ඔබත් මල්වර වුනේ මෙන්න මෙහෙම දවසද ? එහෙමනම් ඔබ පුදුම වාසනාවන්තයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #astrology #universe #horoscope
    ඔබත් මල්වර වුනේ මෙහෙම දවසකද ?අදහාගන්නවත් බැරි දෙයක් ඔබට සිද්ධ වෙයි

ความคิดเห็น • 360

  • @Imasha_Welivita
    @Imasha_Welivita 26 วันที่ผ่านมา +3

    අම්මෝ අක්කෙ.. බදාදා කතාව ඇත්ත 😮 මං ලස්සනයි තමයි කට වචනෙට මිනිස්සු ඇබ්බැහි වෙනවා.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා මගෙ මේ අලංකාර රූපයට සහ මගෙ කටහඬ ටත් මගෙ කතා කිරීමේ හැකියාවටත් ❤😇🙏
    ස්තූතියි අක්කි.. දියුණුවෙන් දියුණුවට පත් වේවා!

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 7 หลายเดือนก่อน +9

    හරියටම හරි මිස්. මම සඳුදා මල්වර උනේ..මම ගොඩාක් සංවේදීයි.. මම අවිවාහකයි. මම ගොඩක් නිර්මාණ කරනවා..

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 8 หลายเดือนก่อน +15

    මාත් සදුදා ඇත්තටම මන් මට කවුරු හරි ඉන්න ඕන කියලා මේ ලගක් වෙනකන් හිතන් හිටියා මිස් කිව්ව දේවල් ඇත්ත. ඒත් දැන්නම් බුදු දහම එක්ක ගොඩක් ජිවිතේ දකින නිසා මන් ඒ විදිහට හිතන එක අඩු කරලා තියෙන්නේ අපි එක්ක හැමදාම කවුරුවත් ඉන්න ඇවිල්ලා නැති නිසා.ගොඩාක් ස්තූති මිස් මේ විඩියෝ එක කලාට බුදුසරණයි ❤️ ✨️.

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 8 หลายเดือนก่อน +34

    මං සදුදා ❤ මිස් කිව්වේ ඔක්කොම ඇත්ත ❤ මට ගොඩක් ආදරේ ඕනේ කෙනෙක් ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ❤❤❤

    • @sudathgandara2188
      @sudathgandara2188 2 หลายเดือนก่อน

      Math kamathi ehema.. eth thaniyama

  • @user-ky3bu1cy5s
    @user-ky3bu1cy5s 8 หลายเดือนก่อน +9

    මම අගහරුවාදා මිස්. මම මොනවා හරි වැඩක් කරන්න ගත්තොත් ඒක කරලම තමයි නතර වෙන්නේ. මිස්ට ගොඩක් පින් මේවා දැනුවත් කරනවට.❤ මිස් ලප ගැනත් වීඩියෝ එකක් දාන්න. අද මේ වීඩියෝ එක කීපාරක් බලන්න ගත්තත් හරියට බලන්න බැරි උනා. දැන් තමයි හරියටම බැලුවේ.ස්තූති ❤❤❤❤❤ මිස් .🎉🎉🎉

  • @user-sj4ok5on3i
    @user-sj4ok5on3i 8 หลายเดือนก่อน +18

    මම අගහරුවාදා මිස්.... මිස් කිව්වේ ඇත්ත.. මට මාව විශ්වාසයි... මං ගොඩක් ශක්තිමත්♥️♥️♥️

  • @manikerathnayake5958
    @manikerathnayake5958 8 หลายเดือนก่อน +14

    මම ඉපදුනෙත් ඉරිදා, මල්වර උනෙත් ඉරිදා , ලග්නය මේෂ. ඔබ කියන දේවල් හරියටම හරියනව.❤

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 8 หลายเดือนก่อน +82

    මන් බ්‍රහ්පතින්දා . ඒත් එහෙම ලොකුකමක් මන් ළඟ නෑ. මන් හැමෝම එක්ක හරි මිත්‍රශීලි. මන් කැමති මොන දේ නැතත් අනිත් අයට ආදරේ කරන්න. ඒත් මන් තරම් ආදරේ කරන මිනිස්සු මට හම්බ වෙලා නෑ

    • @tarasenarathne4723
      @tarasenarathne4723 8 หลายเดือนก่อน +1

      100% එකඟයි.

    • @shamaasd9063
      @shamaasd9063 8 หลายเดือนก่อน

      Mamth. ...api wage anik aya apata adare ne

    • @chamodimadubashini1181
      @chamodimadubashini1181 8 หลายเดือนก่อน +6

      හැබැයි මගේ මල්වර නැකතට කිව්වාලු මට දවසක ලැබෙන හස්බන් මට ගොඩාක් ආදරේ කරන කෙනෙක් කියලා. එයානම් කිව්වේ බ්‍රහ්පතින්දා මල්වර වෙන ළමයි හරි වාසනාවන්ත අය , එයාලා ජීවිතේ අනිවරෙන්ම සාර්ථක වෙන අය කියාලලු. ඒ දේවල් එහෙම වෙනවනම් හොඳයි.

    • @dilupashirani6356
      @dilupashirani6356 7 หลายเดือนก่อน

      Thank you so much ❤❤❤❤

    • @Blacky45683
      @Blacky45683 7 หลายเดือนก่อน +2

      Aniwarenm brahaspathinda big girl wena aya aduyi

  • @user-xn2ps6ky1t
    @user-xn2ps6ky1t 8 หลายเดือนก่อน +9

    මන් බ්‍රහස්පතින්දා.ඔයා කියපු හැමදේම ඇත්ත මිස්.කාත් එක්කවත් ඕනේවට වඩා කතාවට යන් නෑ... හිතේ දුක කාටවත් කියන්නෙත් නෑ.

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 8 หลายเดือนก่อน +17

    මම සිකුරාදා .....ඔබ තුමිය කිව්ව දේවල් ඔක්කොම ඇත්ත ..ගොඩාක් ස්තුතියි ..🙏🙏🌹🌹❤❤..ඔබ තුමියට ...තෙරුවන් සරණයි ..

    • @n.s.ssedara5503
      @n.s.ssedara5503 8 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔබතුමිය කිව්ව දේ හරි... මාත් සිකුරාදා දවසක

  • @Skwsamanthi
    @Skwsamanthi 8 หลายเดือนก่อน +9

    මම සිකුරාදා ....ඇත්තටම ඔබ හරි..මිස් බොහොම ස්තුති 🙏🙏🙏..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏💕💕💕❤️❤️❤️❤️

  • @isankasewwandi2284
    @isankasewwandi2284 8 หลายเดือนก่อน +7

    ඇත්තම ඇත්ත මිස් මම සිකුරාදා .ඔබ තුමිය කියන හැම දේම ඇත්ත ..ආදරෙයි ඔබ තුමියට ❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 8 หลายเดือนก่อน +6

    මිස් මම අඟහරුවාදා ,මගේ දුව සිකුරාදා ඔබතුමිය කිවුව දේවල් 💯ඇත්ත ඔබ තුමියට බොහොම ස්තූතියි . ඉපදුනු දිනයටත් මේ වගේම වීඩියෝ එකක් කරන්න .මිස් හරිම ආදරෙයි .❤❤

  • @odeshisachethana965
    @odeshisachethana965 8 หลายเดือนก่อน +8

    බ්‍රහස්පතින්දා දවස ගැන කියපුදේනම් හරියටම හරි කියල හිතෙනව.ස්තූතියි ඔබතුමියට

  • @keshani3700
    @keshani3700 7 หลายเดือนก่อน +6

    සිකුරාදා කියපු දේවල් සේරම හරි මිස් ❤❤

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 7 หลายเดือนก่อน +5

    බදාදා ....මිස් කියපු සියල්ල ඇත්ත....තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤

  • @kaushisenarath9173
    @kaushisenarath9173 7 หลายเดือนก่อน +4

    කවදාවත් දැනගෙන හිටියේ මල්වර දවසින් මෙහෙම කියවීමක් කරන්න පුළුවන් කියලා.. බදාදා දවස ගැන කියපු හැමදේම ඇත්ත. මම දැන් law undergraduate කෙනෙක්. ස්තූතියී ඔබ තුමියට 🤍

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 8 หลายเดือนก่อน +6

    සෙනසුරාදා කියපු එක හරියි මිස් ... හැබැයි බ්‍රහස්පතින්දා ඉපදුනු නිසා එදාට කියපු ගතියි ගුන සේරම තියනවා මට... තෙරුවන් සරනයි මිස්...

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 8 หลายเดือนก่อน +11

    මම බදාදා .මිස් කියපු සේරම ඇත්ත .❤

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 8 หลายเดือนก่อน +12

    අම්මෝ..මිස් ඉරිදා ගැන නම් හරියටම හරි..ඒකේ කිසිම අඩුවක් නෑ.හරිම සතුටුයි .

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 8 หลายเดือนก่อน +1

      මෙිකියනඑකහරිමහරිි❤❤ 18:40

  • @maduhemamala3293
    @maduhemamala3293 8 หลายเดือนก่อน +8

    සිකුරාදා ❤
    බොහෝම ස්තූතියි 🙏❤️🥰

  • @chandralathapeteirsz9777
    @chandralathapeteirsz9777 8 หลายเดือนก่อน +4

    Miss කිව්ව සියලු දේවල් ඇත්ත. මමත් සිකුරාදා.
    Miss ගොඩක් ස්තුතියි ගොඩක් පීන් ඔබට. අපිට මෙවැනි දේවල් ගැන පැහැදිලි කරලා දුන්නාට
    Miss ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටම "බුදුසරණයි"🙏❤️‍🩹

  • @madhusha4334
    @madhusha4334 8 หลายเดือนก่อน +5

    මන් බදාදා miss.....මේ සේරම මටම කිව්වා වගේ.....අනිත් අය මේ සේරම ටික මාත් එක්ක කියල තියනවා......මගේ කතාවට...රූපෙට...මේ කිව්ව හැම දේම.....මේ සේරම හරියටම හරි....💯😇

  • @shyamalipeiris8201
    @shyamalipeiris8201 8 หลายเดือนก่อน +3

    මමත් ඉරිදා . ඔබතුමිය අවසානයට කිවුව සියල්ලම ඇත්ත.. ස්තුතියි ඔබට.

  • @manjujaya2457
    @manjujaya2457 8 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම ඇත්ත මිස් කිවුව ඒ ඒ දින සදහා.බොහෝම පිං මිස්‍ටනිදුක් නීරෝගි සුවයම ලැබේවා ❤️🌸🙏🙏🙏🙏

  • @wijithamanel1955
    @wijithamanel1955 7 หลายเดือนก่อน +1

    ආදරණීය මිස් මම ඉරිදා දින මල්වර වූ අයෙක්. හරිම සතුටුයි මිස් කියපු දේවල් හරියටම හරි. තෙරුවන් සරණය.

  • @gayathriwickramatillake3909
    @gayathriwickramatillake3909 8 หลายเดือนก่อน +5

    සදුදා. සහ ඉරිදා කිව්ව දේවල් ගොඩක් හරි ❤

  • @bpvsbts3854
    @bpvsbts3854 6 หลายเดือนก่อน +1

    මන් සිකුරාදා...ඔබතුමි කිව්ව ගොඩක් දේවල් ඒ විදියටම හරි ❤❤බොහොම ස්තූතියි 😊❤

  • @rohinimendis7596
    @rohinimendis7596 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති ඔබ තුමියට 🙏මේ පැහැදිලි කිරීමට ♥මම ඉපදිලා තියෙන්නෙත් ඉරිදා
    මල්වර උනෙත් ඉරිදා
    අනේ miss මගේ ආච්චි සහ මගේ අම්මා මාරම විදියට දුක් උනානේ මම මොනා හරි දෙයක් කරන්න ගියත් කියන්නේ හරිම ප්‍රවේසමෙන් ගෙට උනේ ඉරිදා වැරදෙන්න තියේ කියලා 😊මේකේ ලියන්න බැහැ ඉස්සර එයාල මාව බය කරන්න කියූ දේවල් ඉතින් මටත් දුවලා තුනක් ඉන්න කෙනෙක් මාත් හරිම බයවෙලා හිටියේ ඒ තුන්දෙනා ඉරිදා වේවි කියලා හොද වේලාවට බ්‍රහස්පතින්දා උනේ 😂

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 8 หลายเดือนก่อน +7

    පලවෙනි coment එක මගෙන් මිස් .❤ ස්තුතියි මිස් ❤🙏

  • @madushaniherath5122
    @madushaniherath5122 7 หลายเดือนก่อน +3

    මම බ්‍රහස්පතින්දා.ඔබතුමිය කිව්ව දේවල් ඇත්ත. මම හරියට මගෙ ආත්මගරැත්වය ගැන හිතනවා.මම කැමති පිරිමි ළමය මට කැමති කිවිව වෙලාවෙත් මම කැමති කියන්න බය උනා.ගෙදරින් ඇවිත් අහන්න කිව්වා බැන්දා.තැන් තැන් වල ආදරේ කර කර ඉන්න කැමති උනේ නැහැ. මට හැමතිස්සෙම හිතෙන්නෙ අනිත් අය මොනා හිතයිද මම ගැන කියල.

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 6 หลายเดือนก่อน

    කමෙන්ට් එකක් දාන්නම ඕන කියල හිතුනා.ඔබ හරියටම හරි.කායික මානසික ශක්තිය ගැන කිව්ව දේවල් හරියටම හරි අගහරුවාදා ගැණ.ස්තුතියි ඔබට.

  • @wasanthawasantha3773
    @wasanthawasantha3773 8 หลายเดือนก่อน +2

    මම සදුදා ....ඔබ කිව්වෙ ඇත්තටම ඇත්ත මිස් .තෙරුවන් සරනයි ❤❤❤❤❤ 🙏🙏

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 8 หลายเดือนก่อน +2

    අනේ ඇත්තටම ඇත්තටම හරිම හරි...❤ මම හිතුවේ නෑ කවදාවත් මේ වගේ කියවීමක් තියෙනවා කියලා...බොහොම ස්තූතියි

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 8 หลายเดือนก่อน +9

    ඉපදුණ දවස අනුව පුද්ගලයාගේ ගති ගුණ සහ වාසනාව අවාසනාව ගැනත් කියන්න ❤😊

  • @user-yf2kl5pv6k
    @user-yf2kl5pv6k 7 หลายเดือนก่อน +1

    මන් සිකුරාදා . ඔබතුමිය කිව්ව දේවල් ඇත්තම ඇත්ත . ඔබතුමියට ගොඩක් ස්තූතිය . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤🙏

    • @sriyaniabeysooriya
      @sriyaniabeysooriya 6 หลายเดือนก่อน

      මිනිපිරිය ඉරිදා ඔබතුමිය කිව්ව ගතිගුණ දැනටමත් හුගක් දේවල් තියෙනවා

  • @damayanthisilwa9363
    @damayanthisilwa9363 7 หลายเดือนก่อน +1

    ඇත්තම.තමය්.මම.බදාදා .හරියටම කිව්වා මිස්. ගොඩාක් ස්තූතිය් ❤️

  • @tharushikaoshadee4254
    @tharushikaoshadee4254 8 หลายเดือนก่อน +4

    මං සදුදා මිස්..මිස් කියපු හැමදේම ඇත්ත ❤️

  • @shiromekularathne1555
    @shiromekularathne1555 8 หลายเดือนก่อน +2

    ❤❤❤ බොහෝම ස්තුතියි ඔබතුමියට මමත් මගෙ දුවත් සිකුරාදා දවසක .කියපු දේ හරියටම හරි .🌹🌹🌹

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 7 หลายเดือนก่อน +3

    මම ඉරිදා දිනයේදී
    දහම් පාසල තුළ මල්වර වියට පැමිණුන කෙනෙක්..
    ඔබ කියපු දේවල් ඔක්කොම හරියටම හරි මම සම්බන්ධව
    මම විදේශ රටක ජීවත් වන,
    එම රටේ
    දේශපාලනික ,සමාජීය සහ සංස්කෘතිකව සමාජයේ ඉහළ තැනක
    ඉන්න කෙනෙක් ..
    ලංකාවෙත් දේශපාලනය අනුව එක්තරා පක්ෂයක
    සංවිධාන කටයුතුවලදී මුල් තැන ගන්න කෙනෙක් ...
    මා සිටින රට තුළ ඒ පක්ෂය නියෝජනය කරන කෙනෙක්
    සහ සහභාගී වන සෑම අවස්ථාවකදීම කැපී පෙනෙන කෙනෙක්...
    මගේ රැකියාවත් පිටරට ජීවත් වන ආයෙත් ගේ සුපුරුදු රැකියාවල් නෙමෙයි
    ලීඩර් ශිප් එක ගන්න රැකියාවක්

  • @QueenUeen-jf2wi
    @QueenUeen-jf2wi 8 หลายเดือนก่อน +2

    මම ඉරිදා ඔබතුමිය කියපු දේවල් ඇත්ත .ස්තුතියි ❤️💐

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 8 หลายเดือนก่อน +8

    මම සිකුරාදා 😁❤
    හරිම ආදරණීය යි තමයි❤

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 8 หลายเดือนก่อน +10

    ඉරිදා. අත්තමයි මොන තරම් ලොකු දෙකට උනත් ප්‍රතිපත්ති පවා දෙන්නේ නෑ. වරදක් නොකරපු කිසිම කෙනෙක්ට කිසිම අසාදාරනයක් වෙන්නෙත් නෑ මගෙන්. ලග්නේ තුලා.

    • @r.vindanithilakarathne7769
      @r.vindanithilakarathne7769 8 หลายเดือนก่อน +1

      මාත් ලග්නේ තුලා ඉරිදා 🤍✨️

    • @rohinimendis7596
      @rohinimendis7596 8 หลายเดือนก่อน

      කිව්ව ඔක්කොම ඇත්ත නේද

    • @rohinimendis7596
      @rohinimendis7596 8 หลายเดือนก่อน

      මගේ wurchka

    • @shanthisumanalatha
      @shanthisumanalatha 8 หลายเดือนก่อน

      Math irida, thula...

  • @nlwijebandara1961
    @nlwijebandara1961 8 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි මිස් ට!
    ස්තූතියි ඔබ තුමිය ගේ පැහැදිලි කිරීම් වලට.
    දෙසැ. 28 කුජ මාරුව ගැන ඔබතුමිය වීඩියෝ එකක් ගෙනෙයි කියලා හිතනවා
    ඊට කලින් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුවා.
    2024 මැයි 1 දක්වා ගුරු ඉන්නේ කුජ හිමි මේෂයේ
    දෙසැ. 28 සිට පෙබ. 5 දක්වා කුජ ඉන්නේ ගුරු හිමි ධනුවේ සහ (නැවතත් 2024 අප්‍රේ. 23 සිට කුජ ඉන්නේ ගුරු හිමි මීනයේ)
    කටක ලග්න හිමියන් ට 2023 දෙසැ. 28 සිට 2024 පෙබ. 5 දක්වා හයවැන්න සහ නමවැන්න අතර ඇති වන කුජ ගුරු පරිවර්තන යෝගය අසුභ ද? (දෛන්‍ය යෝගයක් ද?)
    කටක ලග්න හිමියන්ට 2024 අප්‍රේ. 23 සිට 2024 මැයි 1 දක්වා නමවැන්න සහ දස වැන්න අතර ඇතිවන කුජ ගුරු පරිවර්තන යෝගය - ධර්මකර්මාධිපති යෝගය - සුභ ද?

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 8 หลายเดือนก่อน +3

    මිස් මම ඉරිදා මල්වර උනේ මිස් කියනදේවල් හරියටම හරි ඉස්තුති ඔබතුමියට👌🌹💞👌🌹💞👌🌹💞👌🌹💞👌🌹💞👌🌹💞👌🌹💞

  • @sanjanadias8005
    @sanjanadias8005 8 หลายเดือนก่อน +4

    අඟහරුවාදා.මේ ගති මටත් තියෙනවා...👍👍

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 7 หลายเดือนก่อน

    🙏🙏🙏 ඉතාමත් වටිනා විග්‍රයක්, පුරපාසලෝවක පෝය දිනක සිදුවන මල්වර වීම ගැන පැහැදිලි කරදෙන මෙන් ඉතාමත් ගෞරාවයෙන් ඉල්ලා සිටිමි.විශ්ව මාතාවට ස්තුතියි වේවා. දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ කොත්මලේ සිට

  • @deepadammika9446
    @deepadammika9446 8 หลายเดือนก่อน +2

    බොහොම වැදගත් මාතෘකාවක් පිලිබඳව දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤

  • @samaliLivera-ed5jo
    @samaliLivera-ed5jo 8 หลายเดือนก่อน +2

    Ammo ඒක ඇත්ත මම සෙනසුරාදා.කරදර විතරයි

  • @kumarimayadunne478
    @kumarimayadunne478 7 หลายเดือนก่อน +1

    මම සදුද. දුව ඉරිදා. ඔබ තුමිය කිව්ව හැම දෙයක්ම හරියටම හරි. ❤❤

  • @nethunethu3351
    @nethunethu3351 8 หลายเดือนก่อน +2

    ඔයා kiyapu kathawa හරියට hari..mama සිකුරාදා ..ඔයා kiyapu ඔක්කොම hari

  • @shashikaachini555
    @shashikaachini555 8 หลายเดือนก่อน +7

    මාත් බදදා..👍❤

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 7 หลายเดือนก่อน +1

    ඔයා හරියටම හරි කිව්වා .මම සඳුදා.ඔයාට ගොඩක් ස්තුතියි.

  • @deepanisilva5509
    @deepanisilva5509 8 หลายเดือนก่อน +4

    මමත් සෙනසුරාදා මල්වර උනෙ ඔබ කිව්වා දේවල් හරියටම හරි

  • @rohinimuhandiram1441
    @rohinimuhandiram1441 2 หลายเดือนก่อน

    මිස් මම සෙනසුරාදා මිස් කියපු විස්තර හරියටම හරි .මම දැනටත් පින් වැඩ කරන්නෙ

  • @Senuri_akesha
    @Senuri_akesha 8 หลายเดือนก่อน +6

    බ්‍රහස්පතින්දා ❤ඇත්තම තමයි❤

  • @madukanilushi3123
    @madukanilushi3123 4 หลายเดือนก่อน +1

    සඳුදා කියපු ටික ඇත්තම ඇත්ත. මටත් චුට්ට ඇත්තන් හිත රිදෙනවා.

  • @hiranishanika4381
    @hiranishanika4381 8 หลายเดือนก่อน +2

    ඇත්ත මිස් මමත් බදාදා දවසක මල්වර උනේ 100% හරි මම ගුරුවරියක් 😊

  • @akikosakura2462
    @akikosakura2462 8 หลายเดือนก่อน +5

    සිකුරාදා❤ අම්මෝ මිස් ඔක්කොම හරි 😍

  • @ruwansampath-qd6dg
    @ruwansampath-qd6dg 8 หลายเดือนก่อน +3

    මන් සඋුදාා මිස් කියන හැම දෙයක්ම ඇත්ත.

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d 3 หลายเดือนก่อน +1

    Superb ❤️❤️❤️

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi8790 8 หลายเดือนก่อน +1

    හරිම ආදරෙයි මිස්ට. හැම දේකටම කමෙන්ට්ස් දැම්මෙ නැති උනාට හැම එකක්ම බලනවා. ආදරෙයි ඉතින්.❤

  • @user-gq9un4im8w
    @user-gq9un4im8w 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස් ඔබතුමිය කියන දේ සම්පුර්ණ ඇත්ත.මම ඉරිදා

  • @sugandiariyapala6331
    @sugandiariyapala6331 8 หลายเดือนก่อน +2

    සදුදා සම්පුර්ණ ඇත්ත ...

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 8 หลายเดือนก่อน +3

    Friday ......ammo ඇත්ත.

  • @padchampika6510
    @padchampika6510 8 หลายเดือนก่อน +1

    Saduda
    Kiyapu dewal okkoma hariyatam hari mis... thanks❤

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm 7 หลายเดือนก่อน +2

    Mama sikurada obatbumiya kiyapu okkoma aththa❤❤

  • @dilaninuwara3587
    @dilaninuwara3587 7 หลายเดือนก่อน +1

    Mama sikurada kiyapu dewal hariyata hari obathumiyta godak pin theruwan saranai🙏❤️

  • @mallikaabewardana992
    @mallikaabewardana992 8 หลายเดือนก่อน +3

    මම ඉරිදා ඇත්තටම මිස් ඒ කිවුව දේවල්වලින් මගෙ ඈදුම විතරයි වෙනස්. 😂.මම ටිකක් සැරයි.ඒත් අසාධාරණය ඉදිරියෙ විතරයි.මම පලමුවන පත්වීම ගත්ත ඉස්කෝලෙ ලමයෙක් කියල තිබුන මම කොච්චි කරල වගේ කියල.දෙවන වතාවට මාරුවුන ඉස්කෝලෙ ලමයෙක් ගෙ තාත්තා කෙනෙක් කියල තිබුන මාව දැක්කත් බඩ පිරෙන ව කියල
    😅 තව කෙනෙක් කීව මම හරි ලෙන්ගතුයි කියල. දැන් මට 46 ඒත් තාමත් ඒ වගේ.ප්‍රතිපත්ති ගරුක නිසා වෙන්න ඇති. හැබැයි සැර උනාට මම හරි ආදරණීය යි.දරුවො දකින්නෙ මාව ඒ විදිහට.මට හරි සතුටුයි.

  • @dhammipriyangani2979
    @dhammipriyangani2979 8 หลายเดือนก่อน +1

    මං අඟහරුවාදා, මිස් කියපු දේවල් ඇත්ත 😊

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 8 หลายเดือนก่อน +1

    හරියට හරි දෝනි මමත් ඉරිදා දෝනිට බොහොම පින්.

  • @user-wu8gs3kt6i
    @user-wu8gs3kt6i 8 หลายเดือนก่อน +1

    ඉරිදා gana kiuwa සියල්ල athta... බොහොම ස්තුතියි 💞

  • @yoshaniperera5752
    @yoshaniperera5752 7 หลายเดือนก่อน +2

    Friday❤ the fact you declared 100% correct on me !!

  • @nirmaayanthi5598
    @nirmaayanthi5598 7 หลายเดือนก่อน +1

    මමත් සිකුරාදා.කිව්ව කතා ඇත්තම ඇත්තයි

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 7 หลายเดือนก่อน +1

    Oba thumiyata goodak pin darma danayak wawa mata kiyapuwa hariyata hari budu sarni mama irida thmi malwara unaa

  • @achinisilva1355
    @achinisilva1355 8 หลายเดือนก่อน +2

    මන් සදුදා.ඇත්තම ඇත්ත

  • @PunyaSewwandi
    @PunyaSewwandi 2 หลายเดือนก่อน

    Mn Sunday. Obathumiya kiyapu Dewal hariyatama Hari madam.💐

  • @Kavee......123
    @Kavee......123 5 หลายเดือนก่อน

    බදාදා කියපු ඔක්කොම ඇත්ත ❤❤❤ කතාවට නම් ඇත්තටම දක්ශයි❤

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 7 หลายเดือนก่อน

    මම මලවර වුනේ ඉරිදා දවසක ..ඔබතුමිය කියපු ගොඩක් දේවල් මා ළග තියෙනවා ..සමහර වෙලාවට මට හිතිලා තියෙනවා ඇයි මට ගෙදර අනික් අයවගේ හිතන්න බැරි කියලා ..ඒත් දැන් මම දන්න වා හේතුව ..ස්තූතියි! 😀

  • @user-rk9qm8me5u
    @user-rk9qm8me5u 8 หลายเดือนก่อน +1

    Math Agaharuvada. Kiyapu Deval Hariyatama Hari. Kisima Avasthavaka Man Abiyoga Bara Ganna Deparak Hithannha. 🙏

  • @user-fu2hc6pg9j
    @user-fu2hc6pg9j 8 หลายเดือนก่อน +1

    මම ඉරිදා මිස් කිව එවා ඇත්ත මිස්ට ස්තුති ❤❤❤

  • @nilanthaweerasingha247
    @nilanthaweerasingha247 8 หลายเดือนก่อน +2

    mis kiwa kathwa hariyata hari mamai mage duwa dennam malwara une irida me kiwa godak gathi laksana apita thiyenawa budusaranai

  • @user-rx8ll6ji8u
    @user-rx8ll6ji8u 7 หลายเดือนก่อน +1

    මං අගහරුවාදා මල්වර උනෙ කිව්ව දේවල් ඇත්ත 😊

  • @wijethunghe..479
    @wijethunghe..479 8 หลายเดือนก่อน +1

    මම සිකුරාදා ❤❤❤කියපුවා ඇත්ත මිස්...

  • @shanthisumanalatha
    @shanthisumanalatha 8 หลายเดือนก่อน +2

    Bohoma sthuthi miss,
    *2024 lagna pala pala miss daanakal balan inne.* 😊

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 6 หลายเดือนก่อน

    මං මල්වර,උනේ සඳුදා. මිස් කියපු දේවල් ඔක්කොම ඇත්ත..මම ගොඩාක් සංවේදී යි.. පොඩ්ඩක් ඇත්නම් හිත රිදෙනවා.කඳුලු පිරෙනවා. ඒ නිසා ගොඩක් අයගෙන් ප්‍රතික්ෂේප වෙන කතාව ඇත්ත ..

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 8 หลายเดือนก่อน +2

    ස්තුතියි ..මිස් .

  • @champajayakody4578
    @champajayakody4578 7 หลายเดือนก่อน

    මන් සදුදා මිස් කියපු හැම දෙයක්ම ඇත්ත එත් මට දැන් අවුරුදු 53 එත් මම විවාහ වෙලා නැහැ ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🇮🇹

  • @user-yr6dd3nu8e
    @user-yr6dd3nu8e 2 วันที่ผ่านมา

    Thank you

  • @thilinisewwandi8935
    @thilinisewwandi8935 8 หลายเดือนก่อน +2

    Hariyatama hari mn hari strong irida dawasa thamai mn

  • @amalisiriwardena2436
    @amalisiriwardena2436 4 หลายเดือนก่อน

    Thank you for this video. Man gana kiwwa ewa hariyatama hari .

  • @wmgsuranga4605
    @wmgsuranga4605 8 หลายเดือนก่อน +1

    Oba hari mama ipadune senasurada malwaraune senasurada jiwethaye duka thama hamadama vinnde b.s

  • @user-cz5qu4wi9o
    @user-cz5qu4wi9o 8 หลายเดือนก่อน +1

    බදාදා 😊සියලුම දෙවල් ඇත්ත

  • @ChandaniGeekiyanage-wo5ul
    @ChandaniGeekiyanage-wo5ul 8 หลายเดือนก่อน +1

    Mn badada❤❤❤.oya hariyatama hari.theruwansaranai

  • @dikwelladias
    @dikwelladias 8 หลายเดือนก่อน +2

    මං ඉරිදා.හරියටම හරි

  • @shehaninethmini1226
    @shehaninethmini1226 8 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @shanikafanando2877
    @shanikafanando2877 8 หลายเดือนก่อน +2

    Mn irida mis thank you mis oyata 💖💖🙏🙏🙏❤💞

  • @vinu548
    @vinu548 7 หลายเดือนก่อน

    මම බදාදා 🥺❤️ මන් ආසයි නීතිඥවරියක් වෙන්න්න... කියන හැම දේයක්ම එකිනෙකට හරි ලස්සනට ගැලපෙනවා..🥺❤️

  • @chulajayawickrama1176
    @chulajayawickrama1176 8 หลายเดือนก่อน +3

    Friday correct

  • @nayomithakshila1128
    @nayomithakshila1128 8 หลายเดือนก่อน +1

    ඉරිදා මිස් මම.සිංහ ලග්නයේ තියෙන දේවල්මයි