali7300 3 ปีที่แล้ว +43

    ඒ මැරුණ අයත් පවු ඒ තාත්ත පවු දෙයිනේ ඇත්තටම ඔබට දීර්ගායු වේවා තාත්තේ

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 3 ปีที่แล้ว +293

    ඇන්ටන් ජෝන් මහත්මයා මේ ගීතය කලේ නැත්නම් මේ සිද්දිය මේ තරම් හදවත් වල රැදෙන්නේ නැති වෙන්න තිබුනා

    • @sanjubay4341
      @sanjubay4341 3 ปีที่แล้ว +2

      Aniwaryen ow,

    • @user-oz2yc4gp9c
      @user-oz2yc4gp9c 3 ปีที่แล้ว +16

      ඕව් ඒත් ඇන්ටන් ජෝන්ස් වරදක් කරාවගේ කොමින්ට් තීන්නේ...ඒ ගෑනු කෙනාම කියනවා ඔහුගේ මිනිය අදුරගන්නත් ඇයයි ගියේ කියලා...පීනන්නට බැරුව ගියා
      පෙම්වතා ගිලී ගියා පෙම්වති ලොවේ තනිඋනා...මෙතන බොරුවක් තීන්නේ ඇය ලොවේ තනි නොවීමයි.

    • @002rajakarunanalin4
      @002rajakarunanalin4 3 ปีที่แล้ว +3

      Ekanee බයිලා කියන්නෙත් කලාවක් ,,,ee රටාවට doskiyala baeee...eka ehi hati ,,මිනිස්සු natuwath...

    • @manushasms4249
      @manushasms4249 3 ปีที่แล้ว +1

      Mokadda ane e sinduva man ahala ne ane

    • @sureshweerasinghe9970
      @sureshweerasinghe9970 3 ปีที่แล้ว +3

      @@manushasms4249 youtube eke balanna asai bayai song kiyala pudumai e sinduwa ahala nathi eka

  • @oshadirajapaksha7555
    @oshadirajapaksha7555 3 ปีที่แล้ว +29

    හිතලා කරපු දේයක් නෙවෙයි නිසා අර සියා පව් නිරොගි සුවය ලැබේවා බුදු සරනයි

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 ปีที่แล้ว +28

    ඇන්ටන්ජොන් සින්දු කිවෙ නැත්නම් අද මෙචර පසිද්ද නැ සින්දුවත් ජනප්පියඉ අදටත් ඒ කටහඩට බුදුසරණයි

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s 3 ปีที่แล้ว +31

    මේ කතාව එක්කම මට මතක් උනා තව කතාවක්.
    අපේ අම්මා පුංචි සීයා හැමෝමා මේ ගිලුන බෝට්ටුවෙ යන්න ඉදලා සෙනග වැඩි නිසා නොගිහින් ඉදලා.
    ඒ නිසා අද මමත් ඉන්නේ තාමත් අම්මලා මතක් කරනවා ඒ කතාව 😌😌😌😌

  • @psadhu2038
    @psadhu2038 3 ปีที่แล้ว +125

    කවදාවත් හිතුවාද මේවගෙ කතාවල ඇත්තම කතාව අපිට මෙහෙම දැක ගන්න අහ ගන්න පුලුවන් වෙයි කියලා. ඒ අතින් අපි හරිම වාසනාවන්තයි ..ඒ වනැස චැනල් එකට පිහිට වෙන්නයි.. දීර්ඝයුශ පතනව සහෝදරයා. බුදුසරණයි . රටක් වටින නිහතමානී මාධ්‍යවේදීයා..👍👍👍

    • @slmeemboys
      @slmeemboys 3 ปีที่แล้ว +3

      ඔව්

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +2

      ඇත්ත වශයෙන්ම.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏🙏 thanks

    • @kumarikumari8449
      @kumarikumari8449 3 ปีที่แล้ว +1

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷

    • @akosaeyw
      @akosaeyw 3 ปีที่แล้ว +1

      වාසනාවන්තයි...???

  • @user-oz2yc4gp9c
    @user-oz2yc4gp9c 3 ปีที่แล้ว +28

    අහසට දෑතම ඔසවා
    දෙවියන් යදිමි මෙමා
    මෙවැනි විපත් යලි නොමවේවා...

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +24

    ඒ මාමා ගැන අවංකවම මටනම් දුකයි එයා පුරුදු වෙන්ඩ බෝට්ටු පැද්දෙ නෑනේ
    තෙරුවන් සරණයි මා මේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +66

    මේන්න බලනවා නම් චැනල් සුපිරි ...නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා ,,,ආසයී බයයී,,සිංදුව අහලා තිබුනට හරියට දැනන් හිටියේ නැහැ 😥🙏🙏❤️

  • @mathsmadeeasy8015
    @mathsmadeeasy8015 3 ปีที่แล้ว +103

    මාධ්‍ය සදාචාර රකින හොදම මාධ්‍යකරුවෙක්... ❤️⚡

  • @yasithlakshan2867
    @yasithlakshan2867 3 ปีที่แล้ว +31

    අයියා නැත්නම් අපි වැඩිපුර අහලා තියෙන්නේ බොරු, නියමයි අයියේ දිගටම කරන් යමු😘😘😘

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 ปีที่แล้ว +33

    මමත් මේ කතාව පොඩි කාලේ ගෙදර අයගෙන් අහලා තිබුනා.ඒත් මෙච්චර විස්තර යක් දැනගත්තේ අද.අන්තිමට කතා කරපු ඇන්ටිනම් ටිකක් පම්පෝරිය වැඩීයි.

    • @kanishkadharmawardane2483
      @kanishkadharmawardane2483 2 ปีที่แล้ว +2

      එයා එයාගෙ ජීවිතේ සුදු හුණු පාරක් ගෑවෙ

  • @aselamadhushan7042
    @aselamadhushan7042 3 ปีที่แล้ว +28

    පෙම්වතිය බොරු කියන්නේ පව්ල් ජීවිතේට ප්‍රසන්නයක් වෙන හින්දා ..

  • @kaviduhirushan9806
    @kaviduhirushan9806 3 ปีที่แล้ว +21

    සින්දුව ඇහුවට සිද්දිය අහුවෙ අද ...බොහොම ස්තූතියි!!!

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +19

    හරිම සන්වෙිදි. අමිමා. අදහස්දැක්විම. හදවතට. දැනෙනවා. මෙවන් අකල් මරනයකට කනගාටුවට. කිසිවකුපත්නොවෙිවා. ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට දළඳා සමිඳුන් සරණයිරැකවරනලැබෙිවා

  • @thilangipoornima8167
    @thilangipoornima8167 3 ปีที่แล้ว +31

    ගොඩක් ස්තූතියි ඔබට.. ඉතාමත් වටින වැඩ සටහනක් ...❤️❤️❤️

  • @user-ib4pb3su5l
    @user-ib4pb3su5l 3 ปีที่แล้ว +24

    අනේ ඒ සීයා දැක්කම කදුලු එනවා ඇස් වලට😥

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +8

    මේ තාත්තට දීර්ඝායුෂ ලැබේවා...මිය ගිය හැමෝටම නිවන් සුව ලැබේවා... නොදන්නා කරුණු බොහොමයක් දැන ගත්තා...වනසා TV චැනලය කරන ඔබට බොහොම පිං... තෙරුවන් සරණයි..මේ තාත්තා අනතුර හිතාමතා සිදු කල දෙයක් නොවන බව අපි කවුරුත් දනිමු...♥️💜💛💙

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +19

    අපේ අතීත සිද්දීන්
    ඉතාමත් අගේ කලා යුතු චැනල් එකක්
    ස්තුතියි බොස්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @d_sr2808
    @d_sr2808 3 ปีที่แล้ว +60

    සේරටම වඩා අයියා මිනිසුන්ට කතා කරන විදිහට මං ගරු කරනව අයියේ......YT එකේ දැකපු නියම චරිතයක් ❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @pradeepjanaka7408
      @pradeepjanaka7408 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ....

  • @nimalifernando7591
    @nimalifernando7591 3 ปีที่แล้ว +8

    ඇන්ටන් ජෝන්න්ස් ගායකයාගේ සින්දුව අහලා තියෙනවා. එත් සත්‍ය කතාව අදයි. දැන ගත්තේ. ඔබ‍ට බොහොම ස්තුතියි.

  • @tharangagamage2231
    @tharangagamage2231 3 ปีที่แล้ว +63

    අර දෙවැනි ඉනිම සිදු යන ලොන්ත කතාවලට වඩා දහස් ගුණයක් රසබරයි වැඩ සටහන මෙහෙයවිම අතින් බැලුවත් අතිවිශිෂ්ටයි වැඩකරල ඇවිත් රෑ එකට දෙකටත් අහනවා කතාවක් බලනව වගෙ හැම වැඩසටහනක් ම බලනවා ඉදිරියට ම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @kumarykumary6326
      @kumarykumary6326 3 ปีที่แล้ว +1

      Sahateka athta math balan naha a kata deka

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 3 ปีที่แล้ว +2

      වැඩක් නෑ කියලා... මටත් ඔය tv එකේ යන නපුංසක කතා පෙන්නන්න බෑ.. මෙන්න වැඩසටහන්....
      Salute " වෙනස"

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      සිදු, දෙවැනි ඉනිමට වෛර කරන්න එපා.
      ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍යය යුගලය.

    • @tharangagamage2231
      @tharangagamage2231 3 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 වැඩිම පිස්සො ඔල්මාද කාරයො තමයි ඒවා බලන්නේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@tharangagamage2231 😞
      😞
      😞
      එහෙමද ?
      අම්මෝ දැනෙන සනීපෙ.

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +14

    ඇත්තටම සෑහෙන තරම් වටිනා ප්‍රයෝජනවත් වැඩසටහන් ඉදිරිපත් කරන යූ ටියුබ් නාලිකාවක්... ඔබට බොහොමත්ම ස්තූතියි සහෝදරයා...

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +28

    මම. කැමතිම program එක.. . වෙනස්ම. වැඩසටහනක් .. .. .. ප්‍රේමකීර්ති.. . මහත්තයා. ගැනත්. වැඩසටහනක් .. කරන්න මල්ලි.. .. . ඔබ මෙවැනි.. වැඩසටහන්.. නොකලා.. .. නමි.. . . අපිට. .. මෙවැනි.. කතා අහන්න.. වෙන්න සිංදු. වලින්.. .. .. ..අමිමා.. අදටත් . ලස්සනයි.. තරැණයි. . . මල්ලි.. ඔබටත්. . ඒ. අමිමා තාත්තා . දෙදෙනාටත් .. . බුදුසරණයි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 หลายเดือนก่อน

      හඩ්ඩත් ලග තියාගෙන තමා කරන්න ඕන

  • @ravindujayawardana4099
    @ravindujayawardana4099 3 ปีที่แล้ว +30

    පට්ට ආසාවෙන් දාන හැම වීඩියෝ එකක්ම බලන්නේ👍 ඉස්සරහටත් මේ වගේ හොඳ වැදගත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා අයියේ❤️

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +50

    ලොකූ කේදවාචකයක්.පව් මැරුනු අය 😭😭😪😭😪😭😪

  • @nirmanakowshalya6251
    @nirmanakowshalya6251 3 ปีที่แล้ว +41

    මේ අන්තිමට කතා කරන ගෑනි ඕවර් ඇක්ටින් දගලානා

    • @sulakkanakavindi2469
      @sulakkanakavindi2469 3 ปีที่แล้ว +3

      මට නම් ඒ අට මග්ලේ පෙන්න බෑ.මොන නයි අරිනවද මන්දා

    • @sachinsankalpa2558
      @sachinsankalpa2558 3 ปีที่แล้ว +1

      සිරාම

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +1

      අම්මෝ ඔව්..

    • @sachiwedikkara4216
      @sachiwedikkara4216 3 ปีที่แล้ว +1

      එයා කියවන්නෙ වෙච්ච සිද්දිය නෙමෙයි එයාගෙ love story එක 😏😂🐒

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 3 ปีที่แล้ว +18

    සින්දුව ඇහුවට කතාව ඇහුවෙ අදයි
    බොහොම ස්තුතියි වනැස ටී.වී ඔබට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +1

      මොකක්ද එ සිංදුව මුල චුට්ටක් කියන්න මටත් අහන්න යුටුබ් එකෙන් හරි

    • @user-cm7hl5wb5w
      @user-cm7hl5wb5w 3 ปีที่แล้ว +1

      @@user-xe6dd3zh9k සයුර බලා බද ලෙලවා
      ඉවුරු තලා ගලා ගියා
      මාතර ගන් කුමරි නිල්වලා
      මෙතෙර සිටිය අය කැදවා
      මරු තුරුලට අරන් ගියා
      මුලු සිරිලක දුකෙහි ගිල්වලා
      වෙසක් සිරිය නරබන්නට මාතර පුරවරය වෙතට
      නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
      නිල්වලා ගග ඔස්සේ බෝට්ටුවට නැගි සතොසින්
      සමහරෙකුට යන්නට සිතුනා
      ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
      යලි නොම එන්නට ගිය ගමනයි
      දිය රකුසයි ගග මැද මරුවයි
      ජීවිත ගනනක් බිලි ගත්තයි

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +1

      @@user-cm7hl5wb5w අනේ ඔයාට ගොඩක් ස්තුති වස්තු ❤️😘😘

    • @user-cm7hl5wb5w
      @user-cm7hl5wb5w 3 ปีที่แล้ว +1

      @@user-xe6dd3zh9k ඕකේ සුදු 🌹🌹🌹🌹🌹🌹

  • @malithdilshan4799
    @malithdilshan4799 3 ปีที่แล้ว +16

    මට හිතෙනවා මේ අන්තිමට කතා කරන කාන්තාව කියන්නේ හරිම ඇත්ත කතව නෙමේ කියලා

    • @user-er1se8ej8r
      @user-er1se8ej8r 3 ปีที่แล้ว +2

      Matath oya tikama hithuna

    • @isheerandi2231
      @isheerandi2231 3 ปีที่แล้ว +3

      ටිකක් ඇත්ත..ටිකක් බොරු..එයාගෙ පැත්ත වාසි තියන් කතා කරනව..ඒ කාලෙ,,ඉතින් බීමත් ව හිටිය නම්,,වෙද්‍ය පරීක්ශන වලින් එලි වෙනවනෙ..hospital aran ගිහින් තියෙනවනෙ..නියමුවනුත්

    • @malithdilshan4799
      @malithdilshan4799 3 ปีที่แล้ว +1

      @@user-er1se8ej8r පව් ඉතින් මොනවා හරි අත් වැරැද්දක් වේන්න ඇති එම කන්තාව බොරු කියන්නේ

    • @malithdilshan4799
      @malithdilshan4799 3 ปีที่แล้ว +1

      @@isheerandi2231 ඔව් එක හොදට තෙරෙනව

    • @ajanthakusum1862
      @ajanthakusum1862 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මෙ ඇන්ට් කියන්නේ ට්කක් බොරු

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +7

    ඔයාගේ හැම ව්ඩ්යෝ එකක්ම අනිවාර්යයෙන්ම බලනවා.ස්තුති

  • @dilu4429
    @dilu4429 3 ปีที่แล้ว +5

    50% ක් දැනගෙන හිටිය කතාවක්
    100%ක් සම්පුර්ණ කරා 💜️🙂

  • @maaliyamaaliya9186
    @maaliyamaaliya9186 3 ปีที่แล้ว +49

    අයියේ උතුවන්කන්දේ සරදියෙල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ♥️♥️♥️

    • @ciciliyaperera
      @ciciliyaperera 3 ปีที่แล้ว +1

      Anna hari mamath asai .ahala thiyana namak.plz he kathawa danna

    • @aaj5147
      @aaj5147 3 ปีที่แล้ว

      Hodi wadasatahama

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 ปีที่แล้ว

      ඔව්ව්ව්

  • @lalaniyatigammana7511
    @lalaniyatigammana7511 3 ปีที่แล้ว +9

    යම්කිසි තැනකට මාධ්‍යකරුවකු ගියොත් ඔහු ගිරියකඩන් කෑගහල තමන්ගෙ නාලිකාව මුරුංගා අත්තෙ තියන්න හදනවා මිසක් ගිය තැන මොනවද වෙන්නෙ ,මොනවද කරන්න ඔනෙ කියලා කතා කරන්න අමතක වෙන මාධ්‍යවේදීන් ඉන්න රටක නිහතමානීව ඉතාමත් සන්වරව ඔවුන් කියනදෙට සවන් දෙන ඇත්ත ඇතිසැටියෙන් මිනිසුන් අතර බෙදා දෙන ඔබ වැනි මාධ්‍යවේදියකු අපෙ රටට සම්පතක්.තෙරුවන් සරණයි

  • @lasanthakumara1179
    @lasanthakumara1179 3 ปีที่แล้ว +10

    ඇන්ටන් ජෝන් මහත්තය.අද හිටියනම්.කොච්චර.සතුටු වෙයිද.එතූමා නත්තම්.අද පරම්පරවල්.මේවා නොදැන ඉන්න තිබුන.oyage wade maru.i love you.brother

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +4

    අනිත් අයට වඩා බොහොම හොඳින් ඉදිරිපත් කරන්නෙක් පුතෙ ඔබ !!!ඔබගේ ඉදිරිපත් කිරීම්.මම බලනවා !හරිම සාදාරනයි.තෙරුවන් සරනයි පුතෙ !!!!!

  • @shamlaramya4886
    @shamlaramya4886 3 ปีที่แล้ว +13

    ඇත්තටම අද තමයි ඇත්ත කතාව දන්නේ .අහල තිබුණ.පවු .

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 ปีที่แล้ว +21

    මල්ලි ඔබට පින් . මුලින් අම්ම හරි ශෝක් ලස්සනට කතාව පෙල ගැස්සුවා. කෙසේ නමුත් පොහෝදිනක කළ යුතුදේ නොකල යුතුදේ අපි දැන ගත්ත නම් මෙවන් දෙයක් අද නොවේවි. තාත්තෙ ඔබ දුක්වන්න එපා. ඔබ බේර ගත්තු දරුවන් ගැන සිතන්න.

  • @user-vw6pf3zr4e
    @user-vw6pf3zr4e 3 ปีที่แล้ว +21

    මාරම මහන්සියක් ගන්න චැන්ල් එකක්😍ඔයා අයියේ නියම ගවේශකයෙක්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @sudusudu5936
    @sudusudu5936 3 ปีที่แล้ว +8

    මේ සත්‍ය සිදුවීම් ඇහුවම හරි පුදුමයි මේ තාත්තට දීර්ගායු වේවා 🙏🙏

  • @kasunwithsuper4211
    @kasunwithsuper4211 3 ปีที่แล้ว +6

    බුදුසරණයි ...මොනව කරන්නද ඒ මනුස්සය විදවන එකයි දුක

  • @MaaChi_Foods
    @MaaChi_Foods 3 ปีที่แล้ว +13

    හරිම කරුනාවන්ත අම්මා කෙනෙක් . 🥺❤️‍🔥

  • @pradeepathukorala5279
    @pradeepathukorala5279 3 ปีที่แล้ว +7

    ඒ ඇත්ත දැන් හය රටට ඉදිරිපත් කරලා ඔයාලගේ හිත නිදහස් කර ගන්න ලැබිච්ච එක ලොකු සතුටක් ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @annenellakurukulasuriyafer2833
    @annenellakurukulasuriyafer2833 3 ปีที่แล้ว +14

    සිරි අය්යා සහ සොමා අක්කා. මම හොදින් දන්නා අය මෙ සිද්දිය අපට සිරි අයියා කියා තිබෙනවා සුනාමියෙන් පසු දකගන්න බරිඋනා අද හරිම සතුටුඉ ඔබට බොහොම ස්තුය් ටෙලිෆොන් නො .එක ලබා දුන්නට

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 3 ปีที่แล้ว +22

    මාතර ඉදලා ගෙදර එන්න දන්නෙ නැති එක්කෙනා අර මිනිස්සු බීලා කියලා දන්නවා.

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +4

    🙏🙏🙏
    ස්තුතියි ඔබට
    ඇත්ත ඇති සැටියෙන් ජනතාවට ඉදිරිපත් කරන හොඳම චනල් එකක්
    මම saudi සෞදි අරාබියාවේ සිට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @tysonbro5415
    @tysonbro5415 3 ปีที่แล้ว +35

    ජම්බු ගෙඩිය වගේ සුදුම සුදුයි කියන ඇන්ටිනම් ටිකක් ඕවර් ඇක්ටින් වගේ ලයින් එකක් දෙන්නෙ 😁

    • @kvithanage9854
      @kvithanage9854 3 ปีที่แล้ว

      Ow methumiya sudu na.serai.

    • @ratnayakasadamali104
      @ratnayakasadamali104 3 ปีที่แล้ว

      Ow ow me anti pacha kiyanne loku line

    • @ravindujha3550
      @ravindujha3550 3 ปีที่แล้ว

      @Maleesha Randeniya අම්මෝ ඒක 😄

    • @mehailgodfry9042
      @mehailgodfry9042 3 ปีที่แล้ว

      Boru bn me gaani kiyanne...... aththa kathawa thamai ara amma kiuwe......

    • @chathufernando8255
      @chathufernando8255 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත , හොදට තේරෙනවා පුරාජෙරුව වැඩි ජම්බු ඇන්ටිගෙ 😏😏😏

  • @sardha4632
    @sardha4632 3 ปีที่แล้ว +6

    ඉක්මනින්ම සුවය ලැබේවා බුදුසරණයි තාත්තේ🙏🙏🙏

  • @manachethana5272
    @manachethana5272 3 ปีที่แล้ว +15

    උඹ නියම මාධ්‍ය වේදියේක් මචං..... පක්ෂ පාට නැතුව රටේ මිනිස්සුන්ට කුතුහලය ගෙනැත් දුන් ඛේදනීය කතා අනාගත පරපුරට වගේම අපටද නැවැත අහන්නට බලන්නට සලස්වනවට 💐💐💐💐

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +10

    අදත් ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනත් නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ,,ඔබට බොහෝම ස්තුතියි ,,🙏🙏🌹👍🌹

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +3

    ඔය සිද්ධිය වෙනකොට මට අවු 11එත් අද තමා සිද්ධිය හරියට දැනගත්තේ ඔබතුමාට ගොඩාක් ස්තුතියි එයට ලංකාවම අඩපු දවසක් එත් ඇන්ටන් ජොන් ඔය සිංදුව කියනකොට තාමත් මිනිස්සු නටනවා බුදු සරනයි හැමෝටම 🙏🙏🙏🙏🙏

  • @tharurash3656
    @tharurash3656 3 ปีที่แล้ว +16

    අනේ පව්... තාත්තට දීර්ගායුශ පතනවා...🙏

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතිය අයියේ ඔබ ගැන හරිම ආඩම්බරයක් සින්දුව පමනයි අහල තිබුණේ අත්තම කතව අහන්න ලබීම ගොඩාක් සතුටුයි බුදු සරනයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️🙏🙏🙏

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +21

    අනෙ පව් ඒ සියා එයා වැරදි නැතුව ඇති

  • @sachinsankalpa2558
    @sachinsankalpa2558 3 ปีที่แล้ว +25

    පෙම්වතියගෙ බයිලා🤣🤣ඇන්ටන්ගෙ බයිලා හොදයි ඊට වඩා

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +2

    පව් මේ මනුෂ්‍යත්වය .දහමේ යෙදෙමින් අවබෝධයක් ලැබේවා !එවිට ලෙඩ අඩු වෙන්න ඉඩ වැඩී මා හිත .තෙරුවන් සරණයි !

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว +16

    දුක්බර වූවත් මෙය දැක ගැනීම ඉතාමත් වටිනව.

  • @dineshakumari191
    @dineshakumari191 3 ปีที่แล้ว +7

    මිය ගිය සැමට නිවන් සුව ලැබේවා 🙏

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว +15

    සිදුංවා අහල තිබුනට ඇත්තටම කතවනම් ඇහැවේ අදයි..😢😢

  • @dimuthgamage1248
    @dimuthgamage1248 3 ปีที่แล้ว +3

    Another wonderful episode. Thanks mchn ❤️

  • @-lokayo889
    @-lokayo889 3 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ ප්‍රෝගෑම් එක හරිම ලස්සනයි ..මට මේ program එක අහද්දී බලද්දි පෙම්වතිය විදිහට ඉන්න කාන්තාවගේ වයස හා බෝට්ටුවේ රියදුරාගේ වයස බලන්න ..මට හිතෙවා කවුරුන් හෝ කාට වැරදීමක් වෙනවා.නැත්නම් මතක නැතිව ඇති කියලා හිතෙනවා...ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ කතාව බලද්දි දැනුනු දේ ...තව එකක් ඇන්ටන් ජෝන් මහත්මයා බොරුවට සිංදු කීවේ නෑ ..පෙම්වතියගේ හිතේ තිබුණට ඒ මනුස්සයාව නොබඳින්නට සමාජය පිළිගත්තේ වෙනත් ආකාරයකට..ඇන්ටන් ජොන් මේ සින්දු නොකියන්න මෙතරම් ලොකු ඛේදවාචකයක් අපි දන්නෙත් නැහැ...නමුත් අදයි හරියටම දැනගත්තේ සම්පූර්ණ සිදුවීම් ..ඔබට ජය වේවා ලස්සන program එකක්..

  • @sadarumadushanka9717
    @sadarumadushanka9717 3 ปีที่แล้ว +4

    නිහතමානී ඔබ ජය ..❤🙏💐

  • @kavindusaranga6265
    @kavindusaranga6265 3 ปีที่แล้ว +2

    Best documentary TH-cam channel i have ever seen

  • @karaokeshen99
    @karaokeshen99 3 ปีที่แล้ว

    මැරෙන්න කලින් ඒ කතාවේ අනිත් පැත්තත් දැන ගත්තා thanks wanesa 👍👍👍

  • @chamilchathuranga3132
    @chamilchathuranga3132 3 ปีที่แล้ว +4

    අනික nevy ඒකෙන් හිටියම් ඔක්කෝම වගේ බේරා ගන්නවා.....

  • @prabathchathuranga2376
    @prabathchathuranga2376 3 ปีที่แล้ว +4

    නියම වැඩසටහනක් අය්යේ...
    👌👌

  • @ayomalshaseepriya3076
    @ayomalshaseepriya3076 3 ปีที่แล้ว +4

    Congratulations අයියේ...❤️🔥

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +35

    කමෙන්ට්ස් කියවීමෙන් පසුව මට නැවත සිද්ධියේ කණගාටුදායක පැත්ත ලියන්නට හිතුණා ..😢
    මෙය වෙද්දී මට වයස අ.10 යි..ගොඩාක් දුක හිතුණා ..😢
    මෙහි ලොකුම ඛෙදනීය බව නම්..එවක සිදුවූ බිහිසුණු සිද්දීන්..වේගරිද්ම බයිලා වශයෙන් ගායනා කිරීමයි..කන්දේ හැපුණ මහ වනන්තරේ..වැනි ගීතත්..මෙතුමා ගායනා කලා..අපිත් ඒවාට නොදන්නා මොට්ටලයින් වගේ නැටුවා නොතේරුම් කමට..ඛේදනීය සිද්ධීන් ගීතයට පෙරලා ඔවුන් මුදල් හම්බකලා..විකුණන් කෑවා..
    අනතුරට මුහුණ දුන්නවුන් දුක් විඳිනවා..😢😢
    අහෝ ඛේදයකි..ඔවුන් සංගීත සංදර්ශන වල..ආසයි..බයයි..පට්ටා ගැහුවා..මතින් මත් වූවෝ..ඛේදවාචකය නොතකා ඊට අනුකූලව නැටුවා...හෙලා දකිමි..😢😢
    ඒ අතින් ගත් කල මතුගම සමන් කුමාර සිද්ධියේ විරුදුපෙළ අහන මොහොතක් පාසා ඇඟේ හිරිගඩු මතුවෙයි..
    කියන්නට ඇත්තේ..කෝ ? මනුෂ්‍ය හැඟීම්..😢😢
    ස්තුතියි මල්ලියේ..මේ සිද්ධීන් නැවත උලුප්පමින් සමාජයේ අඩුම වශයෙන් එක්කෙනුගේ හෝ ඇස් පෑදේනම්....🙏🌺

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @ART-dd8hl
      @ART-dd8hl 3 ปีที่แล้ว +8

      ගීතවල රිද්මය වැරදියි ! දුකක් සංවේගයක් දැනෙන ගීතවලට වේග රිද්මය ගැළපෙන්නේ නෑ.

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 3 ปีที่แล้ว +1

      මධු ඇන්ටි, ඔයා හරි... ඔයාට සිද්ධිය මතකද? අනේ පව් ඒ හැමෝම.. මොන දුකක් විඳින්න ඇත්ද අර ජරා ගංගා වතුර යට.... නැවත නම් කිසිවෙකුට එවන් විපතක් නොවේවා....

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว +1

      @@ART-dd8hl 🙏😍

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว +1

      @@sanjayadinusha8252 😢🙏ඔව්..මට වයස 10..යි 😢

  • @lollyjelly5414
    @lollyjelly5414 3 ปีที่แล้ว +20

    පෙම්වතී ගෙවල් වලට හොරෙන් ගොඩාක් වැඩිමල් පෙම්වතා එක්ක බෝට්ටු සවාරි ගිහින් ලැජ්ජාව වහගන්න බලෙන් අරන් ගියාලු.අච්චර සෙනග ඉද්දි ඒම බලෙන් කෑ ගහ ගහ පොඩි කෙල්ලෙක්ව අරන් යනකම් සෙනග බලන් ඉදීද? එයාගෙ මූන වහපු එක හොදයි 😂 අර අම්මයි තාත්තයි හුගක් අහින්සකයි වගේ.

  • @nishanigamage6225
    @nishanigamage6225 3 ปีที่แล้ว +1

    කතාවලින් ,සිංදු වලින් ඇහුවට මේ දේවල් ...මේ විදිහට ඒ අත්දැකීම් ලබපු අයගෙන්ම අහන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ ....ඔබට ගොඩාක් ස්තුති සහෝදරයා ...මේ වැඩසටහන කරගෙන යන්න ඉදිරියටම ....🙏 මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏🌹🌹🙏🙏🙏🙏

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +1

    නියම වැඩසටහන. හරිම ආසාවෙන් බලන PROGRAM එකක්. හරිම වැදගත්. මා සෞදියේ සිට.

  • @nadeenadeera3724
    @nadeenadeera3724 3 ปีที่แล้ว +10

    ආසයි බයයි..බෝට්ටුවේ නමයි....😥😢😢 සිංදුව අහලා තිබුනාට...අදනේ කතාව ඇහුවේ..

    • @yapaohchi2990
      @yapaohchi2990 3 ปีที่แล้ว

      Ahala tibunata ada Tamai hariyatama vistare Dana gatthe asawen balana canal akak budu Saranai oba tumata

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +3

    මේවාගෙ සිදුවීම් අතිත කාලේ දන් ඉන්නා අයට ත් දැක ගැනීමටත් මාද්දියට ස්තුතියි 🙏🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว

    ඇත්තටම මං ගොඩක් ආසයි සුදත් මහත්තයාගේ මේ දාන වීඩියෝ නරඹන්න ගොඩක් වැදගත් අපි ඉපදිලාවත් නැති කාලේ දේවල් දැනගන්න පුළුවන් ඔබට බුදු සරණයි

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 3 ปีที่แล้ว +2

    හොද මහත්මයෙක් වැඩසටහනක් කරනවා දැකීමත් සතුටක්...තව තවත් මේ වගේ හොද වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය...ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...🙏🙏

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +8

    හරිම දුකයි පව්....පෙර අාත්මයක කල අකුසල් මේ අාත්මයේ සිද්ද උනා....

  • @diyomixX
    @diyomixX 3 ปีที่แล้ว +16

    පව්...තාමත් අඬනවා...

  • @thilinithilini6182
    @thilinithilini6182 3 ปีที่แล้ว +2

    Thanks..for your good videos

  • @laiyavlogs9959
    @laiyavlogs9959 3 ปีที่แล้ว +1

    අහන්න ආස දැන ගන්න ආසාවෙන් හිටපු ගොඩක් කතා හොයලා මහන්සි වෙලා අපිට දෙනවට ගොඩක් ස්තුතියි සහෝදරයා ..ඔබට ජය.... මනැස ❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @onadeyak6867
    @onadeyak6867 3 ปีที่แล้ว +10

    ඇත්තටම අපි හිතුාව මේ මනුස්සයොත් නැතුව ඇති කියල.සිංදු වලින් ඇහුවට අදයි ඇත්ත කතාව ඇහුවෙ.බොහොම ස්තුතියි මෙවැනි යට ගියාවල්වල සත්‍ය අපට ලබා දෙනව ඔබට.🙏🙏

  • @imashaudawatta818
    @imashaudawatta818 3 ปีที่แล้ว +20

    මේ පෙම්වතිය කියන්නේ තනිකර පච කටහඬින් කියන්න පුළුවන් චරිතය කොහොමද කියලා

    • @kingdomholding308
      @kingdomholding308 2 ปีที่แล้ว

      Niyamai පෙමිවතිය

    • @heaventventertinment479
      @heaventventertinment479 2 ปีที่แล้ว +1

      පෙම්වතිය නියම ආතල් එක හොරා කොටු පනින්න ගිහින් නියම තැනදී මාට්ටූ.🤣✌️

    • @yash-thebiketraveler9221
      @yash-thebiketraveler9221 2 ปีที่แล้ว +1

      ඒකනම් මටත් හිතුණ😁

    • @youtuber-de9zq
      @youtuber-de9zq 2 ปีที่แล้ว +1

      නොකිව්වට ඕකම හිතුනා... ගොඩක් දේවල් 🤐🤭

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 3 ปีที่แล้ว +2

    මං පිස්සෙක් වගේ ඇබ්බැහි වෙලා මේ චැනල් එකට යාළුවො සෙට් එකටම කියලත් සබ් ගොඩක් අරං දුන්න සුපිරි අයියෙ චැනල් එක ❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 2 ปีที่แล้ว

    සිංදුව අහලා තිබ්බට ඇත්ත කතාව දන්නේ අද ස්තූතී ❤

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +22

    ජිවිතෙත් .මරනෙත් එක්ක සටනක් කරල ගගෙ පිනන්නවත් දන්නැතුව එත් අතෙ තිබුනු ලෙන්සුව අත ඇරිල නැ 🙄🙄🙄🙄🙄

  • @harshanasampath1655
    @harshanasampath1655 3 ปีที่แล้ว +21

    සවුදි වල මරනය දන්ඩනය ලැබු රිසානා ගැන ප්‍රෝගෑම් එකක් කරන්න බ්‍රෝ 🙏

  • @janithkaushalye7743
    @janithkaushalye7743 3 ปีที่แล้ว +1

    Mama matara.me kathawa hariyata danne matara minissu witarai.eka hariyata anith ayatat danaganna thoraturu dunnata pin.
    Thank you matarata awata.💝

  • @sachinidilthusha7670
    @sachinidilthusha7670 3 ปีที่แล้ว +1

    අපේ ගමේ අපේ අම්මලා පොඩි කාලේ වෙච්ච සිදුවීමක්.කතාව අහලා තියනවා එහෙන් මෙහෙන්.ඒත් සම්පූර්ණ කතාව අද තමයි ඇහුවේ.ගොඩක් ස්තූතියි අයියේ මේ සිදුවීම ඔයාගේ Channel එකේ දැම්මට.

  • @thecoffeebreak2020
    @thecoffeebreak2020 3 ปีที่แล้ว +3

    It is very nice to hear about this type of hidden stories. Thank you.🌻

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @lahirugammanpila7979
    @lahirugammanpila7979 3 ปีที่แล้ว +7

    වැදගත් වීඩියෝවක්

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว

    සින්දුවෙන් කතාව අහල තිබුනට මේ සිද්ධියට මුහුනදුන් අයගේ අත්දැකීම් අද තමයි දැනගත්තේ.මේ ඓතිහාසික සිද්ධිය නැවත සජීවීව මතක් කරන්නට ගත් උත්සාහයට ස්තුතියි.

  • @malithdilshan4799
    @malithdilshan4799 3 ปีที่แล้ว

    තෙරුවන් සරණායි 🙏🙏🙏 දීර්ඝායුස ලෑබේවා

  • @lakshithasilva2686
    @lakshithasilva2686 3 ปีที่แล้ว +13

    පෙම්වතිය කෙබර මයි කෙලින්නේ වැඩ සටහන නම් පට්ට